No video

Tissa Jananayake - Episode 150 | කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

  Рет қаралды 204,334

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ගෙදරදීම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විදිහ සරලව.
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 491
@dunagahabandulasena106
@dunagahabandulasena106 3 жыл бұрын
මහත්තයො ඔබ අද කල දෙශණයට මමත් සම්මාදම් ඇති මොකද මම කිව්වා මෙවගෙ වෑඩ සටහනක් කරන්න ඔබෙ දරුවන්ටත් පිං කියල මට හරි සන්තොසයි. මම ඉනෙ ජපානයෙ ලග හිටියනමි මම දණගහල වදිනව. ලක්ෂ ගනන් පඩි අරන් ටයිදාගත්ත කෘෂිනීලධාරි ඉන්න රටක ජාතීයෙ වාසනාවට ඉපදුන ඔබව තැනු දෙමිපියන්ටත් ඔබ තැනූ දරුවන්ටත් නිදුක් නිරොගී ජිවිතයකට හෙතූවාසනා වෙනවා.
@user-ey9nt6fp5o
@user-ey9nt6fp5o 13 күн бұрын
Iytyttttwttyutyet❤yyyyt
@wajirasiri
@wajirasiri 3 жыл бұрын
උපාධි අරන් රස්සා හොයා ගන්න කියන සමාජයක ව්‍යාපාරක් කරන්න කියලා දෙනවා දැන්කාමයි. බෝහෝම ස්තුතියි !!
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
අපේ රටේ තරුණ දූ පුතුන්ට මේවගේ වටිනා ගුරු දෙවිවරුන් ගේ අදහස් නිතර ඇසෙනවා නම් අනාගතයේ අපේ රට සූරපුරයක් බවට පත් කරන්න හැකි වේවි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි දෙවි පිහිටයි.
@judeperera316
@judeperera316 3 жыл бұрын
තිස්ස සර්...❤ හදවතේ ගුරුතුමා ❤ සර්ගේ වැඩකටයුතු හොදින් කරගෙන යාමට ශක්තිය ලැබෙවා ❤ ඉතාමත් වටිනා දේශනයක් සර්..❤
@Million.Subscriber
@Million.Subscriber 3 жыл бұрын
සර් අපේ රටට සම්පතක් කියන අය 👍👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰
@suchitracolonne1481
@suchitracolonne1481 3 жыл бұрын
ආසාවෙන් ඉගෙන ගන්නවා සර්. සර් අපේ රටට මහත් සම්පතක්. නිරෝගි ස්‍ය්වයෙන් දිගුකල් ජීවත්වේවා.
@manikesumanadasa4881
@manikesumanadasa4881 Жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනි ! තෙරුවන් සරනයි !!!
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
හැමදාමත් රටට ජාතියට වැදගත් දෙයක් කියාදෙන ඔබතුමාට බුදු සරණයි
@warunasenanayaka324
@warunasenanayaka324 3 жыл бұрын
ඔබතුමා කන්දේගම මහතා සමග වැඩසටහනක් කරන්න, ඔබලා ජාතියට වාසනාවක් බුදුසරණයි
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
මේක ඉතාමත්ම හොඳ සාර්ථක වැඩපිළිවෙළක්.සර් මේ දෙය ගැන මෙච්චර කියන්නෙ අපි හැමෝගෙම යහපතටයි.සර්ගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@sunethrafernando4355
@sunethrafernando4355 3 жыл бұрын
@@rusithkavya3547} l) l0
@neelsamantha184
@neelsamantha184 3 жыл бұрын
Sir obata niduk nirogi suwa labewa mewani owadan walata
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඉතාමත් වටින දැනුවත් කිරීමක්❤...කාලීන මාතෘකා ගැන සාගච්චා කිරීම ගැන ඔබතුමාට ස්තූතියි😍
@ishan9605
@ishan9605 3 жыл бұрын
Ado uba kohe giyath innavane🙄😂😂😂
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
මානව සංහතියේ ඉදිරි පැවැත්මට යහපත උදා කීරීම වෙනුවෙන් ඔබ ලබා දෙන දැනුමි සමිභාරය සිත් පිත් ඇති මනුෂ්‍ය වර්ගයාට අවබෝධ වෙිවා.
@jayasinhawijethilaka5207
@jayasinhawijethilaka5207 3 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ඔබතුමාට බුදුසරණයි 🙏
@manjulanigambo1809
@manjulanigambo1809 3 жыл бұрын
Budu saranayi ඔබ තුමාට. මම හොයමින් සිටපු දෙයක්. ඔබතුමා පැහැදිලි කරලා දුන්නා 🙏🙏
@biyankavisvakula8723
@biyankavisvakula8723 3 жыл бұрын
ඔබ නම් රටට ණය නැති උතුම් මනුස්සයක් සර්.ඔබේ සේවය නම් කියල වැඩක් නෑ.තෙරුවන් සරනයි .
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
අපේ ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයකට ඔබතුමන්ට හැකි පරිදි සහාය වෙනවා . ස්තූතියි ස්තූතියි ස්තූතිය 🌟🙏🌟 තම තමන්ට හැකි පමණින් අඩුව පුරවමු 🌞රට ගොඩගන්න 🌛 තිස්ස සර් කියන්නේත් අර තිස්තුන් කෝටියෙන් එක්කෙනෙක් තමයි. 🌺🌺🌺💜🌺🌺🌺
@snchannel8204
@snchannel8204 3 жыл бұрын
මෙවිදිහට ජනතාවට දැනුම ලබාදෙනවට සර්ට දිර්ගායු ලැබේවා!
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
තවත් ඉතාමත් වටිනා දේශනාවක්. ඔබ තුමා විශ්ව කෝෂයක්. තුණුරැවන්ගේ අනන්ත පීහිටෙන් සියලු ආරක්ෂාවම ලැබේවා. 🙏🌹🌼🍀🌷🌻🌸🌺🌾
@ruwanijayakody5339
@ruwanijayakody5339 3 жыл бұрын
ඉතාමත් වටිනා කාලයට උචිත හරවත් දේශනයක්. බොහොම ස්තුතියි මේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඒකනම් සර් වටිනවා😍...ඒත් සර් මම උසස්පෙල කෘශිකර්මය කරන්නේ....ඒකදි රසායනික පොහොර ගැන ලොකු විස්තරයක් දීලා කාබනික පොහොර ගැන පිටු කිහිපයකට සීමා කරලා...ඉදිරියේදී කාබනික පොහොර යෙදීමේ ප්‍රමානයන් ගැන වීඩීයෝ එකක් කරන්න❤
@thejanilmini3219
@thejanilmini3219 3 жыл бұрын
කන්දේ මහ ගමයා බලන්න
@agramadissanayake5146
@agramadissanayake5146 3 жыл бұрын
සර් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තුතියි සර්ට මේක බැලුවට පස්සේ හදන්න හිතෙනවා ඒ වාගේ 🙏🙏🙏
@AllInOne5515
@AllInOne5515 3 жыл бұрын
එහෙනම් ගොඩක් හොදයිනේ එහෙම නේද
@gameshooter1355
@gameshooter1355 3 жыл бұрын
Theory දැනුම සමග practical දැනුම ද ලබා දුන් තිස්ස සර්ට ස්තූතියි .👌
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
ගොඩක් වටින දේශනයක්, ඒ වගේම හරිම ප්‍රායෝගිකයි.. 476 like එක මගෙන්..😊
@thusithathilakawansha6129
@thusithathilakawansha6129 3 жыл бұрын
ඔබ තුමාගේ උත්සාහයෙන් කැපවීමෙන් ලබාගත් දැනුම මේ ලක්වාසීන් වෙත නොමසුරුව බෙදා දෙන එක ට ඔබතුමාට බොහෝම ස්තුතියි වගේ ම මේ වගේ වැඩසටහන් තවතවත් කිරීමට ශක්තිය ලැබේවා.
@nikirangana1985
@nikirangana1985 3 жыл бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් අපට ලබා දුන් ඔබට ස්තුතියි සර්.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
කාලයට උචිත ඉතා වටිනා දැනුවත්කිරීමක් ...ඔබතුමාට බොහොම ස්තුතියි ...දීර්ඝායු වේවා .ජයශ්‍රී !
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
මට හිතුන දෙය ඔබ කියල .
@shehanjerome1446
@shehanjerome1446 3 жыл бұрын
කාබනික කෘමි විකර්ශක ගැනත් කියල දෙන්න සර්.. පොහොර වගේම ඒ මාතෘකාවත් වැදගත් ..
@kushandharmakeerthi303
@kushandharmakeerthi303 3 жыл бұрын
Department eke kaabanika pohora ath potha download karaganna
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 3 жыл бұрын
කන්දේගම මහතාගේ වීඩියෝ බලන්න
@choolarathnaalwis4197
@choolarathnaalwis4197 3 жыл бұрын
සර්‍ර් ඔයා මාරයි
@cyrilmudalige5687
@cyrilmudalige5687 3 жыл бұрын
What you gave to us is just like gold, Some body must display in the television. May srilanka be blessed in abundance!
@chamod2003
@chamod2003 3 жыл бұрын
තිස්ස සර් ජීව විද්යාව ඉගැන්වීමට පෙර කෘශිකාර්ම ගුරුවරයෙක් බව ඔබ දැන සිටියාද?😍ඒකයි පොහොර ගැන මෙච්චර දන්නේ🔥💪
@lankajeewa
@lankajeewa 3 жыл бұрын
🇱🇰
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
දන්නව දන්නවා 😊🥰
@jackjill3813
@jackjill3813 3 жыл бұрын
Adai atyemma danne ❤
@anandawijesundara8702
@anandawijesundara8702 2 жыл бұрын
👍👍👍💖💖
@ranjanierajapaksha8989
@ranjanierajapaksha8989 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්, කාලීන අවශ්‍ය තාවයට ගැලපෙනම වැඩසටහනක් 👍
@sachinsena7866
@sachinsena7866 3 жыл бұрын
Thank you very much sir. බුදුසරණයි ❤️
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
Thank you so much Tissa sir for your genuine informative instructions. May the Noble Triple Gem bless you for your good health and long life.
@scientist278
@scientist278 3 жыл бұрын
Sir කියලාදෙන කරුණු බොහොම වැදගත් ස්තුතියි sir බුදුසරණයි Sir
@maheshadilrukshi3848
@maheshadilrukshi3848 3 жыл бұрын
සර් අපේ රටෙ ලමයි න්ට මග පෙන්වන අකාරයට ගොඩක් හොඳයි .
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ආදරණීය ගුරුපියාණෙනි... මේ තමයි දැනුම ....වියයුත්තේ මෙයයි... සංවර්ධනය මානසිකව ...හැමෝටම වටිනා වීඩියෝ එකක්...බොහෝම ස්තූතිය ...🙏
@tharukprinters4427
@tharukprinters4427 3 жыл бұрын
ගොඩාක් වටින දේශනයක් සර් tanks 💗💗🔥
@venusaraabekoon7122
@venusaraabekoon7122 3 жыл бұрын
ස ස හරිම වාසනාවන්තයි ස මේ රටට ගොඩක් වටිනව ස වගේ මිනිස්සු තව තව බිහිවෙන්න ඕනි සගේ video බලන මම bio කරන් නෑ සාමාන්‍යපෙලවත් ලියල නෑ ඒත් සගේ video ගොඩක් වටිනව සට පින්
@methukipiyathilake4794
@methukipiyathilake4794 3 жыл бұрын
❤❤❤
@Thusijp
@Thusijp 3 жыл бұрын
උබල අපි මේ රටේ මිනිස්සු අවාසනාවන්ත උනාට මේ වගේ කැ... හරී වාසනාවන්තයි බං....
@venusaraabekoon7122
@venusaraabekoon7122 3 жыл бұрын
@@Thusijp ඔව්
@Sswert-h7j
@Sswert-h7j 3 жыл бұрын
@@Thusijp ponnyekne tho bts ponnya
@wasanthanirmal768
@wasanthanirmal768 2 жыл бұрын
තිස්ස ජනනායක මැතිතුමනි ඔබට ගොඩක් පින්. මේ වැඩසටහන බලන කෙනෙකුට උවමනාම කරුනු පැහැදිලි කිරිම ගැන.සතුටුය් කාලෝචිතයි. ඹබට ජය!!!!!!!
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
ඔබ වගේ රත්තරන් උගත් මිනිසෙකුට කවදාවත් කවුරුවත් මොකුත් කියන්නෙ නෑ....! ඔබ වැනි අය.... මගේ රටට සම්පතක්...!!!👍🇱🇰👍🇱🇰
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
සර් පුලුවන් නම් කුරුණෑගල තියන උමංදාවටත් ගිහිල්ල ඒකෙ තියන වැඩපිළිවෙළ ගැන වීඩියෝ එකක් කරන්නකො. හාමුදුරුවන්ගේ ධර්මය පිලිබඳ කතාබහ ආන්දෝලනාත්මක උනාට උමංදාව වැඩපිලිවෙල නම් රටට වැඩක් කරන්න පුලුවන් දෙයක් කියල හිතෙනව.
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
උන්වහන්සේ ගේ අනිත් වැඩ වගේම හරිම නිවන් මඟත් කියනවා එක එක්කෙනා කියන ඒවා නෙවෙයි ඒ දේශනාව අහල නිගමනය කරන්න
@girlsclub1458
@girlsclub1458 3 жыл бұрын
Ou sir umandave video ekak karannako
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
@@pushpamala1036 mama nam ahanawa. Normally man hamogema ewa ahanawa. Ithin contraction thiyanawa. Eth igenaganna dewal thiyanawane ona tharam e tika gannawa ahala.
@kusumakusuma9496
@kusumakusuma9496 3 жыл бұрын
@@ChandimaChathura1990 m
@premarathnagunewardhane503
@premarathnagunewardhane503 3 жыл бұрын
@@pushpamala1036 0pp
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 3 жыл бұрын
කාලීන වැදගත් පාඩමක් ස්තූතියි සර්.
@jayanikaluwaraachchi8581
@jayanikaluwaraachchi8581 3 жыл бұрын
අපේ රටේ දැනුම් ගබඩාවේ ශක්තිය ඔබයි ගුරුතුමනි කෳෂි නිලදාරියකු ගොවි ජනයාට දිය යුතු දැනුම ඔබ අන්තර්ජාලය හරහා සියලුම දෙනාට ලබා දුන්නා ඔබට නිරෝගී දිවියකට සුභාසිරි
@rexmangunawardena873
@rexmangunawardena873 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ..
@amashakusal1397
@amashakusal1397 3 жыл бұрын
මේ වගේ ගුරුවරු තමයි ලෝකෙට වටින්නේ😍😍👍👍💋💋
@aanimaltiss8244
@aanimaltiss8244 3 жыл бұрын
Thank you sir great explain ජයවේවා සියලු දෙවි පිහිටයි
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
එක ඇත්ත ගුරුවරු කිවුව ට ඔක්කොටම උගන්වන්න බැ.
@cvt2481
@cvt2481 3 жыл бұрын
දැන් ඉන්න සල්ලි පස්සෙයන ගුරුවරුන්ට හොදම උතුම් උදාහරනයක්☝
@hettiarachchiranjani7833
@hettiarachchiranjani7833 2 жыл бұрын
ඇත්තටම
@Gangdhiji
@Gangdhiji 3 жыл бұрын
In the early fifties Agriculture was a subject at GCE Ord Level. We were taught in English medium. The teacher was a female and had completed a 2 year course in Agriculture in English medium at Kundasale Agriculture School. She wore trousers to school. We learned how to make compost or kolapohora, in theory and practice. Unfortunately with1956 all changed. She migrated to Canada and got a job as a teacher. I will ad a few things to making compost if I remember correct. Put some twigs on the broken ground to assist aeration. You can add human urine, yoghurt , meekiri, shit or some water from sewer etc to the starting wetting mix. Add any dead animals or crushed bone. Kepepttiya kola is good to give potassium. Add any worms you can find. Do not make it higher than a meter. Too high may start a fire depending on the mix.
@maleeshanadun4627
@maleeshanadun4627 3 жыл бұрын
ගොඩක් වටිනව සාර්... පොඩි ගැටලුවක් තිබේනව. කොම්පෝස්ට් සති 3න් කලවම් කිරීමේදි ඒවායේ නයිට්‍රජන් ප්‍රමාණය අඩු වමක් සිදුවෙනවද සාර්.
@apevidyagaraya8917
@apevidyagaraya8917 3 жыл бұрын
මේ මාතෘකාව ගැන sir ගේ අදහස් එනකම් බලන් හිටියේ.
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
නයිට්‍රජන් තිර කරන ද්‍රාවණ කොහෙද තියෙන්නේ..? දන්න කෙනෙක් කියන්න ස්තූතියි ✌️
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
ඉතාමත් හොද වැඩක්.මෙය අපේ රටේ සාර්තක වේවා ස්තුතියි සර්..🍈🍈🍎🍎🥑🥑🎋🎋🍈🍈🍎🍎🍉🍉
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
Am I the only one who is eagerly waiting for a video every week from Tissa sir ?
@surenkumara..932
@surenkumara..932 3 жыл бұрын
සර් ඔබතුමාට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා.....🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට. 🇱🇰🇱🇰🇱🇰
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
අතිශයින්ම වැදගත්. මහා දැනුම් සම්භාරයක් ලබාගත්තා. ඔබතුමාට ඉතාම ස්තුතියි.
@keerthiwijebandara7143
@keerthiwijebandara7143 3 жыл бұрын
අපේ ගුරුවරු අපට කියා දුන්න සමහර දේවල් අපි තාමත් සාර්ථකව කරනවා.ඔබතුමාට ගොඩක් පින්.මේ වගේ දේවල් අපේ ලංකාවේ පය ගහල ඉන්න දරුවන්ට ටිකටික කියා දුන්නොත් වසර ගණනාවකින් අපට මිටත් වඩා දියුණු පරම්පරාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබෙයි.ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.......
@nilanthayahalawela1543
@nilanthayahalawela1543 2 жыл бұрын
100% කාලොචිතයි මා විසින් කාබනික එලවලු වගාවක් ආරම්භ කර ඇත. මම වලක කොම්පොස් නිස්පාදනය කරගන්නෙ එක සාර්ථක මදි ඉට හේතුව මම ඉන්න ප්‍රදෙශය තෙත් කාලාපිය. මෙම ක්‍රමය මට සාර්ථකයි. බොහොම ස්තුති සර්
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක් හා ප්‍රයෝගික පැහැදිලි කිරීමට ස්තුතියි.
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
හරිම අපූරු කාලෝචිත දැනුවත් කිරීමක්. බොහොමත්ම ස්තුතියි.
@chanukabandara139
@chanukabandara139 3 жыл бұрын
Film ගොවි තාත්තා සර් ගොවි තාත්තා film එක අපිට අමතක වුනා වත්ද ජනාධිපති ව පොඩ්ඩක් උනන්දු කරා නම් හරි නැත්තම් අමතක වෙලා ම යයි
@bizaffix8052
@bizaffix8052 3 жыл бұрын
I hope this is a valuable subject for our Sri Lanka Enterpruners and Farmers, It's a great presenting voice and Beautiful Sinhala, You did a great job, Sir, I am proud of you, Thank you so much.
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
ඉස්සරහට තාක්ෂණවේදය කරපු අයටත් කරන්න job ඕනි තරම් හැදෙයි නේද මේ වැඩපිළිවෙළ නිසා☺, මොකද අපිට උගන්නන්නෙ මේවනෙ
@cvt2481
@cvt2481 3 жыл бұрын
මොනා නැතත් ගෝටාබට මහත්තය හොදටම කරපු වැඩේ තමා රසායනික පොහොර තහනන් කරපු එක☝
@mallawaarachchigechandrala8202
@mallawaarachchigechandrala8202 2 жыл бұрын
Siraaa
@bkgashalinda3469
@bkgashalinda3469 2 жыл бұрын
මුලින්ම ඔබතුමාට ස්තුතියි . මොනදේ උනත් මෙම ක්‍රමය ඉදිරියටම ගියොත් වාසනාවක්. මුදල් රටේම ඉතිරිකරගෙන මහපොලවත් පරිසරයත් රැකගැනීමට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වෙයි. විශාල බාදා පැමිනෙවි. හොද දේට පාට පක්ෂ බේද නොතිබිය යුතුයි.
@Realeye66
@Realeye66 3 жыл бұрын
කවුරු මොනවා කීවත් අපිට ඩොලර් නැති නිසා කෘෂි රසායන පොහොර නො ගෙව්වා නොගෙන ගෙන්වනවා කියලා පැවසුවත් ඒකෙ සත්‍යත් තිබුනත් නැතත් අපි මේ කාබනික පෝර වගා කරගන්න අපිට පුළුවන් නම් ඒක විශාල ශක්තියක් මේ රට වස විස තොර පොළොව කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා
@shyamashyama2010
@shyamashyama2010 3 жыл бұрын
හරිම වටිනවා සර් මමත් කොම්පොස්ට් හඩනව ගොඩක් දැනුම ලැබුණා ගොඩක් ස්තුති ඔබට මට ඒ කොල අබරන යන්ත්‍රයක් ගන්න ඕනෑ ඒක කරන්නේ කොහොමද සර්
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
ගොඩක් වටිනවා sir !❤❤❤
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
හොය හොය හිටපු දෙයක් සර් මෙ කියලා දුන්නෙ... සර්ට ගොඩක් පින්
@techchannelsriofficial
@techchannelsriofficial Жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි...
@basmalh3377
@basmalh3377 3 жыл бұрын
අයුබෝවන්.සර්.හරිමසතුටුයි..සර්.අපි,....හැමෝම.දැනුවත්කරාට..අපිවෙනුවෙින්..කරනමෙිසේවයට.නිමකරන්නබැ.කොහොම.ස්තුතිකරන්නදකියලා.ඹබතුමන්ට.සක්තිය.ධයිරිය.විරිය.ඤානය..වැඩිවැඩියෙන්..ලැබෙිවා.දීර්ගඅවිස.ලැබෙිවා....තරැවන්.සරනයි.....
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 3 жыл бұрын
Excellent and timely topic educating an average person in production of compost fertilizer with detailed chemical process inside a heap of fertilizer.Nature friendly lesson to any home garden that can contribute to self sufficiency in organic food culture
@jeewanjayasundara125
@jeewanjayasundara125 2 жыл бұрын
ඔබතුමා මෙච්චර දැනගෙනත් ඇයි අපේ රටට සෙවයක් නොකරන්නේ.පිහිට වෙන්න මේ රටට,ගොවින්ට
@antonamunugama5161
@antonamunugama5161 3 жыл бұрын
ජයවේවා සර්ට .. මගේ රටට .. අපේ රටට ...
@shiranthi116
@shiranthi116 3 жыл бұрын
Highly appreciated , sir. Very important topic. Triple gem bless u! 🙏🙏🙏
@srinisamaranayake3799
@srinisamaranayake3799 2 жыл бұрын
Your lecture is excellent in the beginning , middle and the end. May the Triple Gem Bless you. 🙏🙏🙏🌹
@menakasapumalee3434
@menakasapumalee3434 3 жыл бұрын
මෙවැනි ගුරැවරැ මෙවැනි හාමුදුරුවරැ මේ රට බාර ගන්නව නම් , මේ පල් හොරැ අතුගාලා රට සංවර්ධනය කිරීම සුළු දෙයක්
@sanjeewapathirana8766
@sanjeewapathirana8766 3 жыл бұрын
Excellent sir, clearly understood, your lecture is more useful for uplift the country progress.
@buddikapk4452
@buddikapk4452 3 жыл бұрын
බොහොම හොඳින් දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් ස්තූතියි ..ජයවේවා .
@sandusandaru7925
@sandusandaru7925 Жыл бұрын
මාරයි. මාරම මාරයි. දේ දැනගෙන හිටියට මේ දේ දැනගෙන හිටියේ නෑ . ලඟදිම හම්බෙන් නම් මගේ නිෂ්පාදනයක් සමග .
@milanchaminda3631
@milanchaminda3631 3 жыл бұрын
ස්තුතියි...සර්...ගොඩාක්...වටිනා..අදහස්...
@fathimamohamed182
@fathimamohamed182 3 жыл бұрын
විශිෂ්ටයි! ස්තූතියි!!!
@rahmanjayalath1433
@rahmanjayalath1433 3 жыл бұрын
හදුන්වා දීම ගැන ඔබතුමාට ගොඩක් පින්.
@samanthikarannagoda8144
@samanthikarannagoda8144 3 жыл бұрын
ස්තුතියි සර්. ඉතාමත් වටිනව
@suchinthaalahakoon3367
@suchinthaalahakoon3367 2 жыл бұрын
Agri උගන්නපු අත්දැකීම්. වසර 23 ක අතීතයට අරන් ගියා. ලෝකය පුරා ඇවිදීමට දොර විවරකර දුන් ආදරනීය ගුරුතුමා. දීර්ඝායු ඔබට.
@user-yx7fg6su4r
@user-yx7fg6su4r 6 ай бұрын
සර්ගෙන් ගොඩාක් දේවල් ඉගනගත්තා වටිනා ගුරුවරයෙක් ගොඩක් පින් සර්ට
@wasanaadikari4504
@wasanaadikari4504 3 жыл бұрын
Api igena gaththa th again danagathe hariyatama. Budu saranaii..
@sankajayawardhna8503
@sankajayawardhna8503 3 жыл бұрын
මම මේ ගැන හොයන ගමන් අහම්බෙන් දැක්කෙ මේ වීඩියො එක...එකදිගට බලන් හිටිය...ඒ තරම් ලස්සනට හිතට වදින්න කියල දෙන ගුරැවරයෙක් දැක්කමයි...තෙරැවණ් සරණයි
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
සර්ගේ දැනුවත් කිරීම ඉතා වටිනව. සරලවම කියලත් දුන්නා.ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් ගෙදරදීම හදගන්න පුලුවන්. ප්‍රායෝගිකවත් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනව. තෙරුවන් සරණයි.
@AllInOne5515
@AllInOne5515 3 жыл бұрын
සර් විශය වගේම ඊට එහා ගියපු ලොකු දැනුමක් සමාජයේ ඕනිම තරාතිරමක කෙනෙක්ට අවබෝධ කරගන්න පුලුවන් අකාරයට කියලා දෙනවා සා.පෙල ලියන්න ඉන්න මටත් සර්ගේ සමහර විශය කරුනු අවශ්‍ය වෙන අවස්ථාද නැතුවම නෙවේ.
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක්, ස්තූතියි තෙරුවන් සරණයි !!
@jutharatbarnes8239
@jutharatbarnes8239 3 жыл бұрын
Excellent Presentation - I will try and translate the presentation for Australian colleagues
@santhasumanasiri3541
@santhasumanasiri3541 3 жыл бұрын
හරිම වැදගත් දේශනයක් ඇදුරැතුමනි ඔබට බුදු සරනයි
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
සිරි ලන්කද්වීපේ ඉන්න මැටි ඇමතිලා මේවා ගැන දන්නවද සර්😎
@manikesumanadasa4881
@manikesumanadasa4881 3 жыл бұрын
ඔබ තුමා මේ රටේම යහපත වෙනුවෙන් කරන මේ දැනුවත් කිරීම් වලට මටනම් ඇත්තේ ලොකු සතුටක්. තෙරුවන් සරණයි යහපත ක්ම වේවා!!!
@albiology4524
@albiology4524 3 жыл бұрын
කාලීන මාතෘකාවක් පිළිබඳ හරවත් දේශනයක් 💯❤️❤️
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
ඉතාමත්. කාලෝචිත. සහ. වටිනා. වීඩියෝ. එකක්. අපවෙත. ගෙනාවට. සර්ට. බොහොම. ස්තුතියි. සර්. ප්‍රයෝගික. කරනවිදිහත්. පුළුවන්නම්. වීඩියෝ. එකක්. අපට. ඉදිරිපත්. කරන්න. සර්. බුදුසරණයි
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
අති විශිෂ්ටයි ..! මම මේ video එක බැලුවෙ වසරකට පස්සෙ ..comments හාරසිය ගාණක් තිබ්බා ... එයින් පණහක් විතර කියෙව්වා.. ඒ හැම එකක්ම ධනාත්මක අදහස්... වාසනාවකට වගේ ඕනම හොඳ දෙයක් විවේචනය කරන...තරුණ පරපුර මුලාකර නොමග යවන.. දියව් දියව් පරපුරේ කැලෑසත්තු මේගැන ඇද කියලා තිබ්බෙ නෑ... රසායනික පොහොර වලින් අපේ වටිනා රටේ පොළව, මිනිස්සුන්ගෙ ජීවිත, බිලියන ගණන් රටේ මුදල් විනාස වෙන බව දැනදැනත් ..රසායනික පොහොර දියව් දියව් ..කාබනික පොහොර ප්‍රතික්ෂේප කරව් කියලා රැලි හපු ගොං ජෙන⁣රේෂන් වල් සත්තු ටිකින් ටික නිහඬ වෙනවා රටේ මිනිස්සු ඇත්ත තේරුම් අරන් කාබනික වගාවට යොමු වෙද්දි ... ඔබට කෙතරම් දුර්ජනයින් ගැරහුවත් ඔබ හැමදාම සමාජගත කලේ හරිදේ...දීර්ඝායුෂ ලැබේවා ..!
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර් !
@danushasenawirathna3690
@danushasenawirathna3690 Жыл бұрын
බුදුසරණයි සර් ගොඩක් පින්
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 3 жыл бұрын
Obathuma apa desayata hithakamee yugapurusayek.theruwan saranai.deergau wewa...
@TrndVanguard
@TrndVanguard 3 жыл бұрын
වටිනාකම මිලියන ගානක් ... 🙏
@user-ud4cz1vm4s
@user-ud4cz1vm4s 5 ай бұрын
Highly appreciate your help to develop the organic agriculture in our country.
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
ස්තූතියි සර්
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
ඩොලර් නැති නිසා රසායනික පෝර ගෙන්නන්න රජයට විදියක් නෑ . එනිසා ලංකාවේ මිනිසුන්ට බඩගිනියි ඉන්නත් බෑ . හොදම විසදුම කොහොමහරි කොම්පෝස්ට් හදලා වගාව ඉදිරියට කරගෙන යන එක . ඒක සෞඛ්‍යයටත් හිතකර යි . මේ වගේ මහජනතාව දැනුවත් කිරීම් බොහොම වටිනවා
@sinhapuragesamantha7302
@sinhapuragesamantha7302 3 жыл бұрын
ඒවාගෙම ඔතන තව පඩූවකූත් තියනව....අර යහපාලනය රජයෙන් හදපූ අලූත්ම " වකූගඩූ රොහලට" එන රොගින් ප්‍රමානයත් අඩූවෙනව.....ඒවාගෙම ඔබ කියන දෙයින් තව දෙයක් හොදින් පැහැදිළියි...ඒ කවදාහරි අපෙ රටෙ unp හරි jvp හරි රජයක් ආවොත් අපටනම් රටින් පෝර ගෙන්න ඇතිතරම් සල්ලි තියනව කියල අයිත් රසායනික පොහොර වලින් අපෙ රට නාවයි... ඊටපස්සේ වැඩිවන වකූගඩූ රොගින්ට තව රොහල් දෙකතුනක් හදල දෙන්න බැරිය
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
ජනනායක සර්ගේ අම්මා තාත්තා මේ වගේ තව පුත්තු දෙන්නෙක්වත් හැදුවා නම්,,,,, ලංකාවටම ඇතී..🙏🙏🙏
@thetraveller4146
@thetraveller4146 3 жыл бұрын
ඔන්න තිස්ස සර්ට පිංසිද්දවෙන්න සාස්තරේ කියල දුන්න දැන් කරාපියව්, හැම දෙයක්ම රජයෙන් දෙනකම් කට ඇරන් බලාගෙන ඉන්නැතුව.
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
සත්තකින්ම ඔව්.....👍👍👍👍
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
ඇත්තටම සර් ඔබතුමා ගොඩක් දෙනෙක්ට වටිනා දෙයක් දුන්නෙ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
සර් රට ගැන හිතල කියන හැම වචනයක්ම වෙනුවෙන්ම මම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව.මේ වීඩියෝව බලල ඉවරවෙද්දි මගේ අැස්වල කඳුළු පිරැනෙ අැයි කියල මමතාම හිතනව
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
රංගේ යයිද?
1:00:53
SL VLOG
Рет қаралды 9 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН