ධනුෂ්ක ගුණතිලක වරදකරු නොවෙයි ? සිරකරන්න හේතුව මෙන්න ! සිර දඬුවම වසර කීයද? Tirantha Walaliyadde

  Рет қаралды 49,615

Vimasuma

Vimasuma

Күн бұрын

ධනුෂ්ක ගුණතිලක වරදකරු නොවෙයි ?

Пікірлер: 147
@DinakshieWathsala
@DinakshieWathsala Жыл бұрын
මොනවා වුනත් කියන්න ඕන දේ කෙලින් කියන චරිතයක්, ඒ වගේම දක්ෂයෙක්, ධනුෂ්ක වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්නවා කියලා කියපු වචන ටික ගොඩක් වටිනවා, 🙏
@ramaniegodfrey3640
@ramaniegodfrey3640 Жыл бұрын
ඔව් ....අපේ කොල්ලෙක් කිවා ...ලොකු හගීමක් තියන කෙනෙක්
@sujee733
@sujee733 Жыл бұрын
@@ramaniegodfrey3640 😅
@samanthabotheju9284
@samanthabotheju9284 Жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂
@samanthabotheju9284
@samanthabotheju9284 Жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔහුට ඉක්මනින් සාධාරණයක් ඉටු වේවා. ලංකාවට ගෙන්වා ගැනීමට ඉක්මනින් හැකි වේවා
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake Жыл бұрын
😂
@welesuda8686
@welesuda8686 Жыл бұрын
මෙතුමා ගොඩක් දක්ෂ නීතිඥයෙක්, ඒ වගේම කෙලින් කතා කරන චරිතයක්, නීතිය පිලිබඳ හසල දැනුමක් තියෙන මෙතුමා වගේ කෙනෙක් ධනුෂ්ක වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්න ඇත්තටම ඒක ධනුෂ්කට ලොකු ශක්තියක්, ජයවේවා ඔබ තුමාට
@nipunidilrukshi1523
@nipunidilrukshi1523 Жыл бұрын
ගොඩක් ගරු කළ යුතු ලාංකීය සමාජයේ වැදගත්ම පුද්ගලයෙක්.... 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
A very valuable discussion… Proud of Mr. Waradliyadda very straightforward respectful words . What ever happened Danshuka is a Sri Lankan man..
@srilankanjanaka6197
@srilankanjanaka6197 Жыл бұрын
පොඩ්ඩක් අහං ඉන්න මැදට පැන පැන මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතිව. ඇති ඒ මනුස්සයා මූණට නොබැන්නා...
@udarachathuraka5451
@udarachathuraka5451 Жыл бұрын
රටට වැදගත් තොරතුරු ඔබට ගෙන්න විමසුම අපි සුදානම්.
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 9 ай бұрын
ලංකාවට සිටින දක්සම ලොයර් Tirantha waraliyadda
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Great Gun. Straight bat over the top. Always a man in form. Hats off SIR. USA 🇺🇸
@ආරච්චි-ප1ජ
@ආරච්චි-ප1ජ Жыл бұрын
වැදගත් සකජ්ජාවක්.
@namalperera5055
@namalperera5055 Жыл бұрын
Tirantha මහත්මයාගේ hema program එකක්ම ආසාවෙන් balanawa. Obathumata නිදුක් නිරෝගී සුව prarthana කරනවා.
@z4media222
@z4media222 Жыл бұрын
අවනීතිය වෙනුවෙන් කතා කරන ප්‍රබල චරිතයක් මෙතුමා. ඇත්තටම වටිනා කතාවක් මේක.
@nisalekan9658
@nisalekan9658 Жыл бұрын
ඇහුන හොඳම වචනේ "අපේ රට" ❤️
@samanthabotheju9284
@samanthabotheju9284 Жыл бұрын
කෝ දැන් සවුදි යේ දුක්විදින අම්මාලා ගැන කතා කරනවා. අපේ මිනිසුන් නේද මේ දුක් විදින්නෙ රට වෙනුවෙන්. ගෙන්න ගන්න කියලා මේ මිනිහට කියන්න බැරි . බලු වැඩ කරපු එකෙක් අපේ මිනිහෙක් හින්දා ගෙන්නා ගන්න ලු. දුප්පතුන් ගේ මුදල් ලොකු එවුන් කරන පර වැඩ වලටත් ගෙවන්න ඕනේ.යකෝ මේ රට මෙහෙමවත් තියෙනවා ඇති
@banduladharmasena8395
@banduladharmasena8395 Жыл бұрын
ඇත්තටම
@deliaathapattu7141
@deliaathapattu7141 Жыл бұрын
සහතික ඇත්ත.
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ඔකුන්ට හෙණ මැදපෙරදිග මහ පාරවල්වල දුක් විඳින අම්මලා අක්කලා නංගීලා ගැන වචනයක් කථා කරන්න
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඇයි මැදපෙරදිග ගෑණුත් එහේ පොලීසියෙන් අල්ලගෙන රිමාන්ඩ් කරගෙනද ඉන්නේ
@nps1328
@nps1328 Жыл бұрын
Patta කතාව.respect 👍👍👍👍
@carsongajasinghe3583
@carsongajasinghe3583 2 ай бұрын
Well express and tabled Tirantha. Brgds Carson Gajasinghe Jr
@sarathrathnayake7007
@sarathrathnayake7007 Жыл бұрын
ඔිවා කතා හොදයි ලංකාව වාගේ රටකට ලංකාවෙි වල් වැදුන නිතියක් තිබුනට බටහිර රටවල ඒවා අකුැට කෙරෙනවා
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
අනිවාර්යයෙන්ම, ගණිකාවකටත් නඩු දාන්න පුලුව කියන්නෙ මොනතරම් ශක්තිමත් නිතියක් තියෙනවා ඇද්ද ඒකට අපේ රටේ ගණිකාවක් පොලිසියට ගියත් කොහොමද සැලකිල්ල
@srilankanjanaka6197
@srilankanjanaka6197 Жыл бұрын
ඔස්ට්‍රේලියාව තියෙන්නෙ බටහිර ද? ජපානේ තියෙන්නෙ එතකොට බටහිර ද?
@thilinalasantha8151
@thilinalasantha8151 2 ай бұрын
ලංකාවෙ එදා මෙදා තුර ඉතිහාසයෙ බිහිවු දක්ශ ම ලොයර්..
@SinhalaOnline
@SinhalaOnline Жыл бұрын
Sahathika aththa
@jamesfernando8953
@jamesfernando8953 4 ай бұрын
One of the greatest lawyers, very correct and knowledgeable
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
අපේ මිනිස්සු හැමදාම පරණ කතා කියව කියව ඉන්න එකන කරන්න, මෙයා නම් මහ පිස්සු lawyer කෙනෙක් 1700ය ගනණ් වල ඉංග්‍රීසි ඔස්ට්‍රේලියාවට ආපු එකයි දැන් ධනුශ්කගේ චෝදනාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද. වැරද්දක් කලා නම් දඩුවම් ලැබිය යුතුයි අපේ රටේ මිනිස්සු කීදෙනෙක් ඔස්ට්‍රේලියාවෙ යහපත් ජීවිත ගත කරනවද ? ඔස්ට්‍රේලියාවේ ආදි වාසීන් හිටිය නම් ඒ රටත් ලංකාව වගේ නොදියුණු රටක් වෙන්න තිබුන අනිවාර්යයෙන්ම. ඔය රට දියුණු කලේ ඉංග්‍රීසින්. හොද නිති පද්ධතියක් තියෙන, අපරාධ බොහොම අඩු හොද රටක්
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 8 ай бұрын
good letter
@Tv_kotuwa
@Tv_kotuwa Жыл бұрын
දැන් ලොක්කගෙ ටිකක් ට්‍රක පැනගෙන එන්නේ😂😂
@nishshankawalaliyadde4300
@nishshankawalaliyadde4300 Жыл бұрын
Good discussion !!!
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Very good one very straite forward character good one 👍👍
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Obatumata bohoma gaurawa karanawa sathaya kathakaranawa
@isuruweerasinghe2049
@isuruweerasinghe2049 Жыл бұрын
මෙතුමා තමයි දැනට නීතිඥ වෘත්තියේ යෙදී සිටින මෙරට සිටින දක්ෂතම සහ පළපුරුදු ම ජනාධිපති නීතිඥවරයා මොහු තරම් කෙලින් කතා කරන අති දක්ශයෙක් තවත් නෑ.
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
100% agreed
@amuthu
@amuthu Жыл бұрын
Methuma witarai aththa katha krnne
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
වළලියද්ද මහතා ඉතා ප්‍රබල චරිතයක් කියන දේ කෙලින් කාටවත් නොනැමෙන චරිතයක්.
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
Harima criminal lawyer kenek hithana widiha thamai methuma me kiyanne. Kathawa hari
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
මටනම් ධනුස්කයා පොරක් තමයි
@deliaathapattu7141
@deliaathapattu7141 Жыл бұрын
මෙ මොහොතේ මුල්ලෙරියාවෙ සිටිය යුතු , පිස්සො දෙන්නෙකුගෙ conversation එකක්. මාරායි හොදෙ.
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Жыл бұрын
නියමම ලෝයර් කෙනෙක්.
@rajendranmalani206
@rajendranmalani206 Жыл бұрын
👍👍👍👍👍👍
@capitalmusic463
@capitalmusic463 Жыл бұрын
මෙතුමා විතරයි ඇත්ත කතා කරන්නේ
@isurumunamale5660
@isurumunamale5660 Жыл бұрын
Oya prashna ahana vidiyai , prashna valata anek kena dena uththarai oyata terenne nathi kamak penava.... eka hadaganna..👈
@malindanimsara647
@malindanimsara647 Жыл бұрын
කෙලින් කතා කරන පුද්ගලයෙක් දක්ශ loyar කෙනෙක් ❤️‍🔥
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 Жыл бұрын
Great Sir
@susanthanirmal1971
@susanthanirmal1971 Жыл бұрын
Good sir
@nameless7278
@nameless7278 Жыл бұрын
Superb....
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Dawas 4 k gaani kamathi nisa ne giyee.kollage wareddak naha.
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Please allow the lawyer to talk, give his views . Learn how to conduct an interview before you go to a learned lawyer to do an interview.
@amarman3189
@amarman3189 Жыл бұрын
Double salute for you sir
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
මට නම් කියන්න තියෙන්නේ මිනිහාට අනුකම්පා කරන්න, සමාව දෙන්න තිබුණා මූ එකපාරක් දෙපාරක් ඒ වැරැද්ද කළානම්...😒ඒත් හතර, පස් වතාවක් එකම විදිහේ විනය විරෝධී වැඩ කරන්න මූ තොත්ත බබෙක්ද...🙄අනික මූට අනුකම්පා කරන්න තරම් අපි නිගන්ඨයෝ කියලා හිතුවාද...🥵දැන් ඉතිං බලහංකෝ ජාත්‍යන්තරය ඉදිරියේ Rape Case එකකට ලංකාවේ එකෙක් පැටළුනාම අපේ රටට සහ අපේ මිනිස්සු ගැන උන්ට ඇතිවෙන නරක ප්‍රතිරූපය...😪අපේ රටේ තියෙන ප්‍රශ්න මදිවටද ඕයි මේ වගේ ගූ කේස් වලට කරගහන්න සිද්ධ වෙන්නේ...😮‍💨කවුරු කොහොම කිව්වත් ඕක තමයි ඉතිං තොපේ මහා ලොකු ක්‍රිකට් උත්තමයන් බහුතරයකගේ සභ්‍යත්වයේ තරම...🤣🥵🤣අඩුම ගානේ Semi Final වත් Select වෙන්න බැරි උනාට කරන ගොන් කුපාඩිකම් වල නම් අඩුවක් නෑනේ..🥵ලැජ්ජයි යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි...🤮ධනුෂ්ක බඩුතිලක🤮💔
@sampathdarsanarajapaksa6669
@sampathdarsanarajapaksa6669 Жыл бұрын
අගෙයි ...
@jan_deno8175
@jan_deno8175 4 күн бұрын
මේ interviewer නුගත් මේ වැඩේට. මේක ටිකක් තේරුමක් තියෙන කෙනෙක් කරානම් තිරන්ත මහත්තයගෙන් තව වැඩිපුර යමක් ගන්න තිබුන.
@lalitaliyanege6002
@lalitaliyanege6002 Жыл бұрын
Geniyak akameththen genie geadarata giving okiwa dusanaya karanna puluwanda anika akigea kemeththata thama 4 wathawak Koran thiyenne apea aunt a apea aka gena kisima kekkumak ne akige athapaya bandaranaike oka kare
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Hat off for this Lawyer.Why schuld our Lawsociaty not helping to our SL Crickerter.We must be shame as a Sri Lankan.Harith,Germany this Lawyee
@eracreativestudio7887
@eracreativestudio7887 Жыл бұрын
can you please let the gentlemen talk? You are interrupting him and keep talking your self. Not good!
@geethawijayarathna1582
@geethawijayarathna1582 Жыл бұрын
ඔබ. තුමා. හරි. ඔබ‍ට. දීර්ගායුෂ. ලැබේවා..
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 9 ай бұрын
Very good sir
@nsilvansilva7318
@nsilvansilva7318 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤
@manubanda2334
@manubanda2334 Жыл бұрын
The moderator is jumping the gun . its very annoying... please learn how to conduct an interview
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 Жыл бұрын
Same coin both sides
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
ඇමතිරු රට ගිහින් බඩුගහන එක හොදයි එතකොට
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 Жыл бұрын
had D G known the Sexual harassment Laws in Australia he wouldn't have got into this mess. if he had gone to a prostitute instead it wont amount to Sexual harassment. this Lawyer doesn't seem to the Current Law in Australia. Don't insult the girl just because as you say that your 'sinhla kolla' was tempted to go to this attractive girl. I want to ask him what he would have said if D G was a 'demala' or muslim kolla? Disgraceful answers by the Lawyer. Don't talk about the laws of SL! hasn't D G had previous charges in SL. wasn't he was suspended for 2 years but due to political influence he was allowed to play after 6 months? Talking nonsense -koheda yanne malle pol.
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
මැද පෙරදිග අම්මලා අක්කලා නංගීලා දහදුක් විඳිනවා එක පරයෙක් නැහැ හරියට ඉදිරියට ඇවිත් කථා කරන්න ....
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake Жыл бұрын
ඒ රටේ නීතියට එකෙන්ම රෙස්පෙක්ට් ❤️🤟
@deshmika6908
@deshmika6908 Жыл бұрын
kauru kohoma kivvat varadda varaddamai,nisi theenduva australiyaven labei
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
අපේ එකෙක් කියලා පපුවට වදිනවා වදිනවද කියන කතාවට මට උත්තරයක් තියෙනවා.අර පොඩි ළමයෙක් මැරුවා කියලා තව පොඩි ළමයෙක් ව බෙල්ල කපල මැරුණා සිද්ධිය මතකද ?අර rizna ද කවුද ගෘහසේවිකාව.අයියෝ කිසිම අවබෝධයක් නැතුව දරුවෙකු බලාගන්නවා තියා තමන්ට තමන්වත් බලා ගන්ඩ බැරි වයසක අත්වැරදීමකින් වෙච්ච ඒ අවාසනාවන්ත සිද්ධි යෙදී සිද්ධියේදී අපේ පපු උණු වුණා.ඒ කෙල්ල මරන්නැතුව ලංකාවට ගෙන්න ගන්න කවුරුවත් ඉස්සරහට ගියාද?ඔය වගේ සාකච්ඡා හතර වටේ පැවතුනාද?එදා අපේ පපුව කීරි ගැහුණා අපි තනියම ඇඬුවා,ඒ දරුවා අපේ දරුවෙක් යයි අප හිතෙන් මවාගෙන අනන්ත අප්‍රමාණ දුක් වින්දා.ඒක වගේද මේ මේක?දැනුම් තේරුම් ඇති වයසකදී,ගෑනු එක්ක බුදියන් ට ගිහිල්ලා කෙල වෙච්ච මිනිහෙක් කෙරෙහි පපුව උණු වනවාට වඩා,අර ගමේ කතාවක් තියෙන්නේ කැවුතු කන්ට හිතුනා කියලා.ඒ වගේ පොඩ්ඩක් හිතුනා.
@amalfernando4361
@amalfernando4361 Жыл бұрын
කවුද මේ හිගන්නා... රාජපක්ෂ වහල්ලා
@anushanilanthi9823
@anushanilanthi9823 Жыл бұрын
මේ loyar ගෙ nambarr එක දෙන්න පුළුවන්ද
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 Жыл бұрын
If house made or poor guy what will happen no body toke but reped case you all toke and Media show
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Chodana karannath apa ohu kollek kalakanni dadhapalakayo balu
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Jangi aragala karayanta hari chun. Labba thamai.
@shiranimendis7277
@shiranimendis7277 Жыл бұрын
❤️🙏🇬🇧🇬🇧🇬🇧
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Sir nisa balanawa...
@janakanamal9758
@janakanamal9758 Жыл бұрын
Muta konde kapanne salli nadda?
@yohanfrslk
@yohanfrslk Жыл бұрын
bro chamuditha wenna yanna epa
@sujithprasanna1990
@sujithprasanna1990 Жыл бұрын
Prasna newei ahnne katwa karnne muta pissu mama maeka balanna gatte mama mae mhattaya ta kemati Nisa aekat aepa una mae prasna ahana vidiyata
@priyanjaliew
@priyanjaliew Жыл бұрын
Means there is no harassment? I think this type of interviews should not happen. You cannot generalise these things.
@nimalperera3969
@nimalperera3969 Жыл бұрын
sri lanka team must not select badu gune to play for the national team again whether he acquit or not he should not play for the sri lankan team again
@shajking5092
@shajking5092 Жыл бұрын
🤔💯💯💯💯💯💯👌
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Oya amathi patran elawamba one
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Roshnla monawada rata kare modakatha oya amathila panna one
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 8 ай бұрын
Danuska must know it He brought disgrace to Sri Lanka. Dirty Harry.
@udaramadhusanka7260
@udaramadhusanka7260 7 ай бұрын
මේ වෙනකොට දනුශ්ක නිදහස් වෙලා. ටිරන්ත මහතාගේ අත්දැකීම් සහ දැනුම මනාවට විදහා පානව මේ කතා බහෙන් .
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
ismathu kala yuthu sathya,lankika prathiroopaya bawa methumage theeranya pamanak newi,
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ihu hira karanna baha gani kamathen gihilla boru kiutawanawa
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Man palawaniyatama kiwwa danuska warade naha eaya ape kollak kiyala ape ratea okkoma mada gahawwa area sakkara wattama ape kollawa amaruwea damma
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 Жыл бұрын
Lankawe Deshapaaluwo Ganu 100k dushanaya karala party damma kiyala mathakayak thiyenawa.
@osadathushara1545
@osadathushara1545 Жыл бұрын
❤methumage kathawa ahan enna Asai 🙏🙏🙏
@hashithanirmal2724
@hashithanirmal2724 Жыл бұрын
Uba kohomada yako e ganiwa para athu ganna danne. Uba kawuru kiyalada hithan inne
@janakakpuribndr3000
@janakakpuribndr3000 Жыл бұрын
මූ මොකෙක්ද මන්ද සල්ලි විතරයි
@KolithaD
@KolithaD Жыл бұрын
වැරැද්දට වැරැද්දක් කියල පිලිගන්න බැරි ගොබ්බ හැත්තක් එක්ක මොන රටවල් හැදිලිද? පල. ඩෝ යන්ඩ.
@neluwekankanamage5202
@neluwekankanamage5202 Жыл бұрын
ධනුෂ්කගේ නොවෙමු වසන්ත ගැන අහපන්
@chamathkanchana2774
@chamathkanchana2774 Жыл бұрын
❤❤❤❤
@harakatsrilankharak954
@harakatsrilankharak954 Жыл бұрын
Danushka weradi genuhoyanna neweine giye sudupukawal joyanna giyata hoda padam
@user-ur2pm7lv8i
@user-ur2pm7lv8i 8 ай бұрын
වැඩසටහන හොඳයි .ඒත් නිවේදක තුමා ගේ ප්‍රශ්න ඇසීම, අදහස් දැක්වීම , අනෙක් කෙනාට සවන් නොදීම බාධවක්.
@ChamindaLakmal-oi4wu
@ChamindaLakmal-oi4wu 2 ай бұрын
♥️♥️♥️
@ChamindaLakmal-oi4wu
@ChamindaLakmal-oi4wu 2 ай бұрын
♥️♥️♥️
@ChamindaLakmal-oi4wu
@ChamindaLakmal-oi4wu 2 ай бұрын
අනිවාර්යයෙන්ම අක්කා
@menukamallawaarachchi9051
@menukamallawaarachchi9051 Жыл бұрын
Uba Dhanushkata kiyalaa baduwak gassa ganin ban🤣🤣🤣
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
බොරු සෝබන
@cookwithdinu6395
@cookwithdinu6395 Жыл бұрын
Hapooy katha karanna dennako mahaththayoooo
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 Жыл бұрын
if our team is the best team how come we didn't win the world cup? ?
@akalankasinharage1729
@akalankasinharage1729 Жыл бұрын
Do you think England is the best team in the world & Pakistan is the secod best team in the world, which was beaten by SL team in Asia Cup twaice? Don't be a joke
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Жыл бұрын
Jerom podi shot ekak dala hitiye w welawe . Ekai
@uaealmuwaji1279
@uaealmuwaji1279 Жыл бұрын
Saliya preris.. Nemei lokka. Gobel peris. Ngo kukkek.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 8 ай бұрын
There was a minor digree of crime on this matter. You can have sex with some one, but you cannot heart her roughly.
@nalakajayaweera6593
@nalakajayaweera6593 2 ай бұрын
අපේ කමට සල්ලි ගන්න ලැජ්ජා නැද්ද,,, මේක අපේ රට,,,,,
@pradeepdewage8649
@pradeepdewage8649 Жыл бұрын
monawada bn me kiyanne
@kalingajyc
@kalingajyc Ай бұрын
Nivedakaya katha karanawa wadie neda
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rasithasandaruwan6470
@rasithasandaruwan6470 Жыл бұрын
Kauda ane me yt Karaya Katha krnna Ida denne nhne methumata
@sanjeewabandara9467
@sanjeewabandara9467 Жыл бұрын
danushka ta patalawapu naduwen den danushka nidahas wigena anne.tirantha mahaththaya hriyatama hri.genige chodanawa boru.den yana thathwe penawane.godak dushane kra kiyna nadu nikan patawapuwa.aei chodanawa parapathalaine.wasi gnda puluwan.awaman sahagtha dewalne.denushka weradinm chodana 4n 3k nidahas.ada kiypu kthawa ada aeththawela.daksha niti wediyek
INSIGHT | EP 121 : President Counsel Tirantha Walaliyadda
45:18
Ada Derana 24
Рет қаралды 176 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Theeranaya - (2022-08-09) | ITN
1:37:16
ITN News - Sri Lanka
Рет қаралды 45 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН