දුරුතු පොහෝදා උදෑසන ධර්ම දේශනය/ven welimda saddhaseela thero

  Рет қаралды 64,834

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

Пікірлер: 274
@MaduChathurika-g7o
@MaduChathurika-g7o 7 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@NirupaAnushani
@NirupaAnushani 14 күн бұрын
අපේ හාමුදුරුවනේ බොහොම පිං මේ වගේ දර්ම දේශනා අපට අහන්න සලස්වනවට ඔබ වහන්සේ ලෝකෙටම වාසනාවක් 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyangikaKumari-wg5em
@PriyangikaKumari-wg5em 13 күн бұрын
ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්නෙ ගොඩක් ස්‍රද්දාවෙන්. මට ඉවසීම ගොඩක් පුරුදු උනා.නිතරම බන අහන්න ආ සාවක් ඇති උනා.ඔබ වහන්සේට පින් .🙏🙏🙏🙏🙏🙏🙏
@Lathaderwa
@Lathaderwa 13 күн бұрын
සාදු.සාදු..සාදු.අදවගෙ.දවසක.උතුම්.බණ.දෙශනාවකටමැදපෙරදිග.සෞදි.රටෙ.සිටියත්මාහටසවන්දීමට.හැකිවිම.ගැන.සතුටු.වෙනව.වගෙම.ඔබ.වහන්සෙට.මාගෙ.නමස්කාරය.වෙවා.පිං.අත්.වෙවා.සාදු.සාදු.සාදු
@sajanisudeshika7200
@sajanisudeshika7200 13 күн бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා සිදු කිරිමට ශක්තිය ⁣ධෛර්ය දිර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු 🌷🌷🌼🌹🌼ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .තෙරැවනේ අනන්ත බුදු ගුණ බලයෙන් මේ උතුම් සද්ධර්මය ලොව සක්වල විහිදෙනවා.සාදු සාදු සාදු ♥️♥️♥️🌷🌷🌷
@nadinadi647
@nadinadi647 14 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nadeeshadilashan4556
@nadeeshadilashan4556 14 күн бұрын
සාදු..සාදු..සාදු..පින්වත්..ස්වාමින්..වහන්සෙට..දිර්ගායුෂ. .ලැබෙවා .තෙරුවන්..සරණයි..
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 13 күн бұрын
සාදු සාදු සාදු සාදු කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේට නිදුක්නිරොගි සුවලැබෙිිවා දිිර්ගායුෂ ලැබෙිවා
@NilukaNilukadhilmali
@NilukaNilukadhilmali 13 күн бұрын
මම හොරන ට ලගයි එත් පිටරට ඉදලා මෙි බනපදයඅහන්නෙ සතුටින් අපේහාමුදුරැවන් වහන්සේ ගෙපාදනමස්කාර කරමි 🙏🙏🙏සාදු සාදු සාදු දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට.🙏🙏🙏🌷🌷🌷🙏🙏
@IndunilRuwan-r7z
@IndunilRuwan-r7z 14 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🪷🪷
@hemanthajayalal6626
@hemanthajayalal6626 14 күн бұрын
🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි ........
@RanjithDeSilva-t1d
@RanjithDeSilva-t1d 14 күн бұрын
අතිපූජ්‍ය.වැලිමඩ සද්ධා සීල ගරුගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කරන සෑම ධර්ම දේශනාවක්ම මම මගේ ජංගම දුරකථනයෙන් ශ්‍රවණය කරනවා.සවුදිඅරාබියේ සිට .ඔබ වහන්සේට බොහොමත්මපින් අසරණ වෙලා ඉන්න අප වැනි අයගේ මනස නිරවුල් කරනවට ඒකාකාරී ජීවිතයක් ගෙවන අපට.ඔබ වහන්සේ දේශනා කරන දහම බෞද්ධ දර්ශනය කාන්තාරයට වැටෙන දිය දෝතක් සහ සමානයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
@JanakaSilva-g8l
@JanakaSilva-g8l 14 күн бұрын
බුදුරජාණන් වහන්සේගේ මේ උතුම්වු සත් ධර්ම අපහට ඉතාමත් කරුණාවෙන් දේශනා කිරිමට අප පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@malkanthiherath8324
@malkanthiherath8324 14 күн бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්ස
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම සවිදි 8ට අහන්නෙ. මෙහෙම බණ පදයක් අහන්න සැලසූ ඔබ වහන්සේට බොහෝම පින්.
@SusanthiKumari-r7u
@SusanthiKumari-r7u 14 күн бұрын
මගේ ගම හොරන.අද මම විදෙස් ගතව හිටියත් මෙම බන පදය අහන කොට හිතට හරිම සතුටුයි.සාදු සාදු සාදු🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 14 күн бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! මාගේ නමස්කාරය වේවා !! උතුම් දුරුතු පුරපසළොස්වක් පුන්පොහෝ දිනයක් වේවා !!🙏🙏🙏
@PathiminiPathimini-s9z
@PathiminiPathimini-s9z 14 күн бұрын
තෙරැවන්සරණයි අපගේ ස්වමින්වන්සේට මාගේ නමස්කාරය වෙිවා෴ 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@DammikaBandara-v4g
@DammikaBandara-v4g 14 күн бұрын
සාදු !සාදු !සාදු !!!කළ්‍යාණමි්‍ත්‍ර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ ධර්ම දේශනා නොවරදවාම හැම දවසකම සවන් දෙනවා.....ඔබ වහන්සේටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානය හේතු වේවා!!"""
@ChathurangaWimalasiri
@ChathurangaWimalasiri 14 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ,,!නිරෝගී වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටda me pin anumodan wemwa un වහන්සේත් නිදුක් nirogi wemwa
@shahamaold2435
@shahamaold2435 14 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මේ පින මා හට අනුමෝදන් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@sewwandifernando4240
@sewwandifernando4240 13 күн бұрын
නමෝ බුද්දාය බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස.
@NilushaJayamali-h6z
@NilushaJayamali-h6z 14 күн бұрын
Ane apata ලංකාවේ nohitiyath me උතුම් පෝය දවසේ bana පදයක් දහම් පදයක් අහන්න salassapu පිනෙන් oba වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏
@tmns-qm7li
@tmns-qm7li 13 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා ,මෙවැනි සාසනික වැඩ සටහන් කිරීමට ශක්තිය ඩයීරය ලැබේවා
@teklavinoshani2073
@teklavinoshani2073 14 күн бұрын
උතුම් වූ සත්‍ය වූ අප මහා බෝසතාණන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 මේ උතුම් වූ දුරුතු පුන් පෝය දිනයේ ඔබ වහන්සේ කරනු ලැබූ ධර්ම දානය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏
@suduwadewageshirani9113
@suduwadewageshirani9113 13 күн бұрын
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@AnomaAnoma-v8j
@AnomaAnoma-v8j 13 күн бұрын
සාධු 🙏🙏 සාධු 🙏🙏සාධු🙏🙏
@Ruwaniiii
@Ruwaniiii 14 күн бұрын
කාලීන ධර්ම දේශනාවක් බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ වගේ ධර්ම දේශනා ⁣,දේශනා කරනවට 🙏🙏🙏
@indikamendis
@indikamendis 14 күн бұрын
මටත් මෙවැනිම පිනක් කරගැනීමට මේ ධර්ම ශ්‍රවණය හේතු වේවා!
@ماليالقحطاني-ص2ط
@ماليالقحطاني-ص2ط 14 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@HashiniAmasha-gn3gy
@HashiniAmasha-gn3gy 14 күн бұрын
සියලු ලොකවාසී සැමට යහපතක්ම සිදු වෙවා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏
@AmashaAdikari
@AmashaAdikari 13 күн бұрын
Ane sadu sadu sadu .....
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 14 күн бұрын
දීර්ඝ යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏🙏
@champasamarathunga9848
@champasamarathunga9848 14 күн бұрын
Sadu,sadu,sadu.ape suwameenvahanseta deerga ausha labewa .alada samindu pihiten niduk nirogi Sampath labewa .theruvan saranai.
@renukahevadavuki645
@renukahevadavuki645 14 күн бұрын
Sadu sadu sadu asa anumodam veme pinwath swamen wahanseta theruwan saranai
@SadunDilanka-t4z
@SadunDilanka-t4z 13 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@DelhaniSalman-nw4ji
@DelhaniSalman-nw4ji 14 күн бұрын
උතුම් පොහොය දිණයක් වේවා 🙏🙏අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ChamilaKumari-wz1bw
@ChamilaKumari-wz1bw 14 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
@sriyanimalkanthi465
@sriyanimalkanthi465 14 күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉budusaranai
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 14 күн бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu
@kumuduniAlwis-d9x
@kumuduniAlwis-d9x 13 күн бұрын
සාධු සාධු සාධු ඔබ වාහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා නිවනම අවබොද වෙිවා අපිට ධර්මය අර්තයෙන් අණුසාසනා කරා දෙනවට ඔබ වාහන්සේ අපිට පිං කෙතක් බුදුසරනයි
@Lahirunadeeshan1234Sellahewa
@Lahirunadeeshan1234Sellahewa 14 күн бұрын
🙏🙏🙏🙏🙏THERUWAN SARANAI!!!
@padmawati8896
@padmawati8896 14 күн бұрын
සාදු සාදු සාදු අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලෝවැසි සියලු දෙනාටම යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි
@manjulasenarath9517
@manjulasenarath9517 14 күн бұрын
බුදු වදනට අනුව ජීවිතය ජීවත් කරමු . අන් අය ගැන මම, අපේ මුලට දමා සිතා කටයුතු කරමු එයින් අපව ස්භාව ධර්මය පවා ආරක්ෂා කරයි..🙏🙏🙏
@SurekaBulathgedara
@SurekaBulathgedara 14 күн бұрын
මම ඉන්නේ ඩුබායි ඉතින් මේ උතුම් පෝදා මෙවැනි උතුම් බනක්‌ අසන්න ලැබීම මගේ වාසනාව කියා මා සිතනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamilebuddhike9627
@chamilebuddhike9627 14 күн бұрын
පංසල් නැද්ද ඩුබායි වල.
@LalaniHaputhanthri
@LalaniHaputhanthri 14 күн бұрын
Sadu Sadu Sadu
@Deepaliwasanthi
@Deepaliwasanthi 14 күн бұрын
🌸🙏 සාදු සාදු සාදු නාමෝ බුද්ධාය
@sithuminifonseka9920
@sithuminifonseka9920 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@harshamanohara4478
@harshamanohara4478 14 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏මේ උතුම් ධර්ම දානයට සහසම්බන්ධ වූ සැමටත් සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් සියලු මළගිය ඇත්තන්ටත් මෙපින් අනුමෝදන් වේවා🙏අප සෑම සියලු දෙනාටම සසර දුකින් අත්මිදෙන්නට මෙපින් හේතු වාසනා වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏😊
@sumawathimudunpitage2258
@sumawathimudunpitage2258 13 күн бұрын
ඩීර්ග ආයුස ලැබේවා ඔබ වහන්සේට මාගේ සිරස නමා නමස් කාර කරමි ගොඩක් පිං බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AndyHerath
@AndyHerath 14 күн бұрын
අද පෝය දා වැලි කතරක සිට මේ ධර්මය ශ්‍රවණය කරන්න සිදු වූනා. දේශක පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම සැමට පින්බර පොහොය දිනයක් වේවා.
@Niranji-dt6mu
@Niranji-dt6mu 14 күн бұрын
මාගේ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ දහසක් කම්කටොලු දුන් පීඩා විදිමින් සියලු සැප සම්පත් අත්හැර මහා වීරියෙන් බුදු බව ලබා ගත්තෙ උන් වහන්සෙ ගැන නොව සියලු ලොක සත්වයා වෙනුවෙනි...මාගෙ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු.. එමෙන්ම අපෙ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙ සංසාර දුකින් එතෙර වන්නට භාග්‍ය උදාවේවා....උන් වහන්සෙ ගෙ ශිෂ්‍ය වැලිමඩ සද්ධා සීල ස්වාමීන් වහන්සේට ද දීර්ඝායුෂ ලැබේවා.. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා...... සාධු සාධු සාධු....
@rumeshliyange788
@rumeshliyange788 14 күн бұрын
Ape Hamuduruwanta Namaskara Wewa
@xage7064
@xage7064 14 күн бұрын
Sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺 🙏🌹🌺🙏🌹🌺🙏🌹🌺
@RupikaDamynti
@RupikaDamynti 14 күн бұрын
❤sadu❤sadu❤sadu❤🙏❤🙏❤🙏❤
@NishanthaWanasinghe-u8i
@NishanthaWanasinghe-u8i 14 күн бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElaniDeSilva
@ElaniDeSilva 14 күн бұрын
🎉🎉🎉oba wahanseta siyalu bodu janaya wenuwen karannau me darma desanawan hethuwrn parthana karannau bodiyakin nirvana shantiyama imagine awabodha wewa🎉🎉🎉
@AmandaYatawara
@AmandaYatawara 14 күн бұрын
සාදු සාදු සාදු... ! 🙏🙏🙏🙏
@SenaniLiyange
@SenaniLiyange 13 күн бұрын
පින්වත් ස්‌වමින් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේශනාව මම සවන් දෙන්නේ සවුදි අරාබියේ සිට ඔබවහන්සෙට් නිවන් මග විවෘත වේවා 🙏🙏🙏
@Niranji-dt6mu
@Niranji-dt6mu 14 күн бұрын
වසරේ ප්‍රථම ධර්මදේශනාව නිදහසෙ ශ්‍රවණය කරන්න ලැබුනෙ මාගෙ පෙර පිනකට යි..මෙ එක්රැස් කළ පින් ශක්‍ර දෙවියන් ඇතුළු සතර වරම් දෙවිවරුන්ටත් මාතෘ දිව්‍ය රාජයාටත් කතරෙ සෙරිච්චක දෙවියන්ටත් ලංකාවෙ සියලු දෙවියන්ටත් අනුමොදන් කරමි.අනුමොදන් වෙත්වා... සියලු දෙවියො මා ඇතුළු දරුවන් සැමියා මගෙ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා...... සාධු සාධු සාධු
@ThusithaKumari-bk6lg
@ThusithaKumari-bk6lg 13 күн бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට උතුමි චතුරාර්යය සත්‍යය අවබෝධය පිණිසම මෙි පින හේතු වෙිවා
@nilanthi-jayasinghe
@nilanthi-jayasinghe 14 күн бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා
@salonsonaliya8569
@salonsonaliya8569 13 күн бұрын
සාදු සාදුසාදු අනුමෝදැම් පින්ව ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා සාදු සාදු සාදු
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 14 күн бұрын
Apage pinwath obawahanseta namskaraya wewa uhum darmadeshana kana pin balayen niean maga sedewa❤❤❤
@malanidingiriya7197
@malanidingiriya7197 14 күн бұрын
සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐
@chathuPerera-h2z
@chathuPerera-h2z 14 күн бұрын
Oba wahanseta mge wandanamaya wewa Sadu sadu sadu!
@اندرانيبريرا
@اندرانيبريرا 14 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාධුසාධු සධු🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kushanthi9311
@kushanthi9311 14 күн бұрын
ඔබ වහන්සේට තවත් දීර්ඝ කාලයක් අපි වෙනුවෙන් ධර්මය දේශනා කර මේ සසරින් එතෙර වෙන්නට මාර්ගය පෙන්වීමට දීර්ඝ යුෂ ලැබේවා ! පතන නිර්වාණ බෝධය ලැබේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@IndikaRathnayaka-i5o
@IndikaRathnayaka-i5o 13 күн бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@rmc3567
@rmc3567 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@MandalaDewasurendra-pp9os
@MandalaDewasurendra-pp9os 13 күн бұрын
උතුම් සද්ධර්ම යේ සරණයම් ස්වාමීන් වහන්සේට චතුරාර්්‍ය සත්‍ය අවබෝධය පිනිසම⁣ හේතු වේවා
@anulamalika9070
@anulamalika9070 14 күн бұрын
Apage Buddha puthrayanan vahansa pinvath svamin vahansa oba vahanseta theruvan saranai lebeva niduk nirogi thira jeevanaya lebeva apa siyalu dennatama oba vahanseta Bana asanna thava thava lebeva
@yasorajapaksha542
@yasorajapaksha542 14 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@NisansalaMadushani-x6y
@NisansalaMadushani-x6y 14 күн бұрын
Ape hamudurewanta bohoma pin me ධර්ම desanawa වැටහෙන paridi desana karata me siyalu pin siyalu loka wasinnata lebewa ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 me pin balayen me ධර්ම asana sema sith pehedewa
@sadunichamaya7514
@sadunichamaya7514 13 күн бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@Niranji-dt6mu
@Niranji-dt6mu 14 күн бұрын
මාගේ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගෙ ශ්‍රි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න ඉඩ සලසා දුන් සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. ධර්ම දේශනා කළ ගරු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා..... සාධු සාධු සාධු
@SamadiNisansala-i7v
@SamadiNisansala-i7v 14 күн бұрын
Bohoma pin හාමුදුරුවනේ 🎉🎉🎉🎉
@SamadiNisansala-i7v
@SamadiNisansala-i7v 14 күн бұрын
❤❤❤
@rupiadjei4444
@rupiadjei4444 14 күн бұрын
Apage pinwath kalyana mithrayan Wahanseta niduk nirogi suwa deergausa lebewa theruwan saranai…🙏🙏🙏
@ManojiZoysa
@ManojiZoysa 14 күн бұрын
සියලුම ලෝ වාසීන්ට මේ උතුම් දහම් පද ඇසේවා!!
@kumariruhimiramya9928
@kumariruhimiramya9928 14 күн бұрын
සාදූ සාදූ අපේ හාමුදුරුවනේ උතුම් දුරැතුපුන්පෝහෝදින දර්ම දේශනා අහන්න ලැබීමම පිනක් 🙏🙏සසර දුක නිමා වේවා 🙏🙏
@priyantha-g3v
@priyantha-g3v 13 күн бұрын
Ape hamuduruwane oba wahanseta ikman darmayak awaboda wewa. Me bana asuwa matada esema wewa
@AmashaAdikari
@AmashaAdikari 13 күн бұрын
Oba wahanseta dirgayusa labewa...chaturarayiya sattiya awaboda wewa...niwan laba ganimata hetuwasana wewa....
@DissnayakeDissanayake-l4y
@DissnayakeDissanayake-l4y 14 күн бұрын
Sadu sadu sadu namobuddhaya namobuddhaya namobuddhaya pinwath swamin wahansetah mama namaskara karamiage namaskaraya wethwa sadu sadu sadu mata niwan awabodaya pinisama me pina sasarata paramithawak wewa sadu sadu sadu
@Niranji-dt6mu
@Niranji-dt6mu 14 күн бұрын
මම ඉන්නෙ කුවෙට් වල,අද නිදහස තියෙන දවසක්.මම උපොසත ශීලය සමාදන් උනා..මෙ ශ්‍රවණය කරන ධර්ම දේශනාවෙ පින් බලයෙන් මගෙ ඒ උතුම් ශිලය රැකගන්න ලැබේවා.. සාධු සාධු සාධු
@SanukiVihansa
@SanukiVihansa 14 күн бұрын
කුවේට් වල ඉන්න නාකි ගෑනු ටික් ටොක් කර කර චාටර් වෙනකොට මෙහෙම කමෙන්ට් එකක් දකින්නත් ආසයි ඇන්ටි😊
@AroshanTharidu-g6i
@AroshanTharidu-g6i 14 күн бұрын
සාදු සාදු සාදු 🙏 තව තවත් මේවගෙ පින් රැස්කරගන්න ලැබේවා
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i 14 күн бұрын
❤❤🎉🎉🎉🎉
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i 14 күн бұрын
​@SanukiVi❤❤❤hansa
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i 14 күн бұрын
​@AroshanThar🎉🎉🎉idu-g6i
@JayanthiIndika
@JayanthiIndika 14 күн бұрын
සාදු සදු
@shiranimngala6839
@shiranimngala6839 13 күн бұрын
බොහෝ පින් අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@RasaLakmipunchipala
@RasaLakmipunchipala 14 күн бұрын
swamin wahansa oba wahanse mage sita ekaloka kala maha pahanak wani mohadura duru kala maha pahanaka sadu sadu sadu!!!!
@WimalaRathnayaka-r3n
@WimalaRathnayaka-r3n 14 күн бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු.සාදු
@ranjithWelege
@ranjithWelege 14 күн бұрын
Obawhansaga Bana Ahala Adamama Godak Hariwidiyata Darma Margaya 12:49 12:50 Yami 12:44 12:45 12:46 Niewaradiwa
@whatsappstatusvedio9690
@whatsappstatusvedio9690 14 күн бұрын
අපේ හාමුදුරුවනේ බොහොමත්ම පිං🙏 ඔබවහන්සේට මේ කරන ධර්ම දානමය පිනෙන්ම, උතුම් නිර්වානය අවබෝධ කර ගන්නටම හැකි වේවා!!!🙏🙏🙏
@hsd4596
@hsd4596 14 күн бұрын
🙏🙏🙏namo buddhaya
@MalaHerath
@MalaHerath 14 күн бұрын
Sadu sadu ape හාමුදුරුවෝ
@MallikaPathirana-pg3ge
@MallikaPathirana-pg3ge 14 күн бұрын
Sadu sadu sadu
@malkanthinissa
@malkanthinissa 14 күн бұрын
🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼🤲 teruvan saranai oba wahanseta
@Roshan-ir5hd
@Roshan-ir5hd 14 күн бұрын
සාධු සාධු සාධු
@KanthimalaN.M.S.H
@KanthimalaN.M.S.H 14 күн бұрын
සාදු! සාදු!සාදු! ❤️❤️
@ChandraniRaigama-o9q
@ChandraniRaigama-o9q 14 күн бұрын
❤Saadu❤saadu❤
@SamadiNisansala-i7v
@SamadiNisansala-i7v 14 күн бұрын
❤❤❤❤
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 14 күн бұрын
අස්න්න්. සැලසුඔබට. බොහෝ. පිං. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kumrimannapperuma
@Kumrimannapperuma 14 күн бұрын
🌺🌺🌺🌺🌺🌺🌺
@NishanthaPushpakumara-s8v
@NishanthaPushpakumara-s8v 14 күн бұрын
Budu saranai magra pilikarogaya duruwàwa darumadasanawa sawandana seyaludanata sammasambudu saranai
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 14 күн бұрын
අපේ. හාමුදුරුවනේ. මගේ. නමස්. කාර්ය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushparaniPushpa-e4v
@PushparaniPushpa-e4v 14 күн бұрын
Sadu Sadu Sadu
@anomasamanthi8280
@anomasamanthi8280 14 күн бұрын
Sadu Sadu Sadu magea namaskaraya wewa Sadu 🙏🙏🙏🙏
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 82 М.