ප්‍රේමයේ, බැඳීමේ දුක වගුරුවන කුසරජුගේ වේදනාව | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 285,608

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 87
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
මම සද්ධාසීල ස්වාමීන් වහන්සේ ගේ බණ අහාන්න ගොඩාක් ගොඩාක් ගොඩාක් ඇබ්බැහි වෙලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalhannadige7961
@lakmalhannadige7961 2 жыл бұрын
මහත් සැපයකි.හිතෙ ඇතිවෙන රාගය ද්වේසය,මෝහය දුරුකගන්න මේ දේසනාව උපකාර වේවා..කිසිම බැදීමක් ඇති නොවේවා.පින්වත් ස්වාමින්වහන්සේලාට උතුම් ධර්මයම අවබෝද වෙත්වා!!!සියලුම සත්වයන්ගෙ සිත් පහන් වෙත්වා...මාගෙ ජීවිතය තුනුරුවන්ට පූජාම වේවා🙏අප හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද කරගන්න මේ සියලුම පින් හේතු වේවා වාසනාවම වේවා.සාදු සාදු සාදු.තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය🙏🙏🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා....
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා...!! මහමේව්නාව තුලින් ගලා හැලෙන්නාවු ඒ සදහම් දිය දහර නොසන්සිඳි දෙව් මිනිසුන්ට යහපත පිණිස බොහො කල් ගලා හැලෙන සේක්වා..!!! පින්වත් ගුරැ දෙවිඳු නිදුක් වේවා...! නිරෝගී වේවා සුවපත් වේවා..!! දිර්ඝායුෂ සැලසේවා..!!
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!තුන් කල්හිම විකසිත පියුමක් යශෝදරාවන් පිදුමට වේවා!!!💐 නිකෙලෙස් වී මගෙ සිත දිනකදි ඉන් එක් පියුමක් වේවා!!!🌸 දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ගේ සුන්දර දේශනාවක්.... ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු....
@formycountry373
@formycountry373 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් සද්ධාසීල හිමි ඇතුලු සියලූම සිල්වත් ස්වාමින්වහන්සේලාට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@imeshadananjanee7975
@imeshadananjanee7975 2 жыл бұрын
හරිම මනරම් දේශනාවක් අපේ හාමුදුරුවනේ................🙏🙏🙏
@formycountry373
@formycountry373 2 жыл бұрын
හුගක් ජීවිතේට වැදගත් දේවල් මෙම බන දේසනාවෙන් ඉගෙ.ගත්තා 🙏 බැදීම ගැන හුගක්කල් සිට මම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි නිර්වානය තෙක්ම අකම්පිත සිතක් බැදීම් ඇති නොවේවා කියා 🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏☸️❤️ විශ්වයේ මාදුටු නිර්මල පිවිතුරු සුන්දර ආදරය මහා බෝසතාණන් වහන්සේ හා යශෝධරා උත්තමාවියයි . 🙏🙏🙏භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමග සෙවනැල්ලක් සේ එන සංසාර ගමනෙදි සම්බුද්ධත්වය උදෙසා පාරමී පූර්ණය කරමින් එක්ව පැමිණෙන යශෝධරා උත්තමාවියටත් මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🌸පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්ම අවබෝධ වේවා . තෙරුවන් සරණයි .
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
කුස පබා film එක මම ගොඩාක් ආසාවෙන් බැලුවා තුන් හතර පාරක් අද පින්වත් ස්වාමීන් වහන්ස කුස ජාතකය මතක් කරද්දී එ කතාව මගේ හිතේ චිත්ත රූප මැවෙනවා පින්වත් ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් දීර්ඝායුෂ ලැබේවා!!උතුමි වු තිසරණ යේ පිහිට ලැබේවා!! ධර්ම දේශනාව you tube හරහා විකාශනය කිරීමට දායකත්වය දුන් හැමදෙනාටම බොහොම පින්.දීර්ඝායුෂ නිදුක් නීරෝගි භාවය හැමදෙනාටම ලැබේවා!!සාදු!!සාදු!!සාදු!!
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏☸️💐 මෙතරම් සුන්දර ,මිහිරි උතුම් ශ්‍රී සද්ධර්ම අසන්න තරම් අපි කොයිතරම් පින් කලාද. පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය දෙසවන් සනහා ශ්‍රවණය කරත්වා. 🙏🌼පින්වත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානය උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ පිනිස හේතු වාසනා වේවා .තෙරුවන් සරණයි .
@kpblooms334
@kpblooms334 2 жыл бұрын
බැදීම ක දුක මනාව පැහැදිලි කරන මහා තේජස සහිත අප මහා බෝසත් උත්තමයින් වහන්සෙ.. මනා පැහැදිලි කිරීමක්.. ඔබ වහන්සේට එ අමා මහ නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු සාදු අපටත් මේ සසර ගමන කෙටි වේවා
@maheshachandrakumari1787
@maheshachandrakumari1787 2 жыл бұрын
නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@formycountry373
@formycountry373 2 жыл бұрын
මේ කතාව හරියටම දැන ගත්තෙ අදයි පින් ස්වාම්න් වහන්සෙට මේ දේසනාව කරාට 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 2 жыл бұрын
🙏🙏🙏...ත්‍රිවිධ රත්නයටම මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏...මේ උතුම් ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා!!!...
@kavikaranayaka1821
@kavikaranayaka1821 8 ай бұрын
පින්වත් හාමුදුරුවෝ 🙏🙏🙏mama dan bana අහන්නේ පුදුමාකාර විදියට e pin බලෙන් නිදුක් නිරෝගී wewa ape හාමුදුරුවෝ උතුම් niwarwanaya අවබෝධ වේවා 🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@LakshanMHettiarachchi
@LakshanMHettiarachchi 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
# සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට මගේ නාමස් කාරය 🙏🙏🙏🙏
@ruwyaniprasala264
@ruwyaniprasala264 2 жыл бұрын
Namo buddaya!! Apa sowamin wahansa oba wahanse dirgayu wewa!!! Oba wahanse niwan dakithwa!!!
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 2 жыл бұрын
Sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa sadu sadu sadu.. pinwath guru dewidun athulu maha sanga rathnayata mage namas karaya wewa sadu sadu sadu..
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🌹🌹🌹
@formycountry373
@formycountry373 2 жыл бұрын
ස්වාමින් වහන්සෙ බන අතරෙ කියන සත්‍ය දේවල් අපෙ මිනිසුන් ගැන අහනකොට හාස්‍ය ජනකයි ඒ නිසාම තමයි ඔබවහන්සෙගෙ ධර්ම දේසනා අහන්න ආස 😀 ඇත්තටම අපි අපෙ මිනිසුන් එමෙ එක එක දේවලට සාධුකාරනම් දෙනවා පතනවා ඒ කිව් විදිහටම දේශපාලනය පැත්ත ගන්නෙත් එහෙමයි කෙල්ලො කොල්ලො ගැනත් එහෙමයි 😀 🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි පින්වත් සැමට ස්‍රවනය වේවා ! 🙏 ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට මේ උතුම් පින් අනුමෝදන් වේවා !🙏 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! 🙏 ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
@kasunamadushanka2983
@kasunamadushanka2983 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@pramilajayasuriya8983
@pramilajayasuriya8983 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ.බුද්ධාය෴.෴෴ පුජ්නිය .ගෞරවනිය .අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාරය වේවා .නිදුක් නිරෝගි දිඝාසිරි .ලබත්වා
@chamodihasuni2345
@chamodihasuni2345 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@deepthibalasuriya2648
@deepthibalasuriya2648 2 жыл бұрын
උතුම් බුදු රුවනට නමස්කාර වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 2 жыл бұрын
Apage Pinvath Saddhaseela swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa! Me Gautama Budu sasunedima dharmavabodhaya wethwa!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 2 жыл бұрын
ප්‍රාතිහාර්ය වෙනවා කියා මා අසා ඇත නමුත් ප්‍රාතිහාර්ය සියැසින් දැකීමට පිං වන්ත විය මා..මාගේ ජීවිතයේ අති උතුම් උත්තමාවිය රාහුල මාතා ය⁣ශෝදරා අරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏....
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@danuranavien2782
@danuranavien2782 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@sriyanigunasekara7959
@sriyanigunasekara7959 2 жыл бұрын
Godak watina deshanawak ape hamuduruwane ...godak asawen ahuwa....tharuwansaranai obawahanseta
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
සාදු!සාදු!සාදු!🇰🇼🇰🇼
@nadeeherath5504
@nadeeherath5504 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
Harima lassana bana padayak 🙏🙏🙏
@nuwandarshana7104
@nuwandarshana7104 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු .
@JolycelltJolycell
@JolycelltJolycell 2 жыл бұрын
සාදු ! 🙏 සාදු !! 🙏🙏 සාදු !!!🙏🙏🙏
@kavinda1599
@kavinda1599 2 жыл бұрын
Namo Buddhaya!
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@maheshprabodha8411
@maheshprabodha8411 2 жыл бұрын
නමෝ බුද්ධාය
@il6762
@il6762 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@weerarathnayaka2656
@weerarathnayaka2656 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Arambegedradamyanthi632
@Arambegedradamyanthi632 2 жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
A maniyan wahansenam Harima Pinwanthai. Obawahansewa wadammawala Loketama Ahanna Darmadeshanawak karanna Hithapahadunanisa. Siyaludenatama Niwan Awabodawewa.🙏🙏🙏☸☸☸💐💐💐💐💐💐
@dananjayamax2641
@dananjayamax2641 2 жыл бұрын
🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏
@Kaushalyaherathk2
@Kaushalyaherathk2 2 жыл бұрын
සාධු සාධු සාධු....🙏
@neetaAththanayaka
@neetaAththanayaka 6 ай бұрын
Mata nam puduma satutak me bana ahima pinwat swaminwahanseta teruwan saranai.
@HarithGanesha
@HarithGanesha 8 ай бұрын
Sadu sadu sadu
@toptips2711
@toptips2711 2 жыл бұрын
නමෝ බුද්ධාය ...!
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 2 жыл бұрын
Saduuu saduuuuu saduuuuuuu!
@udarabroo
@udarabroo 2 жыл бұрын
බැදිමක් තිබේන තැන දුක්ක ඇත
@sunilshantha9919
@sunilshantha9919 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🙏
@thusharaperera9440
@thusharaperera9440 2 жыл бұрын
Saduu saduuu
@ashanadithya1592
@ashanadithya1592 2 жыл бұрын
""नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏
@ChanulaMandil
@ChanulaMandil Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Danushka1985417
@Danushka1985417 2 жыл бұрын
🙏🙏🙏
@kapilasenanayaka1278
@kapilasenanayaka1278 2 жыл бұрын
Namo buddhaya
@tharuwasana2368
@tharuwasana2368 2 жыл бұрын
Sadu sadu sadu!!!
@nisanthimadurapparuma4588
@nisanthimadurapparuma4588 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
@sldotcomofficial
@sldotcomofficial 2 жыл бұрын
❤❤❤ 🙏🙏🙏
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
කුස පබා movie eka wagee 🙏🙏
@lakmaliwasana7907
@lakmaliwasana7907 4 ай бұрын
Uthum u pawidi bawa laba ganeemata athi siyalu baadaa nathi wewa..uthum nirwanaya awaboodaya pinisa me pina sasarata hethu wewa. Upa nuupan kisima athma bhawayaka atha hara ganeemata nohaki badeem athi noma wewa
@maheshkumara457
@maheshkumara457 2 жыл бұрын
Sadu !! Sadu !! Sadu !!
@වසන්තකූමාර-ඞ5ථ
@වසන්තකූමාර-ඞ5ථ 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@maheshkumara457
@maheshkumara457 2 жыл бұрын
BUDU SARANAIE !!
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sachiperera7008
@sachiperera7008 2 жыл бұрын
Sadu sadu
@ruwanjayakodi2933
@ruwanjayakodi2933 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shenu2145
@shenu2145 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🌼💮🏵️🌸🌼
@nishanthapredip357
@nishanthapredip357 2 жыл бұрын
සාදු සාදු සාදු
@sajithwijesundara1230
@sajithwijesundara1230 2 жыл бұрын
Sadu sadu
@dulanjaleesathsarani4061
@dulanjaleesathsarani4061 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН