මෛත්‍රී බෝසතුන් ගැන මේ වගේ ලස්සන බණක් අහන්න පින් තියෙන්න ඕන | galigamuwe gnanadeepa thero bana 2024

  Рет қаралды 67,894

Vimukthiye Maga

Vimukthiye Maga

2 ай бұрын

මෛත්‍රී බෝසතුන් ගැන මේ වගේ ලස්සන බණක් අහන්න පින් තියෙන්න ඕන | galigamuwe gnanadeepa thero bana 2024 #galigamuwe_gnanadeepa_thero
#bana
#budubana
#vimukthiyemaga

Пікірлер: 72
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@user-uu1od2fh7v
@user-uu1od2fh7v 2 ай бұрын
👻
@Dinu_532
@Dinu_532 2 ай бұрын
මේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා හරිම ලස්සනයි ,පැහැදිලියි ,තේරුම් ගන්න ලේසි දේශනාවක් ..දීර්ඝායු වේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏
@wimala8576
@wimala8576 Ай бұрын
Sadu sadu Venable swaminwahansa obawhmsege desana simple and easy to understand obawahaseta budubawa athwewa sadu sadu I
@wimala8576
@wimala8576 Ай бұрын
Sadu sadu very interesting drama desanawa sadu
@wimala8576
@wimala8576 Ай бұрын
Sadu sadu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 ай бұрын
උතුම් තෙරුවන් සරණයි ! 🙏 උපනූපන් සසරේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සලාම මුණ ගැසේවා ! 🙏 උතුම් පසේබුදු රජාණන් වහන්සේලාම මුණගැසේවා ! 🙏 උතුම් මහරහතන් වහන්සේලාම මුණ ගැසේවා ! 🙏 උතුම් ආර්යමහා සංඝ රත්නයම මුණ ගැසේවා ! 🙏 සාදු !🙏 සාදු !!🙏🙏 සාදු !!!🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 2 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා ගෞතම බුදු සසුනේම නිවනින් සැනසේවා 🙏🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
මහාභද්‍ර කල්පයේ පහළ උන සියලුම බුදු සමිදුන් ලාට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐💐💐 ධර්ම දේශනා කරන කල්‍යාණ මිත්‍ර ආර්ය වහන්සේ ට ගෞතම බුදු සසුනේ ම ධර්ම අවබෝධ ලබා නිවනින් සැනසෙන්නට ලැබේ වා 💐 🙏🙏🙏 මටද ධර්ම දේශනා ව අනුමොදන් කර ගත් පිනේන්. මගේ බුදුන් සමිදුන්ගේ. සාසනයේ ම නිවනින් ම සැන6ස්වා 💐💐💐💐🙏💐🙏
@user-bw7zi4vq8k
@user-bw7zi4vq8k 2 ай бұрын
පින්.හාමුදුරුවනේ ..මාගේ නමස්කාරය වේවා
@daredream6488
@daredream6488 2 ай бұрын
🙏🙏🙏සීලවන්තං ගුනවන්තං පුන්නක්කෙත්තං අනුත්තරං දුර්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු !!!!!
@malthipadmajarajapaksha1604
@malthipadmajarajapaksha1604 2 ай бұрын
Bohoma pin ape hamiduruwanta 🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 2 ай бұрын
මතු බුදු වන බුදුවරුන් දස නමට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද අනාගතයේදී පහල වන බුදු රජානන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@Wakumudini
@Wakumudini 2 ай бұрын
Ekman.bavayakin.vimukti.margaya....unagaseeva.me.maha.dukati..bava.katarin..nidahasweevaa Ane.busamiduniobe.sarnamama.yami...njvan.dakinaa..turamm..mama..teruvan..sarana..yanna..ladeevaa..sadu..saadu..saaduu
@Wakumudini
@Wakumudini 2 ай бұрын
Ata..visi.budurajananvanselatama.....magee.namas..kaarayaweevaa...sadu..koti.varayak..mager.namas...weevaa.sabu...saadu.saaduu..
@mihirlakshan4003
@mihirlakshan4003 2 ай бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!🙏🙏🙏නිවනින් සැනසීම ලබත්වා!🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 2 ай бұрын
සාදු සාදු සාදු සාදු
@user-fe8nm6vs8v
@user-fe8nm6vs8v 2 ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේ වා! තෙරුවන් සරණයි . 🙏🌷🙏🌷🙏🌷
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
@priyanthasuriyaarachchi9800
@priyanthasuriyaarachchi9800 28 күн бұрын
සාදු සාදු සාදු නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Sadu Sadu Sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@aaafgg2775
@aaafgg2775 2 ай бұрын
Sadu sadu sadu 🙏
@madhawajayasekara3996
@madhawajayasekara3996 2 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@rajapakshamalani8696
@rajapakshamalani8696 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@thilakaseeli5619
@thilakaseeli5619 2 ай бұрын
උතුම්වූ ධර්ම දේශනාව වාර කීපයක්ම ශුවනය කලද ඇතිවීමක් නොලැබුවෙමි. එහෙත් එම දේශනාව තුලින් තව තවත් ධර්මාව බෝධයටම සිත නැමේ. ඒ පිණිසම වී්ර්යය ගනිමි. ඔබ වහන්සේගේට මාගේ නමස්කාරය වේවා!!!!" නමෝ බුද්ධාය !!!"
@hansikamadhushani6836
@hansikamadhushani6836 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා..!🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 ай бұрын
Sadu, Sadu, Sadu 🙏🙏🙏
@malikahhm6326
@malikahhm6326 2 ай бұрын
Swamin wahanseta mage namaskarye wewa
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
බුදු සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@user-nk4xd1ql9q
@user-nk4xd1ql9q Күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@joyjoseph3856
@joyjoseph3856 2 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා 🦄ඔබවහන්සේට
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 ай бұрын
Sadu sadu sadu taruwan saranai m.utum ධර්ම අවබෝධය පිණිස ආසන්න සලසා දුන්න පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geta899
@geta899 2 ай бұрын
Matu.budu.wana..maitre.budun.wahansata. Maga.namaskaraya.wewa
@wattagefanando3911
@wattagefanando3911 2 ай бұрын
සාදු.සාදු.සාදු
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 2 ай бұрын
sadu🙏sadu 🙏 sadu🙏Budu saranai
@bannakakumudu4029
@bannakakumudu4029 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණයම.ලැබේවා .🙏🙏🙏
@deshnashmeli3871
@deshnashmeli3871 2 ай бұрын
බුදු සරණයි 🙏
@anilnissanka3529
@anilnissanka3529 2 ай бұрын
Sadu sadu sadu❤
@sonatraso3840
@sonatraso3840 2 ай бұрын
Darmaya desana asanka hema vita kama sreeraya hiri wetila yanawa. Ane pinwath suvameen wahansa. Hethu a pahala denna pin.... Sadu Sadu Sadu
@thakshilatharangi5088
@thakshilatharangi5088 Ай бұрын
ඔබ වහන්සේ, ඉතාමත් පැහැදිලි ව, සුමාධුර ලෙස අපට වටිනා ධර්ම කරුණු රැසක් අවබෝධ කර දුන්නාට ඔබ වහන්සේට බොහෝම පින්... 🙏🙏🙏
@latasrilanka7713
@latasrilanka7713 2 ай бұрын
🙏
@karunabolin8566
@karunabolin8566 Ай бұрын
Pinvat habudurovanta mage namaskre veva sadu sadu sadu pinvat nirogia labeva 🎉🎉🌷🌹🙏🌷🌹🙏🌷🌹🌻🌻🌄🌄💐🌞💕💐
@karunabolin8566
@karunabolin8566 Ай бұрын
Sadu sadu sadu pinvat habudurovanta nirogia 💐💕💐🌞💐🌞🌄🌻🌄🌺⚘️🌼🌼🙏🏻
@SurakaHiroshima
@SurakaHiroshima Ай бұрын
Sadu sadu sadu
@prasadnilanga6822
@prasadnilanga6822 2 ай бұрын
🙏🙏🙏
@nilminifernando5548
@nilminifernando5548 Ай бұрын
උතැමි ධර්ම දේසනාවක් මාහට සවනය කරන්න ලැබිම මාහැගි මහගැ පිනක් කොට සලකමි 🙏🙏🙏 සියලු දනන්ට මෙි අසිරිමත් ධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏 මාගේ සමිමා සමිඛූdu වහන්සේට මගේත් දරැ දෙදෙනාගෙත් බැතිබර නමස්කාරය වෙිවා 🙏🌼🙏🌸🙏🌺🙏🌹🙏🌼🙏🌸🙏🌺🌹🙏🌼🌸🙏🌺
@MallikaJayakumari
@MallikaJayakumari Ай бұрын
බුදු සරණයි
@ashiathukorala6340
@ashiathukorala6340 Ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 🌼🌼සාධු සාධු සාධු🌼🌼 💐💐💐🙏🙏🙏💐💐💐 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය
@k.mmangala3246
@k.mmangala3246 Ай бұрын
Saud....Saud.....sadu🙏🙏🙏🙏🙏
@sampathudaya3518
@sampathudaya3518 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ko8fb6yk1s
@user-ko8fb6yk1s Ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@latasrilanka7713
@latasrilanka7713 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@manjulamadushanka2015
@manjulamadushanka2015 Ай бұрын
🙏🙏🙏🙏
@viharaakarshasewwandi
@viharaakarshasewwandi 21 күн бұрын
🙏🙏🙏🙏🙏
@cristyranjith516
@cristyranjith516 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-wj3eb6ks8f
@user-wj3eb6ks8f Ай бұрын
Sadu. Sadu
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@Mahawanshaya269
@Mahawanshaya269 Ай бұрын
ස්වාමීන් වහන්සේ නමකට ධර්ම විනය හැදෑරීම සදහා ත්‍රිපිටක පොත් ටික පූජා කරන්න කැමති පින්වත් කෙනෙක් ඉන්නවද 🙏
@indrawate8629
@indrawate8629 2 ай бұрын
ඝාදු,ඝාදු,ඝාදු🙏🙏🙏
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 2 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@mallikachoudhary237
@mallikachoudhary237 Ай бұрын
සාදු සාදු සාදු
@samalienethahinsa2532
@samalienethahinsa2532 21 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ThilakaS-rx6sm
@ThilakaS-rx6sm 2 ай бұрын
🙏🙏
@user-eb1jl6us8v
@user-eb1jl6us8v 2 ай бұрын
🙏🙏🙏🪔🪔🪔
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 25 МЛН