ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?

  Рет қаралды 22,507

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 174
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇 kzbin.info/www/bejne/qJCWqZipnZmqmZIsi=09DezjzH0zBUv5-W
@virajnanayakkarawasam6397
@virajnanayakkarawasam6397 10 ай бұрын
චින්තනය පුලුල් කරන්න මේ වගෙ සාකච්චා බොහොම වැදගත්
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@padmanfernando3190
@padmanfernando3190 10 ай бұрын
මම කියල කෙනෙක් නැහැ. සත්ව පුද්ගල ආත්ම කියල දෙයක් නෑ කියන එක තමයි ඔබ කියන්න උත්සාහ ගත්තෙ. ඔබේ ඉදිරිපත් කිරීම සතුටු දායක මට්ටමක තිබුණ . මේක තමයි විශ්වයේ තියෙන එකම හා ගැබුරැම ඪර්මතාවය. මේක කෙනෙක් හරියටම දැක්කොත් එයා සෝවාන් වෙනව. ඒ වගේම තමයි මේක සමාඪ්යක් නැතුව දකින්නත් බැහැ. ඒ වගේම තමයි මේක දැක්ක කෙනා දිට්ඨි විශුද්ඪ්හියට පත්වෙනවා. මේක ටිකක් දකින්න අමාරැ දෙයක් . හැබැයි දැක්කොත් දැක්කම තමයි. ඒ මොහොතෙම විශාල භයක් හට ගන්නවා. ඒ නිසා මේ සදහා කල්‍යානමිත්‍ර. ගුරැවරයෙක් ඕන වෙනවා. මේක දකින්න ප්‍රතිපදාවක් තිබෙනවා. 👍
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
මම කියලා කෙනෙක් නෑ කියන එකද අවබෝදවෙන්නේ..හේතූන් නිසා ඒ ඒ මොහොහොතට මම කියන කෙනෙක්(දැනීමක්) ඇතිවෙලා හේතූන් නැති උනාම මම කියන ඒ දැනීම නැතිවෙනවා කියන එකද අවබෝදවෙන්නේ?තව විදියට අහනවනම්,මේ මේ මොහොතේ මොහොතේ ඇතිවෙමින් නැතිවෙමින් යන දැනීම පිලිබද හැදෙමින් නැතිවෙමින් යන වැරදි දෘෂ්ටියද නැතිවෙන්නේ.
@NadunWijesiri-z6j
@NadunWijesiri-z6j 10 ай бұрын
මම හෝ ඕනෑම දෙයක් ඇත යනු එක අන්තයකි.(සාස්වත ද්‍රෘෂ්ටිය) නැත යනු අනිත් අන්තයයි(උචඡේද ද්‍රෘෂ්ටියයි).මේ අන්ත දෙක තුල ද්‍රෘෂ්ටි ගත වීම මෝහයයි. මුලාවට පත් සියලුම දෙනා මමත්වය කරගහගෙන මේ අන්ත දෙක තුල දෝලනය වෙමින් දුකට පත් වෙමින් නිදහස නිවීම සැනසීම ලඟාකර ගත නොහැකිව දුකින්ම දිවි ගෙවන අතර මෙය හරියටම දැක දැන අවබෝධ කරගත් අය නිදහස නිවීම සැනසීම උදාකර ගනී.
@padmanfernando3190
@padmanfernando3190 10 ай бұрын
මම ඇති වීමට හේතුවන්නේ රූපයේ මම ඇත, මම රූපවත්ය, රූපය මට අයත්ය, යන වැරදි දිට්ඨිය නොහොත් පුද්ගලයා මත හටගන්නා මිච්ජා දිට්ඨියයි. මේ හේතුවෙන් සත්වයා නිරන්තරයෙන්ම තමා කියා කෙනෙකු තමාට අයත් සිරුර තුළින් සොයමින් සිටියි .මෙසේ සැබවින් නැති දෙයක් සොයමින් සිටින ඔහුට සක්කාය දිට්ඨිය ගොඩනැගීම නිසා එය තණ්හාවෙන් උපාදානයවී ඒ තුලින් භවය ගොඩනැගී යයි. ඒ ගොඩනැගීම තුල ඔහුට දැනෙන්නේ තමා කියා කෙනෙක් ඇති බවත් තමා ඇතුළු සියලු දෙනාම සත්ව පුද්ගල ආත්ම බවත්ය. ඒත් ආර්ය ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන යෝගියා ඇත හෝ නැත යන අන්ත දෙකෙන් නිදහස් වී පටිච්චසමුප්පාදය තුළින් මධ්‍යම ප්‍රතිපදාවට බැස ගනියි. මධ්‍යම ප්‍රතිපදාවට බසින යෝගියා නාමපුරූප පරිච්ඡේද ඥානය තුළින් උච්ඡේද දෘෂ්ටියත්, ශාස්වත දෘෂ්ටියත්, යන දෙකම ප්‍රතික්ෂේප කොට තමාගේ සිරුර නාමරූප වශයෙන් දෙකට බෙදා ගනී. මෙතුළින් ඔහු දකින්නේ තමා තුළ කෙනෙකු නැතැයි කියායි. ඔහු මීට හේතු වශයෙන් දකින්නේ පටිච්චසමුප්පාදයයි. හේතු ගැන කතා කරමින් සිටින්නේ මෙය නොදුටු අයයි. කෙනා නැති වූ විට ඊට බලපෑ හේතුද නැතිවී යන බව දකියි.
@thushariekanayake9599
@thushariekanayake9599 10 ай бұрын
නොයෙකුත් .මිත්‍යා මත බුද්ධ ධර්මය ලෙස ප්‍රචාරය වන කාලයක සැබෑ ධර්ම මාර්ගය ඉතා මැනවින් හකූලුවා දැක්වූ ඔබ තුමාට බොහොම පින් . නිවැරැදි ගුරුවරයෙකුගේ උපදෙස් මත නිවැරැදිව භාවනා කර්මස්ථාන වැඩීමෙන් නිවැරැදි ධර්මය අවබෝධ කලහැකි බව ඔබ තුමාගේ ප්‍ර්කාශය තුලින් පැහැදිලි වේ මෙසේ නිවැරැදිව කර්මස්ථාන දිය හැකි ගුරුවරුන් ඉතාමත් අල්ප වන අතර අප්‍රකටය. එවන් වූ ආර්‍ය ගුරුවරයෙකු යටතේ භාවනා කිරීමට තරම් මම වාසනාවන්ත වූ බව නිහතමානීව පවසමි
@chamariperera6172
@chamariperera6172 10 ай бұрын
ඉතාම ගැඹුරු ධර්ම කාරණා ධර්මය සොයන බොහෝ දෙනෙකු වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුවම පැහැදිලි කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම පින් . අද ද ධර්මය ජීවමානව පවතින බවත්, ගැඹුරු ධර්මයක ප්‍රායෝගික උතුමන් අද ද ජීවමානව සිටින බවත් මම ද ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දනිමි. ධර්මය තනිවම අවබෝධ කර ගත හැක්කේ බුදුරජාණන් වහන්සේ නමකට පමණි. අනිත් සියලු දෙනාම ආර්ය ගුරුවරයකු ඇසුරේ කර්මස්ථාන වඩා ප්‍රඥාව අවදි කර ගත යුතුය. ගැඹුරු සමාධි සහ අභිඥා සහිත ප්‍රායෝගික ආර්ය භාවනා ගුරුවරයෙකු ඇසුරේ කර්මස්ථාන ලබාගෙන සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් පමණක් ධර්මය අවබෝධ කරගත හැකි බවත්, පොත්පත් කියවීමෙන් හෝ ධර්මයට සවන් දීමෙන් ලැබෙන දැනුම සහ භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂ අවබෝධය අතර වෙනස අහසට පොළොව මෙන් වන බවත් ධර්මය අවබෝධ කිරීමට උනන්දු වන ඔබ කෙරෙහි කරුණාවෙන් යුතුවම පවසමි. එසේම , එවන් වූ ධර්මයෙහි ප්‍රායෝගික ආර්ය ගුරුවරයෙකු යටතේ කර්මස්ථාන ලබාගෙන භාවනා වැඩීමට මමද භාග්‍යවන්ත වූ බව ද සතුටින් යුතුව පවසමි .
@note3files799
@note3files799 2 ай бұрын
වටින වීඩියෝ එකක් ❤ සමහරු මේක කියනවට කැමති වෙන එකක් නෑ. මේ කරුණු මීට වඩා ගැඹුරට පරණ බෞද්ධ පොත් වල විස්තර කරල තියෙනවා. ❤
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
රැඳී සිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤ Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@kevinbravo1355
@kevinbravo1355 10 ай бұрын
ඔබතුමා ඉතා රසවත්ව මේ වැඩසටහන් මාලාව ඉදිරිපත් කරනවා.. තවත් මෙවැනි රසවත් මෙන්ම අර්ථවත් වැඩසටහන් රාශියක් කිරීමට ඔබ හට යෝධබල් යෝධ ශක්තිය ලැබේවා......
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
🤗❤
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. විද්‍යාවෙන් එහාගිය ප්‍රඥාවෙන් බුදු පියාණන් වදාළ සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මය ක් නොමැති හේතුඵල ධර්මය සත්‍යය යි
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@anomawijekoon-cr5xe
@anomawijekoon-cr5xe 10 ай бұрын
බුද්ධ දේශනාව විදු ඇසින් .දුටු ආකාරයනෙ ප්‍රකාශ කලේ. එයින් පෙන්වන්නේ කර්ම ශක්තියයි.
@aroshandesilva
@aroshandesilva 8 ай бұрын
කර්ම ශක්තිය කියන්නෙ වෙනම මාතෘකාවක්. අපි තුල සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා බුදුහාමුදුරුවො කිව්ව කතාව මහාචාර්ය රංගනාත් සෑහෙන දුරකට ස්වයං අවබෝධයක් ඇතිකරගෙන තියනවා. මේ කියන්නෙ ඒක ගැන. ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.
@chamindajayanath8261
@chamindajayanath8261 10 ай бұрын
මම විතරක් නෙමේ කිසිවක් කියල කිසිවක් නෑ...බුදුදහම තුල මේ ගැන මනාව පැහැදිලි කොට දී තියෙනව....
@virajnanayakkarawasam6397
@virajnanayakkarawasam6397 10 ай бұрын
විද්‍යාවෙන් පෙන්නන්න පුලුවන් හෙතුවක් සහ පලයක් , හේතුව ඒක , ඵලට මේක, බුදු දහමෙ මෙය ඇති කල්හි මෙය වේ (ඉමස්මිං සති ඉදං හෝතී ඒකයි මේකයි කියලා 2ක් ලෝකයෙන් එතෙරවිමක් ලොකයේ කිසිවකින් පෙන්වන්න බැ, වරද විතයි පෙන්වන්න පුලුවන්, මේ කියන්න යන්නේ වේදයේ එන අනාත්මය , ඒ නිසා විද්‍යාව හොයන අය ගලපන්න හදන්න එපා නොතෙරෙන ව නම් විද්‍යාවම කරගෙන ඉන්න. 🙏 ලෝකයට යහපතක් වෙන්න මෙවැනි දේ වැදගත්
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@අනුත්පාද
@අනුත්පාද 10 ай бұрын
ඒක හරි...එකගයි.
@අනුත්පාද
@අනුත්පාද 10 ай бұрын
මෙය ඇති කල් හී මෙය වේ...අදහස....ගැන කියන්න පුලුවන් ද...🌼🙏
@helayaa
@helayaa 10 ай бұрын
True message of Buddhism. Buddhism is near to science.
@Heybrother-24
@Heybrother-24 10 ай бұрын
No, science is closing to buddhism 😊
@nethahinsa3570
@nethahinsa3570 Ай бұрын
ඇත්ත තමයි. මට මම කියන්නේ මමමද කියලා හිතෙන්න අරගෙන අවුරුදු දෙක තුනක් වෙනවා. අන්තිමේදී මටත් හිතුනේ කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නෙ සහ ඉදිරියෙදී ඒ මමත් වෙනස් වෙනවා හරියට ශරීර ස්වභාවය වෙනස් වෙනවා වගේම කියලා. ඉතින් මේක ඇහුවම ඒක තවත් හරියට තේරුම් ගන්න පුළුවන්. බුදු දහමේත් ඔය ගැන පැහැදිළි කිරීම් ඇති මම හිතන්නේ.
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
රැඳී සිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤ Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@KumudiniBandara
@KumudiniBandara 19 күн бұрын
Athi weema, pawatheema, nathi weema
@CharlieJone-b8m
@CharlieJone-b8m 4 ай бұрын
බුදු හාමුදුරුවෝ මෙය මනා ලෙස පැහැදිලි කරා අප ජීවත් වන සම්මත සමාජයෙ මම ඇත නමුත් එතනින් එහාට බුද්ද දර්ශන යේ දී මෙතන මම නැති බවටත් ,දර්මතාවයක් පවතින බවටත් පැහැදිලි කරඇත❤
@yashcity1450
@yashcity1450 2 ай бұрын
❣️
@mindgame1904
@mindgame1904 10 ай бұрын
Try the book:- No Self, No Problem: How Neuropsychology Is Catching Up to Buddhism by Chris Niebauer, (Ph.D)
@peirissd3756
@peirissd3756 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@nipunsathsara9153
@nipunsathsara9153 4 ай бұрын
මම කියලා කෙනෙක් නැති උනත් මම නමින් හදුන්වන කෙනා ඉන්නවා. යමක් ඇල්ලුවම දැනෙනවා. කාලය දැනෙනවා. එ කියන්නේ විනාඩි 10ක treadmill එටක ඇවිද්දම එ ටයිම් එකෙ contraction එක දැනෙනවා.
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
ඔරලෝසුවක් නැතුව සහ කිසිම කිසිම කිසිම දෙයක් නැති හිස් සුදු පාට විශ්වයක ඔයා විතරමක්ම හිටියොත් ඔයාට කාලය, වේගය දැනෙනවද? ඉන්නවා තමයි. ඒත් ඒ කෙනෙක් නෙමෙයි. සහ මේක කිසිම සද්දයක් නැති, කිසිම වර්ණයක් නැති විශ්වයක්. බයත් හිතෙනවා 😂😂😂
@ArunaNamal
@ArunaNamal 2 ай бұрын
අපි ජීවත් වෙන්නේ සිමියුලේශන් එකකද
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව්. ඒ වගේම අතීතය වර්තමානය අනාගතය කියලා දෙයක් නෑ. සියලුම දේ මේ මොහොතේ එකම වෙලාවක පවතිනවා.
@rusinthathsara482
@rusinthathsara482 10 ай бұрын
Great Explanation Sir
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@leadthushan3916
@leadthushan3916 10 ай бұрын
Sir harima lassanata kuthuhale awissena widihta kynne. Iwara wenkmma ahan inn hithenwa❤❤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@SLCreater-t3i
@SLCreater-t3i 12 күн бұрын
Wery well content 💯❤
@VidusaraOnline
@VidusaraOnline 12 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@SLCreater-t3i
@SLCreater-t3i 12 күн бұрын
@@VidusaraOnline video ඔක්කොම 90% ම් බැලුවා👍👍
@Astrogregary
@Astrogregary 6 ай бұрын
Change of universal energy.
@samikaekanayake6051
@samikaekanayake6051 10 ай бұрын
බුදුහිමි ත්‍රිපිටක ධර්මය තුළ දේශනාකරල තියනවනෙ..මමය මාගේය කියල මොකුත් නෑ කියල.මිනිසා ඉන්නෙ මිත්‍යාවක කියල..ආයතන 6 ගැන කියල තියෙන දේශනා බලන්න.ඇසත් ඇහෙන් දකින රූප එනිසා හටගන්න සිතුවිලිත් නිසා මම කියල ගන්නවලු.කණ ආදී සෙසු අංග 5 ත් එහෙමයි.අඨ්ඨික සංඥා භාවනාව හෝ ආනපාන සති (හුස්ම ඇතුලට එන යන එකට පමණක් අවදානය දීමෙන්) මමය කියන හැගීම බිදී යනබව බුදුහිමි දේශනාකොට ඇත
@thilakgunaratne3328
@thilakgunaratne3328 10 ай бұрын
ඒ උනාට මහාචාර්ය රංගනාත් තමයි ඔක්කොම දන්නෙ. ඛුදුහාමුදුරුවන්ටත් නාමරූප ගැන කියල දීල තියෙන්නෙ මහාචාර්ය රංගනාත්ලු...
@Kasunshan-j3t
@Kasunshan-j3t 3 ай бұрын
Theruwan saranai
@Aiassistant1002
@Aiassistant1002 10 ай бұрын
බුදුරජාණන් වහන්සේ අදට අවුරුදු 2600 කට කලින් ඔය විද්‍යඤ්ඤයොන්ට වඩා පැහැදිලිව ඔය ගැන කිව්වෙ.නමුත් මිනිස්සු දුවන්නෙ ආත්මය පස්සෙ😢
@Bhanuka-n7r
@Bhanuka-n7r 10 ай бұрын
අනිත්‍ය දුක්ඛ අනාත්ම බුදුන් පැවසුවේ එයයි.මම හෝ ආත්මයක් කියා දෙයක් නොමැත, සියලු දේ අනිත්‍යයි , වෙනස් වේ . එයයි ශ්‍රේෂ්ඨ බුද්ධ ධර්ශනයේ හරය.
@sujeewaslbux7525
@sujeewaslbux7525 10 ай бұрын
මෙන්න බුද්ධාගන් වහලෙක්.
@Aiassistant1002
@Aiassistant1002 10 ай бұрын
@@sujeewaslbux7525 ඔව් වහලෙක් ❤තමයි
@suwanipharmacy7579
@suwanipharmacy7579 9 ай бұрын
​@@sujeewaslbux7525 ඔයාලා වගේ අයව ගනන් ගන්නේ නෑ මචං කවුරුත්.බොරුවට තප්පුලන්න එපා තේරුමක් නෑ.😅
@CaneCorso-ws4rj
@CaneCorso-ws4rj 8 ай бұрын
පල්ලි වහලෙක් රිප්ලයි කරලා. 😂
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 10 ай бұрын
Great
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@TharangaSampath-ij2pv
@TharangaSampath-ij2pv 8 ай бұрын
Sir aththatama kauda supiri sir,sirge wisthara wada satahanak karanna,api kamathiyi danaganna?
@DasunDarshana-b3w
@DasunDarshana-b3w 8 ай бұрын
Buddhism and Science pilibadawa video ekak oni
@nirukshanfernando5482
@nirukshanfernando5482 2 ай бұрын
මට හිතුනු දෙයක් මෙක....හුඟකාලේකට කලින්🙄 මොලේ කියන්නේ වෙනම ජිවියෙක් අපිව කන්ට්‍රොල් කරන....
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
මොළය නෙමෙයි ඔයා කියන්නෙ මනස. ඔව් ඒක වෙන්න ගොඩක් ඉඩතියෙනවා. සිමියුලේෂන් තියරි. ඒ වගේම යටි හිතට අපිට පණිවිඩ දෙන ක්‍රමය අපිව පාලනය කරන අය කරනවා වෙන්න පුළුවන්
@nirukshanfernando5482
@nirukshanfernando5482 2 ай бұрын
@MediaLifeSL ඔව් මනස නිවැරදි කිරිමක්...ඔව් එක එහෙම වෙන්ඩ පුළුවන්...
@malindumihisara09
@malindumihisara09 10 ай бұрын
වැඩේ හොඳයි ❤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
බොහොම ස්තූතියි 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@manojperera7116
@manojperera7116 9 ай бұрын
නියම වීඩියෝ එකක්
@akashhera
@akashhera 10 ай бұрын
Wow❤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@lakruwanisuru4831
@lakruwanisuru4831 9 ай бұрын
❤This is very important and interesting video!
@VidusaraOnline
@VidusaraOnline 9 ай бұрын
🤗❤
@chandraperera9151
@chandraperera9151 3 ай бұрын
👌👌👌
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@evopowerbomb3862
@evopowerbomb3862 8 ай бұрын
විදුසර එකෙ science watch විතරක් බලනමම 👉👈
@amilashirantha8004
@amilashirantha8004 8 ай бұрын
Can you make a video of *how Buddhism is far ahead of Abrahamic religions* and *that even science is proving Buddhism* and *what science is trying to show today was taught more than 2,500 years ago by Lord Buddha* ?
@dorakumburaekanayake9099
@dorakumburaekanayake9099 9 ай бұрын
Sakkaya dittiya Nisal mama oba innawa. Sansaraya geniyanne Gathi podiya. Siyalu sathwayo unmattakai . Budurajanan wahansege pehedili kireema eyai. Dharmaya ahanna. Utthsraya obata lebei.
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
අපි ඕක මෙහෙමත් හිතමුකෝ...මම කියන අදහස සෑම වෙලාවෙම ඇතිවෙන්නේ කෙනෙක් තමාත් භාහිරයත් අතර සිදුවෙන ගනුදෙනුව නිසයි.වෙනත් විදියකට කියනවනම් අපේ ඉන්ද්‍රියන් වලින් අපි භාහිරයත් එක්ක වෙන ගනුදෙනුවේදී 'මම' කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට දැනෙනවා.ඒ දැනීමට තමා අපි ඔය 'සිත/මම/මතකය' කියලා කියන්නේ.මේ දැනීම ඒ ඒ වෙලාවට ඇතිවෙලා නැතිවෙනවා.හැබැයි මේ ගනිදෙනුව පට්ට වේගෙයකින් වෙන නිසා සාමාන්‍යයෙන් අල්ලගන්න අමාරුවෙනවා.ඒක අල්ලගන්න තියෙන ටෝච් එකක් තියෙනවා 'සිහිය' කියලා.ඒ ටෝච් එක ගහලා පුරුදු වුනාම මේ වැඩේ අල්ලගන්න පුලුවන්.හැබැයි මේ ටෝච් එක වෙන ටෝච් වගේ එලියට ඇල්ලුවට පේන්නේ නෑ.ඒක මම කියලා දැනෙන කෙනා තුලට අල්ලලා බලන්න ඕනේ.
@nandasenapitiye9664
@nandasenapitiye9664 8 ай бұрын
Suwapathweva
@asokaranji
@asokaranji 9 ай бұрын
කරුණාකර හොයල දැනුවත් වෙන්න. බුදු දහමේ ඕක වඩාත් හොඳින් විස්තර කරල තියෙන්නේ. තව දෙයක්, බුදු දහම තර්ක ඥානය භාවිතා කරල අවබෝධ කරගත හැකි දෙයක් නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක යන්න තියෙන මාර්ගයක්. පිලිපැදල අවබෝධ කරගත යුතු අත්විඳල අවබෝධ කරගත යුතු දෙයක්
@prasadlakmal6742
@prasadlakmal6742 2 ай бұрын
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ බුද්දාගේ ගුද මාර්ගයටද😂😂😂
@shiranthibandara33
@shiranthibandara33 10 ай бұрын
Non of us can't understand because of avidya and thanha
@WITHMYKIDZ
@WITHMYKIDZ 9 ай бұрын
Prof:චරන් රංගනාත් කියන සියල්ල 100% නිවැරිදියි කියන්න ඔබට තිබෙන පදනම කුමක්ද?
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
කොහෙත්ම නිවැරදි නෑ
@chanikahansi
@chanikahansi 10 ай бұрын
Godk wtinw. Thawath me wge videos genna❤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@KavindaJayawardhane-en7cf
@KavindaJayawardhane-en7cf 2 ай бұрын
මේ චැනල් එකේ විශේශත්වය තමයි ඇස් වහගෙන උනත් කියන දේවල් අහන් ඉන්න පුලුවන්. චිත්ත රූප මැවෙනවා ඔබතුමා කතා කරන විදිහට
@warunakamalawansha
@warunakamalawansha 10 ай бұрын
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@Umathu_lowa
@Umathu_lowa 9 ай бұрын
මතකයන් සමග වෙනස්වන අනන්‍යතාවයක් සහිත පුද්ගලයෙක් නැත්ද හරියට නිතරම වතුරේ ස්වභාවය වෙනස් උනත් සාගරය කියල දෙයක් තියෙනව වගේ
@varunadharmaratna6074
@varunadharmaratna6074 9 ай бұрын
This is a good presentation, and thank you. But what you explained today was preached by Lord Buddha 2,500 years ago. In general, what Westerners present as novel ideas, say, in psychology, astronomy, economics, chemistry, physics, biology, etc., were actually explained in greater depth by Lord Buddha. No one can deny this.
@Praveen.1gaming
@Praveen.1gaming 10 ай бұрын
❤❤❤❤
@panapagefernando8055
@panapagefernando8055 9 ай бұрын
සාකච්චාවනම් හොදයි.. ඒත් ඔය කියන විද්‍යාඣ්ඣයා ඕක හොයා ගන්න කලින් අවු 2500කටත් උඩදි අප මහා බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කලේ... ඕක තේරුම ගන්න බැරි කෙනෙක් මේ ලංකාවෙ බෞද්ධයෙක් වෙන්න බෑ.... මං හිතන්නෙ ඔබතුමාගෙ කතාව තව ඉවර නෑ...
@TinaWijayarathne
@TinaWijayarathne 2 ай бұрын
අය්​යේ, සමාන්තර ​ලෝක වලින් ආපු අය ගැන විඩි​යෝ එකක් ඕ​නේ....
@tharindumonarawila3042
@tharindumonarawila3042 10 ай бұрын
Ammata Siri .....
@devch1094
@devch1094 10 ай бұрын
vidusara thawama thiyanawa needa?
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
ඔබ ඉස්සර විදුසර පාඨකයෙක් වගේ. ඔව් විදුසර වෙළෙඳපොළට සතියක් හැර සතියක් වෙළෙඳපොළට නිකුත් කරනු ලබනවා.
@pathumsameera9630
@pathumsameera9630 9 ай бұрын
mamathwaya
@MathakaCinematic
@MathakaCinematic 10 ай бұрын
අපි ජීවිත simulation එකක character විදිහට..එච්චරයි ...අපි හැමෝටම task එකක් තියෙනවා.මේකේ algorithm එකක් තියෙනවා...ඒක හැදිලා තියෙන්නේ logic gates වලින්..කර්ම පලය කියන්නේ ඒකේ result එක.මේ අපි එවලා තියෙන task එක ඉවර උනාම අපිට යන්න ක්‍රමයක් මේකේ crater හෙවත් නිර්මාපක හදලා තියෙනවා.පෙනෙන සියලු දේ illusion එකක්.😂
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 10 ай бұрын
මට dr කෙනෙක් ඔය සම්බන්ධව කිව්වා. හැබැයි ඔච්චර පැහැදිලි කළේ නෑ . ඒක එහෙම පැහැදිලි කරන්න තරම් එයාට දැනුමත් තිබ්බද දන්නෙත් නෑ. කොහොම උනත් මම ඔය ගැන දිගින් දිගටම හිතුවාම මට ඕහොම වෙන්න ඇති කියලා නිකමට හිතුනා
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@randomviews1376
@randomviews1376 10 ай бұрын
kzbin.info/www/bejne/aqLNgpmejsd2bcksi=IjXarZ1aPtPChds5
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? | ළඟදී ආව අලුත්ම ආරංචිය දන්නවා ද? kzbin.info/www/bejne/pJPUo6CLhbyXlaM
@ashan725
@ashan725 10 ай бұрын
me siddiyta ona tharama example tiyenawa samaje , podi kale ahinsakawa hitapu lamai loku unama paathala naayakayo wena ewa , hoda pirimi wage inna aya gahanu assraya nisa gahanu wage hithana pathana ewa ... me okkma wenne samaja assrayat thamanta labena athdakeem mathakat ekka thamange ananya thawaya wenas wenawa ... me loke fixed minissu na ona welawaka wenas wenna puluwan minissu inne , godak minissu thamange wenas weema wahagena loketa eka annyathawayakut attama thawa annaya thawakeut dagena inne
@kdn8812
@kdn8812 10 ай бұрын
මේ වීඩියෝ එක තේරෙන්නේ නෑ ගොඩක් අයට හෙන ගැඹුරුයි
@royanthony4646
@royanthony4646 8 ай бұрын
හැමෝටම කියන්න එපා‍, ඔයා එ තත්ත්වයන්ට ඇවිත් නෑ..
@nandasenapitiye9664
@nandasenapitiye9664 10 ай бұрын
Siyalusathwayo suwapathweva
@surangawelihena
@surangawelihena 7 ай бұрын
Budu hamuduruwo me dewal meta wada prayogikawa desana karala thiyenawa neda,,? hodata hoyala balanna,, adatath budun eda kiwwa dewal me nuthana vidyawe oppu wela thiyenawa neda? budun me dewal kiwe eda,me dan inna eka eka suddonta issella, oba thuma kiyana oya mahacharaya warayath budun deshana karapu deka deyak thamai kiyanne,atha ekai
@nipunawijesinghe5845
@nipunawijesinghe5845 10 ай бұрын
🖤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
@karunarathnalahiru6903
@karunarathnalahiru6903 10 ай бұрын
මතකය කියන්නෙත් වර්ථමානයේ ඇති වෙන සිතුවිල්ලක් විතරයි. දැන් මට සිතුවිල්ලක් එනවා මම ඇමරිකාවේ ජනාධිපති කියලා. ඒක සිතුවිල්ලක්. ඒක එහෙමයි කියලා සිතුවිලි මවලත් පෙන්නනවා. ඒක ඇත්තක් කරන් ජීවත් වෙනවා. අංගොඩ ඉන්න උන්මත්තකයෙකුත් හිතන් ඉන්නවා පොර දිසාපති කියලා. ඒකත් සිතුවිල්ලක් විතරයි. එකේයි මතකයෙයි වෙනසක් නෑ. සිතුවිල්ලට අනුව ලෝකය ප්‍රක්ෂේපනය වෙනවා. Schizophrenia වගේ. ඒකෙයි සැබෑ ලෝකයෙයි වෙනසක් නෑ. පිස්සා හිතන් ඉන්නවා ඌ දකින ලෝකය ඇත්ත ලෝකය බොරුවක් කියලා. මිනිස්සු හිතන් ඉන්නවා දකින ලෝකය ඇත්තක් පිස්සා දකින්නේ මායාවක් කියලා. බලද්දී සබ්බේ පෘතග්ජනා උම්මත්තකා තමයි. එක එක කෙනා ඒ ඒ හීන ලෝක ඇත්ත කියලා හිතන් ජීවත් වෙනවා.
@karunarathnalahiru6903
@karunarathnalahiru6903 10 ай бұрын
kzbin.info/www/bejne/eH-cnYiZj5enrqssi=2ZJc898XLOIsZ9H9
@karunarathnalahiru6903
@karunarathnalahiru6903 10 ай бұрын
කාලය අවකාශයේ මායාව kzbin.info/www/bejne/eH-cnYiZj5enrqssi=2ZJc898XLOIsZ9H9
@royanthony4646
@royanthony4646 8 ай бұрын
අපේ මුළු ජීවිතයම මිලි තත්පර ගනන් වලින් අතීතයට එකතු වෙනවා..ඒ හැම මිලි තත්පරයට වෙච්ච දේවල් ඔක්කොම ආවර්ජනය වෙන්නෙ නෑ..ඇයි ඒ..?
@rupasiriperera8085
@rupasiriperera8085 10 ай бұрын
ජීවිතය චිත්‍රපටියකි, අපි දක්ෂ නළුවෝ වෙමු! විඥානය නැමති මායාකරුවාගේ ඇස්බැන්දුම් වලට තවදුරටත් රැවටෙමුද?😊
@Samarakoon89
@Samarakoon89 4 ай бұрын
Ayyoo uncle rangaathta kalin oya deal buduhamuuwo kiyala thiyenawa oya nikam ninden ehrala wage😂😂😂😂
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස | The Dyatlov Pass Incident kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 10 ай бұрын
ඔය මහාචාර්ය වරයා තවම හෝඩියේ අපි Phd කරලත් ඉවරයි. අපි බුද්ධාගමේ. ( විදර්ශණා භාවනාව වඩන්න එතකොට මම කියලා කෙනෙක් නැති බව වැටහෙන්න පටංගනී)
@eishithapasinducreations
@eishithapasinducreations 6 ай бұрын
බුදු දහම කියන්නෙත් මේක තමයි සියල්ල අනිත්‍යයි මම නොවෙමි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි.
@GayanKrishnamurti
@GayanKrishnamurti 10 ай бұрын
ක්‍රිෂ්ණමූර්ති දර්ශනය කියවන්න
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
හා
@VidusaraOnline
@VidusaraOnline 9 ай бұрын
රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzbin.info/www/bejne/hqDHoH-fYpt1bJo
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
මේ කාරණාව ගැන හ රි හැ ටි ම මෑ වැටහිම සම්මා දිට්ඨිය ලැබි්ම හෙ ව ත් සෝ වා න් වි් ම .ය් !!!
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස | ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි ද? kzbin.info/www/bejne/l6fTfHR_hbOVsKM
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
"සොරි කියලත් හිතෙනවා" 😂
@gamagews
@gamagews 10 ай бұрын
ජීව විද්‍යාත්මකව එසේ සිදුවීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි කරලා නැද්ද... මොලය විසින් මම කියන ස්තීර සංකල්පයක් ගොඩ නගාගෙන සිටීමේ අවශ්‍යතාව කුමක්ද,
@jayarathna12345
@jayarathna12345 10 ай бұрын
මිනිස්සු අවිද්‍යාව පස්සෙ යනවා සත්ය බලන්නැතිව කනබොන ආහාරවලින් ඔජස්බවට පත්වෙලා ඒකෙ හොදහරිය ලේ බවට පත්වෙලා නගරවලින් ලේ ගමන්කර හදවතට වැටි ඒරියල් එකක්මෙන් ඇස්දෙකක් හැදිලා ඒ ලේ සනයක් පාසා වැටෙන වැටෙන ගානෙ මොලෙත් සම්බන්දකරගෙන සිත් පහලවෙනවා එහෙම වෙන්න පුලුවන්ද මායාවක්නෙද
@chandanaprasad5618
@chandanaprasad5618 5 ай бұрын
මගේ උගත් මිත්‍රයා කිව්ව වගේ... මේක මොලේට සමනල් ගැට වැටෙන මාතෘකාවක් . හැබැයි මට හිතෙනව ... අමතක වීම කියන්නෙ, ස්වභාවධර්මයෙන් මනුශ්‍ය වර්ගයාට ලැබුන අමිල ත්‍යාගයක් කියල .
@VidusaraOnline
@VidusaraOnline 4 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ යාලුවන්ටත් බලන්න Share කරමු
@udarakeshan30
@udarakeshan30 9 ай бұрын
Nice 🤍
@VidusaraOnline
@VidusaraOnline 9 ай бұрын
🤗❤
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo පැසිෆික් සයුරේ සැඟව ගිය එමිලියා එයා‍ර්හාර්ට් 🤔
@gaminidayananda41
@gaminidayananda41 10 ай бұрын
Buddothpado nalikawa Wasanta gananaka sita me darsanaya akurin Anura pahadili karanawa
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzbin.info/www/bejne/omSyfHl5i5qAi5Y
@Chaniya-td6kd
@Chaniya-td6kd 2 ай бұрын
Nama nemeid mulin kiynne,😑
@PRAMODEmusic
@PRAMODEmusic 10 ай бұрын
The Real Buddhism
@kprnisanthanimalabesekara6825
@kprnisanthanimalabesekara6825 2 ай бұрын
බුද්ධ දර්ශනයේ අවබොද ලබා ගත්තොත් ඔබගේ ප්‍රශ්නය ට 1:42 උත්තරයක් තිබෙනවා . බුද්ධ දර්ශනය කොපි කරලා ඇල්බට් අයිස්ටයින් වාගේ ව්ද්වතේක් කියා තියෙනවා ,බුද්ධ දර්ශනයේ තිබෙන නාම රූප වලට,ව්ද්වතා කියා තියෙනවා සක්තිය හා වස්තුන් කියලා ,පිලිගත්තාට ප්‍රශ්නයක් නැහැ ..නුමුත් ව්ද්වතා සිතන්නේ ඔහුගේ සොයා ගැනීමක් කියලා , අපේ අයත් ඒක පිලිගන්න මතයේ සිට්න්නේ, නුමුත් අවුරුදු 2600 ප්‍රතම බුදුන් වහන්සේ සොයාගෙන තියෙනවා නාම රූප කියලා .
@Astrogregary
@Astrogregary 2 ай бұрын
No I,........No you.........ONLY CHANGE OF UNIVERSAL ENERGY THERE = Anathma .... concept of budhism.
@chamilasajeewan6031
@chamilasajeewan6031 10 ай бұрын
Mahacharyek allaghene budurajanan vahanse desana karapu darma karunu kiyonava..lajjay
@chamilasajeewan6031
@chamilasajeewan6031 10 ай бұрын
Patavi. Apo Thejo..vayo ghana budda darmayen hoyala ayathana 6 and vigyanaya ganay mahacharyata igena ghanna kiyanna😂
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
අනිච්චා වත සංඛාරා !!!
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 ай бұрын
මතකය කියන්නෙ vingyane මායාව . මෙය නිවරදිව දකින්න නම් සම්පූර්ණයෙන් ම සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න ඕන . ලෝකාර්තයෙන් මම දකින්න තමයි ඔබ කියන මූලික සාදක සත්වයා බාව්තා කරන්නේ. මිනිසාට පමණක් නොවෙයි අනෙකුත් සතුන් ටත් මෙය තියෙනවා . කොහොම නමුත් නිතර වෙනස්වෙන සුලු පවතින්නේ නැති දෙයක් .
@haresheranga
@haresheranga 10 ай бұрын
මම කියන මනුස්සයා නැවත නැවත ඩිෆයින් වෙනව නේද?
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
අප තුළ තියෙන "මම" කියන සංඥාව වෙනස් වෙන්නෙ නෑ. මහාචාර්ය රංගනාත් කියන පරිදි මතකය මගින් අපට "ස්ථාවරත්වය පිළිබඳ මායාවක්" සපයනවා. එතකොට අපිට මම ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙනවා.
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 9 ай бұрын
මහාචාර්ය චරණ් රංගනාත්ම..අමුවට ..පශ්චාත් භාගේ දෙන්න එපා හලෝ... රංගනාතයා ඕවා කියන්න කලින්...අනාත්මය දේශනා කළේ කවුද....ඒ බුදු හාමුදුරුවෝ කියල කෙලින් කියනවා කුහක නොවී...අනික තම උප්පත්තියෙන් බෞද්ධයෙක් වෙන්න ඇතිනේ නේද
@SajithFernando-sw4he
@SajithFernando-sw4he 7 ай бұрын
අලුත් පෞද්ගලිකත්වය දවසින් දවස අලුත් වෙනවා
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 10 ай бұрын
චතුරාර්‍ය සත්‍ය
@asankagunasinghe1955
@asankagunasinghe1955 10 ай бұрын
ඇයි දිව නැමෙන්නෙ නැත්තෙ, මෙක බුද හාමුදුරුවො මේක කිව්ව කියල, සුද්දට කඩෙ යන්න්නෙ
@VidusaraOnline
@VidusaraOnline 8 ай бұрын
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න. GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith kzbin.infowWkH8mXWDyA?feature=share GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva kzbin.info9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8 GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01 kzbin.infojOPS76h3ZYA?feature=share GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02 kzbin.infoBiyQFl1LYxQ?feature=share විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර kzbin.info/www/bejne/iYmQpZaliMaMq5o
@anselmcamilus6881
@anselmcamilus6881 8 ай бұрын
ඔව් අවුරුදු 5000 කට කලින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියෙත් නැහැ ලංකාවෙ කියලා තිබුණෙත් නැහැ,.. අපි ඔක්කොම ආවෙ වෙනත් කියන රටවල් වලින්, එතකොට තිබුණෙ, ඉස්රායෙල්, ඊජිප්තුව පලස්තිනය, මැදපෙරදිග රටවල් එතන තිබුණෙ කුමක්ද..? පැරණි එකම දෙවි පියාණන් ගෙ පරන ගිවිසුමයි අලුත් ගිවිසුමයි ලොකෙ අවුරුදු 10000 පමන පැරණි ආගමික ගමන අනිත් සියල්ලක් මිත්තියාවයි කොපි කරගැනිමයි යක්ෂායා විසින් නිර්මාන කිරිමක් බවට ලොකෙ ජනතාව 100% 99 පිලිගැනිමයි,
@kolithasenanayake8188
@kolithasenanayake8188 8 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣 මොඩයො ඔච්චර නෑ
@CaneCorso-ws4rj
@CaneCorso-ws4rj 8 ай бұрын
😂 අඩෝ වැස්සටවත් ඉස්කොලේ ගියේ නැද්ද? බයිලාබලය ඇරෙන්න වෙන පොත් කියවලම නැද්ද? අපේ රට කොහොමත් ලංකා කියලා නිදහසෙන් පස්සෙ තමයි හදුන්වන්න ගත්තේ.. ඉවුුු මෝඩයා....
@Winterlover-o1o
@Winterlover-o1o 10 ай бұрын
@VidusaraOnline
@VidusaraOnline 10 ай бұрын
🤗❤
@WaruniPerera-n4z
@WaruniPerera-n4z 2 күн бұрын
❤❤❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline Күн бұрын
100K+ Subscribers ඉක්මණටම ගන්න Share කරමු ❤ රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@ajithfernando3400
@ajithfernando3400 10 ай бұрын
👍👍👍👍