ඔබත් ස්වාමියා නිසා දුක් විඳිනවද..පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි..ven welimada saddhaseela himi.bana

  Рет қаралды 302,721

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Жыл бұрын

• ඔබේ බොහෝ ප්‍රශ්ණවලට මේ... -සම්පූර්න දේශනය
#ven_welimada_saddhaseela_thero
#bana
#වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 475
@user-yy4oc3tm1e
@user-yy4oc3tm1e 9 ай бұрын
මා වැනි ඉවසා දරා සිටින සියලුම කාන්තාවන් ට යහපතක් වේවා! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස....
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 3 ай бұрын
Budusaranai
@lasanthikumari8464
@lasanthikumari8464 Жыл бұрын
මා වැනි නිහඩව විදවන .අසරණ උන කාන්තාවන්ට මෙයින් සැනසීමක් ලැබෙවා
@sahirasanjudesilva8748
@sahirasanjudesilva8748 10 ай бұрын
Oyata සතුටෙන් enna ලැබේවා සම්මා සම්බුදු සරණයි manika
@user-sl7so9fx6n
@user-sl7so9fx6n 3 ай бұрын
මාත් එහෙමයි
@NelumLakmini-rq4ro
@NelumLakmini-rq4ro 8 ай бұрын
මෙිි comment බලපුවාම කිසිම කෙනෙක් නෑ සතුටින් ඉන්න බිරින්දෑවරු.....තමන්ගෙ බිරිදට ආදරෙන් සලකන පිනවන්ත පුරුෂ ආත්ම පහල වෙිිවා...........🙏🙏🙏🙏
@user-be8gf7bh8h
@user-be8gf7bh8h 4 ай бұрын
මගෙ husband නිතරම මට බනිනව හිත රිද්දනව .මාව මානසිකව වට්ටනව මම දරුවන් නිසා ඉවසගෙන ඉන්නව.එයා හරිම නපුරුයි.😢 ධර්ම දානයක්ම වේවා මට සැනසීම ලැබේවා 🙏
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 3 ай бұрын
Sanaseema labewa
@nadeekaumayangani1370
@nadeekaumayangani1370 3 ай бұрын
Oya wage math 😢
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 3 ай бұрын
මටත් එහෙම තමයි... දරුවො නිසා ඉවසනවා....
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 3 ай бұрын
Ay anee api mehema peedanayen jiwath wenne gahanu apita ehema inna amarue gahanu ipadennema adare karanna adare labanna eath nolabennema ea dema thamai
@SureshSure-rx6bu
@SureshSure-rx6bu 2 ай бұрын
Math ahemai merenna hithenawa lamai nisa iwasan innawa .
@mihirisithara6306
@mihirisithara6306 9 ай бұрын
ගැහැනු හැම පැත්තෙන්ම දුක් විදිනවා.ජොබ් කරලා හම්බ කරන්න ඕන.ගෙදර වැඩ හැමදේම වහලියක් වගේ කරන්න ඕන.හම්බ කරලා දෙන්න ඕන.ලෙඩක් දුකක් හැදුනත් නිදහසක් නෑ .පොඩ්ඩ ඇත්නම් මහත්තයාගෙන් කවදාවත් අහලා නැති නරක වචන අහලා බැනුම් අහන්න ඕන.මිහිපිට අපාය වගේ.ඒ හැමදේම අපි සංසාරේ කරපු අකුසල්.දුක් විදින හැම ගැහැනියකටම දරාගැනීමට ශක්තිය ලැබේවා .මතු සංසාරේ සසර මග කෙටි කරගන්නට උදව් වන පින්වත් මිනිසුන් පමණක් ම හමුවේවා.
@geeshanethmee8605
@geeshanethmee8605 3 ай бұрын
මම ප්‍රාර්තනා කරන්නෙ ත් ඒක
@resandiandlithumi8741
@resandiandlithumi8741 2 ай бұрын
😢මමත් ඒ වගේ තමයි .හොර ගැනු සැප විදිනවා අපි දුක් විදිනවා
@kingqween3147
@kingqween3147 2 ай бұрын
Ane mamath vidinne oya dukamae
@user-cb9wp2qs8n
@user-cb9wp2qs8n Ай бұрын
Math me wage
@srilanka4678
@srilanka4678 Ай бұрын
​@@user-cb9wp2qs8n8:13
@kantyk3888
@kantyk3888 Жыл бұрын
දුක් විදින කාන්තාවන්ට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු 💓💓💓
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@amilapriyadarshani6065
@amilapriyadarshani6065 Жыл бұрын
නිහඬව දුක් විදින සියලු කාන්තාවන් ට යහපතක් ම වේවා !!!🙏🙏🙏
@tikirikumari581
@tikirikumari581 Жыл бұрын
🙏🙏
@achinijayasingha4377
@achinijayasingha4377 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@LGK-bb1bq
@LGK-bb1bq 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChathuThiliji
@ChathuThiliji 8 ай бұрын
නිහඩව දුක් විදින සියලුම කාන්තාවන්ට යහපතක් ම වේවා
@HashanViraj-lm7xh
@HashanViraj-lm7xh 8 ай бұрын
😢🙏
@supip760
@supip760 7 ай бұрын
මෙය කියවන සියලු බිරිදන්ගේ සියලු කරදර දුරු වී සතුටින් ඉන්න ලැබේවා 💖💖තෙරුවන් සරනයි 🙏🙏
@user-bz1nx8yk7y
@user-bz1nx8yk7y 4 ай бұрын
මම මගේ වැරද්ද හදා ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබෙවා..........
@hansaneeSumedha-iv4re
@hansaneeSumedha-iv4re 8 ай бұрын
අපා දුක් විදිනා සියලු කාන්තාවකටම යහපතක්ම වේවා...
@user-fn1pn5vj1i
@user-fn1pn5vj1i 5 ай бұрын
අපේ හාමුදුරුවනේ මට ජිවිතේ එපා වෙලා ඉන්නේ,, ඔබ වහන්සේගේ බණ අහනකොට හිත සැනසෙනවා,, 🙏🙏🙏
@chamindakumara2269
@chamindakumara2269 25 күн бұрын
දුක් විදිහ හැම කාන්තා වකටම යහපතක් වේවා....
@GlhChamani-cx3lh
@GlhChamani-cx3lh 4 ай бұрын
මගෙ එක ම ආසාව මහන වෙන එක එත් මගෙ දරුවා වෙනුවෙන් මම කරන්න ඔන යුතු කම් ඉශ්ඨ කරලා ඉන්න ඔන නැත්නම් මගෙ හිතට සැනසුම නැති වෙව්
@amiladissanayaka8233
@amiladissanayaka8233 10 ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ අපායක් වගේ හැම දුකක් ම දරාගෙන ජීවත් වෙනවා කිසිම සැනසීම ක් නැහැ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා සාදු 🙏 🙏🙏 සාදු 🌷 සාදු 🙏🙏🙏
@senarathnadissanayake
@senarathnadissanayake 3 ай бұрын
මටත් එහෙම තමා මමත් කොචර කරත් අගයක් නැ කිසිම ගානක්වත්නැ
@madushanisanju3916
@madushanisanju3916 3 ай бұрын
මගෙ මහාත්තයා කන්න බොන්න අදින්න දරුවෝ ගැන හොයන හැමදෙම කරනවා එත් පොඩි වරදකටත් දරුවොන්ට මට සතෙක් ගානට දලා බනිනව හිත හරිම දුකයි එත් ඉවසනවා පොඩි දෙන්නා නිසා
@koshi278
@koshi278 Жыл бұрын
මගෙත් තියෙන අඩුපාඩු මම හදාගත්තා.ඔබ වහන්සේ ගෙ අනුසාසනයෙන් පසුව.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .නිවනට යන මග ඉක්මන් වේවා.🙏🙏🙏
@thakshila2901
@thakshila2901 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ තාමත් දාසි බිරින්දෑවරුන් ඉන්නවා....මම විවාහ වූ දවසේ පටන් තාමත් ඔබ වහන්සේ කියපු හැම දේම දරා ගෙන ඉන්නවා.මාව මරන්න හදනවා.සමහර විටෙක මමත් හිතින් වෙෙර කරනවා.දරා ගන්න බැරිව....ඔබ වහන්සේගේ දේශනය මහා සැනසිල්ලක් අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏
@rushiniscreations9268
@rushiniscreations9268 Жыл бұрын
Oya maitri wadanna eyata..eyage karadara nikamma adu wela yai..
@nadeesha9635
@nadeesha9635 Жыл бұрын
Itin eii duk widgana innee
@thilinialuthgamage9542
@thilinialuthgamage9542 Жыл бұрын
Math oya wagema duk vidina kenek daruwo nisa iwasan innawa Daruwanta amma onene
@nadeesha9635
@nadeesha9635 Жыл бұрын
Ahne mnda apii harima asaranaii
@darmapriyangani5437
@darmapriyangani5437 Жыл бұрын
@@rushiniscreations9268 a
@user-jg4sh5rw5y
@user-jg4sh5rw5y 4 ай бұрын
යම් කිසි හෙයින් දුකට පත් වන සියලු කාන්තාවන්ට යහපත්ම වේවා....!❤
@madusanjana7855
@madusanjana7855 Ай бұрын
මම විදින දුකත් කියන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ කොච්චර කලත් හොඳක් නොදකින සැමියෙක් මට ලැබිලා තියෙන්නේ 😢
@nishaminieanuradhika2892
@nishaminieanuradhika2892 9 ай бұрын
මගේ තියෙන්නේ ගොඩාක් සකි බිරිඳගේ මාතෘ බිරිඳගේ ගති..ඒත් සමහර තැන් තිබුනා අර නරක බිරින්දෑවරුන්ගේ ගති..ඒවා ආය මගේ අතින් වෙන්නෙ නෑ කියලා මම මටම පොරොන්දු උන වෙලාවකයි මේ බණ මට අහන්න ලැබුනේ..චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ස්වාමීනී..තෙරුවන් සරණයි..
@DimuthuBuddhika
@DimuthuBuddhika 2 ай бұрын
ඔබ වහන්සේගේ බන ඇහුවම හිතසැනසෙනවා🙏🙏🙏
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@user-yt5ie9zd7f
@user-yt5ie9zd7f 11 ай бұрын
අපෙ හාමුදුරුවනේ මම ගොඩාක් බණ හාලා මම විදින දුක් දරාගෙන ඉවසාගෙන හිත බුදු දහමට පාදවාගෙන සමේ සංසාරෙ ගෙවනවා. අපි වගේ අසරණ මිනිසුන්ට සසරෙ බියකරු බවම පෙන්නා දෙමින් බණ දේසනා කරන ඔබවහන්සේ තව තවත් බණ දේසනා කරමින් මේ සසරදුක්න් තව අසරනයන් මුදවන්න ශක්තිය වාසනාව ලැබේවා. ඔබවහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු🙏🙏🙏
@geethikapriyadarshani7625
@geethikapriyadarshani7625 9 ай бұрын
දුක් විඳින සියඵම බිරින්දෑවරැන්ට සෙතක් ශාන්තියක් සැනසීමක් ලැබේවා...අසත් පුරැෂ සැමියන් හට කාන්තාවන්ට ගෞරව කරන්නට සිත් පහල වේවා.ස්වාමීන් වහන්ස ඔබට තෙරැවන් සරණයි.🌹🌹🌹
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවනම වෙත්වා!!!
@user-ub8nm2pk4p
@user-ub8nm2pk4p Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@user-tg4px7hy8t
@user-tg4px7hy8t 4 күн бұрын
මා වැනි බිරින්දැවරුනට යහපතකම වේවා❤❤❤
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාත් දාසි බිරිඳක් ඒ නිසාම දරු 3 එක්ක තනි කරලා වෙන කෙනෙක් එක්ක ගියා අද මන් දරු 3 අනාගතේ වෙනුවෙන් මේ රටක දුක් විදිනවා හිතට සැනසීමක් මේ බණ ටික අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@dilanidilani8250
@dilanidilani8250 4 ай бұрын
maga.mahathtayath.hari.napurui.
@InokaRanathunga-bl4gg
@InokaRanathunga-bl4gg 17 күн бұрын
Hamuduruvane. Oya. Hathatama. Aithi. Biridata. Mokada. Venne..ai. Pirimi. E. Tharamatama. Avathavadi. Venne..eyala. Ai. Eyalage. Sathita. Vitharak. Hithanne .
@anushaperera5617
@anushaperera5617 19 күн бұрын
Sadhu sadhu sadhuuu
@sepaliabeysinghe218
@sepaliabeysinghe218 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉 ඔබ වහන්සේ ට නිරෝගි සම්පත් ලැබේවා හැදුවැඩු දෙමාපියන් ටත් මේ පින් ලැබේවා 🎉🎉
@sanjeewarenukabandara6947
@sanjeewarenukabandara6947 2 ай бұрын
Mata nam harima hoda mahaththayek lebila thiyanawa.pera karau pinakata.
@arunachandani3647
@arunachandani3647 Жыл бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දහම් දේසනාව හිතට හරිම සැනසීමයි . නොදන්නා බොහෝ දේ අවබෝධ කරදුන්නාට බොහෝම පිං හාමුදුරුවනේ . බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
kzbin.info/www/bejne/eKC2oZiHl7eqiaM සම්පූර්න දේශනය
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු... 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා... 🙏🏼🙏🏼🙏🏼
@nishanthinishanthi5135
@nishanthinishanthi5135 23 күн бұрын
Ma waga me duk vidin sam biridakm yahpathak wewa
@m.k.iroshaninimalkanimal-ur5ps
@m.k.iroshaninimalkanimal-ur5ps Жыл бұрын
ඔබ වහන්සෙගෙ බණ අහල ගොඩක් හිත හදාගන්න පූලුවන්.මට එන ප්‍රශ්ණ දරාගන්නෙ බණ අහල
@shanikachathurangani
@shanikachathurangani 11 ай бұрын
පින් අපෙ හාමුදුරුවනේ ... තෙරුවන් සරණයි .....ඔබ වහන්සේ ට.... ඇත්තටම මම දාසි භාර්යාවක් .....සැනසිල්ලක් නෑ....දාසි භාර්යාවක් ගැන ඔබ වහන්සේ දේශනා කරපු දේ මම විදිනවා....
@user-ck2yn6xx2l
@user-ck2yn6xx2l 10 ай бұрын
මම වගේ රැ 8 ට අාවත් කිසිම දෙයක් කරන්නෙ නැ.නිදාගන ඉන්නවා.ඉස්කෝලෙ මැරිලා මැරිලා ගෙදරත් ඒවගෙමයි
@dilakshanlive1365
@dilakshanlive1365 9 ай бұрын
Ane mamath apaduk widinawa me manussaya nisa
@chethanahiruni8494
@chethanahiruni8494 5 ай бұрын
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Ma .maethark sravanayakala. . Hodama..kaaleena bana kevoth ma niwaradei safu safu safua
@nikeshalagayani6148
@nikeshalagayani6148 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@ChamindaKumara-gs8en
@ChamindaKumara-gs8en Ай бұрын
තේරැවන් සරනයි අපේ හමුදුරැවනේ
@nimminilmini9032
@nimminilmini9032 3 ай бұрын
අපේ හාමුදුරුවනේ මං ඉවසලා සීමාවට. ඇව්ත් තවත් දරාගන්න බෑ.දාසියක් වෙලත්..එයා මාව අසරණ කරලා
@sasikawickramage
@sasikawickramage 8 ай бұрын
ආදරේ කසාදෙ කියන්නෙම දුකක්.කවමදාවත් හිතට සතුටක් සැනසීමක් ලැබෙන්නෙ නෑ.දරුවෙක් නැති ජීවිතයත් ඒ වගේ.ඒත් සමහර පිරිම් ඉන්නව දෙවියන් වගේ හරිම හොදයි..එහෙම කෙනෙක්ගෙ ආදරේ ලබන්න සමහර අයට පින නෑ.
@user-ym8ze9em5r
@user-ym8ze9em5r Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@chamo373
@chamo373 3 ай бұрын
මටත් එහෙම තමයි ස්වාමීන් වහන්ස, එයා ගුරැවරයෙක්. ඒත් කිසිම ඉවසීමක් නැති කෙනෙක්. මං සසරෙ කල පවක් කියලා හිතන් ඉන්නෙ. සිගරට් බොනවා දවසට 5ක් විතර. මාත් රජයෙ රැකියාවක් කරනවා. ඒත් ජීවිතේ එපා වෙලා ඉන්නෙ. දරැවා නිසා ඉවසන් ඉන්නවා. දරැවා ඉස්සරහා මට ගහනවා, මරන්න හදනවා. මං පුදුම විදියට ඉවසනවා, ඒත් මෛත්‍රී කරනවා, මගෙ සැමියා සුවපත් වේවා කියලා. ඒත් මතු ආත්මෙකවත් ආයෙ දකින්නට නොලැබෙන්න කියලා පතනවා එයාව.
@Madusha995
@Madusha995 3 ай бұрын
අපේ හාමුදුරුවෝ නිවන් දකිවා 🙏🙏🙏
@sujathakumari8326
@sujathakumari8326 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මං ඉන්නේ කුවේට් රටේ නිතරම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා හිත නිවෙනවා මේ බණ ටිකෙන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැ බේවා අමා මහා නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
kzbin.info/www/bejne/eKC2oZiHl7eqiaM සම්පූර්න දේශනය
@DhHb-om9se
@DhHb-om9se Жыл бұрын
ape haamuduruwane matath kiyanna bari tharam prashna wela thiyenawa.godaak pin oba wahanseeta🙏🙏🙏
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 Жыл бұрын
අනේ හාමුදුරුවනේ පිරිමි අයටත් මෙහෙමම දෙශනා කරන්න එයාලටත් හැදෙන්න....
@user-ko5qz7jb6c
@user-ko5qz7jb6c 3 ай бұрын
ane ape hamuduruwane math godak dukwidinawa ath darupatiya wenuwen hamadem daragen innawa oba wahasege bana asa mn jewethe gana therum gena wedakaranawa 🙏🙏🙏🙏
@sachinibalasuriya7311
@sachinibalasuriya7311 9 ай бұрын
සංසාරේ කරපු මොන පිනක් නිසාද දන්නෙ නෑ මට බෝසත් ස්වාමියෙක් ලැබිල තියනව. මාත් එයාට දෙවියෙකුට සේ සලකනවා. උප නුපන් ජාති සංසාරේ නිවන් දකින තුරාවටම මං එයාවම ප්‍රාර්ථනා කරනව.
@PasinduJayawickrama
@PasinduJayawickrama 9 ай бұрын
Wasanawan. Upan upan athmayak pasa e senaseema lebewa
@SenuriNethmini-qu1pw
@SenuriNethmini-qu1pw 7 ай бұрын
Wasanawantha diwiyak hamadama himiwewa. Theruwan saranai
@MadusankaBakmiwaththa-jg5rs
@MadusankaBakmiwaththa-jg5rs 4 ай бұрын
Budu saranai❤
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 4 ай бұрын
Ahannath sathutue ehema aya innawada
@priyanwadakolonne
@priyanwadakolonne 3 ай бұрын
Ehema kiyanna hithena ekath loku deyak, oba ese kimen hithenne obe swamiya godak guna yahapath kenek bawai, oba depalata bs
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට ගොඩාක් පිං
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි..! ඔබ වහන්සේට,.🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා ..!..දීර්ඝායු වේවා ..!
@kumudusamanali1248
@kumudusamanali1248 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@nethmiama5579
@nethmiama5579 6 ай бұрын
Ane godak pin hamuduruwane...hitata marama sahanayak Aran aweeee🌼🌼🌼🌼🌼
@kalumrangana1273
@kalumrangana1273 Жыл бұрын
එකකට නෙවෙයි මෙයින් පහකට ම අයිතියි අපේ හාමුදුරුවනේ.යහපත් බිරුන්දෑවරු 4 ට වගේම චෝර බිරිදටත් අයිතියි .ඒත් එහෙම වෙන්නේ ගොඩාක් සාධාරණ හේතු මත නම්. මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ . කොහොම වුණත් ඔබවහන්සේට අනේකවාරයක් පින්...මේ අවබෝධය ලබාදුන්නාට
@damithagayani2292
@damithagayani2292 10 ай бұрын
මගේ අම්මා දාසි භර්යා 🙏🙏🙏
@techachinthayaid5932
@techachinthayaid5932 11 ай бұрын
Hodin terenawa hamuduruwane.sitata godak senaseemak.samajaye sitina hemadenatama ada kaleta gelapena arthawat darma deshanayak.godak pin hamuduruwane.
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q Жыл бұрын
Ape පින්වත් suwamin wahnseta mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
සියලු දෙනාටම යහපතක් ම වේවා ! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!
@user-mx3tm5ix2y
@user-mx3tm5ix2y 4 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් දැන් අවුරුදු 28ක් තිස්සේ පුදුම කරුමයක් ගෙවන්නේ මම ඉහත ආත්මේ කරපු පාපයක්ද කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@rukmalChathuranga-vx7li
@rukmalChathuranga-vx7li 6 ай бұрын
Ape හාමුදුරුවෝ oba වහන්සේ බුදු වෙන්න one
@nirupasomarathna3529
@nirupasomarathna3529 Жыл бұрын
Siyalu de pahada dun oba wahanseta theruwan saranai🙏🙏🙏🙏🙏🙏
@SomalathaSomalatha-kq2vx
@SomalathaSomalatha-kq2vx 4 ай бұрын
සියලුම බිරින්දන්ට යහපතක්ම වේවා 🙏🙏
@malindaasanka4332
@malindaasanka4332 4 ай бұрын
Mamath godak oba wahansege darma deshanawan ahala hita hadagena innawa.hithata loku sanasimak labenawa..oba wahanseta godak pin
@Anushaharshani-yg8xm
@Anushaharshani-yg8xm 6 ай бұрын
Anee ape hamuduruwane mamath godak dukin😢😢😢 kiya ganna bari prashna godak hithe thada karan hithin duk vidinawaa
@MonikaChandrasiri-gw2gr
@MonikaChandrasiri-gw2gr Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 2 ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@user-pv2qn7xp7s
@user-pv2qn7xp7s 10 ай бұрын
Ma adasita dasi bharya vak bavata pathvenava......amen.....!❤
@DeepaniDeepani-yy3zr
@DeepaniDeepani-yy3zr Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shan803
@shan803 10 ай бұрын
ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏
@pathmajayalath4350
@pathmajayalath4350 10 ай бұрын
හාමුදුරුවනේ ගොඩක් පින්...
@champarupika
@champarupika Жыл бұрын
❤ Mama aithi wenne daasi bharyaawata ape haamuduruwane.❤theruwan saranaii..
@dohithagayashan8550
@dohithagayashan8550 Ай бұрын
Anee jiwitha pudume dukak ape hamuduruwenaa vidinna magee daruwoth akka man ade aserene welaa mage swamiyaname ai kawedawath apa viwidakarar ganu ahreya kerenewaa kawedawath hadene minihak nawai ammata thaththata sakekanna na a ... vage minihak thamagee birideta salekaida hamuduruwenaa
@user-de8bl9jx5y
@user-de8bl9jx5y 8 ай бұрын
Tharuwan saranai ape හාමුදුරුවනේ mama goodkma duk widina kanak maga mahathaya magama මල්ලි ga nona akke ජීවත් wanna ah දරුවෝ නිසා ජීවත් wanawa mama obe වහන්සේ ga dasana ahanawa hitha niwanawa obe වහන්සේ ta නිරෝගී සුවය labawa
@user-og2op4mn8g
@user-og2op4mn8g 4 ай бұрын
පිරිමින්ට බුදුහාමුදුරුවෝ බන දෙසුවත් අහාන මිනිසු නෙවයි උන් යක්කු
@user-qz6hd1rz6z
@user-qz6hd1rz6z 3 ай бұрын
ජේසුපිහිටයි 😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🤱🕊️🕊️🕊️🕊️
@ramanigamhewage4942
@ramanigamhewage4942 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@user-gn6sk2vn7w
@user-gn6sk2vn7w 5 ай бұрын
අපෙ හාමුදුරුවනෙ, මමත් ගොඩාක් දුක් වින්දිනවා. අඩුම තරමෙ මට මගෙ දෙමව්පියන්වත් බලන්න යන්න දෙන්නෙ නඑ. ඔබ වහන්සෙගෙ අවවාද මට මහ මෙරක් තරම් වටිනවා. මට හරිම ආසයි අම්මලගෙ ලග දවසක් හරි ගිහින් ඉන්න. අම්මගෙ අතින් උයන බත් ටිකක් කන්න. 😢😢😢
@MaduwanthiSulochana
@MaduwanthiSulochana 4 ай бұрын
😔😔
@gjlperera343
@gjlperera343 2 ай бұрын
Oya paw.parata gihin comunication walin ammalata katha karanna.sathutin inna Iwaseemen senaseema lebei.bana ahanna
@gjlperera343
@gjlperera343 2 ай бұрын
Hamuduruwane.karmayatama Ida denne nethuwa rajayata bala karamu gihigeta thada bala nerthi geenna kiyala
@kanthijayawardana6523
@kanthijayawardana6523 Жыл бұрын
Tawath ගැහැනියක් නිසාම tawath ගැහැනියක් වේදනාව විඳිනවා ae genu mona apayeda යන්නේ
@user-vo3bq6mg5b
@user-vo3bq6mg5b 10 ай бұрын
Pirimi kiyanne ammo kuhakai.eth vena geanu laga babbu vage. mn upadina nuwarakawath mage husbun nam . 😥
@user-sl3rd5do5f
@user-sl3rd5do5f 4 ай бұрын
Mage mahaththaya ipadena hema bawema magema mage daru petaungema wewa!
@unirmalaunirmala9270
@unirmalaunirmala9270 11 ай бұрын
අපේ ගෙදරත් ස්වාමියා හරිම නපුරැයි
@priyangidimalika5923
@priyangidimalika5923 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@PramItha-yb2ts
@PramItha-yb2ts 18 күн бұрын
Ape hamuduruwane mamath thaniuna kenek mage mahathayata man adare kare salakuwe dewiyakuta wage.ath eya mawa thanikarala wenath biridak ekka jewath wrnawa. Namuth mn mage mahaththayata mewenakal banala na ewasanawa mata monatharam wenadkam karath mn eyata adarei .ath mn hamadama aya ganama hitha hitha windawanawa .eya malangatakawada hari awi kiyala hithanawa.a awath kisima dawasaka wenass kamak karanne na wirakaranne na.eyata hondakma wenma kiyala thami pansalakata giyath prarthana karanne. Bs hamuduruwane hitha hadenawa may bana ahaddi
@umeshumesh787
@umeshumesh787 9 ай бұрын
Aneeeeee hamuduruwane godak pin hetha nemenwa
@gangapriyangani9843
@gangapriyangani9843 10 ай бұрын
Hithethiyanade kiyaganna baa obawahasege bana ahala hitha hadagannawa,obawahanseta theruwan saranai
@isudayasiri7575
@isudayasiri7575 Жыл бұрын
Theruwan saranai hamuduruwane.
@nadeekapushparani499
@nadeekapushparani499 4 ай бұрын
ජීවිතය විදවන සියලූම කාන්තාවන්ට මානසික සැනසීම ලැබෙන ධර්ම දානයක්ම වෙිවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 11 ай бұрын
Hithata godak denuna...math e antimata kiwwa wage kiyala hithuna. Hitha hadaganna udaw karana meweni deshana walata godak pin hamuduruwane.....
@DulaBaggi-wr5gm
@DulaBaggi-wr5gm Жыл бұрын
ගොඩක් පින් හමුදුරුවනේ..සදු සදු
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 10 ай бұрын
Ama maha niwanimma sanasima labahtwa saaadu saaadu saaadu namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 11 ай бұрын
Godak watina bana deshanayak hamuduruwane....
@nayanarajasekara-mx9us
@nayanarajasekara-mx9us Жыл бұрын
Ape pinwath swaminwahanseta neerogi suwaya labenawa, Theruwansaranai
@thilinijayawaradana6271
@thilinijayawaradana6271 2 ай бұрын
මමත් දාසී බිරිඳ ක් අපේ හාමුදුරුවනේ 😢😢😢😢😢
@AnurasdhaWimukthi
@AnurasdhaWimukthi 3 ай бұрын
මමත් බිරිදක්.සසරේ කරපු පිනක් නිසා මට හොද සැමියෙක් ලැබුනා.මාවත් බලාගන්නෙ දරැවෙක් වගේ.අනේ එයා වගේ හොද සැමියෙක් මෙි ලෝකෙ හැම හොද කාන්තාවකට ලැබිය යුතුයි
@DayaManike-ib4hg
@DayaManike-ib4hg 3 күн бұрын
Mata innawa honda swamiyek. Ohu mata kawadawath uba kiyalawath kiyala naha. Math ehemai. Mage mahaththayai mai randuwak sith ridaweemak wenne nathi tharam. Man harima sathuten innawa. Mage mahaththayai mai hemadema katha karalai theerana ganne. Api dennage adahas eka ha samanai. Mage yaluwekwath asal wasi niwasak wath naha api denna tharam samagiwa inna. Hethuwa mage mahaththaya karunawanthai. Mata witharak nemei hemotama
@dilshanprasad1068
@dilshanprasad1068 Жыл бұрын
Pinwath swamin wahanseta godak pin.
@geeshanethmee8605
@geeshanethmee8605 3 ай бұрын
අනේ හාමුදුරුවනේ..කුමරි බඹසැරත් රැකලා පතිවතත් රැකලා රස්සාවත් කරන් මොන කැපකිරීම කරත් බැනුම් අහන ගුටි කන සියළු බිරින්දෑවරුන්ගේ හිත සුවපත්වේවා
@user-pu6lr2po7y
@user-pu6lr2po7y 3 ай бұрын
mamat mage Mahattaya nisa godak duk winda tamat wehcha dewal nisa mage sita hodatama kadila daruwo nisa jiwat wenawa eyat ekka hina wela kata karata hite sanasimakna me wage karadara walata pat Kantawanta sanasimakma wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 ай бұрын
තෙරුවන් සරණයි...........🌻🌻🌻
@user-vy3et4fj3b
@user-vy3et4fj3b 28 күн бұрын
Antenna man dase biredak hamudurueane hamedama vewasapu barema tana man mage darudennat ekkak aen una😢 ada matakiyanna bare satuten ennawa ❤❤❤🙏🙏🙏
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි | Ven Welimada Saddaseela Thero bana
21:33
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 330 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН