ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලෑන්ඩ් මාස්ටර් එක | Wheel Masters Land Master

  Рет қаралды 436,846

Nilame

Nilame

Күн бұрын

ජපන් කාර් එකක ඔප්ෂන් තියන දුලානි අක්කගේ ලෑන්ඩ් මාස්ටර් එක
දැක්ක ගමන් ට්‍රැෆික් මහත්තුරුන්ගේත් ඔලුව විකාර වෙන ලෝකේ කොහෙවත් නැති දුලානි අක්ක අමුතු ලෑන්ඩ් මාස්ටර් එක
එකපාරට දැක්කම පාරේ මිනිස්සුත් හොල්මන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #wheelmasters #landmaster
ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලෑන්ඩ් මාස්ටර් එක | Wheel Masters Land Master

Пікірлер: 342
@Nilame
@Nilame 2 жыл бұрын
මේ වාහනය ගැන වැඩි විස්තර දැනගන්න අමතන්න - 0718 653 128
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
මං දැකලා තියෙනවා මේ වගේ ට්‍රැක්ටර් තායිලන්තෙ,චීනයෙ,තායිවානෙ වගේ රටවල් වල ඕන තරම් තියෙනවා මේ වගේ හදපු ඒවා. ඒත් ලංකාවේ මෙහෙම නිර්මාණයක් දැකපු පලවෙනි වතාව. ඇත්තටම නියමයි සුපිරි නිර්මාණයක් 🥰🥰🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
@chandanachandana8004
@chandanachandana8004 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉඳලම කාලකණ්ණි ඉන්න රටක් මේක ඒකනෙ දේශීය නිස්පාදන වලට අවසර දෙන්නෙ නැත්තෙ . නියම නිර්මාණයක් එල එල නියමයි .
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
කුබෝටා එකක් ගලවලා ඒකෙ තියෙන හැම කෑල්ලක්ම මේ රටේ නිෂ්පාදනය කරලා, වාත්තු වැඩත්, ලෝහවල පදමත් තේරුං අරං සයිලන්සරෙත් පස්සට දාලා වටිනා චාම් පෙනුමෙන් සැප පහසුවට මේ වගේ හයිඩ්‍රෝලික් පවර් එජස්මන්ට් දාලා හදමු නියමෙට ........... දේශීය නිෂ්පාදනයක් හැටියට .......... විදේශීය ඔරිජිනල් පෙනුමට ......... වැඩේ මරු ........ ජය වේවා ........! 🌹👍❤️🙏
@SLMusicTv-x1e
@SLMusicTv-x1e 2 жыл бұрын
අනුරාධපුරේ ගැම්ම... සුබ පැතුම් මේවගේ නිර්මාණ තව තවත් කරන්න ලැබේවා...❤
@madusankaamnp9664
@madusankaamnp9664 2 жыл бұрын
මං මීට අවුරුදු 8 කට 9 කට වගේ කලින් මේ වගේ එකක් දැකලා තියනවා කුලියාපිටියේ ටවුන් එකේ හයර් යන්න තිබුණා.මේක ලංකාවේම නිෂ්පාදනයක් නිසා සුපිරිම හැබැයි ❤️👍
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
ඔයවගේ ඒව මාතර මහනගරසබාවෙ කුනු අදින්නද කොහෙදත් ඉස්සර තිබුන ඒකෙ වෙනසකට තිබුනෙ වහලක් තිබිච්ච එක විතරයි
@MahindaPathirana-cv8nz
@MahindaPathirana-cv8nz 8 ай бұрын
11:11
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
Shaa නිලමේ අයියා සුපිරි මේක නම් ගොඩාක් වටිනවා අපේ රටේ මේවා ගේ මිනිස්සුන්ට අනිවාර්යයෙන් ම චාංස් එකක් දෙන්න 💙💛
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 2 жыл бұрын
වැසි සහිත අවස්ථාවක උනත් රියදුරු සහ භාන්ඩ නොතෙමී ගෙන යාමට ආවරණයක් සාදන්නේ නම් සුපිරිම සුපිරියි ...... ජයෙන් ජයම වේවා !!!!!!!!
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 2 жыл бұрын
ඒකට 3 වීල් රෙද්දෙන් කැනපියක් ගැහුවා නම් හරි....
@anurahettiarachchi6727
@anurahettiarachchi6727 2 жыл бұрын
මේක යකෝ ඉඩම් වාහනයක්
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 2 жыл бұрын
@@anurahettiarachchi6727සම " හරක්ට " තේරෙන්නෙ නෑ ඉඩම් වාහනයක් උනත් අතරමගකදි හදිසි වැස්සක් එහෙම ඇවිල්ල ගෙනියන පොහොර වගේ දේවලුයි රියදුරු මහත්මයයි තෙමෙන්ඩ පුලුවන් කියල හිතල කල හැකි දෙයක් කිව්වෙ කියල
@chandruu9559
@chandruu9559 Жыл бұрын
​@@anurahettiarachchi6727ඇයි ඉඩම් වලට වහින්නේ නැද්ද.
@palithajayawardena7336
@palithajayawardena7336 2 жыл бұрын
දුම් බටය ගැන යමක් හිතුවොත්,රියදුරුට පොඩි අපහසුතාවයක් තියෙනව වගේ , බොහොම හොද නිර්මාණයක් ,ජය වේවා
@sudathliyanage7006
@sudathliyanage7006 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.. ඒක ටිකක් උඩට ගත්තා නම් ලොකු ට්‍රැක්ටර් එකේ වගේ. 👍🏼
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 2 жыл бұрын
එක අනිත් වාහන වල වගේ යටින් දාන්න බැරිද .
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 3 ай бұрын
උඩට දික්කලොත් සයිලන්සරේ කැඩෙනවා. වයිබ්‍රේට් වැඩි නිසා.
@KeerthiMallawarachchi
@KeerthiMallawarachchi 3 ай бұрын
Ffffff​@@sudathliyanage7006
@malithperera2764
@malithperera2764 2 жыл бұрын
සුපිරි ම සුපිරි. මෙන්න ලංකාවට ඕන මිනිස්සු.
@mahindasiri9314
@mahindasiri9314 2 жыл бұрын
Lppoptiy7 Lppoptiy7
@SwarnaLatha-we4pf
@SwarnaLatha-we4pf 2 жыл бұрын
@@mahindasiri9314 may mona apabbransada .🤬
@sanathdissanayaka1523
@sanathdissanayaka1523 2 жыл бұрын
නියමයි අමල් අයියේ. සුපිරි වැඩක්. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි.
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් හොර බොරු නෑ කෙලින්ම මිලත් කිව්ව 👍👍👍👍🧡🧡🧡
@ajithboralugoda8906
@ajithboralugoda8906 3 ай бұрын
Great start , new Government should promote this product and help these new Entrepreneurs! Congratulations!!
@supunchandana9711
@supunchandana9711 2 жыл бұрын
පටිට සුපිරියක්.💓👍 වහලෙකුත් ගැහුවනං තවත් සුපිරි.....💓💓
@Ananda.S757
@Ananda.S757 2 жыл бұрын
බොහොම අගෙයි. මේ වගේම නිෂ්පාදනයක් වියට්නාමය, කාම්බොජියාවෙත් තියනවා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 ай бұрын
අපෙ අනුර මහත්තයා උදව් කරයි...අපි නව නිර්මාණ කරමූ...කුබොටා මූල් නිමවූම ලාංකීය සම්භවයක්.....❤🎉
@lakshmanpremarathna9495
@lakshmanpremarathna9495 2 жыл бұрын
රටට තවත් හයියක් නව නිර්මාණයක් බුදු සරනයි
@gayanarunashantha1222
@gayanarunashantha1222 Жыл бұрын
ඔය අත් ට්‍රැක්ටර් ඒක නිර්මාතෘත් ලංකාවේ රේ. විජේවර්දන් මහත්තයා තමය් අපේ රටේ මින්නිස්සුන්ට අගයක් නැතිඋනා. 😔
@StudyGuideAcademy
@StudyGuideAcademy 4 ай бұрын
හොද නිර්මාණයක්. පෙනුමේ හැටියට අවුරුදු 2ක් වත්තක වැඩකලා කියන එක පිලිගන්න බැහැ.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
@weerasinghakwt4789
@weerasinghakwt4789 2 жыл бұрын
මෙිවාගේ නිස්පාදන ටුැක්ටර් තායිලන්ත රටෙි නිස්පාදනය කරනවා මම දැක තිබෙනවා කුඹුරැවල වැඩකටයුතු බොහොම දුරට කෙරෙනවා බලන්නකෝ වැඩ කිඩ මරැ අපේ රටෙත් දැන් තිබෙනවා හරිම සතුටුයි.
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අගය කල යුතුයි. අපේ රට ගොඩගන්න දරන උත්සාහයට. ත්‍රී වීල් වුනත් මුලින්ම හැදුවෙ අපේ රටේ. අන්තිමට ඉන්දියාවෙ කුණු ගොඩවල් බදාගත්තා. මේ වගේ දේවල් රටේ ප්‍රචලිත කරන්න ඕනෙ. ඩොලර් පිටරට ඇදෙන එක නවත්වන්න. තෙරුවන් සරණයි ඔබගේ කටයුතු දියුණු වේවා .
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
අනේ අපේ රටේ මිනිස්සු දක්ෂයො, ඉන්නවා එත් එයලට ඉදිරියට යන්න ඉඩදෙන්න ඔන අපේ අවසනවට ඉඩ දෙන්නේ නැහැ ඔබට ඉදිරියට යන්න ලෑබෙවා
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 2 жыл бұрын
පලමුවෙන්ම ඔබතුමාට උණුසුම් සුභ පැතුම් පිරිනමමි. මේ නිර්මාණය තවත් වැඩි දියුණු කර අපනයන කිරීම සඳහාත් අවධානය යොමුකරන්න විශේෂයෙන් අප්‍රිකාණු රටවලට වඩා පහසුවෙන් අපනයනය කිරීමට හැකියාව තිබෙනවා යැයි මා සිතමි.
@vf3236
@vf3236 2 жыл бұрын
ලංකාවේ මොකක් හරි නව නිෂ්පාදනයක් කලොත් එකට අනුමැතිය දෙන ආයතන වල ඉන්න කුහකයෝ ඒ උපකරණයට අනුමැතිය දෙන්නේ නැහැ. එත් වෙන රටවල් වලින් එන ඕනේ කුණු භාණ්ඩයක් ලංකාවට ගෙන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා ඉතා ඉක්මනින් අනුමැතිය දීමට අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම පහසුකම් සැලසිය යුතු බව තේරුම් ගෙන කටයුතු කරන්න
@Howshouldwelive
@Howshouldwelive 4 ай бұрын
දියුණුවේවා මහත්මා .
@RV.Club100
@RV.Club100 2 жыл бұрын
Silence එකත් පස්සට දැම්මනම් නියමයි🥳❤️👍
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
තවත් ඩිවිලොප් කරන්න .තායිලන්ඩ් වල හදල තියෙනව ට්‍රැක්ටර් රෝද අයින් කරල .වහලයක් ගහල ගම්වල මගීන් ප්‍රවාහනයට යොදාගන්නත් පුලුවන්
@sayuniremantha3915
@sayuniremantha3915 Ай бұрын
APE ලංකාවේ WADDANGEN වැඩ ගන්න ඕනෑ ජනාධිපති තුමා ඔබගේ VISSA අවධානය යොමු වේවා 🎉❤ මේක HAFPU අයට ජය ජය ජය ජය ජය ❤❤❤වේවා
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 8 ай бұрын
අති විශිෂ්ටයි වැඩේ නම් ❤
@Nilame
@Nilame 8 ай бұрын
ජයවේවා....
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
තව තවත් මෙවැනි වටිනා නිර්මාණ අපේ රට තුළ බිහි වේවා
@ViduraLiyanage-df4xz
@ViduraLiyanage-df4xz 8 ай бұрын
Be Sri Lankan buy Sri Lankan help to proud our nation
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 2 жыл бұрын
ඉන්දියාවේ නම් අනුමැතිය දවසින් දිල, වෙනම factory එකක් හදන්න loan එකකුත් දීලා 🙏
@kasunneranga744
@kasunneranga744 2 жыл бұрын
ඇත්තටම අගය කරන්න පුලුවන් වැඩක්...නියමයි..අපි ගොවි සමිති හරහා ගන්න ක්‍රමායක් හදමුද ?
@athulamuna9
@athulamuna9 2 жыл бұрын
හොඳ නිර්මාණයක්. සුබ පතමි . මට හිතෙන්නේ මේක ප්‍රමෝට් කරන්න දුලානී අක්කා නිසා පහසුයි.👍😃
@rohansunimal3306
@rohansunimal3306 Ай бұрын
Teruwan saranai jaya wewa 😊❤siyalu helayanta yahapatak wewa jathika jana bala wegaya me wage minissunta sahayogaya denna me video aka dakiwa
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
සුපිරි මෙන්න ලංකාවේ වෙනස
@kkpdone1720
@kkpdone1720 2 жыл бұрын
ඩ්‍රයිවර්ට හොඳ සීට් එකක් හදන්න..... ඒවගේ මේකට අවශ්‍ය ඩ්‍රයිවින් ලයිසන් කොහොමද? බොහොම වටිනා නිර්මාණයක්.... ජයම වේවා!
@tiktok9044
@tiktok9044 2 жыл бұрын
මරු බාන්ඩෙ
@nandanamudiyan13
@nandanamudiyan13 2 жыл бұрын
ඇත්තටම හොඳයි ආස හිතෙනවා දැකලා තියනවා ඔහොම
@mbaalumniuoc4572
@mbaalumniuoc4572 2 жыл бұрын
Congratulations !! Mr.Amal. Very Innovative. Neil De Mel, Carter De Costa
@sunilguneratne9789
@sunilguneratne9789 Ай бұрын
🙏විශේශිත නිර්මානයක් , මෙවැනි නිර්මාන ඉදිරියේදීත් නිර්මනය කරන්න. ඔව් අළුත් නිර්මාන වල ඉතාමත් භාදක එනවා පේටන් සහ ධාවන අවසර පත් ගන්න හැබැයි දුම් බටය ගැන තවත් සැළකිලිමත් වන්න ඕන නේද😊
@nandasiripathirana8028
@nandasiripathirana8028 2 жыл бұрын
තෙල් ලීටරයකට කිලෝ මීටර් කීයක් වැඩ කරනවද?
@samfernando5389
@samfernando5389 2 жыл бұрын
A great work, Amal Keep it up and all the best !
@gamunushantha7877
@gamunushantha7877 2 жыл бұрын
ව්ශිෂ්ටයි ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
4වීල් කියල කියන්න එපා..ෆෝ බයි ෆෝ කියල කියන්න.ෆෝ වීල් කියන්නේ රෝද 4ක් කියන එක.ෆෝ බයි ෆෝ කියන්නේ රෝද හතරෙන්ම බලය සැපයීම.4x4 ෆෝ බයි ටූ කියන්නේ රෝද හතරක් තිබ්බට රෝද 2කින් බලය සැපයීම.4x2.(වරදවා හිතන්න එපා නිලමේ මෙහෙම කිව්වට) සුපිරි වෑඩක්..තෑන්ක්ස් නිලමේ ❤👍 මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නවසිලන්තයේ ඉදන්
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත 🥰❤️
@ranjanatantirige6897
@ranjanatantirige6897 3 ай бұрын
Should be called a 4 Wheel drive vehicle
@naaserkwt3364
@naaserkwt3364 2 жыл бұрын
Obathumata halla thaeveyagae pehetai jayawewa 🇱🇰👍💯 jayawewa From Kuwait
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
හරිම ආඩම්බරයි මටනම් මේ නිර්මාණය ගැන,, ජයවේවා මාලිමාවට බලය දෙන්න මෙවැනි දේ වලට හොද අනාගතයක් උදාවෙනවා සිකුරුයි , ජයවේවා
@arumathanthirigesunilshant9539
@arumathanthirigesunilshant9539 2 жыл бұрын
Great work 💪niyamai,dear JayenJayama wewa
@GunarhmanikeWeerasinghe-fh9ll
@GunarhmanikeWeerasinghe-fh9ll 3 ай бұрын
Meke giyar system eKa th lagata gaththanam ne hoda .wadenam excellent ❤
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
අත් ට්‍රැක්ටර් කියන්න බෑ දැන් මේකට
@laxmanrathnakumara4152
@laxmanrathnakumara4152 3 күн бұрын
මේ වගේ අයට රජයෙන් වැඩසටහනක් ඉදිරිපත් කරන්න. රජරටට, යාපනේට, පොලොන්නරුවට, කුරුණෑගෛඅට යෝග්‍යයි නේද. එයාලට උදවු කරන්න.
@universalmusic2056
@universalmusic2056 2 жыл бұрын
may this product be successful day by day! I love this tractor.
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
ජය ශ්‍රී ලංකා!
@SarathKumara-x8b
@SarathKumara-x8b Жыл бұрын
Okata wahalak hoda ceit akak awanama godak wateinawa ❤
@kenzoyt4712
@kenzoyt4712 2 жыл бұрын
අයියෙ මරුනෙ එක 😍❤️❤️❤️
@southwaveswimming4105
@southwaveswimming4105 2 жыл бұрын
දුම් බටය වෙනස් කරන්න ඕන රියදුරාට හානිදායක වෙන්න පුලුවන් ! පොඩ්ඩක් පස්සට අරන් බලන්න වීඩියෝ එකේ පේනවා රිවස් කරද්දි දුම එන්නේ රියදුරුගේ මූනට
@kamaludugampola4931
@kamaludugampola4931 Жыл бұрын
Nagula Damala Goda haanna puluwanda?
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
සුපිරිවැඩක්💗💗💗💗💗
@saheelahamed7660
@saheelahamed7660 2 жыл бұрын
🇱🇰👏💓This is a great invention and should encourage automobile students in our country to adopt such inventions
@chamaramadu7208
@chamaramadu7208 2 жыл бұрын
Supiri akke tawatawa oyawage weda karanna sakthiya lebewa anuradhapura ta haiyak
@kaviya_kaviya6181
@kaviya_kaviya6181 2 жыл бұрын
අනුරාධපුර කොහෙද මාත් අනුරාධපුර😶
@Nilame
@Nilame 2 жыл бұрын
wheel master eke
@AnilChathuranga-s7i
@AnilChathuranga-s7i Жыл бұрын
Giyar eka kohewat stiyarin wiil eka kohewatne
@dumindaudaya1657
@dumindaudaya1657 3 ай бұрын
Aurudu 20 withara kalin Gampaha nagarasabhawe dakka. Oyawagema option okkoma thiyanawa.
@sayuniremantha3915
@sayuniremantha3915 Ай бұрын
WIL මාස්ටර් ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය
@shanthikurnarthie945
@shanthikurnarthie945 2 жыл бұрын
Godak pin obatuma mawaga wadak kalata ama wagama nilama aiya oyath godak stuti wadagath daya pannnawata b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💜💜💜💯💯💯💯💯❤❤❤👍👍👍
@amithranjan8497
@amithranjan8497 2 жыл бұрын
Kohada tiyanna 4 well griya bocx kohada tiyanna plz plz ........kohada tiyanna kiyanna ko
@vidushaakash9061
@vidushaakash9061 2 жыл бұрын
Anith nawa nepum gena mta satis na hebia meka nam athtma wedkta ganna puluwan supri nawa nepumak 👌👌👌👌👌
@dinethdineth9342
@dinethdineth9342 2 жыл бұрын
වටින වැඩක් අනිවාරෙන්
@ajithrandunu1794
@ajithrandunu1794 Жыл бұрын
නියමයි අමල්❤
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 2 жыл бұрын
Maccan suprda 👍👍👍👍
@sunilalexandercampianregis8874
@sunilalexandercampianregis8874 3 ай бұрын
Great, keep it up 😂
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
අපේ බාප්පා ගාවත් තියේ ටිපර් කරන්න පුලුවන් එකක් බාප්පාම හදපු එකක් දැන් අවුරුදු දහයකටත් වැඩී තාම වැඩ
@nirwanbro5766
@nirwanbro5766 2 жыл бұрын
Koheda thiyenne
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
ජයවේවා... ඔය වාහනේ සයිලන්සර් එකත් වෙනස් කරන්න බලන්න... ඩීසල් දුම පෙනහලු වල... බෝට් ට්‍රැක්ටර් එකෙත් ඕය ගැටලුවම දැක්කා... අපේ රටේ දෙයක් නේ... පුලුවන් නම් වෙනස් කරමු.. අමාරුවක් නැතුව දවසම වැඩ කරන්න පුලුවන් ...හොදයි...නමුත් ඔපරේටර් අවුරුදු කීපයකින් මහරගම...
@janakachaminda38
@janakachaminda38 2 жыл бұрын
Wade hodi. Wassata yana vidiyata thibbanam godk hodi. Mage adahask. ❤
@pkedition10M
@pkedition10M 2 жыл бұрын
මේක අපිට අලුත් උනාට..indonesia..sumathra ඔය ඒ side එකේ රටවල්වල ඔය වගෙ landmaster ඇති තරම් තීනවා☺️.....,මේව ඇති තරම් එ රටවල්වල තීනවා...හැනැයි අනුකරණය හොදයි.
@chandruu9559
@chandruu9559 Жыл бұрын
ලංකාවෙම උප්ත තියන ලැන්මාස්ටර් එක කොපියක් වෙන්නේ කොහොමද බොල
@hasinthachamoth9330
@hasinthachamoth9330 2 жыл бұрын
Sukkanama තව මැදට gattam maru 🙂
@thilakasiriyapaabeywardana500
@thilakasiriyapaabeywardana500 2 жыл бұрын
ලංකාවේ නිෂ්පාදන විදේශ වෙළඳපොල ඉලක්ක කරලාම හදන්න ඕන. බුද්ධිමතුන්, උගතුනුත්.
@rohanjayalath8453
@rohanjayalath8453 2 жыл бұрын
මේව කලින් ආව . අම්බලන්ගොඩ සිනිගොඩ විදුලිය බලමණ්ඩල කාර්යාලයෙ තියනව ලිfපට් එක තියෙන එකක් ඔය වගේ මයි
@lakshanlakshan3234
@lakshanlakshan3234 2 жыл бұрын
Wathu walata godak watinwa...4wD nisa
@raweenpremarathna5097
@raweenpremarathna5097 11 ай бұрын
erena mada kumburu vala hanna puluvan roda hathare tractor ekak lesa vadi diunu kara denna kiyanna
@chamukanishadhana5639
@chamukanishadhana5639 2 жыл бұрын
මෙන්න මචං බාන්ඩේ 😁
@isurumalith3435
@isurumalith3435 2 жыл бұрын
ගොඩක් වටින නිර්මාණයක් KUBOTA K75 පරන එකක් මේ විදියට DESIGN කරන්ඩ පුලුවන් ද
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
මේක සුපිරි වැඩක් හැබැයි මැලේසියාවේ හරි කොහේ හරි මේවා හදනවා. මේ වාහනයක් කීයක් විතර වේවිද.. ?
@Happyflour
@Happyflour 2 жыл бұрын
Ane mey vahaney nishpadaka mahathtayo oyage nirmanaya athi vishistai.math vahana tiyena karmika denumath tiyena pudgalayek.obathumata man podi adahasak dennam aka aniwryenma mey dey ekathu karanna.flaiweel ekata saha belt ekata sailancer ekata gard ekak nirmanaya karanna.podi lamaigen saha athapasuweem nisa anathurak wenna ida kada wedi.a vageyma a මෙවලම් tuney digu kaleena pewethmatath hodai.
@prathabaran901
@prathabaran901 2 жыл бұрын
Great work 💐
@piyumishani4085
@piyumishani4085 2 жыл бұрын
සුපිරි...
@Epicbeats1578
@Epicbeats1578 2 жыл бұрын
Super 👀
@Nilame
@Nilame 2 жыл бұрын
Thank you! Cheers!
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 8 ай бұрын
මා දන්නා තරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉන්ජිනේරු වෙක් නැහැ. ඉන්නෙ කාර්මික විද්‍යාල සුදුසුකම් සහිත කාර්මික නිලධාරීන්. ඔවුන්ට මෙවැනි හැකියාවක් නැති නිසා අපේ ජාතියට උරුම කුහකකම ඉස්මතු වෙනව.
@Nilame
@Nilame 8 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@slchenal8630
@slchenal8630 2 жыл бұрын
Supiriyak thamayi ithin mm dekala thiyenawa pita ratath oma thiyenawa math hithan hitiya oma ekak hadanawa kiyala
@chamaramanukithk
@chamaramanukithk 2 жыл бұрын
වියට්නාම් හරි තායිලන්තයේ හරි තියනවා මේක යූටියුබ් එකෙන්මයි දැක්කෙ මම.හැබැයි දැකපු වෙලාවෙ ඉඳන් මාත් හිතුවේ ඒ විදියට අපේ රටේ අත්ට්‍රැක්ටරේ හැදෙන්න ඕනෙ කියලා.
@lasathsenevirathna8081
@lasathsenevirathna8081 4 ай бұрын
Hrima niveradiy ape athtaktare mewidiyata hadanna adumudalakin loku ayathanayak karanna obata gaya.
@amithsuranga2013
@amithsuranga2013 2 жыл бұрын
අමල්.අයියා ජයෙන් ජය අනුරාධපුරයට අඩම්බරයක්
@nadeeradulaksha9499
@nadeeradulaksha9499 2 жыл бұрын
පුරේ ගැම්මක් තමයි ඉතිම් 😁😒
@Janiyapolpithigama
@Janiyapolpithigama 3 ай бұрын
Ftta ❤❤❤❤❤❤
@awesome3769
@awesome3769 2 жыл бұрын
සුපිරී එල එල❤
@lasathwitha614
@lasathwitha614 Жыл бұрын
ජය වෙිවා
@cham8057
@cham8057 5 ай бұрын
Me wa monada lankawe unge hekiyawal me ladaran rate neti karala tiyenne.............viyatnam... Thailand...... Laos....... Indonesia........un karna weda balapallaa.......monawa ape rate karanne kiyala.........yakada rattaran kiyala hitala raja karanaa rawal mewa......lajjai hirikitai
@NandanaSamaracon
@NandanaSamaracon 11 ай бұрын
නියම වැඩ්ඩෙක් අනුරාධපුරෙන් අපේ එකෙක්
@Maldives.706
@Maldives.706 2 жыл бұрын
මෙවගෙ ට්‍රැක්ටර් තායිලන්තයෙ තියනව..නව නිර්මානයක් ඔක අලුත් දෙයක් ලංකාවට. කොහොම් උනත් හොද දෙයක්
@nihandakalpana5787
@nihandakalpana5787 Жыл бұрын
Ray Wijewardene was the inventor of two wheeled tractor. Unfortunately, Sri-Lankan government do not want to help his inventioin. So he sold his invention to Land master. In 1955, Wijewardene designed a two-wheeled, walking tractor to help small farmers in the tropics to mechanise their work. In an early attempt to mechanise farm labour during the Green Revolution, it was manufactured and marketed worldwide by the Landmaster company. He promoted the tractor with farmers in Africa, Asia, and Latin America for a decade.
@sampaththarindu5
@sampaththarindu5 2 жыл бұрын
මේ වගේ එකක් මාතර ටවුන් එකේ කුණු එකතු කරා 2011 කාලේ....මේක අළුත් දෙයක් නෙවෙයි....
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24
I didn’t expect that #kindness #help #respect #heroic #leohoangviet
00:19
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24