මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණද...? | Ven.walimada saddhaseela thero

  Рет қаралды 20,969

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

සම්පූර්ණ ධර්ම දේශනාව • ඔබේ මේ ප්‍රශ්නයට උත්තර...

Пікірлер: 52
@t005malsha5
@t005malsha5 7 ай бұрын
ටික කාලෙක ඉදන් ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙනවා.මට අවුරුදු 20 යි ස්වාමීන් වහන්ස.මන් නොසෑහෙන්න බැදීම්වලින් විදෙව්වා.ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙන්න පටන් ගත්තු දවසේ ඉදන් මං නිවි නිවී සැනසෙනවා.මගේ සිත නිවාලූ පිනෙන් ඔබ වහන්සේට නිවනේ දොරටු විවර වේවා!!!
@HisaraVihanga
@HisaraVihanga 7 ай бұрын
sadu sadu🙏🙏
@t005malsha5
@t005malsha5 7 ай бұрын
@@HisaraVihanga 🙏
@neharasurangi423
@neharasurangi423 7 ай бұрын
පිස්සෙක් වගේ බැදිම් වලින් මැරි මැරි හිටපු මාව.... සැනසුවේ ඔබ වහන්සේ... අනේ සාදු සාදු.... 🥺🙏🙏🙏
@lahiruprabath2228
@lahiruprabath2228 7 ай бұрын
Ou 😢😢😢
@isharasilva4974
@isharasilva4974 7 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු
@charithadarshani
@charithadarshani 7 ай бұрын
අපගේ පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@weerakoondona5317
@weerakoondona5317 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
@chathucreations1962
@chathucreations1962 7 ай бұрын
මගේ ජීවිතේ වෙනස්ම කරපු, මගේ හිස් වෙන්න ගියපු ජීවිතේ බේරපු හිත නිවපු බණ පදය ඇහුනෙ ඔබ වහන්සේගෙන්.. ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා ❤
@Harshana1
@Harshana1 5 ай бұрын
සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏
@thejaniganegoda9540
@thejaniganegoda9540 5 ай бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු හාමුදුරුවෝ වහන්සේ. ජීවිතේ කලකිරීම් ගොඩාක් එක්ක ජීවිතේ ගෙවුව මට දැන් බැදීම ගැන ආශාවක් නෑ මං ආසා එකම දේ දවසකට එක පාරක් හරි ඔබ වහන්සේගේ බණක්‌ අහන එක විතරයි. ඔබ වහන්සේට පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏.
@chathumadushika1849
@chathumadushika1849 7 ай бұрын
..ඔබ වහන්සේට නිර්වානය දුර නොවේවා අපේ හාමුදුරුවනේ 🙏♥️🌼
@WmdpWijesingha
@WmdpWijesingha 3 ай бұрын
අපි කසාද බැදලා මාස හයයි.මගේ මහත්තය නැති වෙලා අදට හරියටම මාසයයි. අනේ ඔබ වහන්සේගේ බන අහලයි මන් මේ මොහොතෙත් හිත හදාගන්නෙ.ඔබ වහන්සේ ට මේ පිනම ඇති නිවන් දකින්න.
@yohanyohan6550
@yohanyohan6550 7 ай бұрын
Sadu sadu sadu..........
@Amiladhanushka-e1f
@Amiladhanushka-e1f 7 ай бұрын
Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් wahanseta 🙏🙏🙏🙏🙏 Niwanama නාථ i theruwan saranai ape හාමුදුරුවෝne
@LakshanPubudu-n1t
@LakshanPubudu-n1t 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@historyolclz
@historyolclz 5 ай бұрын
සාදු ....සාදූ සාදු
@rohithaweerapperuma248
@rohithaweerapperuma248 7 ай бұрын
මගෙ මහත්තයා නැතිවෙලා dan masa තුනක් . Mage දරුවන් තුන්දෙනා නිසා mage ජීවිතේ හදාගන්න පුළුවන් une ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට පිංසිදුවන්නට . ඔබවහන්සේට දීර්ඝ ආයු ලැබේවා ....🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@RasikaWejesinha
@RasikaWejesinha 7 ай бұрын
ඔබේ සිතට සැනසීමක් ලැබේවා !. 🙏
@hfhfnhgj2626
@hfhfnhgj2626 7 ай бұрын
sadu.sadu.sadu🌹🙏🙏🌷
@NishanVithana-v8h
@NishanVithana-v8h 6 ай бұрын
🙏🙏ඔබ වහන්සේ නිවනින් සැනසේවා🙏🙏
@HansaniKumari-y6l
@HansaniKumari-y6l 7 ай бұрын
මම දැන් ටික කාලෙක ඉඳන් ඔබ වහන්සේ ගේ බණ අහනවා මගේ හිතට ගොඩාක් සැනසීමයි දුකක් දැනුනම බණ පදයක් පිහිට වෙනවා🙏🙏🙏
@chandanirathnayaka7604
@chandanirathnayaka7604 6 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා
@thusharidepthika2740
@thusharidepthika2740 3 ай бұрын
බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SansalaDilrukshi-vg1zk
@SansalaDilrukshi-vg1zk 7 ай бұрын
🙏🙏🙏
@RanganiKarunathilaka
@RanganiKarunathilaka 7 ай бұрын
Oba. Wahanseta. Pin.
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 4 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@DilushaRansika
@DilushaRansika 3 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@NiroshaChaminda-i2o
@NiroshaChaminda-i2o 10 күн бұрын
සාදූ! සාදූ!! සාදූ!!! තෙරුවන් සරනයි !!! බුදු සරනයි !!!
@AsithaSadharuvan
@AsithaSadharuvan 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@ShamaliKumudu-z8k
@ShamaliKumudu-z8k 7 ай бұрын
Sadu sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanaeta ...
@madumadu7323
@madumadu7323 7 ай бұрын
Oba wahanse daka ganna oba wahansege depa wada namas karaya karanna bana tikak ahanna godak perum puranva mama
@Sumedarathnayaka-b8t
@Sumedarathnayaka-b8t 7 ай бұрын
ඔබ වහන්සේට පින්
@thusharidepthika2740
@thusharidepthika2740 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@buddikapradoth4212
@buddikapradoth4212 Ай бұрын
සාදු,,,,🙏🙏🙏සාදු,🎉🎉🙏සද්
@VikashJayakodi
@VikashJayakodi 11 күн бұрын
සාදු සාදු සාදු 🙏
@charithadarshani
@charithadarshani 7 ай бұрын
මේ ධර්ම දේශනා වලට මේ සංගීතය දාන්න එපා ඒක ධර්මයට හොදින් සවන් දීමට බාධාවක්. තෙරුවන් සරණයි
@vimalbogahawatta
@vimalbogahawatta 14 күн бұрын
🙏🙏🙏 අනුමෝදාමි 🌼🌼🌼
@thilinioshadi96
@thilinioshadi96 7 ай бұрын
🥺🥺🙏
@SonethraKumari
@SonethraKumari 7 ай бұрын
🙏🏽🙏❤️🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏
@sanuthgamage8083
@sanuthgamage8083 7 ай бұрын
🙏🙏🙏
@manujajayasiri118
@manujajayasiri118 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nipunanimsara1321
@nipunanimsara1321 7 ай бұрын
🙏🙏🙏
@madukadinujaya5257
@madukadinujaya5257 7 ай бұрын
🙏🙏🙏🙏
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 7 ай бұрын
🙏🙏🙏🙏
@පැතුමා754kViews.2Hoursago
@පැතුමා754kViews.2Hoursago 7 ай бұрын
🙏🙏🙏
@nadeekakumari1242
@nadeekakumari1242 3 ай бұрын
🙏🙏🙏
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
ජීවිතේම ලස්සන කරන බණක් | Welimada Saddhaseela Thero
18:26
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 40 М.
ඉවසිමෙි වටිනාකම welimada saddaseela theru.#bana #budubana #බන #trending
50:38