හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න

  Рет қаралды 280,172

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 1 200
@nipusarathchandra5918
@nipusarathchandra5918 4 ай бұрын
මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි විශ්ව නීතිය❤ මම රෑට නිදා ගද්දී,උදේට ඇහැරෙනකොට මට ලැබිලා තියෙන හැමදේටම විශ්ව මාතාවට ස්තූති කරලා නිදා ගන්නේ 🙏🙏🙏 ඒ නිසාම ද කොහෙද මට හිතන පතන හැමදේම වැඩියෙනුත් එක්ක ලැබෙනවා🙏🙏🙏මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@adsbha6192
@adsbha6192 Ай бұрын
මුල පටන් ගත්ත හැටි කියන්න පුරුද්දක් විදියට
@RashmiAhinsa-m7q
@RashmiAhinsa-m7q Ай бұрын
කොහොමද ඔයා කරන්නෙ
@LovelyCoastline-zt7sj
@LovelyCoastline-zt7sj 3 ай бұрын
මම කැමතී මං කරපු වැර්දී පිලිගන්න...මට ඕන ඒව නිවැරදි කරගන්න නෙවෙයි..කරපු වැරදි නවත්තලා හොද දේවල් විතරක් කරලා හොද මනුස්සයෙක් වෙලා මැරිල යන්න...කොටින්ම දෙවියන්ටවත් මං නරක මනුස්සයෙක් නෙවෙයි මූ වැරදි හදාගෙන හොද මිනිහෙක් වෙලා හොදම මිනිහෙක් වෙලා මූ මැරිල ගියේ ගියේ කියල දෙවියන් උනත් මං ගැන අනුකම්පා හිතන තත්වෙට එන්න ඕන තැනට මං එනව.....ඒක මං කරනවාමයි...ඔබ තුමා තමා මගේ ජීවිතේ ගුරුවරයා.....මං ඒක කරන සර්....මෙතැන් සිට ඒක කරනවා...සත්තයි...
@mixmo3032
@mixmo3032 3 ай бұрын
Good luck
@inokasanjeewani9467
@inokasanjeewani9467 3 ай бұрын
අන්න ඒකයි වටිනාකම ...වැරදි මර්ගය අත් හැර යහපත් විදිහට එක දිනයක් ජීවත් වුනත් වටිනව.....❤
@RenukaThissakuttige
@RenukaThissakuttige 2 ай бұрын
❤❤❤👍
@pushpakalyani2922
@pushpakalyani2922 2 ай бұрын
Good luck...
@NilanjanaBandara-r6w
@NilanjanaBandara-r6w Ай бұрын
💝💝💝👍👍👍👍👍
@chathuriperera8221
@chathuriperera8221 Ай бұрын
ගොඩාක් ස්තුතිය sir...❤❤❤. මාගේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ....❤❤❤❤❤❤❤❤
@SanathGamage
@SanathGamage Ай бұрын
බොහොම ස්තුතියි. ජයවේවා
@ShyamaleeNilrukshi
@ShyamaleeNilrukshi 4 ай бұрын
පසුගිය සති 2-3 මම ටිකක් මනසින් වැටිලා හිටියා අසනීප වුනා. හිතුවා මෙහෙම ඉදලා හරියන්නෙ නෑ මම නැගිටින්න ඕනේ .මම මගේම හිතට ශක්තිය දීලා නැගිට්ටා. දැන් මම සුපුරුදු ලෙස වැඩ කරගෙන ඉන්නවා. ඔබතුමා මේ දෙන ශක්තියට ගොඩක් ස්තූතියි
@inomarangani7880
@inomarangani7880 4 ай бұрын
මෙම වීඩියෝව දකින්න සැලැල්ස්සූ මාගේ විශ්ව මාතාවට මාගේ නමස්කාරය. විශ්ව මාතාවගේ ශක්තිය බලයෙන් සියලු දෙනාහටම තමන් සිතන පතන ජීවිතයම ලගා කර ගැනීමට ශක්තිය නොඅඩුව ලැබේවා . සර් . ඔබ තුමන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@GamlathChami
@GamlathChami 3 ай бұрын
මේක ඇත්ත මන් ගොඩක් විශ්වාස කරනවා විශ්ව මාතාවට ස්තුති වේවා
@SamKwt-r6o
@SamKwt-r6o 4 ай бұрын
බොහොම ස්තුති ඔබ තුමාට ඇත්තටම හරිම වැදගත් පනිවිඩයක්
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 4 ай бұрын
ආදරණීය සර් ඔබට දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා ❤ ගොඩාක් ම පින් 🙏 ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙමී
@lakminijayvardana5169
@lakminijayvardana5169 2 ай бұрын
Adaraneeya wiswa mathawatath oyatath aneka warayak sthuthi wewa 🙏♥️
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 4 ай бұрын
බොහොම ස්තුතියි සර්..🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏💕💕❤💙🙋
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Ай бұрын
බොහොම ස්තූතියි
@Sithgee
@Sithgee 4 ай бұрын
godak sthuthi wishwa maniyane.... ada uda 5ta mama vishwayen illapu de 6 weddi mata pennala dunnata wishwayata aneka warayak sthuthi.................. bohoma watina video ekak sir
@GamingGhost-bj4gt
@GamingGhost-bj4gt Ай бұрын
ස්තුතිය ❤
@SanathGamage
@SanathGamage Ай бұрын
සාර්ථකත්වය ලැබේවා
@malanijayalath2228
@malanijayalath2228 Ай бұрын
Adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi wewa 🙏🙏🙏
@SanathGamage
@SanathGamage Ай бұрын
ශක්තිය ලැබේවා
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 3 ай бұрын
ස්තූතියි🙏 ස්තූතියි 🙏 33:33 ස්තූතියි 🙏
@HashenKavindu-w1y
@HashenKavindu-w1y 3 ай бұрын
mahata mema wadasatahana netha gasswu wishwa maathwata mage issththiya❤❤❤❤😊😊
@RCD_gang
@RCD_gang 4 ай бұрын
හදවතින්ම විශ්ව මාතව විශ්වාස කරන අය..❤🥺💯... ස්තුති වන්ත වේවා විශ්වමාතාවනි.❤🎉
@shermimasha584
@shermimasha584 4 ай бұрын
මෙය දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋💗💗✨️✨️🙏🙏🙏🙏🙏
@tikka1967
@tikka1967 4 ай бұрын
ව්ශ්වයට ස්තුතියි🙏🙏🙏🙏 ❤❤❤❤
@lahiruhashintha9978
@lahiruhashintha9978 4 ай бұрын
ඇත්තටම මෙච්චර දවසක් කරලා තියෙන්නෙ වල් පැළ තියාගෙනම මල් පැළ හිටවන්න හදපු එක...දැන් තමා තේරුනේ මුලින්ම වල් පැළ ගලවලා දාන්න ඕන කියලා..ගොඩක් ස්තූතියි සර් ඇත්තටම යූ ටියුබ් එකේ බලපු වටිනම වීඩියෝ එක..ගොඩක් ස්තූතියි සර්,,දීර්ඝායු වේවා ❤️🙏
@KumaDissanayake-z6c
@KumaDissanayake-z6c 4 ай бұрын
සර් තනියම video karanna....එතකොට සර්ගේ හිතේ හැමදේම පැහැදිලිව එලියට එනවා....වටිනා කරැනු මග හැරෙන්නැ.....ස්තුතියි සර්...🙏🙏🙏❤
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 2 ай бұрын
එකඟයි.. ✋
@harshanishantha7859
@harshanishantha7859 Ай бұрын
ඒක ඇත්ත
@DilshanBaranige-wy4xb
@DilshanBaranige-wy4xb 9 күн бұрын
Ow sir attatama
@AlokaPrabath-f7n
@AlokaPrabath-f7n 3 ай бұрын
මේක සම්පූර්ණ ඇත්ත මම දැන් මෙ විඩියො බලලම මාව වෙනස් කර ගන්න උත්සහ කරන ගමන් ඉන්නෙ මම උදේ රාත්‍රි හුස්ම ගැනීමේ අභයාසය පුහුණු කරන්න හදනව. නිදි මත එනව හරිම අමාරුයි ඒත් අමාරුවෙන් පුහුණු කරනව. මේ දැනුම බෙදා දෙන මේ මහතාටත් විශ්ව ශක්තිය ලැබේවා . නිදුක් නිරෝගි වේවා.!! මටත් මගේ අරමුණු වලට යන්න ඉඩ සලසා දුන් විශ්ව මෑනියන්ට ස්තූති ස්තූති ස්තූතිවේවා!!!
@sachinimunaweera9894
@sachinimunaweera9894 4 ай бұрын
සරලව ම කියනවා නම් "You become what you think"..."ඔබ හිතන දේ ඔබ බවට පත් වේ"❤🙏😌
@ThivankaChandrasekara
@ThivankaChandrasekara 4 ай бұрын
අතීත අත්දැකීම් එක්ක ශරීරයට ඕන විදියට යටත් වෙලා හිටිය මට ශරීරය පාලනය කරන පාර පෙන්නුම් කරාට ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා...!🙏🙏🙏💗
@NorshaimaSindatok
@NorshaimaSindatok 21 күн бұрын
මාත් මෙ විශ්ව මාතාව ගොඩාක් විස්වාස කරනව.මට හැමදේම ලබා දුන් මෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@RuwaniDeepasika-dw4yf
@RuwaniDeepasika-dw4yf 4 ай бұрын
සර් කියපු හැමදේම අකුරක් නෑර කිව්වේ මටම ද කියලා හිතුනා. ඒ කියපු සියලු දේ ඒ ආකාරයෙන්ම මගේ ජීවිතේ සිදු වෙනවා. ජවයෙන් කරන්න පටන් ගන්න හැමදේම ටික කාලයක් යනකොට එපා වෙනවා මොනවා හරි හේතුවකට. නිතරම කලකිරීම්, තරහ යෑම ඇති වෙනවා. සර් කියපු දේ අද ඉඳන් පටන් ගන්නවා. බොහොමත් ම ස්තූතියි සර් 🙏
@manojprasanna6697
@manojprasanna6697 4 ай бұрын
මට ධනය සෞභාග්‍ය සාර්ථකත්වය ලබාදුන් විශ්ව ශක්ති මාතාවට කෘතඤ වෙමි. ඔබ තුමාට නිදුක් නිරෝගීකම තවදුරටත් වර්ධනය වේවා..!
@wasana.8585
@wasana.8585 4 ай бұрын
හරිම මොහොතෙ මේ vedio එක ලැබුනේ ස්තුතියි සර් කෝටි වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 🙏🏾🙏🏾🙏🏾
@Krisha7526
@Krisha7526 3 ай бұрын
සර් පසුබිම් සංගීතය තව ටිකක් අඩු කරමුද ඒක ටිකක් අමාරුයි කණට,
@Hasini.Rathnayake
@Hasini.Rathnayake 4 ай бұрын
ආදරණීය ගුරුපියාණන්ට බෙහෙවින් ස්තූතිවන්ත වේවා 🙏
@mashanapearachchi3447
@mashanapearachchi3447 3 ай бұрын
සර් මට උදව් කරන්න. මම මොනවහරි දෙයක negative side එක හිතුවම තමයි මට ඒ දේ ලැබෙන්නෙ. උදාහරණයක් විදියට exam එකක් තියෙන කලින් දවස් ටිකේ ඒක අමාරු වෙයි මන් ෆේල් වෙයි කරගන්න බැරි වෙයි වගේ දේවල් හිත හිත බය උනාම stress උනාම මම exam එක පාස් වෙලා තියනවා. මට එහෙම වෙන එක ගොඩක් stressful දෙයක්. මම මේකට මොකද කරන්නෙ. Plz help me
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 2 ай бұрын
Obathumaatath wiswayatath behewinma sthuthi wewaa.sthuthu wewaa..sthuthiwewaa...!! ❤❤
@AnilLakshitha-pg7dq
@AnilLakshitha-pg7dq 5 күн бұрын
බොහොම ස්තූති සර්......ප්‍රශ්න ගොඩක හිටියෙ.අනේ හිතාගන්න බෑ මේ පැය බාගෙ ඇතුලත මම හිතන විදියත් වෙනස් වුන❤❤❤❤❤❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 4 ай бұрын
මං ගොඩක් සතුටින් ඉන්නවා මට අවශ්‍යතාවයටත් වඩා මුදල් තියෙනවා මට පහසුවෙන් මුදල් ආකර්ෂණය වෙනවා මට යහපත් ආදරනීය මිනිසුන් ,හොද අවස්තා ආකර්ෂණය වෙනවා මං හරිම ආකර්ෂණීය කෙනෙක්. මං ගොඩක් ලස්සන කෙනෙක්. මම ආදරනීය සැනසිම පිරි පවුල් ජීවිතයක් ගත කරනවා.හරිම සතුටුයි😊 මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය මගෙ ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤
@janiiresha7030
@janiiresha7030 Ай бұрын
ඇත්ත මම ගොඩක් දෙවල් ලබාගත්තා හැමදේම ආසම දේවල් ලැබෙනව
@rajaratalady2708
@rajaratalady2708 4 ай бұрын
ස්තූතියි ඔබට සර් මේ වීඩියෝව මම කීප වතාවක් ඇහුවා හරිම වටිනවා හිතට කාවදින වා ස්තූතියි මේ වගේම මෙහි පොසිටිව් පැත්තත් විස්තරාත්මක ව වර්ණනා කරන්න ඒක මීටත් වඩා හිතට කාවදිවී ❤❤❤❤❤❤
@Renuka-g4h
@Renuka-g4h 2 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@DineshaMaduwanthi-gu1mk
@DineshaMaduwanthi-gu1mk 3 ай бұрын
Contact කරගන්න පුළුවන් ද සර්. මං ලොකු ප්‍රශ්න දෙකක ඉන්නෙ .එකක් මට ජොබ් එකේ ප්‍රශ්නෙ. අනික මගේ ආදරය .ඒ ආදරය මට නැති කරගන්න බෑ . ගොඩාක් ආදරෙයි එයා මට .කවදාවත් නැති කරගන්න බෑ මට .මට හිතට සහනයක් දැනෙන දෙයක් කරගන්න පුළුවන් නම් ගොඩාක් පිං. මට ජීවිතය කලකිරිලා තීන්නේ
@lakmalidilrukshi2253
@lakmalidilrukshi2253 4 ай бұрын
11.11 ta me video eka dakke thank you univers❤❤
@RenukaAlgewathage
@RenukaAlgewathage 9 күн бұрын
මමත් ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි විශ්වය විශ්ව මාතාව .ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimapushpakumari3571
@chandimapushpakumari3571 2 ай бұрын
ජීවිතේ ලොකු කඩා වැටීමක් උනා මට.හිත හදාගන්න බැරිව මාස දෙකක් විතර මම ගොඩක් ඇඩුව.මැරෙන්න හිතුන මට, ඔබ තුමාගෙ video බලල ගොඩක් හිත හදාගන්න පුළුවන් උනා හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරන නිසා හොදින් වැටහෙනව.හිත් රිදවන ,වේදනා දෙන මිනිස්සු ඉන්න සමාජයක ඔබතුමා වැනි උතුම් මිනිසකු ලොවට දායාද කළ විශ්වයට ස්තූතියි වේවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@isurutheekshana2297
@isurutheekshana2297 7 күн бұрын
මන් හිටියෙ ලොකු ප්‍රරස්න ගෙඩක ඔලුව පිස්සු වැටිලා තිබුණෙ මෙක අහම්බෙන් අද මන් බැලුවෙ එකෙන් මගෙ මනස හිත සරිරය වෙනස් කරා ගොඩක් ස්තුතියි ❤
@musiccity4501
@musiccity4501 2 ай бұрын
මට මේ වීඩියෝ එක නැරඹීමට සැලසුවාට විශමාතෘකාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
@forthecrazy4705
@forthecrazy4705 13 күн бұрын
ඇත්ත සමහර දේවල් වලට අවු.20 විතර ගෙවිලා ත් මතක් වෙනවා ඒවා අමතක වෙන්න මේක හොද මොටිවේෂන් එකක් සර්
@narmadasachi1669
@narmadasachi1669 4 ай бұрын
විශ්වශක්ති මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා මෙම වැඩසටහන අහන්න සැලැස්සුවට 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් ස්තුති වටිනා දේශනයක් ලබා දුන්නට
@kamalafernando1049
@kamalafernando1049 2 ай бұрын
විශ්ව මාතාවට ආදරනීයව ස්තුතිවන්ත වෙමි.❤❤
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ජය වේවා
@Ratnayakemp
@Ratnayakemp 4 ай бұрын
මේ දේ මටත් වෙන නිසා ඒකට කරන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට අවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක හම්බ වුණේ. සනත් සර්ට ගොඩක් ස්තූතියි.. අතීතය ගැන කල්පනා කරන එක සෑහෙන්න අඩු වුණත් මගේ ජීවන රටාව එක්ක ඒ දේ වෙන්නේ කියලා මං තේරුම් ගත්තා. සර් කියපු විදියට උත්සහ කරලා බලන්නම් සර්.. මේ වීඩියෝ එක අවශ්‍යම මොහොතේ මට දකින්න ලැබුණට විශ්වයට ස්තූතියි..
@Bella-amo
@Bella-amo Ай бұрын
ගොඩක් දේවල් ලැබුනා මට විශ්වයෙ ආශිර්වාදයෙන්. මම මෙය ගොඩක් විශ්වාස කරනවා. ❤
@krishanimanjula4974
@krishanimanjula4974 4 ай бұрын
මම මේ මොහොත වෙද්දී ගොඩක් හිතිනුත් කයිනුත් මානසිකව වැටිච්ච කෙනෙක්.ඉතින් මට ගොඩක් සතුටුයි මේ video එක බැලුවට පස්සේ.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි videos අප වැනි අයට බලන්නට ඉඩ සලස්වා දෙන එකට.ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය සනත් සර් ඔබතුමාටත් ස්තුතියි, ස්තූතියි,ස්තුතියි.බුදු සරණයි.💕🙏💕🫶
@himashaparakrama3007
@himashaparakrama3007 2 ай бұрын
Same❤
@kalindudasanayake7307
@kalindudasanayake7307 Ай бұрын
Mamath ehemai.... Api hitha haiya karan nagitimu.... Katawath apiwa hollana bari wenna..... ❤
@mrsfathima9428
@mrsfathima9428 Ай бұрын
❤❤❤❤❤❤❤​@@kalindudasanayake7307
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 4 күн бұрын
💐💐💐💐💐👏👏👏👏
@umeshikapunsara2994
@umeshikapunsara2994 4 ай бұрын
බෙහෙවින්ම ස්තූති සනත් ගමගේ මාමෙ...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති❤️❤️❤️💐💐💐
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 4 ай бұрын
මගේ බලාපොරොත්තු ඉස්ට සිද්ධ කර දුන්න ආදරණීය ව්ශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤සර්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤
@amasinu7472
@amasinu7472 3 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@nevidslanka
@nevidslanka Ай бұрын
හිත කඩාවැටුණු හැම වෙලාවකටම ඔබ තුමාගේ දේශනා ඉමහත් අස්වැසිල්ලක් ❤❤❤❤❤❤
@SanathGamage
@SanathGamage Ай бұрын
ජය වේවා
@MadushaJayathunga
@MadushaJayathunga 4 ай бұрын
මං වගේම අන් හැමටත්...ඔබ තුමානන් විශ්වය දුන් අපුර්ව තිලිණයක් වගේ...ස්තුති සර්....🙏....ලංකාවේ මිනිසුන්ගේ ජිවිත වලට මේ තරම් ශක්තියක් වෙන්න ...විශ්වයට ස්තුතිය ලංකාව ට ම තිලිණ කලාට ..🙏🙏🙏🙏♥️♥️💐💐
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 4 күн бұрын
💪💪💪💪💪💪👑👑👑👑🌹👏
@lahirusandaruwan-mb5kd
@lahirusandaruwan-mb5kd 3 ай бұрын
Low of attraction ගැන ගොඩාක් චැනල් වල වැඩසටහන් බැලුවා ඒත් මේ පැහැදිලි කිරීම තරම් තරම් සෙට් උනේ නැ.ගොඩාක් ස්තූතියි ඔබතුමාට.
@ramaniperera3556
@ramaniperera3556 4 ай бұрын
ආදරණීය සර් ඔබතුමා හරියට මටම කිව්වා වගේ. අතීශයෙන්ම ඉලක්කයන් දිනාගෙන දිනාගෙන ආවට ආයෙත් ආයෙත් අතීත පරාජයන් සමග පොරබදන්න වෙනවා. ඒ වන්වූ වෙලාවකයි ඔබතුමා මේ වීඩියෝවෙන් කතා කලේ. දයාබර ගුරු පියාණනී ඔබතුමන්ට ජයම වේවා !!! ❤❤❤
@Himaru-t3y
@Himaru-t3y Ай бұрын
සර් කියන්නේ හදවතින්ම ඇත්ත සර්..මට විභාගය කරගන්න පාඩම් කරද්දී ඔහොම උනා.කවදාවත් නැතුව නිදි මතක් ආවා.මං කරේ කොහොම හරි සර් කියන විදිහට වැඩ කරේ.අපි school යන කාලෙ සර් හිටියානම්.❤️ඉන්න ඇති.phone use කරේ නැහැනෙ ..ඉස්තුති ඔබට
@SanathGamage
@SanathGamage Ай бұрын
සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න
@kumaridehigama4293
@kumaridehigama4293 4 ай бұрын
ස්තූතියි ඔබතුමාට 🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 මගේ ජිිවිතයේ සාර්ථකත්වයට මාව රැගෙන යාමට ශක්තිය ලබාදුන් ආදරණීයම විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි🙏🙏🙏
@kickers5
@kickers5 4 ай бұрын
මගේ හිත හැමතැනම දුවනව.පාලනය කරගන්න බෑ.ඇස් දෙක පියාගෙන මොනා හරි හිතන්න ගත්තාම නින්ද යනව.මොන විදියට හිතන්න පටන් ගත්තත් දන්නෙම නැතුව පරණ සිතුවිලි වලටම,පරණ සිතුවිලි වලටම ආයෙත් ඇවිත්
@inokasanjeewani9467
@inokasanjeewani9467 3 ай бұрын
හිතෙන දෙ ලියන්න
@inokasanjeewani9467
@inokasanjeewani9467 3 ай бұрын
එතකොට ආයි ඒ දේ නිතර හිතෙන්නෙ නෑ
@LovelyCoastline-zt7sj
@LovelyCoastline-zt7sj 3 ай бұрын
ගොඩාක් පිං සර්..මගෙ ආයුශත් අරගෙන ඔබ වහන්සේ තව ජීවත් වෙන්න ඕනෙ...මට යන්න ඕන නිවැරදි ක්‍රමය කියා දුන්නට...මට උදව් කරන්න මට නියම මනුස්සයෙක් වෙන්න..ඔබ තුමාට මම සදා නයගැතියි......ඔබ තුමාට බුදු බව අත්වෙන්න ඕනෙ මේ කරපු ජීවිතයක් අපායට යන එක නවත්තල දිවිය ලෝකේට හරි නිවනට යන්න පාර කියල දීපු එකට.......ඔබ තුමා තමයි මම දැකපු මගේ ජීවිතේ හොදම කල්‍යාන මිත්‍රයා......
@rohotharajapaksha
@rohotharajapaksha Ай бұрын
ඔබතුමාට දිර්ගායුස ලැබේවා ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@sachethanahansani99
@sachethanahansani99 4 ай бұрын
අතිදුශ්කර ගමන් මාර්ගයේ නොසැලි ඉදිරියට යන්න වරම් දෙන විශ්ව මෑණීයන්ටත් , ඔබටත් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති . ❤️
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra Ай бұрын
මගේ ජීවිතේ විශ්ව නිතිය කොටසක් වේලායි තියෙන්නේ පූදුම සැනසීමක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😅😅😅😅😅😅
@SanathGamage
@SanathGamage Ай бұрын
බොහොම ස්තූතියි
@RasangaEdirisnha
@RasangaEdirisnha 4 ай бұрын
මගේ ජිවිතේ මං දිනනවාමයි....ස්තුතියි සර්
@priyanthiwickramasinghe1601
@priyanthiwickramasinghe1601 4 ай бұрын
Mage සිතුවිලි වෙනස් kara ගැනීමට me video eka laba dun ඔබට ගොඩක් ස්තුති ස්තුතියි ස්තුතියි
@dharmakumari6359
@dharmakumari6359 Ай бұрын
මම මේක දකින්නේ උදේ වෙලාවක.මම හිතුවා මගේ ජීවිතේට අවශ්‍යම වීඩියෝව මට දකින්න ලැබේවා කියලා හරි පුදුමයි සර් මේ වීඩියෝ එක මටම කිව්වා වගේ. ඔය කියපු දේම තමා මට වෙලා තියෙන්නේ.හිතාගෙන ඉන්න කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ.පරණ පුරුද්දටම තමයි ඇදිලා යන්නෙ. මේක අහනකොට අදනම් තරයේම හිතට ගත්තා.අද ඉඳලා එහෙම වෙන්නදෙන්නේ නෑ .අලුතෙන්ම ජීවිතය පටන් ගන්නවා කියලා.මේක දින හතක් අහනවා..ඒ වගේම ජීවිතය ජය ගන්නවා.සර්ට බොහොම පින්.මේ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි මට මේ වීඩියෝව නැරඹීමට සැලසුවාට.ස්තුතියි ආදරණීය විශ්වයට.❤❤❤❤❤❤
@rosheshimalsha438
@rosheshimalsha438 Ай бұрын
බොහොම ස්තූතී සර් 🙏 .. විශ්ව මාතාව ස්තූතී වේවා ... ස්තුතී වේවා...✨️🌷
@srilanka3362
@srilanka3362 4 ай бұрын
මනුෂ්‍ය ජිව්ත පුවත පාහාන් කරන්න දියුනු කරන්න සනත් සර් මෙ වෙර දරන වැයම මල් ඵල ගන්නවා සත්තයි සහතිකයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සර් සන්මා සන් බුදු සරණයි
@jayantharohini2029
@jayantharohini2029 Ай бұрын
අදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤️❤️❤️
@SanathGamage
@SanathGamage Ай бұрын
බොහොම ස්තූතියි
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 2 ай бұрын
ඔබ තුමාට තව තවත් මෙවැනි videos කිරීමට ශක්තිය ලැබේවා . විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤️ ❤❤
@PriyangikaRanasingha
@PriyangikaRanasingha 4 ай бұрын
Sir ස්තුතිය .මම ලොකු මානසික ගැටලු වක ඉන්නෙ.නුබගෙ මෙම දෙශනය මම සුව පත් කලා .මම ආයෙ ආයෙ අහනව.සර් ට ගොඩක් පින්.මම ස්ර් මුනගහෙන්නඔනි. මම ඉක්මනින් මරණය ප්‍රර්තනා කර කර හිටියෙ. මේ වඩසටහන අහල මම වෙනස් උනා
@ajanthagamage-qd1jp
@ajanthagamage-qd1jp 13 күн бұрын
Yahapathakma wewa! eeta awashya dhirya shakthiya labew!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithachandani1835
@mudithachandani1835 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාටත්, කාර්ය මණ්ඩලයටත් මෙවැනි වීඩියෝ එකක් අපවෙත ලබා දීම ගැන .නිවැරැදි මාවතක ගමන් කිරීමට ඔබතුමාගේ උපදෙස් ගොඩක් වටිනවා .විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏❤💙
@shanikasalgadu
@shanikasalgadu 4 ай бұрын
ඇත්තටම හදවතින්ම ස්තුති කරනවා ජේසු පිහිටයි 🙏🏾 සර් අප වෙනුවෙන් කාලය වැය කරලා අපිව දැනුවත් කිරිම් පිලිබඳ ස්තුතියි 🙏🏾 ගොඩක් පිං ඔබට 🤍
@suwarnamalidesilva
@suwarnamalidesilva 4 ай бұрын
බොහෝම ස්තූතියි සර් මම ගොඩක් අසරණ කෙනෙක් මට ජීවිතේ වැරදූනා හැබැයි මම පැරදිලා නැහැ ඔබ තුමාගේ වීඩියෝ ෆලෝ කරනවා මම ජීවිතය දිනනවා ඔව් මට පුළුවන් ස්තූතියි විෂ්වය ස්තූතියි සර්
@mytubemy
@mytubemy 4 ай бұрын
Wooooow... what a beautiful explanation to the point ❤❤❤❤
@Rush-qc6bb
@Rush-qc6bb 4 ай бұрын
11:11 and 33:33 ☺️ Thank you sir ❤ Thank you universe ❤ Thank you god ❤
@IndraniJayasingha-y6g
@IndraniJayasingha-y6g 4 ай бұрын
1111. Sir. Oba davi kanak mama koti patiyak wNawami obath viswayth maga mulu hada watinma godak godak stuti stuti stuti stuti wantawami sir titt tun kotiyak daviyanga phitatibudu darni❤🎉
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub 3 ай бұрын
මේ වීඩියෝ එක අහම්බෙන් දකින්න ලැබුණේ ඒ මගේ වාසනා වට කියලයි මට හිතෙන්නේ .මට එය දකින්න ලැබීම ඔබතුමා ටත් විශ්වයටත් ස්තූතියි....ස්තුතියි ...ස්තුතියි ...
@raviniaberathna2846
@raviniaberathna2846 3 ай бұрын
අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා සනත් සර් මේ වගේ වටිනා වීඩියෝ මාලාවක් ගෙන එනවාට❤ විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 4 ай бұрын
අපේ වටිනා ගුරු පියාණනි ඔබට ඔබම මිස නැත උපමා🙏🙏🙏🙏❤️❤️👍👍 විශිෂ්ටත්වයට ආදේශක නොමැත 👍👍👍👍👍👍👍👍👍
@samanthikamadhumali2935
@samanthikamadhumali2935 4 ай бұрын
Thank you so much ❤😘😍🎁🤩🤗🎉💭💝💖
@cpsalgado9385
@cpsalgado9385 4 ай бұрын
මගේ ප්‍රශ්ණයට පිළිතුර ඔබෙ වටිනා දැනුවත් කිරීම තුලින් මා හදුනා ගත්තා.ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@GihanManohara
@GihanManohara 25 күн бұрын
විශ්ව මාතාව කියල දෙයක් නෑ. තමන් තමන්ව විශවාස කරන්න. යටිසිත ඔබට ඕන දේවල් ඔබ කරා රැගෙන ඒවි❤අනිවාරෙන්
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 2 ай бұрын
අාදරනීය විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති.💪💪💪💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sandasisandasi4177
@sandasisandasi4177 4 ай бұрын
ස්තුතියි සර්...මං පුංචි කාලේ ඉදන්ම මානසිකව වැටිචිච කෙනෙක්...මෙි දේශනය මගෙ මනස සුවපත් කරා...විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
@tharangasanjeewa2220
@tharangasanjeewa2220 4 ай бұрын
මනසේ හැසිරීම පිලිබදව සැබෑම විශ්ලේෂණයක්.ස්තුතිය සර්.....❤
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
බොහොම ස්තූති ඔබ තුමාට ... විශ්වයට ස්තූති මෙම වටිනා උපදෙස් මාලාව බැලීම උදෙසා මාර්ගය පාදා දුන්නාට .... මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
@RaniMallika-ws5dw
@RaniMallika-ws5dw 4 ай бұрын
ඔබ තුමාට විශ්ව මෑණියන්ගෙ ආශීර්වාදයෙන් දිර්ගායුෂ ලැබෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lkabeerpoone2142
@lkabeerpoone2142 Ай бұрын
මම ගෙඩක් ව්ස්වාස කරනවා ව්ස්ව ආකර්සන නිනිය ඔබ tumaga විඩියෙ හැමදාම බලනවා ස්ර් ඔබටත් ව්ස්ව matawatat මෙය නැරඹීමට සැලසුම් කරපු සියලු දෙනට අනෙක් වරයක් estuary estuary estuary
@SanathGamage
@SanathGamage Ай бұрын
ඔබේ විශ්වාසය තව තහවුරු වේවා
@gayaniranathunga8675
@gayaniranathunga8675 4 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි සර් ❤️❤️🙏🙏🙏
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 3 ай бұрын
Wow great.....මට අදාලම කාරණා අදාල කාලයේදීම අසන්නට දකින්නට සැලැස්‌වීම ගැන විෂ්ව මාතාවට ස්තූතිවන්ත වේවා......
@shalikasewwandi3859
@shalikasewwandi3859 3 ай бұрын
සර්ගේ වීඩියෝ බලලා මගේ ජීවීතේ ගොඩක් දෙවල් මං ලබා ගත්තා 🥰 සර්ගේ එකම වීඩියෝ එක දෙතුන් වතාව බලලා මෝටීවේශන් උන අවස්ථාව ගොඩක් තියනවා ❤දැන් මගේ යාලුවොත් සර්ගේ වීඩියෝ බලනවා 🤗එයාලටත් මේ විශ්වශක්තිය වැඩ කරනවා කියලා සතුටින් දිගටම එයාලත් මේ විශ්ව මාතාවට ස්තුතියි කරන්න පුරුදු වෙලා ඉන්නේ 😊 සර්ටත් මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් බොහොම ස්තුතියි 🥰🙏🙏🙏
@Ur111__
@Ur111__ 3 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️ ඔබතුමාට බොහොම පින් , අනේක වාරයක් ස්තූතියි🙏🙏❤️
@M.A.SArachchi
@M.A.SArachchi 3 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට තව තවත් විශ්ව ශක්තිය ආසිරිවාදය ලැබේවා මෙවන් වැඩ සටහන් කිරීමට ස්තුතිය මේ හැමදේම ලබා දෙන විශ්ව මාතාවට ස්තූතියි❤❤❤
@Mylifestyle9917
@Mylifestyle9917 4 ай бұрын
හිතේ තිබුන ලොකුම ගැටලුවක් විසඳුනා. ගොඩාක් ස්තූතියි සනත් සර් 🙏 විශ්ව මෑනියනි අනේකවාරයක් ස්තූතියි 🙏
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති මේ හරවත් දේශනයට
@KumariKumari-u6n
@KumariKumari-u6n 3 ай бұрын
විශ්ව mathawata ස්තුතිය ස්තුතිය ස්තුතිය api dwanuwath karanawata sartath goodak pin
@CharuNadu
@CharuNadu 10 сағат бұрын
දන්න කෙනෙක් මට කියන්න pls😊 මම low of attention follow කරනවා මට කියන්න සතුටුයි .. මම ගිය සතියෙ හිටියට වඩා මානසික නිදහසකින් ඉන්නව... එ වගෙම මම මෙතඩ් try කරනව... මෙතඩ් එකක් try කරාම එ සිතුවිලි ගැන ආය ආය හිතන්න එපා කියල නෙ කියන්නෙ ඒත්... එ මෙතඩ් එක හරි ගිහින් කියලා මට බොහො වෙලාවට හිතෙනව. මට negative දෙවල් හිතෙන්නැ ඒත්.. මට එ දෙ ලැබිලා කියලා හිතෙනව මෙහෙම හිතෙන එක මම කරන මෙතඩ් වලට බලපානවද.... දන්න කෙනෙක් කියන්න ❤
@lilanidias9026
@lilanidias9026 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ සර් ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබතුමා ට සියලු යහපත උදාවේ වා දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන්න ඔබ තුමාට තව තවත් දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි
@DesignPlus-gb8ue
@DesignPlus-gb8ue 4 ай бұрын
ආදරණීය විශ්වයටත් හැමදාමත් වගේ යහපත් ලෙස මග පෙන්වන ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤
@marirodrogo7514
@marirodrogo7514 2 ай бұрын
ස්තුයියි සර්.
@DilkiDil-yu6ur
@DilkiDil-yu6ur 2 ай бұрын
මෙම video දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 254 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН