පහන් පූජාවේ පින | ඇස් රෝග , ඇස් පෙනීම දුර්වල අයහොඳින් අසන්න...! 😍🪔 | Ven.walimada saddhaseela thero

  Рет қаралды 152,910

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 318
@Sitharadilrukshi-e8s
@Sitharadilrukshi-e8s Жыл бұрын
මගෙත් ඇස් පෙනීම දුර්වලයි හාමුදුරුවනේ මමත් පහන් පූජා කරනවා මින් මතුවටත් වැඩි වැඩියෙන් පහන් පූජා කරන්නම් ඔබ වහන්සේට බුදු සරනයි
@vishu3699
@vishu3699 Жыл бұрын
මාගෙත් ඇස් පෙනීම ලැබේවා ...අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා, මා විසින් දල්වන්නා වූ පහන් ආලෝකයේ කුසල් බලයෙන් ❤
@LahiruMadushnka-h4j
@LahiruMadushnka-h4j 6 ай бұрын
❤🪔🙏🏻🙏🏻🙏🏻
@isharasathsarani8563
@isharasathsarani8563 6 ай бұрын
මාගේ දුවගෙ ඇස පෙනෙවා
@vindayaminduli1638
@vindayaminduli1638 6 ай бұрын
ඔබේ ප්‍රර්ථනා ව එලෙසින්ම ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadikaThushara-t5n
@NadikaThushara-t5n 5 ай бұрын
මගේ දරුවගෙ ඇස් රෝග දුරුකර නිරෝගී දෑසක් ලැබේවා මගේ ස්වාමි පුරුෂයාගේ දෑසේ තිබෙන රෝග දුරු වේවා මගේ ද ඇස් වල තිබෙන වපරය නැති වී නිරෝගී දෑසක් ලැබේවා බුද්ධානුභාවයෙන් සුවපත් වේවා
@SarojanSilva-op8rf
@SarojanSilva-op8rf 8 ай бұрын
සාදූ සාදූ සාදූ මෙය ශ්‍රවනය කරන්නා වූ පින් බලයෙන් අපි හැමෝම ආරක්ශා වෙත්වා 🙏🙏🙏
@RaveeshaPathirana-zn5se
@RaveeshaPathirana-zn5se Жыл бұрын
මගෙ පුතා ගෙ ඇස ඉක්මනින් සුව වේවා
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 11 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@ruwanchamara9802
@ruwanchamara9802 11 ай бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරන බොධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌺🌺🌸🥀🌷🌷🌷🌻🌼🌻
@sandunihansika7332
@sandunihansika7332 Жыл бұрын
ඇත්තමට ම මම ධර්මය අහන්න යොමු වුණේ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා.සියලු දෙනා යහමගට ගන්න පින් බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ උපනනූපන් ආත්ම භාවයේ ප්‍රඥාවන්ත වී ඉපදේවා! චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවන් මග අවබෝධ වේවා!🙏🏻🙏🏻🙏🏻
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
මමත් මේ ස්වාමින් වහන්සේ නිසාමයි බණ අහන්න කැමැත්තක් ඇති උනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@VbVh-ci1vu
@VbVh-ci1vu Жыл бұрын
😮
@upalirg5507
@upalirg5507 Жыл бұрын
wwwwwwwr
@Zoominpic
@Zoominpic Жыл бұрын
හිත නිවෙන්න බන දේසනා කරනව
@chandanasrimal6588
@chandanasrimal6588 Жыл бұрын
🙏🙏🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt 24 күн бұрын
ඇස් දුර්වල යි. මේ ලෝකේ බුදුන් වහන්සේට කොතෙක් පහන් පූජා කරනවාද,,ඒ සියලු පිනෙන් මං සුවපත් වේවා🎉🎉🎉.🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ManishaBuddihini
@ManishaBuddihini 22 күн бұрын
මගේ ඇස් වල පැහැදිලි පෙනීම ලැබේවා මං අනත්ත සසර පාටන් මේ මොහොත දක්ව මා විසින් දල්වන්නා වු ආලෝකය කුසල් බලායෙන් 🙏🙏🙏🙏
@rasikafdo1152
@rasikafdo1152 5 ай бұрын
අවුරුදු 3ක් වයස මගේ පුතාට ඇස් දෙකේ පෙනීම හොඳින් ලැබේවා
@Haresh_chan
@Haresh_chan Жыл бұрын
හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි..🙏
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
මාගේ වැදු අම්මාගෙ ඇස් පේනෙවා තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා අපේ හාමුදුරුවනේ මරණයේදීත් මට බුදු ගුණ සිහි වේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳❤
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
මගෙත් ඇස්පෙනීම අඩුයි නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 උතුම් ධර්ම කරුණු පැහැදිලිව කියා දෙන පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🌷🌼🙏🙏🙏🌼🌷
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu 18 күн бұрын
Sadu sadu sadu sadu Theruwan Saranai yapatama wewaa
@appkappk5531
@appkappk5531 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස .මම බණ අහන්න කැමති කෙනෙක් නෙවෙයි .ඒත් මම දැන් ඔබවහන්සේගේ බණ දවසට එකක් හරි අහනවා.මේ පිං ඔබවහන්සේටත් අනුමෝදන්වී සසර ගමන කෙටිවේවා.සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️
@DamiantiOman
@DamiantiOman 17 күн бұрын
Saduuu sadu
@nimanthatv3299
@nimanthatv3299 11 ай бұрын
මාගේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ පින්වත් ස්වාමීන් වහන්සේත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගෙන උතුම් නිර්වාණාව බෝධය ලබත්වා🙏🙏🙏
@kaushalyadilru3856
@kaushalyadilru3856 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... අප මහා බෝධිසතානන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සත්ත්‍යානුභාවයෙන් සියලූම සත්ත්වයින්ට ආශිර්වාද ලැබේවා......🌼 සාධූ.... සාධූ....සාධූ... තෙරුවන් සරණයි....🙏💐🍃
@chandanasrimal6588
@chandanasrimal6588 Ай бұрын
මේ උතුම් ධර්ම දේශනාවඇසීමේ පිනෙන් දුර පෙනිම බොඳවී පෙනෙන මාගේ දෑස් වලට හොඳින් පෙනීම ලැබේවා ලැබේවා ලැබේවා!!!!! මගේ දෑස් මෙන්මඅන් අයගේ දෑස්ද ඉතා හොඳින් පෙනීම ලැබේවා ලැබේවා ලැබේවා!!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@nimeshafernando5141
@nimeshafernando5141 Жыл бұрын
සාදූ.. සාදූ.. සාදූ..
@ireshamadhuwanthi7516
@ireshamadhuwanthi7516 Жыл бұрын
මමත් අපේ හාමුදුරුවන්ගේ බණ අහන්න කැමති අපේ ගෙදර අයත් අපේ හාමුදුරුවන්ගේ බණ තමයි අහන්නේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@DubaiDubai-qj1uk
@DubaiDubai-qj1uk 6 ай бұрын
මෙ සසර ගමනේ මාගේ මේ දෙඅතින් දැල්වු පහන් ආලෝක බලයෙන් මගෙ ඇස් පෙනිම ලැබේවා 🙏🙏
@chinthakakumara7935
@chinthakakumara7935 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@lasanthasampath
@lasanthasampath Жыл бұрын
Ape hamuduruwana obata budubawama lebewa....
@prabodhasanduni531
@prabodhasanduni531 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@sandunidenagamage3118
@sandunidenagamage3118 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️
@WickrMasingheWi
@WickrMasingheWi Жыл бұрын
සද්ධර්ම දේශනා පැවැත්වීමෙන් ලද පිං මටද අනුමෝදන් වේවා. 🙏🙏🙏 ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@damindakumara7206
@damindakumara7206 Жыл бұрын
Theruwan saranai 🙏🏾🙏🏾🙏🏾
@Gagana4899
@Gagana4899 Жыл бұрын
පින් අපේ හාමුදුරුවනේ......පරෙස්සමෙන් වැඩ ඉන්න..
@nilupagalhenaarachchige4802
@nilupagalhenaarachchige4802 Жыл бұрын
Pin ape hamuduruwanta
@dinomawelle3440
@dinomawelle3440 Жыл бұрын
🙏
@Navo13-e5d
@Navo13-e5d Ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම !🌸 හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ වේවා !!! 🌼 නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා !!! ✨ උතුම් නිර්වාණබෝධය පිණිසම මේ ධර්ම දානමය පිංකම හේතු වේවා !!! 🌻🌻🌻 සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏
@chandrakumari8809
@chandrakumari8809 Жыл бұрын
මමත් ඇත්තටම ඉස්සර බණ ඇහුවේ නෑඅපේ හාමුදුරුවන්ගේ ලස්සන බණ කතා කියනවාමම දැන් හරිම ආසාවෙන් අහනවාමම ඉන්නේ රට කුවේට් වල මම අපෙ හාමුදුරුවන්ගෙ බණපැයක් හරි අහනවාසිතට මාරම සතුටක් දැනෙන්නේදුකෙන් ඉන්න වෙලාවටකේන්තියෙන් ඉන්න වෙලාවටඅපේ හාමුදුරුවන්ගේ බණ අහපු වහාමහිතට ලොකු සත්‍යයක් එනවා සාදු සාදු සාදු
@HarshaKumara-lu1hr
@HarshaKumara-lu1hr 7 ай бұрын
සාදූ !....සාදූ!..මම මෙතෙක් කල් පූජා කෙරු පහන් පූජාවේ ආනිසන්ස බලයෙන් මාද මෙම කතාවේ අති ජෝති රස දිව්‍ය විමනයේ ඉපදීමට මේ පින් හේතූ වාසනා වේවා!...සාදු!....සාදූ!....
@InokaParagodavithanalage
@InokaParagodavithanalage Жыл бұрын
maha sangarathnayata banina Aya issellama budu piyanan wahanse kawuda kiyala handunaganna uthsaha karanna.,sraddawa athi karaganna.
@gangasrimati2821
@gangasrimati2821 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා... 🙏🏼🙏🏼🙏🏼
@eapprasadi5149
@eapprasadi5149 Ай бұрын
මාගෙ ඇස් පෙනීම වැඩි වෙවා,
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
ස්වාමීන් වහන්සේලාගෙ ධර්මය අහන්න කොපමණ කාන්තාවො ඉස්සරහ ඉන්නවද? මේකෙ වරදක් නෑ.සිත පහදාගෙන ධර්මය අහන්න.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට මේ බණ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏
@iroshajayasingha99
@iroshajayasingha99 5 ай бұрын
Mage akkage as peneema godakma aduwela .ane ashirwada karamu eyage as penima labenna kiyala🙏
@deshudeshu5986
@deshudeshu5986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...... පිංවත් ස්වාමීන් වහන්සේට යහපතක්ම වේවා !!!!
@w.mc.n5747
@w.mc.n5747 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🌹🏵️🙏🏵️🌹සාදු 🌹🏵️🙏🏵️🌹සාදු 🌹🏵️🙏🏵️🌹සාදු
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 නිදුක් නීරෝගී දීර්ඝායු ලැබ මේ පින් බලෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණ සුවය අත් වේවා.🙏🙏🙏
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 11 ай бұрын
Sadu sadu sadu🙏🪔🙏🙏🙏
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
@SwarnaSudarshani-dd9uf
@SwarnaSudarshani-dd9uf Ай бұрын
Mama godak aloka puja karanaws ae pin palayen mageth mage daruwangeth seyalu asanepa suwawewa swamen wahansetath niduk nirogi suwaya ledewa .....sadu ....sadu...sadu....
@ruwanchamara9802
@ruwanchamara9802 11 ай бұрын
මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌺🌺
@shehanadithya
@shehanadithya Жыл бұрын
සාදු සදූ මගේ මේ ආර්‍ය මහා සන්ගරත්නයට මගේ නමස්කාරය වේවා ❤
@jagathsamanpriya403
@jagathsamanpriya403 2 ай бұрын
මේ ජීවිතේ ද, සංසාරය පුරා කලා වූද පහන් ආලෝක මාලා දැල්වූ පිනෙන් මාගේ ඇස් පෙනීම ලැබේවා ..... තෙරුවණ් සරණයි ඔබ වහන්සේට .... 🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilaTharanga-y7u
@ChamilaTharanga-y7u Ай бұрын
Siyaluma sathwayange es peneema lebewa.es arakshawewa .siyalu sathwayoma niduk wewa.nirogi wewa.sadu sadu.
@ManikeSusantha-ph7ho
@ManikeSusantha-ph7ho Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏
@ChamodiKaushalya-vh4wo
@ChamodiKaushalya-vh4wo Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේට 🙏
@shanthipriyadarshani2499
@shanthipriyadarshani2499 5 ай бұрын
Mama kala pahan alokaye balayen mage puthage ass dekata hondin penneema labewa. neerogi jeewithayak mageputhata labeewa.,idiri anagathaya wasanawantha wewa..putha suwapathma wewa..❤🙏🙏🙏
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 Жыл бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි !
@rasikamadushan9880
@rasikamadushan9880 Жыл бұрын
මාත් පන්සලට පහන් වැටක් හදලා පූජා කලා . සතුටුයි තවත් පිං කරන්න ආසයි..
@thamaranilmini997
@thamaranilmini997 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@WAnojaAnojaweerasekara
@WAnojaAnojaweerasekara 8 ай бұрын
බුදු Saranin මාගෙ පුතාගේ පෙනීම වැඩි වේවා.
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරෝගිවේවා🙏🙏🙏🙏
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@janakakumara4148
@janakakumara4148 Жыл бұрын
Oba wahanse nisai mamat bana ahanne.kawadawa bana ahanna kematiwechcha kenek newei mamath.jithe vechcha weradi godak natara karala den mama pinkan karanawa.oba wahan seta godak pin mewidihata darmaya awabada karala denawata.sadu...sadu....sadu.....
@sriyanimangalika2497
@sriyanimangalika2497 7 ай бұрын
Ape duwa palumu padiya mhasayata Srimha bodiyata aloka pujawata puja Kara sadu sadu sadu
@sudeshjayaweera8386
@sudeshjayaweera8386 Жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@SampathSampath-ot5eq
@SampathSampath-ot5eq Жыл бұрын
Siyalu denatama uthum nirwanaya saksath wewa bs dp
@udanisarangika6160
@udanisarangika6160 Жыл бұрын
🌼🌹🌸🙏සාදු🙏සාදු🙏සාදු
@ShmaliSha-sz7bd
@ShmaliSha-sz7bd Жыл бұрын
Hugak pin hamuduruwane. See penima hodin lebewa. Durwala es dodin penewa. Sadu sadu sadu
@bekam96
@bekam96 3 ай бұрын
Saaaadu saaaaadu saaaaadu
@dewminidiviyanjlii2425
@dewminidiviyanjlii2425 Жыл бұрын
Thunuruwange saranai 🙏
@Dula-c4o
@Dula-c4o Жыл бұрын
මේ channel එකට ගොඩක් පිං 🙏🙏 දහම් කරුණු බෙදා හරිනවට
@denuvansaranga2968
@denuvansaranga2968 Жыл бұрын
Sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@saubhagyasrimali1527
@saubhagyasrimali1527 5 ай бұрын
මගේ ඇස් පෙනිම ලැබෙවා🙏🙏🙏
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 5 ай бұрын
එසේම වේවා....!!!
@hirucreation6830
@hirucreation6830 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@kasunchamara5755
@kasunchamara5755 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Sadu sadu sadu garu svamin vahanseta dirgayusa veva theruvan saranai🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫
@indikaperera2730
@indikaperera2730 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏 🌼🌼🌼🌷🌷🌷
@Chandimayushanthi
@Chandimayushanthi 4 ай бұрын
සාදු සාදු අපෙ හාමුදුරුවනේ
@sameeshadiwyanjalee254
@sameeshadiwyanjalee254 Жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්සේට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නොදැන සිටි බොහෝ දේ මේ බණ පද වලින් දැනුවත් වුණා 🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පින්🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@wimalasena2878
@wimalasena2878 Жыл бұрын
සාදු....! සාදු....! සාදු....!
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
@ZainZain-dp3ii
@ZainZain-dp3ii Жыл бұрын
Niduk wethwa nirugiwathwa suwa path wethwa Epsuwamin wahnsa sadu sadu sadu sadu sadu sadu sadu
@lochanaanurudhdhi4780
@lochanaanurudhdhi4780 Жыл бұрын
Bohoma pin hamuduruwane.🙏
@සෙනුදිඅහස්යා
@සෙනුදිඅහස්යා Жыл бұрын
තෙරුවන් සරණයි ✨️🌻
@Harshana1
@Harshana1 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි
@gomare3056
@gomare3056 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Жыл бұрын
තෙරුවන් සරනයි,,,,,,,,,,,,,,,,,,,,,
@manjulapradeep1217
@manjulapradeep1217 Жыл бұрын
Sadu sadu sadu
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 Жыл бұрын
සාදු සාදු සාදු
@DilluPerera
@DilluPerera Жыл бұрын
ලස්සන බණ කථා වාක්❤❤❤❤😊
@harshaniperera8252
@harshaniperera8252 Жыл бұрын
sadu sadu sadu
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa sadu sadu 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@sadnikaidumini7850
@sadnikaidumini7850 Жыл бұрын
සාදු සාදු
@prabodha-et4eu
@prabodha-et4eu 8 ай бұрын
, hamudurueane mama bodiya lagata giyama pahan Wala thiyane thel avilena aham walatathel damwa ehakota pahan niwene na ekataama hariya mama satjutu wrnea sadu sadu sadu
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.