No video

දුක් දුරුවන - සිත් සතුටුවන හොඳ ම ක්‍රම 5 │Venerable Welimada Saddaseela Thero│Buddhisum│nekaakaara

  Рет қаралды 111

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ද්වේෂය හෙවත් ව්‍යාපාදය ප‍්‍රහාණය කිරීම පිණිස මෙත් සිත ප‍්‍රගුණ කරන්න කියා යි (මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහානාය) ඔබත් පහත කරුණු අනුගමනය කිරීමට උත්සාහ ගන්න. එවිට ක‍්‍රමයෙන් ද්වේෂය පාලනය වී මෙත් සිත බලවත් වේවි.
x දිනපතා තෙරුවන් වන්දනා කොට කරණීය මෙත්ත සූත‍්‍රයත්, ඛන්ධ පිරිතත් අර්ථ මෙනෙහි කරමින් සජ්ඣායනා කරන්න.
x හැකි සෑම විටක දී ම භාවනාවක් වශයෙන්, කරණීයමෙත්ත සූත‍්‍රයේ සඳහන් පරිදි සිව් ඉරියව්වේ දී ම මෛතී‍්‍ර චිත්තය පුරුදු කරන්න උත්සාහ ගන්න.
x එමෙන් ම අන් අය කෙරෙහි නිතර මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම පවත්වන්න කැමැත්ත ඇතිකරගෙන එය පුරුදු කර ගන්න.
x සෑම දිනක ම උදෑසනත්, යම්කිසි කටයුත්තක් ආරම්භයේදීත් ‘‘මම තරහ ගන්නේ නෑ” කියා හිතට කලින් ම පූර්ව යෝජනාවක් කර ගන්න.
x භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට නිතර අන් අයගේ ගුණ ම මෙනෙහි කරන්න. අඩුපාඩු වැරදි මෙනෙහි නො කිරීමට උත්සාහ ගන්න.
x භාග්‍යවතුන් වහන්සේ වදාළේ ‘‘දරුණු හොරු දෙන්නෙක් අතපය කපද්දිත් ඔවුන් කෙරෙහි තරහ සිතක් ඇති කර ගන්න එපා.” කියලයි. ඉතින් මම මේ පොඩි දේට තරහ ගන්නේ ඇයි? කියා සිතන්න පුරුදු වෙන්න.
මතක ඇතුව..
අපව SUBSCRIBE කරන්න.
ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
It's a great pleasure for us to your phone call.
Call us :- 07 41 41 57 57
තෙරුවණ සරණයි !!!
#BestSinhalaMotivation#bana#nekaakaara

Пікірлер: 3
@manjulikajayasuriya9806
@manjulikajayasuriya9806 10 ай бұрын
🙏🙏🙏
@sangeethsenawirathna3736
@sangeethsenawirathna3736 10 ай бұрын
ඔබ වහන්සේට හුගක් පින්! දේශනාව නිසා මගේ හිතේ අැතැම් පුද්ගලයන් සමග තිබුණ ප්‍රශ්න හුගාක් අමතක කරලා දාන්න තරම් හිත හැදුනා. අදින් පස්සේ නිකරුනේ තරහා ගන්නෑ. මිනිස් ගති නිසා. සැහැල්ලුවෙන් ඉන්නවා.
@pushpadesilva2657
@pushpadesilva2657 10 ай бұрын
🙏🙏🙏
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН