කාටත් තියෙන බලවත් අසනීපයක් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 87,243

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 211
@chathurikasamanmali4916
@chathurikasamanmali4916 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි. මේ වන විට වසර දෙකක් පුරාවට ඔබ වහන්සේගේම දේශනා ඇසීමෙන් මා බොහෝ දුරට වෙනස් වී ඇත. පින්සිදු වේවා..! ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම ලැබීමට මේ පින හේතු වාසනා වේවා....🙏🙏🙏
@surenichandramali9762
@surenichandramali9762 2 жыл бұрын
Mahoshayada padithumage darmadeshanawe link eka puluwan kenek denawada pin sidda wenawa
@praveenchathuranga740
@praveenchathuranga740 2 жыл бұрын
අනේඑ ඔවු. මේ ස්වාමින් වහන්සේ.හරි ලස්සනට දහම් කරුනු වටහා දෙනවා.
@sajinimahalekam373
@sajinimahalekam373 2 жыл бұрын
Ekanam aththa 💕
@thilinilakmalie1789
@thilinilakmalie1789 2 жыл бұрын
🙏🙏🙏
@jeewanthibasnayaka699
@jeewanthibasnayaka699 2 жыл бұрын
Aththtam math ehemai උන්වහන්සේ hinda ada mn godak waradi marga athaharala inne
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
දහමින් සැනසිල්ලක් උදාවෙන්නට අවංකව ජීවත් වීමට අවශ්‍යයි
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 2 жыл бұрын
මටත් මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් උනේ පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ දේශනා වක් නිසා...... උතුම් නිර්වාණය අවබෝධ පිණිස ඒ පිං හේතු වේවා 🙏🙏🙏🙏🙏
@chalanimadushika4854
@chalanimadushika4854 2 жыл бұрын
මම කතෝලික, ඒ වුනත් සද්දාසීල ස්වාමින් වහන්සේගේ බන අහනවා, ජිවිතේ ගොඩක් තැන් හදාගෙන ජිවත් වෙන්නේ. පුදුම සැනසීමක් හිතට දැනෙනවා, ඔබ වහන්සේට උතුම් වු නිවන ට මග පෑදේවා 🙏 මම බුදුන් සරන ගිය කතෝලික කෙනෙක්. මතු ආත්මෙක ඉපදුනොතින් මා පැවදි වීමට පින පහල වේවා
@shashinpremnath7240
@shashinpremnath7240 2 жыл бұрын
❤💪💪🤟
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@Gamagemadushani
@Gamagemadushani 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏☸️සකල ක්ලේශ රෝගයෝ නැත්තටම නැතිකල නිරෝගී බවේ ප්‍රතිමූර්තිය වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏 මහමෙවතනාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා අපගේ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපගේ සිත් වලට පහසුවෙන්ම වැටහෙන ආකාරයට දේශනා කරන සේක! නිවන කරාම හිත යොමු වෙනවා. සැම දෙනාටම මේ‍ උතුම්‍ ධර්මය අවබෝධ වේ‍වා! තෙරුවන්සරණයි! 🙏🙏
@user-by9lf3oj1q
@user-by9lf3oj1q 2 жыл бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වදාල ඒ උතුම් වූ බුද්දධවචන අද අපට අහන්න සැලැස්වු ඒ පිනෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සහ මේ දුක නැමැති සංසාර ගෞව්වෙන් එතෙර වීමට මේ පින් හේතු වේවා...වාසනා වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු,,,මේ උතුම් ධර්මය ලෝකවාසී සියළුම බෞද්ධයන් හට අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏
@dammikadumindu696
@dammikadumindu696 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා .සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා..සාදු..සාදු..සාදු
@Kumari-ps4dx
@Kumari-ps4dx 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සන්ගරත්නයට නිදුක් නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏
@sewwandifernando1996
@sewwandifernando1996 2 жыл бұрын
🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢 සාදු සාදු සාදු බොහොම පිං පිංවත් සුවාමින් වහන්ස මගේ නමස්කාර ය වෙවා !!!!! පින්වත් ඔබ වහන්ස ට ත් උතුම් නිවනම වේවා !!!!!
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා 🙏 සාදු 🙏 සාදු 🙏සාදු
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු 🙏🙏සාදු සාදු
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු......සාධු......🙏🙏 🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏🙏 සාධු......සාධු......සාධු.....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandranidilrukshika253
@chandranidilrukshika253 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,,,ධර්මානුකූලව ජීවිතය වෙනස් කර ගත් දා පටන් මගෙ සිත දහමටම නැඹුරු වෙලා..ඒ පින පූර්ණ වශයෙන් ඔබ වහන්සේට ලැබේවා,,මංද මා වෙනස් වූයේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය ශ්‍රවනය කල නිසයි
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
Buddhism in a nut shell.....ස්වාමින්වහන්සේගේ උපමාව හරිම අගෙයි.....ගරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් බුදු දහමේ තියෙන අසම සම වටිනාකම! 🙏🙏🙏 ස්වාමින්වහන්සේට බොහොම පින්! 🌼🙏🌼
@chamu2667
@chamu2667 2 жыл бұрын
මාගෙ බුදුරජාණන් වහන්සේ තරම් හොද වෛද්‍යවරයෙක් මෙ තුන් ලොකෙ තවත් ඉන්න විදියක් නෑ සාදූ සාදූ🌷🌷🌷🌷🌷🌷
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු
@ahinsakavishashi7575
@ahinsakavishashi7575 2 жыл бұрын
Namo buddaya...
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@prabhashwareesenanayake619
@prabhashwareesenanayake619 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ 🙏 දේශනා කරන සම්බුද්ධ sri shaddarmaya ඉතා සුන්දර මිහිරිය . Obawanseta me ගෞතම බුදු sasunem sri shaddarmaya අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@hminoka7936
@hminoka7936 2 жыл бұрын
සාදු...සාදු ...සාදු මෙවන් බන ඇසෙන්නට මගේ දෙසවන් පිං කරලා ඇති..
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.....!!!🙏🙏🙏🙏
@harshithilakarathne7220
@harshithilakarathne7220 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏
@chandralathaedirisinghe4061
@chandralathaedirisinghe4061 2 жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින් මෙ උතුම් ශ්‍රී සද්ධර්මය පැහැදිලි කර දෙසනා කර සිතට සහනයක් ලබා දුන්නාට.
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.......සාධු.......සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.....!!!!🙏🙏🙏🙏🙏
@sankalaniperera496
@sankalaniperera496 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දහම් දේශනා ඇසීමෙන් හිතට පුදුමාකාර සහනයක් සුවයක් දැනෙනවා. ඔබ වහන්සේ ඉතාමත් පැහැදිලිව මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. එයින් මා බොහෝ සේ වෙනස් වන බව දැනෙනවා. ඔබ වහන්සේට අති උතුම් නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
මිනිස් ජිවිතයේ සැබෑ අරුතත් සංසාරයේ ස්වභාවයත් තේරුම් ගෙන අති උතුම් නිවනින් සැනසීමට අප සෑම දෙනාටම වාසනාව උදා වේවා 🙏🏻🙏🏻🙏🏻
@nimalchamila5698
@nimalchamila5698 2 жыл бұрын
සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🌺🙏🌺🙏🌺
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@dilshanirasangi4557
@dilshanirasangi4557 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගෙ නම්ස්කාරය වේවා !!! ඔබ වහන්සේට සම්ම සම්බුදු සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏
@sashiwathsala4397
@sashiwathsala4397 2 жыл бұрын
🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
@gihandasanayake5300
@gihandasanayake5300 2 жыл бұрын
ඔබ වහන්සේලාගේ ධර්ම දේශනා ඇසීමෙන් ජීවිතේ බොහෝ වෙනස්කම් ඇති කරගතිමි...සාධු සාධු 🙏🙏🙏🙏🙏
@rashmikalahiru6077
@rashmikalahiru6077 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏🙏🙏 ...තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@madushani8661
@madushani8661 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේගේ දහමි දේශනාවෙන් මගේ හිත නිවිි සැනසුනා,පින්වත් ස්වාමින් වහන්සේට දිිර්ගායුෂ ම ලැබෙිවා
@user-pm3kk7gg7d
@user-pm3kk7gg7d 2 жыл бұрын
🙏🙏 සාදු සාදු සාදු 🙏🙏 මගේ ජීවිතයටත් තියෙන දුක්කරදර කම්කරු to ලෙඩ රෝග අසනීප සියලුම දේ ඒවා සුව කරගන්න ඔබ වහන්සේගේ පීඩා ආසිරිවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....... සාදු සාදු සාදු .....🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ... සාදු සාදු සාදු ......🌷🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@DamRecordz
@DamRecordz 2 жыл бұрын
🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 2 жыл бұрын
🎀නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎀 සාදු 🎄 සාදු 🎍 සාදු 🎀 නිදුක් 🎄 වේවා 🎍 නිරෝගී 🎀 වේවා 🎍 සුවපත් 🎀 වේවා 🎍 පිණ 🎄 වත් 🎍 අපේ 🎄 හාමුදුරුවනේ 🎍 තෙරුවන් 🎀 සරණයි 🎄
@dularadarshana5709
@dularadarshana5709 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
සාදු ... සාදු ... සාදු ... පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....!
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මොළ හතානෝ... හොඳ උපාසක මහත්තයෙක් වගේ
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
@@RansHalwa 😂😂😂🙏🙏🙏❤️
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@user-oc7qc4oo4c පිංබර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා.
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
@@RansHalwa තෙරුවණ් සරණයි ....!
@sewwandifernando1996
@sewwandifernando1996 2 жыл бұрын
මේම දර්ම දානය දුන් පින්වත් ඔබ සියලු ම දෙනාට බොහොම පිං !!!!
@DamRecordz
@DamRecordz 2 жыл бұрын
🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@jdmalani7465
@jdmalani7465 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🏵️🏵️🌼🌼🌹🌹🌷🌷🌻🌻🌺🌺💐💐
@sakuniimaya1337
@sakuniimaya1337 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
පිංවත් අපේ ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරනයි ..සාදූ ...🙏සාදූ ...🙏සාදූ ..🙏
@udayaudaya4597
@udayaudaya4597 2 жыл бұрын
තෙරුවන්සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@e-paperemithuru4315
@e-paperemithuru4315 2 жыл бұрын
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 ඇත්තටම කන් නෑසී උන් කෙනෙකුට කන් ඇසීමට කනට ඔසුවක් දැමා කන් ඇසීම ලැබුනා වගේ......... සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 තව තවත් උතුම් ධර්මය තුළින් අපට නිවැරැදි මග පෙන්නලා දෙන්න ලැබේවා එ තෙරුවන් සරණයි 🙏🙏🙏
@thakshirajapaksha4038
@thakshirajapaksha4038 2 жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා 🌷🌷🙏
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!
@pramudikalpani1565
@pramudikalpani1565 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rosyamarathunga1221
@rosyamarathunga1221 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සෙට teruwansarai 🙏🙏
@manurashehan346
@manurashehan346 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට දායක වූ ඒ උතුම් මෙහෙනින් වහසේ ඇතුලු උදාවු උපකාර කල සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සියලු පින් කෝටි කෝටි වාරයක් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! සාදු !!! අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඇසෙත්වා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 නමෝ බුද්ධාය ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@hashan4487
@hashan4487 2 жыл бұрын
අපේ ජාතියට දර්මය දුන්නෙ ඔබ වහන්සේ🙏🙏🙏 ඔබවහන්සේ නිසා ධර්මයට අනුව ජීවිත වෙනස් කරගත් බොහෝ තරුන පිරිසක් ඉන්නවා🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@malikaliyange9587
@malikaliyange9587 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! පිනැත්තෝ සවන්පත් යොමු කරත්වා ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-wk5qc1et4e
@user-wk5qc1et4e 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 2 жыл бұрын
පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා
@buddhikasudarshani4341
@buddhikasudarshani4341 2 жыл бұрын
සාධු සාධු සාධු.....ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි.
@Sampath-wo1fi
@Sampath-wo1fi 2 жыл бұрын
Sadu sadu sadu
@nadeekalowe6498
@nadeekalowe6498 2 жыл бұрын
පින්වත් suwamin වහන්සේ ta මගේ නමස්කාර වේවා 🙏🙏🙏 hadawatinma නමස්කාර වේවා 🙏🙏🙏❤️❤️❤️sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .💅💅💅💅💅💅💐💐💐💐💐💐💅💅💅💅💅💅🌹🌹🌹🌹🏵️🏵️🏵️🌼🌼🌼🌻🌻🌷🌷🌸🌸💮🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Sadu sadu sadu pinwah suwamin wahansa oba wahanseta godak pin ape suwanin wahanseta mage namas karaya wewa. Oba wahanseta niduk nirogi dirgausa labewa labewa labewa. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸🌸🌸🌸 Germany cita
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa!!
@amaludayanga7259
@amaludayanga7259 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nimalirathnayake2022
@nimalirathnayake2022 2 жыл бұрын
සාදු සාදු සාදු ...🌸🌸🌸🌾
@jckkwt5821
@jckkwt5821 2 жыл бұрын
මම පුදුම අසාවෙන් ඔබ වහන්සේ ගේ බණ අහන්නේ 🙏🙏🙏🙏🙏
@surangasunimal8062
@surangasunimal8062 2 жыл бұрын
ඔබ වහන්සේ පිං අපේ හමුදුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gossipworldof8317
@gossipworldof8317 2 жыл бұрын
තෙරුවන් සරණය් අපෙ හාමුදුරුවනේ
@themind5589
@themind5589 2 жыл бұрын
Saadu Saadu Saadu
@btstiktok8390
@btstiktok8390 2 жыл бұрын
Oba wahan seta deergayusha labewa
@sayurisandeepani4972
@sayurisandeepani4972 2 жыл бұрын
Me Bawayedima Uthum Nirwanaya Awabodha Wewa Swaminwahansa 🙏🙏🙏
@avishkasandaruwan3931
@avishkasandaruwan3931 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@sadunisewwndi7846
@sadunisewwndi7846 2 жыл бұрын
Sadu sadu...
@sumedhakotapola3498
@sumedhakotapola3498 2 жыл бұрын
තෙරුවන් සරණයි
@Dulanji_perera
@Dulanji_perera 2 жыл бұрын
නමෝ බුද්ධාය 🥺🥺💫☸️🙏 "
@pasindusenadeera8636
@pasindusenadeera8636 2 жыл бұрын
සාදු සාදු
@shanikadilrukshi9181
@shanikadilrukshi9181 2 жыл бұрын
Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu 🙏🙏🙏piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏
@kelumdarasana1885
@kelumdarasana1885 2 жыл бұрын
🌼🌼🌼🌼saadu🌺saadu🌺saadu🌼🌼🌼🌼🌼 🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺 🌼🌼🌼🌼🌼🌼tharuwan saranai🌼🌼🌼 🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌺🌺
@Ruksh885
@Ruksh885 2 жыл бұрын
Sadu sadu sadu anumodami
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
Namo buddaya ape suwaminwahansa..apageda thiyenna u keles rogayan durin duru wewa🙏🙏
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@wadpereraperera8780
@wadpereraperera8780 2 жыл бұрын
Sadu! Sadu!! Sadu!!! Oba wahansetath dharmawabodaya itha ikmanin langa wewa!
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Vatina darma karunu deshana karana pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 42 МЛН