No video

අවන්ක ආදාරයක් ලැබෙන විදිහ බලන්න/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

  Рет қаралды 122,801

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

🙏🙏🙏Many people do not get true love.
This short sermon explains the reason why many people don't get that love and how to get rid of it...
For those of you listening to this sermon, may that Ama Nivansu not be far away
🙏🙏🙏අවන්ක ආදරයක් බොහෝ දෙනෙකුට බොහෝ දෙනෙකුට ලැබෙන්නෙ නෑ..
ඒ ආදරය බොහෝ දෙනෙකුට නොලැබෙන්න හේතුවත්, එයින් මිදෙන ක්‍රමයත් මේ කෙටි දේශනාවෙන් විස්තර කරනව...
මේ දේශනාව ශ්‍රවනය කරන ඔබට ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා..

Пікірлер: 266
@suddi3715
@suddi3715 Жыл бұрын
ජිවිතෙම කලකිරිලා අපෙ හාමුදුරුවනෙ.මටයි කියල ඉදපු එකම කෙන එය නිසා මන් එය වෙනුවෙන් ගොඩක් කැපකිරිම් කලා..කිසිම සතුටක් නැ.සැනසීමක් නැ.කියා ගන්න බැරි තරම් දර ගන්න බැරි තරන් වෙදනාවමයි ලැබෙන්නෙ.😔අවුරුදු 6ක් මන් ආදරෙ කරා.එයා මත්තෙම නැහුනා.එත් මන් රැවටුනා.මට ජිවිතෙ වැරදුනා 😔.අපෙ හාමුදුරුවන්ගෙ බන ඇහෙද්දී සිත නිවෙනවා.සාදු සාදු දිර්ඝායු වේවා 🙏
@supunsanjaya851
@supunsanjaya851 Жыл бұрын
Api karapu dewal . Oy hithanna api karapu pawak kiyala
@SenadeeraDharmasena-ld4tm
@SenadeeraDharmasena-ld4tm Жыл бұрын
Duk wenna epa, me labuna athmaya yahapath widiyata gewanna api hitha hada gnimu, meka pera kala pawak
@amalprasad8118
@amalprasad8118 Жыл бұрын
Duk wenna epa math aurudu 8 adaraya kala eya mawa dala giya mama giya athme karapu pawak wenna athi
@chandanirathnayaka7604
@chandanirathnayaka7604 11 ай бұрын
සාදු සාදු ස්වාමීන් වහසේ මගෙ නමස්කාරය වෙිවා
@Anu98417
@Anu98417 11 ай бұрын
දුක් වෙන්න එපා. හිත හදාගන්න පෙර ණය ගෙවන්න ඇත්තේ අපි 😔
@chamindae7
@chamindae7 11 ай бұрын
සෑම පිහිමියෙක්ම සෑම ගැහැනියක්ම තමන් විවාහ වන කෙනා සමග ජීවිත කාලයම එකට ඉන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්ණ ඇති වීම වලක්ව ගන්න පුලුවන්... ඒ වගේම කෙනක්ට පුලුවන්නම් විවාහ වෙනකන් කිසිවකුත් එක්ක නුසුදුසු අයුරින් ඇසුරු කිරීම් නොකර ඉන්න එය තමයි විවාහ ජීවිය සාර්ථක කරගන්න පුලුවන් ලොකුම හේතුව...
@r.m.smalkanthi8683
@r.m.smalkanthi8683 11 ай бұрын
ඇත්තමයි ,,දෙන්නම තම තමන්ට අවංක උනානම් ලෝකෙ මීට වඩා ලස්සනයි
@dinuvihansa3384
@dinuvihansa3384 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@DeifteDeifte
@DeifteDeifte Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ මං ඔබ වහන්සේගෙ බණ අහල තමයි මේ දවස් වල හිත නිවා ගන්නෙ මගෙ මහත්තයා මට කරපු වංචාව නිසා හිත කලකිරිල තියෙන්නේ මගෙ දරුවො දෙන්න නිසා ඉවසලා ජීවත් වෙන්නෙ ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා !
@SenadeeraDharmasena-ld4tm
@SenadeeraDharmasena-ld4tm Жыл бұрын
Mamath. . . .
@ThinukaOshada-ot1if
@ThinukaOshada-ot1if 4 ай бұрын
Hai
@SitharaWimalaguna
@SitharaWimalaguna Күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌻🌹🪻🪷🌼🙏🙏🙏
@user-hc6rz5yx6m
@user-hc6rz5yx6m 3 ай бұрын
ජිවිතේ වැට්ලා ඉන්න වෙලවක මේ බණ පද ට්ක ඇසීමත් මම කල පෙර පිනකි.බුදු සරණයි 🙏අපේ හාමුදුරුවනේ 🙏❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
මට ලස්සන අවංක පිංවන්ත ආදරයක් හිම් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 😔😔😔😔
@suddi3715
@suddi3715 10 ай бұрын
අනිවාරෙන් ගොඩක් හොද කෙනෙක් ලැබෙන්න ඔනෙ අවන්ක හැම හිතක්ම්ම සතුටින් තියෙන් ඔනෙ 🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
@@suddi3715 😔😔නැ එච්චර පිංවන්ත නැ මට ආදරය කරපු හැමොම මොකක් හරි හෙතුවක් නිසා එ ආදරය නැතිවෙලා යනවා 😔😔❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
@@suddi3715 හොදම කාලෙ ගියාට පස්සෙ වසන්තය ඇව්ල්ලා තෙරුමක් නැනෙ 🥺🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 9 ай бұрын
@@suddi3715 good morning ❤
@user-gb9wd1nm4m
@user-gb9wd1nm4m 5 ай бұрын
Ane ou 🙏🙏🙏
@tharushimadushani5083
@tharushimadushani5083 Жыл бұрын
🙏ඇත්ත ස්වාමීන් වහන්ස, ඒත් නරක ගතිගුණ තියෙන මාව දාල ගිය පෙම්වතාට පින් කිරීමට සිත් පහල වේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@samarasinghek9008
@samarasinghek9008 Жыл бұрын
Hmm
@hasithaliyanage3781
@hasithaliyanage3781 Жыл бұрын
😂
@ShiandikaKumaranayaka-zb5qk
@ShiandikaKumaranayaka-zb5qk 11 ай бұрын
Mava dala giyata kamak ne..mageth veradi ethi..ane mata vada Hoda..vachanayakinvath hitha noridavana kenek outa jathi jathi muma geseva...espiyakatavath mava nm muna noge Seva...,
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
😊😊ඔව් අනිවාර්යයෙන්ම දවසක එයා කරපු දෙ ගැන පසුතැව්ලි වෙයි
@sanjeewanidissanayaka
@sanjeewanidissanayaka Жыл бұрын
විනාශකරි ලොකේ උතුම්වු බණ පදයේන් නිර්වානය පසක්වෙවා
@kutkur2518
@kutkur2518 Жыл бұрын
🙏 සාධු 🙏 සාධු 🙏 සාධු පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි
@sachithrataniya3133
@sachithrataniya3133 Жыл бұрын
මම අන්‍ය අාගමික වුවත් ස්වාමින්වහන්සේගේ බණ අහනවා.මගේ මහත්තයා කිසිම හේතුවක් කියන්නෙ නැතුව තවත් කාන්තාවකගේ ගෙදර ඉන්නවා දැන් මාස 3ක් තිස්සේ.හිත හරි හදා ගන්නෙ හාමුදුරුවන්නේ බණ පදයක් අහලා.ඔබ වහන්සේට පිං සිදු වේවා!!
@isharasandamli
@isharasandamli Жыл бұрын
මගේත් bf දලා ගියා දැන් වෙන කෙනෙක් එක්කන් එයාගේ ගෙදර🌻😓
@mtmtmtmt887
@mtmtmtmt887 Жыл бұрын
Matath ehemai math bana padayak ahala hitha hada gaththa
@SenadeeraDharmasena-ld4tm
@SenadeeraDharmasena-ld4tm Жыл бұрын
Mamath. .
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
ආදරය හරියට චුයින්ගම් එකක් වගෙ පස්සෙ පස්සෙ හපලා ව්සි කරනවා අවංකව ආදරය කරන අය ඉන්නව එත් ගොඩක් ඉන්නෙ වාසියට 😔😔
@DahamKB
@DahamKB 5 ай бұрын
පින්වත් සද්දාසීල අපේ ස්වාමින් වහන්සේ කාලීන ධර්ම දේශනා වකින් අපව සැනසුවාට ඔබ වහන්සේට මේ මහා පින උතුම් නිර්වාණය අවබෝධ කරගන්න හැකි වෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mburgerwarna407
@mburgerwarna407 Жыл бұрын
Pinwath sdhdhasila ස්වාමීන් වහන්සේගේ me bana පදය asemen pinak siduwenawanam,mata pinwath sadhdhasila swamin wahansege idiriyata gos ,me uthum sadhdarmaya asannata labewaa.
@piumiedirisingha3559
@piumiedirisingha3559 10 ай бұрын
එයාගෙ අම්මට අප්පච්චිට ගොඩක් පිං ඒ වගේ කෙනෙක් හැදුවට ❤️🙏🥺
@u.g....9819
@u.g....9819 10 ай бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.සම්මා සම්බුදු සරනයි
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස.🌻🙏.
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Sadu sadu sadu
@sisirakumara3688
@sisirakumara3688 Жыл бұрын
😊
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk akkiyoo
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ...ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-ug5lf6lu3b
@user-ug5lf6lu3b 10 ай бұрын
Jeewithe kalakirila hamuduruwane
@kdsk4411
@kdsk4411 Жыл бұрын
තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා සුවපත් වේවා 🌼🙏🙏🌼🙏🙏
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk
@user-iy4ts1ie1f
@user-iy4ts1ie1f 5 ай бұрын
Saadu saadu saaaaa පින්වත් ape svaamin වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏
@shanidesilva4506
@shanidesilva4506 10 ай бұрын
Theruwan Saranai ape hamuduruwane.....Siyalu dena suwapath wewa.
@nikinihansika5103
@nikinihansika5103 Жыл бұрын
බුදුසරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu pinwath samin wahanseta ithum u theruwan saranai.sadu sadu safu.🙏🙏🙏🙏🙏🙏
@sunetasanjeewani227
@sunetasanjeewani227 Жыл бұрын
Theruwan saranai ape swamin wahanseta niduk nirogi wuwa labewaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ehemai ape hamuduruwane, obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️
@isharachaturangani5108
@isharachaturangani5108 Жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@user-zf3gg4dx4k
@user-zf3gg4dx4k 9 ай бұрын
සාධු සාධු සාධු
@SenadeeraDharmasena-ld4tm
@SenadeeraDharmasena-ld4tm Жыл бұрын
Oba wahasege bana api wage duk widina ayage swamiwaru ahuwanam ,
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 Жыл бұрын
Theruvan saranin ama maha nivan maga darmaya avabidaweyva sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.🙏
@coolmax8428
@coolmax8428 Жыл бұрын
මම තරැණ කාන්තාවක්. මම බණ අහන්නෙ අඩ අඩා.මට ජීවිතේ හදාගන්න ඕනෙ.
@LGK-bb1bq
@LGK-bb1bq 11 ай бұрын
Adala wadak naa.hitha haiyakaragena hitha pahadagena jewithyta muhuna denna shakthiya ganna.
@dilru-sd
@dilru-sd 11 ай бұрын
Ai adnne..
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc 11 ай бұрын
සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය වෙවා
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 Жыл бұрын
Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏
@niroshachaamindapathirana7214
@niroshachaamindapathirana7214 10 ай бұрын
තෙරුවන් සරනයි හිත නිවන දර්ම දේසනා ඔබ වහන්සේගේ දෙසනා කරන්නේ උපදින බවයක බුද්ධයකු වී ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethaperera6059
@geethaperera6059 Жыл бұрын
සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼
@hansikakumari702
@hansikakumari702 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 🏵️🏵️🏵️🏵️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk
@Nirosudu
@Nirosudu Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kasunchamara5755
@kasunchamara5755 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@Ishii..girl..
@Ishii..girl.. Жыл бұрын
🙏🙏🙏🙏🙏 swamin wahansege bana ahala godak prashna wisada gaththa.
@sertyu4121
@sertyu4121 11 ай бұрын
aurudu 7k badala duk vindha athani ain wela wena tanaka nathra una atha nin ita wda dukak hamuduru wane den oba wahansege bana nisa hitha hdagnnwa🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
😔😔😔
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Uthum samin wahanseta uthum nirwanaya ikmaninma awaboda wewa🙏🙏🙏
@bimalimalshani2792
@bimalimalshani2792 11 ай бұрын
අනෙ හාමුදුරැවනෙ කොච්චර නෙවැරදිව හිටියත් දුකමයි.බුදු සරණයි හාමදුරැවනෙ.සාදු...සාදු....සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayaJaya-jx6qf
@JayaJaya-jx6qf Жыл бұрын
Theruvan saranai hamuduruvane eththa thama hamuduruvane me kathavA man hitha sansun kara ganne hamuduruvannge bana pada ahala .
@tharindubandara667
@tharindubandara667 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@kaushalyajeewanthi7107
@kaushalyajeewanthi7107 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ
@enusenu3672
@enusenu3672 10 ай бұрын
Mge hithatath ikmanata senasimak uda wewa🙏
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 Жыл бұрын
🙏🙏🙏SAADHU !!! 🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏
@user-we4lh4pw3s
@user-we4lh4pw3s Жыл бұрын
Sadu sadu sadu..🌼🌼🌼 🙏🙏🙏 uthum darmaya deshana kiya dena oba වහන්සේට godak pin....
@user-ye1yr1wf2q
@user-ye1yr1wf2q 10 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏අපේ හාමුදුරුවනේ, 💞
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@nilukaniluka1293
@nilukaniluka1293 Жыл бұрын
Attatama atta ape hamuduruwane.
@user-om8jj1tu6v
@user-om8jj1tu6v Жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාධූ.!සාධූ.!සාධූ.!! තෙරුවන් සරණයි..!! අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏
@akashpabasara45
@akashpabasara45 10 ай бұрын
Godak a hetha reduna.ape adare karapu aya apeta borumae kare.apea lagen hetapu yaluwo ape awanka adaraya sora gatha.
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව
@dinekadilrukshi4143
@dinekadilrukshi4143 10 ай бұрын
සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkigunarathne9199
@malkigunarathne9199 11 ай бұрын
නමෝ බුද්දාය🤍🙏
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏
@ManelVijesinghe
@ManelVijesinghe 5 ай бұрын
Tawat me waga bana kiyanna oba wahansata tawat saktiya labawa 🙏🙏
@merayawejhasundara3623
@merayawejhasundara3623 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼🙏
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Theruwan saranai...!!! Sowamin wahanseta 🙏🙏🙏
@sandunidenagamage3118
@sandunidenagamage3118 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@MalkiNethra-rv5fb
@MalkiNethra-rv5fb 11 ай бұрын
theruwan saranai ape suwamin වහන්සේ ta
@nisheenishee4616
@nisheenishee4616 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@user-pp6jq3js9j
@user-pp6jq3js9j 11 ай бұрын
Oba wahanseta theruwn saranai🙏🙏🙏
@thusharachathuranga142
@thusharachathuranga142 Жыл бұрын
❤❤sadu sadu saaaadu.
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@santhushanawod1609
@santhushanawod1609 Жыл бұрын
සාදු සාදූ 💔
@supunchandana9711
@supunchandana9711 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට.🙏🙏🙏❤️ මට එකයි ඉන්නෙ මට ඒකී විතරයි වටින්නෙ දැනටනං එකිටත් එහෙමයි අනාගතේගැන කියන්න අපි කවුරැත් දන්නෑ ඉන්න තුරාවට මට එකියයි ඉන්නෙ ඒක එචිචරම තමයි.☺️ තෙරැවන් සරණයි .🙏🙏🙏
@suddi3715
@suddi3715 10 ай бұрын
එ ආදරෙ මැරෙන තුරාවර ආරක්ශා වේවා 🙏 කිසිම වෙදනව නොවේවා 🙏
@Nirwandewmin2012
@Nirwandewmin2012 11 ай бұрын
සාදු සාදු බුදු සරණයි.ඔබ වහන්සේ ගේ බණ හිතට සහනයක්.
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u Жыл бұрын
Sadu sadu saduuuuuu
@user-ui5zj4kp2f
@user-ui5zj4kp2f Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. 🙏🙏🙏
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
අනේ භාග්‍යවතුන් වහන්සේ අද වැඩ සිටියානම්...🌷🌷🌷🙏🙏🙏
@kavi2744
@kavi2744 Жыл бұрын
🌸❤️
@welimadanugathalava3582
@welimadanugathalava3582 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏
@user-vr1nw7iv7q
@user-vr1nw7iv7q 11 ай бұрын
Aththatmai hamuduruvna hoda kanak vanna pin kargnna hith pahala vava
@Prasangichathurika1
@Prasangichathurika1 11 ай бұрын
Saduu...Saduu...Saduu...🙏🙏🙏
@eshanidharmasena9660
@eshanidharmasena9660 Жыл бұрын
සුවපත් වේවා, .🙏🙏🙏❤
@kishariimeshani651
@kishariimeshani651 Жыл бұрын
Theruwan saranai ape hamduruwane..
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏...............🙏🙏🙏
@user-pp6jq3js9j
@user-pp6jq3js9j 11 ай бұрын
Matath awanka adrayk lebenna kiyla prarthana karanwa🙏🙏🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
ඔයාට ලස්සන ආදරයක් හම්බවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 😔මටත් නැ හිටපු අයත් දාලා ගියා ❤
@user-km8ff3wo9r
@user-km8ff3wo9r 10 ай бұрын
Ane hamuduruwane API waradak karanawanam kamaya sepa witharai
@irenewss8571
@irenewss8571 Жыл бұрын
බූදූසරණ 🙏🙏🙏
@sameeraarunadeepa8338
@sameeraarunadeepa8338 Жыл бұрын
🙏🙏🙏
@navodyasri9690
@navodyasri9690 Жыл бұрын
True 💯
@egodagepradheepa3884
@egodagepradheepa3884 Жыл бұрын
Ane hamuduruwane man hita hadaganne oba wahansege bana ahala
@dilanNsumudu0601
@dilanNsumudu0601 Жыл бұрын
තෙරුවන් සරනයි
@ahiahinsa3958
@ahiahinsa3958 Жыл бұрын
ගොඩක් පින් ස්වාමින් වහන්ස 🙏
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 Жыл бұрын
සම්පූර්ණ විඩියෝ එක දෙන්න
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilininisansala9762
@thilininisansala9762 Жыл бұрын
Sadu sadu
@vikasithasankalpa2876
@vikasithasankalpa2876 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏
@hansikakumari702
@hansikakumari702 Жыл бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@chamathka6579
@chamathka6579 Жыл бұрын
🙏💐🙏💐🙏💐🙏
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Mk wadadaa akkiyoo
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@user-gy6xy3sm6r
@user-gy6xy3sm6r 8 ай бұрын
හාමුදුරුවනේ හැම කොල්ලටම ඇයි එක හිතකට ආදරේ කරන්න බැරි
@user-yk7lj4zc1m
@user-yk7lj4zc1m 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-Araadhanaa
@user-Araadhanaa 11 ай бұрын
මොන බන පද ඇහුවත් මට බොරු ව වනචාව ආසාදාරනය කරපු කිසිම කෙනෙක් ගැන හොද පතන්න බෑ...
@kumuduniherath2843
@kumuduniherath2843 11 ай бұрын
Ow eka aethta
@nethunethu3351
@nethunethu3351 10 ай бұрын
Matath ehenmai...unta sapawenna ooniiiiiii.....henagahanna ooniii..hena
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
එක හරි
@user-jp9gz7jx5p
@user-jp9gz7jx5p Ай бұрын
Sapa karanna epa pinwathni. Mokada e sapema nawatha thamanta karakila enawa. Eken adala kena duk widinawa wenna puluwan. Namuth thamantath e karmaya enawa. E hinda maithriya pathanna. Suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН