No video

Walpola Gothama Himi│ජීවත්වෙලා ඉන්න කාලේ හිතන්න│ Buddhism│Think about the death│nekaakaara

  Рет қаралды 76

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

අප මව්කුසක පිළිසිඳ ගන්නේ යම් මොහොතක ද මරණය අප ව හඹා එන්නේ ද ඒ මොහොතේ සිට ම යි. මරණයෙන් මේ ජීවිතය අවසන් වන්නේ යම් මොහොතක ද යළි උපතක් අපට උරුම වන්නේ ද ඒ මොහොතේ දී ම යි. මව්කුසක කළලයක් සේ පිළිසිඳ ගත් මොහොතේ පටන් පණ කෙන්දට රැකවරණයක් නම් නැහැ. ඕනෑම මොහොතක මරණය අප කරා ආ හැකියි. කර්මය දායාදය කරගෙන උපන් සත්වයාට මරණය උරුමයි.
►සබ්බේ සත්තා මරිස්සන්ති - මරණන්තං හි ජීවිතං
“සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.”
►න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
“යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්නට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නැත. මුහුද මැදත් නැත. කන්දක් තුළ ගුහාවක හැංගුනත් නැත. එබඳු තැනක් ලෝකයේ කොහේවත් ඇත්තේ නැත.”
►අප්පමායු මනුස්සානං - හීළෙය්‍ය නං සුපෝරිසෝ
චරෙය්‍යාදිත්තසීසෝ’ව - නත්ථි මච්චුස්ස නාගමෝ
“මිනිසුන්ට ඇත්තේ ස්වල්ප ආයුෂක් බව නුවණැති සත් ජනයා දත යුතු ය.
►පුංචි ප්‍රශ්න දුර දිග යනව ද?
• පුංචි ප්‍රශ්න දුර දිග ...
පූජ්‍යපාද බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
Ven Balangoda Radha Thero
මතක ඇතුව..
►අපව SUBSCRIBE කරන්න.
►ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
►තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
►nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
►It's a great pleasure for us to your phone call.
Call us :- 07 41 41 57 57
තෙරුවණ සරණයි !!!
#BestSinhalaMotivation##bana#nekaakaara

Пікірлер: 3
@kaushalaliyanage6981
@kaushalaliyanage6981 9 ай бұрын
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්. නොමැරෙන මිනිස්සු ලෙස ජීවත් වෙන පුද්ගලයන්ට අගනා පාඩමක්.
@nekaakaara-2071
@nekaakaara-2071 9 ай бұрын
පින්වත් ඔබට තෙරුවණ සරණයි!
@user-rv2rb3vm1p
@user-rv2rb3vm1p 9 ай бұрын
හරි වැදගත් ගැලපෙනම සුදුසුම වීඩියෝ යොදලා දේශනාව සකස් කරලා තියෙනවා.දේශනාවෙන් පැහිදිලි කරන අැත්තට යොදාගත් වීඩියෝ නිසා තව තවත් වැඩි වෙනවා.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
ඔබත් බංකො‌ළොත් ද? │Ven. Puhulwelle Sarada Thero│nekaakaara
1:15:31
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН