No video

ඉක්මණින් කේන්ති යනව ද? අසහනයෙන් ද? පීඩාවෙන් ද?│Ven Puhulwelle Sarada Thero│Youtube Bana│nekaakaara

  Рет қаралды 3,451

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

බලන්න ම වටින තවත් දේශනා කිහිපයක්. පහත සබැදියාවන් Clik කරන්න.
• පූජ්‍ය මාවර‌ලේ භද්දිය ...
පූජ්‍ය මාවර‌ලේ භද්දිය හිමි
Ven. Mawarale Baddiya Thero
• youtube bana│අතිපූජ්‍ය...
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන්
Ven Kotugoda Dhammawasa Thero
සිතට අකමැති සිතුවිලි ම එන නිසයි ඇතැමුන්ට සිත පාලනය කරගන්න උවමනා. ඇතැම් අය සිත පාලනය කරන හැටි හොයන්නෙ හිතට එන මහා සවුත්තු සිතුවිලිවලින් බේරෙන්නයි. පාඩම් වැඩ කරද්දි හිත තමන්ට ඕන විදිහට තියාගන්න අමාරුයි, ඒ නිසයි ඇතැම් දූලා පුතාලා හිත පාලනය කරගන්න ආස.
වැරදි බව දැන දැනත් වැරැද්දටම හිත යන නිසයි ඇතැම්මු සිත පාලනය කරන්න අදහස් කරන්නේ. පරණ දේවල් ම යළි යළි හිතෙනවා. අමතක කරන්න හිතන දේ ම යළි මතක් වෙනවා. ඒ නිසා තමයි ඇතැම් අයට සිත පාලනය කරගන්න ඕනි.
ඔය වගේ නොයෙක් හේතු නිසා ‘මගේ සිත පාලනය කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නෙ ඔයාලටත් ඇති.
ඉතිං සතුටු වෙන්න. මේ දේශනාවෙන් මේ වගේ කාලෙක ජීවත්වෙන්න ඕන ‌කොහොම ද කියලා ඉ‌‌‌ගෙන ගන්න පුළුවන්.
මතක ඇතුව..
අපව SUBSCRIBE කරන්න.
ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
It's a great pleasure for us to your phone call.
Call us :- 0773 936 965
තෙරුවණ සරණයි !!!

Пікірлер: 25
@user-rv2rb3vm1p
@user-rv2rb3vm1p 7 ай бұрын
සිහිය උපදවා ගන්න. සිතුවිලි නිවාගන්න ලැබුණා මේ රාත්‍රීයාමයේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! 🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Anurati-Shyamari955
@Anurati-Shyamari955 7 ай бұрын
මේ විදිහට සංවරව විහිළු කතා නොකියා සැබෑ භික්ෂු විලාසයෙන් සද්ධර්මයම පමණක් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් සුව දිඟාසිරි ලැබෙත්වා!
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Vasavi-Sneh184
@Vasavi-Sneh184 7 ай бұрын
මිනිස්සඅ අපේ දේවල් ඉල්ලගෙන එ්වා පාවිච්චි කරලා, කඩලා, බාල්දු කරලා දෙනකොට හිත රිදෙනවා තමා. එ්ත් හාමුදුරුවෝ කියාපු විදිහට හිතන්න උත්සාහා ගන්නම්. මට නම් තරහා යනවා. එතකොට
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Rubaina-Nirmayi113
@Rubaina-Nirmayi113 7 ай бұрын
මිත්‍යා දෘෂ්ඨිය වපුරන කාලයක් එ් අධර්මිෂ්ඨයේ ගෙනත් සාකච්ඡා පවත්ව පවත්ව කරන්නෙත් අධර්ම බෙදා හැරීමක් තමා. එවන් සමයක ඔබේ නාලිකාව සැබෑ දහමෙන් සිත් නිවන්නට ගත් වෙහෙස අගය කරමි. ඔබ වහන්සේට පින් අත්වේවා!!!
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Ramani-Swasti4201
@Ramani-Swasti4201 7 ай бұрын
බල්ලාගේ උපමාව කදිමයි. අැත්තට ම මමත් බල්ලෙක් වගේ තමා. සමාජේ හුගදෙනෙක් එහෙමයි. දැන දැන අැලෙනවා, ගැටෙනවා මේ ගමන මහ විකාරයි.
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@nilusharathnayake8561
@nilusharathnayake8561 7 ай бұрын
Sitha niwena itamath uchitha bana padayak... mema deshanawa kirima gana obawahanseta godak pin 🙏
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@nalinihewage4419
@nalinihewage4419 7 ай бұрын
🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@jayanthawaidyasekera196
@jayanthawaidyasekera196 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@velmaellawala7761
@velmaellawala7761 7 ай бұрын
සාධු , සාධු , සාධු . . . 🙏🙏🙏
@Devika-Draupadi3383
@Devika-Draupadi3383 7 ай бұрын
ණයට අරන් නොදී ඉන්නකොට හිත හදාගන්න හැටි කියලා දෙන්න දේශනාවකින්.
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Sapna-Avani1707
@Sapna-Avani1707 7 ай бұрын
අැත්තටම ධර්මයක් නැති ගෙයක් කියන්නෙම වලි ගොඩක්. අහල පහල අය බැලුවත් වැරදී
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@Shashi-Pia091
@Shashi-Pia091 7 ай бұрын
ජාතික ජනබලවේගයේ අාණ්ඩුවකදී ඔය කියන ප්‍රශ්න විසඳිලා මිනිස්සු සාමකාමී නිවහල් ජාතියක් වෙනවා.
@nekaakaara-2071
@nekaakaara-2071 7 ай бұрын
බලමු නේද? තෙරුවණ සරණ යි ඔබට!
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
මහා සාගරයේ ඇති අසුර අපාය | Budu bana  |#trendingvideo
43:30
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН