No video

පින් විපාක දෙන්න ගියාම බලන්න වෙන දේවල් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 415,095

Shraddha TV

Shraddha TV

Күн бұрын

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 760
@dilshen2000
@dilshen2000 2 жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!🙏🏾🙏🏾🙏🏾
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
එසේම වේවා 🙏
@bathiyaprasad7751
@bathiyaprasad7751 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා.
@namalruwan6148
@namalruwan6148 Жыл бұрын
Siyalu pilika rogin suwapath wewa
@user-ho1rc9pz8y
@user-ho1rc9pz8y 5 ай бұрын
C g ඦ 😢​@@bathiyaprasad7751
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@rarani1860
@rarani1860 2 жыл бұрын
දර්ම ශාලව හා කඨින පින්කම දර්ම දානයත් අනුමෝදනා කර ගනිමි.සාදු සාදු සාදු. පින් කම කරවන හා දේශකයානන් වහන්සේද නිවනින් සැනසෙත්ව.
@sriyanichandani9293
@sriyanichandani9293 2 жыл бұрын
සාදු !සාදු !සාදු ! බුදු සිසිල රැගෙන ,දම් සුවඳ සමග මහමෙව්නාවෙ න් හමන සුළඟ ත් වාසනාව ක්.පිරිසිදු බුදුබණ අසන්නට දෙන ඔබ වහන්සේ ලාට නමස්කාර වේවා !
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 2 жыл бұрын
ලොකු ස්වාමින්වහන්සේට මෙන්ම සද්ධාසිිල ස්වාමින්වහන්සේත් මහමෙවිනාවාසි සියලුම ස්වාමින්වහන්සේලාටත් ඒවාගේම මටත් ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ! 👃👃👃🙏🙏🙏💐🥀💮🌸🌻🌼🏵️🌹🌺
@dahamsewana6908
@dahamsewana6908 Жыл бұрын
සාධු.. සාධු ... මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ ලා.. යි ජයසිංහ මහත්තයා ටයි විතරක් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා....
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
එහෙනම් ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
අපට ධර්මය දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා 🙏🏻❤️🙏🏻 නිර්වාණ අවබෝධ විමට මේ පින හෙතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
මෙවන් වටිනා ධර්ම දේශනාව ක් ඇසීමට සැලැස්වු හැමදෙනාටම ත් පින්වත් ස්වාමීන් වහන්සේට ත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා!!තෙරුවන් සරණයි!!!
@dushanibulathwatta2639
@dushanibulathwatta2639 2 жыл бұрын
පිංවත් සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය..
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
🌹🌹🌹සාදු, සාදු, සාදු, පිංවත් සුවාමින් වහන්සේට, නිදුක් නිරෝගී සුවයත්, දීර්ගායුසත් ලැබේවා. තෙරුවන් සරණයි.
@Cherrycola208
@Cherrycola208 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏
@thilinisamanmali8564
@thilinisamanmali8564 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ ධර්ම දේශනාව සුව කරන්න බැරි අසනීපයකට ඖෂධයක් ලැබුනා වාගෙයි. අපගෙ සිත් ධර්මයෙන් පෝෂණය කරනවාට ඔබවහන්සේට බොහොමයක් පිං.ඔබ වහන්සේටද , ඔබ වහන්සේගේ දෙමව්පියන්ට ද ,ඔබවහන්සේට ඉගැන්වු ගුරුවරුන්ටද ,අපගෙ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටද නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් නිවනින්ම සැනසෙවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@lahirudasanayaka4559
@lahirudasanayaka4559 2 жыл бұрын
Esema wewa🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු .............!!! මනරම් මිහිරි ශ්‍රී සද්ධර්ම දේශනාව අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!! අපව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා නිවැරදි ශ්‍රී සද්ධර්මය කියා දුන් පුණ්‍ය බලයෙන් ඔබ වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!! අපටත් පින් කර ගන්න කියා දුන් ඔබ වහන්සේලාට නමස්කාර වේවා ...!!! පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලගෙන් නිවනට සුන්දර මග ඇසීම මගේද පුණ්‍ය නිධානයකි, නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!! ජිවිතයට ගුණ ධර්ම ඇති කර ගන්න අවවාද අනුශාසනා නිතරම ඇසේවා ..............!!! නමෝ බුද්ධාය ..........!!!
@sadamali5434
@sadamali5434 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේ දීර්ඝායුෂ ලබත්වා ... සුමියුරු සද්ධර්මය ඇසීමෙන් මා රැස් කරගත්තා වු සීයලූම පිං ස්වාමීන්වහන්සේට අනුමොදන් කරමී..සාදු ..සාදු
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
ලස්සනට ධර්ම ශාලාව නිම කල පින්වත් අයටත් වස් පින්කම කල පින්වත් අයටත් ස්වාමින්වහන්සේ ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට ත් දිර්ඝායු වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය ගුරුදේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය සත්‍ය නිවන් අවබෝධ පිනිසම නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! සියලු දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! නමෝ බුද්ධාය !
@priyanthisepalika7040
@priyanthisepalika7040 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා !🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා🙏🙏🙏 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ ගෞතම බුද්ධ ශාසනයේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා නමෝ බුද්ධාය ...!!!
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! පින්වත් ඔබවහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා මේ උතුම් පින උතුම් ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු පින් ඔබවහන්සේට උපකාර වේවා !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
හරිම රසවත් හිතට පුදූම සතුටක් දැනෙනවා අපෙ හමුදුරුවනෙ ..පින්වත් මහා සඝ රුවනට නිදුක් නිරොගී බාවය හා උතුම් චිර ජිවනය ද උතුම් දීර්ඝයුශ සම්පත්තියද ලැබේවා ..!! මෙ ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් චාතුරර්‍ය සත්‍යම අවබොධ කර ගනිත්වා ..!! මා හටද මෙ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කලා වු පින මෙ බුද්ධ සාශනය තුලම ඉතාම ඉක්මන් භවයක දීම ඉතා කෙටි කලකින්ම මෙ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය අවබොධය පිනිසම හෙතූ වාසනා වෙවා..!! නමො බුද්ධාය..!!!!!!
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .නමෝ බුද්ධය
@darmasirimadusanka9995
@darmasirimadusanka9995 2 жыл бұрын
මාගේ ලොකු අම්මාගේ තුන්මාසේ දානෙට දේශනා කල ධර්ම දේශනාව..බුදුසරණයි , හැමෝටම
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අප ගරු ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!.!!!!තෙරුවන් සරණයි ....!!!සාදු සාදු සාදු 🙏🙏🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
මේ උතුම් ධර්මය ග්‍රවණය කිරිමේන් රැස් කරගත්තා වූ පිං උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා සාධු සාධු සාධු...
@ashokakanugala8913
@ashokakanugala8913 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@user-js1mn8tk9j
@user-js1mn8tk9j 2 жыл бұрын
මාගෙ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. ජීවිතයට ඉතාමත් වටිනා ලස්සන ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා.🙏🙏🙏
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං සදෙු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@liongroup2251
@liongroup2251 2 жыл бұрын
උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
@rrgthushara2426
@rrgthushara2426 2 жыл бұрын
අසරණ වූ සත්ත්වයින්ට නිවනට මඟ කියා දෙන ඔබ වහන්ස නමස්කාර වේවා.
@minuyalingage9952
@minuyalingage9952 2 жыл бұрын
සිතෙහි පීඩා දුරු කරන උතුම් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලා උදෙසා නමස්කාර වේවා......
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සියලුම සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@monicaal5657
@monicaal5657 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 තෙරැවන්සරනයි පින්වත් සවාමීන් වහන්ස ධීර්ඝායු වෙවා ඔබ වහන්සේට
@pabasarasathsarani5365
@pabasarasathsarani5365 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත් දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
දේශනාව එනකල් බලන් හිටියේ😍🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏
@avishkamanoj5771
@avishkamanoj5771 2 жыл бұрын
අංගුලිමාල සෑයට ඇවිත් තියෙනවද
@nimalawanasingha7718
@nimalawanasingha7718 2 жыл бұрын
@@avishkamanoj5771 සතග
@hnsajapreneeth7454
@hnsajapreneeth7454 2 жыл бұрын
අක්කා sharda tv channel eken balan nadda
@hnsajapreneeth7454
@hnsajapreneeth7454 2 жыл бұрын
Akka iye baluwe nadda tv giya oka 10 ta
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
@@hnsajapreneeth7454 නෑ මල්ලි රට ඉන්න නිසා මට ටීවී එකෙන් බලන්න බැරි වුණා
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
කෙතරම් ආශ්චර්යය ද ඒ උතුම් ශ්‍රී සද්ධර්මය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
නමෝ බුද්ධාය.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි
@malanieindra123
@malanieindra123 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
අදුරට යන ජිවිත වලට ආලෝකය ලබාදෙන උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු 🙏🙏🙏🌻
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻
@pushpakanthilg8143
@pushpakanthilg8143 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඉතා වටිනා ධර්ම දේශනාවක් ඹබ වහන්සේට උතුම් දළදා වහන්සේ ගේ මහානුභාව බලයෙන් නිදුක් නිරෝගී වේවා! දිර්ඝ ආයුෂ ලැබේවා! බුදුසරණයි!
@dayapathirathna8946
@dayapathirathna8946 2 жыл бұрын
පින්වත් සාමෙන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා වහන්සේගේ ධර්ම දේශනයක් එනතුරු බලා සිටියේ මා මැදපෙරදිග
@user-qz7uc2me8b
@user-qz7uc2me8b 2 жыл бұрын
සාදු සාදු සාදු
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
මම විදේශ ගතව ඉන්නෙමම මේ මොහොතේ ම හිතා ගත්ත කඨින චීවරයක් පූජා කරන්න ලබන වසරේ එය මට කරගන්න හැකි වේවා! ඔබවහන්සේ ට තෙරුවන් සරණය් ! සියලුම දෙනාට බොහෝ කුසල් රැස්වේවා ! සාදු !සාදු !සාදු !
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@dulanjalaiprithikelum3576
@dulanjalaiprithikelum3576 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා ...සාදු සාදු
@dilrukshisajani6093
@dilrukshisajani6093 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎇🎇🎇
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා !!!!!
@saharshaneesfamily6995
@saharshaneesfamily6995 2 жыл бұрын
මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබන පින් ලෝක වාසී සියලු දෙනාටත්... පින්වත් ස්වාමීන් වහන්සේ ට ද.. නිදුක් නිරෝගී සුවපත් බව ලැබීම ට හේතු වාසනා වේවා 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ.බුද්ඩාය .පින්වත් සුවාමින්වාහාන්සෙට නමස්කාර වේවා .අප.කෙරේ.අනුකාම්පාවේන් .සුමිහිරි.මදුර.මනෝහර.ලෙස .දර්මය.දෙසනා .කරන .ඔබවාහාන්සෙටත්.අප්ගේ.අචර්‍ය්.ගුරු දේවිදුන්ට .සියලුම .සග.රැවනට.දිගාසිරි වේවා ..........බුදුසරනයි ....
@sujathamary6364
@sujathamary6364 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිර්වානය කරා ලගාවීමට මේ පින හේතුවාසනා වේවා🙏🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lasithakavinda2676
@lasithakavinda2676 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏මේ ධර්ම දේශනාවේ එන සියලු පින්කම් වලට මමත් සතුටින් අනුමොදන් වෙමි 🙏🙏🙏🙏
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
මේ ලොව සියලුම සත්වයන් නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🏻 ධර්මය අවබෝධ වේවා
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි
@hasithadulanga5415
@hasithadulanga5415 2 жыл бұрын
තෙරුවන් සරණයි....🙏🙏
@Vinukannangara
@Vinukannangara 2 жыл бұрын
Sadu sadu sadu🌹
@srilanka2675
@srilanka2675 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sankasanka7422
@sankasanka7422 2 жыл бұрын
මගේ එකම ආසාව අපේ හමුදුරුවනේ අපේ ගමේ පින්වත් මිනිසුන් හට ඔබ වහන්සේගේ දේශනාවක් අස්සවන්න 🙏🙏🙏මම අකුරැස්සේ 👏ඔබ වහන්සේගේ දුරකථන අංකය එවන්න අපේ හමුදුරුවනේ 🙏🙏🙏
@ranjanisamaraweera9252
@ranjanisamaraweera9252 2 жыл бұрын
උදෙන්ම අහපු පින්බර ධර්ම දේශනාව 🙏🙏🙏 ඒ උතුම් වූ තුනුරුවනට මාගේ නමස්කාරය වේවා !
@prasannagamage..5115
@prasannagamage..5115 2 жыл бұрын
Sadu sadu sadu / පිංවත් ස්වමින් වාහන්සේට නමස්කාර වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shsndjngsj
@shsndjngsj 2 жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ ජීවිතේ දුක් ගිනි නිවී සැනසෙන සිසිල් වූ වැස්සක් බදු ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා....සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
@nipungimhan709
@nipungimhan709 2 жыл бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සංසරය ජිවිතය පහදා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chathurabuddika9450
@chathurabuddika9450 2 жыл бұрын
Math dawasa gane oba wahansege darma deshana srwanaya karanawa.dirgauma wewa apehamuduruwane...🌼🌸💮🌼🌸💮🙏🙏🙏hithata loku aswesillak matanm oba wahanse.🙏🙏🙏🙏🙏 edineda jevitheta bohoma watina darma deshanawak ape hamuduruwane srwanaya karanna karanna harima asawak denenawa.newathath dirgauma wewa oba whanseta...🙏🙏
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
අපේ හාමුදුරැවන්ටත්,නාලිකාවේ සියලුම දෙනාට බුදු සරණයී☸ බුදු පිහිටයී☸
@srimathii5146
@srimathii5146 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
@ranu692
@ranu692 2 жыл бұрын
පුලුවන් තරම් පින් කරන්න . උතුමි කටයුතු දැක්කෝත් අගය කරන්න ගරහන්න එපා . සැම හට උතුම් වු චතුරාර්්‍ය සත්්‍ය අවබෝධ කර ගැනිමට වාසනාම වේවා. 🙏
@chandrikade3171
@chandrikade3171 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏 ..
@samanthalekamge2995
@samanthalekamge2995 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,,,🌹🌹🌹🌹💐💐💐💐🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌹💐🌹🌹🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa samma sambudu piyanan wahanseta uthum arrya maha sanga rathnayatama 🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸🌺🌺🌺🌺🌼🌼🌼🌼🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏💛💛💛
@nisalidahamsa9629
@nisalidahamsa9629 2 жыл бұрын
ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයටත් පිංවත් ස්වාමින් වහන්සේටත් මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape swamin wahansa...uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu.. Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu theruwan saranai...
@chathuninethamanthi9004
@chathuninethamanthi9004 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏
@nissankanissanka3910
@nissankanissanka3910 2 жыл бұрын
Obawahanseta dirga ausalebewa matath budun sarana yanna hethu wasana wewa siyalu sathweyo nidukwethwa nirogiwethwa suwapath wethwa duken midethwa sadu sadu sadu 🙏🙏🙏
@user-qv1rf2cx1t
@user-qv1rf2cx1t 2 жыл бұрын
සාදු සාදු සාදු...❤❤️💕
@anudaherath0099
@anudaherath0099 2 жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
මම සරණ ගිය මාගේ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද,නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!!🥺🙏
@nelumkumari2828
@nelumkumari2828 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu 🌷🌷🌷
@Sandatharu9289
@Sandatharu9289 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.....🙏🙏🙏....
@indikalakmal5251
@indikalakmal5251 2 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mashi22
@Mashi22 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjubandara3147
@sanjubandara3147 2 жыл бұрын
මමත් වැලිමඩ obawahansege bana අහනවා ...newana අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarrya sathyya dharmaya awabodha wewa 🌷🌷💐💐🌸🌸🌺🌺🌼🌼🌹🌹❤❤🙏🙏🙏🙏
@amasuwaya
@amasuwaya 2 жыл бұрын
මහා සංඝරත්නයන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!🙏🌼🙏
@inoshsamaththuwawasan7405
@inoshsamaththuwawasan7405 2 жыл бұрын
Pinvath suvamin wahanseta maga namaskaraya weva sadu sadu sadu
@dilrukshisajani6093
@dilrukshisajani6093 2 жыл бұрын
😗😗😗😗
@lahirudasanayaka4559
@lahirudasanayaka4559 2 жыл бұрын
Esema wewa🙏🙏🙏
@noname-ij6ln
@noname-ij6ln 2 жыл бұрын
තෙරුවන් සරණයි!! පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@buddikamadushani1204
@buddikamadushani1204 2 жыл бұрын
සිත නම් කර්කශ වු දෙරනත නිවා සනහන්නට අැද හැලෙන සදහම් වර්ෂාවෙන් තෙමි නැහැ වි පින නම් වු ගංගාවේ කිමිදෙන්නට නිබදව ම මේ සිත සුමගට ම අැරලවන කල්යාන මිත්ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, කල්යාන මිත්ර පින්වත් වැල්මඩ ස්වාමින් වහන්සේට ස්තුති පුර්වක වන්දනාව වේවා
@tharushadilmal414
@tharushadilmal414 2 жыл бұрын
සාදු සාදු
@s.e.s.t.e.r4726
@s.e.s.t.e.r4726 2 жыл бұрын
600,000 congrates🥰
@shanikamadhubashini365
@shanikamadhubashini365 2 жыл бұрын
Uthum darmaya deshana kala pinwath.. suwamin wahanseta mage gaurawaniya wandanawa...puja karami puja wewa.. . Sadu sadu sadu..🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@srilanka2675
@srilanka2675 2 жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
සාධු ...සාධු ...සාධු .. උතුම් දේශනය ..ඊයෙත් ඇහුව ..ඒත් මදි අදත් ඇහුව ...මෙවැනි උතුම් දේශනා තව තවත් අසන්නට වාසනාව ලැබේවා . පුණ්‍ය නිධානයන් තැන්පත් කරගනිමින් .පින් රැස්කර .ඝෝරවූ සසරින් මිදීමට අපටත් වාසනාව ලැබේවා සාධු ...සාධු ..සාධු .. පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා . නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා . මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා .....සාධු ...සාධු ...සාධු..
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
නමෝ බුද්ධාය... 🙏🙏 තෙරුවන් සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Taruwan saranae oyata erandi Kohomada oyata yalu wa eten
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН