No video

නපුරු වචන කථා කරන අයට විඳින්නට වන විපාක | Welimada saddhaseela Thero | පූජ්ය වැලිමඩ සද්ධාසීල හිමියන්

  Рет қаралды 181,312

Damma Charika

Damma Charika

2 жыл бұрын

නපුරු වඩන කතා කරන අයට සංසාරේ පුරාවට ඒ පව් විපාක දෙනවා..
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ මෙම දේශනාව තුලින් මැනවින් පහදා දෙනු ලබයි.
ධර්ම දේශනාව ශ්‍රවණය කොට පිං පෙත් රැස්කර ගන්න..
ඔබත් ධර්මයේ හැසිරෙමින් කුසල් වඩවා ගන්න... 🙏🙏🙏
තෙරුවන් සරණ වේවා...!

Пікірлер: 281
@rachelperaud1945
@rachelperaud1945 2 жыл бұрын
පස් පව්ම කර කර හිටිය මට ක්‍රම ක්‍රමයෙන් සසර කුමක්දැයි වැටහුනේ ඔබ වහන්සේලා දේශනා කරන්නාවූ උතුම් ශ්‍රී සද්දර්මය ඇසීමෙන්මයි . අනේ මට මේ උතුම් ගවුතම බුදු සසුන අහිමි නොවේවා . මේ ජීවිතය තුලම මට දර්මාවබෝදය ලැබේවා .
@umindubandara6484
@umindubandara6484 2 жыл бұрын
මිනිහෙක්ට බෞද්ධ දර්ශනයට පාර පෙන්වන්නේ දුකක් වේදනාවක් කලකිරීමක් මයි.ඒ තාක් ඔහු සාම්ප්‍රදායික බෞද්ධ ආගමිකයෙක්.අනිත් කාරණාව ඔබ වැරැද්ද අවබෝධ කරගෙන වැරදි නවත්වපු නවත්තන්ඩ උත්සාහ කරමින් හරි පාරෙ යන කෙනෙක් ඉතිං වැරදි හරිහැටි තේරුම් නොගෙන හරි පාරෙ යන කෙනෙක්ට වඩා ඔබ ඉතා වාසනාවන්තයි. බෞද්ධ දර්ශනය ඇතුලත ලස්සන රටාවක් තියෙනව.ඒ රටාව ඔබ තේරුම් ගත්තොත් ඔබටත් සැනසීම උරුමයි .ඒ වෙනුවෙන් ඔබට සරල මගක් පෙන්නන්නං. සිතෙහි ක්‍රියාකාරිත්වය පිලිබඳ අභිධර්ම දේශනා ස්වාමීන්වහන්සේලා සමස්ථයකගෙන් අහන්ඩ ඒ කියන්නෙ එකම ස්වාමීන්වහන්සේගෙන් අහන්නෙ නැතුව ස්වාමීන්වහන්සේලා දහ නමකගෙන් විතර පොදුවේ අහන්ඩ. සමාජය තුල කීර්තිමත් වගේම අපකීර්තිමත් ස්වාමීන්වහන්සේලාත් ඇතුලත් කරගන්ඩ. එතකොට අපිට ධර්ම දේශනා ස්වාමීන්වහන්සේගෙන් ස්වාමීන්වහන්සේට සාපේක්ෂ බව පේනව.ඒත් ධර්මය නිරපේක්ෂයි.ඒ නිසා මේක ඇත්තද මෙහෙම වෙන්ඩ පුළුවන්ද ව්‍යංගාර්ත කොතනද අතිශයෝක්ති කොතනද හොය හොයා ඔබ මධ්‍යස්තව ඔබේ වැරදි හදුනාගැනීමේ අරමුනින් හදාගැනීමේ අරමුනින් උවමනාවෙන් සැබෑ ජීවිතේට අත්දැකීම් වලට ගලපමින් අහද්දි ඔබට ටිකින් ටික බෞද්ධ දර්ශනය ඇතුලත රටාවක් පේන්ඩ පටන්ගන්නව ඒ රටාවට ඔබට අනුගත වෙලා දිගටම වැරදි හදන් හදන් යද්දි නිකන්ම ඔබ මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනව.එදිනෙදා ජීවිතේ එය ප්‍රගුණ කරගත්තානම් අපිට බය නැතුව මැරෙන්ඩ පුළුවන් ඕනම මොහොතක ඉතාම සතුටින්. චුති චිත්තය මත නරක ආත්මයක් ලැබුණත් ඒ වෙද්දි ඔබ තුල මහා දරාගැනීමේ ශක්තියක් වර්ධනය වෙලා ඒ නිසා ඔබව පීඩාවකට පත් කරන්ඩ කිසිවකට හෝ කිසිවෙකුට හෝ ඉතා අමාරුයි. ඒ වගේම ධර්මයෙහි හැසිරෙන්නාට ධර්මයේ පිහිට තියෙනවා ඒකත් හරිම ප්‍රායෝගිකයි ඔබට කෝපයෙන් පහර දෙන්ඩ එන පුද්ගලයෙකුගෙ ඇස් දිහා උපේක්ෂාවෙන් හෝ ආදරයෙන් ඔබ බැලුවොත් ඔහු ඔබට බිය වෙනවා. බෞද්ධ දර්ශනය ඉතාම ප්‍රායෝගිකයි. පෙර පව් අපිට භාධා කරනවා ඇතැම් විට ප්‍රඥාවන්ත වුණත්. එතකොට ඔබට කරන්ඩ තියෙන්නේ ඊට අනුරූප පින් දහම්.ඔබට පුළුවන් ඉගෙනගන්න දරුවන්ට පුළුවන් විදිහට උදව් කරන්ඩ ඔබට පුළුවන් බන්ධනාගාර පුස්තකාල වලට ධර්ම පොත් පූජා කරන්ඩ පුළුවන් ස්වාමීන්වහන්සේලාට උපස්ථාන කරන්ඩ පුළුවන් හැමතිස්සෙම මතක තියාගන්ඩ පින කියන්නේ යහපතක් දෙයක් කිරීමෙන් හිත සතුටු කරගැනීම අපේ ගොඩක් අයට තියෙන අඩුපාඩුවක් තමයි ක්‍රියාව කරාට හිත සතුටු කරගන්නෑ.කෘතිමව හරි හිත සතුටු කරගන්ඩ පටන්ගන්ඩ ඊට පස්සෙ හිත ඒකට පුරුදු වෙනව. පින් කරන්ඩ ඇබ්බැහි වෙනව ඒ මොහොතෙ ඒ සතුට ලබන්ඩ ඇබ්බැහි වෙනව.මේ කියන විදිහට කරොත් ඔබට අවුරුද්දක් දෙකක් තුලම සෑහෙන දුරක් යන්ඩ පුළුවන්. ඉතිං මේක කියෙව්වනං ඔබ තවත් වාසනාවන්තයි බුදුසරණයි
@rachelperaud1945
@rachelperaud1945 2 жыл бұрын
@@umindubandara6484 ඔබ තුමාට දහස් වාරයක් හිසනමා ගවුරවයෙන් මේ උපදෙස් පිලිපදින්නම්. මම නිතරම සෑම ස්වාමින් වහන්සේ නමකගේම බන අහනවා. ඔබතුමා කියන්න වගේ එතකොටයි මට වැටහෙන්න ගත්තේ නියම බුදුවදන් හා සමහරක් බුදුවදන් නොවෙන දේවල්. ඇත්ත මේ උපතම, මේ සසරම, මේ සරීරයම, මේ බවුතික සෑම දෙයකම ඇත්තේ දුකක්මයි. එය මං ක්‍රමයෙන් වටහාගෙන ඉදිරියට යමින් සිටින්නේ. මං දන්නවා මට ගමන ලේසි නෑ කියල . නමුත් ඔබ වැන්නන්ගේ උපදෙස් මට මිනිමුතු සේ වටිනවා. ඔබ කියාඇති දේවල එක වචනයක් නෑ විසි කරන්න . ඔබටත් මා පතන්නා සේම මේ උතුම් දර්මය අවබෝධ වේවා කියල හිතනවා. ඉතාම ඉක්මනින් සුවපහසු ප්‍රතිපදාවෙන් උතුම් දර්මය අවබෝධ වේවා .
@ruwinikavishki708
@ruwinikavishki708 Жыл бұрын
@HansamaliPieris
@HansamaliPieris Ай бұрын
ඔය විපාකේ මටත් ලැබෙයි අපෙ හාමුදුරුවනේ.ඇයිඑයා මාව ඒ තත්වෙට දාන්නේ.මට මන් ගැනම දැන් කලකිරිලා.මන් දැන් හැමදේම හිනවෙලා දරගන්නවා අපේ හාමුදුරුවන්ගේ බන දේශනා අහලම මට කෑගහලා අඩන්න හිතෙන වෙලාවට මන් කරන්නෙ බනපදයක් අහලා නිවෙන එක.
@meghanananduni61
@meghanananduni61 2 жыл бұрын
පිංවත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තව තවත් අසත්පුරුෂයෝ සත්පුරුෂ මිනිසුන් කිරීමට තවතවත් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට වාසනාව පිං මහිමය ලැබේවා ඔබ වහන්සේ දෙව්ලොවක සුගතියකම උප්පත්තිය ලැබේවා ඔබවහන්සේට ඉක්මනින් භවයකම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🌼 උතුම් නිවනින් සැනසීම ලබත්වා......සාදු සාදු සාදු 🙏🙏🙏 මටද උඅපදින ජාති දක්වාම සත්පුරුෂ ඇසුරම ලැබේවා සුගතියකම උප්පත්තිය ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🌼 උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏අපි සියලුම දෙනා උතුම් නිවනින් සැනසීම ලබත්වා සාදු සාදු සාදු
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
ඔබ.වහන්සේ ගේ. බන.දිනකට.විවේක.යක්.ලැබුන.හැම.මොහොතක් ම.බන.අසනවා..මගේ. හිත.දැන්. පුදුමාකාර. විදිහට.පැහදිලා.ස්වාමීන් වහන්සේට.තව්තිසා. දෙව්ලොව.ඉපදී.මේ.පින්.බිම.දෙසබැලීමට.වාසනා ව.ලැබේවා
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
මගේ රත්තරන් තාත්තා මීට සති 3කට පෙර මිය යන්නට යෙදුනා.. ඒ අවස්ථාවේ ඔහු කළ කුසල් සිහි කර ඔහුව ධර්මය තුළ පිහිටුවා සිහි උපදවා ගන්නට මම උපකාර උනෙමි.. මගේ තාත්තා අනිවාරයෙන් සුගති ගාමී භවයක ඇති බවට මා දැඩි සේ විශ්වාස කරමි.. එය එසේම සිදු වේවා 🙏🏻🙏🏻🙏🏻
@saga-lc4zs
@saga-lc4zs Жыл бұрын
🙏🙏🙏🙏
@sanduniapsara8335
@sanduniapsara8335 Жыл бұрын
Aniwaren oyg thaththa Hoda thanaka ipadewa
@sanduniapsara8335
@sanduniapsara8335 Жыл бұрын
Oya pansil gann knk nm hamdama thaththta pin denna pansil aran iwara wela
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏
@Sumanawathee-bg6kn
@Sumanawathee-bg6kn Жыл бұрын
.
@nimeshaprabodhani9392
@nimeshaprabodhani9392 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏
@ireshaellawala8404
@ireshaellawala8404 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@actiontv8835
@actiontv8835 2 жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏 ඔබ වහන්සේ අපට නොදැනීම අපෙන් සිදුවන වැරදි අපිට පෙන්වා දෙමින් අපට සතර අපායෙන් නිදහස වී උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට මහ පෙන්වාදෙන මේ උතුම් කුසල් බලයෙන්,ඔබ වහන්සේ නිදුක් වෙත්වා....🙏🙏🙏නීරෝගී වෙත්වා...🙏🙏🙏 සුවපත් වෙත්වා...🙏🙏🙏 සුවසේ මේ උතුම් ධර්මය අවබෝධ කොට ගෙන උතුම් නිර්වාණ ධතුවෙන් සැනසීම ලබත්වා...🙏🙏🙏
@ishikamg4363
@ishikamg4363 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@budumaga9149
@budumaga9149 2 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්
@sewmininawodya1075
@sewmininawodya1075 2 жыл бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏පින්වත් ස්වමින් වහන්සේට මගේ නමස් කාරය වෙත්වා..සාදු. සාදු සාදු...ඔබ වහන්සේට ඉක්මන් නිර්වානාවබෝධයට මේම පින හේතු වාසනා වෙත්වා..සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏
@thilininawodya2422
@thilininawodya2422 2 жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරණයි
@pasinduinduvara5581
@pasinduinduvara5581 2 жыл бұрын
සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් ලෝක වාසී සියලු දෙනාටමත්
@keiny5138
@keiny5138 Жыл бұрын
mage Kate dath okkoma punuwo kala dath galawana kiwa sarawa gediyak dama mage dath wala awulak thiyanawa ne mage dath tika panuwo kala dath tika wath na
@nilankinilanki3755
@nilankinilanki3755 2 жыл бұрын
තෙරැවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාට.....🙏🙏🙏🙏
@madushiseuwandi8676
@madushiseuwandi8676 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා .චිරාත් කාලයක් අප වැනි අයට දර්ය දේශනා කිරීමට හැකි වේවා. අසතුටින් දුකින් වැලපෙමින් සිටින තැනැතන්ගේ සිත් නිවී සැනසේවා... සාදු සාදු ....🙏
@s.a.harshanee4654
@s.a.harshanee4654 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏 බොදු සිත් සතන් දහම් සිසිලසින් නිවා සනසාලන්නට ඔබ වහන්සේ ට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏නමෝ!!!බුද්ධාය🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@vindyasewmini2751
@vindyasewmini2751 2 жыл бұрын
සාදු සාදු 🙏🙏
@sandashashi5692
@sandashashi5692 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස
@priyadarshanee5523
@priyadarshanee5523 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ..... තෙරුවන් සරණයි .......
@keiny5138
@keiny5138 Жыл бұрын
mage Kate dath okkoma punuwo kala dath galawana kiwa sarawa gediyak dama dath panuwo kala dath tika wath na mata moleyak na 😢
@nadikasamankumari6572
@nadikasamankumari6572 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාදු
@sugandhisugandhi1602
@sugandhisugandhi1602 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා
@sunandawanasinghe831
@sunandawanasinghe831 2 жыл бұрын
Sadu ....sadu .....saaadu 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයෙ වතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මෙ පිනම හේතු වාසනාව වේවා .....ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nuwanisaubagya8002
@nuwanisaubagya8002 2 жыл бұрын
තුනුරුවන් සරනයි හාමුදුරුවනේ
@malkigunarathne9199
@malkigunarathne9199 2 жыл бұрын
නමෝ බුද්දාය 😊🥰
@dhamikadum5066
@dhamikadum5066 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@keiny5138
@keiny5138 Жыл бұрын
mage Kate dath nathi prashneta mokada karane sarawa gediyak dama dath panuwo kala dath galawana kiwa sarawa gediyak awith
@kumariekanayaka9878
@kumariekanayaka9878 Жыл бұрын
පින්වන්ත හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා මිහිරි ධර්මය අවබෝධ කර දෙනවාට බොහොම පිං 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@ravisudath5717
@ravisudath5717 2 жыл бұрын
මමත් වෙහෙර විහාර වල පින්තූර ගත්තා. ආයනම් ගන්නේ නෑ හාමුදුරුවනේ.. මට සමාවන සේක්වා.. මට සමාවන සේක්වා... මට සමාවන සේක්වා....
@nadeeherath5504
@nadeeherath5504 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@rajithakumari4636
@rajithakumari4636 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@user-qe2nt8td2z
@user-qe2nt8td2z 5 ай бұрын
සාදු සදු 🙏🙏🙏 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@priyanka83tv62
@priyanka83tv62 Жыл бұрын
ස්වාමීන් වහන්ස,මට ඔබ වහන්සේගේ ධර්මය ලැබෙනුයේ .අතරමං ඌ කෙනෙකුට පාර පෙන්නුවා සේය.ඔබ වහන්සේ සම්බන්ද කරගන්න මට මගක් පහදා දෙන්න ගොඩාක් පිං🙏🙏🙏🙏
@piyasiriherath2560
@piyasiriherath2560 2 жыл бұрын
ගොඩාක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන ගොඩාක් වටිනවා
@user-ju8wq3fe4m
@user-ju8wq3fe4m 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@shaikanu126
@shaikanu126 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා 🙏🙏 තුනුරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏
@chathuperera8702
@chathuperera8702 2 жыл бұрын
තෙරුවන් සරනයි !!!අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේව!!!
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ වරදි වේලන තරම් අපධ කැමැත්තක් ඇති වේවා ගොඩක් සතුටුයි වරදින මුදන මේ වගේ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමු
@chandanilakmali3698
@chandanilakmali3698 Жыл бұрын
Sadu sadu sadu ape pinwath samin wahanseta mage namas karaya wewa
@upekasandamali2330
@upekasandamali2330 2 жыл бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹බුදුසරණයි 🙏🙏🙏
@sithumnimsara9880
@sithumnimsara9880 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! බොහෝ සත්වයන් ට අනුකම්පාවෙන් සත්‍යාවබෝධය පිණිස සදහම් අමා පැන් ලැබ දෙන පින්වත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය!
@thilininawodya2422
@thilininawodya2422 2 жыл бұрын
ඔබ වහන්සෙ නිසා මම ගොඩාක් පවු වලින් මිදුනා 🙏🙏🙏🙏
@siriyakiriya4661
@siriyakiriya4661 Жыл бұрын
Budu saranai sadu sadu sadu
@sumudusewwandi8094
@sumudusewwandi8094 2 жыл бұрын
තෙරුවන් සරණයි සාධු සාධු සාධු..
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺 මගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏🙏🙏
@dammacharika
@dammacharika Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzbin.info/www/bejne/qKuUq2SEjtKcgtE kzbin.info/www/bejne/rILTgp5oZ897qbs kzbin.info/www/bejne/j3W3gYupe9F7i5I kzbin.info/www/bejne/q6aVma2tna2cftE kzbin.info/www/bejne/paarnpuhdqmNitU kzbin.info/www/bejne/qIvOm4NppNakfqs ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)
@keiny5138
@keiny5138 Жыл бұрын
mage Kate sarawa gediyak dama dath panuwo kala dath galawana wenewa ane berela denna dewiyani
@chamarinilanga6674
@chamarinilanga6674 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ!
@rris614
@rris614 Жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏මාගේ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!
@dammacharika
@dammacharika Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzbin.info/www/bejne/qKuUq2SEjtKcgtE kzbin.info/www/bejne/rILTgp5oZ897qbs kzbin.info/www/bejne/j3W3gYupe9F7i5I kzbin.info/www/bejne/q6aVma2tna2cftE kzbin.info/www/bejne/paarnpuhdqmNitU kzbin.info/www/bejne/qIvOm4NppNakfqs ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)
@keiny5138
@keiny5138 Жыл бұрын
mage Kate dath okkoma punuwo kala dath tika panuwo kala dath galawana kiwa sarawa gediyak dama dath panuwo kala udai yatai dekema dath tika panuwo kala kadi yanawa
@ttfcanluk7910
@ttfcanluk7910 2 жыл бұрын
Oba wahanseta boho pin🙏nodanna daham karunu kiya dun oba wahansetath ewa asu matath siyalu dewiyantath Babuntath amanushyantath siyalu denatamath e pin anumodan wewa🙏🙏🙏🙏
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai, 🙏🙏🙏
@lahirurukshan9951
@lahirurukshan9951 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@kalpanapushpakumari3048
@kalpanapushpakumari3048 Жыл бұрын
නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Teruwan saranai pinwat swamin wahansa good lesson
@hcandana6519
@hcandana6519 2 жыл бұрын
ෙතරැවාන් සරණයි හාමුදුරැවෙන්🙏🙏🙏
@thakshilathakshila4861
@thakshilathakshila4861 2 жыл бұрын
Sadu sadu uthum u chathurarya saththaya waha awbodaya pinisa me pina hethu wewa🙏🙏🙏
@kumarimanike861
@kumarimanike861 2 жыл бұрын
theruwan saranai ape hamuduruwanta saadu saadu saadu
@shawinkasun8805
@shawinkasun8805 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් දර්මදේසනාව අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺.
@patgmapathma925
@patgmapathma925 2 жыл бұрын
පින්වත් ස්වාමීන් සාදු සාදු සාදු
@manjulanianuradha9987
@manjulanianuradha9987 2 жыл бұрын
Sadu. Sadu sadu thiruwan saranai api hanuduruwani
@malikasenseirathna7463
@malikasenseirathna7463 2 жыл бұрын
තෙරුවන්.සරණයි.හාමුදුරුවනේ 🙏🙏🙏
@rameshperera6910
@rameshperera6910 Жыл бұрын
බුදුසරණයි 🙏🙏සාදු සාදු සාදු 🙏🙏
@samanaliran9510
@samanaliran9510 2 жыл бұрын
බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු
@sriyanidisanayaka4138
@sriyanidisanayaka4138 5 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා ඔබ වාහන්සේට තෙරුවන් සරනයි ,
@nowtyshanofficial2993
@nowtyshanofficial2993 2 жыл бұрын
බුදු සසුන බැබලේවා .... සාදු සාදු ...🏵️🏵️🌼🌼🙏🙏
@ashathilini7169
@ashathilini7169 3 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@chithranirajapaksha4527
@chithranirajapaksha4527 Жыл бұрын
බුදු සරණයි 😓🙏🙏🙏💕
@KmsuDharmapala-cw6os
@KmsuDharmapala-cw6os Жыл бұрын
අපේ,හමූදූරුවනෙ, ධර්ම ය, ඔබවහන්සේ ගෙ, පැහැදිලිව,මට,වැටහෙ, ඔබවහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝ යූෂ ලැබෙනවා
@sampathkumara73
@sampathkumara73 Жыл бұрын
theruwan saranai oba wahanseta🤗💖
@samanjayasundara7414
@samanjayasundara7414 2 жыл бұрын
Theruwan saranai hamuduruwane
@maladeeshan1204
@maladeeshan1204 2 жыл бұрын
Sadhu sadhu sadhu tathagatayan wahansege dharma lokayata deesanaka oba wahanseeta.dharmavaboodhaya pinisama upakara weva
@SaraniTakshila-ym7yy
@SaraniTakshila-ym7yy 7 ай бұрын
තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanthianuruddikaanurudd3123
@jeewanthianuruddikaanurudd3123 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@sarathsarath1600
@sarathsarath1600 Жыл бұрын
Apage swanin wahanseta dirgausa labeywa. ....
@ChandimaNilmini-vi2vr
@ChandimaNilmini-vi2vr 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏 හැකි සෑම අවස්ථාවකම ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් ශ්‍රවණය කරනවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගීභාවය ලැබේවා ...!!!
@manjulaariyarathne6315
@manjulaariyarathne6315 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane .
@opdetu
@opdetu 5 ай бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@isurudhananjaya9048
@isurudhananjaya9048 2 жыл бұрын
සාදු සාදු සාදු
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@keiny5138
@keiny5138 Жыл бұрын
mn ammata kunuharpa kiyanawa ne eketa mata pala dila thiyene dath tika panuwo kala kadi yanawa badata
@surangamadushanka3591
@surangamadushanka3591 2 жыл бұрын
Budda rathnayata Damma rathnayata Sanga rathnayata Namaskaraya wewa
@shashimadushani1777
@shashimadushani1777 2 жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ ..oba wahansege ධර්මය ahanna ahanna asai..
@s.music..official
@s.music..official 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මගේ තාත්තා රොහල් ගත වෙලා මරණය ට පත් වෙන්න පැය කිහිපයකට පෙර මම මගෙ තාත්තා ට මතකයට ගෙනවා එයා ගමේ පිරිත් කියන්න ගිය හැටි එම වාට්ටුවෙම රෝගී වේලා හිටිය හාමුදුරුවෝ නමක් වඩම්මාගෙන ව්ත් ,පෙන්නුවා . පිරිත් පිස් එකක් දාලා අහන්න සැලෑසුවා තාත්තා ඇස් පියා ගත්තේ හාමුදුරුවන්ගේ දීහා බාලාගෙන තාත්තා වතුර ඔනේ කිවාම රෙදි කැබැල්ලක් තෙමලා තාත්තා ට වතුර දුන්නේ ත් එ පින්වත් හාමුදුරුවෝ .
@anushaweerasinghe4913
@anushaweerasinghe4913 Жыл бұрын
lpv
@madarajayawardena9166
@madarajayawardena9166 2 жыл бұрын
Sadu sadu sadu ...
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@TestTest-cu8vc
@TestTest-cu8vc 2 жыл бұрын
බුදුසරණයි
@dimashasanjali1844
@dimashasanjali1844 5 ай бұрын
සාදු!සාදු! සාදු!සාදු! ❤❤❤❤❤
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු බුදු සරණයි
@priyadarshanijn2979
@priyadarshanijn2979 2 жыл бұрын
Sadu sadu sadu namaskara wewa
@RNlife-jm4or
@RNlife-jm4or 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මම මේ බණ අහන පින මටත් මගේ දරුවාටත් මගේ අම්මත් තාත්ත ටත් අනුමෝදන් වෙත්වා
@deepalakmali7770
@deepalakmali7770 Жыл бұрын
සාදු සාදු
@mihirilanka8865
@mihirilanka8865 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lilanthapathirana3743
@lilanthapathirana3743 2 жыл бұрын
🙏🙏🙏
@samithsamith8661
@samithsamith8661 2 жыл бұрын
Theruwan saranai obawahanseta
@rathnathissa2767
@rathnathissa2767 Жыл бұрын
නමො.බුද්දාය💐💐💐💐💐
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa
@kingrider3626
@kingrider3626 Жыл бұрын
චම්පික අතර සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ වා
@prashadaniroshani5815
@prashadaniroshani5815 2 жыл бұрын
Loku pawak math karala thiyenawa ape hamuduruwane. Ekai me duka
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 267 М.
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН