සෝවාන් මාර්ගයට ප්‍රවේශයක් Ven. Rajagiriya Ariyagnana thero

  Рет қаралды 21,020

The Lord Buddha's Insights

The Lord Buddha's Insights

Күн бұрын

☸️ ☸️ මින් මතු කිසිදු භවයක නිරයේ(අපාය) නොවැටී සිටීමට ඇති එකම ආරක්ෂාව සෝවාන් ඵලයයි. ගිහි ජීවිතයේ දීම මේ අරමුණ සපථ කර ගැනීමට ඔබටත් අවස්ථාව ඇත. අප්‍රමාදී ව කටයුතු කරන්න.
Revision & Highlights of sovan margaya.
☸️ පංචස්කන්ධයේ(ඇස, කන, නාසය, දිව, ශරීරය) අනිත්‍ය ස්වභාවය
☸️ පංච නීවරණ යටපත් කිරීම
☸️ සප්ත බෝජ්ජංග වැඩීම
☸️ සෝවාන් ඵලය සඳහා වැඩිය සීලය කුමක්ද ?
☸️ සංස්කාර නිරුද්ධ කිරීම
☸️ තණ්හාව ප්‍රහීන කිරීම
☸️ සෝවාන් ඵලය
☸️ නිර්වාණය

Пікірлер: 50
@gihanilasanthika7562
@gihanilasanthika7562 Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සෙට නිරොගි දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 10 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻💐🙏
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 9 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට අපගේ නමස්කාර වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@krishanthifernando8594
@krishanthifernando8594 Жыл бұрын
Sadu sadu sadu
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මාගේ උතුම් ස්වාමින්වහන්ස . සාදු !සාදු !සාදු !!!
@maheshikagsnegoda8088
@maheshikagsnegoda8088 2 жыл бұрын
88
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@mskalupahana374
@mskalupahana374 2 жыл бұрын
සාදු sadසාදු උත් තම දම්ම දේසනය යි සාදු සාදු සාදු
@jayanthadharmasiri3995
@jayanthadharmasiri3995 4 жыл бұрын
සාදු සාදු සාදු..! උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම මහා භාග්‍යයකි. මේ ලද ක්ෂණ සම්පත්තිය, නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මා ඇතුළු අප සියලු දෙනාට හැකි වේවා. පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි.
@gayanperera4867
@gayanperera4867 Жыл бұрын
සියලු සත්වයන් සුවපත් වේවා!!!!
@nawarathnasoyisa9016
@nawarathnasoyisa9016 3 жыл бұрын
Hamuduruwane showahan wenna mhanawennama onamada theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lakmalbanda7339
@lakmalbanda7339 2 жыл бұрын
හරිම මාර්ගය සියලු දෙනාටම තෙරුවන් සරණයි
@kumudunirupika6810
@kumudunirupika6810 3 жыл бұрын
සාදු සාදු සාදු
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු ....
@aiyachannel6474
@aiyachannel6474 3 жыл бұрын
සාදු...සාදු...සාදු..........
@chulanichandrasekara3578
@chulanichandrasekara3578 2 жыл бұрын
සාදූ!🌼 සාදූ!🌼 සාදූ!🌼
@anushashamali4038
@anushashamali4038 21 күн бұрын
Sadu sadu ❤❤
@12386sfghj
@12386sfghj Жыл бұрын
🙏🙏🙏
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Sadu sadu sadu... 🙏🌸🌼💓💞💐💕
@englishreadingpractice3533
@englishreadingpractice3533 Жыл бұрын
Superi 🙏🙏🙏
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.......sadu.....sadu.....
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
🙏🌻🌻🌻🙏🌻🌻🌻🙏🌻🌻🌻🙏
@ajithrohan75
@ajithrohan75 4 жыл бұрын
ඔබ වහන්සේ වන්දනා කරමි.
@sanathpmeddegoda4077
@sanathpmeddegoda4077 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ දැක කතා කිරිමට කැමත්තෙමු...
@thesecretnirvana
@thesecretnirvana Жыл бұрын
"සෝවාන් මාර්ගයට ප්‍රවේශයක් Ven. Rajagiriya Ariyagnana thero"
@vithanagepramavathi1984
@vithanagepramavathi1984 Жыл бұрын
සෝවහන් විමට පහ කල යුතු තුන් සංයෝජන darme විස්තර කරන්න සාදු
@danuwithnatureboy
@danuwithnatureboy Жыл бұрын
1. කිසියම් දෙයක් පිළිබඳව නිත්‍ය, සුඛ, තමාට අයත් ලෙස ගැනීම. 2.ත්‍රිවිධ රත්නය කෙරහි ඇති සැකය 3.සිල් හා වෘත සමාදානයෙන් දුක ‌කෙළවර කරගත හැකි යැයි සිතීම.
@pasindumanodara4742
@pasindumanodara4742 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@samsunggrand5984
@samsunggrand5984 4 жыл бұрын
Oba wahanseta rahath palaya labewa...!
@udarasankalpa4561
@udarasankalpa4561 3 жыл бұрын
Oba wahanseta pin... me dewal sihikarana eken hithata lebena senasima kiyanna therenne na...
@dineshperera4571
@dineshperera4571 4 жыл бұрын
Sadu sadu
@vajirachandanie5029
@vajirachandanie5029 3 жыл бұрын
🙏🌷🙏
@dulajweerasinghe9198
@dulajweerasinghe9198 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 5 ай бұрын
Hamuduruwane sowan wenna bawa nasana dahama ahanna
@suranji3930
@suranji3930 4 жыл бұрын
These god damn ads are such a disturbance😥
@Daham19
@Daham19 4 жыл бұрын
කරුණාකර, කුසල්,අකුසල් හා සෝවාන්, පාලි වචන නොදමා පැහැදිලි කරන්න
@spriya595
@spriya595 4 жыл бұрын
ඔව්,පාලි දැම්මමහම තේරෙන ටිකවත් තේරෙන් නෑ.සාමාන්‍ය විදිහට පැහැදිලි කරනව නම් ඕනම කෙනෙක්ට තේරෙනවා.ඔයා niwan dakimu චැනල් එකේ බණ අහන්න.ඒකෙ නම් හරිම සරලව කියලා දෙනවා
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 4 жыл бұрын
@@spriya595 බෝපිටියේ සදහම් පාසල උතුම් දහම් අහන්න .
@tvsuhadatv1309
@tvsuhadatv1309 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Daham19
@Daham19 3 жыл бұрын
දැනුවත් කෙනෙක් ඉන්නවනම්, ඔය වචන වලට තෙරුම දෙන්න. අරයගෙ බන අහන්න, මෙයගෙ බන අහන්න කියල තමයි, හැම කොමෙන්ට් එකකටම ලියල තියෙන්නෙ. මෝඩයන්ට බෙහෙත් නැත.😡😠😡
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 3 жыл бұрын
බුද්ධ වචනය අනිච්ච දුක්ඛ අනත්ථ ත්‍රිලක්ඛණයයි මෙය වෙනස් කිරීමම ධර්ම විකුර්ති යයි
@lahiruprebath5380
@lahiruprebath5380 3 жыл бұрын
සාදු සාදු සාදු
@chandrikavidanapathirana6238
@chandrikavidanapathirana6238 Жыл бұрын
🙏🙏🙏
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 Жыл бұрын
🙏🙏🙏🙏
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 Жыл бұрын
🙏🙏🙏
@nilminipriyanthi5632
@nilminipriyanthi5632 3 жыл бұрын
🙏🙏🙏
77-සෝවාන් ඵලයට පත්වෙන හැටි
31:20
Mahaneni Dhyana Wadaw
Рет қаралды 10 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 81 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
කර්මයේ කර්මඵල විශ්වාසය rajagiriye ariyagnana thero
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 43 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47