Village women's lifestyle & cooking unique Breadfruit Koththu "දෙල් කොත්තු"

  Рет қаралды 896,641

Udarata Manike

Udarata Manike

Күн бұрын

Today's video 👉 Village women's lifestyle & cooking unique Breadfruit Koththu "දෙල් කොත්තු"
#breadfruitrecipe #srilankanstyle #udaratamanike #thetraditionallife #ceylon #villagelifestyle #cooking
Used Ingredients :-
👉For Breadfruit Koththu
2 Breadfruits (දෙල්)
Coconut oil (පොල්තෙල්)
Water. (වතුර)
Pandan leaves (රම්පෙ කොල)
Curry leaves. (කරපිංචා කොල)
Capsicum. (මාලුමිරිස්)
Carrots. (කැරට්)
Leeks. (ලීක්ස්)
Cabbage (ගෝවා)
Spinach leaves (නිවිති කොල)
Chicken (බැදපු හෝ උයපු කුකුල්මස්)
Chicken gravy (කුකුල්මස් හොදි)
Salt (ලුනු)
Time stamps:-
00:00 - 01:10 how to harvesting spinach
01:10 - 04:40 village girl finding firewood
04:40 - 05:20 preparing chicken gravy
05:20 - 09:38 cleaning and cutting breadfruits
09:38 - 10:29 how to steam breadfruit
10:29 - 12:50 preparing chicken and spinach to cook
12:50 - 13:00 frying chicken
13:00 - 15:50 how to prepare breadfruit koththu
15:50 - 16:50 eating breadfruit koththu
16:50 - 17:38 beautifull village evenings
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- youtube.com/@UdarataManike-Ce...
Music : Udarata Manike theme music ©️
All rights reserved by Udarata Manike ®️
Traditional cooking channel
Village cooking channel
Traditional lifestyle
The traditional life
Village lifestyle
Traditional cooking style
Village cooking style
Ceylon tradition
Early ceylon lifestyle
Early ceylon customs are the main points in this channel

Пікірлер: 571
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
Today's Note👇 අද සටහන 👇 A beautiful day in this cold, dry January. In the past, our old village women used to collect firewood for this season. When they go to the forest to look for firewood, they are used to finding food in the village. These days, a common food found in upland villages in Sri Lanka is Del ( Breadfruit ) This is a body heating food. So when we eat more Breadfruits, we cook spinach leaves to reduce the heat in the Breadfruits. Today I am preparing a Breadfruit Koththu. Koththu is a delicious dinner to our people. Mixing all the things and preparing one dish is what happens here. Thank you so much for joining today's video. Although the life of a villager in Sri Lanka is not as beautiful as you see, But I often love the freedom of this life. Sending my love මේ හොදින් ඉර පායපු දුරුතු මහේ වියලි උදෑසනක්. ශීත කාලය කීවොත් නිවැරදියි. හිරිගඩු පිපෙන් සීතලක් උදේටත් හැන්දෑවටත් දැනෙන, ඒත් ගිනියම් දහවලක් තියෙන කාලයක්. උඩරට කදුකරයේ මේ ප්‍රදේශයට නම් අවුරුද්දේ පායන මාස දෙකක් විතර තමයි ලැබෙන්නේ. මේ දුරුතු නවම් මාස වලදී වැස්ස හරි අඩුයි. දුරුත්තේ මැද 15 න් පස්සේ තමයි මේ පෑවිල්ල උදාවෙන්නේ. ආය ඉතිං මැදින් මහේ මැද වෙනකන්ම වසන්ත කාලය උදා වෙනකන්ම මේ පෑවිල්ල නම් ඔහොම්මයි. කලගුණේ වෙනස් නිසා දැන් නම් ඉදහිට බෙංගාල බොක්කෙ කැලබීමකින් එහෙන් මෙහෙන් වැහි වලා එනවා . ඒ ඉතිං ඉද හිට... වියලි හුලගත් එක්කම පරිසරය ටිකක් වේලීගෙන එද්දි දුරුතු හුලගට වැටෙන දර කෝටු ගෙට කරගන්න මේ කාලෙදි ගැමි ලියන් අමතක කරන්නේ නෑ. දරට යන ගමන් කෑමට ගමේ ගොඩේ දෙයක් හොයාගන්නත් ගැමි ලිය නිතරම පුරුදු වෙලා හිටියා. මේ දෙල් වාරෙනේ.. යස අගේට දෙල් පැහිලා. යහමින් දෙල් තියෙන කාලේ ටිකක් වාඩිපුර කෑමට එක් කරගන්න හිතයි. නමුත් ඌෂ්ණ කාලේ දෙල් ඇගේ ඌෂ්ණ තවත් වැඩි කරයි. ඒවට තමයි අපේ මුතුන්මිත්තන් හොදට ගලපලා කෑම වේල් සූදනම් කලේ. දෙල් උයද්දි නිවිති, කතුරු කොල, මුරුංගා කොල වගේ දේ එක් කරන්නේ මදක් ඌෂ්ණ කැපිලා යන්නයි. යස අගේට වැවිලා තියෙන ගස් නිවිති ටිකක් කඩාගෙන දෙල් හොයාගෙන දර මිටියකුත් එකතු කරගෙනම කුරුලු හඩ පිරුණු වැසි වනාන්තර මැදින් කදු මුදුනේ ගෙදරට ලගා වුනා. මේ නිවාඩු කාලෙනේ ගම්මානේ පුරා ළමයින්ගේ කෑකෝ හඩ නම් මේ දවස්වල නිතර ඇහෙනවා. කමක් නෑ ගැමි සිරියාවට ඒක භාදාවක් වෙන එකක් නම් නෑ. දර මිටිය බිම දාන හඩත් කුරුට් කුටුස් ගාලා පොඩි පොඩි දර කකුලට යට වෙවී කැඩෙන හඩත් ගැමි ජීවිතේ සුන්දර තරමටම පහසු නෑ කියලා හඩ නගා කියනවා. පායන කාලෙට ගෙට දර රැස් කරලා ලිප යටින් දර පුරෝගන්න අත්තම්මලා මට ඉස්සර හොදහැටි දැකලා පුරුදුයි. මේ ගස් වැල් පිරුණු කදුකරයේ දර නම් එමටයි. දෙල් කොස් පොලොස් අරන් ආවම අම්මලා අත්තම්මලා එලියේ තියාගෙන ඒවා සුද්ද කරන හැටි පොඩි කාලෙ මං බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. ලොකුම ලොකු වක් පිහියක් කකුලේ ඇගිලි වලට තද කරගෙන බැලන්ස් එකේ යස අගේට අත් වල හයියෙන් හොද පුරුද්දෙන් පොතු අරින විදිය මං දැනටත් අම්මා දෙල් රැස්සොත් නම් වැඩ ඔක්කෝම පැත්තකින් තියලා බලන් ඉන්නවා. හැමදාමත්වගේ මට තියෙන්නේ දැක හුරුවයි.. අම්මලා දරුවොන්ගෙන් වැඩ නොගත්තත් වැඩ කරද්දි ලගින් තියාගන්න එක හොදයි කියලා මේ නිසා දැන් මට හිතෙනවා. අම්මා අත්තම්මා වගේම ඒ හැඩේට වැඩ කරන්න හැමදාම මට තිබ්බේ දැකපු හුරුව. හරි ගානට පොත්ත පිහිය වටේ ලිස්සලා ඇද නැතුව කැපිලා යද්දි , දෙල් නහය කපද්දි එන සද්දෙ... ඒවා එක්ක ගෙවුණු පුංචි කාලේ මතක් කලා. අතේ කොහොල්ලෑ නොගෑවෙන්න දෙල් නහයෙන්ම කිරි ඉවත් කරන හැටි .. ඔව් අම්ම වගේම කරගන්න පුලුවන් වුනාම ඇත්තටම දැනන සතුට... ඔව් ඉවීමත් එක ලස්සන නිවුනු නිදහස් කලාවක්... මේ කදුකරයේ දුරුතු මහේ එක ලස්සන දවසක්... ඇවිත් යන්න ... ටිකක් නැවතිලා ඉදලා යන්න අදත් ආවට බොහොම ස්තූතියි. මං.. උඩරට මැණිකේ අමුද්‍රව්‍ය සිංහලෙන් දැනගැනීමට වීඩියෝ එක දකුණුපස ඉහළ කෙලවර ඇති CC මත ක්ලික් කරන්න. එසේත් නැතිනම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න යොගන්නා ලද අමුද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් එකෙත් සදහන් කරලයි තියෙන්නේ.
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 6 ай бұрын
😍👍💖💖💖
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 6 ай бұрын
Unbelievable. The noble triple gems may be with you Udarata Menike. 🙏🙏🙏❤️❤️❤️
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
DAL WARUNA KADU KARA WARUNA PAWASUWA PADA WALA ARUMA MUTU HARAKATA RAGANA AA MADE KOTA RATU KATAYAK AMUNA PALADEMATA SUDUSUYA MANIKEGE SUDU GALAHE ❤❤ MAL DAMA SAMAGA
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
🇨🇦🇱🇰🥰🌅🏞️😊😍❤️👌👍🙏
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 6 ай бұрын
Menika mama oyata oyage gemi kamata godak adarei .mata oyage 4n nambar aka dannako.budu saranai "!!!kelle dirgausa "!!!
@nihalbandula8247
@nihalbandula8247 6 ай бұрын
අතට වෙරළු ඇහිඳ ගෙනේ +ඉනට පලා නෙලා ගෙනේ+බරටම දර කඩා ගෙනේ+එයි අම්මා විගසකිනේ (මට මතකයට ආවේ ඒකයි)❤❤❤❤❤
@singhvikramuniyal49
@singhvikramuniyal49 Ай бұрын
Good village life from Austria 🇦🇹
@C.M.Bhashi
@C.M.Bhashi 6 ай бұрын
මේ වීඩියෝ එක බැලුවම පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ .. අතීතෙට මොහොතකට ගියා වගේ.. ❤️❤️❤️ ඔයා ඇත්තටම මැණිකේ කෙනෙක් ❤️❤️❤️😘
@niroshanivitharana8883
@niroshanivitharana8883 6 ай бұрын
මමත් ගමක එහෙත් දැන් ඒ සුන්දර ගම නැහැ මීට වසර 40 කට කලින් මගේ ඒ සොදුරු අතීතය අදවගේ මට මැවිල පේනව මේ සුදු දුවගෙ වීඩියෝව බලද්දි මම හරිම සන්වේගයෙන් යුතුවයි මේක බලන්නෙ අපිට උන දෙයක් කියල
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@kaliswaran5880
@kaliswaran5880 6 ай бұрын
@@UdarataManike-Ceylon I love Ceylon Sinhala people's and Ceylon Tamil people's also love from tamilnadu India
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 6 ай бұрын
ඔය චරිතෙ නම් සක්කරයටවත් වෙනස් කරන්න දෙන්නෙපා පුදුම ලස්සනක් පුදුම වටිනාකමක් අද වගේ කාලෙක ඔයා සුපිරියක් ❤❤❤වෙනස් වෙන්නෙපා ලොකු ගමනක් තියෙයි වටිනාකමකුත් එක්ක 🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
@janu5077
@janu5077 6 ай бұрын
​@@UdarataManike-Ceylonpeautiful video from Swiss,,, jaffna
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
එපා එහෙම කියන්න .... වස් වදිනවා ....
@abdullohsyafeisyafei3451
@abdullohsyafeisyafei3451 6 ай бұрын
Di desa mana,kota mana orang mana trims
@omedali2038
@omedali2038 6 ай бұрын
You Look Amazing 🥰
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤
@user-jt4bx5kq8h
@user-jt4bx5kq8h 6 ай бұрын
You guys are showing it doesn't require a lot of money to be happy.Traditional , simple yet prosperous lifestyle with full of nature.🙏
@devgurjar14249
@devgurjar14249 29 күн бұрын
She buy your family of thousands time
@salomeume8876
@salomeume8876 6 ай бұрын
Village life is stree free, there is abundance of fresh local vegetables where you don't have to spend excessively. Fresh air to breathe and you get to do whatever at your own timing and pace. Peaceful and calming 😊
@yyy-ye3ln
@yyy-ye3ln 6 ай бұрын
අම්මෝ.....ඔයාව තුණුරුවන්ට යි, දෙව්යන්ටයි බාරයි නංගී,කාගෙවත් ඇස්වහක්,කටවහක් වෙන්න එපා. මට මේක කවියක් වගේ දැනුනෙ...අද කොහෙද මේ වගෙ ගෑණුලමයි...මම දන්න දෙයක් ඇතුලෙ තියෙන ඇත්තයි වැඩ කියලා එලියට එන්නෙ...ඔයා අපෙ රටට වාසනාවක්.❤ඔය දෙන පණිවිඩය ඇති. වෙන කිසි දේකින් ඔයාට බලපෑමක් නොවේවා!!!
@WICKRAMA-58
@WICKRAMA-58 3 ай бұрын
සුන්දරම, වසනාවන්තම යවුවනියක් ! ඉන්න ගෙදරට කිරි උතුරනවා !!!
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 6 ай бұрын
අනේ තරහා ගන්න ඵපා කිව්වා ට.මෙ වීඩියෝ ඵකට හින්දයි ඔය විදියට ඉන්නෙ. ඇයි ඔහොම බෙලද විදියට comments කරන්නේ. ලංකාවේ ඉන්නේ තනිකර මැටි ගුලි. හැම දෙකටම අහුවෙලා ඉවරයි. ඔයා වැඩෙ හෙදට කරන වා ස්තූතියි ❤
@schantisliner-gv7so
@schantisliner-gv7so 2 ай бұрын
Music is peacefull ! The nature is wonderful, the maid is beautiful, our India is proud full !
@chasabaja
@chasabaja 5 ай бұрын
කැමරාකරණය අති විශිෂ්ටයි. සුබ පැතුම්...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much
@sameerpatra345
@sameerpatra345 2 ай бұрын
Srilanka is like a heaven...i wish i will definitely visit srilanka... amazing country and people's also
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 6 ай бұрын
ඔයා, ඔයාගෙ සුරතලාට ආදරයක් තියනවනම් කිසිදාක මස්කටු දෙන්න එපා. ඒවා එයාලට විසයි. chicken කටු විශේෂයි.මස් නොදෙන තරමට එයාලට ලෙඩ අඩුයි. එයා එක්ක ලස්සන vedio 1ක් ගේන්න. viedo 1 ලස්සනයි. මමත් හිතනව ඔය යනවිදිහ හොඳයි කියල. ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට කෙසෙල් කොල, කොලපතහරි කමක් නෑ දේශීය දේවල් පාවිච්චි කරනවනම් හොඳයි කියලයි මගේ ‍පුද්ගලික අදහස. සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා.
@SanjayPatel-zy7lv
@SanjayPatel-zy7lv 27 күн бұрын
Beautiful nature 🌿☘️🌱🌳🌴
@user-mb1yv1rn8n
@user-mb1yv1rn8n 3 ай бұрын
හිරැ පායනවා. ..මල් පිබිදෙනවා. ..කුරුළු රැහැන් එනවා ....මැණිකේ හිනැහෙනවා. .ආ~~~මැණිකේ හිනාවෙනවා. ආ~~~~❤🎉
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
හොඳට ඉගෙන ගෙන .... වෙනත් හැකියා තියාගෙන .... හෘදයංගම වම ඒ ජීවිතය ට පණ දෙන එකට .... ඇත්තටම ආදරෙයි ❤️❤️❤️❤️ මැණික .... ඒක හොඳටම තේරෙන්න නම් .... සුන්දර ගැමි දිවිය අප්‍රසන්න කර පොෂ් වෙන්න දඟළන කෙල්ලෝ ඇසුරු කරළා තියෙන්න ඕන .... 🌹🌹🌹🌹🌹🌹🤗🤗🤗🤗🤗🤗
@manelmaddegoda723
@manelmaddegoda723 6 ай бұрын
ඔයා නම් ඇත්තටම ගොඩාක් වටින මැනිකක්❤
@CuocSongDoiThuong-HG
@CuocSongDoiThuong-HG 2 ай бұрын
Cảnh thiên nhiên thật tuyệt vời
@shyamalikumari5138
@shyamalikumari5138 6 ай бұрын
අපෙ සෝලො අයියට ( @Ceylonsolohiker ) මේ උඩරට මැනිකෙව ගැලපෙන්නෙ නැද්ද 😁❤️
@christoferanthony2254
@christoferanthony2254 6 ай бұрын
🙏 AYUBOWAN 🎉 Namaste Sri Lanka is very Beautiful Country Love from India 🇮🇳❤️🌹🎉🙏🏻
@santisanti5954
@santisanti5954 6 ай бұрын
Wee love osho India 🇱🇰🇧🇴🙏 namasthe
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 6 ай бұрын
Bohoth bohoth sukriya 🙏🙏🙏🙏🙏
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 6 ай бұрын
ලංකාවෙිි වැඩිම දෙනක් හරි ඉක්මනටම රැවෙටනවා ... මෙිි සේරම මෙිි විඩියෝ් එකට තමා .. නැතිව ඇත්තටම නෙමෙිි .... 😂😂😂
@kavindulakshan859
@kavindulakshan859 5 ай бұрын
උබනෙ බන් රැවටිලා ඉන්නෙ. මේකෙ මොකක්ද තියන රැවටීම? මේ දේවල් මිනිස්සු අහන්න දකින්න කැමතිනම් හිතත් සැනසෙනවනම් මොකක්ද තියන ප්‍රශ්නය? තමන්ගෙ එකාට තවත් ඉදිරියට යන්න වචනයකින් හරි උදව් කරන එක නේද කරන්න ඕන. නිකන් හෑල්ලුවට දාලා ගනන් නොගන්න තත්වයට දාලා කෙනෙක්ගෙ මහන්සිය කැපකිරීම බාල කරන්න යන්න එපා පහත් මිනිස්සු වගේ. මේ ලෝකේ විවිධ වර්ගයේ වීඩියෝ හදන මිනිස්සු මිලියන ගානක් ඉන්නවා ඒ දේවල් හදන්නෙ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු කැමති විදියට මිනිස්සුන්ට ඒක බලලා විදින්න සතුටු වෙන්න සැනසෙන්න. අනේ මේක නිකන් වීඩියෝවක් කැමරාවක් ඉස්සරහ රගපානවා අරකයි මේකයි බයිලා කියන්නෙ නැහැ මිනිස්සු. එහෙනම් අද වෙද්දි Dramas / films වගේ දේවලට විශාල ඉල්ලුමක් වෙළද පොලක් ඇති වෙලා විශාල කර්මාන්තයක් බවට පත් වෙන්නෙ නෑනේ. මිලියන පනහ හැට පෑන් බේස් ඉන්න ගායකයො නලු නිලියො බිහි වෙන්නෙ නැහැනේ. මිනිස්සු රගපානවා කියලා දන්නවා ඒ රගපාන චරිතයටත් ඇත්ත චරිතයට මිනිස්සු ආදරය කරනවා. තව කෙනෙක් වට්ටන කමන්ට් නොදා පුලුවන්නම් කෙනෙක්ට හයියක් වෙන්න කමන්ට් එකක් දාන්න.
@KumariKumari-py8qu
@KumariKumari-py8qu 5 ай бұрын
Hariyatama Hari,sobana weda
@Sukram-ce8hm
@Sukram-ce8hm 5 ай бұрын
Pejm
@WajiraWedisinghe
@WajiraWedisinghe Ай бұрын
ඒක ඇත්ත. පූර්ණගේ වීඩියෝ බලන්න. ඒවනම් ගොඩක් දුරට එයාගෙම ගෙදර සාමාන්‍ය විදියට කරන වීඩියෝ 😊😊
@MadhuMadhu-bj7vw
@MadhuMadhu-bj7vw 5 күн бұрын
හීනියට ඉරිසියාව ක් මතු උනා නේද...මයිත්‍රී භාවනාව කරන්න හරියයි😂😂😂
@syamalam63
@syamalam63 5 ай бұрын
BeaTiful..girl.and.beatifulplace.super
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@chathurakumara2681
@chathurakumara2681 Ай бұрын
ගොඩක් ලස්සනයි ,හිත නිවෙනවා ,නිර්මාණශීලිත්වය කියන්නෙ මෙකටයි සුභ පැතුම්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
බොහෝම ස්තුතියි. 💚
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 6 ай бұрын
උඩරට ගැම්ම..ලස්සනයි නංගි ❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
❤️
@akchandran4954
@akchandran4954 2 ай бұрын
എല്ലാം സൂപ്പർ. വളരെ ഇഷ്ടമായ്...
@zakuanzakua
@zakuanzakua 5 ай бұрын
😯😯😯😯😯😯😯
@dinushkasanjeewani7677
@dinushkasanjeewani7677 6 ай бұрын
එ කැම එක නම් රස පාටයි 👌😋
@YouRajTV
@YouRajTV 6 ай бұрын
Hi from USA,very interesting life style,simple,typical sri Lankan style.wish you all the success.support you fully.❤❤❤🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
You are mostly welcome ❤️
@binjivi
@binjivi 6 ай бұрын
අත් නැති හැට්ට ඇන්දා නම් තව ලස්සනට තියේවී🥰☝️
@Mariya-cq9yk
@Mariya-cq9yk 6 ай бұрын
Udarat aya athe kota aden nha.borechchi eya glpahan❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 5 ай бұрын
Sou do Brasil. Você é corajosa ficar nesse lugar sozinha.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
I like to live in a forest
@unnikrishnanmenon4178
@unnikrishnanmenon4178 5 ай бұрын
Oh it is our neighbour.....sri Lanka... Ravanas Kingdom.. very happy to see.....good
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚🇱🇰
@ramakrishna76
@ramakrishna76 5 ай бұрын
I saw one more beautiful girl with all ways smile face with beautiful nature
@milagrealemao8015
@milagrealemao8015 6 ай бұрын
My dear, it’s very nice to see you use this type of cutting stuff, I remember when I was young and my mom used it, also I used it since I am from GOA. But now I live in Canada. You are a very smart and intelligent young girl working very hard and doing everything possible. God bless you always.
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
උඩරට මැනිකෙගේ දෙල් කොත්තු හරිම රසවත් පාටයි....වීඩියෝ එක හරිම ලස්සනයි..උඩරට මැනිකෙටත්, ලස්සන, හුරතල් බව් මැනිකටත් දලදා සමිදු පිහිටයි...🎉🎉❤❤❤❤❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 6 ай бұрын
Beautiful Nature 👌. Village atmosphere is really awesome. Delicious Breadfruit kottu is really a new receipe for me. The preparation of the receipe is so beautiful. ❤❤❤❤ 🎉🎉🎉🎉
@OMGHommies
@OMGHommies 6 ай бұрын
como siempre guapa. como una flor que florece en verano. Sigue subiendo 🎉🎉
@user-mv2tl5ls7v
@user-mv2tl5ls7v 2 ай бұрын
Khup Sundar ❤❤❤❤❤
@PulotoZhimomi-wv7pw
@PulotoZhimomi-wv7pw 5 ай бұрын
Buhut acha lagarahe😮😮😮apuka subscribers😮😮😮
@villagebeauty9845
@villagebeauty9845 6 ай бұрын
Very beautiful ❤️ love from Pakistan
@MdMizan-lz2in
@MdMizan-lz2in 2 ай бұрын
I like Sri Lankan culture very much. great vlogs ❤from Bangladesh 🇧🇩
@geldokasirasirasirasir2894
@geldokasirasirasirasir2894 4 ай бұрын
You very strong and beutiful...❤ good job...👍🏻👍🏻
@palithayapabandara6811
@palithayapabandara6811 2 ай бұрын
Little bit hard But this is freedom Royalist Love nature of god Create power of nature Security us Given what we need all Good luck Triples of jems God bless you ❤
@maliesudharshi1488
@maliesudharshi1488 6 ай бұрын
Waaw amazing 👏, Sri Lankan girl. I proud of you...
@simtich2869
@simtich2869 4 ай бұрын
The kind of life I want to live away from noisy urban city dwelling ...too much noise & pollution....Big ❤ from Kenya 🇰🇪🇰🇪🇰🇪
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
🇱🇰💝
@MalathiR-uc9cy
@MalathiR-uc9cy 6 ай бұрын
A great way of promoting culture, traditions and values. Thanks for the effort!
@dasarirammohan3114
@dasarirammohan3114 5 ай бұрын
Very good girl and I like hard worker
@shami7678
@shami7678 5 ай бұрын
@LyThienCa
@LyThienCa 5 ай бұрын
Vietnam watching your video ❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Welcome to my channel 🇱🇰💚
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 5 ай бұрын
Só alimento saudável, água pura limpa e toda a natureza. Aprecio muito esses lugares.
@brianaziz6709
@brianaziz6709 6 ай бұрын
What a place. very nice vlog.for me it was the first time. I really enjoyed it. well done.
@madurapetualang9934
@madurapetualang9934 6 ай бұрын
Indah
@user-mv2ti2gb6y
@user-mv2ti2gb6y 5 ай бұрын
Spinach is so healthy it's from I am show the cartoon Network the poppy the sailor serial... I know... So good ur 💕💕💕💕preparing for healthy food amazing❤😍❤😍❤😍❤😍❤😍 you❤👌👌👌👌 great you👌❤👌❤👌❤👌
@anandh-gj6bu
@anandh-gj6bu 5 ай бұрын
Hi di i love u... U so hard work... I like... I appreciate. ❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thanks a ton
@alexandersony7964
@alexandersony7964 6 ай бұрын
Di indonesia buah itu namanya sukun. Sangat enak digoreng dimakan bersama minum kopi/teh. Bisa juga dibuat sayuran, dimasak sama santan kelapa dan daging. Sukses saja 👍👍👍
@atiro3998
@atiro3998 5 ай бұрын
beautiful girl..beautiful village..lovely
@Hamza.Ayaz.786
@Hamza.Ayaz.786 6 ай бұрын
Beautiful day I saw your vlog
@user-gq6to1st2v
@user-gq6to1st2v 2 ай бұрын
I love those adventures, also your cooking everything organic, I also love the scenery!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 ай бұрын
Sending my love 💝
@nathanesa9866
@nathanesa9866 6 ай бұрын
Wow!! Looks very delicious 😋 😊❤
@bharatpatil3185
@bharatpatil3185 5 ай бұрын
Beautiful presentation of mouthwatering recipe …thanks…! …nicely picturised with nature friendly dress code within natures beauty…!!, Really appealing ..deserves appreciation and encouragement…!! Bharat Patil ..Maharashtra
@beatricepeiris4116
@beatricepeiris4116 6 ай бұрын
Very beautiful. Love this video. So natural. ❤
@samankapugamage6573
@samankapugamage6573 4 ай бұрын
Pata goday harema haday Manekaga dal kottuwa Ballanta wetaray aya Dannay Adarayan tottuwa Commint kotala maga Agele Tuduwata tahattuwa Kawda appa hare lassana May mal pohottuwa
@HR-farming
@HR-farming 2 ай бұрын
Love from North India🌾 🚜
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
GOOD MORNING UDARATA MANIKELATA DAWAS KEPAYAKEN HAMUWANNA BARE WANNA NESA ADA HAWAS WANAKAM MAMA WALAKULU BAMMA AWATA SARESARMI GADARATA BORU KEYALA HARE ANA MANiKELATA MAGAN WHITE CHOCOLATES HORAN UMMA ❤❤ Budu SARANAY
@user-bb6xh4qp7i
@user-bb6xh4qp7i 5 ай бұрын
Aththatama oba ape hela sanskruthiyata abimanyak obe jeewana kramaya hela kanthawange shakthiyath buddhiyath monawata pasak karanawa mage gaurawaya obata ayu Bohoo wewa udarata manike obata
@user-kaarmugil
@user-kaarmugil 6 ай бұрын
I love and miss to Sri Lankan womens.... both are...Tamil and Singhala woman.... The woman is devotional Angel 💕
@quintenmail3405
@quintenmail3405 6 ай бұрын
I DONT WANT TO EAT THE FOOD BUT WANTTO EAT HERE SWEET FOOD
@arunjadhav761
@arunjadhav761 6 ай бұрын
Very beauty working lady.😎👌👍
@user-fy3gl9fp2r
@user-fy3gl9fp2r 6 ай бұрын
I saw the same types of wood collection and waterfall beauty in a previous channel @nadeeka Rasangani srilanka is indeed a beautiful place.
@michaeltanchnyi4058
@michaeltanchnyi4058 5 ай бұрын
Natural way of life and living I love you i like you too ❤️
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 6 ай бұрын
ඔයා කරන වැඩක් වැඩක් ගානේ හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් කියාගන්න තේරෙන්නැති හැගීමක් ඒක
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 ай бұрын
Pure natural serene village life in a remote village
@KOshan-zc3zn
@KOshan-zc3zn 6 ай бұрын
Healthy foods , never cooked out without her, even me. She is beautiful
@ZulfikarAB-cv1wo
@ZulfikarAB-cv1wo 6 ай бұрын
😮😊❤❤❤❤❤❤
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
MUTU KATA TEBUNA KARA DEYA GABURAHi NALA GANNA KEMEDEYA YUTU WI NODUTWA HIRU GA RUPA ADENAWADA KALPANA LOWA TANE WI HATA ALUYAMA AHASA BALANU MANA MANIKETA MA HAMU WI DATANAKA HETEYATH AKA SETH ATE APE YALE HAMU WI ❤❤
@kutzchik
@kutzchik 6 ай бұрын
Loved the way you treated your pet , loved your recipe greatly , Blessings to your life.💕🙏🏻🙏🏻🙏🏻❤️
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 2 ай бұрын
මාරම සැනසීමක් දැනුනේ අසායි මේම ඉන්න 😊
@arambola
@arambola 6 ай бұрын
Fantastic 😅
@Rajeshyoutubecaption
@Rajeshyoutubecaption 5 ай бұрын
Very nice receipe❤ 😍
@desiboytravelvlog
@desiboytravelvlog 6 ай бұрын
Wow beautiful place ❤❤❤❤
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 6 ай бұрын
Godak lassanai Manike.Ada vedio ekath.Rasa patai 🙂🥰❤️
@prakashchekkera6635
@prakashchekkera6635 5 ай бұрын
We here also do eat the bread fruit and all which is eaten in your place. Happy that you are keeping the traditional type of life which is full of health and happiness and love. The young generation seldom know this life as it is vanishing to today's useless comfort culture. God bless you. 🙏🎶🍲🥄💚
@prakashchekkera6635
@prakashchekkera6635 5 ай бұрын
Today we had bread fruit masala for lunch, I happen to remember you and have saved this episode to cook the same in your recipe. Wish me good luck. 😇😋
@duartecanell.1360
@duartecanell.1360 6 ай бұрын
Sangat indah pemandangan di kampung....❤❤
@Angelamuller1
@Angelamuller1 5 ай бұрын
What a simloe and beautiful life. She is very pretty woman !
@ratnamravi7408
@ratnamravi7408 6 ай бұрын
Simply Superb!👌 Your innovative ways of creating amazing dishes are truly inspirational to us - certainly to me & I’ve been trying to emulate some of them. Thanks for sharing!! Take care!!! 👍💐👸🏻❤️
@niroshandk4320
@niroshandk4320 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Great food
@wmigbgayan
@wmigbgayan 6 ай бұрын
Good cinematography and it looks like a short film. Good luck!
@premlalmichael3644
@premlalmichael3644 5 ай бұрын
Very lovely 🌹🌹🌹 I always loved this way of cooken and part of the life style
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@Korraramakrishna-dl3jt
@Korraramakrishna-dl3jt 4 ай бұрын
ప్రకృతికి దగ్గరగా ఉంటూ ప్రశాంతంగా జీవించాలి దీనికి మించిన జీవితం మరొకటి ఉండదు ❤❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much 💚💚
@miguelchigo3226
@miguelchigo3226 5 ай бұрын
Love this show this lady hard working and cooking good food texas usa greetings
@user-om6zm2qc1e
@user-om6zm2qc1e 5 ай бұрын
Beautiful gal wish can get in our country god bless you have very long life and bright future 🔮
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚 thank you
@user-om6zm2qc1e
@user-om6zm2qc1e 5 ай бұрын
So beautiful gal wish we have in whole world i am alone came bsck my born country from Australia wish find like her wish her very successful bright future 🔮
@user-om6zm2qc1e
@user-om6zm2qc1e 5 ай бұрын
You dont have to say thank you i should say thank you for very hard working princess of world dea
@user-om6zm2qc1e
@user-om6zm2qc1e 5 ай бұрын
Jai ho we also have breadfruit our country its very nice but we cook different way
@user-lc7ml7sr2w
@user-lc7ml7sr2w 6 ай бұрын
Samaharathan wala aktin athathwikae ewa harigassa ganna oba hari lassana gami penuma thiyena yuwathiyak samaharavitaka obata mawama kathakarae ranganayata
@keralaisangsar
@keralaisangsar 6 ай бұрын
Wow! Very nice ❤️
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 6 ай бұрын
Owa video walata salli hamba kara ganna hondayi.Eth wadagath wenne hondata igena gena loketa honda yamak karanna uthsaha karana eka.ehema loketa gdk dewal karapu minissu nisa thamayi me loke mehema hari thiyenne.Bahutharayak un kanawayi nidhiyanawayi witharayi.Eka thamayi aththa
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
මට හරියටම පැහැදිලි නෑ ඔබතුමිය මේ කමෙන්ට් එක දැම්මේ ආදරෙන්ද නැතිනම් තරහකින්ද කියලා නමුත් මම වාදයක් හෝ වයිරයක් පේන තරහක් හෝ නපුරක් පේන කමෙන්ට් එකක් එක්ක තරග කරන්න හෝ තරහක් පෙන්වන කෙනෙක් එක්ක තරහක් පෙන්වලා වාද කරන කෙනෙක් නෙවෙයි ඇත්තටම එහෙම මට කා එක්කවත් තරහක් නෑ. ඒ ඒ අය ලෝකයට පෙන්වන්නේ ඒ ඒ අයගේ සොභාවයනෙ. නමුත් මේ කමෙන්ට් එකෙන් කෙනෙක් හිතන්න පුලුවන් මගේ අම්මලා මට උගන්වලා නෑ මන් නිකන් ඔහේ ඉන්න කෙනෙක් වගේ. මම මේ රිප්ලයි එක දාන්නෙ මම වෙනුවෙන් නෙවෙයි මගේ අම්මලා මට හොදට උගන්වලා තියෙනවා ඒ අයට මම නිසා නිගරුවක් වෙනවට මම අකැමැති නිසා. මම ලංකාවේ හොදම විශ්වවිද්‍යාලය .. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යාවක්. මගේ විශ්වවිද්‍යාලයීය කවුරු හරි ලෙක්චර් මැඩම් හෝ සර් කෙනෙක් දැක්කොත් සදහන් කරයි ඉගෙනගන්න කාලය තුළ මම අමතර රිසර්ච් කොච්චරක් කරලා ක්ෂේත්‍රයන්ට. එක් කළ වටිනාක්ම් ගැනත්. මම සාමාන්‍ය උපාධියක් නෙවෙයි විශේෂ උපාධියක් දෙවනපෙල ඉහළ සාමාර්ථයක් සහිතව සමත්. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයීය උසස් ඩිප්ලෝමා ධාරිනියක්. සියලුම දහම්පාසල් විභාග D සාමාර්ථයන් සහිතව සමත්. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔක්කොම විෂයන් වලට A . ඉගෙනීමෙන් මම මම්කල හැම විභාගයක්ම ඉහළින්ම සමත්. නමුත් මම ඒවා ලෝකයක පෙන්වන්න අවශ්‍ය නෑ ඒක පුද්ගලික දෙයක්. මේ මගේ යූටියුබ් චැනල් එක විතරයි. ජීවිතේ එක කොටසක් විතරයි. මේ. සමාවෙන්න. මම ආවේගයෙන් රිප්ලයි කිරීමක් නෙවෙයි I am a well educated girl මගේ මව්පියෝ හොදට උගන්වලා තියෙනවා ඉගෙනීමත් අනෙකුත් රාජකාරිත් අතරිනුයි මම මේ දේත් කරන්නේ. පිටින් බලලා කෙනෙක් මනින්න එපා. කෙනෙක්ව පහත් කරන්නත් එපා.
@sunshinemajaw-rn4to
@sunshinemajaw-rn4to 6 ай бұрын
I want to taste that fruit? May be one day I will. Cherapunji ❤.
@tepu1975
@tepu1975 5 ай бұрын
Cara mengupas buah sukun tiap negara berbeda beda....
@michaeltanchnyi4058
@michaeltanchnyi4058 5 ай бұрын
I like the way you do
@RM-xq2fj
@RM-xq2fj 6 ай бұрын
she is very cute for this dress
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 6 ай бұрын
Nice dressing ❤️❤️❤️❤️🌹🌹🌹
@saithirusaithiru4303
@saithirusaithiru4303 5 ай бұрын
Very nice
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 1,7 МЛН
Один мужчина прокормил весь город!
0:42
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 1,8 МЛН
МТЗ-80, подписывайтесь на канал, есть видео.
0:56
Александр Маляр
Рет қаралды 5 МЛН
Eloá fazendo graça kkkk
0:15
Story Elis e Eloá
Рет қаралды 28 МЛН