නුවණැති මහා ගෝවින්ද | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 35,923

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.l...
KZbin:www.youtube.co....
Facebook:www.facebook.c....
Programs: / lakviru-radio

Пікірлер: 113
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 Жыл бұрын
ඔබවහන්සේට නමස්කාරය වේවා.නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
සාදු , සාදු , සාදු ........!!! හරිම අසිරිමත් , ප්‍රණීතයි , ප්‍රියමනාපයි. මිහිරි බණ පද මිහිරට අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුමිහිරි බණ පද ලොව දසත පතුරුවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!! සාදු , සාදු , සාදු .......!!! නිවනින් සැනසෙන තුරුම අපටත් පින්වත් ඔබ වහන්සේලාගේ ඇසුරම ලැබේවා ......!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ......!!! නමෝ බුද්ධාය ......!!!
@nilukaherath4700
@nilukaherath4700 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ දේසනාවල් ශුද්ධා tv එකේ ගිය දිනට පසුදාම youtube එකේ දමන්න පින්සිදු වෙයි සුබෝදි ස්වාමීන් වහන්සේගේ දේසනාව එදිනම දමනවා වගේ සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ දේසනාවල්ද එදිනම දමන්න පින්සිදු වෙයි බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අර්‍ර්තයෙන් 👁️‍🗨️ධර්මයෙන්.ගිනියම්.වු සිත්.නිවාලන.පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@chandiwijesinghe6744
@chandiwijesinghe6744 Жыл бұрын
සාධු...සාධු ..සාධු.... පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏
@nethalirodriguez9510
@nethalirodriguez9510 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!🙏🙏🙏
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@chamilapriyadarshani6694
@chamilapriyadarshani6694 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@roshaniwickramarathne5222
@roshaniwickramarathne5222 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා ..
@neranjabuddini8919
@neranjabuddini8919 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තව තවත් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස දහම් දෙසීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@priyanthagunawardana8201
@priyanthagunawardana8201 Жыл бұрын
උතුම්වු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු 🙏
@-Niroshanikumari
@-Niroshanikumari Жыл бұрын
සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ඔබවහන්සේට ..නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🌸🌸
@niroshasubhashini8353
@niroshasubhashini8353 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තව චිරාත් කාලයක් අපේ සිත් සුවපත් කීරීමට උතුම් වූ දර්මය දේශනා කීරීමට ශක්තිය ධෙර්යය ලැබේවා!!!!!!!
@devindazokka9923
@devindazokka9923 9 ай бұрын
හැමදාම රැට බන අහන්න පුරුදු වෙලා දැන්..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏻
@NilmniNoilmni
@NilmniNoilmni Жыл бұрын
සාදු සාදු සාදු අපේ කාලේ පසේ බුදු වරයා ඔබ වහන්සේ මයි දිර්ගායු වේවා සාමින් වහන්ස තෙරුවන් සරනයි
@munasingha9635
@munasingha9635 Жыл бұрын
Pin වත් ape suwamin..වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
සාදු සාදු සාදු....... මේ උතුම් ධර්මය ශ්‍රවනය කල පිනෙන් මට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. උතුම් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
@sumithshiyanda5479
@sumithshiyanda5479 Жыл бұрын
සද්දාසීල ස්වාමින් වහන්සේ බලා බණ ඇසීමට අවස්ථාව සලසා දෙන්න
@nilushikamadushani4337
@nilushikamadushani4337 Жыл бұрын
නමෝ බුද්ධාය..මන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මගෙ ජීවතයේ වැරදි ගොඩක් තැන් හදා ගත්තා...සිල් ගන්න යනවා හැම පෝයටම,බුදුන් වදිනවා.බෝමලුව අතුගානවා,බෝ මලුවෙ කොල වැටිලා තිබ්බොත් ඒවා අයින් කරනවා...........ජීවතයට එකතු කරගන්න පුලුවන් පින් රැස් කරගන්නවා.ඒ හැමදේම ඔබ වහන්සේත් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් නිසා..... ..🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත්ව බුදු බණ කියා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@tharindumadushanka7466
@tharindumadushanka7466 Ай бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 Жыл бұрын
උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් තීරෝගී සුවය දීඝායු ලැබේවා 🙏🏻
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
youtube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පින් සිද්දවෙයි එම අවස්ථාව නැවත ලබා දෙන්න. තරුණ අපි බණ අහන්නේ youtube එකෙන්🙏🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..සමහර අසත්පුරුෂයන් නිසා අපට ඒ අවස්ථාව නැති වුණා..මෙහෙම හරි අහන්න ලැබෙන එක ලොකු දෙයක්...
@chinthakaattanayake8992
@chinthakaattanayake8992 Жыл бұрын
Ai monwda wela thiyenne??
@akiladilshan4267
@akiladilshan4267 Жыл бұрын
අසත්පුරුෂ යන් විසින් පින්වත් ස්වමින්වහන්සේ ගෙ දේශනා වන් කොටස් වශයෙන් අරගෙන වැරදි අර්තකතන දෙමින් ගැරහිම ත් , මිනිස්සු න් දර්මය ශ්‍රවණය කරන විට දර්ම ගෞරවය නැතිව දර්මය ඇසිම වැනි කාරනා නිසා
@neranjikathushanthi6702
@neranjikathushanthi6702 Жыл бұрын
Aka atta ane mat ahanne ahema
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
😢
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක්ම වටිනවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!!
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
උතුම් පුන් පොහෝ දින අවබෝධයෙන් ම දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@roshaniwickramarathne5222
@roshaniwickramarathne5222 Жыл бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Namo buddaye namaskara veeva suvamini obe vahansee nirogi veeva suvapat veeva dirgayse labeeva eama nivan suva boho dura noveeva 🙏
@ThushariSamanmali-wj8qx
@ThushariSamanmali-wj8qx 7 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
🙏සාදු🙏සාදු🙏 මාගේ ශාෂ්රැ වු බුදුරජාණන් වහන්සේට නමස්කාරය වෙිවා! 🙏 උතුම් ශ්‍රිසද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වෙිවා! 🙏 ඒ උතුම් වු අපගේ ගුරැදෙවිදුන් ඇතුළු සියළුම මහාසංඟරත්නයට මාගේ නමස්කාරය වෙිවා! 🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව කියා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
@rangakumara2348
@rangakumara2348 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
@@rangakumara2348 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..
@nushanfernando1271
@nushanfernando1271 Жыл бұрын
ඔබ වහන්සේට , නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවා !!!
@hnimali4513
@hnimali4513 Жыл бұрын
Pinwath ape swamin wahanseta niduk nirogi diirgausha labewa
@himaya6491
@himaya6491 Жыл бұрын
Pinwath swaminwahanseta niduk nirogi deergausha lebewa.
@Nilukasarojani-w2n
@Nilukasarojani-w2n Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Obe vahansee atulu maha sageruvane nirogi veeva suvapat veeva eama nivan suva boho dura noveeva
@rmkusumlatha5268
@rmkusumlatha5268 Жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපි අපේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බලා ධර්මය ඇසීමට සැලස්වන්න. You tube එකෙන් අපි බණ අහන්නෙ. තෙරුවන් සරණයි
@bedandyou9087
@bedandyou9087 Жыл бұрын
එක් දිනක් කල්‍යාණ මිත්‍ර පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීම නිසා,එතැන් සිට උතුම් ශ්‍රී සද්ධර්මයට මා බෙහෙවින් පැහැදිනි, මා විසින් මේ දක්වා හැකි සෑම අවස්ථාවේම ධර්ම දේශනා ඇසීමට යොමු වූයේද ,ධර්ම දාන පින්කම් සදහා යොමු වූයේද පින්වන්ත ස්වාමීන් වහන්සේ නිසාවෙනි🙏🙏🙏 පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb Жыл бұрын
සදු සදු සදු
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️
@chandanabandara3214
@chandanabandara3214 Жыл бұрын
Sadu sadu
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@roshenavishka4346
@roshenavishka4346 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
@upuludaya1289
@upuludaya1289 Жыл бұрын
Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi dergausam labewa
@harshikamadushani7546
@harshikamadushani7546 Жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🌼🙏
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
You tube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පින් සිද්දවෙයි එම අවස්ථාව අහිමි නොවීමට ඉඩ සලසා දෙන්න අපි බණ අහන්නේ you tube එකෙන්
@amaliperera6467
@amaliperera6467 Жыл бұрын
🌸🌸🙏🌸🌸
@wansapalawijesooriya3943
@wansapalawijesooriya3943 Жыл бұрын
Obawahanseta teruwansaranai Arusa boho Wawa🙏🙏🙏sadu sadu sadu
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
Saadhu..saadhu..saadhu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔 නමෝ බුද්ධාය ! 🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@upuludaya1289
@upuludaya1289 Жыл бұрын
Obawahanseta vada danna matath awasthawak labuna sadu sadu sadu
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyaniweerasinghe3829
@sriyaniweerasinghe3829 Жыл бұрын
Oba wahansetath niduk niirogi Diirgayu labathwa sadu sadu sadu
@sampathsameera53
@sampathsameera53 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!!
@pushpawijayaratne7527
@pushpawijayaratne7527 Жыл бұрын
🙏🙏🙏🇹🇩🇹🇩🇹🇩
@g.m.rupasingharupasingha4625
@g.m.rupasingharupasingha4625 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@ashanadithya1592
@ashanadithya1592 Жыл бұрын
sadhu
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 Жыл бұрын
සාධු සාධු සාධු.......
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 Жыл бұрын
🙏🙏🙏
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌻🌻🙏🙏🙏🌻🌻
@upalil7681
@upalil7681 Жыл бұрын
❤❤❤
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@upuludaya1289
@upuludaya1289 Жыл бұрын
Asala pohaya desanawa
@indrawijekanthi3049
@indrawijekanthi3049 Жыл бұрын
Sookara yakshaya wage kattiya inne parliament ake
@අප්රමාදීවීමපිණිසයි
@අප්රමාදීවීමපිණිසයි 4 ай бұрын
! 3
@hasithamanju9933
@hasithamanju9933 Жыл бұрын
මූ තරම් නම් බොරු කියන එකෙක් මගෙ ජීවීතේට දැකලා නෑ 🤣🤣🤣🤣
@dlakmini338
@dlakmini338 Жыл бұрын
උතුම් තිසරණ සරණ ම ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ireshachandima8415
@ireshachandima8415 Жыл бұрын
පිංවත් ඔබ වහන්සේ ට නමස්කාර වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏💐🙏💐🙏💐
@nilushikawijerathna6091
@nilushikawijerathna6091 Жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏
@pushpawijayaratne7527
@pushpawijayaratne7527 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ. ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏
@KamaniRajuka-l8y
@KamaniRajuka-l8y 10 ай бұрын
Sadu sadu sadu
@Mudith_Vancouver
@Mudith_Vancouver Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
youtube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පින් සිද්දවෙයි එම අවස්ථාව නැවත ලබා දෙන්න. තරුණ අපි බණ අහන්නේ youtube එකෙන්🙏🙏🙏🙏
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ පිංවත් ඔබවහන්සේත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .......
@a.n.j.
@a.n.j. Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@imeshudayanga9711
@imeshudayanga9711 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dithmidilsara7626
@dithmidilsara7626 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
🙏🙏🙏
@thanujadilhani5431
@thanujadilhani5431 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GayashaniHasarangika
@GayashaniHasarangika Жыл бұрын
🙏🙏🙏
@Priya-lw2yf
@Priya-lw2yf Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanirangana9017
@ishanirangana9017 Жыл бұрын
🙏🙏🙏
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 Жыл бұрын
🙏🙏🙏
@DinethShamalka
@DinethShamalka Жыл бұрын
🙏🙏🙏
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41