Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New

  Рет қаралды 7,144,563

Video Dreams Music

Video Dreams Music

3 жыл бұрын

Manika Ahenawada Me
Artist - Ishara Sewwandi / Sadee Shan
Lyrics - Roshan Samarawickrama
Music Rearrangement - Prageeth Perera
Set As Your Favorite Ringtone
Dialog - 87520712
Mobitel - 74739230
Hutch - 369351441
Etisalat - 369351441
Airtel - 8880086130
LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT
Video Dreams Music is the best place to find popular SRI LANKAN MUSIC online.
Please Contact Us For Any Copyright Matter
videodreamsmusic@gmail.com
Enjoy & stay connected with us for more Video thank you...
❤Follow Us❤
👇👇👇👇👇👇
~~KZbin --goo.gl/mdtHt8
~~Facebook -- goo.gl/FdnfSp
Enjoy & Stay Connected With Us For More Videos !!!
____________________________________
Copyright Video Dreams Company
____________________________________

Пікірлер: 958
@senurinawodhya247
@senurinawodhya247 10 ай бұрын
මේ සින්දුව ඇහෙද්දි මටනම් ඇඩෙනවා,එයා එක්ක මං අවුරුදු ගානක් හිටියා,ඒත් එයා මට වචනෙකින්වත් අඩුපාඩුවක් කරල නෑ,මං ආස තැන්වල,කන්න ආස දේවල් ගෙනත් දුන්නා කොටින්ම කිව්වොත් එයා මට යන්න ඔනෙ හරි පාර පෙන්නුවා,ඔහොම කාලයක් ගියාට පස්සෙ එයා බයික් රේස් එකක් පදින්න ගිහින් 2022/10/12ඇක්සිඩන්ට් වෙලා දැන් මේ ලෝකෙ නෑ මාව දාල යන්නම ගියා 🥺😔 ❤ඒත් මගෙ මැනික මං මැරෙනකම්ම ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා කවදාවත් මට ඔයා නැති අඩුව නැති කර ගන්න බැරිවෙයි🥺🥺😔💔💗අනේ........😢❤
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf 5 ай бұрын
😢😢😢
@nilukarajapaksha5079
@nilukarajapaksha5079 3 ай бұрын
Harima dukai matath aduna ekata😢😢😢😢😢
@SheraSandeepani
@SheraSandeepani Ай бұрын
Aneh 🥺💕💕
@neronero6980
@neronero6980 24 күн бұрын
❤❤❤
@neronero6980
@neronero6980 24 күн бұрын
Marathon adare wenawa dunna duwe ❤❤❤❤
@___-mu3nd
@___-mu3nd 5 ай бұрын
2024 ත් අහන අය මේ කොනට😢❤
@user-if2mz6pj5g
@user-if2mz6pj5g 5 ай бұрын
මාත් අහනව අනේ 🫠
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 5 ай бұрын
මාත්😢❤️‍🩹
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤️😭😭😭😭
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NethmiSansala-it1im
@NethmiSansala-it1im 5 ай бұрын
Innwa😚
@LiSa_BoZa
@LiSa_BoZa 4 ай бұрын
2024 අහන අය මෙතනට ❤
@user-pi9lv9lg8l
@user-pi9lv9lg8l 28 күн бұрын
😢😢😢 ඉස්සර දෙවල් මතක් වෙනවා 💋💋💋
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 Жыл бұрын
හිනාව ඔය මුහුණේ... හිත හිරිවට්ටයි රහසේ.. එන්නද ලගට ඔබේ....... නැවතී ඉන්නට පහසේ....
@LiSa_BoZa
@LiSa_BoZa 5 ай бұрын
දුක හිතුනම මෙතනට එන්නේ මම විතරයිද 😢
@NalinChaminda-rr7kn
@NalinChaminda-rr7kn 2 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤
@nisalsanjutha1515
@nisalsanjutha1515 2 жыл бұрын
මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගෙ කියලා දැනුනා මට මැණිකේ ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️
@anuradayawansa6774
@anuradayawansa6774 3 ай бұрын
කෝ මේ සින්දුවට ආස අය...❤
@tharindukumara8802
@tharindukumara8802 3 ай бұрын
ILOVE YOU❤
@shanikaranathunga2249
@shanikaranathunga2249 2 ай бұрын
I like it
@user-cr8iy4xm6x
@user-cr8iy4xm6x Ай бұрын
Eeeeeeeeeeeyaaaaa🤮🤮🤮🤮
@mohammadrashad9082
@mohammadrashad9082 Жыл бұрын
විරහ ගීතම අහ අහ ඉඳලා මේ වගේ ගීතයක් අහද්දි මාරම feel එකක් දැනෙන්නේ.... හිත නිවන කාටහඬවල් දෙකක්....
@isirasandaruwan7108
@isirasandaruwan7108 Жыл бұрын
එකනම් පට්ටපටපට ගැම්මක් සහෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍🥰🥰💗💗🥰
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
👍👍👍👍
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤️🖤🖤🖤
@deshandeshan2138
@deshandeshan2138 5 ай бұрын
Hi❤😊
@shalikalankage
@shalikalankage 5 ай бұрын
Kkkkknnnnnnnnn E😅uw2ppeee​ල්‍ර්.....ක්❤
@promusic-bz9ki
@promusic-bz9ki Жыл бұрын
හිතට දැනෙන ලස්සන සින්දුවක්.. ඇත්තටම මෙහෙම ආදර කතාත් ඇති ඉතීම්... හැමෝටම එයාලගේ ආදරේ හම්බෙන්න ඕනේ❤❤❤❤😍😍😍😍
@dilkidilshadika3790
@dilkidilshadika3790 Жыл бұрын
Duka හිතෙනවා අතීතේ අලුත් කරවන සින්දුවක් මේක 😥😥
@madurangachinthaka1695
@madurangachinthaka1695 2 ай бұрын
මෙක බලලා තමා හිත නිවාගන්නෙ❤😢😊
@user-cb1uc6zv4c
@user-cb1uc6zv4c Ай бұрын
Siravatama
@mangalaupulwila2948
@mangalaupulwila2948 Жыл бұрын
2050 ත් අපේ අය මේක අහයි. ❤❤ ඒ තරමටම ලස්සනයි. 🥰😊❤
@madumadu1304
@madumadu1304 Жыл бұрын
මැරුනත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ.......❤❤ ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ .....❤❤
@youtudechanal8477
@youtudechanal8477 2 жыл бұрын
මගේ ජීවිතේට අහම්බෙන් වගේ ඇවිත්🥺🥺 දැන් නැතුවම බැරි වෙලා🙈🌸
@sewwandijayarathna9754
@sewwandijayarathna9754 Жыл бұрын
කටහඩවල් දෙක පට්ට..අහන්න අහන්න ආස හිතෙනවා ..අර්ථය සදාකාලිකයි😘❤️
@kaladevi9302
@kaladevi9302 Жыл бұрын
අැත්ත මම කියපවතාවක් නම් හෙව්වාද
@DinushaPerera-gk3mc
@DinushaPerera-gk3mc 10 ай бұрын
❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
😡😡😡😭😭😭😭
@lakminisandamali
@lakminisandamali Жыл бұрын
මල් කොල්ලා ලස්සනයි ......කෙල්ලත් ලස්සනයි ...සිංදුවත් ලස්සනයි
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
😭😭😭😭🤔
@ashaedirisinha4223
@ashaedirisinha4223 2 жыл бұрын
මැණික ඇහෙනවා මෙ........ අහගෙන ඉන්නවා ද මගේ......හිත ඇතුලේ තියෙන සෙනෙහ ඇත්තම ඇත්තයි .......
@hashinichathusika4050
@hashinichathusika4050 Жыл бұрын
ලට්ට පට්ට විෂුවල් අතරෙ විෂුවල් එක මැනිකක් 🙂 අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි❤🤟🏻
@sadewnirmal-pr4yr
@sadewnirmal-pr4yr Ай бұрын
🎉❤❤
@wathsalanilmini6052
@wathsalanilmini6052 2 жыл бұрын
මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ....🥺❤ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..අක්කිගෙ වොයිස් එක මාරම ෆීලින් එකක් තියෙන්නෙ....❤❤❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤❤❤❤
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 жыл бұрын
ඉෂාරා අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. හරිම මිහිරියි.💟💟💟👍👌💛💛💛
@k.a.d.ajanthawanigarathna5352
@k.a.d.ajanthawanigarathna5352 2 жыл бұрын
Super
@tharushinimeshika803
@tharushinimeshika803 2 жыл бұрын
❤️
@sriyaninirmala5070
@sriyaninirmala5070 2 жыл бұрын
U
@indikanuwan913
@indikanuwan913 Жыл бұрын
@@k.a.d.ajanthawanigarathna5352 11
@stanlyfernando2332
@stanlyfernando2332 Жыл бұрын
@@tharushinimeshika803 3r6y66y
@niroshanikavya
@niroshanikavya Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ,ආසම ,පරන මතක අලුත් කරවන සිංදුවක් මේක 🥺♥️
@niroshawanf8664
@niroshawanf8664 Жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩
@kingcobra9513
@kingcobra9513 Жыл бұрын
ඔව් මෙ song එක අහන් අඩපු වර අනන්තයි 😓
@isharaya999
@isharaya999 Жыл бұрын
@@kingcobra9513 eththa
@Dhananjaya_wije
@Dhananjaya_wije 11 ай бұрын
💗 ........ 😥
@chathurikachathurika3190
@chathurikachathurika3190 Жыл бұрын
ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇත්තමයි
@user-sv2fb1jh5m
@user-sv2fb1jh5m 6 ай бұрын
කොචිචර ඇහුවත් එපාවෙන්නැ ලස්සනයි💖💖💖💖💖💖🙏🙏
@tharu1871
@tharu1871 2 жыл бұрын
මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ 💝
@dilmi5581
@dilmi5581 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️😵💕
@wiwekaruwandi8475
@wiwekaruwandi8475 Жыл бұрын
Ow ane 🌹
@dilmi5581
@dilmi5581 Жыл бұрын
@@wiwekaruwandi8475 😊✌️
@tharakamadusanka7596
@tharakamadusanka7596 Жыл бұрын
👍
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 Жыл бұрын
Lovely song 💓💓
@nishanthisenavirathna7711
@nishanthisenavirathna7711 Ай бұрын
Hmmmmm kochchara ahuwath epa wenne😊
@thisaransisiyani5152
@thisaransisiyani5152 Жыл бұрын
නමුත් මෙවා හොඳ love couple වලට තමා ඉතින් අපි වගේ single අයට නෙමේ 🥴😇👧💔
@dasunchanaka9087
@dasunchanaka9087 Жыл бұрын
Nice try 😂😂
@user-yb3cq8zw9x
@user-yb3cq8zw9x Ай бұрын
🤔🤔🤔
@thilininadeeka7998
@thilininadeeka7998 Жыл бұрын
හරිම කැමති ගිතයක් මම
@sanjiwahettihandi1505
@sanjiwahettihandi1505 Жыл бұрын
හරි ලස්සන සින්දුවක් 😊🎶🎼
@niluga7525
@niluga7525 Жыл бұрын
හිනාව ඔය මුහුණේ...හිත හිරිවට්ටයි රහසේ.එන්නද ලගට ඔබේ ..නැවතී ඉන්නට පහසේ...මැරැනත් ඔබෙ තුරැලේ ..මට ඇති සංසාරේ...ඔයා මගේ කියලා දැනුණා මට "මැණික ඔයාටයි මේ ...ආදරේයි ගොඩාක් 💜️💜️💜️ හැමදාමත් එක වගෙම.
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි රහසේ........ එන්නද ලගට ඔබේ නැවතී ඉන්නට පහසේ.......මගෙ පපුවෙ රස්නෙ දැනී...... ආවෝතින් ඇති ආයේ........ මැරුනත් ඔබෙ තුරුලේ ...... මට ඇති සංසාරේ ....... ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️🥺
@LiSa_BoZa
@LiSa_BoZa 3 ай бұрын
ලස්සන ආදරයක් ලබන්න පින තිබුනට ඒක පරිස්සම් කරගන්න බැරි තරම් මම පවු කාරයෙක් වුනේ ඇයි දෙයියනේ 😖💔😭
@shanikaranathunga2249
@shanikaranathunga2249 2 ай бұрын
@wasanakumari1024
@wasanakumari1024 Жыл бұрын
කොච්චර ලස්සන කට්ටිය මගෙ ලඟට ආවත් පළවෙනි තැන ඔයාට විතරමයි රත්තරන්,ඔව් ඔයාට විතරමයි වස්තුව. මගේ ජීවිතය, ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.සත්තයි මැණික. ආදරෙයි හැමදාම ලැබුණත් නොලැබුණත් .A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
ජය වේවා දෙන්නාටම... හොදින් ජිවිතේ ගෙනෙයන්න ... ලැබෙන්න ඔනි .... දෙනෙත් අල්මේදා ❤️🥺
@wasanakumari1024
@wasanakumari1024 Жыл бұрын
@@denethalmedaofficial 💗💗💗
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
@@wasanakumari1024 mge aluth sinduwa ahamuda
@ranjithupul6964
@ranjithupul6964 Жыл бұрын
ඇයි මාව දාලා ගියෙ අදටවත් මම දන්නේ නෑ ,මගෙ පපුවෙ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ ,එදා වගේම අදත් මම ඔයාට ආදරෙයි ගොඩාක් ,අයිතියක් කියන්නත් බෑ,ඒත් ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ
@sutinmatin6433
@sutinmatin6433 5 ай бұрын
සමාවෙන්න
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
🙏🙏🙏
@shanikaranathunga2249
@shanikaranathunga2249 2 ай бұрын
😢
@keerthinew3290
@keerthinew3290 19 күн бұрын
AhhfayrajfFck❤
@nayomiharshika7665
@nayomiharshika7665 Жыл бұрын
සින්දුව ඇහුනේ අහම්බෙන් සින්දුව උවමනාවෙන් ඇහුවා හරිම ලස්සනයි ❤️❤️❤️💛💛💛💜💜💜💚💚💚♥️😍
@APSARASEWWANDI-kn5wt
@APSARASEWWANDI-kn5wt 29 күн бұрын
Meka ahana හැමෝගෙම adara kata සාර්ථක wewaa ❤️
@Miraculous_123.forever
@Miraculous_123.forever 10 ай бұрын
❤ඒ කටහඩවල් දෙක භාවනාවක්....❤❤❤
@kumudunisakalasooriya1126
@kumudunisakalasooriya1126 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌
@ravimanaram8319
@ravimanaram8319 Жыл бұрын
ලස්සනයි 😘❤️❤️
@lalithrajamanthri6828
@lalithrajamanthri6828 Жыл бұрын
ඔයා mage කියලා දැනුණා mata මැණිකේ ❤️❤️
@sureshSamaraweera-my9xx
@sureshSamaraweera-my9xx 7 күн бұрын
මේ සිංදුව ඇහෙනකොටම කොරියාව තමයි මතක් වෙන්නේ.☺️🥺🥺🥺 කොහොම හරි කොරියාවට යනවාමයි☺️🥺🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
විෂුවල් එකත් ගීතයත් හරිම ලස්සනයි ..🌹
@lahirujagoda1562
@lahirujagoda1562 9 ай бұрын
jk799o
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤
@mr.654
@mr.654 3 жыл бұрын
ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️ හරිම ලස්සනයි සිංදුව අපේ පැත්තටත් එන්න
@lovershanilovepriyadarshan8402
@lovershanilovepriyadarshan8402 2 жыл бұрын
Lasnae ravr akk
@nafthalineshuki1431
@nafthalineshuki1431 Жыл бұрын
💓💓
@senuriimasha7603
@senuriimasha7603 2 жыл бұрын
තාමත් ආසම සින්දුව❤
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Attda
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏❤️❤️❤️
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
වාසනාවන් !!!!💐තාත්තගේ නම ගෙනියන වටිනා පින්වත් දරුවෙක් 😊👍👌❤💎 May god bless you පුතා❤ 🙏
@stylishs.w
@stylishs.w Жыл бұрын
ආදරේ කියන්නේම මූන මතක් උනත් ඒ දැනේන හැගීමට ...ඔනී වෙලාවක් යනකන් ඒ ගැනම හිතන්න පුළුවන් හැගීමක්... පනම තමා.... ඒක. මැරුනත් ඒ හැගීමම තමා........💓😔
@malshadulmini6507
@malshadulmini6507 Жыл бұрын
True 😢❤
@yamunaanuradhi9672
@yamunaanuradhi9672 Жыл бұрын
කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නෑ ❤❤ ගොඩක් අාදරෙයි ❤❤
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
Same for me❤
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤❤
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
ධනාත්මක සින්දු...🥰🥰🥰
@slstarsboy1568
@slstarsboy1568 Жыл бұрын
ලස්සන සින්දුවක් ගොඩක් අදරෙයි😍😍😍😍
@dmairangani2106
@dmairangani2106 Жыл бұрын
Ishara akki oyaage katahada Lassanai......thank you..😊😊😚😚😚😙😙🤗💗💗💖💖💖💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❣💌
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
Hi
@piyadarshanisenavirathna7194
@piyadarshanisenavirathna7194 Жыл бұрын
මම හැමදාම අහනවා දවසට දෙතුන් වතාවක්‌ ❤️❤️❤️❤️❤️❤️
@user-mk8sx4ir8t
@user-mk8sx4ir8t 11 ай бұрын
ලස්සනයි සිංදුව හැමදාම ඇහුවත් එපා වේන්නෑ
@kworld3826
@kworld3826 2 жыл бұрын
හරිම ලස්සනයි. අපේ අයද රඟපාන්නෙ..
@gayanthidilrukshi5813
@gayanthidilrukshi5813 Жыл бұрын
Marunath oba thurule mta athi sansare❤❤❤❤❤❤❤❤❤
@AchalaniRumena-er2wp
@AchalaniRumena-er2wp 4 ай бұрын
Patta lassana song ekak asai adarei
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අඩෝ මේවනේ සිංදු ❤
@sewmininihara9553
@sewmininihara9553 2 жыл бұрын
හරිම ලස්සනයි 😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😊😊
@s.hsuniljayaweeras.hsunilj8659
@s.hsuniljayaweeras.hsunilj8659 10 ай бұрын
Eththatama es dekta kadulu awa, lassana song ekak
@ridmamethsara7600
@ridmamethsara7600 2 жыл бұрын
Harima lassanai.mama godaaak asai.a wage adarayak thiyenawanam lokema unath dinanna puluwan
@gmpgdsandamali6276
@gmpgdsandamali6276 2 жыл бұрын
මින් මතු මගේ පපුවේ හරිම ලස්සනයි කටහඬ මං ආසම නිලිය සහ නලුවා ගොඩක් ලස්සනයි තව විසුවල් එක
@fiberf598
@fiberf598 Жыл бұрын
Kawd e Actor
@ManojManoj-gc6nv
@ManojManoj-gc6nv Жыл бұрын
අහන් ඉන්න ආස සිංදුවක් ❤️
@user-py5bm1kd7c
@user-py5bm1kd7c Жыл бұрын
එයාගේ ආසම සිංදුව.....❤️ මැණික ඇහෙනවද මේ....❤🌷💐
@d.s.rowelkapugamage5157
@d.s.rowelkapugamage5157 Жыл бұрын
Godak adare hithenawa
@LasinduNawanjana
@LasinduNawanjana 11 ай бұрын
ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️❤️❤️
@hasiyagaming59
@hasiyagaming59 Жыл бұрын
මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ...ඔඹ විතරයි ඉන්නේ...දන්නවනම් රත්තරනේ... 💔මගේ පපුවේ රස්නේ දැනී...ආවෝතින් ඇති අයේ... මැරුණත් ඔබේ තුරුලේ... මට ඇති සංසාරේ...❤️ දෝණි මම ඔයාට පනවගේ ආදරෙයි මං (🥰 H+K ❤️)
@ORromiyo
@ORromiyo Жыл бұрын
අම්මෝ ඒ ලවු එක💖😘
@user-jo7ty5su6d
@user-jo7ty5su6d 3 ай бұрын
එයාගේ හිනාව ලස්සනයි ❤
@HopefulBakedBread-yx4vv
@HopefulBakedBread-yx4vv Ай бұрын
Godak ahenava adarei hamadamth❤❤🎉😊
@kante2681
@kante2681 3 жыл бұрын
හිත ඇතුලේ තියන සිනි ඇත්ත ම ඇත්තයි පණ සී.... ❤️❣️❤️
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤😂
@babylife-sachii
@babylife-sachii 2 жыл бұрын
කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න හිතෙන සින්දුවක්🥰❤️🥰I LOVE SONG 🥰
@dmnrdjbroo4573
@dmnrdjbroo4573 Жыл бұрын
❤❤ ලස්සනයි.😁😁😊😊❤❤සින්දුව 😊😊❤❤
@JayaFdo-zw8ij
@JayaFdo-zw8ij 13 күн бұрын
හැමදාම මේ සින්දු අහන අය මේ කොනට ❤❤❤
@wasanakalhari7937
@wasanakalhari7937 Жыл бұрын
මම අාසම සිංදුව 😍❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
නම ලස්සනයි
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤
@ruvinihettiarachchi5620
@ruvinihettiarachchi5620 Жыл бұрын
Wooow soo beautiful song❤❤❤ සිය පාරක් විතර අහුව❤❤
@nirmal7273
@nirmal7273 Жыл бұрын
දැහැම්පන්සරා🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸👍👍👍👍👍🍓🍓🍓🍓
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 9 ай бұрын
කි පාරක් ඇහුවද ❤❤ලස්සනයි
@sarath9999
@sarath9999 4 ай бұрын
හිත ඇතුලේ තියෙන සෙනේ ඇත්ත ම ඇත්ත යි පණ සේ...
@naveenrathnayaka8585
@naveenrathnayaka8585 Жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ
@laba9647
@laba9647 Жыл бұрын
Ko me song ekata asa aya👍
@sisirakumara7630
@sisirakumara7630 Жыл бұрын
Adareyi mage manikaaa hamadamath godaaaariyak ♥️♥️♥️♥️♥️♥️♥️
@crezygril48
@crezygril48 11 ай бұрын
මිස්ගෙ කටහඩ ❤️🤗 ලස්සනයි ගොඩක්
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
සස්නයී😍❤😍
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 жыл бұрын
Wou super song @vishuval ekak brother @sis ❤️❤️❤️
@nadeeshachamali9691
@nadeeshachamali9691 2 жыл бұрын
Hi😊😊😊😊😊
@nadeeshachamali9691
@nadeeshachamali9691 2 жыл бұрын
👍👍👍
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 жыл бұрын
@@nadeeshachamali9691 hii ☺️☺️😊
@nishansanjeewa2962
@nishansanjeewa2962 Жыл бұрын
පට්ටම් සුපිරි
@nuwanpriyadarshana8963
@nuwanpriyadarshana8963 Жыл бұрын
හරිම ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️
@ravinduchanuka3109
@ravinduchanuka3109 2 жыл бұрын
Adatath asawen ahanawa beutiful song ❤️❤️😘😘😘
@hasithasanjiwa7867
@hasithasanjiwa7867 Жыл бұрын
ගොඩාක් ලස්සනයි
@user-fp5iq5ds8m
@user-fp5iq5ds8m Жыл бұрын
😘😘😘😘😘 lassssana song ekak thamath ahanava... adarei😘😘🥺🥺🥺🥺
@prasannasandun8805
@prasannasandun8805 Жыл бұрын
ඉශාරා 😍😍😎 Proud of You මචී
@achinikandaudage1850
@achinikandaudage1850 Жыл бұрын
මේ දෙන්න වෙන සිංදු කියන්නෙ නැද්ද කියල මට කියන්නකො, දෙන්නගෙන් කාට හරි කතා කරන්න ඕන , අනේ මේකට reply කරන්න
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤
@rasikaprasad8539
@rasikaprasad8539 Жыл бұрын
කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ ❤️❤️❤️
@WathsalaSewwandi-tz4tk
@WathsalaSewwandi-tz4tk 13 күн бұрын
පරාද ආදරේ දරාන පපුතුරේ ගියේ හිතින් නොවේ හිතේ රිදුම් තියේ... ඉන්න නැවතුම් සොය සොයා වින්ද දුක දන්නෙ නෑ ඔයා ❤ 💌💫😪
@dinithikawshalya3396
@dinithikawshalya3396 Жыл бұрын
ම๬ ආසම සිංදු අත රේ එක ක් ❤️❤️❤️❤️❤️
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
ලස්සනයි sadeesan
@pulindapradeep7964
@pulindapradeep7964 11 ай бұрын
❤ ලස්සනයි❤❤❤❤❤
@dimaljithmadusanka8080
@dimaljithmadusanka8080 2 жыл бұрын
Mewata thamai sindu kiyanne🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤💎💎💎
@ManojManoj-gc6nv
@ManojManoj-gc6nv Жыл бұрын
ලස්සන සිංදුවක්❤️❤️🤗
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
Adana sindu valata vada mekanan maru ❤️❤️❤️❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😁😁
@lakmalipeiris93
@lakmalipeiris93 Жыл бұрын
මැරුණත් ඔබෙි තුරුලේ...මට ඇති සංසාරේ...ආදරෙයි පන...R@L🇦🇪🇦🇪🇦🇪🇦🇪
@ayesamandis2659
@ayesamandis2659 Жыл бұрын
හරිම ලස්සනයි
@chalibeats
@chalibeats Жыл бұрын
💗
@FAWSEYA
@FAWSEYA Жыл бұрын
My fevorit song 😍😍😍❤️❤️❤️
@charithsudarshana7679
@charithsudarshana7679 Жыл бұрын
Patta akke👌👌👌👌👌👌
@shampremadasa9490
@shampremadasa9490 10 ай бұрын
Niyamai puthe idiriyatama yanna.dinen dina diyunuwenna labewa
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 15 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 148 М.
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,8 МЛН
КТО СОЖРАЛ АРБУЗ #cat #pets #топ
0:17
Лайки Like
Рет қаралды 1,3 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:30
7amoda Gaming
Рет қаралды 55 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:30
7amoda Gaming
Рет қаралды 55 МЛН
СДАЧА (смешное видео, приколы, юмор, поржать)
1:00
Натурал Альбертович
Рет қаралды 3,4 МЛН