පෝන් එකෙන් බණ අහනවනම් මේ ටික දැනගන්න | Ven.Welimada Saddhaseela Thero | Daham Amawa

  Рет қаралды 401,182

Daham Amawa

Daham Amawa

Күн бұрын

පෝන් එකෙන් බණ අහනවනම් මේ ටික දැනගන්න
#VenWelimadaSaddhaseelaThero
#DahamAmawa
#meditation
🔰Facebook Page : / %e0%b6%af%e0%b7%84%e0%...
🔰Keywords
welimada saddhaseela thero
welimada saddaseela thero
welimada saddhaseela thero 2021
welimada saddaseela himi bana
welimada saddhaseela thero bana 2022
welimada saddhaseela thero
bana katha
bana saddaseela himi
bana welimada
saddaseela thero
saddaseela himi
welimada saddhaseela thero
dharma deshana
saddhaseela thero bana 2022
saddhaseela thero
welimada saddaseela thero bana 2023
welimada saddhaseela thero 2024

Пікірлер: 711
@dahamamawa8489
@dahamamawa8489 2 жыл бұрын
ඔබ තවමත් මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කර දායක වන්න.🙏❤️
@sujathachandrasiri3667
@sujathachandrasiri3667 2 жыл бұрын
ඉඉඉ
@sujathachandrasiri3667
@sujathachandrasiri3667 2 жыл бұрын
ඉඉඉ ම්
@sujathachandrasiri3667
@sujathachandrasiri3667 2 жыл бұрын
ඉඉඉ ම්
@madishamadusanka6780
@madishamadusanka6780 2 жыл бұрын
@@sujathachandrasiri3667 g
@weththasingheweththasinghe8801
@weththasingheweththasinghe8801 2 жыл бұрын
@@sujathachandrasiri3667 ඔ
@premakariyawasam5502
@premakariyawasam5502 2 жыл бұрын
අපේ ගරු සාමින්වහන්ස. මම වැඩ කරන්නේ බහරෙන්වල වැඩ කරන ගමන් පෝන් එකෙන් තමයි බණ අහන්නේ වැඩ ඉවරකරලා බණ අහන්න වෙලාවක් නැහැ පෝන් එකෙන් වැඩ කරන ගමන් අහනවා ඒක තමයි අපිට තියෙන එකම සැනසීම මේ මිනිස්සු අපිට බැන්නත් අර අහන බණ ටික නිසා හිතට තරහක් එන්නේ නැහැ මම ගොඩක් අහන්නේ ඔබ වහන්සේගේ බණ. ගොඩක් දුරට හොදට තේරුම් ගන්න පුලුවන් ඔබ වහන්සේට උතුම් දලදා සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි අපේ සාමින්වහන්ස.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
මමත්
@palithweerasinghe
@palithweerasinghe Жыл бұрын
Math phone akn
@geetahanirudrigo9183
@geetahanirudrigo9183 Жыл бұрын
Mat ponneken tamai ban ahanna ❤❤
@indikashamalihattigamaga-fl8hd
@indikashamalihattigamaga-fl8hd Жыл бұрын
Mamat ahamai mama.innat බහරේන් wala mama karannat oya dema tamai
@KusumWidanagamage
@KusumWidanagamage Жыл бұрын
Mamath
@indramg3331
@indramg3331 2 жыл бұрын
පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ගායූ වේවා ඔබ වහන්සේ ඇතුලු මහමෙව්නාවේ සියලුම ස්වාමීන් වහන්සේ ලාටත් පින්වත් ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ටත් ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@sudugunarathna730
@sudugunarathna730 2 жыл бұрын
Duk vedenawa rata labena pode walawata pon akan ahanawa danuth ma ahana gaman inne 🙏🙏🙏🙏🙏🙏
@edirisnghajayalath7440
@edirisnghajayalath7440 Жыл бұрын
Ova wahanseta uthum nivan maga wivara weva. .
@priyanthi5464
@priyanthi5464 Жыл бұрын
අපෙ suwamin වහන්සේta dirgau වේවා අපිට me දෙසනa කරන bana අහන්න අපිට පන්සලට යන්න බැහැ,man ඉන්නේ kuwait එකේ phone එකේen තමයි bana අහන්න ඔබ wahansege bana srawanaya karddi සිත ගොඩක් සැනසෙනwa,ඔබ වහන්සේta මගෙ නමස්කාරya පූජා වේවා පූජා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 💐 💐 💐 💐 💐 💐
@IndikaKumarasri-ml3ur
@IndikaKumarasri-ml3ur 7 ай бұрын
මං පුළුවන් හැමවෙලේම අහනවා හාමුදුරුවනේ සාදු...සාදු..💛
@sumduvishara3779
@sumduvishara3779 2 жыл бұрын
නිදහසේ තමයි මාත් phone එකෙන් බන අහන්නේ අපේ හමුදුරැවනේ, ඉඩක් ලැබේන හැම මොහොතකම නැවතේන්නේ බන පදයක් ලග 💛 සාදු 🙏සාදු 🙏සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු 🙏
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 8 ай бұрын
අපේ හාමුදුරුවනේ ෆෝන් එකෙන් බණ අහන්නේ වැඩ කරන ගමන් එකම් සැනසීම ඒකයි ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා
@jeewanthiperera3322
@jeewanthiperera3322 Жыл бұрын
මේ ආත්මේත් වාගේම උපදින සෑම ආත්මයකම සත්පුර්ශ ඇසුරම ලැබේවා🙏🙏සෑම දෙයක්ම ක්ෂනිකයෙන් අත්හැරීමට හැකි වේවා🙏🙏🙏උපදින සෑම ආත්මෙකම බණ පදයක් ඇසේවා!🙏🙏🙏සාදූ සාදූ සාදූ...🙏🙏🙏
@sisirakumara6883
@sisirakumara6883 Жыл бұрын
H57😘vu gt cgi 9උ
@kaviransinghe7713
@kaviransinghe7713 Жыл бұрын
මාත් ස්වාමීන් වහන්සෙ පොන් එකෙන් තමා බන අහන්නෙ ඔබ වහන්සෙ බන ඇහුවම මාර සැනසිමක් තියෙන්නෙ සාදු සාදු🙏 සාදු 🙏සාදු🙏
@kusumwijesinghe7772
@kusumwijesinghe7772 22 күн бұрын
Sadu sadu sadu, theruwan saranai swamin wahansa,
@vimalaramasingha7522
@vimalaramasingha7522 2 жыл бұрын
,මම අහගෙන ඉන්න ආසයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ දර්ම දෙසනාවන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏
@kkww4218
@kkww4218 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..අවසරයි අපේ හාමුදුරුවනේ මට පෝන් එකෙන් තමා ධර්මය අහන්ඩ පුළුවන් වුණේ මම 2015 මේ පෝන් එක ගත්තට පස්සේ බුදුදහමත් මගේ කතෝලික දහමත් නිසි අයුරින් ඒ දේවමෙහෙයන් වලට සහභාගි වෙන්නේ මේ පෝන් එකෙන් තමා මට උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ සිත් ශ්‍රී සද්ධර්මය නිසි අයුරින් අවබෝධ කරගන්නට කර ගන්නට උපකාරී වුණේ මේ පෝන් එක තමා මට හිතෙනවා මං ගොඩක් වාසනාවන්තයි කියලා මම ගොඩක් දුකෙන් හිටියේ මට කතෝලික ආගමේ පූජාවක් වත් දේව මේ අක්කත් අහන්ඩ බලන්ඩ විදිහක් නැතුව ..මම ආගම් දෙකටම ගරු කරමින් හරි සතුටින් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා මගේ කතෝලික දහමේ සියලුම පූජාවන් වලට මම සහභාගි වෙනවා ඒ ඇරුණුකොට මගේ පෝන් එකෙන් මං වෙන කිසි දෙයක් බලන්න කරන්නේ නෑ කරන්නෙ නෑ අවශ්‍ය දෙයට පමණයි මා පෝන් එක භාවිතා කරන්නේ
@dahamamawa8489
@dahamamawa8489 2 жыл бұрын
තෙරුවන් සරණයි, ධර්මදේශණාවන් ශ්‍රවණය කරන්න..
@manujajayasiri118
@manujajayasiri118 20 күн бұрын
මං ඉන්නෙ රට හැම දාම බන අහන්නෙ පොන් එකෙන් හැබැයි දැන් ඉස්සරට වඩා ගොඩක් හොදයි ඒ බන අහන්න පුළුවන් ව්දියට මේ ගෙදර අයට නොදැනී මං සිල් ගන්න වා මට තිබ්බ ප්‍රස්න ඔක්කොම නැති උනා බන අහද්දී සිල් ගද්දී ඒ සද්දා සීල මාගේ කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ දීගායූ වේවා ඔබ වහන්සේ ගේ බන හරියට ම තේරුම් ගන්න පුළුවන් තෙරැවන් සරනයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiluPalihawadana-xd9bd
@NiluPalihawadana-xd9bd Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මාත් පෝන් එකෙන් තමයි බන අහන්නෙ . ඔබ් වහන්සේ ගේ බන තමයි ගොඩාක් අහන්නෙ වටහා ගන්න ලෙහෙසි යි දේශනා කරන ආකාරය . ගොඩාක් පින් ඔබ වහන්සේට . නිවන් ම අවබෝධ වේවා සාදු සාදු සාදු
@dahamamawa8489
@dahamamawa8489 Жыл бұрын
තෙරුවන් සරණයි
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! දීර්ඝායු වේවා !!! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!! පින්වත් ස්වාමින් වහන්ස !! විදේශ ගත වෙලා ඉන්න මමත් ධර්ම දේශණා ශ්‍රවණය කරන්නෙ පෝන් එකෙන්., වැඩ කරන ගමන් දවසකට එක ධර්ම දේශණාවක් හරි ශ්‍රවණය කරනවා වෙහෙසකාරී ජීවිතය තුල.බුදු බණ අහනකොට සිත නිවෙනවා නමුත් එසේ බුදු බණ ඇසීම තුලින් නිවන් අවබෝධය බොහෝ දුර බව වැටහෙනවා.🙏🙏🙏🏵️🏵️🏵️
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිනිස මෙත් පින හේතු වේවා සාදු සාදු සාදු
@nilanthiweerasekara2749
@nilanthiweerasekara2749 2 жыл бұрын
Sadu.sadu.sadu
@nandawatheenanda7445
@nandawatheenanda7445 2 жыл бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Iskole
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 2 жыл бұрын
නැති බැරි කමි නිසා වි​දේශ ගත ​වෙලා වැඩ කරන ගමන් බන අහනවා පින්වත් ස්වාමිනි ගත සිත විඩාව දුක් ​දොමිනස් ​මො​හොතකට හරි දුරැ කර ගන්න ​ගොඩක් උපකාරි ​වෙනවා .ඇත්තටම.​තෙරැවන් සරනයි පින්වත් ස්වාමිනි🙏🙏🙏
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
අනිවාර්යෙන්ම මමත් එහෙමයි දවසක ට එක ධර්ම දේශනාවක් හරි පොන් එකෙන් අහනව ඒ පැයෙ හිත ට දැනෙන සතුට සැනසීම කියල නිම කරන්නට බැහැ මෙ ධර්ම දේශනා දේශනා කරන ස්වාමින් වහන්සේලා ඇතුලු සද්ධා ටිවි වැනල්එක සහ සහසම්බන්ද වු සියලු දෙනාම මාගෙ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර උතුම් වූ නිවනට පැමිණෙත්වා තෙරුවන් සරණයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏
@kadulubidunethu2899
@kadulubidunethu2899 2 жыл бұрын
Mamath ehemai hemadama dawasata bana ahanawa bana deshana 2k wath
@nadeekacool6622
@nadeekacool6622 2 жыл бұрын
මමත් වැඩ කරන ගමන් අහන්නෙ
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 2 жыл бұрын
Bana ahanna lamine apata me sasarin galawenna gamana ketikara ganna thibena awsthawa pahara arinna epa teruwan saranai
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 2 жыл бұрын
මමත් වැඩ කරන ගමන් තමයි බණ අහන්නෙ .එක දිටම අහන්නත් නෑ .
@diluprabodha2079
@diluprabodha2079 2 жыл бұрын
ගරු ස්වාමින් වහන්ස, මම ඔබ වහන්සේගේන් තමයි බණ ඇසීමට පටන් ගත්තේ.ජීවිතයේ හුගාක්තැන් වලට විසඳුම් සොයා ගත්තා. ඒ නිර්මල වූ ධර්මය තුලින්. ඔබ වහන්සේටත් අපගේ පරම පූජනීය වූ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝායු වේවා.. නමෝ බුද්ධාය.🙏🙏🙏
@sudarshiwarnasinghe5483
@sudarshiwarnasinghe5483 2 жыл бұрын
තෙරුවන් සරනයි.ගෞරවනීය අපගේ ස්වාමින් වහන්ස දිර්ගායු වෙවා...ජිවිතේ ගැබුරු ධර්ම දේශනයක් අසුනා.....සාදු..සාදු...සාදු..
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@anushamaduwanthi1644
@anushamaduwanthi1644 2 жыл бұрын
සාදු සාදු අපට මේ බණ දේශනා කරන පිනම උබට ඇති ස්වාමින් වහන්ස ගොඩාක් පින්😊 බුදු රුවනට මාගෙ නමස්කාරය වෙවා😊
@renukakw5244
@renukakw5244 Жыл бұрын
Aiyoo,umba
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා
@nimashamadu9511
@nimashamadu9511 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ගරු ස්වාමීන් වහන්සේ ට දහස් වාරයක් පිං සිද්ධ වෙවා!!
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස අපිට වෙනකොහොමද බනපදයක් අහන්න ලැබෙන්නේ පෝන් එකෙන් තමයි ඔවහන්සේගේ දේසනා අහන්නේ ඔබ වහන්සේට මෙ පින ඇති මතුබුදු වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudamBandaraTennakoon
@SudamBandaraTennakoon 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indramg3331
@indramg3331 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාව අහන්නත් පින්කරන්න ඕනී ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏සාදු ........ සාදු ..... සාදු 🙏🌹🙏🌹🙏🌹
@dilaninoka8097
@dilaninoka8097 4 ай бұрын
ඒක නම් සත්‍යක්
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 жыл бұрын
Theruwansaranai pinwathswamin wahanseta sadu sadusadu 🙏🙏🙏🙏🙏🙏
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...මමත් බණ අහන්නේ පොන් එකෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම ධර්මය අහනව හිත සුවපත් වෙනවා සාදු සාදු සාදු
@sarathkumara6317
@sarathkumara6317 10 ай бұрын
සිංහල 😣
@sarathkumara6317
@sarathkumara6317 10 ай бұрын
ඔඣොෂ9$♓♐⏳🔝😚♓😚♓
@samanthikumari2375
@samanthikumari2375 10 ай бұрын
SADU.SADU.SADU
@dharmakarawita6159
@dharmakarawita6159 2 жыл бұрын
Ape suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌷🌷🌷🌼🌼🌼
@p.asrangith1570
@p.asrangith1570 10 күн бұрын
උතුම් ධර්ම දානයක්ම වෙවා.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මේ දේශනා කරන බනපදයක් ගානෙ සියලු සත්වයින් දුකෙන් මිදේවා.වේදනාවෙන් සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මහා සංඝරත්නයට උතුම් බුද්ධරත්නයට මම සැමදා නමස්කාර කරමි.සාදු සාදු සාදු. නමෝ බුද්ධාය
@kanthipushpa7595
@kanthipushpa7595 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා වැඩ කරන ගමන් නිදහසේ අහන්න තරම් අපිට නිදහස නැහැ පොන් ඒකෙන් තමයි අහන්නෙ ඔබ වහන්සේ ගෙ බන අහන්න අහන්න හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනෙන්නේ ඔබ වහන්සේට ගොඩාක් ගොඩාක් පින් හාමුදුරුවනේ සඳු සඳු සඳු !!!!🌷🌷🌷
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 Жыл бұрын
මගේ නමස්කාරය වේවා.......! අපේ හාමුදුරුවනේ මම බණ අහන්නෙත් ෆෝන් එකෙන් ඉන්නේ රට දවසට වැඩ කරමින් දර්ම දේශනා අහන්නේ. අපේ හාමුදුරුවනේ මෙහෙ ගෙවල්වල වැඩක් කරන අපිට ලංකාවේ අපේ පවුල්වල එදිනෙදා ප්‍රශ්නත් එක්ක හිත ශක්තිමත්ව තියාගෙන නොසැලී ඉන්නේ ඔබවහන්සේ දේශනා කරන අපේ බුදුරජාණන් වහන්සේගේ දර්මය තුලින්. අපි මේ ජිවත් වෙන කාලයේ එදිනෙදා සිද්ද වෙන සියළු ප්‍රශ්න වලට පිළිතුරු අපේ බුදු දහම තුල ඇති බව වැටහුනේ ඔබ වහන්සේගේ දර්ම දේශනා වලට සවන් දීමෙනුයි සුවමින්වහන්ස්හෙට මගේ නමස්කාරය වේවා.,....... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@dahamamawa8489
@dahamamawa8489 Жыл бұрын
තෙරුවන් සරණයි
@O23p0L
@O23p0L 7 ай бұрын
සාදු සාදු මේ උතුම් ධර්මයදේශනා කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු, සාදු
@dishnasilva4138
@dishnasilva4138 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath swamin wahanseta
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා
@gdgjkSiri
@gdgjkSiri 19 күн бұрын
සාදු සාදු සාදු !!!!
@rumeshihansika3226
@rumeshihansika3226 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට.සාදු සාදු සාදු 🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
මම phone එකෙනුත් බණ අහනවා...පන්සලේ ධර්ම දේශනයක් තිබුණොත් එතනට ගිහිල්ලා ත් ධර්මය ශ්‍රවණය කරනවා... තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 !
@dammikabhr8246
@dammikabhr8246 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@koma2882
@koma2882 2 жыл бұрын
Namas, Karaya, wawa 🙏🙏🙏🌷🌷🌷
@sadewbro7136
@sadewbro7136 2 жыл бұрын
Pinwath svameen wahanseeta deergayusha theruwan saranay hamuduruwanee 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻
@sriyanisriyani1890
@sriyanisriyani1890 Жыл бұрын
අපේ නැති බැරි කමට දුරු රටක තනිවී පන්සලකට වත් යාගන්න නැහැ හිතේ තියේන දුක කරදර ප්‍රස්න නැතිවි හිත නිවාගන්නවා බන අහලා පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය සාදු සාදු සාදු
@sakuniimaya1337
@sakuniimaya1337 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක් . ... පින් ඇත්තන් අසත්වා... 🙏🙏🙏
@Sathsaranee2550
@Sathsaranee2550 2 жыл бұрын
Oba vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🙏🙏🙏
@sunwookun9059
@sunwookun9059 Жыл бұрын
අපගේ ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y Жыл бұрын
sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamarapradeep8324
@chamarapradeep8324 2 жыл бұрын
පින්වත් මා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏
@MallikaPushparani
@MallikaPushparani 10 ай бұрын
Maga samin wahansa oba wahansa niduk wawa sadu sadu sadu
@gayanisp7163
@gayanisp7163 2 жыл бұрын
Pinwath swaminwahansa obata namaskara wewa.sadu sadu sadu...mama jivithe godak diyunu kara Gatta oba wahansegen bana ahala....pin sidu wewa....
@AmilaChandrakanthi
@AmilaChandrakanthi 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷 ගරු සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@champaamarasinghe1510
@champaamarasinghe1510 Жыл бұрын
අපි බන අහන්නෙ පෝන් එකෙන් තමයි අපේ හාමුදුරුවනේ නැති නම් අපි කොහොමද ඔබ වහන්සේගේ බන අහන්නෙ තෙරුවන් සරනයි ඔබ වවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@HeegamaSiddaththa
@HeegamaSiddaththa 8 ай бұрын
ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝග කිසිවෙදිර්ඝායුම ලැබේවා මේ බණ වලින් අපට යහපත් මාර්ගයේ සලසා දෙන ඔබ වහන්සේට වහන්සේට මේ උතුම් බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා නිවන්ම දකිත්වා සාදු සාදු සාදු
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 2 жыл бұрын
සාදු සාදු සාදු
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Ape පින්වත් suwamin wahnsrta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@SakunthalaKumari-h8y
@SakunthalaKumari-h8y 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා-මම අසපුවට යනවා නිතර ධර්මස්සව කරන්නේ මාගේ සසරෙහි ගෙනා වැරදි හදාගන්න ඔබ වහන්සේලාට ගොඩක් පින් 🙏🙏🙏
@Chamilasamarasekare7989
@Chamilasamarasekare7989 18 күн бұрын
මම කැමතියි ඔබ වහන්සෙගේ ඉදිරියේ සිට ධර්ම දේශනාවක් අහන්න මට ඒ පිං ලැබේ වා ලැබේ වා සාදු සාදු
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
Sadhu sadhu sadhu.uthum swaminwahanseeta magee namaskaraya weewa.
@ghwasana678
@ghwasana678 10 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏
@kumaramobaillkumaramobaill6674
@kumaramobaillkumaramobaill6674 2 жыл бұрын
sadu sadu sadu !!!
@nelumnelum1322
@nelumnelum1322 Жыл бұрын
ඔබ වහන්සෙට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 මගෙ හිත වෙනස් උනෙ ඔබ වහන්සේගෙ බන අහල. පොන් එකෙන් බනම අහන්නෙ. මම බුදුන් දකිනවා හාමුදුරුවනේ 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@deepaninirushikajayabahu5739
@deepaninirushikajayabahu5739 2 жыл бұрын
සාදු සාදු සාදු.....
@AaBb-zl9lz
@AaBb-zl9lz 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පිංවත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ඔබවහන්සේට
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .හොඳ දේශනාවක් ගොඩක් පිං ලැබේවා .මම අහන්නෙත් බණ පෝන් එකෙන් .අපි අසරණ වෙලා පිං වත් ස්වාමීන් වහන්ස. ඉන්නෙ සවුදි .ඉතාමත් දුකෙන් .බුදු බණ විතරයි මට තියෙන එකම පිහිට 🙏🙏🙏 බුදු සරණයි
@DeepaliWijekoon
@DeepaliWijekoon 9 ай бұрын
💐🙏 සාදු සාදු සාදු අපේ පින්වත් ස්වමින්වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ අයු ලබත්වා!
@kumaribalasuriya569
@kumaribalasuriya569 2 жыл бұрын
Budu saranai oba wahanseta🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya..pinwath suwamin wahanseta mage namas karaya wewa.
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
@sewwandiprabodya5506
@sewwandiprabodya5506 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ හාමුදුරුවන් වහන්සේට සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏🙏
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 2 жыл бұрын
🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎉 සාදු 🎀 සාදු 🎍 සාදු 🎆 නිදුක් 🎇 වේවා 🎋 නිරෝගී 🎆 වේවා 🎉 සුවපත් 🎋 වේවා 🎀 අපේ 🎆 පිණ 🎀 වත් 🎍 අපේ 🎀 හාමුදුරුවනේ 🎆 ඔබ 🎄 ඔබ 🎀 වහන්සේ ට 🎍 තුනුරුවනේ 🎄 සරණයි 🎀
@menikerathnayaka2962
@menikerathnayaka2962 Жыл бұрын
Sudu sadu sadu theruwan saranai ape hamuduruwane
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏.
@kuwaitofw8880
@kuwaitofw8880 2 жыл бұрын
Taruwan.saranai.apa.hamuduruwana Mamat.inna.kuwat.puluwan.hama.wallawama.bana.ahanawa..nidahsanam.ahanna.na.bana.aha.aha.wada.karanawa.apa.hamuduruwana.taruwan.saranai
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w 9 ай бұрын
Apee suwaamin wahansee arahath bhaaa eyatama path weewaa sadu sadu sadu 🙏🙏🙏
@malkanthiwickramaarachchi8273
@malkanthiwickramaarachchi8273 Жыл бұрын
සාදූ සාදු..සදු.. ඔබ වහන්සෙට පින් සිදුවේවා......
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏
@wasala2744
@wasala2744 2 жыл бұрын
සාධු ...සාධු ..සාධු ...වන්දණීය පූජණීය උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ... පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වෙත්වා .. ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා සාධු ..සාධු ..සාධු ...
@roshanaabewardhna8021
@roshanaabewardhna8021 2 жыл бұрын
Mata t.v. ekak neha. Pn eken ahanna.
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
සාදු සාදු සාදු 7 Daham Amawa REPLY
@khaledmamari3148
@khaledmamari3148 Жыл бұрын
ස්වාමීන් වහන්ස මමත් දැන් අහන්නේ පෝන් එකෙන් තමයි වෙලාවක් මේ ගෙවල් වල වැඩත් එක්ක ඒ වුණත් රෑට කොහොමහරි බණ අහනවා ඔබ වහන්සේගේ සාදු සාදු සාදු
@hemanuwarapksha8170
@hemanuwarapksha8170 2 жыл бұрын
නමස්කාර වේවා..!
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මැදපෙරදිග දහදුක් විදින ගමන් පෙර පව් වලට ) ලැබෙන පුංචිම වෙලාවටත් උතුම් දහමින් බිදක් හෝ සවන් දෙනවා අපේ හාමුදුරුවනේ පෝන් එකෙන් මෙසේවත් බණ පදයක් ඇසීමට සලසා දෙනවාට ඔබ වහන්සේලාට ගොඩක් පින් රැස් වෙනවා
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
හාමුදුරුවනේ මම අහන්නේ පෝන් එකෙන් තමයී බණ ඒත් හරිම සර්ධාවෙන් ඒකට හේතුව මම ඉතාලියෙ ඉන්නේ එක බණක් හෝ දවසකට අහන්න උනන්දු වෙනවා ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වේවා !සම්මා සම්බුදූ සරනයි !
@amiladaham5825
@amiladaham5825 2 жыл бұрын
තෙරුවන් සරණයි ... පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා....
@dermasaudi9393
@dermasaudi9393 9 ай бұрын
Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa lokaa vahansega pada namaskaraya karami sadu sadu sadu
@nilanthapunchinilame
@nilanthapunchinilame 6 ай бұрын
ගරු suwamin වහන්සේගේ ධර්ම desana ahanakota සිත ගොඩාක් niwenawa. ඔබ වහන්සේට තව තවත් ධර්ම desana කිරීම සඳහා නිදුක් නිරෝගී සුවය prarthana කරමි sadu sadu.
@nilukawijevardana5856
@nilukawijevardana5856 2 жыл бұрын
ස්වාමීන් wahans oba වහන්සේට mage නමස්කාරya wewa chathurarya saththyama අවබෝධ wewa උතුම් නිවන් maga selasewa
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏 ඔබවහන්සෙට.දීර්ගායුෂලැබෙවා
@shyamalikrisanthi3231
@shyamalikrisanthi3231 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං....ඔබ වහන්සේටත් තුනුරැවන් සරනයි !!!!
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 8 ай бұрын
Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹
@thilankalakmaldesilva3854
@thilankalakmaldesilva3854 Жыл бұрын
සාදු සාදු සාදු!!
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!!🙏 🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏 🙏🙏🙏 බුදුගුණ අනන්තයි !🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@tharangaboy3734
@tharangaboy3734 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ.......
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් මග සදහාම මේ පින් හේතු වේවා ! 🙏🙏🙏
@thamarawong6416
@thamarawong6416 2 жыл бұрын
Pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai 🙏🙏🙏
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Pinwath suwamin wahanseta namaskara wewa theruwan saranai sadu sadu sadu
@dahamamawa8489
@dahamamawa8489 Жыл бұрын
තෙරුවන් සරණයි
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.oba.wahanseta.niduk.nirogi.suwaya.lebewa.teruwan.saramai
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏
@upalakshitharathnayaka7648
@upalakshitharathnayaka7648 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .නමෝ බුද්ධාය 🙏🙏🙏
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 8 ай бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@kumaralahiru3513
@kumaralahiru3513 Жыл бұрын
,,පින්වත් ස්වාමින්වහන්ස මම ඩුබායි මමත් පෝන් එකෙන් බන අහනවා යහපතක් වේවා ☸️☸️☸️🇷🇴🇷🇴🙏🙏🙏🙏
@subadrakulathunga8612
@subadrakulathunga8612 2 жыл бұрын
නමෝබුද්ධාය. අපේ පින්වත් ස්වාමින් වාහන්ස පෝන් එකෙන් බණ ආහනඑක පවිද මට අනුකමිපාවෙන් පහදොදෙන්න ඔබ වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදකරත්වා. සාදු සාදු සාදු 🙏
@wiragaaramaya3141
@wiragaaramaya3141 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu mage namaskaraya wewa
@sangeethmaduranga3353
@sangeethmaduranga3353 2 жыл бұрын
Sadu ßadu sadu 🙏 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏
@kumarakumaran7137
@kumarakumaran7137 2 жыл бұрын
ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ බණ දේශනා අහනවා හැමදාම මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්නවලට මම දර්මයෙන්ම විසදුම් සොයාගත්තා ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 42 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11