Vihangunya Api "විහඟුන්ය අපි" (Official Video) | Dinupa Kodagoda | Nadika Weligodapola | THEEVRA

  Рет қаралды 17,970

Dinupa Kodagoda

Dinupa Kodagoda

Күн бұрын

Vihangunya Api "විහඟුන්ය අපි"
A Musical by THEEVRA
linktr.ee/THEEVRA
WATCH THE TAMIL VERSION: • Paravaigal Naam "பறவைக...
Conceptualization:
Nadika Weligodapola linktr.ee/Nadi...
Dinupa Kodagoda linktr.ee/Dinu...
...::: LYRICS :::...
විහඟුන්ය අපි.. අහස හිමි නැති..
විහඟුන්ය අපි..
සියොත් රෑනක ඉගිලෙන්න තහනම්..
තැලුණු පොඩි වුණු තටු විහිදා
පියඹන්න තතනනා...
විහඟුන්ය අපි.. අහස හිමි නැති
ගී ගයන බස වෙනස්
යදින දෙවියන් වෙනස්
ඇඳුම අබරණ වෙනස්
සිරිත් පැවතුම් වෙනස්..
නමුදු සකියනි විවර කළ හද
ගලන රතු ලේ නෑ වෙනස්
බලන් සකියනි සිනහ කඳුළු ද
සිහින පැතුමන් නෑ වෙනස්
විහඟුන්ය අපි
එකම රෑනේ පියඹන්න තතනනා
පියාසැරියේ වරම ජයගන්ට නැගෙන වුන්
තටු කපන පණ නසන
ඉතිහාස වරනැගුම කියාදෙන්නේ අපට
රෑනේ පියඹා.. නිල් අහස පවරාගන්න..
සුසුම් ලන්න සිනාසෙන්න
නිදහසේ තටු විදාලන්න
නොරිදවා කිසිවෙකුත්
හද පිරී හැඟුමන් පොදී
අහස් තලයට මුදා ලන්න
නොරිදවා කිසිවෙකුත්
සිහින දකිනා විහඟුන්ය අපි
අහස පවරාගන්න.. (විහඟුන්ය අපි)
සුබ සිහින දකිනා.. (විහඟුන්ය අපි)
©️ දිනූපා කෝදාගොඩ
(2022-09-01)
...::: MUSIC PRODUCTION :::...
Lyrics: Dinupa Kodagoda
Tamil Translation: S.Vishvanathan
English Translation: Anasuya Subasinghe
Music Composer & Producer: Nadika Weligodapola
Vocals: Dinupa Kodagoda & Nadika Weligodapola
Violin & Viola: Rukshan Gunawardhana
Cello: Rochana Ramanayake
Guitars & Percussion: Nadika Weligodapola
Recording Studio: THEEVRA Productions
Record Label: THEEVRA Records
...::: VIDEO PRODUCTION :::...
Director: Baratha Gihan Hettiarachchi
Cinematographer: Kularuwan Gamage
Editor: Dilantha Perera
Colouist: Dinindu Jagoda
Photographer: Malaka Weligodapola
Camera Equipment: CONTRAST
Camera Assistant: Ranjith Rupasinghe
Ronin Assistant: Priyan Shanaka
Lighting Equipment: Magic Lantern
Gaffer: Kosala Manoj
Lighting Assistant: W. Chandana
Choreographers: Nadika Weligodapola & Dinupa Kodagoda
Costume Designer: Priyanthi Kodagoda
Dance Studio: Ravibandu-Samanthi Narthanayathanaya
Hashtag Props: Nalin Sampath Karunasena
Artwork Illustrator: Ravindu Fernando
Curated by Nayomi Apsara
Produced by MinorMatters
...::: SPECIAL THANKS :::...
Sarah Arumugam
Mike Gabriel
Sunil Wijesiriwardane
Ravibandu Vidyapathy
Samanthi Vidyapathy
Rangika Jeewantha
Jithendra Vidyapathy
Tilakaratne Weligodapola
Athula Pathirana
Kasun Asanka
Rakitha Perera
Amrritha Vishvanathan
Ratnam
Sangeetha
Krishnakumar
Charitha Kelum
Kalani Dodantenna
Malika Abeykoon
----
#VihangunyaApi #DinupaKodagoda #NadikaWeligodapola #THEEVRA #ParavaigalNaam #MinorMatters #newrelease #musicvideo #musicforchange #love #happiness #StandAgainstRepression #standagainstcorruption #peace #empathy #EveryLifeMatters #humanity #freedom #PowerToThePeople #diversity #NoHateSpeech #StopHateSpeech #ReimaginingSriLanka #aragalaya #PeoplesProtestLK #ArtistsProtest #FreedomStruggleLK #SocialCohesion

Пікірлер: 156
@arunaperera6339
@arunaperera6339 Жыл бұрын
හ්ම්ම්ම්....දරුවනේ මම වයසින් හැට පසුකරපු මිනිහෙක්.... මේ නිර්මාණය මේ නාකියාව හැඬෙව්වා.....ස්තුතියි. කීප් ඉට් අප්. අයි බිලීව් ආර්ට් ඊස් ෆොර් පීප්ල්...රෙස්පෙක්ට් යු ටු ඇන්ඩ් ද කෲ. ලව් යු ඕල්...
@vishday5281
@vishday5281 9 ай бұрын
Maara lassanai....sinduwa...natuma.... wachana....theruma....hamadema....
@බ්රයන්
@බ්රයන් Жыл бұрын
තමන් ඉන්න තැන ඉදන් අරගල කරනව කියන්නෙ මේකට...ආදරෙයි දෙන්නටම...❤️❤️❤️
@chamithharshana290
@chamithharshana290 Ай бұрын
හරිම ලස්සනයි අක්කෙ අයියෙ ඩාන්ස් එක. ❤❤
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
සුබසිහින දකිමු අපි ❤️💐
@shamithd9367
@shamithd9367 Жыл бұрын
මීට වඩා ගැලපෙන ජෝඩුවක් දැක්කොත් අටපට්ටමට කියන්ඩ හොදේ !! සුපිරි
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
පඩත්තර කලා හිපාටුවො ඉහලට යන්න කියල කුනු නිර්මාණ මාකට් කරන කාලෙක....රටක් වෙනස් කරන අර්ථාන්විත මෙවැනි නිර්මාණ තව තවත් බිහිවිය යුතුම කාලයක් ❤️🧭❤️
@bubyravi
@bubyravi Жыл бұрын
Let us decide the order for our nation. The sky above our heads is for everyone. The sun and the moon may play hide and seek but in the fixed sky we spread our wings and flock together like sparrows. Let's fly high and high
@arunalokuge1595
@arunalokuge1595 Жыл бұрын
උඹලගෙ මුනුමුනුව මිහිරියි සරලයි අහිංසකයි උඹලගෙ අත්තටු ශක්තිමත් තනිවම නෙමෙයි, රෑනේ ඉගිලෙන්න ඉපිලෙන උඹල දෙන්නගෙ කැක්කුම උතුම් ❤️ !!
@sure338
@sure338 Жыл бұрын
අඩේ එල බොලව් ❤
@nilwalawishwamali4752
@nilwalawishwamali4752 8 ай бұрын
Adarei dennatama❤
@samadhidissanayake5556
@samadhidissanayake5556 Жыл бұрын
❤️
@MaduShanka96
@MaduShanka96 Жыл бұрын
Patta eka
@furnidynamicvacancies2763
@furnidynamicvacancies2763 Жыл бұрын
ප්‍රජාවම උත්තේජනය කල හැකි රසවින්දනයක් මෙවැනි නිර්මානයන් තුලින් වත් නිදිවැදී සිටින ජාතියක් අවදිකල යුතුය හොද නිර්මානයක් නංගී, මල්ලී. දිනූපා ඔබගේ සරල ජීවිතය තුලින් එන අධ්ෂ්ඨානය කැපකිරීම ඉතාමත් අගය කරමි. ඔබ වැන්නවුන් තව තවත් එකතුවීමෙන් අපි,ඔබ පතන ලස්සන ලෝකය ගොඩ නගමු ❤️❤️❤️❤️
@CharukaDissanayake-rt3fb
@CharukaDissanayake-rt3fb 2 ай бұрын
Art in its purest form ❤️
@ruuthlakshani364
@ruuthlakshani364 Жыл бұрын
කියන්න වචන නෑ.. පුදුමාකාර ආදරෙන් පිරුණු වීඩියෝ එකක් සිංදුවක් ❤❤❤❤
@jayanthawakmullagamage7053
@jayanthawakmullagamage7053 Жыл бұрын
සුබපතනවා ඔබ දෙපලටම🙏
@Jewskie1
@Jewskie1 Жыл бұрын
ඩෝරියන්වාදී සංගීත සංකල්පයක් ලංකාවෙනුත් ඇහුණා එහෙනම්....🖤🖤🖤🖤
@sajithprasantha3559
@sajithprasantha3559 11 ай бұрын
This masterpiece deserves at least 5M views
@hyacinthaudios
@hyacinthaudios 9 ай бұрын
Wow ❤❤❤❤
@surenm3248
@surenm3248 Жыл бұрын
හරිම අර්ථාන්විතයි.මෙවැනි නිර්මාණය දහස් ගණනින් ඔබ දෙපල අතින් නිමවේවා!!! Respected
@-artstudio6391
@-artstudio6391 Жыл бұрын
රෑනේ පියඹා.... නිල් අහස පවරාගන්න.😇 හදවත මෙලෙක් කරන සංගීතය,වචන,මරායි..❤️ අක්කි අයියා & all 🎉️😍👊👌
@NalinaKasmiraWijethunge
@NalinaKasmiraWijethunge Жыл бұрын
This is epic @theevra❤️👏
@DonGihanDevapriya
@DonGihanDevapriya Жыл бұрын
Everything in my mind right now ❤️❤️❤️
@imanshamadhushanka2498
@imanshamadhushanka2498 Жыл бұрын
thank you so much aiya and akka!!❤️❤️
@thanugapabasara6120
@thanugapabasara6120 Жыл бұрын
අමුතුම රසක් , පට්ටම පදරචනයක් , හොදටම ගැලපෙන දෙන්නෙක්
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
නදීක 💚දිනුපා 💟💟
@keshi1228
@keshi1228 Жыл бұрын
Amazing work 🥺❤️
@bimsarahatharasinghe
@bimsarahatharasinghe Жыл бұрын
පා සටහන් නොමැතිව බිඳෙන මාවත් ඇත ගීයක් හඬා වැටේ කටහඬක් නොමැතිව කුරුල්ලෙක් එනතුරු අත්තටු බලා සිටී කවියට නොනැංවූ වචන අතන මෙතන ආලෝකය වැඩි නිසාම නොපෙනෙන එළියකි දිවක් තොලක් නැති නිසාම දියවෙන චොකලට් ද ඇත මත්වෙන්න යදින මිදි පොකුරකි අපේ සියළු ලෝක වල එක් කොනක රටකි පුරවැසියන් නැති. ©️ ජය! ♥️🌹
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
මොකට මෙහෙම සින්දුවක් සමාජගත කරාද මන්දා... නාන වෙලාවටත් අහනවා, කෑම කද්දිත් අහනවා, නිකන් හිටියත් අහනවා, පුදුම motivational ගතියක් දැනෙනවා. ගීතයත් එක්ක කරන act එක නම් මාරයි 😍මේවා තේරුම් ගන්න තරම් මේ රට දැනුමෙන්, රසවින්දනෙන් පොහොසත් නැති එකයි දුක. ❤🔥
@velayudanjayachithra9185
@velayudanjayachithra9185 Жыл бұрын
හරිම අර්ථවත් ගීතයක්. ලස්සනට වීඩියෝ එක හදලා තියෙනව. ඔබ දෙපලගේ සියලු හැකියාවන් සමාජ යහපත උදෙසා පහුගිය කාලය පුරාම කැපකරනවා මාත් දැක්කා. හරිම සතුටුයි. මේ රටේ ප්‍රශ්නවලට ඕනකරන පොදු හඬ පුබුදුවන්න. ජනසමගිය සකේතවත් කරන නිර්මාණ තව තවත් කරන්න.
@glamila9208
@glamila9208 Жыл бұрын
Mamath Dinupa nangige oyi nirbeetha adahaswalata kamathi Kollek...veerathwaya Satan puhunuwen witarak nemey sahajayen sansaren ena ekak...mage hada piri gawrawaya Obata.. ,💐
@Navodaya645
@Navodaya645 11 ай бұрын
පුදුම තරම් ලස්සනයි අර්ථවත් පුදුම වටිනාකමක් ඇති නිර්මාණයක් මෙච්චර කාලෙකට කොහොම හැන්ගිලා තිබ්බද ? ප්‍රශ්නාර්ථයම පිලිතුරක් ❤ keep it up looking forward most amazing things in future from both of you
@dunethchadeera5838
@dunethchadeera5838 Жыл бұрын
Much beautiful creation 🥰🥰😍❤️
@ashwinidavid9346
@ashwinidavid9346 Жыл бұрын
🔥♥️🖤♥️🔥
@maulyeliza7082
@maulyeliza7082 Жыл бұрын
ආදරෙයි ඔයාලට❤️😘
@kavee9961
@kavee9961 9 ай бұрын
❤❤❤
@hansikakalpani5838
@hansikakalpani5838 Жыл бұрын
sir & madam❤
@kolithathenuwera6188
@kolithathenuwera6188 Жыл бұрын
Lassene nirmanayak. Dancing visuals patte😍😍
@redfox_knowledge
@redfox_knowledge Жыл бұрын
❤️‍🔥
@visakajayaweera3382
@visakajayaweera3382 Жыл бұрын
❤❤❤❤❤❤
@jayanthamayadunne
@jayanthamayadunne Жыл бұрын
ලස්සන ගායනාවක්. දිනූපා කවදත් දක්ෂයි. නදීක දිණූපා දෙන්නම එකතුවෙලා අපිට අර්ථයෙන් රසයෙන් පිරුණු ලස්සන ගීතයක් ලබාදුන්නාට ස්තූතියි.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
මාරම කපල් එකක් 👍♥️♥️♥️♥️♥️♥️♥️.
@lakshmichathurani7306
@lakshmichathurani7306 Жыл бұрын
Wowwwww
@Chathurya_Perera
@Chathurya_Perera Жыл бұрын
අපූරුයි
@sanjithasubodha4935
@sanjithasubodha4935 Жыл бұрын
මට හිතෙනවා ලෝක ඉතිහාසේ අපි කියෙව්ව , "නිදහස් කලා නිර්මාණ " කියන දේ ලාංකීය මුල් ගල කියලා 💕❤️keep it up 💕 we are allways with you ❤️
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Lassanai , aratawath api dinamu dinayaka ..oba dedanata suba gamanak....aragalaye sawoma samaga....samma sambudu saranai.
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 Жыл бұрын
ජයවේවා ❤️❤️❤️
@dmudiyanse9646
@dmudiyanse9646 Жыл бұрын
👍👍👍👍👍👍Aragalyata jayaveva ❤❤❤❤❤
@lokkadgr8
@lokkadgr8 Жыл бұрын
brilliant, awesome and stunning
@methulinuhansa9256
@methulinuhansa9256 Жыл бұрын
මාරම ලස්සනයි....😢❤
@ridmasubhanu
@ridmasubhanu Жыл бұрын
අහස පවරා ගන්න😍😍 හරිම ලස්සනයි. සුබ පැතුම් ❤️❤️
@anilwickramarathne
@anilwickramarathne Жыл бұрын
මොකක් හරි විකාර කුනුහරුප සින්දුවක් දැම්මනම් මේ වෙද්දී මිලියන ගනන් විව්ස් මේවගේ දෙයක් අහන්න බලන්න අපේ එඋන්ට පින නෑ අනේ අපොයි අපේ අසන්නෝ ගැන පුදුම දුකක් දැනෙන්නේ 😥😥
@nirmanrathnayaka9515
@nirmanrathnayaka9515 Жыл бұрын
😻😻😻😻🤜👍
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
This is the good example young generation expected.Well done
@KolithaD
@KolithaD Жыл бұрын
Inspirational 😍
@JChamindi25738
@JChamindi25738 Жыл бұрын
💖💖😍
@timrobinson7320
@timrobinson7320 Жыл бұрын
Excellent and well done!
@user-qj3no9xx2s
@user-qj3no9xx2s Жыл бұрын
Over roll super create 👌👌
@anilwickramarathne
@anilwickramarathne Жыл бұрын
දැනටමත් 100පාරක් විතර ඇහුවා පට්ට වැඩක් සුපිරිම කියවීමක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@anilwickramarathne
@anilwickramarathne Жыл бұрын
මට දිරිදීමනාවක් ඔනේ දැන් මේ සින්දුව දවස් 4ක් තිස්සෙ එක දිගට අහනවා පැය ගානක් ♥️♥️♥️ මාරම සෞන්දර්යක් පපුවටම කතාව කියනවා මේ සිංදුවෙන් . උබලා දෙන්නටනම් ජයෙන් ජය කලාව පොශනය කරපන් සහොදරි ,සහොදරයා
@nilanmadhusanka2601
@nilanmadhusanka2601 Жыл бұрын
වාව් මම ආසම දෙන්නෙක්.ඇත්තටම විශිෂ්ට නිර්මානයක්.😍😍😍😍😍😍😍ලොකු අර්තයක් එක්ක. මේ වගේ නිර්මාන කරන්න තවත්. සමාජයේ ඇස් ඇරෙන්න. නිහතමානි චරිත දෙකක්.නිහතමානී ගමනක්. ජය වේවා. ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lekhachamarie7076
@lekhachamarie7076 Жыл бұрын
Soft but strong and deep. Bright future for you and your future. Capable makes the due difference. I am 60.
@maheshikamadhumadavi7449
@maheshikamadhumadavi7449 Жыл бұрын
අදට ඇවැසි නිර්මාණයක් ❤️👏
@chiranthakuruppuarachchi9635
@chiranthakuruppuarachchi9635 Жыл бұрын
'Masterpiece" කට පුරා එහෙම කියන්න පුළුවන් නිකම්ම... ♥ Thank you ඔය දෙන්න තනියම පුංචියට ඇදගෙන විප්ලවයට. ✊❤
@GaMaGe-q6p
@GaMaGe-q6p Жыл бұрын
විප්ලවීය නිර්මාණයක්... 🖤✌✊
@chamathkabodaragama1898
@chamathkabodaragama1898 Жыл бұрын
Wachna enne na meke lssna kiynna.hrima lssni ...lssna concept ekk.adrei ithim🥰😍
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
මේ සින්දුවට උපරිමයක් කරන්න ඕන❤මිනිස්සු අතරට යන්නම ඕන සින්දුවක්🥰
@malathiwijekoon1905
@malathiwijekoon1905 Жыл бұрын
අපේ රටේ අනාගතය ,,නිර්මාණාත්මකයි
@lakmalkothalawala3069
@lakmalkothalawala3069 Жыл бұрын
Excellent brother & sis.. ❤❤🎸🎸🎹🎹😍😍👍👍 ජයවේවා සුබපැතුම්
@_ChapaSiriwardhana_
@_ChapaSiriwardhana_ Жыл бұрын
🖤
@FtV.67
@FtV.67 Жыл бұрын
හරිම අපූරැයි. ජයමැවේවා! ❤
@lasithsasmitha4880
@lasithsasmitha4880 Жыл бұрын
Love you all❤
@donmadhawa
@donmadhawa Жыл бұрын
Feel it ❤️❤️❤️💐
@yakallekankanamgesumanasen641
@yakallekankanamgesumanasen641 Жыл бұрын
Very nice
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Great
@danushkajayaweera7768
@danushkajayaweera7768 Жыл бұрын
නියමයි .... ජය වේවා
@chinthakaekanayaka2966
@chinthakaekanayaka2966 Жыл бұрын
❤❤❤ So Mesmerizing
@dasunweerathunga6501
@dasunweerathunga6501 Жыл бұрын
Superb work! Keep rising 💪
@arundathiofficial478
@arundathiofficial478 Жыл бұрын
I just started to crying after watching this... this is a very precious gift for all of us.. thank you so much for this. This creation will melt all the heart of Sri Lankans... ♥️
@arunalokuge1595
@arunalokuge1595 Жыл бұрын
True, this song make me cry.
@viransusira1000
@viransusira1000 Жыл бұрын
jaya wewa
@djrupasinghe2591
@djrupasinghe2591 Жыл бұрын
අහස පවරා ගන්න ඒ ප්‍රාර්ථනාව අපි ජයගමු. ගීතය හරිම ලස්සනයි. ගායානයත් කියන්න වචන නෑ. දෙවි පිහිටයි පුතේ.
@asankaperera7243
@asankaperera7243 Жыл бұрын
Ammo eka.. wenama rahak guys.. Well-done.. !!
@isharasampath
@isharasampath Жыл бұрын
මේකනම් සුපිරියක් 👏👏👏👍
@kusumariyasinghe7225
@kusumariyasinghe7225 Жыл бұрын
Proud of you all the best!
@kosaliehaputhanthri1573
@kosaliehaputhanthri1573 Жыл бұрын
හරිම ලස්සන නිර්මානයක්.ඔබ ද්‍රෙපොලට මගෙන් සුබපැතුම් !
@samanchaturanga7683
@samanchaturanga7683 Жыл бұрын
Love this ❤
@slcoverfever2806
@slcoverfever2806 Жыл бұрын
😍😍😍Kalekin Ahapu Dekadu lassanama Wedak..Well done Brother & Sister...❤❤
@damachemanex2740
@damachemanex2740 Жыл бұрын
Amazing 👏
@devmigamage6805
@devmigamage6805 Жыл бұрын
Absolutely beautiful ❤ Vocals, the concept and Music !! Everything’s perfect.. Keep it up!
@HornswithNuwan
@HornswithNuwan Жыл бұрын
මරු... ❤ ජයවේවා...
@sirimath5567
@sirimath5567 Жыл бұрын
jayawewa nangi
@pasinduudayanga4092
@pasinduudayanga4092 Жыл бұрын
පියාඹන්න ඕන ❕
@waasanime2335
@waasanime2335 7 күн бұрын
Piyabamu brother 🤘
@shantipregasem2596
@shantipregasem2596 Жыл бұрын
It is touch by professionals from the starting to the end ……..see a huge difference, extremely superb!
@malinduramanayaka5208
@malinduramanayaka5208 Жыл бұрын
Such a beautiful creation. Just wow ❤
@amadhijayasinghe7248
@amadhijayasinghe7248 Жыл бұрын
A timely meaningful song.😍❤️Great concept Akka and Aiya😊💕.keep it up👊👏.much love🌹😘💖
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 Жыл бұрын
හරිම අර්ථවත්,👌 ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම් ආදරණීය සහෝදරී 🙏🙏😍😘😘💜💜🇭🇺🇱🇰
@mohanpathirana7597
@mohanpathirana7597 Жыл бұрын
කලාත්මක නිර්මාණයක් කලොචිත පණිවිඩයක් සමග, අපගේ සුභ පැතුම් !!!!
@kuhathasanthuthishan9544
@kuhathasanthuthishan9544 Жыл бұрын
Amazing...❤️
@maheshisandamali7734
@maheshisandamali7734 Жыл бұрын
👌👌🙏🙏
@T-ily
@T-ily Жыл бұрын
Amazing performance 🖤❤️ great Akki & Ayya 🙌
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
Nimiththak
5:35
Rasitha Weerawickrama - Topic
Рет қаралды 1,1 М.