KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පුනරුප්පත්තිය ගැන කොවිද හිමියන් දේශනා කරපු පුදුම ලස්සන බණ කතාවක් |Ven Boralle Kovida Thero Bana 2024
48:39
ဘိုးတန်တဲ့လူMyanmar Thyar Taw(1)
43:48
Why no RONALDO?! 🤔⚽️
00:28
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Из какого города смотришь? 😃
00:34
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven galigamuwe gnanadeepa thero 2021 bana වටිනා බණක්
Рет қаралды 1,174,811
Facebook
Twitter
Жүктеу
1
Жазылу 435 М.
Vimukthiye Maga
Күн бұрын
Пікірлер: 1 100
@VimukthiyeMaga
3 жыл бұрын
අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
@yamunananayakkara504
3 жыл бұрын
Uthum theruwan saranin siyalu deviyange pihiten oba vahanseta neerogi suwa labewa deergau shakthiya labewa 🙏🙏🙏
@yamunananayakkara504
3 жыл бұрын
Nodanna boho darma karunu deshana kala oba vahanseta pin sidu weva 🙏🙏🙏
@kalyanijayasuriya7870
3 жыл бұрын
99
@kumudunimangalika5704
3 жыл бұрын
bbbvvv@@yamunananayakkara504
@kumudunimangalika5704
3 жыл бұрын
@@yamunananayakkara504 Hbdb
@SadikaPiyanti
9 ай бұрын
හිතට සැනසිමක් අපෙ හාමුදුරුවනෙ මෙ බන ටික පින් හැමොම ආරක්ෂා කර දෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉
@nethulilinara7764
2 жыл бұрын
සාදූ සාදු සාදූ...........ඔබ වහන්සේට මේ බුද්ධ කල්පයේම නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා වාසනා වේවා..........මගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා......රුවන් වැලි මහා සෑය ට මාගේ ජීවිතය පූජා වේවා සාදු සාදු සාදු ...........🙏🙏🙏🙏🙏🙏
@niranjalakumari1656
Жыл бұрын
සාදු.සාදූ.සාදු.අපගේ.ඛුදුපියානන්.වහන්සේ.ජිවමානව.වැඩ.සිටින්නාවූ.සුවර්නමාලි.සැ.රදුන්ට.මගේ.නමස්කාරය.වෙවා.සාදු.සාදු.සාදු......
@priyadarshanee5523
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට්ට නිදුක් නිර්‍රෝගී සුවය ලැබේවා ..... දීර්ඝායුෂ ලැබේවා ........ සාදු සාදු සාදු ....
@littleangel1555
3 жыл бұрын
එ උතුම් ස්වර්ණමාලි සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏සංසාරේ මා කයට මනසක් එක්ව උපතක් ලැබු දා පටන් මේ දක්වා ආ සංසාර ගමනේ මා දැන හෝ නොදැන මා විසින් යම් පාප සිදු වූ වානම් ඒ සියලු කර්ම විපාක උතුම් රුවන්වැලි සෑ රදුන් සිහිකර අහොසි වේවා පතමි.🌸🌸🙏එ උතුම් සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ පෙර පින් මතුවේවා🌸🌸🙏පිනෙහි සිත පිහිටත්වා🌸🌸🙏සංසර ගමනේ මට මව්වරුන් වු පියවරුන් වු ස්වාමියන් වු බිරින්දන් වු දරුවන් වු නෑ හිතමිතුරන් වු සියලුම දෙනාට මාගේ මෛත්‍රීය වේවා!🙏 ඔවුන් සසර දුකෙන් මිදෙත්වා🌸🌸🙏පිංබර ස්වාමීන්වහන්සේ මා රුවන්වැලි සෑ රදුන් නිතර සිහිකරන කෙනෙක්.මේ බණ මා අසන විට අඩාගෙන ගොස් එ උතුම් පිංබිම සිබගැනිමට සිතුනි.එ දෙශනාව අසන විට කදුළු ගලා ගියේ එතරම් පුන්න්‍ය භූමයක් දැකිමට අපි පිංකල සතුටට.නොදන්නම බොහෝ දේ දැනගත්තා🌸🙏ඔබවහන්සේ ප්‍රර්තනා කරන බෝධියකින් සසර නිමාව දකීවා🌸🌸🙏මේ බණ ,ශ්‍රවනය කර මා ලබාගත් පින ඔබවහන්සේට අනුමෝදන් කරම් අනුමොදම් වේවා...🌸🌸🙏!
@dinushadamayanthi9178
2 жыл бұрын
ඔබ වැනි පින්වත් සද්ධහවන්ත දියනියටද මාගෙ නමස්කාරය වේවා 🙏🙏
@littleangel1555
2 жыл бұрын
🙏
@sisiraabeyratne6874
2 жыл бұрын
Sadu Sadu. ...
@nuwanasanka5170
Жыл бұрын
💐💐💐
@indranijayalath8556
2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🌺🌹🌹🌹🌹ස්වර්ණාමාලී මා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..මේ බුද්ධ සාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏
@varonavirathunga5056
2 жыл бұрын
සාදු සාදු...සාදු තෙරැවන්සරනයි හාමුදුරැවනේඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@susilaairin2801
Жыл бұрын
ඔබවහන්සේට පින්සිදු වේවා. මම හරිම ආසාවෙන් බණ ඇසුවා. සාදු සාදු සාදු.
@bradscent1115
3 жыл бұрын
ඔබ වහන්සේගේ මුඛයෙන් වචනයක් ඇහුනත් හිතට සැනසීමයි. සාදු...සාදූ...සාදු
@hchcgxv4354
Жыл бұрын
Ape pinwath loku hamuduruwane apta me sawistharathmakawa darmaya desana karana pinen obawahanseta maithtreebuddasasane Di uhtumu nirwanayama awabodawewaa sadu sudu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepalikasepalika1622
3 жыл бұрын
සාදු.සාදු.සාදු.අසිරිමන්.ස්වර්ණමාලි.මහ.සැ.රාජුන්වහන්සේට.මගේ.නාමස්කරය.සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට
@Ravindufernando-lk2lq
9 ай бұрын
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ....🙏🙏🙏
@සුභද්රාk
2 жыл бұрын
මගේ අම්මා ට මේ රුවන් වැල සැය ද්‍රෝනයක් ධතුන් වහන්සේ පිහිට ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝයුෂ ලැබේවා මගේ අම්මා ට දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@ranjanisuneetha5143
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස හදවතේ ඇතුලාන්තයටම දැනුනා මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා දිව්ව්‍යයම වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදාකර දීමට ඉඩ සලසා දුන් සියලුම දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි මින් ඉදිරියේ සිතේ සුවයෙන් නිතරම හරිම ආසාවෙන් වන්දනාමාන කිරීමට ශක්තිය ලැබීම සතුටකි පෙර පිනට පහලවු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dilusandamali1180
2 жыл бұрын
අද ජනවාරි 17. කුවේට් සිට අද පෝය දවසේ සිල් සමාදන් වුණා. ඉඩක් ලැබෙන හැම මොහොතකම ධර්මදෙශනා ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනා දෙපාරක් අහන අවස්ථා තියනවා. නොදන්නා බොහෝ කරුණු දැනගෙන ලොකු අවබෝධයක් ලබා ගන්නවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්. නිදුක් නිරෝගී සුවය ලැබේවා. මාගේ නමස්කාරය වේවා.
@sriyanianoma9934
Жыл бұрын
ape hamduruwane me kathava mevla penava sadu sadu sadu🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@technicalpodda6359
3 жыл бұрын
ස්වාමින්වහන්සේ අපට මෙ දහම් කරුනු කියා දෙනවාට ඔබ වහන්සෙත් මතු බුදු වේවා..සාදූ සාදූ සාදූ
@lalithak.h.8380
Жыл бұрын
සාදු ...සාදු ..සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
@maheshigunasekara1216
2 жыл бұрын
උත්තරීතර වූ ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා..වේවා වේවා...!🙏🙏🙏 මෙවන් වූ වටිනා ධර්මයක් අප හමුවේ තැබූ පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏
@subsinha-pp9gz
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@javidudharmapala7615
2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා... සාදු...සාදූ...සාදු 🙏🙏🙏
@rosykumari9390
Жыл бұрын
තේරුවන් සරණයි oba wahansege darma desanawa mata mage budu piyanam jiwamanawa mevila penawa sadu sadu sadu🙏🙏🙏 darma danayakma wewa sadu sadu sadu 🙏🙏🙏
@jasikasrl1881
3 жыл бұрын
Ma අපිරිමිත සතුටක් labuwemi 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏💥🌟🙏🙏🙏🙏🙏🙏
@mangalapadmasiri4590
2 жыл бұрын
ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි හිමියනි
@anomadesilva6712
3 жыл бұрын
ස්වර්ණමාලිමහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏
@susuilawijewiccrama2845
3 жыл бұрын
සාදු සාදු සාදු
@bandarajayathilaka9795
2 жыл бұрын
සුවර්ණ මාලීසෑ රජාණන් වහන්සේගේ වැඩ සිටින දෝනයක් ධාතුන් වහන්සේ ට මාගේ ජීවිතය පූජාවක් වේවා සාදු සාදු සාදු ගලිගමුව පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..!!
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
අති උතුම් ස්වර්ණමාලි මහා සැ රජුන්ට මාගේ නමස්කාරය වේවා. නමස්කාරය වේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏..🥰🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@varonavirathunga5056
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි. හාමුදුරැවනේ
@sarathkumarathunga8336
2 жыл бұрын
බුදු සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේta උතුම් ඌ nirwanaawabodaya ලැබේවා sadu sadu sadu
@tissamarasinghe7715
3 жыл бұрын
ස්වර්ණමාලි මහාසෑයෙ ධාතු ගර්භය සියැසින් දුටුවා වාගෙ ඔබවහන්සේට බොහොම පින් ලැබේවා.
@dilshanweerasinghe8837
3 жыл бұрын
&&
@rasikadamayanthi2614
3 жыл бұрын
ස්වර්ණමාලි ගර්බය සියෙසින් දැක්කා වගේ.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා
@kumudunisandya5743
3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🌼🌼🌼සාදු සාදු සාදු.🙏🙏🙏
@mihiriairangani9014
Жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින් අපිට සුවර්නමාලි සැය ගැන කියලා දුන්නා ට
@لاتاسيلانكا
3 жыл бұрын
සදු සදු සදු නමෝ බුද්ධය මාගේ භාග්‍යවත් වූ අරහත් වූ එ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සුර්න්න මාලි මහ සැරජන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kamalranjith3314
3 жыл бұрын
Sadu sadu sadu mahat niwn awaboa karaganimat Maya pin anumoda wewa sadu sadu sadu
@lokosgrande3202
3 жыл бұрын
සදු සදු සදු අපෙ. හමුදරුවට. නිවන්. මග. සැනසෙවා සදු. සදුසදු ඔබ වහසෙට. පිං පිං. මෙය පිං. බලෙන්. නිවන්. මග. සැනසෙවා 🙏🙏🙏
@upsena880
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...
@namali82
3 жыл бұрын
අද කාලෙ දුටුගැමුණු වගේ රජ කෙනෙක් පහල උනානන් මෙවන් විපතක් අපේ රටට වෙන්නේ නෑ.හම්බවෙන සියලුම නිදන්වස්තු තමන්ගේ සුකවිහරනය සදහා යොදා ගන්නවා මිසක් රට වෙනුවෙන් එක තබයක් වැය නොකරන මෙවන් යුගයක අපි ඉපදීමක් කර්මයක් .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunsadun3986
2 жыл бұрын
👍🍓🍓🍐🍐🥥🥥🥝🥑🌶️🛅️🥝🌶️🌶️🍑🍎🍑
@sunandarajini7461
3 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@varonavirathunga5056
3 жыл бұрын
මෙම ස්වර්ණමාලි. සෑරදුන්ගේ.කථාව.පුවත. පැහැදිලි. කර.දේශනා. කල.ඔඛ.වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු
@priyashanthavideosrilanka2844
2 жыл бұрын
ඔබ වහන්සේගේ බණ මම හැමදාම අහනව ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@ruwanhettiarachchi8911
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මහා සෑයට මගේ නමස්කාරය🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහනසේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilusandamali1180
2 жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. සක් දෙවිඳුන්ට ද නාග දෙවිවරු saranamali දෙව්දුවට ද විස්කම් දිව්‍ය පුත්‍රයාට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. අද මේ උතුම් පෝය දවසේ ස්වර්ණමාලි මහා සෑ රදුන් කතා පුවත බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන ඒ උතුම් කතාපුවත විස්තරය මගේ සියතින් පොතක සටහන් කර ගත්තා. පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්. මම දිනපතාම ස්වර්ණමාලී මහා චෛත්‍ය මනසින් වන්දනා කරනවා.ඒ උතුම් වූ අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ උතුම් මහරහතුන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා.මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේට මා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. මෛත්‍රී බුද්ධ සාසනයේ අගසව් තනතුර පතන ඒ දුටුගැමුණු පින්වත් රජතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏. මාගේ සිත කය වචනයෙන් වරදක් සිදු වුනා නම් ඒ උතුම් ත්‍රිවිධ රත්නයෙන් මට සමාව ලැබේවා සාදු සාදු සාදු
@nawodhasadaruwan7882
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හදවතෙ අප්‍ර්මාන සද්දාවකින් දෙසනා කරද්දී ඇස් දෙකෙන් කදුලු වැටුනා.මෙ මගුල් සක්වල ඉපදුනු සියලුම සත්වයො නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !මෙ බුද්ද සාසනයෙදිම නිවන් දකිත්වා!සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@ajithprasanna3883
3 жыл бұрын
සාදු සාදු. සාදු. ඔබවහන්සේ ට. බොහොම. පිං. ශ්‍රාවක යන්. වන අපිට. මෙය. ශ්‍රවණය. කරන්න ලබාදුන් නට
@kamanthipriyadarshani5837
3 жыл бұрын
🙏🙏🙏
@Sollozo1053
2 жыл бұрын
පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම්රස දනවයි මිහිරක් සේමා පිං ගඟ ගලනා නිම්නය සේමා මහ සඝ රුවනට පිනිපා වේවා
@සුභද්රාk
2 жыл бұрын
රුවන් වැලි සැ ය ද්‍රෝනයක් ධතුන් වහන්සේ පිහිට ලැබේවා මගේ දරැවන්ට මුණු බුරන්ට මේ සැය පිහිට ලැබේවා ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakamalagedayani6626
3 жыл бұрын
අපේ සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණින් නිර්වානය අවබෝධ වී උතුම් නිවනමටම යන්න හේතුවේවා
@seethakumari388
3 жыл бұрын
Sadu sadu maha seya wandana karam oba wanseta nirwanaya awaboda wewa
@padmiamalka536
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@sumanasamara3274
2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයා වේවා අපේ හාමුදුරුවානේ
@sumedahimi2022
3 жыл бұрын
ඣානදීප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා .තෙරුවන් සරණයි රත්නමාලි සෑ රදුන්ගෙ පිහිටයි 💜️🙏🙏🙏💜️
@MULANBIKEHUB5767
3 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දීර්ගායුෂ ලැබේවා!! 12
@kamanibotheju5588
3 жыл бұрын
සාදු ....සාදු ...සාදු .....ඔබ වහන්සේ ට උතුම් වු චතුරාර්‍ය් සත්‍ය වහා වහා අවබෝධ වේවා !!!!!!!!
@monisiriwadi4901
3 жыл бұрын
ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏
@wijesooriyamenike3885
Жыл бұрын
Mewan.daham.pada..sawsna..wakewa.........,utum..niwan
@chalaninadeeshani3630
2 жыл бұрын
සාදු සාදු සාදු....!!!රුවන්වැලි මහා සෑ රදුන්ට මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා !!!!🙏🙏🙏🙏
@anurananayakkara1154
3 жыл бұрын
මෙම ගෞතම බුද්ධ ශාසනයේ ම, මෙම භවයේ දීම ඔබ වහන්සේට නිර්වාණසුවය සාක්ෂාත් කරගන්නට හේතු වේවා!
@padminiamarasiri4883
Жыл бұрын
සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@renarana4171
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Budu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@madarajayawardena9166
3 жыл бұрын
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@නමෝබුද්ධාය-ෆ8ඬ
3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට සංවිධානය .කල ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු සාදු සාදු
@hashan4487
2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@wasundaradesilva
3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කරනකොට එම අවස්ථාව දෑස් ඉදිරිපිට මැවිලා පේනවා වගේ දැනෙනව. ඔබ වහසේට හුගාක් පිං මේ විදිහට ධර්ම ගෞරවය වැඩෙන විදිහට ධර්ම දේශනා පවත්වනවට. දීර්ඝායුෂ ලැබේවා!.
@anurishakulasekara7380
3 жыл бұрын
Godsk pin.
@surekagarusinhapriyadarsha6427
3 жыл бұрын
ග්
@sujanikehelhena4975
2 жыл бұрын
❤
@sujanikehelhena4975
2 жыл бұрын
❤
@sumuduranasingha7297
Жыл бұрын
Ane ow deiyane akanam saththyak oba wahansee he darma deshanawata as walin kadulu watenawa athada ashcharyaii ...theruwan saranaii🙏🙏🙏🙏
@wasanthasanjeewa2403
3 жыл бұрын
ස්වර්ණමාලී මහා සෑය නාමාමී උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම පින හෙතු වාසනා වේවා මාගෙ පියාණන්ට මා ඇසූ මෙම බුදු බන වල පින දුකින් මිදීමට ඔහුගෙ ආත්මයට ශක්තියක් වෙවා හෙතු වාසනා වේවා සාදූ සාදූ සාදූ
@swa5531
3 жыл бұрын
සාදු සාදු සාදු ඒ ස්වර්නමාලි මහා සෑය රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹💐💐💐💐
@senuvinu3757
3 жыл бұрын
ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ සිරසා නමස්කාරයම වේවා..සාධූ සාධූ සාධූ..🙏🙏🙏
@nirmalavelukara2520
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
@niroshadilhani7698
3 жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා....උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තෙරුවන් සරණයි 🌼🌼🌼
@damindawijesingha1927
3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ ආයුස ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු තුනුරුවන් සරන ම ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු
@alankaragesilva9887
3 жыл бұрын
උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා. විචිත්‍ර භාණක අවසරයි ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා.
@malitharukashan1296
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මාගේ බුදු පියානනී මගේ නමස්කාරය 🙏🙏🙏🌸🌸🌸🥀🥀🌹🌹
@NilanthiSureka-u3w
Жыл бұрын
ඔබ වහන්සේට තෙරවන් සරනයි
@lilykuruppu8418
3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏, ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@anomajayalath246
2 жыл бұрын
මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ධාතූන් වහන්සේලා පරිනිර්වාණ නොවේවා චිරාත් කාලයක් ගෞතම බුදු සසුන මේ මිහි තලයේ තුන් ලෝකයේ පවතීවා බැබළේවා🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏
@habaranagoldbamboo
2 жыл бұрын
Me Bana pada ahnna tharm man pin Karala. Sadhu sadhu.. dronayak dhathun wahansela thenpath ruwanwali maha seyata Mage namaskaraya wewa,,, 🙏🙏🙏🙏
@pavideos3808
2 жыл бұрын
නමෝ බුද්ධාය ... පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .... සාදු සාදු සාදු ......🌷🙏
@namalgunarathna780
3 жыл бұрын
තෙරුවන් සරනය....... ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ,,,, ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා..... !වේවා ........ !!වේවා ........!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@kweragoda4241
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා 🙏
@sumuduranasingha7297
3 жыл бұрын
ape hamuduruwanee me dewal awboda kara dunnata oba wahanseta godaak pin...
@sharmi6955
2 жыл бұрын
පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේශනා නිතරම අසනවා.. ඇස්.දෙකට කදුළු එනව ඒ උතුම් මහ සෑය සිහිකොට දේශනාවට ඇහුම්කන් දීමෙන්.. ප්‍රාර්ථනා කරන යම් දෙයක් වේ නම්.. ඒ අවසන් හුස්ම තෙක් මා හට රුවන්වැලි මහා සෑය වන්දනා කරනට සැලසේවා කියා... ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
@ranjanihetti7297
2 жыл бұрын
Au watna rata maskada wanna nathta
@ranjanihetti7297
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@niroshkumara6919
2 жыл бұрын
සාදු සාදු සාදු මම මේ මහ සෑයේ සම්පුර්ණ සාත්‍ය කතාව ගොඩක් හෙවුවා ඔබ වහන්සගේ මෙම දේශනාවෙන් තමයි මට අහන්න ලැබුණේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@wathsalaswarnamaali5448
3 жыл бұрын
ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ට නමස්කාර වේවා ..! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා..! නිරෝගී වේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි ..!
@susanthahemajith3421
3 жыл бұрын
🙏සාදු සාදු සාදු🙏 🌹අසිරිමත් බන කතාවක්🌹
@anomadesilva6712
3 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌸🌼🌸🌼🙏🙏🙏
@sraatnike170
3 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගිදීර්ගායු ලැබේවා
@samsung1samsung831
3 жыл бұрын
Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba whanseta deergau wewa
@hasitharanganath9473
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@leezakrisha5415
2 жыл бұрын
මේ වගේ බණ දේශනා අපි අහන්නේ ඔබ වහන්සෙ ගෙ න් vtharai.. ඔබ වහන්සෙ th උතුම් නිර්වාණය ලබත් වා වා වා වා!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kavinduyumantha6880
2 жыл бұрын
අනුරාදපුර ඉපදීමම පිනක් මම පුලුවන් හෑම වෙලාවකම යනවා වැද නමස්කාර කර එන්න 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ එක වචනෙත් සැනසීමක් 🙏
@සුදුසුදු-ඛ5ග
Жыл бұрын
ඔව් මමත් අනුරාධපුර මෙහේ උපදින්නත් අපි පින් කරන්න ඕන
@SamanKumara-ns6ly
Жыл бұрын
😅
@SamanKumara-ns6ly
Жыл бұрын
❤Q
@avfernatoav7937
3 жыл бұрын
ඔබ.වහන්සේට නිවන පිණිස me.ධර්ම දානය.pin..සැලසේවා පතන .boodeyakin...නිවන් .dakitwaa....saaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 saaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 saaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 saaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 saaduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindumadusanka9990
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායු සම්පත්තියයම සැලසේවා. පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු🙏සාධු 🙏සාධු 🙏🙏🙏🙏
@bandarajayathilaka9795
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@kelumperera........
3 жыл бұрын
වටිනා පලකිරීමක් ,බොහොම පින්....තෙරුවන් සරණයි !!!
@shyamakariyawasam8530
3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා.. හුගාක් පිං තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි...!
@janakasampath6827
3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nelumthushari9737
3 жыл бұрын
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏
@achinthachandima70
2 жыл бұрын
ස්වර්ණමාලි මහා සෑයට මගේ නමස්කාරය වේවා
@nadeekapiyarathna6655
3 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa 🙏🏿🙏🏻🌷🙏🏿🙏🏻🌷🙏🏿🙏🏻🌷🙏🏿🙏🏻🌷🙏🏿🙏🏻🌷
@sujithnisanka7477
3 жыл бұрын
සිරසා නමිමි සාදු සාදු සාදු, නැවතත් ස්වර්ණමාලියේ පෙළෙහැර මේ මුළු ලෝකයටම දැක ගන්න අපට පිං ලැබේවා ලැබේවා!!!
@chithrabalasuriya1132
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ... 🙏🙏🙏🙏
@KalanaNayanajith-f1i
23 күн бұрын
M
@idunilwijaya9068
Жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏
@rupikakumari149
2 жыл бұрын
සාදු සාද සාදු.අදටත්දෙවි බමුන්ගේ මහා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපේ දුක් කරදර නිමාවෙන්න කියා පාර්ථනා කරමි.මෙවැනි රඡවරැන් අදටත් පහල වෙිවා කියා පුාර්ථනා කරමි සාදු සාදු සාදු
@sithumthushara4316
2 жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණ රුවන් මහවැලි සැයයට🙏🙏🙏සාදු
@punyaathurupana2753
3 жыл бұрын
බුද්ධත්වයේ පටන් බුද්ධ පරිනිර්වාණය ඉතාමත් වටිනා කරුණු දක්වමින් පැවැත්වූ ධර්ම දේශනාවට ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා !!! සාදූ සාදූ සාදූ !!!
@athulashikumaraathula5331
2 жыл бұрын
Oba vahnseta samma sambudu saranai
@nuwandissanayaka9893
2 жыл бұрын
සාදු💕 සාදු💕 සාදු💕 🌹🙏 මාගේ නමස්කාරයම වේවා අපේ හාමුදුරුවනේ 💞🙏🌼
@somanihettiarachchi8806
3 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දීර්ගායුෂ ලැබේවා!!
@jayanthapusparani3811
Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි
48:39
පුනරුප්පත්තිය ගැන කොවිද හිමියන් දේශනා කරපු පුදුම ලස්සන බණ කතාවක් |Ven Boralle Kovida Thero Bana 2024
Daham Sewana
Рет қаралды 28 М.
43:48
ဘိုးတန်တဲ့လူMyanmar Thyar Taw(1)
lyahmon1119
Рет қаралды 21
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 79 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,4 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 67 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
47:26
නම අහනකොටත් ඇගේ ලොමු ඩැහැගන්වෙන ඔහුගේ කතාවයි මේ | galigamuwe gnanadeepa thero bana 2023
Vimukthiye Maga
Рет қаралды 131 М.
1:22:17
හාස්කම් වලින් පිරුණු කතරගම දේවාලය සහ කතරගම දෙවියන් ගැන විශේෂ දේශනාව |Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 255 М.
1:19:53
Ruwanwali maha saya/koralayagama saranathissa thero/buddha bana/swarnamali maha sarajanan
නිවන් දකින්න යන ගමන / Niwan dakinna yana gamana
Рет қаралды 108 М.
2:19:14
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 8 МЛН
44:55
මැරුණම ආයේ ඉපදෙන්නෙ තමන්මද ? වෙන කෙනෙක්ද ?|ven.galigamuwe gnanadeepa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 250 М.
54:09
අප්‍රමාණ දුක් සහිත බියකරු සසර, ඔබ ඇසිය යුතුම බණක් | Galigamuwe Gnanadeepa Thero Bana 2022 | bana
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 121 М.
1:37:13
Dharma deshana, රුවනවැලි මහා සෑයේ ඉතිහාස කතාව. Story of Ruwanweliseya
Dam Sisila
Рет қаралды 408 М.
51:20
මෛත්‍රී බෝසතානන් බුදු බව ලබන අයුරු විස්තර කරන ලස්සන බණක් | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 703 М.
2:14:24
kagama sirinanda himi|මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයේ|galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද
Bana Asamu
Рет қаралды 6 М.
1:33:43
හිතේ දැවෙන බොහෝ ප්‍රශ්නවලට මේ දේශනාවන් විසදුම් ලැබේවි/ven walimada saddhaseela thero
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 523 М.
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 79 МЛН