මහියංගනය බතලයාය අසපුවේ මනරම් ශ්‍රී බෝධිරාජ මණ්ඩපය | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 14,880

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер
@lilaniranasinghe
@lilaniranasinghe 28 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..අපට අනුබුදු රුවන බදු වූ මිහිදු මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏 පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය ඉතා සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.
@kanthisrilanka5566
@kanthisrilanka5566 27 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤
@chatunidilsani4749
@chatunidilsani4749 27 күн бұрын
සාදු සාදු සාදු අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏.... අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා නිවනින් නිවී සැනසෙත්වා ....🙏🙏🙏🙏🙏...
@udaasblock4839
@udaasblock4839 28 күн бұрын
🙏🙏🙏 හරිම ලස්සන මනරම් බෝධි මණ්ඩපයක් තියෙන්නේ .. මහසඝරුවන දීර්ඝායුෂ ලැබේවා !!!
@SumaMahapitiya
@SumaMahapitiya 25 күн бұрын
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sobachandni4929
@sobachandni4929 27 күн бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වැලිමඩ සද්ධාසිළි ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...
@Gayan_Malinda
@Gayan_Malinda 27 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@neroshadaawood2798
@neroshadaawood2798 27 күн бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය අනු බුදු මිහිදු මහ රහතන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@dhanushkawijesinghe9274
@dhanushkawijesinghe9274 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SachalaWimukthi
@SachalaWimukthi 28 күн бұрын
සාදූ....සාදූ.....සාදු......උතුම් වූ නිවන් අවබෝධය බෝහෝ දුර නොවේවා!!!!🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 27 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 27 күн бұрын
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@kushanchathuranga1235
@kushanchathuranga1235 28 күн бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@AnulaAththanayaka-u2f
@AnulaAththanayaka-u2f 28 күн бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නිරොගි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 26 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 25 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 25 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි.
@neroshadaawood2798
@neroshadaawood2798 27 күн бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏
@SiraniPerera-fs7hx
@SiraniPerera-fs7hx 27 күн бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ..සාදු .සාදු .සාදු .
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 27 күн бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු.. 🙏🙏🙏
@KanthiJayavansha
@KanthiJayavansha 27 күн бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීමට පටන් ගත්දා ඉදන් ජීවිතේ ගොඩක් ප්‍රශ්න නෑ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@pushpairangani1609
@pushpairangani1609 25 күн бұрын
තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය අපේ ලොකු ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන ඔබ වහන්සේටත් දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දේසනා කල ලක්දිව එකලුකල හිරුමඬල දේසනා මාලාව මා ඇසුව නිසා අපගේ ගුරු දෙවිදුන් වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කුටියක් සදා සාසනයට පුජා කරන්න මටත් පුලුවන් උනා .බුද්ධ .ධම්ම.සංඝ යන තුනුරුවන් ඊලඟට අනුබුදු මිහිඳු හිමියන් .අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඊලඟට මම වන්දනා කරන්නේ මගේ ගුරු දෙවිදුන් වන ඔබ වහන්සේ සැරිපුත්ත මහරහතන් වහන්සේ ගුරු තනතුරේ තබාගෙන අස්සජි මහරහතන් වහන්සේට වන්දනා කරන්නා සේ මගේ ගුරු වරයා ඔබ වහන්සේ අප සම්බුදු සමිදාණන් දෙසුව දම් දෙසන්නේ මේ සසරින් එතෙරට යන මඟයි කියා දෙන්නේ කල්‍යාණ මිතුරෙකු ලෙස අපට දම් දෙසන්නේ සද්ධාසීල ගුරු දෙව්දුනි සැමදා මම වදින්නේ තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@SurangaIndika-q2i
@SurangaIndika-q2i 27 күн бұрын
Sadu sadu sadu mamath giya me bana ahanna
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 28 күн бұрын
සාදු සාදු සාදු . අති .පුජනිය .ගෞරවනිය .අපගේ .කල්‍යාණ .මිත්‍රයාණාන් .වාහාන්සෙට .පාදනමස්කාර .වේවා .නිදුක් .නිරෝගී .දිඝාසිරි .සමිපත්තිය .ලැබේවා .
@_Ishara_
@_Ishara_ 23 күн бұрын
සාදු සාදු සාදු....... අපේ නොදත් බොහෝම ධර්මය අවබෝධ කරදෙන, මගේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් ම අෂ්ඨ සමාප්තීන්ම එකම ආසනය කදී උපදවා ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.සාදු සාදු සාදු.....මේ උතුම් පිංකම මම ගෞරවයෙන් අනුමොදන් වෙමි.සාදු සාදු සාදු.........
@donakusuma2536
@donakusuma2536 27 күн бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@DarshiWeerarathna
@DarshiWeerarathna 28 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹
@ShelaDayawansa
@ShelaDayawansa 27 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 theruwan saranai 🙏 නමෝ buddhaya .🙏🙏🙏 සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🪷🪷🪷
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 26 күн бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@nilmininew2980
@nilmininew2980 27 күн бұрын
සාධු ,සාධු ම්හිදු මහරහතන් වහන්සේ ගේ පරපුරෙන් පැවතෙන ඔබ වහන්සේලාට අමා මහ නිවන අත්වේවා! ගුරු ස්වාමීන් වහන්සේට සහ ඔබ වහන්සේලාට ධර්මය ප්‍රචාරය කිරිමට ශක්තිය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 28 күн бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ... උතුම් මියුගුණමහාසෑරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. උතුම් දහම් කරුණු පහදා දේශය කළ අපගේ පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා .. පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ..
@srirajapaksha3494
@srirajapaksha3494 26 күн бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 19 күн бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!! සාදු..! සාදු…!! සාදු…!!!
@tusharitushari6181
@tusharitushari6181 27 күн бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 27 күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏🪷 උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් බෝ සමිදුනට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පරමපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 28 күн бұрын
බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🌷🌷🌷🙏🙏🙏🙏🙏🌹🌹💐💐🌷🌷🙏🙏🙏🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 26 күн бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lanipatrina2775
@lanipatrina2775 26 күн бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සාදූ… සාදූ… සාදූ… !!! 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@sandunpriyanjithසඳුන්
@sandunpriyanjithසඳුන් 28 күн бұрын
🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 25 күн бұрын
ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@charukapredip2221
@charukapredip2221 27 күн бұрын
කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@premadasajagoda2664
@premadasajagoda2664 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🌼
@chalakasuranga9850
@chalakasuranga9850 28 күн бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@thusharipriyangika8022
@thusharipriyangika8022 27 күн бұрын
සාදු ! සාදු ! සාදු ! ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනාවන් ලොව පුරා සිටින පිනැතියන්ගේ සිත් සතන් නිවාලමින් බොහෝ කාලයක් දම් දෙසීමට ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ ආශිර්වාද සැලසේවා!!!
@ShyamaliePathirana
@ShyamaliePathirana 27 күн бұрын
Sathpurusha kalyaanamitrayan wahanseeta namaskaara wewa!!!sadu sadu!!
@JolycelltJolycell
@JolycelltJolycell 27 күн бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
@hsd4596
@hsd4596 28 күн бұрын
🙏🙏🙏namo buddhaya
@manelhenake9522
@manelhenake9522 27 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath swamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🌺🌺🌺
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 25 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 23 күн бұрын
💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐මේ පින් බලෙන් 🙏🙏🙏ලෝක සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏💐💐💐💐යුද ගිණි නිවේවා 💐💐💐💐🙏🙏🙏ලොවට සාමය උදා වේවා 🙏💐🙏💐තෙරුවන් සරණයි 🙏💐🙏නමෝ බුද්ධාය 💐🙏💐🙏🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧
@sandiyakumari1648
@sandiyakumari1648 27 күн бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා
@TMRanasinghe
@TMRanasinghe 24 күн бұрын
🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@SriyaniLatha-d6g
@SriyaniLatha-d6g 27 күн бұрын
Namo buddaya uthum niwanama awaboda wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 27 күн бұрын
Sadhu...Sadhu... Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath mey Gauthama Buddha Sasanaya thuladima Chathurarya Sathya Dharmaya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu...
@ruwaniathaudage1941
@ruwaniathaudage1941 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohinisriyapali7364
@rohinisriyapali7364 27 күн бұрын
🌻🌻🙏🙏🌻🌻🙏🙏🌻🌻
@shiromaThamali
@shiromaThamali 27 күн бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan 26 күн бұрын
සාධු සාධු සාධු!!!
@SucharithThewnal-f5r
@SucharithThewnal-f5r 27 күн бұрын
අනුමෝදන් වෙන්නෙමු
@HasithaPiumantha-xq9jj
@HasithaPiumantha-xq9jj 26 күн бұрын
🙏Sadu 🙏sadu 🙏sadu
@SunilShantha-y2e
@SunilShantha-y2e 26 күн бұрын
2024/10/27shadda nalikawe wikashaya unu katina bana KZbin Danna puluwanda saminwahansa
@mrdeskcoop
@mrdeskcoop 27 күн бұрын
පිංවත් ස්වාමීන්වහන්ස ,මන් අවුරුදු 23ක් වෙන පිරිමි ළමයෙක් ,ජීවිතේ ගැන කිසිම ආසාවක් මට නැහැ , නිකරුනේ මැරෙන්නෙ නැතුව තමන්ගෙ ජීවිතය අවයව වශයෙන් දං දීලා නැති වෙලා යන එක පවක්ද කියල අවසරයි මා හට දැනගන්න හැකිද?
@AnuththaraHiruni
@AnuththaraHiruni 27 күн бұрын
ඩොක්ට කෙනෙක් මුන ගැහෙන්න .නැත්නම් මහනවෙන්න
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 27 күн бұрын
සාදු සාදු සාදු මගෙ බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sisirakumara5069
@sisirakumara5069 28 күн бұрын
🙏🙏🙏
@niroshasenavirathna7452
@niroshasenavirathna7452 28 күн бұрын
🙏🙏🙏🙏
@r.chamari
@r.chamari 28 күн бұрын
🙏🙏🙏
@SathsaraNadun-y4o
@SathsaraNadun-y4o 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@pasindukaushalya4127
@pasindukaushalya4127 28 күн бұрын
🙏🙏🙏
@DinethUdayanga-j8n
@DinethUdayanga-j8n 27 күн бұрын
🙏🙏🙏
@charusanu9619
@charusanu9619 25 күн бұрын
🙏🙏🙏
@Yuvenya
@Yuvenya 24 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@rajithajayasingha1400
@rajithajayasingha1400 24 күн бұрын
🙏🙏🙏
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 30 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 22 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН