Spiny gourd is a good food that cures stomach ailments.With a delicious lunch village kitchen recipe

  Рет қаралды 3,004,978

Village Kitchen

Village Kitchen

Күн бұрын

hello friends ❣❣❣❣❣❣
this video is about spiny gourd is a rare vegetable species that grows on vines. Although it belongs to the gourd family, it has no bitter taste and is a food that can cure diabetes and stomach ailments.
this video includes-❣❣❣❣❣❣-
In this video I will introduce you to 3 best recipes for a healthy diet.
1 Spiny gourd sambol
2 Spiny gourd salad
3 Spiny gourd curry
I'm Anoma Siriwardena . I am from Sri Lanka.. See you again
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
my social media plat forms-❣❣❣❣❣❣-
facebook page
/ 100064026583150
/ village-kitchen-101612...
/ game-kussiya-110559260...
my other videos-❣❣❣❣❣❣-
*On my chili planting day I prepared a delicious lunch . • On my chili planting d...
*Pumpkin rice made in a traditional way with a special taste. . • Pumpkin rice made in a...
*කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
*පොලොස් ඇබුල Traditional baby jackfruit curry , • පොලොස් ඇබුල Traditiona...
*වන්ඩු හල් ගුටි. Vateria copallifera • හල් ගුටි/ Vateria cop...
it you like my channel
like
shere
commetns
#villagefoods#spinygourd#Spiny gourd recipe#villagekitchen
李子柒 Liziqi and Dianxi Xiaoge

Пікірлер: 1 000
@mohamedhilmy2644
@mohamedhilmy2644 2 жыл бұрын
Wow such a mouth Watering dish.thank you very much village kitchen 🙏
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 2 жыл бұрын
අපිටත් ඔහෝම ජිවිතයක් තියේනම් එපාවෙලා මේ ජිවිතේ කෙල්ල චුටි උනාට හරිම ෂෝක්
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඇත්තටම ඔව්..මේ ජීවිතය හරි නිදහස් දමයන්ති..දැන් අවිස්සාවේල්ලේ යන්නේ නැද්ද.
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 2 жыл бұрын
@@VillageKitchendeepal යනවා අක්කෙ අව්රැද්දටත් ගියා එතනින් යද්දි ඔයාව මතක්වෙනවා
@dakshinamadu5783
@dakshinamadu5783 2 жыл бұрын
අක්කා මාත් ආසයි ඔයාගෙ ගෙදර ඇවිත් බත් ටිකක් කන්න මම අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ මගෙ අම්මා මගෙ ලග නැහැ හැමදාම මං උයන ඒවා කාලම එපා වෙලා ඔයාලගෙ ගෙදර එන්න ආසයි ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අනේ ඔයා කොහෙද ඉන්නේ ......අක්කී නම් කියනව එන්න කියලා මාත් යන්න ඉන්නේ දවසක බුදු සරණයි ඔයාට
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
මං මාතර දැන් ඉන්නේ බියගම ඔයාට කෑම එකක් දෙන්න පුලුවන් ලගක නම් ගෙනත් දෙනවා අක්කි ඔයා කොහෙද ඉන්නේ මාතරට කිට්ටුයි නම් මට අම්මට කියන්න පුලුවන්
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඇත්තටම මම ඉන්න තැනකට කෑම ටිකක් ගෙනත් ගේන්නම්.කොහෙද ඉන්නේ නංගි..මට කෝල් කරන්න.0777071006
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නිම්සරා.ඊයේ හර්තාල් කලේ නැද්ද..
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
@@VillageKitchendeepal හර්තාල් කලා අක්කී......කලාපේ නිවාඩුයි ඉයේ
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 2 жыл бұрын
ඔයාලා වගා කරන්න ගත්තෙ කවදා ඉදන්ද
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 2 жыл бұрын
අවුරුද්ද
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
තුබ කරවිලද..දැනට මාස 6 විතර පෙර.ගොඩක් ස්තුතියි.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අවුරුද්දක් විතර තියෙනවා.
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 2 жыл бұрын
නෑ මුලු වගාවම
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
ඔයාගේ ගම කොහෙද කියන්නකෝ දවසක ඇව්ත් ඔයාගෙන් බත් කටක් කන්න ආසයි ❤️❤️ නියමයි සුපිරියි 😘😘 බුදුසරණයි ඔයාලා හැමෝටම
@tharushiperera5056
@tharushiperera5056 2 жыл бұрын
ඔව් අනී🥰
@reshanishalika1662
@reshanishalika1662 2 жыл бұрын
එයාගේ ගම පාදුක්ක...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඇත්තටම එන්නකෝ..මම පාදුක්කේ.ඔයා කොහෙද ඉන්නේ.
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
@@VillageKitchendeepal මම නම් හිගුරක්ගොඩ . ඒත් දැන් ඉන්නේ කුවේට් වල ලන්කාවට ආපු වහම..එන්නම් ❤️😘 බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️
@MNMOBILE11
@MNMOBILE11 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක 💯💯💯💯💯💯💯💯💯💯wonderful vedio very very very amazing 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🎥🤝
@pasupunoorisowjanya1584
@pasupunoorisowjanya1584 2 жыл бұрын
Your way of cooking is simply superb 👌 😋 👍 and with out oil,so much less of salt is very nice
@rangnathnalbalwar9726
@rangnathnalbalwar9726 2 жыл бұрын
Very nice Madam. I enjoy watching you cook and enjoy with your sweet kids. They are lucky to have simple and hard working mom like you. We would love to taste food prepared by you. All the very best. Raju Nalbalwar Pune India
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 2 жыл бұрын
අද වේනදා වගේම ගොඩක් ලස්සනයි හැමෝම ...කෑම ටිකනම් ගෝඩක් රසයි කියලා දැනේනවා ඉතින්..ආසම කෑමක් ...🙏💗👏
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
මාත්
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.නිම්සරා.
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Ow kama nam godak rasai.
@pavijayathilaka2825
@pavijayathilaka2825 2 жыл бұрын
දවසක ඔයාලගේ ගෙදර ඇවිත් ඔය මැටි කන්ඩියට වෙලා බත් කටක් කන්න ආසයි අක්කේ.. ඇත්තටම....
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Ou ane
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඇත්තටම එන්නකෝ..ඔයා කොහෙද ඉන්නේ..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඇත්තටම එන්නකෝ.
@pavijayathilaka2825
@pavijayathilaka2825 2 жыл бұрын
@@VillageKitchendeepal මීගමුවෙ. දවසක අනිවා එනවා. දන්නවද අක්කේ නිදහසේ ඉන්න ඕනෙ වෙද්දී ඔයාගේ video එකක් බලනවා. බලපුවම බලනවා.. ඔයාලගේ ජීවිත දිහා බලද්දී අපේ ජීවිත මොනාද කියලා හිතෙනවා. හිර වෙලා ජීවත් වෙනවා..
@pavijayathilaka2825
@pavijayathilaka2825 2 жыл бұрын
@@VillageKitchendeepal ඔය සරලකමට අපි හරි ආදරෙයි. ඒ වගේම පැටව් දෙන්නටත්..
@shopnascookroofvlog
@shopnascookroofvlog 2 жыл бұрын
Wow that must be delicious 😋
@shaik.ammajan3004
@shaik.ammajan3004 2 жыл бұрын
Very healthy recipes ❤️ looking so yummy 😋 thank for sharing mam ☺️ god bless you childrens😍 happy mother's day mam ☺️ yesterday but iam wishing today 💕💕💕💕
@perfectsewing
@perfectsewing 2 жыл бұрын
Very good
@dircegouvea451
@dircegouvea451 2 жыл бұрын
Como sempre, maravilhoso ver seus vídeos,lindas crianças parabéns 👏👏😘🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@mal6591
@mal6591 2 жыл бұрын
In this era it is hard find a traditional kitchen,wonderful. I love you mama.
@kellyw.1779
@kellyw.1779 2 жыл бұрын
Hello again Anoma! This was my last video to catch up on. All the spiny gourd dishes looked so delicious. What does spiny gourd taste like, is it a mild taste kind of like a type of squash or something like that? The kids are so helpful and your daughter is following in your footsteps by learning all your amazing cooking skills, I bet she's going to be a wonderful cook just like you. Tell the kids "hello" for me and have a great day! Big ((Hugs)) and Love from Texas!💜🤗
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
It doesn't really taste bitter. It tastes good.
@punithawathyvijayanathan2075
@punithawathyvijayanathan2075 2 жыл бұрын
Qatar
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අනේ මම හරිම ආස කෑමක් තුඹකරවිල.. ගොඩ කාලෙකින් කෑවේ නෑ.. මැල්ලුම හදලාම නෑ, අදයි දැක්කෙත් ඒක.. හදලා කියන්නම්කෝ රස.. බුදුසරණයි රත්තරං පවුලටම❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
හදලා කියන්නෝ .ගොඩක් ස්තුතියි..
@nalinudaya9140
@nalinudaya9140 2 жыл бұрын
දැක්කාමත් බඩ පිරෙනවා ඉට්මි 😍 බුදු සරණයි ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
තුන්තුඹ ගෙඩි තුනයි තුනයි වගේ **තුඹකරවිල** 😍😍😍😍😍😍😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@munasafanaal-barrak971
@munasafanaal-barrak971 2 жыл бұрын
This is very interesting. My first time knowledge about spiny gourd. Thank you Village Kitchen
@rahumanrasdeen5157
@rahumanrasdeen5157 2 жыл бұрын
Really Amazing to watch your videos We wonder whether you have all these vegetables in your garden? Is that your garden?
@havingalook2
@havingalook2 2 жыл бұрын
Once again, delicious and healthy food, prepared with love. Well done.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
අදනම් මම ☝ **First ** 😍😍😍😍😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@VillageKitchendeepal 🤗🤗🤗🤗😍😍
@thamalierandi9394
@thamalierandi9394 2 жыл бұрын
Looking delicious and gorgeous 😍 😋 👌 all ways love to watch your cooking videos 🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@chenaramgachi8181
@chenaramgachi8181 2 жыл бұрын
Pali
@Nadeera_U
@Nadeera_U 2 жыл бұрын
නැන්දේ, ඔයා ලංකාවෙ කොහෙද ඉන්නෙ? අපි නුවර😃 මගෙ අම්මා ඔයාගෙ කුස්සියේ මැටි බදුන් වලට හරිම ආසයි! අම්මා නොවරදවාම නැන්දාගේ වීඩියෝ බලනවා
@Dave-my8iq
@Dave-my8iq 2 жыл бұрын
that gourd can be eaten i thought its poisonus. but the food looks yummy😍 this Lady is the Jewel in that village ⭐⭐⭐⭐⭐⭐⭐⭐
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
These vegetables are really tasty.
@Ameerjasmine2014
@Ameerjasmine2014 2 жыл бұрын
அக்கா அண்ணா பிலிஸ் என்ன மாதிரி சின்ன யூடிப் சேனல்க்கு ஆதரவு தாங்க பிலிஸ் அண்ணா அக்கா
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@hallo8871
@hallo8871 2 жыл бұрын
Wie immer sehr sehr lecker 🥰❤️ und das große Mädchen ist auch schon fleißig in der Küche ❤️❤️❤️ich könnte mir jeden tag Ihre Videos anschauen wunderschön , an so einen wunderschönen Ort wo Sie wohnen ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Yes, now my daughter can cook too. Thank you very much.
@sitharasithaeanodandako5027
@sitharasithaeanodandako5027 2 жыл бұрын
Ladsana wadak man asama kamak ath aoi enna ratana apita kohanda
@Sanjay_thakor_kanz
@Sanjay_thakor_kanz 2 жыл бұрын
It's speaks "Kankora" in Gujarat ( Gujarati language ) it's Very Testy Recipes 😋😋
@beenaraju3186
@beenaraju3186 2 жыл бұрын
Yes kakora
@SuhaganMehndiArts
@SuhaganMehndiArts 2 жыл бұрын
Wow amazing cooking i like your videos ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@s.s.shilewant6452
@s.s.shilewant6452 2 жыл бұрын
In. Mumbai this vegetable is more costly than other vegetables, then too when it is in the market i purchase at least twice a week, until it's season last We prepare this vegetable in a very simple way because it tastes very yummy with just Three onions finely chopped Groundnut oil Home made chilly powder Very less garam masala Turmeric powder and salt No water is added Cooked on very slow flame
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@rosetteesperance8199
@rosetteesperance8199 2 жыл бұрын
Salad looks beautiful and looks delicious as well. Nice to see you and family, thank you for sharing! Have a blessed day!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much for your idea madam.I respect you.God bless you.
@sudhagarnoora7186
@sudhagarnoora7186 2 жыл бұрын
அருமையான இயற்கை காய்கறி சமையல் சாதம் எனக்கு பிடித்த சாப்பாடு வாழ்த்துக்கள் சகோதரி
@paulchristopher5377
@paulchristopher5377 2 жыл бұрын
Sister meeru chala Baga vanta chesthunnaarandi suuupar
@radhalachman4189
@radhalachman4189 Жыл бұрын
Lovely video, Lovely family. Love that little boy he appreciate everything his mother does for him 💙
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much. I welcome you.
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 2 жыл бұрын
අක්කගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ .හරිම සරලයි සුන්දරයි .එහෙම ජීවත් වෙන්න ආසයි.තාප්පවලට වටවෙලා ඉන්නවට වඩා.ඉක්මනින් වීඩියෝ දාන්න 😘❤️❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
eka aththa. ada kale minissu jeewath wenne hira gewal wala.
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
@@samanpriyantha5556 ඔව් ඒක ඇත්ත
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Thanks your reply.
@DianaGudiel-Killen
@DianaGudiel-Killen 2 жыл бұрын
Thank you Momma for bringing daughter back to the video. I love you and your children. They truly make my heart rejoice. Shalom! =)
@sriyaniwayalt1699
@sriyaniwayalt1699 2 жыл бұрын
Ane අක්කේ oya inna gama කොහෙද .hama dema ලස්සන ta wawena lassana palathak.api hitewwata එළවළු wawanna ba.mehe.oyage vedio ලස්සනයි .
@lucylee623
@lucylee623 2 жыл бұрын
I am so happy and grateful for these delicious recipes. I know these spiny gourds as Gac fruits from Thailand which I brought home to Malaysia n planted with much success. I was shown to eat the pulp covering the seeds when red n ripe and the fleshy part blended into juices..both taste very bland.. I have just been leaving them on the vine since. TQVM indeed.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@sumangalakabbinale4107
@sumangalakabbinale4107 2 жыл бұрын
Cleen and super mam
@direxdirex6922
@direxdirex6922 2 жыл бұрын
ලස්සනයි video aka nande 🌸🌼🐼🐈
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@rosariourgilez992
@rosariourgilez992 2 жыл бұрын
I love your kitchen thank you for share your culture ❤I love all your staff
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@rasapadama6064
@rasapadama6064 2 жыл бұрын
සුපිරි අඹ අච්චාරුව.කටට කෙලත් උරනවා kzbin.info/www/bejne/sGSWZ4eAnJqpfNU
@ranjithmenon8625
@ranjithmenon8625 2 жыл бұрын
Hi, your children are very lucky to have delicious food which you preparing in tredetional way.👍❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I welcome you.
@cirenesalomaosalomao7830
@cirenesalomaosalomao7830 Жыл бұрын
Então vejo seus filhos num lugar bem melhor que o Brasil Aqui crianças não podem trabalhar mas podem roubar fazer filho usar drogas e até matar Uma realidade muito triste a nossa Parabéns pelos seus filhos criados do jeito certo E a comida maravilhosa como sempre Adooro seus vídeos
@reenatoppo3990
@reenatoppo3990 2 жыл бұрын
Mouth watering recipe 😋 Your children are very hard working, they help you all the way.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much for your idea madam.I respect you.God bless you.
@sunitahansda9439
@sunitahansda9439 2 жыл бұрын
Y do
@manasmaity2096
@manasmaity2096 2 жыл бұрын
কত সুন্দর পরিষ্কার পরিচ্ছন্ন ভাবে মাটির পাত্রে রান্না করলেন দেখে খুবভালো লাগলো🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿❤❤❤🌹
@TagJones18
@TagJones18 2 жыл бұрын
Thank you for the wonderful recipes.... with spiny gourd... i have seen my grandparents eating this.. it's a lot like bitter gourd i guess.. but doesnt turn bitter until ripe..so the fresh green ones must be melon/gourd like... n appeasing to children
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much.
@sriyaniherath5542
@sriyaniherath5542 Жыл бұрын
Oyala koheda apl හැමදාම oyala ge video බලනවා harima satutui
@georgiannajohn7216
@georgiannajohn7216 2 жыл бұрын
She is an amazing mother ,cook and very cool person.I love watching her cook .
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I respect your idea ..
@dilanisiriwardhana358
@dilanisiriwardhana358 2 жыл бұрын
@@VillageKitchendeepal hi නැන්දි
@jayakodijayakodi5646
@jayakodijayakodi5646 2 жыл бұрын
Akkagen bath katak kanna enawa ape dawasaka
@sheetalchaudhary8804
@sheetalchaudhary8804 2 жыл бұрын
Everytime you makes a very delicious food for your children 🥰😉 God bless you dear 🥰💝
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@hasiniiddagoda1399
@hasiniiddagoda1399 2 жыл бұрын
P0
@maheswaryd8582
@maheswaryd8582 2 жыл бұрын
@pelinyldztepe2496
@pelinyldztepe2496 2 жыл бұрын
@@VillageKitchendeepalbahçeniz cokguzelyemeklerde harika devamı BAKIYORUM tekrar BEKLERIZ bahçeniz ÇOK GÜZEL edirne
@anushasamarakoon1731
@anushasamarakoon1731 2 жыл бұрын
Oya la hari අහිංසක ay hare හොඳයි budusaranai akka don iassanai puta wadak බරට
@ritaconceicao4762
@ritaconceicao4762 2 жыл бұрын
Que lugar lindo para fazer uma refeição, tudo muito saudável.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@theworldvlogs7074
@theworldvlogs7074 2 жыл бұрын
@@VillageKitchendeepal I wait for replay
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 2 жыл бұрын
ඔයා hamadama මාව මගේ පුංචි කාලේට අරගෙන යනවා මගේ අක්කේ .
@naliaacevedo2500
@naliaacevedo2500 2 жыл бұрын
The salad looks yummy. Thank you for always sharing your family, and food from your country. God bless you always.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much madam. I welcome you.
@tomperumpally6750
@tomperumpally6750 2 жыл бұрын
This is an art.. Watching with very curiosity... Hardworking lady and children... Amazing landscape.. Really great.. Congrats...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 😀
@ranepillay3207
@ranepillay3207 2 жыл бұрын
Its soo good to see the children help with preparation and cleaning up around the house. I like every dish cooked and prepared especially the shrimp curry. We don't have spiny gourd in Durban or I didn't see it as yet. I'm sure it's very nutritious. Enjoyed this video. Be blessed 🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much for your idea madam.I respect you.God bless you.
@sumonmahmud7678
@sumonmahmud7678 2 жыл бұрын
03
@rafafat4800
@rafafat4800 2 жыл бұрын
Xcxck
@tarunbhura1622
@tarunbhura1622 2 жыл бұрын
Ùjuuu Mnj Juu
@mahendrakhobragade1567
@mahendrakhobragade1567 2 жыл бұрын
It's not delicious but nutritious We find it in our farm, it's seasonal and can be found in rainy season in India... If you want I can send it to you
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
WELCOME TO BRAUTIFULL ISLAND CEYLON SRI LANKA OK
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.welcome....
@jeanettavaughan9169
@jeanettavaughan9169 2 жыл бұрын
I just love watching this lady cooking for her family using fruits and vegetables preparing meals in varieties. Can see the children are are enjoying meals.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@angelapersaud3845
@angelapersaud3845 2 жыл бұрын
Lovely ,,first time I am seeing your video ,,its actually same way we prepare some of our food.
@lovelace3758
@lovelace3758 2 жыл бұрын
I’ve never had that vegetable cook that way before and it looks so good
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much... God bless you.
@user-baneen87
@user-baneen87 2 жыл бұрын
مناضر روعه وانتم اجمل وطبخ لذيذ احبكم🌹🌹🌹♥️♥️♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@neenanorto3399
@neenanorto3399 2 жыл бұрын
That was a marvelous episode of such a simple healthy life.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .. I welcome you ..
@nilukamanoshi3134
@nilukamanoshi3134 2 жыл бұрын
අනෙ හරිම අාසයි එ‍් පිලිවලට හා පිරිසිදු කමට...එ‍් වගෙම ස‍්‍වභාවිකත‍්‍වයට...කොහෙද මෙ ගම...මටත‍් අ‍ැවිත‍් යන‍්‍න අාසයි....
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..මම පාදුක්කේ.
@nilukamanoshi3134
@nilukamanoshi3134 2 жыл бұрын
@@VillageKitchendeepal පාදුක‍‍්කෙ මගෙ යාළුවෙක‍් ඉන‍්‍නවා...හරියටම ගම කියනවද.....අාවට කමක‍් න‍ැද‍්‍ද...
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
වාගාකරගෙන කන අය බඩගින්නෙ ඉන්නෙ නැ අද රටේ තත්වේ හැටියට ගෙදර සියලුම දෙනාටම නිරෝගි සම්පත්තිය ලැබී දියුනුවේන් දියුනුවට පත් වේවා බුදුසරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
@mahendrazala4324
@mahendrazala4324 2 жыл бұрын
કંકોડા in gujarat
@dmiserv2093
@dmiserv2093 2 жыл бұрын
At first I thought it was a BABY JACKfruit 😁never seen this veggie before all I know is 🥦🥬🥒🫑🍆🥕🍅🥔🫘😅You always makes Yummy dishes 😋and your children are well behaved and beautiful 🥰🥰
@sashu9029
@sashu9029 2 жыл бұрын
this veg belongs to the melon family. despite this is bitter in taste but full of nutritions and medicinal value. its related with the veg bittergourd.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤
@meenasethiexpress4774
@meenasethiexpress4774 2 жыл бұрын
Plz join didi
@purnimamodak8212
@purnimamodak8212 2 жыл бұрын
Everytimes your cooking very tasty, God Bless you and your family 👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@indu9080
@indu9080 2 жыл бұрын
මග්‍රෙ චැනල් එක පැත්තට එන්නකෝ
@ЛюдмилаБогатова-я5з
@ЛюдмилаБогатова-я5з 2 жыл бұрын
Ваши дети очень красивые , приучены к труду . Еда великолепна особенно салат , как всегда . Мое восхищение и благополучия вам и вашей семье . Россия Сибирь
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
I respect your comment. Thank you very much.
@nilminiwayomi4056
@nilminiwayomi4056 2 жыл бұрын
තුඹ කරවිල නේද හොඳ ගුණවත් කෑමක් ඔයාගෙ weda ගොඩක් piliwelai
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@receitasdaeli6855
@receitasdaeli6855 2 жыл бұрын
Que receita maravilhosa amo seus vídeos também tenho um canal no Brasil com comidas🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Very good .. Keep that channel running well ..
@neth196
@neth196 2 жыл бұрын
කැමතිම කෑමක් නැන්දා.....හදන හැටි බලන් ඉන්නත් ආසයි❤️❤️❤️❤️❤️❤️❤️😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@MasudRana-iu4fx
@MasudRana-iu4fx 2 жыл бұрын
Ami bangladesh theke dekse coconut ki apnader pupular food
@chandrikaperera6969
@chandrikaperera6969 2 жыл бұрын
Ammo thubakarawila ma harima asa alawaluwa dakkath athi akka aka aka rahata haduwa asawa ba akki mallia baratam wada oyala හැමෝටම tharuwasarni පරිස්සමෙන් සතුටින් ඉන්න 💕💕💕
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@mariacilene7431
@mariacilene7431 2 жыл бұрын
Maravilha seu vídeo como vc já sabe, adora seu trabalho!! Saudações s família👪👨‍👦
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@parameshvarap6155
@parameshvarap6155 2 жыл бұрын
Really a fantastic home meal and it's really awesome... Good recipe sister...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I welcome you.
@dilkisewmini7240
@dilkisewmini7240 2 жыл бұрын
Akki oyage oya hema videos ekakma beluwa very bautifull 😍😍😍😍
@anu.c.kumari1909
@anu.c.kumari1909 2 жыл бұрын
කැම දකිනකොට කෙල උනනව අක්ක.😋😋😋😋😋
@rajeerajee1057
@rajeerajee1057 2 жыл бұрын
Godak asai oya කරවිල kanna owa mehe දකින්නේ කාලෙකට apita na.😥😥
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ඇට අයින් කරල මෙච්චර දවසක් මම ඉවුවෙ.තුඹ කරවිල මැල්ලුම් නම් කාලම නෑ.මේ වැඩසටහන නම් හරිම සුන්දරයි .❤️❤️❤️❤️
@radharasangani7816
@radharasangani7816 2 жыл бұрын
ආස හිතෙනවා ..මෙි කෑම දකිද්දි.. ....ඔක්කොමටම බුදුසරනයි ..!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි..
@irisb7205
@irisb7205 2 жыл бұрын
Wow ! Hand pollinating . One of the things I do in the garden which excites me daily when I check if it works. When I see the bud , I feel success. When I visit Houston soon , I'll look for Sri Lankan restaurant .
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤
@aroundme7
@aroundme7 2 жыл бұрын
just Looks nice
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
හෙමෝටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️ පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@kiranbdanidhariya3875
@kiranbdanidhariya3875 2 жыл бұрын
કંટોલા
@rekhahiwarkar5242
@rekhahiwarkar5242 2 жыл бұрын
I know this recipe, in Vidarbha many people s r make it. Very good for health.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much.I respect your opinion.
@harshikamadumali9431
@harshikamadumali9431 2 жыл бұрын
Oya sambole atin podikarannahenden podikarata rasak anne ne ..anika gedara ayane kanne ai atin podikaranna beri
@ushasingh1740
@ushasingh1740 2 жыл бұрын
O Glorious Prince of the heavenly host, St. Michael the Archangel, defend us in the battle and in the terrible warfare that we are waging against the principalities and powers, against the rulers of this world of darkness, against the evil spirits. Come to the aid of man, whom Almighty God created immortal, made in His own image and likeness, and redeemed at a great price from the tyranny of Satan. “Fight this day the battle of the Lord, together with the holy angels, as already thou hast fought the leader of the proud angels, Lucifer, and his apostate host, who were powerless to resist thee, nor was there place for them any longer in Heaven. That cruel, ancient serpent, who is called the devil or Satan who seduces the whole world, was cast into the abyss with his angels. Behold, this primeval enemy and slayer of men has taken courage. Transformed into an angel of light, he wanders about with all the multitude of wicked spirits, invading the earth in order to blot out the name of God and of His Christ, to seize upon, slay and cast into eternal perdition souls destined for the crown of eternal glory. Amen. This is my publishing thankgiving to archangel Michael
@SunilPatel-mz1bo
@SunilPatel-mz1bo 2 жыл бұрын
यह सब्जी कैसे हम हमारे घर उत्पादन इसका कर सकते हैं कृपया इसका वीडियो बताइए या फिर इसकी जानकारी दीजिए
@תהילהמזלעזרא
@תהילהמזלעזרא 2 жыл бұрын
וואו כמה כיף לראות אותכם ולהנות ממכם בכל הלב ונשמה שלנו ♥️♥️♥️♥️🖐️🖐️🖐️🖐️ חמסה עליכם שולחים לכם המון אהבה וחיבוקים ונשיקות חמות. רציתי לשאול אותך אישה הכי יפה מאוד והכי מושלמת בעולם כולו יש לי נשירה שיער ממש חזק מאוד מאוד.מה טוב למרוח על הראש בשביל שלא יהיה לי נשירה שיערות אני השמח מאוד לקבל ממך תשובה לשאלה שלי ♥️♥️♥️♥️💓💓💓💓
@singarblkothari5052
@singarblkothari5052 2 жыл бұрын
बहन जी नमस्कार बहुत सुन्दर अच्छा लगा जै श्री भोले बाबा की
@malathis2205
@malathis2205 2 жыл бұрын
I like this mom. She is dedicated mom. She prepares variety of food items so good👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@milagroschavarria156
@milagroschavarria156 2 жыл бұрын
Bendiciones linda familia saludos a los niños bendiciones para todos desde Panamá
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
මම ආසම කෑමක්. තුබ කරවිල වගා කරන්න පුළුවන් නේද අපේ පැත්තේ කැලේ හැදෙනවා
@hosaruchikannadarecipes7834
@hosaruchikannadarecipes7834 2 жыл бұрын
👉HOSARUCHI KANNADA RECIPES🍱🍛🥞👌👌
@mdhaneefrawtherkallingapar5314
@mdhaneefrawtherkallingapar5314 2 жыл бұрын
இது ககுற தானெ ஏன் வீட்டிலெயும் இறுக் ராவுத்தர் கேரளா റാവുത്തർ കേരളം
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much for your idea.I respect you.God bless you.
@exmuslim101
@exmuslim101 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ewniakithma1
@ewniakithma1 2 жыл бұрын
😋😋🇱🇰💪
@niroshavsniro2598
@niroshavsniro2598 2 жыл бұрын
නංගි ලුනු ගෙඩි වල කහපට අලෙ සුද්ද කරන්න ඔනෙ
@harshitenu8546
@harshitenu8546 2 жыл бұрын
මම ආසම කෑමක් අක්කෙ. ඔයානම් රසට හැදුව. දෝනි උස ගිහින් නේද? චුටි පුතා හරි හරියට වැඩනෙ
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 259 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Fresh Shallots Harvest in village and Traditional flavors with blend with this spice
20:56
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН