ලංකාවේ ලොකුම ධීවර වරාය - Video Tour of Beruwala lagest fish market, Sri lanka

  Рет қаралды 460,325

Aluth Lokaya

Aluth Lokaya

Жыл бұрын

බේරුවල වරාය ගැන මීඩියාවල නොදුටු දසුන් - Beruwala lagest fish market tour, Sri lanka
ලංකාවේ ලොකුම ධීවර වරාය
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #beruwalafishmarket #srilanka

Пікірлер: 209
@amilahimasha4108
@amilahimasha4108 Жыл бұрын
මගේ මහත්තයත් ස්කීපර් කෙනෙක් බේරුවල වරායේ මේකෙ සමහර comment දැක්කම අපිට දුකයි කාටවත් වරදක් කරලා ජීවත් වෙන රස්සාවක් නෙවෙයි මේක එයාල ගොඩක් දුක් විඳින රස්සාවක් එයාල ගෙදර එද්දි අපිට දැනෙන සතුට කියන්න වචන නෑ එ වගේම තමයි හුලං කුණාටු එද්දි දැනෙන බයත්... 😢😢😢😢 එයාලව දෙවියෝ ආරක්ෂා කරලා දෙන්න ඕන මොකද අපි බඩගිනි නිවා ගන්නෙ එයාල හම්බ කරන් ආවොත් තමයි ඒක officd වල A/C එකක් යටට වෙලා ඉන්න අයට තේරෙන්නෙ නෑ එයාල විඳින දුක එයාලගෙ අත් දෙක දිහා බැලුවම තේරෙනවා... මේ vedio එක කරපු ඔයාට බුදු සරණයි අයියේ
@kanchanasewwandi2796
@kanchanasewwandi2796 Жыл бұрын
akke mge husban karanne botttu rassawa eya nm ස්කීපර් කෙනෙක් nemei math me video eke thiyena coment dakala gdk duka hithuna beruwala varaye thama bottu yanne akka kiuwa wge eyala gedara eno kiyaddi gdk loku sathutak danena me dawas wala wassa nisa bayai thama awe na eya dupath giye gdk banala kattiya coment dala thibba eyala gdk duk vidina rassawak meka
@sanjeewanishantha4922
@sanjeewanishantha4922 Жыл бұрын
Respect,,,,,❤️❤️❤️
@ishankafernando5814
@ishankafernando5814 Жыл бұрын
Selenna epa ❤️
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
එහෙමද . ඔයාලට දැනෙනවද ඔයා ආදරය කරන අය වෙන් වෙයි කියන දුක . එහෙනම් එ විදිහටම මෙ සත්තුන්ටත් දැනෙනවා කියලා හිතන්න මනසක් නැති එක ගැන දුකයි .🥺🙏 . එ සත්තුන්ගෙ ජිවිත උදුරගෙන ඔයාලගෙ බඩ පුරවගන්නවාට වඩා හොදයි බඩ ගින්නෙ ඉදලා මැරිලා යන එක .🙏ක්‍රියාවට ප්‍රෙතික්‍රියාවක් තියෙනවා 🙏🥺🌴
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Mehema ewun thama utub wala dala dirimath karanna ona.jayaweva soyuranta
@gregananjalo8013
@gregananjalo8013 Жыл бұрын
බේරුවල ගැම්ම , පොඩි කාලේ ඉදන් ආසම ගමක් . ආඩම්බරයි !
@k-lovetvvindayalakshani4835
@k-lovetvvindayalakshani4835 Жыл бұрын
අපේ ගම සුපිරියක් 😜ගැම්මක් තමා
@jeewanchathuraka8981
@jeewanchathuraka8981 Жыл бұрын
අඩෝ යසිරුවා සුපිරි හොදේ..
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම දේ දැනගත්තා ගොඩක් ඇත්තටම සැමදෙනාටම තෙරුවන් සරනයි
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 Жыл бұрын
පට්ට ලස්සන ව්ඩියෝවක් වේලාව ගියා තෙරුනේම නැහැ ...
@kapilagayamuni6677
@kapilagayamuni6677 Жыл бұрын
වසරේ සුපිරිම ව්ඩියෝව මෙක සුපිරි මල්ලි
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Man nuwara dalada samidu pihita lebewa...❤❤❤❤
@darshanaekanayaka5977
@darshanaekanayaka5977 Жыл бұрын
" දෙයියනේ කියලා හම්බුනා අයියෙ අවංකයෙන්ම " උබ ඒ වචනෙ හිනා වෙලා කිව්වෙ හිතේ මාරම සතුටකින් කොල්ලො. උබ ඒ වචනෙ කියපු ඒ වීඩියෝ ශොට් එකේ ඒ තත්පාර ගාන බැක් කර කර දෙතුන් පාරන් බැලුව. උබ ඒ කියපු විදිහට හදවතට දැනුන බන්. එකෙන්ම අවංකයෙන්ම උබේ ඒ අවංක කතා කිරිල්ලට, උබට තවත් හරියන්න ඕනි කියල මගේ හිතට අවංකයෙන්ම දැනුන මචන්. ජයවේවා උබල සෙට් එකටම ❤️❤️❤️❤️
@lakmalnirdoshana5316
@lakmalnirdoshana5316 Жыл бұрын
Apith beruwala deewarayo thama... Jaya wewa
@user-cn9nl1di4n
@user-cn9nl1di4n Жыл бұрын
අමිත් අයියේ බුදුසරණයි වස්තුවේ උබට වරදින්නේ නෑ කවදාවත්❤❤❤
@sachindapriyanatha4327
@sachindapriyanatha4327 Жыл бұрын
බුදු සර්ණයි..🙏..ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ පිහිටයි හැමෝවම රකින්නට ඕනා මේ සේවයේ යෙදෙන..💪♥️
@haztraize1432
@haztraize1432 Жыл бұрын
Amith nam professional fish cutter kenek👍
@ravindufernando7672
@ravindufernando7672 Жыл бұрын
අපේ ගම අසංග අයියගෙ අයියා කතාව හොදට කරා ඔයාලා නොදන්න ලොකු කතාවක් ධීවර රස්සාව කියන්නේ.
@sudathjesman8019
@sudathjesman8019 Жыл бұрын
දීවරයගෙ දුක දන්නා අය බොහොම අඩුයි අද දීවරයගෙ අබාවය සනිටුහන් වී ගෙන යනවා දුකයි පාලකයන් නිසා පවුල් කීයක් අනාතද 😓
@ravindufernando7672
@ravindufernando7672 Жыл бұрын
@@sudathjesman8019 ඔව් ඒක ඇත්ත ජීවිතේ පරදුවට තියා කරන රස්සාව.
@heshan4904
@heshan4904 Жыл бұрын
අපෙ ගෙවල් ගාව ❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
දැක්කම බලන්න ආස හිතෙන වැඩක්.ජය වේවා අලුත් ලෝකය. 🤩
@srilankanboys2956
@srilankanboys2956 Жыл бұрын
සාගර වාසනා ස්කීපර් ලොක්කා අයියා බේරුවල ගැම්මක් තමා.
@podiya..118
@podiya..118 Жыл бұрын
බේරුවල 🖤
@Nilame
@Nilame Жыл бұрын
නියමයි ජයවේවා
@bokka9668
@bokka9668 Жыл бұрын
අහ් නිලමේ
@hansakaanuhas8968
@hansakaanuhas8968 Жыл бұрын
Api malu kapanneth oya aiyagenma thama supiri aiya
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
මුහුදු රැකියාව කියන්නෙ මොකද්ද කියල දන්නෙ මුහුදු ගියපු කෙනෙක්ම තමයි ❤️❤️ සුබ රැකියාවක් සියලුම දෙනාට 🙏🙏🙏🙏
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
🤣
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
@@rocarshort5248 මොකද පකෝ හිනාවෙන්නෙ
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
@@rocarshort5248 තොපි වගේ පොන්නයො දන්නෙ ඉතින් හිනාවෙන්නනෙ හැමදේටම 😹😹
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
@@imallakshan7985 🙂🙏 මුහුදු රැකියාව කියන්නෙ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැ .පව් අතරින් තවත් හොදම පව් කරගන්න පුලුවන් පට්ට ජොබ් එක .
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
@@rocarshort5248 ඇයි උබ මාලු කන්නෙ නැද්ද සෝවාන් වෙලාද 😹 පවු කියල මිනිස්සු ගෙදරට වෙලා ඉන්නද යකෝ.රටේ මිනිස්සු මාලු කන්නෙ කොහොමද.රටේ මිනිස්සු ඔක්කොම උබ වගේ උනොත් නම් මුහුදු යන්න ඕන නෑ 😹
@aravindapremarathnna7572
@aravindapremarathnna7572 Жыл бұрын
මම අහාලා තියෙනවා ගිහින් නා බේරුවල වරායට සුපිරි අලුත් ලොකය ...
@padminisamrweera3890
@padminisamrweera3890 Жыл бұрын
මගේ ගම baruwal මගේ පුතා 2. රැකියාවක් මුහුදේ තමයි දුක් ජිවිතේ තමයි
@asokaasoka7447
@asokaasoka7447 Жыл бұрын
සුපිරි වැඩක්
@wijewardena-rb7wz
@wijewardena-rb7wz Жыл бұрын
මටත් මුහුදු යන්න ආසාවක් තියෙනවා මමත් කරන්නේ මස් තමයි හරක් ඌරෝ කුකුල්ලු මරන අපිට වැඩිය ඔයාලා කරන රස්සාව අමාරුයි දවස් ගනන් මුහුදේ ඉදන් කට්ට කන එක..ලංකාවේ ධීවර ජනතාවට යේසුපිහිටයි...
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
බුදුසරණයි
@chamikadeshan7416
@chamikadeshan7416 Жыл бұрын
Me ape sukiriyane niyamai bn ❤️
@Welawa
@Welawa Жыл бұрын
Niyamai Video eka 😍😀
@yasithapiumal4750
@yasithapiumal4750 Жыл бұрын
එතනට යන්නම ඕනි එක බලන්න 🥳🥳🥳😘😘
@yohanmax8331
@yohanmax8331 Жыл бұрын
Api beruwala 😎💖
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Theruwan saranai okkolatama..
@amazingfishcutting
@amazingfishcutting Жыл бұрын
අමිත අයියව pramot කරේ මං තමා.සතුටුයි
@nadeekaseuwandi1232
@nadeekaseuwandi1232 Жыл бұрын
Niyamai☺️
@p.msunilsantha6755
@p.msunilsantha6755 Жыл бұрын
ධිවර රැකියාවෙි නියුතු සියලුම දෙනාට බුදු සරණයි
@ihsirisena2021
@ihsirisena2021 Жыл бұрын
ප්‍රානඝාත කරන අයට බුදුසරණ ලැබෙනවද
@sleanoj63
@sleanoj63 Жыл бұрын
Prg eka suppa
@udarafdo8271
@udarafdo8271 Жыл бұрын
බුමිතෙල් මිල අඩු කරක වෙලවට තෙල් ටික දුන්න නම් අපිට මිටවඩා ලන්කවට මාලු ගෙන්න පුලුවන් 😢
@dasunsankalpa6903
@dasunsankalpa6903 Жыл бұрын
maalu gaththoth ganne beruwalin thamay supiriy maalu
@hansamalihansamali1723
@hansamalihansamali1723 Жыл бұрын
good jobs jesu pihitai
@pinsirifernando8997
@pinsirifernando8997 Жыл бұрын
සුබ දවසක් අමිත් පට්ටයි පට්ට වැඩ්ඩා රෝහණ සුපිරිම සුපිරි ජීවිතය අත්දැකීම් බෙදාගැනීම මචං උඹල දෙන්නව දැක්කම සතුටුයි මචං උඹලට ජය ❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Good prasantation
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
Ape gama Kip up brosss
@ajithkumara7567
@ajithkumara7567 Жыл бұрын
Super ☆☆☆
@adnannafeel6290
@adnannafeel6290 3 ай бұрын
❤❤❤ From Beruwala
@sanjeewasanjeewa5206
@sanjeewasanjeewa5206 Жыл бұрын
budu saranai
@dilansameera507
@dilansameera507 Жыл бұрын
පට්ට
@indikakumara6423
@indikakumara6423 Жыл бұрын
අපේ වාරය ❤❤ලක්මාලි 1අපේ බෝට්ටු ව ❤❤❤
@vinkaleproductions
@vinkaleproductions Жыл бұрын
❤❤❤
@sf9714
@sf9714 Жыл бұрын
බේරුවල ධීවර වරායට පලමුවෙන්ම ආපු බෝට්ටුව St. Benadict වගෙයි මට මතක. ඒ කහපාට බෝට්ටුව ආවෙ 1961-62 වගේ වෙන්න ඕනෑ.
@chamodgimhan3594
@chamodgimhan3594 Жыл бұрын
බේරුවල බෝඩරේ දුම් වලලු යන්නේ කලුවරේ
@wadduwageperera842
@wadduwageperera842 Жыл бұрын
තෙරුවන් සරණයි
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
කට්ට කාලා ජීවිත මැච් එක ගහන මිනිස්සු ❤ එකෙන්ම respect 🫡❤️
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
0
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
0
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
0
@krishanmadushanka8952
@krishanmadushanka8952 Жыл бұрын
Good
@sithijayawijewardana6773
@sithijayawijewardana6773 Жыл бұрын
Lokuma waraya nawai bro beruwala
@kavindufernando8782
@kavindufernando8782 Жыл бұрын
Patta
@sldineshbro
@sldineshbro Жыл бұрын
නියමයි ❤️
@DG_KOREAN_school
@DG_KOREAN_school Жыл бұрын
මම මාරම අාසයි දිවර රස්සාවට
@Texas786
@Texas786 Жыл бұрын
බුදු සරණයි ඔබ සැමට
@isurumahesh1458
@isurumahesh1458 Жыл бұрын
❤️❤️
@kgl319
@kgl319 Жыл бұрын
❤💪
@kushanjayaratne7486
@kushanjayaratne7486 Жыл бұрын
අමිත් aiya waddek.
@laka_200
@laka_200 Жыл бұрын
Ft😵‍💫
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්..යන්න තිබුනන් මරැ..
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😍✌️
@DinujaRashmika
@DinujaRashmika Жыл бұрын
නියමයි 💔❤️
@chamodakumara8113
@chamodakumara8113 Жыл бұрын
වරායෙ වැද්දා වැඩ්ඩා ❤
@amazingfishcutting
@amazingfishcutting Жыл бұрын
මූ යකො නැති තැනක් නෑ.
@prashanfernando8809
@prashanfernando8809 Жыл бұрын
ජීවිතෙත්ද දරුපවුලද කියල හිතල දරුපවුල තෝරගෙන් දිවි පරදුව තබා මුහුදු යන සියලු දෙනාට දෙවි පිහිටයි කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්න එපා ❤
@ruwindulakshitha703
@ruwindulakshitha703 Жыл бұрын
මිනී කන මෝරු කිව්වට වැඩි හරියක් මොරුනේ මැරුම් කන්නේ මිනිස්සු අතින් 😂
@englishteacher651
@englishteacher651 Жыл бұрын
Eka aththa pay
@pradeepsanjaya5607
@pradeepsanjaya5607 Жыл бұрын
සුපිරි චරිතයක්
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Bayaanaka Rassawak.
@akashsandeepa5161
@akashsandeepa5161 Жыл бұрын
Madu mali bottu gana kranama one aiye
@renukawickramarathna5357
@renukawickramarathna5357 Жыл бұрын
බේරුවල බෝඩරේ
@pramithdanushka3943
@pramithdanushka3943 Жыл бұрын
අයියා මිරිස්ස වරායට එන්නකො
@nuthanasanniwedakaya1366
@nuthanasanniwedakaya1366 Жыл бұрын
අනිවා එන්නම්. විස්තර එවන්න .
@user-nh1on5wz9s
@user-nh1on5wz9s Жыл бұрын
අපේ උන්❤🤘
@kanchanasewwandi2796
@kanchanasewwandi2796 Жыл бұрын
video ekak karanna ko aiya bottuwak masayak muhude gewena jiwithe khmd කියලා පුළුවන් nm illimak
@bkprint4382
@bkprint4382 Жыл бұрын
labutel ganan yanna kalin welawata giye vlogs ekt
@sithujadihen6837
@sithujadihen6837 Жыл бұрын
Rohana aiya
@RV-ci5er
@RV-ci5er Жыл бұрын
අපිට බෝට්ටුවෙන් කෙලින්ම මාලු ගන්න පුලුවන් ද
@bkprint4382
@bkprint4382 Жыл бұрын
😉
@lasithmaduranga1346
@lasithmaduranga1346 Жыл бұрын
සසිදුවා උබව මතක් උනා බන්😩😭. බඩගින්න දරා ගන්න බැරුව බිස්කට් පැකට් ගන්න පෙරලුන බෝට්ටුව යටට ගිහින් ආයෙ ආවෙ නෑ. අපි ගාවම ඉපදියන් සසිදුවා😑🙏
@ihsirisena2021
@ihsirisena2021 Жыл бұрын
අපායෙ ඉපදිලා ඇති
@bokka9668
@bokka9668 Жыл бұрын
@@ihsirisena2021 මාලු කාලම නැද්ද අන්කල් ඔයා
@kanchanasewwandi2796
@kanchanasewwandi2796 Жыл бұрын
Anemnda me minissu mge husban karanne job eka muhudu rassawa ane eyalata ඔහොම baninna epa oyala malu kanna wgene kathawa
@lalithwarnasooriya5397
@lalithwarnasooriya5397 Жыл бұрын
කරවල තෝග වෙලදාම් කරන අය ඉන්නවද ?බේරුවල ?බෝට්ටු කරවල ,contact numbers දාන්න
@isurumadushanka8002
@isurumadushanka8002 Жыл бұрын
@@kanchanasewwandi2796 akke mama nam boru kiyanna one na malu kanne na habai mama ara uda comment karala thiyena gon hutta wage moda comment danne na oya minissunta penna hodata innawa wage pennanna dagalana unge ඇතුළාන්තය patta kunu godak e sirisena kiyala comment karala thiyena ekath ehema ekek wenna athi jeewitheta malu kallak kapu nathi ekek wage talk eka hamoma karanne rassawal minissu jeewath wenna thamange daruwanta kanna denna me duk widinne kiyala therum ganna bari kalaknniyek oya akke ewa gana hithala aul yanna epa modayekge moda comment ekak
@ramithasanka5977
@ramithasanka5977 Жыл бұрын
beruwapa gamma
@carlocarlo6925
@carlocarlo6925 Жыл бұрын
JAYAVE A SAHO
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
මිනිස්සු ධීවර රස්සාව කරන්නෙ දරු පවුල ජීවත් කරන්නනෙ.. පවු.. 💟 අපි මාළු කන්නෙ එයාල නිසා..
@herth.5833
@herth.5833 Жыл бұрын
God bless you
@akashsandeepa5161
@akashsandeepa5161 Жыл бұрын
Madmali bottu gana krna aiye
@chanakasasindu6266
@chanakasasindu6266 Жыл бұрын
Gama 🥺💞
@chandanabandara3013
@chandanabandara3013 Жыл бұрын
Oyala hamoma dewiyo rakiwa
@Butcherkolla
@Butcherkolla Жыл бұрын
Kiyannath waga muhudu rassawa kiyanna mara amaharuma rassawak math kala.habae dan moldives enna
@krishani1896
@krishani1896 Жыл бұрын
Aep gama Beruwala.
@rameshmanawadu3901
@rameshmanawadu3901 Жыл бұрын
Lankawe lokuma deewara waraya nemeine?
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 Жыл бұрын
Why fish more expensive.
@NatureVideosChannel
@NatureVideosChannel Жыл бұрын
I buy fish from this place, but don't like to give them to cut it.
@fathimanablin5074
@fathimanablin5074 Жыл бұрын
Ape gama mn warayata avith thiyenwa ona tharam
@supuna2303
@supuna2303 Жыл бұрын
Mee dawas wala beruwala Malu hauwenawad danna kenak kiyannako
@hansakaanuhas8968
@hansakaanuhas8968 Жыл бұрын
Ape gama beruwala waraya lagamai api inne kechchimale
@mrjk5379
@mrjk5379 Жыл бұрын
Ape Gama
@isurusandaruwan2486
@isurusandaruwan2486 Жыл бұрын
Galle warayt enna
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 Жыл бұрын
ජීවිත කියන්නේ හරිම දුක්බරයි නමුත් දුක මැද්දේ අපි ජීවත් වෙන්න ඕනේ ඉවසීමෙන් කල්පනාවෙන් ඉතුරු ටික කාලෙත් අපි ජීවත් වෙමු සහෝදරවරුනි ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි විශ්වයේ ශක්තිය ලැබේවා සෑම සියලු දෙනාටම
@ihsirisena2021
@ihsirisena2021 Жыл бұрын
පව්කාරයින්ට බුදුසරනයි කියන්න තරම් ඔබ මන්දබුද්ධිකද
@pasindusampath8217
@pasindusampath8217 Жыл бұрын
මෙ විඩියො එක කරන්නේ යසිරු සර්ද ?
@dadahahs5984
@dadahahs5984 Жыл бұрын
🤔❤🙏🙏
@samansaman9416
@samansaman9416 Жыл бұрын
දිවරයෝ ඔක්කොටම බුදුසරණයි
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 108 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 53 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 45 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 34 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 108 МЛН