ජනපති ඉදිරියේ ගිනිතියන්න කොළඹට ගේන කෝටි ගානක යෝධ වාහනේ | Vikum Sampath Last Decision

  Рет қаралды 310,708

Nilame

Nilame

Күн бұрын

Пікірлер
@sumindapremasiri4555
@sumindapremasiri4555 2 жыл бұрын
වදින්නම් මහත්තයෝ ඔය වාහනේටනම් හානියක් කරන්න එපා ඔබ තුමාගෙ නිර්මානය අපේ රටට වස්තුවක්. ඔබ තුමාත් අපිට ගොඩාක් වටිනව. රටේ පාලකයන්ට අපේ රටේ අයගෙ දක්ෂතාවය වටින්නෙ නෑ ඒත් අපිට වටිනව
@englishmom4513
@englishmom4513 2 жыл бұрын
අනේ සහෝදරයා මෝඩයො නිසා ඔයත් රටත් විනාශයට ඇදල දාන්න හිතන්නෙ ඇයි??? ඕක මේ අනුර කුමාර දිසානායක සහෝදරයට දෝතින් භාරදෙන්න ඔයාට ක්ෂණික උත්තර හා සාඩම්බර විසඳුමක් ලැබෙනවා ඒකාන්තයිබ්
@sajeewani2219
@sajeewani2219 2 жыл бұрын
Aparade gini thiyana yanne .thamange srame yodola. Ape gothayanta kiyala wadak na .oka gani thhiyanna epa sahodaraya
@geenym9697
@geenym9697 2 жыл бұрын
Idiriyedi obage wani tharunayange kaalayai.
@geenym9697
@geenym9697 2 жыл бұрын
Ai Moratuwa hari peradeniya wishwavidyaalaya parisara depaarthamenthuwan samaga sambanda wenne nathghe. Ape honda kunu aparaade wisi karanawa.
@hewapedigepremarathna2858
@hewapedigepremarathna2858 2 жыл бұрын
9 0000
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
ඔබ තුමා ඉවසන්න තවත් ඉවසන්න ,බැරිම වුනත් ඉවසන්න එකම ජනාධිපති මෙයා විතරක් නොවෙනේ ,රටේ ජනතාව ඔබ තුමාට ඉන්නවා,යහපතක් ම වෙවා,තෙරුවන් සරණයි .
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
අපේ හෙල විස්ව කර්ම මිනිසාට තව තවත් යෝද බල ශක්තිය ලබෙවා ,දිර්ගායුස බොහෝ වෙවා,ඔබ තුමාගේ යහපත් පාර්තනා ඉස්ටවෙවා .
@rasikalakmali5096
@rasikalakmali5096 2 жыл бұрын
සුවපත් භාවය ලැබීය යූතුයි
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
Oye Katha API ethihasaye Edan kannalaw karala athine.malaperethainge Kan as vahila ohe edala sapa Aran apaye athi anantha un.😬
@sumindapremasiri4555
@sumindapremasiri4555 2 жыл бұрын
ඔබ තුමා වගේ වටිනා අය අපිට අපේ රටට ගොඩාක් වටිනව ඔබ තුමාට .ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි
@nalanijayasiri6914
@nalanijayasiri6914 2 жыл бұрын
තෙරුවන් සරනින් මේ ප්‍රශ්න සියල්ලම ඉතාම යහපත් අයුරින් විසදේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ රටට යහපතක් වෙන අයුරින් සියලු දෙනාගෙම ඇස් කන් ඇරේවා රටක් වටින විකුම් මහත්මට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ...
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
මොන තරම් මොළ තිබෙන රටක්ද ලන්කාව කියන්නෙ. මෙතුමා වැනි උගතුන්ගෙන් ඇයි දෙවියනේ වැඩ ගන්නෙ නැත්තේ. ඔබට ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා ! තෙරුවන් සරණයි🙏
@gamiya443
@gamiya443 2 жыл бұрын
මෙම යන්ත්‍රය විනාස කරන්න එපා . ඔබ තුමාට බුදු සරණයි
@sachinperera6965
@sachinperera6965 2 жыл бұрын
ඉවසන්න
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
🙏
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
ඉවසන්න ඔබ රටට සම්පතක් 🇱🇰🇱🇰❤️✌
@Moviepalace9
@Moviepalace9 2 жыл бұрын
මේ පුද්ගලයා ගැන ගොඩක් කණගාටුයි, දුකයි. ඇත්තටම ලංකාවෙ ගොඩක් මොල තියනව. මේ තියෙන්නෙ ඒවට උදාහරණ තමයි. ලංකාවෙ මිනිස්සු හැමෝම සතුටු වුනා මේ පුද්ගලයගෙ නිර්මාණ දැකල. හැබැයි එක පිරිසක් හැර. ඒ හැමදාමත් අපේ මුදල් හොරකම් කරන දේශපාලුවන්. ලංකාවෙ මේ වගේ නිර්මාණ හැඳුනොත් එයාලට මේව රටින් ගේන්න ඕන නෑ. එතකොට ඩොලර් හොරකම් කරන්න අමාරුයි. අපි කොහොමහරි මේක ගොඩගමු ❤🔥
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Khalakhni phalakhayanta kisima diuniwak one ne 😦😦😦💔🇦🇪
@sahas_wathila
@sahas_wathila 2 жыл бұрын
විකුම් මහතාට සුබ ප්‍රතිචාරයක් ලැබේවා 🙏❤️.අපේ රටට යහපතක්ම වේවා 🙏🏵️🏵️🏵️🇱🇰🇱🇰🇱🇰🇱🇰🤗
@sachigamage9627
@sachigamage9627 2 жыл бұрын
ඉක්මන් වෙලා තීරණගන්න එපා.... ඔබතුමාගෙ මේ නිර්මාණ මේ විඳවන වර්තමානයකට වඩා ලස්සන අනාගතයක් සඳහා වටිනවා...💚
@lakshmilakshmiaddarage8212
@lakshmilakshmiaddarage8212 2 жыл бұрын
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියනවනේ.ටිකක් ඉවසන්න ඔබතුමා.ඉදිරියේදී යහපතක් වේවි ඔබටත් රටටත්.තෙරුවන් සරණයි
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Who is blocking ......who is the bad character
@udulavithanage4314
@udulavithanage4314 2 жыл бұрын
මේකඇත්ත!!ඉවසන්න:බුද්ධි මත්ව හිතන්න පුතේ:අපි රටේඅනාගතයට ආදරය කරනවා!ඔබවගේ තරැනයින්ටආශිර්වා ද කරමි !
@lalithgallage2115
@lalithgallage2115 2 жыл бұрын
Kavada venakam ivasannada
@asankaprdeep6034
@asankaprdeep6034 2 жыл бұрын
මේ කාළකන්නී ඉන්නකම් කවදාවත් වෙන්නේ නෑ
@thusithag9462
@thusithag9462 2 жыл бұрын
ඔබතුමාගේ අධිෂ්ඨානය ඉෂ්ටසිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි සතරවරම් දෙවියන් පිහිට ආරක්ෂාව ලැබේවා
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
,අනේ අපරාදෙ මේ යන්ත්‍රය ගිනි තියන්න එපා. ඔබතුමා ඉක්මන් වෙන්න එපා වැඩිකල් යන්නට මත්තෙන් අවශ්ථාව ලැබෙයි. ඉවසීමෙන් සැනසීම ලැබෙයි. තෙරුවන්සරනයි
@droxawesome8114
@droxawesome8114 2 жыл бұрын
labei labei. dakshayont awasthawa lbuna nm mehema wenne nh
@malilanka1695
@malilanka1695 2 жыл бұрын
ඉවසීමෙන් කටයුතු කරන්න මහත්මයා. ඹබතුමාට ගොඩක් පිං. අපේ රට වැටිලා තියෙන අගාධ යෙන් ගොඩගන්න ලැබේවා. බුදු සරණයි
@sadram4084
@sadram4084 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔය මහත්තය කාලය අරගෙන මෙතුමා ජනාදිපති තුමා ලගට යොමු කරන්න එයා කියන විදියට ලොකු පිනක් අපිටත් එයාටත් 🙏🙏🙏🙏🙏🙏❤️
@upulkumara995
@upulkumara995 2 жыл бұрын
පල පොන්නයා යන්න තෝ ගෝටගේ ගූ කාපන් හුත්තා.තෝ ගොටට කඩේ යනවා.තෝ මුදල් ගැන කියනවනෙ.රටේ මුදක් ඕනවට වඩා අච්චු ගැහුවේ මොකටද පොන්නයෝ.තෝ කරන්නේ සල්ලි උබේසාක්කුවට අරන් ගොටව උස්සනවෙක.තො මේදවස් දෙකබ්තුනකට උඩදී කීව කතාව කියපිය බල්ලා .ගූ කාපියබ්ගොටගේ
@jayasiriweragodanew5284
@jayasiriweragodanew5284 2 жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@gayansusankaliyanagamage8571
@gayansusankaliyanagamage8571 2 жыл бұрын
ඔබ දක්ෂ නිර්මාණ ශිල්පියේක් හැබැයි ඔබ මෙය ගිණි තිබ්බොත් ඔබ පරාජිතයෙක් bro. සිතේ කොනක සදාකාලිකව දැවෙන සියුම් දුකක් ඔබ එදාට අවුළුවා ගන්නවා bro.
@thush4027
@thush4027 2 жыл бұрын
ඔබ තුමාගෙ නිර්මානය අපේ රටට වස්තුවක්. ඔබතුමා ඉක්මන් වෙන්න එපා වැඩිකල් යන්නට මත්තෙන් අවශ්ථාව ලැබෙයි. ඉවසීමෙන් සැනසීම ලැබෙයි. තෙරුවන්සරනයි
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
ඔඒ වැඩේ කරන්න එපා, අමන දේශපාලුවන්ට වඩා, ඔබගේ ඔඒ නව නිපැයුම් අපිට වටිනවා...
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
ඇත්තටම වැඩ කරනු ලබන ම්නිසුන් රටට වැඩ කරන්න පූලුවන් කියද්දි කකුලේන් අදින්න ගොඩාක් ඉන්නවා හැමදේටම ඉවසීමෙන් ඉදිරියට යැමට රටට හයික් ව්‍ර්‍ර්‍ර්‍රෙන්න ..අපරාධ වැඩ කරන්න ඒපා බුදු සරණයි
@ransegodasiriseewali1409
@ransegodasiriseewali1409 2 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයෝ සියලුම පැතුම් ඉටුවේවා අනන්ත බුදු ගුණබෙලෙන් සෙතක් සැන්සිල්ලක් ම වේවා දිගාසිරි සම්පත් ලැබේවා
@anugirl_01
@anugirl_01 2 жыл бұрын
ඔබතුමාගෙ ඒ කතාව 🥺💥💫💖 හොදක්ම වෙන්න ඕනෙ ඔබටත් ඔබේ කාර්යභාරයටත් 🥺💫 තෙරුවණ් සරණයි🙏
@rasikamanatunga6732
@rasikamanatunga6732 2 жыл бұрын
මේ තමයි මුළු රටම ඉල්ලන උගත් බුද්දිමත් අවංක නායකත්වය .මෙවන් හැකියාවන් ඇති තරුනයින් දහ දෙනෙක් එකතු උනානම් මේ රට සුරපුරක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.දූෂිත දේශපාලන අතුගා දැමීමට මෙය අවස්ථාවක් වේවා .විශ්වකර්මයෙක් වැනි වූ ඔබතුමාට ජයෙන් ජයම වේවා 🙏
@kumarioman3084
@kumarioman3084 2 жыл бұрын
anya matumata udukaranna 😢
@athulajayakody5669
@athulajayakody5669 2 жыл бұрын
මගේ අදහසත් මෙකමයි
@dilansaminda544
@dilansaminda544 2 жыл бұрын
ඔබ තුමා ඇත්තටම ලංකාවේ පිනට පහළවෙච්ච මනුස්සයෙක් , හදවතින්ම කතා කරන මිනිසෙක් . ලංකාවේ ආර්ථිකයට සේවාවක් කරන්න ඔබට ශක්තිය , ධෛර්යය ලැබේවා .! 🙏🙏🙏ඔය වටිනවා සම්පත විනාශ කරන්න හිතන්න එපා විකුම් මහත්මයා ...
@pthennakon8025
@pthennakon8025 2 жыл бұрын
ඉවසන්න!!!!! තව ටිකක්, ඉක්මන් වෙන්න එපා මහත්තයා ඔබ තුමාගේ මහන්සිය කැප කිරීම රැක ගන්න, ඉදිරියේදී ඔබතුමාගේ නිෂ්පාදනයෙන් වැඩ ගන්න අවස්ථාවක් එනවායි,බලාපොරොත්තු ඇති කර ගන්න, එදාට ඔබතුමාට සතුටක් දැනෙයි,,,ජය වේවා,
@sriboyproduction
@sriboyproduction 2 жыл бұрын
තෙරුවන්සරනයි! මෙ වගේ වැඩ්ඩොන්ට තැනක් නැති එකයි ගොඩාක් දුක.
@كانتيكانتي-ع8س
@كانتيكانتي-ع8س 2 жыл бұрын
ඔබතුමා මේ රටේ ජනපති වුනානම් දෙවියනෙ දුප්පත් මිනිස්සු සතුටින් ඉදිවි ඔබතුමාට බුදු සරණයි
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
ඔබතුමා නම් බෝසත් මග ගත් උදාර හෙළයේ නිර්මාණශීලි සංවේදී බුද්ධිමතෙකි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
හරියටම හරි
@prasannaweerakoon1838
@prasannaweerakoon1838 2 жыл бұрын
මහනුවර දොලුව පාරෙන් ගමොලට යන අතරමග දොලුවෙ විකුම් සම්පත් ඉන්නව දොලුවෙන් බැහැල විකුම් ගැන් අහන්න එතකොට යෝධ ශක්තිය යෝධ බල කාටද ලැබෙන්නෝන කියල දැනගන්න පුලුවන්
@prasannafernando7608
@prasannafernando7608 2 жыл бұрын
විකුම් මහත්මයා.....ජය වේවා....🙏🙏🙏 විකුම් මහත්මය මේක තමා හොදම වේලාව රට ගොඩදාගන්න. අවස්ථාව අතහැරගන්න එපා..එහෙමෙහෙ දුවන ජනයා ඉලක්කයට ගන්න...
@priyanthawasantha8497
@priyanthawasantha8497 2 жыл бұрын
ගිනිතියන්නඑපා.මෙවාකෙරන්න.දෙන්නැ.නිකමට.කියන්න.මෙිකෙන්.එන.ලබෙින්.දෙකේන්.කොටසක්⁣දෙන්නමි.කියල.ටක්.ගල.වැඩෙවෙයි
@shenzmovies6591
@shenzmovies6591 2 жыл бұрын
එකෙන්ම යෝධයෙක් මේ මනුස්සයා ❤❤
@නිර්වානමග
@නිර්වානමග 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏....තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@post5985
@post5985 2 жыл бұрын
ගමේ කමට ආඩම්බරයි අයියා. වැඩක් ගන් නැති එකට දුකයි වෙලේ තියන හෙලිකොප්ටරේ මතක් වෙනවා 😓
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
මෙම යන්ත්‍රය මෙන්ම ඔබතුමාද රටට වටිනා සම්පතක්. මෙම අවස්ථාවේ ඉවසන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලනවා. ඔබතුමාගේ පසුතැවීම අපිට වැටහෙනවා. ඔබතුමා දන්නා පරිදි 2020 සිටම අපි සැම කෝවිඩ් වසංගතය නිසා නොයෙකුත් ආකාරයෙන් කරදරවලට මුහුණ දෙනවා. මෙම යන්ත්‍රයෙන් කසල ඇඹරීමට අමතරව වෙනත් බොහෝ කාර්යයන් කළ හැකි බව පෙනෙනවා. මෙම යන්ත්‍රය එයින් ප්‍රයෝජන ගත හැකි ව්‍යාපාරික ආයතන බලධාරීන්ට, කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවලට සහ කාර්මික අධ්‍යාපන ආයතනවල අවධානයට යොමුවේවා! යි පතනවා. ජනතාව වූ අප මෙන්ම පාලක පක්ෂය ද රටේ ඉතා බැරෑරුම් අර්බුද රැසකට මුහුණ පා ඇති මෙම අවස්ථාව ගැන සිතා තවදුරටත් ඉවසන මෙන් ඉල්ලනවා. ඉදිරියේදී එන අලුත් නායකයින්ට රටේ සංවර්ධනය ගැන අවධානය අනිවාර්යයෙන්ම යොමු කිරීමට සිදුවන නිසා සහ අපේ සම්පත්වලින්ම වැඩ කිරීමට සිදුවන නිසා මෙවැනි නව නිපයුම් අත්‍යාවශ්‍ය වේවි යයි මා අපේක්ෂා කරනවා.
@janaagri257
@janaagri257 2 жыл бұрын
මේ දෙස පළුවන්ට හෙන හතම ගහන්න ඕන..මේ අපේ රටේ බුද්ධිමය සම්පත්..ජනාධිපතිට හෙන ගහපිය..
@kafpictures6996
@kafpictures6996 2 жыл бұрын
මොල කාරයෝ රටේ හිටියට පාලකයො මන්ද බුද්දිකයිනෙ. ගෝඨා ආවත් එකයි පුතානෝ ආවත් එකයි අහවල් කුමාර ආවත් එකයි.
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
මල්ලි ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දිගු ගමනක් යන්ද වාසනාව උදා වේවා සම්මා සම්බුදු සරණයි
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 2 жыл бұрын
ඔබතුමා නමි ඇත්තමයි රටට හදවතින්ම ආදරේ කරන මනුෂ්‍යයෙක් කවදාවත් සැලෙන්න එපා ඔබතුමාට සාදාරනයක් වෙන්න කියල හදවතින්ම ආසිර්වාද කරනව,
@formycountry373
@formycountry373 2 жыл бұрын
කිව්ව හැම දේකටම එකග වෙනවා හොද බුද්ධියක් තිබෙන මහාතෙක් ❤️
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
ඔබට අපේ ආශිර්වාදය ...අනේ මේ වාහනය ගිනිබත් කරන්ඩ එපා. ඔබට සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය ලැබේවා 🙏
@hasindademal
@hasindademal 2 жыл бұрын
Reach වෙයන් කියල like එකක් දාල comment එකකුත් දැම්මා, අපෙ ජනාට දකින්න ශක්තිය ලැබේවා 🙂✌️
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
මේ වැඩසටහන සියලුම රූපවාහිනී නාලිකා වල විකාශනය කරන්න සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි
@kawyadilrukshi6684
@kawyadilrukshi6684 2 жыл бұрын
රටට වැඩක් කරන්න බලන් ඉන්න තරුනයෙක්....ජනාධිපතිතුමනි දෑස්මේ දෙස බලා රටට අවශ්‍ය ප්‍රතිපලය ලබා ගන්න..
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට එපා ඔබ තවත් ඉවසන්න ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ඕව විනාස කරන්න එපා ඉවසන්න 🙏
@rajithachathurangani6298
@rajithachathurangani6298 2 жыл бұрын
Ow oka winaasa kala kiyala unta paaduwak wen nea. Unta denen nea. Ahinsaka janathaawa wenuwen iwasanna
@chamindabasnayaka310
@chamindabasnayaka310 2 жыл бұрын
නව නිශ්පාදනවලට ලන්කාවේ තැනක් දෙන්නේ නෑ අපේ රටේ.අපි පවු.
@prachithaprasadd6019
@prachithaprasadd6019 2 жыл бұрын
මේ වගේ කොල්ලෙක් ජනාධිපති උනොත් රටම වැඩි කල් යන්ඩ කලින් ගොඩ යනවා.... ❤️💪
@prasannaweerakoon1838
@prasannaweerakoon1838 2 жыл бұрын
ලංකාවෙ උන්ට තියෙන ලෙඩක් තමයි මොකෙක් හරි හම්බෙච්චි ගමන් ජනාධිපති කරන්ඩ හදන එක, හැබැයි විකුම් ඒකට ගැලපෙනව මිනිහ නියම පොරක් රාජපක්ෂලාටත් අරින වර්ගයෙ ගේම් කාරයෙක්. ගම්පොල උසාවිය පැත්තෙ ආවනම් බලාගන්ඩ තිබ්බ
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
හම්මෝ හම්මෝ දෙයියනේ දෙයියන්නේ
@RajKumar-je7os
@RajKumar-je7os 2 жыл бұрын
ඒ වගේ වැඩ කරන්න එපා. රාජපක්ෂට පාඩු නෑ මල්ලි අපිට තමයි අලාබ. ගොඩක් හොදින් කල්පනා කරන්න. ඔයාට සහ මගේ මව් බිමේ සිටින සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි, දෙවි පිහිටයි 🙏🙏🙏
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
එපා බං බන් අපරාදෙ .....හැමදේකටම වෙලාවක් තියෙනවා....ඔය මෝඩ වැඩේ කරන්න එපා .....කවදහරි පසුතැවෙන්න වේවි .... ඇත්තටම රටට ආදරේ නම් .....මේ වගේ වෙලාවක ඔය වගේ වැඩ කරන්න යන්න එපා.... මෙ මොහොත වෙනස් වෙනවා .....එතකන් ටිකක් ඉන්න...
@kitchensh6889
@kitchensh6889 2 жыл бұрын
So true. Legally th bari wei
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
තෙරැවන්..සරනයි..ජය..වේවා
@ජීවක
@ජීවක 2 жыл бұрын
හෙනගහන අපරාධයක්! මේ තිරිසන් දේසපාලුවන් ඉන්නාතුරැම මෙවැනි වටිනා මිනිසෙකුගෙන් ප්‍රයෝජන නොගැනීම,,.ඉතිං මෙවැනි මීහරක් දේසපාලුවන් ඉන්න රටක් දියුනු කරන්න පුලුවන් වේද?..
@surangamanoj8454
@surangamanoj8454 2 жыл бұрын
මේක ජාතියේ අවාසනාව.😪 ජනාධිපතිතුමනි ඔබතුමගෙ අවදානය යොමුවෙල මේ විෂ්මකර්මයාගෙන් වැඩ ගන්න.බුදුසරනයි.🙏🙏🙏
@gayanwijesekara8896
@gayanwijesekara8896 2 жыл бұрын
ජනාධිපති ?? Ehema ekek innawada ?
@surangamanoj8454
@surangamanoj8454 2 жыл бұрын
@@gayanwijesekara8896 සින්හලයට මතක දින 7 යි ඒක මතකද.?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
අවාසනාව නෙවේ බං අපි අවුරුදු 74 ක් කරපු ගොං කම් වල ප්‍රතිඵල
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
Rajapaksa la oka wedata gaththoth unta komis nehene,munta oka wek nehe.
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
@@camilasupali9749 ඔයා හරියටම හරි ... ලංකාවේ දේවල් අගය කරන්නේ නැත්තේ, ඒකෙන් කොමිස් හම්බ වෙන්නේ නැහැනේ.... රටින් හාල් ගෙනාපුවම කොම්ස් ලැබෙන නිසා රටේ ගොවිතැනත් නැවත්තුවා...මේකත් ඒ වගේ තමා ...
@slcreations8158
@slcreations8158 2 жыл бұрын
වැඩක් ගන්න ඕනේ මිනිස්සු එළියේ තියලා වැඩ බැරි උන් ඇතුලට දාගත්තාම ඕක තමයි වෙන්නේ
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට දීරකර්තව්‍යය බේවා රටට ආදරය කරන සැමටම මේ අගනා කර්තව්‍යයට දෑස් යොමුවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබී රටට රටවැසියන් සැමටම වාසනාවන්ත සුබ කාලයක් උදවේවා නිලමෙ මහතාටත් සම්මා සම්බුදු සරනයි
@nalikanalika9115
@nalikanalika9115 2 жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි..ගිනි තියන්න එපා .වටිනා සම්පත් .
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
නිර්මාණය නම් සුපිරියි. ද්‍රව්‍ය ඇඹරෙන්නට කලින් දිරාපත් වූ ද්‍රව්‍ය වෙන් කර ගන්නට හැකිනම් කොම්පොස්ට් එකේ ගුණාත්මක භාවය ඉහලයි. ප්ලාස්ටික් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇඹරිලා කොම්පොස්ට් එකට එකතු වුනොත් එහි ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආහාරයට ගන්නා බෝග වලට යොදන්න නුසුදුසු තත්වයට පත් වෙනවා. ලෝකයේ සමීපාරක්ෂක කසල රඳවන ක්‍රමය ක්‍රියාත්මකයි. ලංකාවෙත් එය මූලික අධියරේ තියෙන්නේ. ඒ වගේ වැඩ වලටත් මේක සුපිරි. මේ වගේ යක්ත්‍රයක් රටින් ගෙනාවොත් කෝටි ගානක් වියදම් කරන්න වෙකවා.
@malithvidushan8380
@malithvidushan8380 2 жыл бұрын
Good job නිලමේ
@swarnafernando9749
@swarnafernando9749 2 жыл бұрын
ඔබතුමා තව ටිකක් ඉවසන්න. ගිනි තිබ්බාට කිසිම ලාභ ප්‍රයෝජනයක් වත් සතුටක්වත් ලැබෙන්නේ නැහැ. ඔබට තවම මොහොත පැමිණ නැත. ඉක්මනින් ම ඔබතුමාට සතුටු විය හැකි දිනයක් එනවාමයි. එතෙක් කාලයාට ඉඩ දෙන්න.ඔබතුමා අපේ රටට මහත් ආශිර්වාදයකි.
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
ඔබතුමා ඒ මෝඩකම කරන්න එපා පින් අත්වෙයි. ඔබතුමා පිටරටක ඔයදේ කළානම් වටිනාකම කියන්න බෑ. පුදුම මොළ දකිද්දි නූගත් පාලකයෝ ඊර්ෂ්‍යා කරනවා. ඒක පැහැදිලියි. අනේ විනාශ කරන්න නම් එපා. ඕක වටින පාලකයෙක් කිට්ටුවම එනවා. ඉවසන්න. ජයවේවා ඔබට.
@kanthiaxelsson630
@kanthiaxelsson630 2 жыл бұрын
ඉවසීමෙන්සැනසීම ලැබෙනවා .ඔබ දෙවි කෙනෙක් .ඔබගේ සියලුම සිතිවිලි මල්ඵල ගැන්වේවා.තෙරුවන් සරණයි ඔබ තුමාට. ඉවසීමෙන්සැනසීම ලැබේ!!!!ස්වීඩනයෙන්.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
අනේ නිලමේ ඔබට පිං සිද්ධ වෙයි මේ මනුස්සයා මේ මැෂින් එක ගිනි තියන්න හදන සිතුවිල්ල වෙනස් කරන්න කොහොම හරි අපේ රටෙ දියුණුවට වල කපාගැනීමක් කරන්නෙ ඉවසීමෙන් වැඩ කරන්න කියන්න එයාගෙ දක්ෂතාවයට හොද තැනක් එන දවසක් එයි ඇත්තටම ලක්ෂ 20ට වැඩිය විදෙස් රටවල මනුස්සයො දුක් විදිනවා මේ වගෙ හැකියාවන් තියන මනුස්සයන්ගෙන් රට ඇවිත් දුක් විදින අය කීදෙනෙකුට රස්සාවල් දෙන්න පුලුවන්ද
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
ඇත්ත ඔබ තුමා කළ දේ අගයකොට සළකන එක ඒ අයගේ වැඩකටයුත්තක්.මේ ගැන නොසලකා හරිනවා කියන්නේ අපේ රටේ ජනතාවට බුද්දිමත් වෙන එක මේ අයට මොනවා හෝ අවාසිදායක දෙයක් ඇති .නැතිනම් ඇයි මේඅයට තැනක් දෙන්නේ නැත්තේ.අපේ රටේ මිනිසුන් කොපමණ සිට්නවාද .බුද්දිමත් අයට ඉඩකඩ නොදෙන්නේ .අපේ වට්නාකම මුදලට යටකරන්න එපා අන් රටවල් වලින් අපි සයෝග ගන්නේ.අපිට බැරි දෙයක් පමනයි අපි ගතයුතු.
@Chalaofficial20377
@Chalaofficial20377 2 жыл бұрын
මේ වගේ වැඩදායි මිනිස්සු තමා ජන නායකයො වෙන්න ඔනේ.කොහෙවත් නැති කිසිම තේරුමක් නැති උන් නෙමේ.සාධාරණයක් ම වේවා කියල පතනව.❤️
@samanpushpakumara9901
@samanpushpakumara9901 2 жыл бұрын
ඔබගේ රසදිය වලින් බලශක්ති උත්පදනයට මොකද උනේ.මේ එයට හොදම කාලයයි.සුවපත් වේවා ...
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
@@samanpushpakumara9901 Janadipathi saha agamethi ethulu methi emathi Mandalaya harakun nisa thama prasne.
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
අනිවාර්ෙයන්
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
නිලමේ මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ දර්ශන දැකීමට හරිම සතු සතුටුයි නිදුක් නිරෝගී සොයා ලැබේවා
@Asoka-ce8ec
@Asoka-ce8ec 2 жыл бұрын
ඔබතුමාට ජයවේවා
@sunilperera6492
@sunilperera6492 2 жыл бұрын
සියල්ලෝම කලුකිරණ මුදාහරිමින් රටට සාපයක් උදාකරන මේ මොහොතේ කලුවලාවක රිදිරේකාවක් වගේ ඉදිරිපත්වන මේ ස්වාභාවයට සිරිලාංකික සිත්සතන් යොමුවේවා. බොදුහදවතක දයාව කරුණාව මෙම නිර්මාණකරුවාගේ වචනය තුලින් ඉදිරිපත්වෙනවා.හාමුදුරුවනේ ඔබතුමන්ලාගේ නායකත්වයෙන් නිබ්බුති පදයක් පෙළගස්සමු රටත් සමයත් සියුලු ජාතිනුත් එකොලොස් ගින්නෙන් මුදවිමට මේ උතුම් වැයමට ආශිර්වාදයක් වෙමූ. නිර්මනකරුවාණෙනි ඔබේ නිර්මල අදහසට ද්වේශය ලංනොවෙවා කියා මෙත් සිතින් මෙත් කිරණ මුදුහරිමි. සියළු සිත්සත නිවේවා.
@inokapiyangika3824
@inokapiyangika3824 2 жыл бұрын
විනාස කරන්න හිතන්න වත් එපා. ඉවසමු මේ රටට ආදරේ නේද? නෙ නිර්මාණය රටට අවශ්‍යයි මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
හදිසි වෙන්න එපා.. ඔබ‍ට බුදුසරණයි ඉදිරියට තරුණ ආණ්ඩුවක්‌ එනවා
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඇත්ත කතාව ඔබට බුදුසරණයි ඔබට ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🙏🇶🇦🌼අතිවිශිෂ්ටයි ඔබ
@rajinikavirathna7326
@rajinikavirathna7326 2 жыл бұрын
ඔබතුමා ට පින් දෙවියො ඔබව ආසක්ශා කරදෙන්න උත්සහ වන්තයා ජයගන්න වා මයි ජයවෙවා අත් හරින්න එපා රටට සෙතක් කරන්න බුදුසරනයි දෙවිපිහිටයි !!!!!!
@nayanasenevirathne8591
@nayanasenevirathne8591 2 жыл бұрын
අපේ ඊ ළඟ සටන මේ වෙනුවෙන් විය යුතුයි
@yuganiranga3914
@yuganiranga3914 2 жыл бұрын
මේ වගේ විස්ම කර්ම වැඩක් කළ ඔබතුමාට අපේ රටගොඩගන්නවා කියන දේ අනිවාර්යයෙන් කළ හැකියි. ඔබතුමා වැඩ පෙන්නලා තමයි කතා කරන්නේ. කාටවත් බෑ ඔබතුමාට අභියෝග කරන්න. ජයෙන් ජය වේවා විරුවාණෙනි. ඇත්තටම ඔබතුමා ගැන ආඩම්බරයි .කිසිවිටෙකත් අධෙර්‍යමත් වන්න එපා. අපි සැම ඔබ සමග ඉන්නවා.
@teenasalwa4421
@teenasalwa4421 2 жыл бұрын
අනේ දෙවියනේ මොන විදිහට හරි අපේ රටට සෙතක් වේවා අපේ රටට හොඳ යුගය ක් බිහිවේවා💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🌹
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 жыл бұрын
ඇත්තටම මේ බුදුන් ටුන් වරක් වැඩිය රටක් ජාතියේ පිනට පහළ උන වාසනාවන්ත සහොදරයෙක් බුදු සරනයි ඔබ ටුමාට
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 2 жыл бұрын
😢😢😢 මෙවන් විශිෂ්ට මිනිසුන් ඉන්න රටකට 👉 ඕන්න යන කලදසාව 😢😢😢😢😢😢😢😔😔
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
Kalakanni desapaluwo....
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන්.සරණයි. 🙏🙏🙏
@kavi3728
@kavi3728 2 жыл бұрын
මේ වැඩ්ඩ වෙන රටක ඉපදුනානම් මෙලහට මල් තියල වදිනව එච්චර වැඩ්ඩෙක් 😥
@bvithanagepushpa2742
@bvithanagepushpa2742 2 жыл бұрын
නරක කාලෙ ඉවර වෙන්න ළගයි. තවටික කළක් ඉවසන්න. ඔබ තුමා වැනි innovaters ලා ලොවටම හදුන්වා දෙන පාලන තන්ත්‍රයක් උදා වේවා.
@johnjayasirijohn1839
@johnjayasirijohn1839 2 жыл бұрын
රට නිෂ්පාදන ආර්ථිකයකට යොමුවිය යුතුයි කියන අප රටේ බහුතරයක් දේශපාලකයන්ගේ සත්‍ය උවමනාව මෙයින්ම පැහැදිලි වනු ඇත 😢😢
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
අපරාදේ මේ මනුස්සයාගේ මොලේ වැඩක් ගන්නේ නෑනේ
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
හොරුන්ට..අපේ ධනය හූරාගෙන කන මූසල හැත්තට තැන නැතිවෙනවනේ..කණගාටුදායකයි
@lifeindu-sl4588
@lifeindu-sl4588 2 жыл бұрын
මොලෙන් වැඩක් ගන්න ඕකට මොලයක් තියෙන එකක්යෑ. ඕක පිස්සෙක් කියන්නෙ ඒකනෙ
@mmayadunne5994
@mmayadunne5994 2 жыл бұрын
Helicopter haduwa. Petroleum haduwa pine tree walin.
@channabandara2490
@channabandara2490 2 жыл бұрын
Ow aththa hora heththak innakota monawa karannada paw e manussaya
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
මේ තමා සැබෑ ප්‍රායෝගික අරගලකරුවෝ. ඉදිරියේදි සිවිල් නායකයෙක් පත්කරගන්න පුලුවන් වේවි කියලා සුභවාදී බලාපොරොත්තුවක් තියෙනවා.
@saleempasha5326
@saleempasha5326 2 жыл бұрын
Supiri-wedak-supiri-manussayek-jayawewa- Adarei🙌🙌🙌🙌🙏🙏🙏👌👌❤❤❤
@nelumsandarekhasandarekha4161
@nelumsandarekhasandarekha4161 2 жыл бұрын
අපරාදේ මෝලේ තියෙන මිනිස්සු ඉන්නවා අපේ රටේ ඕන තරම් ප්‍රයෝජන ගන්න ද්න්නෑ කාලකන්නි පාලකයො උන්ට කොමිස් නැනේ. ඕක විනාශ කරන්න එපා
@susanthaperera8512
@susanthaperera8512 2 жыл бұрын
ඔබගේ පරමාර්ථය විසිස්ටයි ඔබගේ සිතුවිල්ල මේ හෙළ දිපයයට ආදර්ශයක් නිවට දේශපාලුවන් ලැජ්ජා විය යුතුයි. විශ්ව කර්මයානණි පසුතැවිලි නොවෙනු එට දිනයේ ඔබ වැන්නන්ට ඉරු පායනු නොවෙනුමානයි. මගේ පැතුම ද එයයි.විශ්ව ශක්තිය රැකවරනය ලැබේවා ඔබට ජය දේශියට ජය .
@wimalreynolds1810
@wimalreynolds1810 2 жыл бұрын
අපෙ රටේ ජනතාව වෙනුවෙන් යහපත් වැඩක් කරන්න මෙච්චර අමාරු ඇයි කියලා හිතෙනවා. ඇත්තටම අපි පව්කාරයෝ ද? නෑ.. ජනතාවගෙ හඩ අවදි කරන්න. තවම ප්‍රමාද නැත ඹබ. .. අපි පත්කරගත්ත ජන නායකයන්ම අප ගැන නොතකා හැර කොමිස් මුදල් පසුපස යන ධීන පිරිසක් වෙලා. ඉතිං ජනතාව වන අපි රටේ වැඩ කරන දක්ෂතා ඇති මෙවැනි අය සමඟ එකට සිට ගතයුතු කාලය පැමිණ ඇත. ජනතාව එක හඬින් මෙරට ප්‍රශ්න වලට විසදූම් සොයන මෙවැනි පුද්ගලයන් ඹසවා තබන්න. ඹබ වෙනුවෙන් රට ගොඩගන්න දක්ෂයන් ට මේ බිම වෙන්කරන්න.
@chandrapearl8663
@chandrapearl8663 2 жыл бұрын
අලුතින් රට වෙනුවෙන් පෙනීසිටිමට වෙරදරන දේශපාලුවන්ගෙන් තොර විද්වතුන්ගේ ගේ අවදානයට යොමුවේවා ,
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
හරිම කණගාටු දායකයි ,අපේ රටේ අභිවුර්ධ්යට කැමති යම් සල්ලි කාර ශ්‍රී ලාංකික සහෝදරයින් එකතු වෙලා මේ මහතාට සධාරණයක් කරල මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් සාකච්ඡා කරල මොනාහරි කරන්න අනේ කොයි තරන් වටිනවද විනාශ වෙන්න දෙන්නෙපා අනේ පව්,සහ අපරාදෙ,,මේව රටේ සම්පත් ,,
@wmwijesinghe3874
@wmwijesinghe3874 2 жыл бұрын
ඉවසන්න.වෛර කරන්න එපා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතූව්ලි ඇති කර ගෙන මෙම වැඩ සටහන සිදුකරන්න.ගිණි තියන්න එපා. ඉදිරියට දිප්තිමත් රටක් ඇති වෙනවාමයි.ජනාධිපති තුමණි අවධානය යොමුකරන්න.උදව් කරන්න.රට ගොඩනගන්න උර දෙන මෙ නිර්භිත දක්ෂ දරුවාට උදවි කරන්න.නිලමෙ මහත්මයාට පින් මෙවැනි දෑ අපට ඉදිරිපත් කිරිම සමිබන්ධව.,,👍👍👍
@chandranidolamulla7732
@chandranidolamulla7732 2 жыл бұрын
ඔබ අපට. සම්පතක් ඉවසන්න පුතා
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
රටට අවැසිම මිනිසුන්ගෙන් වැඩගන්න අපේ දුර්ජන පාලකයින් දන්නෙ නෑ.උන්ගෙ මඩිය තරකරන් රටින් පනින්න විතරයි ඒ බලද්හාරීන් දන්නෙ.මෙවන් නිශ්පාදන යන් කරන්න පුලුවන් අපේ ම රටේ සම්පත් මේ...මේ වගේ පුද්ගලයින් විදේශ රටවලින් මිලට ගන්න ඕනිතරම් උද්ගලයින් ඉදී.අපේම රටේ අපේම පාලකයින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන්නෙ අපේ රටේ මුදල් අපේ රට තුලම රදවගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ...උන් ට ඕනි ඩොලර්.ඒව උන්ගෙ මඩියට ගහගන්න.පර දේශපාළුවො....කොහොම නමුදු ඔය ජනාද්හිපති තුමාගෙන් ඉදන් ඉන්න සෑම දේශපාලුවෙක්ම දෙන්නෙ මල් මල් බලාපොරොත්තු පමණයි.අහෝ දුකකි අපේ රටේ මිනිසුන් අපේ රට.😥😥😥
@dulminitennakoon4816
@dulminitennakoon4816 2 жыл бұрын
රටට වැඩ කරන මිනිස්සුන්ට රජයෙන් උදව් කරනවා නම් මේ තරම් අපේ රට අගාදයකට යන්නේ නෑ ඔබ ට තෙරුවන් සරණයි
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 2 жыл бұрын
අනේ මේ යන්ත්‍රය විනාශ කරන්න එපා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@jagathsindurankanda1598
@jagathsindurankanda1598 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමන්ට 🙏🙏🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
ඔක ගිනිතියන්න එපා ඔබතුමාගෙන් මෙරට වැඩක් ගන් නැතිනම් ඔය දැනුම ඔබතුමා අවස්තාව දෙන රටකට යොදවන්න . හොදට දියුනු වෙන්න පුලුවන්.
@lalithgunasekara4816
@lalithgunasekara4816 2 жыл бұрын
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
ටිකක් ඉවසන්න. ඔබතුමාල අපිට වටිනවා.සුවපත් වේවා.
@DJP706
@DJP706 2 жыл бұрын
සම්පත් අයියා මේ විශිෂ්ට විශ්මිත නිර්මාණය ගිනි තියන්න එපා...අලුත්ම අලුත් පාලනයක් යටතේ ඔබතුමා වැනි තරුණයන්ට තැනක් එනවා අනිවාර්යයි .....
@dimeshmayuranga7009
@dimeshmayuranga7009 2 жыл бұрын
ඔබේ නිර්මාණය විනාශ කරන්නෙපා සහෝදරයා....ටිකක් ඉවසන්න... අනිවාර්යයෙන්ම නියම වටිනාකමක් ලැබෙන දවසක් ඒවි
@hasankachamara0
@hasankachamara0 2 жыл бұрын
මේ මනුස්සයට වෙන රටකට යැව්ව නම් හරි ඒ රටෙන් හරි ප්‍රයෝජනයක් ගනීවී මේ වගේ පුද්ගලයන්
@serlselan2861
@serlselan2861 2 жыл бұрын
මම මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට සමහර විට ඔබ තුමාට කතා කරයි බුදුසරණයි
@rmharunashantha2854
@rmharunashantha2854 2 жыл бұрын
පේටන්ට් බලපත්‍රය ලබාගෙන කර්මාන්තය දිගටම කරගෙනයන්න. ඔබට ශක්තිය ලැබේවා.මේ අවස්ථාවේවත් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ඒපිලිබඳව කටයුතු කරනවාද බලමු.
@mavikanderathanapalahimi4251
@mavikanderathanapalahimi4251 2 жыл бұрын
බුදුසරණ සරනයි මහත්තයො .
@dharmarathanakwt5541
@dharmarathanakwt5541 2 жыл бұрын
අනේ මහත්තයෝ මැෂිමට ගිනිතියා විනාෂ නොකරන්න ඔබට හොද කලදසාවක් උදාවෙි ලගදීම .
@prasadjayasinghe622
@prasadjayasinghe622 2 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි!
@ashokabandara7745
@ashokabandara7745 2 жыл бұрын
මේක නම් අරුම පුදුම වාසානාවක් හොදා සුබ පනිවිඩයක් අපෙ රටට කො.ම්පොස්ට් නියපයුමේ මහ දැවන්තයක්
@rukmaniperera2290
@rukmaniperera2290 2 жыл бұрын
කාට වුණාත් තරහා යනවා නෙ.. පාලකයෙන්ට ඕව්මනාවක් නැ රට දියුණු කරන්න..අපේ රටේ කොච්චර මොලකාරයෝ ඉදිරියට ගෙන්න.අපේ රටේ කොච්චර නම් නිශ්පාදන කරන්න පුළුවන් ද.අනේ මහත්තයා ඔයා.ඔය. වහානේ ගිණි තියන්න එපා..අපට වැඩක් ගන්න පුළුවන් නෙ.ඔබ තුමාට තවත් මෙවන් නිශ්පාදන කරන්න ශාන්තිය දහිරිය ලැබේවා.ජේසු පිහිටයි.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 29 МЛН
Siyatha News | 06.00 AM | 26 - 11 - 2024
9:03
Siyatha News
Рет қаралды 9 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН