පළමුවන විජයබාහු | Vijayabahu of Polonnaruwa | Neth fm Unlimited History Sri Lanka 114 - 02

  Рет қаралды 13,853

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 125
@thediamondmind825
@thediamondmind825 2 жыл бұрын
අදින් ඉවර වෙච්චි සතිය මගෙ ජීවිතේ දිගම සතිය ❤️❤️❤️❤️
@thediamondmind825
@thediamondmind825 2 жыл бұрын
Me sathiya itath wada dik wei wage
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
"සොළී රජ තෙමේ මේ සියලු පවත් අසා තියුණු කෝප වසඟ වුයේ මිහිපල්හු අල්වා ගණු කැමැත්තේ වීර්‍ය ඇතිව තෙමේ ම වහා මුහුදු පටුනට අවුත් බොහෝ සෙයින් මහ සෙනගක් ලක්දිවට එවී..." අන්තිමට අධිරාජ්‍යයාටම ඇවිල්ලා වැඩේ බලන්න වෙන තැනකට විජයබාහූ වැඩේ කරා..😂
@ammocolombo8456
@ammocolombo8456 2 жыл бұрын
අදත් සුපිරි.මැවිලා පේනවා.හැමදාම බලනවා.අදයි පලවෙනි comment එක දැම්මේ.ලංකාවේ කතා වලින් ගහන්න පුලුවන් Game of the thrones වගේ tv series 100k විතර.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 жыл бұрын
Game of the thrones valata sambanda kathawak Lankawe thiyenawa. Ethama Kusumasana Devige kathawa
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 2 жыл бұрын
චෝල විහාරය නෙවෙයි ඒක සෝලීරාජ පන්සල. වගවත්තේ තියෙන්නේ. ❤️
@ganganiperera3873
@ganganiperera3873 2 жыл бұрын
We all are fans of this program.Very educational and interesting.We are starting to lean who we are ! Thank you Professor!
@nishasadaruvan7155
@nishasadaruvan7155 2 жыл бұрын
කීර්ති ශ්‍රී විජයබාහු නැත්නම් unlimited history neth fm කියල එකක් නෑ නේද සර්
@chathurikaushalya3982
@chathurikaushalya3982 2 жыл бұрын
දෙවනගල ගිරි ලිපිය ගැන වැඩසටහනක් කරන්නකො
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
ජාතියේ පියා 1 වන විජයබාහු රජු.
@vasanthwarapitiya866
@vasanthwarapitiya866 2 жыл бұрын
ස්තුතියි 🙏
@charithajayashan5534
@charithajayashan5534 2 жыл бұрын
සර් ඉඳලා ඉඳලා හීනියට වගේ ආතල් එකකුත් දෙනවා
@isur628
@isur628 2 жыл бұрын
සර් හම්බන්තොට ඉදන් තිස්ස පැත්තට 10km විතර යදිදි උඩ මලල පල්ල මලල කියල ගම් දෙකක් තියෙනව
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 2 жыл бұрын
මම දැකපු සුපිරිම වැඩ සටහන ❤️❤️❤️
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියා කියා ඔප්පු කරන සාධකයක් මා හොයාගත්ත. 2017 දෙසැම්බර් 31වෙනිදා ඉරිදා දිවයින පත්තරේ ට මා ලිපියක් පළ කළා "බුදුහු මහියංගණයට වැඩිය දා චන්ද්‍ර ග්‍රහණයක්....." කියා. එය මගේ දිව්‍ය නෙතින් බලා ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්. ඔන්න මෑතකදී තාරකා විද්‍යාඥ කාවන් රත්නතුංග මහතා නාසා එකේ කැලැන්ඩරයකින් බලා සනාථ කළා එදා පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් කියා.
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣 ඔබ මානසික වෛද්‍යවරයෙකු කරා හැකි ඉක්මනින් යොමු විය යුතුයි
@kennethkasyapa4299
@kennethkasyapa4299 2 жыл бұрын
මාද ඔබේ සටහනට එකඟයි. කාවන් මහතා ගේ ලිපියක් ආසාවෙන් බැලුවා .
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
ඔබ දිව්‍ය නෙතින් බලා ප්‍රත්‍යක්ෂ කර ගත්තා කියලා කොහොමද කියන්නේ😂😂😂 ඔබ දෙවි කෙනෙක්ද තව ටික දවසකින් බුදු වුණා කියලා කියාවි 😂😂😂😂😂😂
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
@@kennethkasyapa4299 උඹලා මානසික ලෙඩ්ඩු
@dhanushkapathirana3578
@dhanushkapathirana3578 2 жыл бұрын
හමිබන්⁣තොට තිබෙනවා උඩමලල හා පල්ලෙමලල කියල ගමි දෙකක්
@britanniait9456
@britanniait9456 2 жыл бұрын
මහාචාර්ය තුමෝ, දැක්කාද මාස 2න් 3න් දියාරු වන අලගර වල ශක්තිය 🔥😃
@panchikavindaya9714
@panchikavindaya9714 Жыл бұрын
රවිදේව, චල කියන දෙන්නා චෝලයන්ට එක් වුනේ යුද උපක්‍රමයක් විදියට නේද
@msbsahwhwhw
@msbsahwhwhw Жыл бұрын
🤣🤣🤣
@arunakeethi1719
@arunakeethi1719 2 жыл бұрын
87/89 යේ කීර්ති විජේබාහු කියල කෙනෙක් ගෙන් කඩවහන්න අපිට නියෝග ලැබුණා
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
ලංකාවෙ පාලනයන් වෙනස් කරන්න ඒ කාලෙ ඉඳන්ම බොහෝ බලපෑම් කලේ ඉන්දියාව.
@angelonugara3125
@angelonugara3125 2 жыл бұрын
වලවේ ගග මුහුදට වැටෙන තැන සෙල්ලිපියක් සහ ...kzbin.info/www/bejne/o2abdmyEoLSZn5o මුහුද යට වසර 2000 ක් පැරණි නැවක්.
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
20:53 ඒ ඇක්ට් එකෙන් පේන්නේ කතාව නියමෙටම වැදිලා වගේ 😁
@shanthiliyanage511
@shanthiliyanage511 13 күн бұрын
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ගුණපාල මලලසේකර ගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය මලලසේකර කියන වාසගම ලංකාවෙ න් බහිවුන වාසගම ක් වෙන්න ඇති නේද සර් ස්තුතියි ⁣සර්ට සහ නෙත් ෆ්ම් ට
@udarasachinthaka7205
@udarasachinthaka7205 9 ай бұрын
විජයබාහු රජුගෙන් පස්සේ පොලොන්නරුව තුල දේශපාලන අස්ථාවර බාවයක් ඇති වෙච්ච විඳිය දැන ගන්න පුලුවන්ද ? සිංහාසනය වෙනුවෙන පාන්ඩය හා කාලිංගයන් අතර වෙච්ච අරගල වගේ 😊👈
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
Beyond the game of thron
@බස්ණායක
@බස්ණායක 2 жыл бұрын
ආඩම්බරයි
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 2 жыл бұрын
Vijayabhahu mole athi rajek ohu hitiye natthan me rata para dhemalunge adhatath
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන්
@srinathvijendra4486
@srinathvijendra4486 2 жыл бұрын
Super 👌
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@AshNihon101
@AshNihon101 2 жыл бұрын
Sri I want to know more about "Kassapa" Who we call "Kesadathu Kassapa" The person who start liberating our country way before king Vijayabahu
@pradeepgunarathne.9581
@pradeepgunarathne.9581 2 жыл бұрын
Great.
@asirukarunarathna2607
@asirukarunarathna2607 2 жыл бұрын
🌻🌻♥️♥️
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
👍👍😊😊🙏🙏
@dasunzz5645
@dasunzz5645 8 ай бұрын
😢
@yasas007
@yasas007 Жыл бұрын
❤❤❤
@dida8920
@dida8920 2 жыл бұрын
චල හා රවිදේව හෙලයන්ද? සිංහලද? නැතින්ම් වෙනත් ජාතිකත්වයක් ඇති අයද? චෝල හමුදාවේ සිංහලයන් නොසිටියේද?
@sarathkapuruge4162
@sarathkapuruge4162 8 ай бұрын
Oun sanwidhanaya une kasagala pansal bhoomiye bawa ma asathiyenawa.Kapuruge
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@AnimationXAp
@AnimationXAp Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaa
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
17:50 හිල් වෙන්න ඇනපු ටොක්කක්
@megapriyasaman7689
@megapriyasaman7689 2 жыл бұрын
🙏🏻🇱🇰🇱🇰🇱🇰👑🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 2 жыл бұрын
Ravi saha chaladewa kiyanne Harin wage jadayo neda
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 жыл бұрын
🌹🌹🌹❤️👍
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
🙏🙏🙏👍👍👍👏
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
මළළසේකර මහත්තයාත් එ පරම්පරාවෙන් ද.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 жыл бұрын
Oyakalema thama William the Conqueror ge Norman akaramanaya karala nava Norman Raja vanshayak England wala pihitawanne. Lankawe ithhasaya kathakaranava vagema Loke ithhasaya wedagath siduweemuth tikak katha karanna.
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
මහාචාර්යතුමා කතා කරගෙන යන ෆ්ලෝ එක කැඩෙනවා නිවේදකයා මැදින් පැන පැන දෙන කොට අනේ වැඳලා කියන්නම් කොයිතරම් සැරයක් කියලා තියෙනවද ඒ මනුස්සයට ඒක කතා කරන්න ඉඩ දෙන්න ඔයාගේ කතාව අපිට වැඩක් නැහැනෙ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේක ගුවන්විදුලි සාකච්ඡාවක්, මේක දේශනයක් නොවේ කියල කීවතාවක් කියල තියෙනවද?
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 දේශනයක් නොවන බව ඕන මෝඩයෙක් දන්නවා නමුත් නිවේදකයා මහාචාර්යතුමාට අමතක වෙන දෙයක් මතක් කරලා දෙනවා නම් ප්‍රශ්නයක් නම් අතුරු ප්‍රශ්නයක් යොමු කරලා කතාව තව දෙයක් කතාවට එකතු කරනවා නම් ඒකත් කමක් නෑ. නිකම්ම ඔහේ පැනලා ගොන් කතා කියනවා එහෙම නැත්නම් මහාචාර්යතුමා කතා කරල ඉවර කරන වචන දෙක තුනම එයත් ඒකම කියලා පදවැල් අල්ලනවා තනිකර අනවශ්‍ය වැඩක් නේ. අනිත් එක ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මම කතා කරේ නිවේදක යට හෝ youtube channel එක කරන කෙනාට
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
සරල දෙයක් වටහා ගන්න බැරි නරියෙක් හූ කියනව...
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 තොගෙ අම්මට හුකපන් ගොන් කැරිය
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
මලල ලේවාය ද පුරාන මලල නමින් එන එකක් ද
@villagecookingandlife3943
@villagecookingandlife3943 Жыл бұрын
Vikramabhuga පියා සිංහල ekakda
@ushanumayanga6711
@ushanumayanga6711 2 жыл бұрын
රනේපුරය කියන්නෙ ලන්කාවෙ කොහෙටද කියන්න පුලුවන්ද කරුණාකරලා
@nishasadaruvan7155
@nishasadaruvan7155 2 жыл бұрын
රුහුනු රට .මලය රට .පනාකඩුව අයිති මොන රටටද සර්
@SanjeewaSanjeew-s7b
@SanjeewaSanjeew-s7b Жыл бұрын
මාතර ඌරුබොක්කෙර් තියෙන්න්‍ර් වැඩි විස්තර
@TakishaMunning-i3x
@TakishaMunning-i3x 5 күн бұрын
Swift Brook
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
මලලසේකර වාසගම
@ishanchinthana8022
@ishanchinthana8022 Жыл бұрын
❤❤❤❤❤❤❤❤😂❤
@සුනිමල්ගමගේ
@සුනිමල්ගමගේ 2 жыл бұрын
මම විජයබහු කියලා හිතුනු වාර අනන්තයි 😥😥😥😥😥😥😥
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
හිතුනට හරි යන්නේ නෑ. මොන ක්‍රමයකින් හරි ඔප්පු කරන්න
@සුනිමල්ගමගේ
@සුනිමල්ගමගේ 2 жыл бұрын
@@ThilakaRandeniChannel පලයන් හුත්තෝ 🤣🤣🤣🤣🤣🤣🤣
@villagecookingandlife3943
@villagecookingandlife3943 Жыл бұрын
Damma behat ganna😁😁
@fai3379
@fai3379 Жыл бұрын
නිකමට අහන්නෙ සමහර පිස්සන්ට නෙ ඒ වගෙ මානසික ලෙඩ තියෙනවා ඔයාට තියෙනවා ද දන් නැ නැත්නම් මෙි ඔයා විජයබාහු රජතුමා කියලා හිතන්නෙ 😂
@fai3379
@fai3379 Жыл бұрын
​@@villagecookingandlife3943ow ow man ahala thiyawa oya pisso eka eka famous aya thaman kiyala hithenawa kiyala
@shirleysampath36
@shirleysampath36 2 жыл бұрын
චෝල රජ වරුන් ලංකාව පාලනය කලේ ලංකාවෙ සිටද ඉන්දියාවේ චෝල දේශයේ සිටද
@cg-fq2im
@cg-fq2im 3 ай бұрын
ලංකාවේ සිට, නමුත් මහරජතුමා නෙවෙයි,
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
නිවේදකයා නිකං චමුදිත වගේ අර මනුස්සයාට කතාව කරගෙන යන්න දෙන්නේ නැහැ මැදින් පැනලා ගොන් කතා කියනවා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේක ගුවන්විදුලි සාකච්ඡාවක්, මේක දේශනයක් නොවේ කියල කීවතාවක් කියල තියෙනවද?
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 අනේ මටනම් කවදාවත් කවුරුත් එහෙම කියලා නෑ දේශනයක් නොවන බව ඕන මෝඩයෙක් දන්නවා නමුත් නිවේදකයා මහාචාර්යතුමාට අමතක වෙන දෙයක් මතක් කරලා දෙනවා නම් ප්‍රශ්නයක් නම් අතුරු ප්‍රශ්නයක් යොමු කරලා කතාව තව දෙයක් කතාවට එකතු කරනවා නම් ඒකත් කමක් නෑ. නිකම්ම ඔහේ පැනලා ගොන් කතා කියනවා එහෙම නැත්නම් මහාචාර්යතුමා කතා කරල ඉවර කරන වචන දෙක තුනම එයත් ඒකම කියලා පදවැල් අල්ලනවා තනිකර අනවශ්‍ය වැඩක් නේ. අනිත් එක ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මම කතා කරේ නිවේදක යට හෝ youtube channel එක කරන කෙනාට. අනවශ්‍ය තැන්වල කමෙන්ට් කරලා මගෙන් කුණුහරප අහ ගන්න එපා
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 තමුසේ තමුසෙගෙ වැඩක් බලාගන්නවා මගෙන් කුණුහරප අහ ගන්නැතුව තමුසේ කවුද නුවන්ගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. උඹ කේවට්ටයෙක් ද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
සරල දෙයක් වටහා ගන්න බැරි නරියෙක් හූ කියනව...
@sunchare
@sunchare 2 жыл бұрын
ඔබ තුමාගේ අදහසට ස්තූතියි , මේ වැඩසටහන youtube වැඩසටහන ක් හෝ විඩියෝ වැඩසටහනක් නොවේ මෙය නෙත් Fm රෙඩියෝ ව සදහා වන වැඩසටහනක් මේ ඔබ දකින්නෙ එම වැඩ සටහනේ අතුරු ඵලයක් , අප මෙම වැඩසටහන කරන්නෙ radio අකෘතියක, ඔබ සදුදා දවසක රාත්‍රී 7.30 මෙමෙ වැඩ සටහන නෙත් රෙඩියෝ ව ඔස්සෙ අසන්න එතකොට ඔබට පැහැදිලි වේවී , ස්තූතියි
@mood8422
@mood8422 2 жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනව සෝමදේව සගෙන් අහන්න. බුදු හාමුදුරුවෝ තුන්පාරක් ලංකාවට වැඩම කරලත් ලංකාවෙ බුද්දාගම ස්තාපිත කලේ නැත්තෙ ඇයි ? ඇයි මිහිදු හාමුදුරුවෝම කාලෙකට පස්සෙ ලංකාවට බුදු දහම ගෙනාවෙ ?
@sugathbandara9279
@sugathbandara9279 2 жыл бұрын
රාජ් සෝමදේවගේ මතයට අනුව මිහිඳු හිමියන් ලංකාවට එනකොටත් ලංකාවේ බෞද්ධ භික්ශූන්වහන්සේලා සිටියා. නමුත් බුදුරජානන්වහන්සේ ලංකාවට පැමිනියා කියා ඔහු පිලිගන්නවාද කියලා කියන්න බැහැ. ඉන්දියාවේ සිට නිතර ලංකාවට වෙලදුන් පැමිනි නිසා ඔවුන් සමග ඉන්දියාවේ සිට භික්ශූන් පැමිනියා විය හැක. නැතිනම් අපරටින් ඉන්දියාවට ගියපු අය එහිදී ධර්මය අසා මහනවූවාද විය හැකියි.
@mood8422
@mood8422 2 жыл бұрын
@@sugathbandara9279 මමත් හිතුවෙ එහෙම්. බුදුහාමුදුරුවන් ලංකාවට ආව එක ශුවර් කරන්න බැ
@sugathbandara9279
@sugathbandara9279 2 жыл бұрын
@@mood8422 ශුවර් කරන්න බැරි දේවල් තව කොතරම් තියෙනවාද.. යමක් විස්වාස කිරිමෙන් යහපතක්නම් වන්නේ එය විස්වාස කරාට කමක් නෑ. නමුත් බෞද්ධ ඉතිහාසය ගැන දීර්ගව කතා කිරීමට නම් බුදුදහම ගැන පරතෙරට දැන ගත යුතු වේ. බුදුදහමේ එන ලෝකවිශයට අයත් කාරනා අභියස බටහිර විද්‍යාව අතදරුවෙකු මෙන්ය. දැනට පවතින බටහිර විද්‍යාවට අනුව සත්‍ය බොහෝ දුරය.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ වැඩමකලේ විශේෂ කරුණු 3ක් සඳහා. ඉන්පසු බෞද්ධයෝ බිහිවෙන්න ඉන්න ඇති.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ලංකාවේ සම්බුද්ධ ඇතිවුනේ මිහිදුමහරහතන්වහන්සේගෙන් පසුවයි. බුදුරජාණන්වහන්සේගේ ලංකාගමනය, විනයපිටක අටුවාවේ සඳහන් බැවින් බෞද්ධයන්ට ප්‍රමාණවත්,
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
තිරිමුකුඩල් චෝළ සෙල්ලිපිය ලංකාවේ චෝළ පාලනය අවසන් කිරීම සඳහා පළමුවන විජයබාහුගේ හමුදාවට අණ දුන් කුරුකුලත්තරායන් යන රන් වළලුකරය පැළඳ සිටි කුමාරයා ගැන සඳහන් කර ඇත. The 11th century Chola inscription mentions of a commander of Vijayabahu I by the name of Kurukulatrariyan, (wore a golden anklet) who helped to end Chola rule.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
මේක පත්තිනි මෑණියන්ගේ සළඹ වෙන්න බැරිද?
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
@@ThilakaRandeniChannel සමහර විට ඓතිහාසික බොහෝ දේ මෙන්, ශිලා ලේඛන අර්ථ නිරූපණයට යටත් විය හැකිය. Perhaps, like most things historical, inscriptions could also be subject to interpretation.
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
@@ThilakaRandeniChannel එම සෙල්ලිපියේම තවත් අණ දෙන නිලධාරියෙකු ගිගුරුම් හඬක් ඇති අයෙකු ලෙස විස්තර කර ඇත. මෙම යුගයේදී දළදා වහන්සේ වැඩ සිටියේ වේලයික්කාර රෙජිමේන්තුව භාරයේය. (පොළොන්නරු වේලයික්කාර සෙල්ලිපිය). ප්‍රභූන් නිර්මාණය කිරීම සහ උකහා ගැනීම පිළිබඳ මෙය හොඳ උදාහරණයකි. විජයබාහු මාලිගාවේ දෙමල අදිකාරම් තුමාට ලබා දී ඇති ප්‍රධාන අසුන් ගැනීමෙන්, බලගතු චෝල හමුදාව සහ නාවික හමුදාව මැඩලීමට උපකාර කළ බලවේගවල වැදගත්කම අපට වටහා ගත හැකිය. පසු කලෙක පරාක්‍රමබාහු රජු සමයේ ආදිත්‍ය නම් දෙමල අදිකාරම් විසින් බුරුමයට නාවික හමුදාවට අණ දෙන ලදී. (නගරගිරි කිර්තිගේ සහාය ඇතිව). පරාක්‍රම බාහු, පරාක්‍රම පාණ්ඩ්‍යගේ ඥාති සහෝදරයෙකි. එබැවින් අපගේ රාජකීය සම්ප්‍රදායන් රාජකීයයන්ට පොදු වූ රාජකීය සම්ප්‍රදායන් විය. එම යුගයේ එංගලන්තයේ සහ ප්‍රංශයේ සබඳතා අතර සිදුවූයේ සමාන දෙයක්. රාජකීයත්වය යනු හමුදා බලය, ලේ පෙළපත, ආර්ථික හා දේශපාලන බලයේ ප්‍රතිඵලයකි. ආර්යයන්ට වඩා (ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දියාවට පැමිණි) සිංහලයන්ගේ DNA ද්‍රවිඩයන්ගෙන් සමන්විත වේ. ආර්ය භාෂාව සහ සංස්කෘතිය අප සිංහල වීම කෙරෙහි තීරණාත්මක සාධකයක් විය.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
​@@HippopotamusMr😂😂😂
@dexterff8743
@dexterff8743 Жыл бұрын
@@HippopotamusMr මොනවද බන් මේ දාලා තියෙන්නෙ ?
@jonerode2022
@jonerode2022 4 ай бұрын
අවුරුදු හැත්තෑ හතකට පසු චෝල අධිරාජ්‍ය බිඳ වැටී සිංහලයා රජ වෙයි. ඒ 2024 ජනාධිපතිමතිවරණයෙන්.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 8 ай бұрын
@driveincanada9713
@driveincanada9713 2 жыл бұрын
❤❤❤
@harshachanaka9915
@harshachanaka9915 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@vinuramendis2273
@vinuramendis2273 2 жыл бұрын
❤️
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
Neth fm Unlimited History  Sri lanka 114
1:17:40
Neth FM
Рет қаралды 4,5 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 14 М.
Neth fm Unlimited History  Sri lanka 116
1:24:40
Neth FM
Рет қаралды 5 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН