මං ඒකිට හෙර ලියුම් 5000ක් ලිව්වා | - අශෝක හඳගම -

  Рет қаралды 37,609

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 107
@piyumkapparage1471
@piyumkapparage1471 4 ай бұрын
හරිම රසවත්.උයන ගමන්, අතු ගාන ගමන්, මහන ගමන් මම මේවා බලන්නේ.ඒ වැඩත් රසවත්ව කරන්න පුළුවන් මේවා හින්දා.ගෙදර වැඩ නිසා මිස් වෙන කාලය අල්ලන්නේ මේවයින්.දෙදෙනාටම තවත් බෝ කල් ජීවත් වෙන්න ලැබේවා
@rioboy747
@rioboy747 3 ай бұрын
මමත් එහෙමයි
@senehedheera
@senehedheera 4 ай бұрын
කෑගල්ලේ දී , කැළණි සරසවියේ දී වගේම තෝකියෝවේ මගේ නිවසේ දී ඔබ සමග ගෙවුණු රසබර මතකයන් වෙත සිත රැගෙන ගිය රසවත් කතා බහක්. හඳයා ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි.
@anandajanka
@anandajanka 4 ай бұрын
පට්ට experience එකක් තියන පට්ට හිතවතුන් දෙන්නෙක්ගේ පට්ට වැඩ ගැන පට්ට සාකච්ඡාව සුබ අනාගතය සමාජය වෙනස් කරන්න ගත්ත උත්සාහයන් වලට ඔබට ස්තුතියි දීර්ඝායු මිතුරන් දෙදෙනාට💯❤️
@chandanideepika3893
@chandanideepika3893 4 ай бұрын
කලාවට ස්වාධීනව සේවක්කල ස්වාධීන චරිතයක්.නිරොගී සුවය පතමි..❤ අපේ සර්ටත් නිිරෝගි සුව ලැබෙිවා.
@virajrathnayake-k6e
@virajrathnayake-k6e 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා..... නිරෝගී වේවා.... චිරන් ජයතු.... ජේසු පිහිටයි.
@sunildahanayake3916
@sunildahanayake3916 4 ай бұрын
This man explain his life changing experience. It is good . Genuine.
@Samankumaraliyamage
@Samankumaraliyamage 4 ай бұрын
ඉතාම භයානක පාලනයක් පැවති සමයක.... කලාව වෙනුවෙන්විශිෂ්ට කැපවීමක් කළ යුගයක් බිහිකළ පුරුෂයෙක්
@oxygen...............6365
@oxygen...............6365 4 ай бұрын
මිනිහෙක් නොවන මිනිහෙක්.හදයාට නිවන් සුව.(මැරෙන්න කලින් නිවන්සුව පතන්නේ හඳගම වන්නවුන්ට නිවන ලැබීය යුතුම නිසාය )
@dineshcmr5566
@dineshcmr5566 4 ай бұрын
පඩ ටෝක්
@WarshaPerera-qe8fg
@WarshaPerera-qe8fg 4 ай бұрын
😅
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
Oxygen චැනල් !ඔක්සිජන් කියන්නෙ ජීවය දෙන කාරකය! 😢😢😢 නේද 😢 ඇයි මරණය ප්‍රාර්ථනා කරන්නෙ !
@Spicebox77
@Spicebox77 4 ай бұрын
He is an artist
@prabasheranga5101
@prabasheranga5101 3 ай бұрын
ඇයි වෙල්ගමට නිවන්සුව එපාද 😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
"කිළිටි නැති මිනිස්සු ."..❤🙏
@sanathpriyantha6893
@sanathpriyantha6893 4 ай бұрын
රටක් වටින මිනිසුන් දෙදෙනුකුට අපේ ප්‍රනාමය.
@asithagalagama8029
@asithagalagama8029 4 ай бұрын
ඉතාම හොඳ වැඩසටහනක් හදගම ගෙන් සිනමා සහ නාට්‍ය රසවිදීම සහ ඒවායේ මුලාශ්‍ර ගැන තවත් සාකච්ඡාවක් කළා නම් බොහෝම වටිනවා
@arunarajaratne8402
@arunarajaratne8402 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@rajeedesilva
@rajeedesilva 4 ай бұрын
Lovely character❤ long life!
@wijesingher5254
@wijesingher5254 4 ай бұрын
හඳයා, සැබවින්ම මගේ කලාවේ වීරයා. මම පාසල් ගුරුවරයෙක්ව සිටියදී රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ගත් හැකියාව පිටිපස්සෙ හිටියෙ හඳය. මගේ හිතන විදිය සහ නිර්මාණශීලී අප්‍රකට ජයග්‍රහණ වල ලොකු පංගුවක් හඳයට අයිතියි. යම් තැනක මාත් හඳයා ගැන යම් විවේචනයකට ගියා ඒ නොතේරුම් කමට. හිතනව දවසක හඳයා හමුවී කියන්න. හඳයා ඔබට දීඝායු.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
" රැල්ලක් හැදී ගමන් කරමින් සිටියදී එයට කල හැකි කිසිවක් නැත... බලාසිටිම්න් සිටිමි " ❤😢
@ChandraBeddewela22
@ChandraBeddewela22 4 ай бұрын
So Sanna, you are on the last lap of your life - ie in the evening of life, in the departure lounge of the airport of life, waiting for a plane - destination unknown hoping the flight would be late and the stay for same comfortable .
@kumarageperera1243
@kumarageperera1243 3 күн бұрын
මම මෙය අහන බලන අතර 78 වසරක අතීතයේ මොහොතක් ගතකලා . ඒ තුල ඇතිවූ එකම කණගාටුව මට පේරාදෙණි යාමේ සිහිනය සැබැකර ගැනීමයි . එහෙම වුනානම් ........... ජීවිතය කෙතරම් විශාල විය හැකිව තිබුනාද .
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 4 ай бұрын
නියමයි 👍👍👍💟💟💟
@gaminithevarapperuma8566
@gaminithevarapperuma8566 4 ай бұрын
ඉතා වැදගත් සාරවත් සංවාදයක්
@haroldjoseph8296
@haroldjoseph8296 3 ай бұрын
😅
@Bhanuaiya-hh2un
@Bhanuaiya-hh2un 3 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා සර්
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 4 ай бұрын
හඳගම වයසට ගිහින් වගේ එක පාරටම 🥹
@muthumalgunasekara321
@muthumalgunasekara321 4 ай бұрын
Upul sir, true human being
@bhantesila
@bhantesila 4 ай бұрын
අපේ තාත්ත අම්මට ලියුම් පණස් එකක් ලියල තියෙනවලු. අම්ම ලිවුවෙ එකයි ලු. ඒ බව අපි දැනගත්තෙත් තාත්තගෙන්මයි. ඒ කාලෙ දෙන්න වෙච්ච රණ්ඩු වෙච්ච හැම එක ම අවසාන වුණේ ඔය ගැන කියාගෙන.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
වචනයේ පරිසමාප්තයෙන් ම නියම ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවට ඉන්න.....අතුල හඳගම,ප්‍රසන්න ජයකොඩි,ජයන්ත චන්ද්‍රසිරි වගේ අය
@Keshjayasingaha
@Keshjayasingaha 4 ай бұрын
සන්නා ❤හදයා❤ 💪
@sujithilamperuma6194
@sujithilamperuma6194 3 ай бұрын
ඉතා ආශාවෙන් බැලුවා.මං හඳගමගෙ සාකච්ඡා හැමදාමත් බැලුවා.ඒ මොනවහරි අලුත් දෙයක් ඔහු කයන නිසා.ලෝකයේ බොහෝ අද්යක්ෂවරු බිරිඳව යොදාගෙන සිනමා නිර්මාණ කළා.ඒක රඟපෑමක්.සොපියා ලොරේන්,බෝ ඩෙරික් ඒ විදියට යොදාගත් අය.ඒත් ලංකාව නිසයි මේ ගැටලුව.ඔහු හොඳ නිර්මාණකරුවෙක්.අලුත් විදියට හිතන.ඇත්තෙන්ම එවැනි අය තමයි සමාජය වෙනස් කරන්නෙ.දැන් සමාජ මාධ්යවලට ලියන මානසික රෝගීන් දැක්කම හඳගම කළ දේ මොකක්ද. ඕන කුණුහරුපයක් හරියි කියල ඔය අගය කරන්නෙ.කොහොම වුණත් ඔබට ඉක්මන් සුවය පතනවා.අපි ඔබේ නිර්මාණ ආශාවෙන් බැලුවා.....
@namaladikari2649
@namaladikari2649 4 ай бұрын
හදයා හැම අතින්ම වෙනස් වෙලා කියලා හිතුනා😢
@tharushaweerasinghe3767
@tharushaweerasinghe3767 4 ай бұрын
සින්තටික් සිහින තවමත් තේරුම් ගන්න බෑ.
@arunalakmal1290
@arunalakmal1290 4 ай бұрын
බැනලා දාලා තියෙන්නෙ ජිනාදරීගේ සෙට් එකද කොහෙද 😂
@anomaadhikari7175
@anomaadhikari7175 4 ай бұрын
Rali hadenet hetu nisa neda.ewa iri gasa wen karana puluwanda.hetu natiwa kisiwak wenawada.min pasuwat hetu atiwa rali hadewi. Hetu nisa yam siduweem wiwidakarayen sidu wei.
@sf9714
@sf9714 4 ай бұрын
හඳගම, මචං, මම උඹට වඩා අවුරුදු 10 වැඩිමල්, 77 බැච් එකේ කැලණියේ. මචං හිතෙන් ඉහලට වරෙන්, එතකොට physical fitness හරියනව. උඹව රටට ඕනෑ.
@mangalasamarathunge678
@mangalasamarathunge678 4 ай бұрын
මේක එනකං බලාගෙන හිටියෙ. හඳයත් අනුර කුමාර වගේ 😂 මං මගේ පාඩුවේ ඒ අය ඒගොල්ලන්ගෙ පාඩුවේ ...
@lankagallage
@lankagallage 4 ай бұрын
පිස්සෙක්ට සම කරන්නේ ඇයි යකෝ මේවගේ දක්ෂයෙක් 😂
@mangalasamarathunge678
@mangalasamarathunge678 4 ай бұрын
​@@lankagallage සමාවෙන්න ඕනෙ .කතාව ඇත්තනෙ. වචන ටික ගැන විතරයි එහෙම කිව්වෙ. සමාවෙන්න හඳයා.60/70 දශක වල අපි හැමෝම ඉන්නේ ඔතන.මාත් එහෙමයි.රැළි කීයක් නම් පහු කරාද අපි.දමහර විටෙක රැළි වුණා අපි.ඒත් වැල්ලේ නතර වණා. වටපිට බලනකොට නොයෙකුත් සිප්පිකටු දැක්කා .අපි ඒවා ඔපමට්ටම් කළා.අළුත් අළුත් දේ නිර්මාණය කළා.අපට වැල්ලෙන් නැගිටින්න පුළුවන් වුණා. දැන් අපි ඉන්නේ කඳු මුදුන් වල.වටේට ගහන රැළි දිහා බලාගෙන . සුන්දරයි.අසුන්දරයි. ඒවයිනුත් කවුරු කවුරු හරි මේ කඳුමුදුන් තරණය කරයි කවදා හරි. ස්වභාවධර්මයේ සියල්ල චක්‍රයක් .සන්නත් හඳයත් මමත් ඔබත් එහෙමයි.
@dharmaarachchige3445
@dharmaarachchige3445 3 ай бұрын
@@lankagallageමිනිහෝ, කිසි පදනමක් නැතිව වැදගත් අයට අපහාස කිරීම පිළිගත නොහැක.
@lankagallage
@lankagallage 3 ай бұрын
@@dharmaarachchige3445 ඔහෙලා කලෙත් ඒකමනේ.දැම් විදවපල්ලා 😉😉😉
@sanathweerasekera3600
@sanathweerasekera3600 3 ай бұрын
මරු
@ashankavindu-w1y
@ashankavindu-w1y 4 ай бұрын
🌹♥️
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 4 ай бұрын
❤ You Handaya, I Hope you do art!!
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 4 ай бұрын
හදගමට නිරොගි සුව බුදු සරණයි දෙව් පිහිටයි අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabathrajanayake4729
@prabathrajanayake4729 4 ай бұрын
අශෝක හදගම බන්දු සමරසිංහ මැල්කම් මචාඩෝ රංජිතම්‍ ගුණරත්න කුමාර ගුණරත්න බුද්ධදාස විතානරච්‍චි රෑකාන්ත ගුණතිලක එඩිවඩ්‍ ජයකොඩි සුනිල් ජයනත් නවරත්න මෙ ඔක්කොම St Mary's College kegalle
@haroldjoseph8296
@haroldjoseph8296 3 ай бұрын
You forgot Prabakaran
@keshawarajapaksha5669
@keshawarajapaksha5669 4 ай бұрын
Watching😎❤️
@TharuBuhuman
@TharuBuhuman 4 ай бұрын
බුද්ධිමතුන් දැක මෝඩයින් කුලප්පු වී ඇත😂
@rajeedesilva
@rajeedesilva 4 ай бұрын
Exactly
@hardinsciver5930
@hardinsciver5930 4 ай бұрын
Robert Greene ටත් ඔය සීන් එකමයි වෙලා තිබ්බේ drive කරද්දි
@dgmharshana9182
@dgmharshana9182 3 ай бұрын
💚🌿
@shalikajayarathna3425
@shalikajayarathna3425 4 ай бұрын
Two legends ❤
@vasanthipremarathna6804
@vasanthipremarathna6804 4 ай бұрын
Stroke rehabilitation කෙරේ
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 4 ай бұрын
මුන්ගෙ විකුර්ති වියරුව සම්භාවණීය කළා...
@thusaramadusanka6319
@thusaramadusanka6319 4 ай бұрын
👍👍
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 4 ай бұрын
Sannage Hadaya... ada hariyatama dekke❤🎉❤❤
@ruchiranayanie7079
@ruchiranayanie7079 4 ай бұрын
ටෙක්ලා අක්කටද ...ගෙවල් ඉස්සරහම 😂😂😂😂😂
@sampath-kuruppu
@sampath-kuruppu 4 ай бұрын
අශෝක හදගමට බැනලා තියෙන්නේ ඇයි මේ ???? 🤔🧐
@janithmaragoda665
@janithmaragoda665 4 ай бұрын
රනිල්ට හීන් නූලෙන් කඩේ යන නිසා
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 4 ай бұрын
❤❤❤
@shadowplayeronline9406
@shadowplayeronline9406 4 ай бұрын
hadaya ❤
@artsandeducation7716
@artsandeducation7716 4 ай бұрын
හඳයා චිරං ජයතු ...........මා සිනාමාව කියෙව්වේ ඔබගෙන්‍ය.
@kadzdesigncenter3251
@kadzdesigncenter3251 4 ай бұрын
Hadayaa sannawa kadee yawnawaa😂
@dharmapalam6989
@dharmapalam6989 4 ай бұрын
තකට තක
@kalanagunarathna3619
@kalanagunarathna3619 4 ай бұрын
හ්ම් හ්ම් හ්ම් !
@Yes99125
@Yes99125 4 ай бұрын
ඉක්මන් සුව ලැබේවා මහත්තයෝ
@susanthakoswatta-c9j
@susanthakoswatta-c9j 4 ай бұрын
HADAYA GE MALLI GANA KATHA KARAPAN GENNALA HARE SANNNA
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
මූ,ධර්මසිරි බන්ඩාරනායක වගේ එවුන් විකුර්ති කාමයන් තියෙන එවුන් මුගේ ගැනී හෙලුවෙන් යැවුවා,දැන් බඩුවක් ,සන්නා උබත් ට්‍රයි කරලා බලපන්
@sampath-kuruppu
@sampath-kuruppu 4 ай бұрын
කවුද මචං ඒ 😅
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 4 ай бұрын
හෙර ලියුම් කියන්නෙ මොනාද????😂
@thivankafernando5159
@thivankafernando5159 4 ай бұрын
හොර ලියුම් වල ස්ත්‍රී ලිංග පදය 😊
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 4 ай бұрын
@@thivankafernando5159 😁✌️
@sampath-kuruppu
@sampath-kuruppu 4 ай бұрын
😂
@ShyamaliRohani
@ShyamaliRohani 4 ай бұрын
හොර ලියුම්
@jayabimahardware4345
@jayabimahardware4345 4 ай бұрын
තමුන්ගේ ගෑනි, තමුන්ගේ දරුවන්ගේ අම්මා, නිරුවත් කරලා පික්චර් හදපු එකෙක් බණ තලනවා
@SriLankanStuff
@SriLankanStuff 4 ай бұрын
Ithin?
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 4 ай бұрын
Gonoo a ubala, api wenuwen ne harako... thopi wage un thamai ranilta,Mr lata kadee yanne thaamath.
@virajihalagamage6094
@virajihalagamage6094 4 ай бұрын
ඇයි නිරුවතට බයද ?
@jayabimahardware4345
@jayabimahardware4345 4 ай бұрын
@@surangaliyanathunga8619 කියපු දේ තේරුම් ගන්න බැරි එකෙක්
@Ranjithuganda
@Ranjithuganda 4 ай бұрын
මොකක්ද ඉතින් වැරද්ද. කලාව කියන්නෙ ඒක
@rajindraarampola2142
@rajindraarampola2142 4 ай бұрын
Mun dennatama replacement ne ekai duka
@Nehasewmini0
@Nehasewmini0 3 ай бұрын
Asai thikak katakarana
@CreativeHomosapien-yq7kg
@CreativeHomosapien-yq7kg 4 ай бұрын
මු අක්ෂරය Film එකේ පොඩි කෙල්ලෙක් දුෂණය කරන එකක් පෙන්නල පස්සෙ වාරණයකට ලක්වුන එකෙක්. මු පිස්සෙක් වගකිමෙන් කියන්නෙ
@chamindagamage915
@chamindagamage915 4 ай бұрын
යමක් කොටන්න ඉස්සෙල්ලා ඒ ගැන දැනුවත් වෙිලා ඉන්නවනමි හොදයි.අක්ශරය චිත්‍ර පටිය තහනමි වුන එක ඇත්‍ත.එක අදිකරනය මගින් තමයි තහනමට ලක්වුනේ .මොහු කියන අකාරයට එහෙම සිද්දියක් නිසා නෙවෙයි .කුඩා පිරිමි ලමයෙක්‍ එම චිත්‍ර පටියට යොදා ගෙන යමි දර්ශනයක් රෑ ගත කිරිම සහ අදිකරන විනිසුරැවරයෙක් ගැන කතා තේමාවට යොදා ගැනිම නිසා.
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 4 ай бұрын
මෝඩයා පොඩ්ඩක් දැනහෙන කතාකරපන්. අක්ශරය film එක තහනම් උනේ පොඩි පිරිමි ලමයෙකුයි කාන්තාවකුයි නිරුවති බාත් ටබ් එහෙක එකට නාන scane එක නිසා. තව විනිසුරු වරයෙක්ගෙ චරිතය නිසා සමස්ත විනිසුරුවරුන්ට ඒකෙන් අපහාසයක් වෙනව කියලා අධිකරණයෙන් තීන්දුකල නිසා. කළා නිර්මාණයක් අවබෝධකරගන්න බැරි තොපි වගේ උන් ඉහළ පුටු වල හිටපු නිසා
@gangamarapane8819
@gangamarapane8819 4 ай бұрын
@@viranjanaranathunga8181👍
@rajeedesilva
@rajeedesilva 4 ай бұрын
People like you have voting rights 😂 god bless Sri Lanka
@lakmalkumara8187
@lakmalkumara8187 4 ай бұрын
හෙර?
@lalivith508
@lalivith508 4 ай бұрын
අපෝ මෙයා නේද ‘පිරවි’ කියල ආව බෙංගාලි movie එක කොපි කරගන ‘පුරහද කළුවර’ හදලා සම්‍බාව්‍යය කියා ගත්තේ. හරි නැහැ නේද එහේම copy ගහල බොරැ කරන එක
@thushira1021
@thushira1021 4 ай бұрын
සාමාන්‍ය දැනීම අන්තිමයි .. එහෙම නෙවෙයි🤣🤣
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 4 ай бұрын
නියමයි අසෝක කහඳගම
@mohamedshazlymohamedshabde6908
@mohamedshazlymohamedshabde6908 4 ай бұрын
@TharuBuhuman
@TharuBuhuman 4 ай бұрын
බුද්ධිමතුන් දැක මෝඩයින් කුලප්පු වී ඇත😂
@dharmaarachchige3445
@dharmaarachchige3445 3 ай бұрын
මෝඩ ගංගාවක බුද්ධිමතුන් ඔරු පදින කොට එහෙම වෙනව .
@samadhifrancis
@samadhifrancis 4 ай бұрын
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 4 ай бұрын
❤❤❤
@sarathgeekiyanagee
@sarathgeekiyanagee 4 ай бұрын
@janakaillangarathne3694
@janakaillangarathne3694 4 ай бұрын
සමගිය වලිය වේ
1:19:35
SL VLOG
Рет қаралды 109 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 205 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 716 М.
Vlad Zografi și sunetul fundamental al cărții
3:43:30
Vorbitorincii
Рет қаралды 181 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН