ඔබ යමකට ඇබ්බැහි වෙලා ද? හේතුව/විසඳුම | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 165,149

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#ShraddhaTV #Abbahiveema #VenWelimadaSaddaSeelaThero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 511
@ayshakumary2103
@ayshakumary2103 2 жыл бұрын
මමනම් ධර්මයටමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ දවසකට ධර්ම දේශනා පහක්වත් අහනවා නිදාගන්න ගියත් පිරිත් දාලා නිදාගන්නේ ඵ් තරමටම මම.බණ.අහන්න ඇබ්බැහි වෙලා පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාශිලී ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@MenakaSrilal-er3fm
@MenakaSrilal-er3fm 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏
@camilathilakarathna1314
@camilathilakarathna1314 8 ай бұрын
මගෙ දරුව කුසට ආපු දවසෙ ඉඳල අපේ හාමුදුරුවන්ගෙ බණ අහන්න ඇබ්බැහි වෙලා මම
@dilmishashipraba5130
@dilmishashipraba5130 2 жыл бұрын
යමෙක් යම් දෙයකට ඇබ්බැහි වී ඇත්ද අනන්තවූ බුදු ගුණ බලයෙන් ඒවායෙන් මිදී සිත් සතන් සුවපත් වේවා 🙏😇 දහම් කරුණු පහදා දෙන පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏😇
@sanjulakasun7438
@sanjulakasun7438 2 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏
@ireshasomarathna2623
@ireshasomarathna2623 2 жыл бұрын
🙏🙏🌸
@danudanakesh8502
@danudanakesh8502 2 жыл бұрын
@@sanjulakasun7438 6
@menurishi4856
@menurishi4856 2 жыл бұрын
🙏🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
🙏🙏🙏
@chamramadushan149
@chamramadushan149 2 жыл бұрын
බුදු සරන්‍යි අපේ හමුදුරුවනේ. අපි ගෝඩක් වැරදි කරපු මිනිස්සූ. මන් පව් කරා මගේ අත්දේකම කැඩුනා. මගේ අම්ම මට දුන්නේ බුදු බන අහන්න විතරම්‍යි. මන් එදා ඉදන් කීසීම පව් වැඩක් කරන්නේ නෑ. මන් මගේ ගෝඩක් වැරදි හාදාගත්තා අපේ පිනට පහල උන අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ නිසා. 🙏🙏🙏🙏ඔබ වහසේට ලෝතුරු බුදුන් දැක නිවන් දකින්නට වසනාව ලෑබේවා. සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
පිංවත් ස්වාම්න් වහන්ස මේ ගෞතම බුද්ධ සාසනයේම අමාමහ නිවන් අවබෝධ කර ගනිත්වා පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ ඇතුළු සියලු ස්වාම්න් වහන්සේලා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 .
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 2 жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ මහමෙව්නාව කියන්නේ ඔබ වහන්සේලා කියන්නේ කාන්තාරෙක වතුර කදක් මතු උනා වගේ තමා අපේ ස්වාමීනී 🙏🙏🙏.අයාලේ ගිය හිත් කොච්චර මෙල්ල වෙලාද 🙏
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 2 жыл бұрын
රැයපහන්වනතුරු ඔබවහන්සේ කල දේශනා මා දැක ඇත.. (බෝධි වරුණ, රන්කොත් වෙහෙර දේශනාව, මිහින්තලා දේශනාව, ධාතු වංශය, තෙමගුල් වර්නනාව ආදී දේශනා) ඇත්තෙන්ම පුදුමයි🙏
@lahirumadushana3508
@lahirumadushana3508 2 жыл бұрын
Hamuduruyane oba yahansege bana ma nitharama ahanaya mama nodanna godak de dena gaththa obayahan seta goda,k pin
@nandanisudusinghe6716
@nandanisudusinghe6716 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඉතාලි රාජ්‍ය යේ සිටයි ඔබ වහන්සේ ගේ දේශනා මං අහන්නෙ 🙏🙏🙏 ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වු නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
@thilanrajapaksha4094
@thilanrajapaksha4094 2 жыл бұрын
ජීවිතේට ගොඩාක් දේවල් ගත්ත. ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝද වේවා... සාදූ.. සාදූ.. සාදූ...
@shrawakadaruwo7072
@shrawakadaruwo7072 2 жыл бұрын
සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්ස දුර සිට ඔබවහන්සේ ගේ පාදාභිවන්දනය කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@jeonji6487
@jeonji6487 2 жыл бұрын
Y by
@gimsaramax1668
@gimsaramax1668 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!...
@shamthirathnayaka4668
@shamthirathnayaka4668 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට dirgayusha ලැබේවා !!.oba වහන්සේ ge ධර්ම දේශනා mama අහනවා, ජීවිතය හදාගන්න godak වටිනා ධර්ම දේශනා you tube හරහා ahanna පුළුවන් ..
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි... නමෝ බුද්දාය...
@krishanthaliyanage3569
@krishanthaliyanage3569 2 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි "
@nadee3037
@nadee3037 2 жыл бұрын
හිතේ වේදනාවෙන් ඉද්දි ඔබ වහන්සේගේ ධර්ම දේශනා හිතට පුදුම සහනයක්....🙏🙏🙏 ඔව වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@spamarani7475
@spamarani7475 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට තෙරුන් සරණින් නිදුක් නිරෝගී ච්ර ජීවනය නිරන්තරයෙන් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් කලණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නීරෝගී සුවය ලබා බොහෝ කල් වැඩ සිටිත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@helithsathsilu5206
@helithsathsilu5206 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට චිර ජීවනය, නිදුක් නීරෝගී බව, දීර්ඝායුෂ ලැබේවා ! තවත් බොහෝ කාලයක් මෙවැනි උතුම් ධර්ම දේශනා පවත්වා සත්ත්වයා සසර දුකින් එතෙර කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා ! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️
@milindahashan2414
@milindahashan2414 2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මය අසා මාත් මාගේ බිරිඳ සමග අද පෝය දිනයේදී උපෝසත සීල්‍ය සමාදන් වනවා,අපේ ජීවිතය බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පවත්වා ගැනීමට ඔබවහන්සේ පාර පෙන්වනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී අමාමහ නිවන අවබෝධ වේවා ! සාදු සාදු සාදු
@isharagayathri7703
@isharagayathri7703 2 жыл бұрын
තෙරුවන්සරණයි කලන මිතුර 🙏🙏🙏 මේ පින් මාහටද පින්බලාපොරොත්තු වන්නා වු සියලුම දෙනාට අවබෝධය වේවා සාධූ සාධූ සාධූ
@malmallee5169
@malmallee5169 2 жыл бұрын
Sadu sadu
@praveenchamika4025
@praveenchamika4025 2 жыл бұрын
කල්‍යාණ මිත්‍රත්වය නම් ආශ්චර්‍යයයි ...🙏🙏🙏
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@tesharaeshadiharindiweerse2673
@tesharaeshadiharindiweerse2673 2 жыл бұрын
සාධු සාධු !!!! දහමින් සිත් සතන් සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! 🙏🙏🙏
@pathminikodithuwakku1273
@pathminikodithuwakku1273 2 жыл бұрын
අපිට දර්මය කියා දෙන අපි දර්මයට ඇබ්බැහි වෙලා දැන්නම් හරිම සතුටින් අපි ජව්තය හදා ගන්නවා වැරදි හදාගන්නවා ඔබවහන්සේට ඒ පිනම ඇති නිදුක් නිරොගි වේවා සාදු සාදු 🌷🌷🌷
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@n.m.1081
@n.m.1081 2 жыл бұрын
නමෝ බුද්ධාය!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!🙏🙏🔆
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු සුවමින් වහන්සේ ඇතුලු පින්වත් මහමෙවුනා වාසි සියලු මහා සගරුවනට නිදුක් නිරොගිසම්පත්තිය උතුම් ධර්මාවබෝධය පිනිස සම්බුදු සසුනෙ පිහිට පිළිසරණ ලැබෙවා සාදු සාදු සාදු
@lahirusadaruwan3124
@lahirusadaruwan3124 2 жыл бұрын
මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@tharakamadushan552
@tharakamadushan552 2 жыл бұрын
ගොඩක් හොද දෙයක් ඒක ...බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ..පැහැදෙන්න..ඔයාලා ගොඩක් වාසනාවන්තයි..අපිට ඔය වයසෙදි බුද්ධ වචනය මේ තරම් උතුම් විදිහට අහුනේ නෑ..කවදාවත් ධර්මය අත්හරින්න එපා..
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වතුන් වහන්සේ දීර්ගායුශ ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@ashaudayangi7360
@ashaudayangi7360 2 жыл бұрын
සුමගට මග පෙන්වන මහා පින් බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා,අමා මහ නිවන දුර නොවෙත්වා.
@lakpriyachanaka7806
@lakpriyachanaka7806 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...! ඔබ වහන්සගෙන් බණ පදයක් හැමදාම අහන්න මමත් දැන් පුරුදු වෙලා අපෙ හාමුදුරුවනේ.හැමදාම බුදු පහන තියල පතන්නේ කිසිදු ආත්මයක මගේ සිත පවකට නම් නතු වෙන්න එපා කියලයි.අපේ ජීවිතය හදාගන්න, යහමගට ගන්න ධර්මය ගැන ඔබ වහන්සේගෙන් ලැබෙන මේ ආශිර්වාදයට ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේටත්, ඔබ වහන්සේ වැනි උත්තම පුත් රුවනක් බිහිකල මෑණියන්ටත් උපදින හැම භවයකම මේ පින් හේතු වාසනා වී නිදුක් නීරෝගී භාවය ලැබ,දීර්ඝායුෂම ලැබේවා....!!!
@yashmiyashodara8450
@yashmiyashodara8450 2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@shashiweer8487
@shashiweer8487 2 жыл бұрын
තෙරුවන වැඩ සිටින උතුම් දේශනා ..🙏
@craftsns1196
@craftsns1196 2 жыл бұрын
😊😊😊ධර්ම දේශනය අසා රැස් වු පිනෙන් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුශ ලැබේවා! ....
@lakindu7763
@lakindu7763 2 жыл бұрын
සාදු සාදු .ධර්ම දේශනාව අවසන් වෙනකම් ශ්‍රවණය කලා..මෙම ධර්ම දානය සිදුකල සියලු දෙනාට නිර්වාන අවබෝධය පිනිසම මෙ පිං හේතු වාසනා වේවා..!!!
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මයම නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා අසාසිටින්නට හරිම ආසයි හරිම පැහැදිලි පින්වත් සියල්ලන්ට ඔබවහන්සේගේ පින්වත් මුවින් දේශනා කරන මේ උතුම් ශ්‍රී සද්ධර්ම කෙදිනකහෝ ඇසෙත්වා ! සාදු ! සාදු !! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! වේවා !!! මේ සියලු පින් සියලුම දෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! ඒ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 - 09 - 20
@tharindatv7038
@tharindatv7038 2 жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා ,තෙරුවන් සරණයි .
@isharaliyanapathirana4927
@isharaliyanapathirana4927 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
මේ ධර්ම ප්‍රචාරය ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ...🙏🙏🙏
@zonezone7343
@zonezone7343 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මෙ සත් ධර්මය සවන වැකෙනා සැම තප්පරයකම.හිතට පිරිත් පැන් ඉසින්නාක් මෙනි.අප මෙ සසර දුකින් මුදවා ගැනිමට ඔබ වහන්සේල දේශනා කරන ධර්මය අප හට මාණික්‍යයකි.හිත දැන් ධර්මයට ඇබ්බැහි වෙලා.
@djsampath9224
@djsampath9224 2 жыл бұрын
🙏 ඔබ සැමට බිනර පුන් පොහොය දිනයක් වේවා ☺️
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා !!! 🙏🌺🙏🌺🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ම⁣ගේ පවුලේ සියලු දෙනාටත් ලංන්කාවසි සියලු දෙවි නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා
@lasniishara8192
@lasniishara8192 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ....ධර්ම දේශනාමය පින් කුසලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය වේවා .....! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .....සාධු සාධු සාධු ...!!!
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@lankalanka6592
@lankalanka6592 2 жыл бұрын
අප ස්වාමින් වහන්ස දුරු කතරක සිට ඔබ වහන්සේගේ බණ දෙසනා අසමි.. මේ සසරින් එතෙර වීමයි මාගේ එකම අරමුණ... සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjesampath9662
@sanjesampath9662 2 жыл бұрын
සම්මා සම් බුදු සරණයී පිංවත් ඔබ වහන්සේට නමෝ බුද්දාය ❤️
@dulajdilshan8582
@dulajdilshan8582 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනිම දේශනා විස්තර කිරීමට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanihettiarachchi5919
@darshanihettiarachchi5919 2 жыл бұрын
ස්වාමින් වහන්සේට නිරෝගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏
@user-vg3yr6iu1b
@user-vg3yr6iu1b 2 жыл бұрын
මේ ලෝකයේ සත්පුරුෂයින් කොහෙද මාගේ උපත එතන වේවා සාදු සාදු සාදු
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේට .💅💅💅💅💅💅💅💅🌷🌷🌷🌹🌹🌹🌼🌼🌼🌸🙏🙏💐💐💐💐💐💐💐🌻🌻🌻🏵️🏵️🏵️🙏🙏🙏🙏
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@hirunahansindu3980
@hirunahansindu3980 2 жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා 🙏🙏🙏
@hemanthajayalal9826
@hemanthajayalal9826 2 жыл бұрын
🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා . දීර්ඝායුෂ ලැබේවා අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .
@pubuduanjana3986
@pubuduanjana3986 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්! මම මා කල වැරැද්දක් අද නවත්වනවා! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාධු සාධු සාධු!
@jeevanikuruppuarachchi7090
@jeevanikuruppuarachchi7090 2 жыл бұрын
ඔබවහන්සේගේ වදනක් ජීවිතය යහමග යෑමට හේතු වූ බව සත්‍යයයි....ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!🙏🙏🙏🙏
@achininisansala5910
@achininisansala5910 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වාණවාබෝදයම අත්වේවා ...... සාදු 🙏🙏🙏🙏
@m.dissanayake2768
@m.dissanayake2768 2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිරතුරුව ම මේ චැනල් එක හරහා මම අහනවා.මේ පුන් පෝය දවසෙ සිද්ද කලා වු ධර්ම දානයේ පින් බලයෙන් ඔබ වහන්සේ මෙෙත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා.සාදු....සාදු.....සාදු....
@tharinduanushka4613
@tharinduanushka4613 2 жыл бұрын
Oba wahanseta dirgayu lebewa. Chathurarya darmaya awaboda wewaa..... godak pin.. oba wahanseta...
@irashan5949
@irashan5949 2 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා හරිම ලස්සන දේශනයක්. ශ්‍රී සද්ධර්මය අහන්න සත්පුරුෂ ඇසුර ලැබීම ගැන සතුටු යි.
@shantishanti8987
@shantishanti8987 2 жыл бұрын
සාදු සාදු සාදු සහ සහ ඔබ වහන්සේට බොහොමත්ම පින්🙏🙏🙏🙏
@anushasamankumari4996
@anushasamankumari4996 2 жыл бұрын
අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස .....මමත් එක දේකට ඇබ්බැහි වෙමින් සිටින කෙනෙක් .....නවතා ගැනීමට වත් අපහසු තරමට...ඒ පින්වත් ඔබ වහන්සේ ගේ බණ ඇසීම ....🙏🙏🙏 මට නිතරම හිතෙන දෙයක් නම් ඔබවහන්සේගේ බණ පද මේ තරම් හිත නිවනවා නම් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ බුදු බණ පදයක් කොතරම් සිත නිවයිද කියාමය....අනේ මේ බණ පද මේ ලොව සියලු දෙනාටම අසන්නට ලැබේවා....!!!සියලු දෙනා මා මෙන්ම නිවේවා...!!!!කළු වලාවකින් මතු වූ චන්ද්‍රයා සේ වරදින් මිදෙත්වා ....සාදු ...සාදු ...සාදු ...!!!!
@jayalathkulasinghekulasing9233
@jayalathkulasinghekulasing9233 2 жыл бұрын
අතේ ගහන එකද බන්😂😂😂😂
@tharangasuresh1941
@tharangasuresh1941 2 жыл бұрын
උතුම් ධර්මයට මාගේ නාමස්කාරය වේවා .සාදු සාදු සාදු
@virajopanayaka5502
@virajopanayaka5502 2 жыл бұрын
ජීවිතේට වටින ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි!🙏
@nimalchamila5698
@nimalchamila5698 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. හරිම සුන්දරයි... හරිම පැහැදිළියි... මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්ම මිහිරි ශ්‍රී සද්ධර්මය කියා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු......
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 2 жыл бұрын
නමෝ බුද්ධාය ! ලෝකවාසී සියලුම දෙනාට පින් පිරෙන උතුම් බිනර පුන් පොහෝ දිනයක් වේවා ! සාදු ! සාදු !! සාදු !!!
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Ada mee bana කතාව ඇහුව මට නින්ද geyaa නැහැ මම ada sil ගත්තා හාමුදුරුවන්ට dergausha ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,,,,෴,,,,🙏🙏🙏🙏🙏🙏
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට නිදුක් නිරොගිසුවය ලැබේ දිර්ග ආයුෂ ලැබේ වා .💅💅💅💅🌼🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷💅💅💅
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
Sadu sadu saduu..e උතුම් ගර්ග මන්තානි පුත්ත මහාරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා .මට ඒ උතුම් මහා අංගුලිමාල මහරහතන් වහන්සේගෙ අසීමිත ආසීර්වාදය ලැබේවා ,,,මට සියලුම ඇබ්බැහි විම් දුරු වේවා ,,සංසාරේ කල පින් මතුවෙවා,,,සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් ම හමු වේවා .මෙත් සිත් ඇති සත්වයාම මට හමු වේවා ,,සදහම් ඇස මට ලැබේවා .,,උතුම් ධර්මයේ ඇබ්බැහි වේවා,,,එය තුලින් නිවන වේවා ,,,සොවාමිනී ඔබවහන්සේ ත් සුවපත් වේවා ,,❤❤❤🙏🙏🙏🙏
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් වැලිමඩ සද්ධාසීලි අපේ ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම මේ දහම් මාවතට යොමුකල මගේ ආදරනීය ලොකු පුතාට ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්ම දේශනා අහන පින් බලෙන් මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-hy4db3zq1i
@user-hy4db3zq1i 2 жыл бұрын
සසරේ වැරදි පුරුදු දුරු කරගැනීමටත්, හොඳ පුරුදු ඇති කරගැනීමටත්, ප්‍රේමය බැදීම් නිසා හටගන්නා දුක් කරදර ඇති නොවීමටත්, නිවන් දකිනා තුරාවට සත්පුරුෂ ඇසුර ලැබීමටත්, ධර්මය ඇසු මේ පිනම උපකාර ධර්මයක් වේවා 🙏🙏🙏
@nadeeudayakumari4226
@nadeeudayakumari4226 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@imashikaushalya9175
@imashikaushalya9175 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ දේශනා අපේ ජීවිත සාර්තක කරගන්න ගොඩක් වැදගත් 🙏🙏🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 2 жыл бұрын
නමෝ බුද්ධාය ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා මන් දිනපතා අහනවා...ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ....ජීවිතයට මහ සාගරයක් මේ ධර්ම දේශනය ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunmaleeruwanthika8476
@sandunmaleeruwanthika8476 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@susupiyapiyaseeli7586
@susupiyapiyaseeli7586 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්ම්න් වහන්සේට දීර්ඝ අයුෂම ය්
@mycreations4844
@mycreations4844 2 жыл бұрын
සීලවන්තන් ගුණවන්තන් පුඤ්ඤක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයාලද්දන් බුද්ධපුත්තන් නමාමහං..// සාධූ! සාධු! සාධු! 🙏
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි
@onback1105
@onback1105 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@sujeewasandamali9409
@sujeewasandamali9409 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏 හිතට ලොකූ සැනසිල්ලක් දැනෙනවා. අැත්තටම මමත් බණ අහන්න අැබිබැහිවෙලා.
@layanalgunawardana9542
@layanalgunawardana9542 2 жыл бұрын
සාදු සාදු සාදු...🌷🌷🌹🌹🏵️🏵️
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@dhananjaneewijesingha464
@dhananjaneewijesingha464 2 жыл бұрын
මගේ භාග්‍යවත්, අරහත් , සම්මා සම්බුදු රජණන් වහන්සේට මාගේ සිරස මල් යහනාවක් වේවා෴🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා෴🙏🙏🙏 අපි වෙනුවෙන් මේ තිසරණයේ හඩ ,අපේ සවන් වැකෙන්නට සැලැස්වූ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏 අපේ පින්වත් සද්දාසීල ස්වාමී වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු ,සාදු ...........!!! ලස්සන දහම් අවවාද සමග භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට බොහෝ පින් අනුමෝදන් වෙනවා .......!!! නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!! පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට මෙන්ම නිවනට ආශා කරන අපටත් මේ සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!! නමෝ බුද්ධාය ........!!!
@user-vg3yr6iu1b
@user-vg3yr6iu1b 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@nishchalakongalage6931
@nishchalakongalage6931 2 жыл бұрын
තෙරුවන් සරනයි ! ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 2 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි සුවපත් වේවා
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 жыл бұрын
නමො බුද්ධාය 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හො නොදැන යම් වරදක් වුවා නම් බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් සංග රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏 මෙ ධර්මය ශ්‍රවණය කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏🙏
@harshaudaya2762
@harshaudaya2762 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@kavindudissanayake7182
@kavindudissanayake7182 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@RoamingRomanticsWithJR
@RoamingRomanticsWithJR 2 жыл бұрын
දැවෙන අපගේ සිත් නිවාලන්නට සුමිහිරි සද්ධර්මය දේශනා කරන, අප්‍රිමාදී බවේ වැදගත්කම නිතර මතක් කරන වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!! නොපමාව අමා සුව ඇති අමා මහ නිවනින් සැනසේවා!! සාදු සාදු සාදු 🙏🙏🙏
@harithganesha699
@harithganesha699 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🙏
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 18 МЛН
Auckland හි පැවති සදහම් දේශනාව
1:40:16
Siri Sadaham Ashramaya
Рет қаралды 23 М.