වැලිඔයේ රවුමක් | හිස හැරුණු අත | Vini Inside Episode 01

  Рет қаралды 590,018

Vini Inside

Vini Inside

Күн бұрын

වැලිඔයේ රවුමක් | හිස හැරුණු අත | Vini Inside Episode 01 | 2023
🔵 Drone Operator - ‪@vishwasenevirathna‬
🔵 Contact any Graphic Design
Krizz Alan Creations PVT LTD
www.facebook.c...
🔵 Special Thanks - Koshala Wijemanne
Gayan Nirodha
Vini Inside

Пікірлер: 1 800
@SirilAyya
@SirilAyya Жыл бұрын
වැලි ඔයේ නාලා අර කුම්බ්කර්ණ ගලට නැගලා සපුමල් වැවේ ඔරු පැදලා පන්සලට ගිහින් වැදලා බත් ඩිංගක් කාලා යන්න ළගදීම එන්නම් ❤❤❤
@_hasi-boy.
@_hasi-boy. Жыл бұрын
Mth oy csl giye 😢
@_hasi-boy.
@_hasi-boy. Жыл бұрын
Mn kalim idiyeth oylge game den anuradapura 😍
@ItsMe-xxxx
@ItsMe-xxxx Жыл бұрын
Ammata siri Siril aiyaa..😍😍✌️
@virajjay6823
@virajjay6823 Жыл бұрын
Siril ayiya ena dawasata apith ennada
@ishanpriyasanka1330
@ishanpriyasanka1330 Жыл бұрын
බත් ඩිංගක් කවලා බිම් බෝම්බයක් පාගවන්නම් ඔයා එන්න.❤️
@dammikapriyadarshana508
@dammikapriyadarshana508 Жыл бұрын
පරණගම වැව විද්‍යාලය මගේ ගුරු ජීවිතය ආරම්භ කළ පාසල. ගෙදරින් කිලෝමීටර් 500 විතර දුර කොටි කටක පාසලක් පළමු පත්වීම විදියට ලැබීම කොයිතරම් භාග්‍යක්ද කියල හිතෙනවා දැන් නම්. 1995 ඉඳන් 1999 වැලිඔය කොටසක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ගත් මහා ප්‍රහාරය දක්වා ඒ පාසලේ විදුහල්පති ලෙස වැඩ කළෙත් මමමයි. පාසලේ තිබූ සියළු දේ එදා අපිට අහිමි උණා. නවාතැන් ගෙන හිටියෙ විනීලගේ ගමේ ඇතාවැටුණ වැව පාසලේ ගුරු නිවාසයේ නිසා ජීවිත බේරෙන්නන ඇති. ගම අහිමි වූ ගමේ මිනිස්සු අන්තිමට සරණගත කඳවුරකට ගාල් වුණේ ගමට කිලෝමීටර් 30 විතර දුරින් පිහිටි පදවියේ. නමුත් දරුවන්ට පාසලක් තිබුණෙ නෑ. කවුරුවත් ඒ ගැන හෙව්වෙත් නැති තැන පද්වියේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරල පන්සලේ බණ මඩුවෙ අයෙමත් පාසල ආරම්භ කරන්න මම ඇතුළු ගුරුවරුන් කිහිප දෙනාට පුළුවන් වුණා. පන්සලේ පාසල ආරම්භ කළ දවසේ එකම දරුවෙක්වත් පාසලට ආවෙ නෑ. ඒ ඇයිද කියල බලන්න අපි කඳවුරට ගියාම දැක්කෙ දරුවන් සේරම එක තැනකට එකතු වෙලා ඉන්නවා පාසල් එන්න ඇදුම් පොත්පත් නැතිව. ඒක අපිට ලොකු අභියෝගයක් වෙච්ච නිසා දිවයින පත්තරේ වටරවුම අතිරේකයට මම ලිපියක් ලිව්ව මේ කතාව කියලා. ඒකට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවෙ House of Fashions ආයතනය. ඒ අය ලොරියක් පුරවලා අපිට බඩු එව්වා. වැලිඔය ගත කරපු අවුරුදු 9ක කාලය ජීවිතේ වැදගත්ම කාලයක්. විනීල ඒ කාලෙ ඇතාවැටුණු වැව පාසලේ පුංචි දරුවො වෙන්න ඇති රාමනායක විදුහල්පතිතුමාගේ සෙවනෙ හැදුණු. ඔවුන් අද ලෝකයටම තමන්ගෙ ගම ආඩම්බරයෙන් හඳුන්වා දෙනවා දකින්නත් සතුටුයි. - ධම්මික ප්‍රියදර්ශන (විදුහල්පති බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය- ජාතික පාසල)
@chanukasheranga7125
@chanukasheranga7125 Жыл бұрын
මචං උබලා ඔච්චර දුෂ්කරතා, අමාරුකම් මැද්දේ අද ඇවිල්ලා ඉන්න තැන ගැන පට්ට සතුටුයි❤️❤️❤️. උබලා ගම අමතක කරේ නැහැ. මේකෙන් ගමටත් හොඳක් වෙයි අනිවාර්යයෙන්ම😍
@dimalrukshan6875
@dimalrukshan6875 Жыл бұрын
😊😊😊😊😊😊😊
@dilushashehanshehan9494
@dilushashehanshehan9494 Жыл бұрын
ඔහොම නිදහසේ යන්න කොච්චර ජිවිත කියක් පුජා කරන්න ඇද්ද😢❤.එ වාතලේ වැඩියෙම්ම ඇත්තෙ අපේ රණවිරුවොන්ගේ හුස්ම😢❤
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
ඇත්ත❤️🙏
@fighter4987
@fighter4987 Жыл бұрын
Vini තමයි හොදටම කරේ කියන උන් like එකක් දාමු 👇
@ravishankashahen5468
@ravishankashahen5468 Жыл бұрын
රැල්ලට පුක නොදි පලයන් හුත්තෝ යන්න
@roshanmunasinghe1085
@roshanmunasinghe1085 Жыл бұрын
දුෂ්කර ගමක් වැලිඔය කියන්නේ... කෙනෙක් තැනකට ආපුවාම තමන් උපන් ගම අමතක කරන කාලෙක, මේ කොල්ලෝ සෙට් එක තමන්ගේ දුප්පත් ගම වර්ණවත් කරන ආකාරයට මං හරි ආසයි.. ආදරෙයි VINI❤❤❤❤
@dsengineering145
@dsengineering145 Жыл бұрын
අපේ රැව්ලා ආව එකට සතුටුයි ❤.ජනක නැති අඩුව දැනුනා ❤.ආදරෙයි VINI PRODUCTION 💝.ඔයාලා ලඟදි අලුතෙන් අපේ දරුවන් වෙනුවෙන් IT ඉගෙන ගන්න කරපු උදවුවට බොහොම පිං.
@boykagaming1484
@boykagaming1484 Жыл бұрын
Innnw innw dennama.💞🤠
@Enjoyed.
@Enjoyed. Жыл бұрын
රැවුල obanam ithin පිස්සුවක් thamay
@samankumara6964
@samankumara6964 Жыл бұрын
ඒකනෛ බන් සේරම කට්ටිය එකට ඉදපල්ලා එතකොට ලස්සනයි වැඩේ ඒ වගෙම අපිත් කැමැතියි
@boykagaming1484
@boykagaming1484 Жыл бұрын
@@samankumara6964 බෑනෙ උන් ලෙවල් අප් වෙන්න එපයි බන්ග් පවුල් බර දරන්න නම් තනියමත් ගේමක් ගහන්න වෙනව 😂♥
@praveengunarathna9956
@praveengunarathna9956 Жыл бұрын
Ou et jankya tama ara vli oya plma gna kiww
@chanuihalawaththa
@chanuihalawaththa Жыл бұрын
විනී team එක කොච්චර සුපිරිද කියනවනම් කවුරුහරි එකෙක් නැති උනත් ඒ අඩුව දැනනවා ලෙසටම ඒ තරම් උබලා අපේ හදවතේ ඉන්නෙ ❤️❤️❤️❤️❤️❤️
@dewminiobeysekara5969
@dewminiobeysekara5969 Жыл бұрын
ඇත්ත ❤❤❤
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
එකනම් අැත්තම තමයි.. මුන් සෙට් එක හදවතේ කිදාබැහැලා ඉවරයි.
@HomeRaide_TV
@HomeRaide_TV Жыл бұрын
​@@dewminiobeysekara5969මගෙ චැනෙල් එකෙ සබ්ලා නෑ පුලුවන් කට්ටියසබ් කරන් යමු.... නම | Pabhaya Music | ආදරෙයි විනී❤❤❤❤
@Ahambu
@Ahambu Жыл бұрын
යුද්ධයෙන් පස්සෙ මුලින්ම media channel එකකින් කියලා වැලි ඔයට මමත් ගියා.අපේ සිරස FM Dj truck එක අරගෙන.සතියකට වඩා වැඩි කාලයක් වැලිඔය,සම්පත් නුවර,ඇතාවැටුණු වැව ගම් වල මිනිස්සු එක්ක සතුටු උනු හැටි අද වගේ මතකයි.සෑම ගමකම පන්සල් වල හාමුදුරුවරු ,ගමේ මිනිස්සු අපි එක්ක හිටියා.ඇත්තටම මම අදටත් ආස කරන ප්‍රදේශයක් වැලි ඔය.එදා සිරස FM එක්ක සතුටු උනු එක්කෙනෙක් හරි මේ comment එක දැක්කොත් කියන්න තියෙන්නෙ බොහොම ස්තූතියි .අපි වැලි ඔයට ආදරෙයි හැමදාමත්. Thank you Vini.ඔයාලා වැලි ඔය ගැන මුලු ලෝකෙටම අරගෙන ගිය කොල්ලො සෙට් එක.ජය. පුබුදු කලංසූරිය
@lakhirutv1635
@lakhirutv1635 Жыл бұрын
තමන් ආපු තැන අමතක නොකරපු සුපිරි කොල්ලෝ ටිකක් ආගමට ආදරෙයි.ඔන්න බලන්න වැලි ඔය ලස්සන දියුනු වෙන ගමක් වෙනවා දවසක ❤️❤️❤️❤️
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අපේ කොල්ලො ජීවිත පූජා කරපු නිසා අද අපි හැමෝම තන්තොශෙන් වීඩියෝ බලනවා වගේම අපට යන්න පුළුවන් රටක් බිහිකලාට . .ජයවේවා ත්‍රිවිධ හමුදාවට .
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
කවුරු නිසාද ඒ අපේ මහින්ද මාත්තියා නිසා 🤣🤣🤣🤣🤣🤣
@dahamgunawardhana4386
@dahamgunawardhana4386 Жыл бұрын
oya thanthoshen ne balane
@nishantha1422
@nishantha1422 Жыл бұрын
@@dahamgunawardhana4386 අපි බලන්නේ නැතුව කවුද බලන්න ඕනෑ .
@nishantha1422
@nishantha1422 Жыл бұрын
@@thusharabandara6926 😁😁 දියේ ගිලුනු ගෑනූලමයෙක් බේරගෙන දූශනය කලා.ඒ මහත්තයා
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
@@nishantha1422 අහ් කමක් නෑ 😭😭😢🥲
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
මචන් උබලට වරදින්නේ නෑ කවදාවත් මොකද උබලා මුල අමතක කරේ නෑ, එකෙන්ම හරියන්න ඔනී බන්😇💪❤
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
අපෙ රණවිරුවෝ කොච්චර ලස්සන පැත්තක්ද උබලට බේරලා දීලා තියෙන්නේ දැන් අවුරුදු 14කට කලින්..ආරක්ෂා කරපල්ලා මල්ලිලා සොබාදහම ..ඒක තමයි අපෙ එකම දායාදේ
@dinushasampath2294
@dinushasampath2294 Жыл бұрын
මේ ඉන්න සිවිල් මිනිස්සු නිසා තමයි රණවිරුවන් ඉතුරු උනේ.
@BadDriver9999
@BadDriver9999 Жыл бұрын
​@@dinushasampath2294😂
@nilankapradeep2012
@nilankapradeep2012 Жыл бұрын
අදටත් මට සතුටුයි විනිලගේ පැත්ත බෙිරගන්න ක්‍රියාන්විතයට සමිබන්ධ උන එක ගැන 2008...
@sampathweerasinghe8305
@sampathweerasinghe8305 Жыл бұрын
තිස් වසරක පැවති කුරිරු යුද්ධය නිමාකිරිම සඳහා සක්‍රියව දායකත්වය ලබාදිලා යුද්ධයේදි තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වුන රණවිරුවෙක් හැටියට වැලිඔය ප්‍රදේශය එදා දකිද්දී සහ අද දකිද්දී දැනෙන සතුට වචනවලින් කියන්න බැ විනීලාට ජයවෙිවා ❤ ❤ ❤ ❤ ❤ ❤
@buddhikajayathilaka5469
@buddhikajayathilaka5469 Жыл бұрын
තුන් පැත් රැනෙ අලි 13 ක් හිටියාලු😅😅ආදරෙයි විනි❤️❤️
@Primemessi1000
@Primemessi1000 Жыл бұрын
😂😂
@bgskumara8229
@bgskumara8229 Жыл бұрын
රැවුලා වගේම ජනක හිටියනම් වෙනම අතල් එකක්... සෑම් අංකලුත් හිටියනම්... වීඩියෝ එක නියමයි... Vini production එකට හමදාමත් ආදරෙයි...
@නෝටීතරියා
@නෝටීතරියා Жыл бұрын
😢😢😢
@senuth7766
@senuth7766 Жыл бұрын
ජනක නැති අඩුවනම් දැනුනා😊❤
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
ජනක නැති දුකත් රැවුල ආපු සතුටත් දෙකම් මිශ්‍ර උන හැගීමක් දැනුණා බන්😢❤😊
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Жыл бұрын
පට්ටම වෙනක් කරපු කොල්ලො සෙට් එකක් විනී කියන්නෙ. ඔයාලා හැමෝම දියුණුවෙන් දියුනුවට පත්වෙන්න ඕනෙ. බුදු සරණයි 🙏❤️🙏
@danushkaruwan4466
@danushkaruwan4466 Жыл бұрын
වැලිඔය ගම්මානය හිතුවටවඩා ගොඩාක් ලස්සනයි ,ඊළග පාර එපිසෝඩ් එකට ජනකත් එකතු කරගෙන ගමනයමු .𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤 𝐉𝐚𝐲𝐚𝐰𝐞𝐰𝐚 ❤❤❤🙏
@vineethamaskeliye9675
@vineethamaskeliye9675 Жыл бұрын
බුදුන් වැඳලා ආරම්භ කලේ .. ලස්සනයි ..ආදරෙයි විනි 🌺🌺❤🌺🥰🥰❤👍👍👍👍👍
@LaminthakaShashikalana
@LaminthakaShashikalana Жыл бұрын
කාගෙන්වත් වචන අහල චාටර් නැති සුපිරි කොල්ලො ටිකක් ආදරෙයි ❤😇
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
🥲 අපි ඉන්න පැති වල තියෙන්නේ buildings උයි වාහනයි විතරයි..... හරි ලස්සන පැත්තක්❤️
@ruwanharsha1658
@ruwanharsha1658 7 ай бұрын
පටිට කටිටක් කාපු සෙටි එකක්.අපි පටිට කැමති ..විනි.ජයවෙිවා අපේ පුශ්න මදකට අමතක කරල ඉන්නේ ඔයාලනිසා.හිනාවෙලා ඉන්නවා.ජයවෙිවා
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
හරිම ලස්සන ගමක්. බුදුසරණයි ඔයලා හැමෝටම❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤තව තවත් හරියන්න ඕනේ කොල්ලෝ උබලට මෙච්චර කට්ටක් කාලා ඉදිරියට ආපු ගමනට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචංලා උබලට ❤❤ ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා මචෝ උබලව බලලා ගම බලලා යන්න අනිවාර්යයෙන්ම ❤❤ ආදරෙයි හැමදාමත් විනී උබලට හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanchanasMampe
@sanchanasMampe Жыл бұрын
අඩෝ අමලා දැක්කත් ඇති ආ හිනා යනවා 😂😂❤❤
@umeshaarachchi2042
@umeshaarachchi2042 Жыл бұрын
මුල සහ ගම අමතක නොකරපු කොල්ලො සෙට් එකක් ඉස්සරහටත් එහෙම ඉන්න විනිට හැමදාම ජය❤️👌
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@maduvastreaming5830
@maduvastreaming5830 Жыл бұрын
@raviprasanga4590
@raviprasanga4590 Жыл бұрын
පල ප@@@@@ය යන්න
@wghcherath6008
@wghcherath6008 Жыл бұрын
රටේ හිටිය නායකතුමන් කෙනෙක් ගෙන් මේ වගේ ප්‍රසන්සාවක් ලබන්න පිං කරන්න ඕනෙ
@hp7300
@hp7300 Жыл бұрын
මගේ තාත්තාත් වැඩ කරේ වැලිඔය camp එකේ. ඒ දවස් වල විඳපු දුක තාත්තා කියනව තාමත් . බොහොම ස්තූතියි vini ඔයාලට තාත්තා හිටපු පළාත පෙන්නුවට..
@The_____winter0
@The_____winter0 Жыл бұрын
ඒ කෝ ජනක❓ ඕනිම චරිතයක් . කමක් නෑ වැඩේ කුපිරි.පට්ට සතුටුයි ,හැමෝටම Good luck ❤❤❤❤❤❤❤
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
na apinam kamathi vena cinematic aluth dewal balanna
@nishanpeiris3039
@nishanpeiris3039 Жыл бұрын
Outlet eke hitiye eya malabe
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
කියලා වැඩක් නැ ... Video එක බලාන ඉන්නකොට දන්නෙම නැ ඉවර වුනා ... එතරමටම ලස්සනයි මචං උබලගේ පැත්ත ... උබලා සියලුම දෙනාට සුබ අනාගතයක් ... ❤❤❤❤❤ .
@sarayatiya
@sarayatiya Жыл бұрын
කුම්බකරණගල දිහා බලාගෙන වීඩියෝ එක බලන , ඒත් උදේ හවස දැකලත් දෙපාරක් විතරක් කුම්බකරණගලට නැගලා තියන අහිංසක මම 😊😊😊
@Watchmore8803
@Watchmore8803 Жыл бұрын
ඔය පැත්තේ හැම තැනම වගේ ඇවිදලා...තියනවා...පදවිය ශ්‍රී පුර...ජයන්තිපුර...ජනක පුර ..කල්‍යානි පුර..ටැග් 13 ....සම්පත් නුවර....කිරි ඉබ්බන් වැව......වැලිඔය...ඇතාවැටුනු වැව...තව මතකත් නෑ...බං....ලස්සන පැත්ත....ජය වේවා හැමෝටම...❤
@darshananirmal8901
@darshananirmal8901 Жыл бұрын
කෝ පම්පෝරි ජනක 🤔. පට්ට සතුටුයි කොල්ලනේ.. පොඩි කාලෙකින් ලොකු ගමනක් ගියා.. ඉස්සරහටත් ඔහොම්මම යන්.. 3 million ගහමු ඉක්මනටම.. ගමෙන් පටන්ගෙන රට වටේම යන්.. විඩියෝ එනකන් බලන් ඉන්නේ... Congratulations vini prodation 🎈🎉🎊🍾❤️❤️
@dilinimadushika1862
@dilinimadushika1862 Жыл бұрын
ලොකු කාලයක් තිස්සෙ හෙමින් ආව ගමනෙ සාර්ථකත්වය 🥺🥺🥺💖💖💖
@kavishka6674
@kavishka6674 10 ай бұрын
Gammak Tama❤
@sureshur9237
@sureshur9237 Жыл бұрын
වැලිඔය❤ මගෙ ගම❤ දැන් හලාවත ඉදියට ඉපදුනේ ඔහේ❤ වැලි ඔය සෑය හැදුවේ අපේ තාත්තලා ඔය කෑම්ප් එකේ වැඩ කරද්දී🙂 දැන් එයා නෑ යුද්දේ කාලෙම නැති උනා🙂 ඇතාවැටුනු වැව පන්සල එහා පැත්තේ තමා අපේ නෑදෑයෝ ඉන්නේ තවම❤👍 විනී ආදරෙයි💪. අවුරුද්දට සැරයක් එනවා ඔහේ❤
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
🥺❤️
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
mamanam masa 6 kata sarayak anawa. ape mahagewal thiyenneth atha watunu wawa pansala ehapatte..
@erangakarunathilaka4375
@erangakarunathilaka4375 Жыл бұрын
Oyaalage thathata wagema rata wenuwen wada karapu hama ranawiruwektama ape achaaraya. 🙏
@Luciferff609
@Luciferff609 Жыл бұрын
Apeth ammge gama welioya ehetugaswewa. math awruddta sarayk wge ohe awith ynwa awama aye yanna hitenne na mata nm ♥️🥺
@malindadilshan7596
@malindadilshan7596 Жыл бұрын
හලාවත koyeda
@savindulakshanbandara598
@savindulakshanbandara598 10 ай бұрын
මාරම ලස්සන ගමක්🥺♥️
@mrfixitPS95
@mrfixitPS95 Жыл бұрын
හිතට වැදුණා වීඩියෝ එක. නිලමෙ නියමයි විස්තර කරපු විදිය. හැමෝම මෙහෙම ඉද්දි හරිම ආසයි. වීඩියෝ ශූටින් එඩිටින් කම්මැලි නොවෙන්න හදල තියෙනවා. 😊 සාර්ථකයි කොල්ලනේ
@SHAUDI_FF
@SHAUDI_FF Жыл бұрын
ඔය ගම හරිම ලස්සනයි
@Chankiboy94
@Chankiboy94 Жыл бұрын
තප්පරයක්වත් මගනොහැර ඉවර වෙනකං බැලුවා, පට්ටම ආසාවක් ආවා ඒ පැත්තේ ගිහින් බලන්න, දවසක කොහොම හරි යනවා❤❤❤❤
@umi__girl553
@umi__girl553 Жыл бұрын
මාරම ලස්සනයි. පිලිවෙලයි. ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්❤😊 බුදු සරණයි විනී සෙට් එකටම🙏
@T.A.D__
@T.A.D__ Жыл бұрын
_දැකපු නැති තැන් පෙන්නන වාට. ගොඩක් පිං vini production සෙට් එකටම💆‍♂‍🧠_
@yr-rp3tw
@yr-rp3tw 8 ай бұрын
විනී කියන්නේ මාරම සෙට් එකක්...බෑ කියලා දෙයක් මිනිහෙක්ට නෑ කියන්න හොදම උදාහරණයක් විනී...ගමේ කොල්ලෝ ටිකක් උත්සහයෙන් ආපු ගමනක්...1වෙනි විඩියෝ එකේ ඉදන් මම හැම විඩියෝ එකක්ම එදා ඉදන්ම බැලුවා..මෙච්චර ගමනක් එන්න ලැබෙන්න කියලත් හිතුවා..අද ඉන්න තැන ගැන මාරම සතුටුයි ❤
@Kavindu_Rathnayake_18
@Kavindu_Rathnayake_18 Жыл бұрын
කෝ ජනක vini ඔයලනම් සුපිරි❤❤❤❤❤❤
@Guliya_01
@Guliya_01 Жыл бұрын
ඒ ගමේ කමට ආදරෙයි ❤️ ගෝමරන්කඩවල අපිත් ආදරෙයි ❤️
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed Жыл бұрын
විනි production කියනෙ අගමක් අපි නම් එක අදහන බැතිමතුම් කියන උන් මෙ පැත්තට එකතු වෙමු 😀👍👍👍 ❤️
@MadushankaDisanayaka-kz2eo
@MadushankaDisanayaka-kz2eo Жыл бұрын
Math innawa
@rathuchuti3242
@rathuchuti3242 Жыл бұрын
අද තමයි ඔයාලගේ ඇත්ත සොරූපය දැක්කේ❤විකටයෝ වගේ හිටියට ඔයාලා මාර කොල්ලො ටිකක් නේ🤭ඉෂාර අයියා සම්මාන ලැබිය යුතු නළුවෙක් 😍ආදරෙයි විනී සත්ත මහා සාගරය තරම්❤
@Wil-Mac
@Wil-Mac Жыл бұрын
කොච්චර ඉහලට ගියත් මුල අමතක නොකර,ගම අමතක නොකර හැමදාම අපිත් එක්ක ඉන්නෙ උඹල,අපි වගේ පොඩි youtubers ලට පට්ට ආදර්ශයක්..ජයවේවා ❤🙏
@lakmalimaduwanthi2614
@lakmalimaduwanthi2614 Жыл бұрын
මේක දැක්කම විනීලා ගැන ගොඩක් සතුටුයි වගේම, 😊අපේ රට ගැන ගොඩක් දුකයි. 😢 මෙච්චර ලස්සන වටින තැන් තියාගෙන ලස්සන රටක ඉඳගෙන අපිට වෙලා තියෙන දෙයක්.😮 තවත් ඉදිරියටම යන්න සුබ පතනවා❤🎉
@Mayura.Pradeep
@Mayura.Pradeep Жыл бұрын
වීඩීයෝ කරපු තැන් වල ඒවා මතක් වෙන්න පොඩී වීඩීයෝ කෑලී ටිකක් මතක් වෙන්න දැම්මා නම්..තවත් ලස්සනයි..😍❤️
@sandamalitharanga6667
@sandamalitharanga6667 Жыл бұрын
ඉස්සර හිටියේ කකුල් දෙකේ කොටි. දැන් අලිත් ඉන්නවද? මෙහෙම හරි මගේ ගම දකින්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි❤❤❤❤අත්දැකීම් ගොඩයි.අමිහිරි මතකයන් ගොඩයි. හැම තප්පරයක්ම බයෙන් ගැහි ගැහි ජීවත් වුන එ කාලය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ❤❤
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
මදෑ හිනා වෙන්න බලන් හිට්ය.කමක් නෑ උබලගෙ ගම ගැන හරි දැන ගත්තනෙ නියමයි කොල්ලො ටික ඉදිරියටම යන්න ජයවේවා
@GAMINGD4R-t8q
@GAMINGD4R-t8q Жыл бұрын
වැඩක් නැ කියලා
@HARRYPOTTER-e4y-e1l
@HARRYPOTTER-e4y-e1l Жыл бұрын
අඩෝ සිරාවටම ආසාවක් ආවා ගමේ ජීවත් වෙන්ඩ අනිවා දවසක ඔය ගමට එනවමයි 🥺🖤
@timing_hiruwa
@timing_hiruwa Жыл бұрын
නියමයි අයියළා❤️😈 දිගටම ගේමු හොදේ 🤍
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai Sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎🌎
@randikapradeep3021
@randikapradeep3021 Жыл бұрын
තුන් පාත් රැනෙ අලි දහ තුනක් විතර ඉන්නවලි 😂😂අම්මො අතල් තමා 😂❤❤❤❤❤ ආදරෙයි ❤❤
@tharushikahansamali9887
@tharushikahansamali9887 Жыл бұрын
තනි අලි රංචු වශයෙන් ගැවසෙන ස්තානයක්ලු 😂😂
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 5 ай бұрын
යාපනය යන්න ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
උබලටනම් පට්ට ආදරෙයි විනී හරි සුන්දරයි බන් උබලා ගුඩ්ලක් විනී❤❤❤❤❤
@dileepanilakshi7626
@dileepanilakshi7626 3 ай бұрын
👌👌👌👌👌👌👌 ලස්සන වීඩියෝ ගේන ලස්සන පරිසරේ වැලිඔයද...👌👌👌👌
@rappinglife
@rappinglife Жыл бұрын
අනේ ඔයාලා නම් හරි වාසනාවන්තායි 💜️😍👌මේහ් .....ඔයාලාට පින් අත් වේවී 🥱 දවසක සෙට් එකම මතුගම ටවුන් එක පැත්තට එම්නකෝ 💜️😍
@NawodyaTech
@NawodyaTech Жыл бұрын
math mathugama
@chamhouse6489
@chamhouse6489 Жыл бұрын
Kaluthara
@ishansadika5793
@ishansadika5793 Жыл бұрын
ගොඩක් වෙනස් වෙලා වැලිඔය.මතක ගොඩක් තිබුන පලාතක්.
@S4ndAmaL
@S4ndAmaL Жыл бұрын
වැඩේ සුපිරි 😊 පම්පෝරි ජනකත් ඔන ඊලග episode එකෙ😒
@kasundilshan5979
@kasundilshan5979 Жыл бұрын
Ado raula apu ekatanam sathutui godak.
@Menuka3667
@Menuka3667 Жыл бұрын
සුපිරි ලස්සනට වැඩේ කරලා තියෙනවා , ❤❤ y හංදිය ඉදන් හුගක් තැන් යුද්ධය කාලෙ කතන්දර හුගක් තියන තැන් 👍👍👍👍
@hasithalakmal6115
@hasithalakmal6115 Жыл бұрын
අම්මෝ ඒ කාලේ මතක් උනා වැලිඔය ,ජනපුර,පදවිය,ශ්‍රි පුර,මුලතිව් ,කෝකිලායි,,කොහොඹ ගස් හංදිය ඔය පැත්තේ නොගිය බිම් අගලක් නැතුව ඇති . මාර හිත හොද මිනිස්සු ඒ වගේම මං හරිම කැමැති පැත්තක්.අවුරුදු 5ක් මගේ කදවුර කොහොඹ ගස් හංදියේ විශේෂ බලකාය
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා vini team 👍🙂❤
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
තමන්ගේ ගමෙන්ම පටන් අරගෙන ආතලුත් එක්ක කොහේ කොහේ ගියත් බලනවා 😂❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
විනාඩි පහළොවකින් විස්සකින් මිනිස්සු හිනස්සවන්න, සතුටු කරන්න උඹලා දවස් ගානට පටිට කට්ටක් කනවා. මේවා දැක්කම තමයි තේරෙන්නේ උඹලා video එකක් out කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද උඹලාට තියෙනවා. vini inside මරු. දිගටම ලස්සන තැන් අරන් එන්න..❤❤❤❤😊😊😊
@chaturangaweerashinha3624
@chaturangaweerashinha3624 Жыл бұрын
මගේ ගම වැලිඔය .ආඩම්බරයි
@rash_2917
@rash_2917 Жыл бұрын
කෝ අපේ පම්පෝරි ජනක එහෙම , තව එක අයියෙකුත් නෑ නේ 🤗 සුපිරි වැඩක් . දිගටම කරගෙන යමු…… ❤️ විනී ❤️
@SaranathissaKoralayagama
@SaranathissaKoralayagama Ай бұрын
ජනක වුණා❤❤❤
@keshanabinod8189
@keshanabinod8189 Жыл бұрын
ඉෂන් අයියා කෝ, ඔයාලගේ පැත්තේ ,උතුරු පලාතේ තව videos ඔනී vini production ❤❤❤
@dananjaniwicramasinghe7492
@dananjaniwicramasinghe7492 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ එකක් නෑර බලනවා.තව එකක් ඉක්මනින් එනකන් බලන් ඉන්නවා.ඔයාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.හැමදාමත් ආදරෙයි විනීලට.කෝ පම්පෝරි ජනක ❤❤❤❤
@aluthlowa3188
@aluthlowa3188 Жыл бұрын
ලස්සනයි අයියලා....නියමයි.දෙවි පිහිටයි.❤❤❤❤❤❤❤❤❤
@tharinduchama9001
@tharinduchama9001 Жыл бұрын
අඩ්ඩෙහ්.................සුපිරි..............එන්නමයි හිතෙන්නේ
@piumilakshika-qn2qe
@piumilakshika-qn2qe Жыл бұрын
මාරම ලස්සන පැත්තක්...ආදරෙයි විනී සෙට් එකටම..❤❤❤❤
@dumindalakmal6474
@dumindalakmal6474 Жыл бұрын
නියමයි...සුපිරි...අද ඉන්න තැන නෙමෙයි වැදගත්..මුල ඉදල ආපු විදිය අමතක නොකර ඒ තැනට නිසි ගරැත්වය දීල අතිශෝක්තියකින් තොරව තමන්ගෙ ගම ගැන...මුලින්ම තියපු අඩිය ගැන හරි ආඩමිබරයෙන් කතා කරන එකයි නිහතමානීකම....ලංකාාවෙ හුග දෙනෙක් විනී කියන නාමයත් එක්ක බැදෙන්නත් මුලිකම හේතුව ඒකයි.....👌👌👌
@tharuvatechtv
@tharuvatechtv Жыл бұрын
අපේ පත්තටත් එන්නඩෝ.විනීලගෙ අල්ලපු වයෙ ඉන්නෙ.පදවියටත් එන්ඩෝ.❤❤❤❤❤❤අදරෙයි.
@NuwanKumara-p9l
@NuwanKumara-p9l 10 ай бұрын
Oya nala liden wathura bila thiyenawa kollo athi wenakan සුපිරි kollo 2008 2015 වෙනකන්
@dulmisenarathne820
@dulmisenarathne820 Жыл бұрын
කෝ ජනකෙ....විනී ඔයාලනම් සුපිරි ❤ ඔයාලගෙ වීඩියෝ BTS දාන්නකෝ
@HashaniSubasingha
@HashaniSubasingha Жыл бұрын
ඔයාලා හැමෝම දිහා බැලුවාම ගොඩාක් සතුටුයී..හැමදාම කට්ටියම මේ ඉන්නවා වගේම ඉන්න කට්ටියම එකට ගොඩයන්න දගලන ආදර්ශ්මත් සෙට් එකක් එදා වගේම ආදරෙයි හැමදාටම...ඇස්වහක් වදින්න එපා ඔයාලා කාටවත් බුදු සරණයී ජේසු පිහිටයී..විනී ආදරෙයී හැමෝටම..ජනක අයියත් හිටියනම් අඩුව පිරෙනවා..❤️🌍😇
@Rana-derana
@Rana-derana Жыл бұрын
විනි කියම්නේ ඉතිම් බ්රෑන්ඩ් එකක් තමා..ආදරෙයි විනී සෙට් එකටම❤❤❤
@AnushkaSanjaya-y6w
@AnushkaSanjaya-y6w Жыл бұрын
Koo ane janaka aiyooo.ekanam aduwa lokuwatama danuna aaa.thawa thawath oitath wada dewal karanna shakthiya dairiya labenna one oyala okkotama suba anagathayak wewa oyala okkotama❤❤
@winodhridmika8251
@winodhridmika8251 Жыл бұрын
රැව්ලා ඉන්නව කියන්නෙ ඉතින් විනී සම්පූර්යි.... ❤❤❤
@DenethDileesha
@DenethDileesha 6 ай бұрын
ඇහැට වත් දැකලා නැති සුන්දර පරිසරයක්❤❤❤❤
@pasidurukshan2881
@pasidurukshan2881 Жыл бұрын
හැමතැනක්ම හොදට හුරුපුරුදු තැන් ❤ ආදරෙයි විනී 💖
@KavindaSandaruwan-cl5uf
@KavindaSandaruwan-cl5uf Жыл бұрын
කො පම්පොරි ජනක . Vini ආදරෙයි ❤
@ChiranthaBuddakorala
@ChiranthaBuddakorala Жыл бұрын
දිගටම කරගෙන යමු හැබැයි මුල අමතක කරන්න එපා බන් ❤😢 උබලා හින්දා අඩන්න වෙන ගොඩක් තැන් වලදි මන් හිනා උනා දැනුත් ඇස් වලට කදුලු එන වෙලාවට උබලගෙ විඩියෝ බලනවා බන් ඉතිම් හැමදාම නිහතමානීව වැඩේ කරගෙන යමු බුදු සරණයි පරිස්සමෙන් බන් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
kochchara amaruwenda video karanne kiyana akath hithanna oni neda, wathurawath na.
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඇයි බන් අඩන්නේ
@ChiranthaBuddakorala
@ChiranthaBuddakorala Жыл бұрын
@@nishantha1422 ඒම තමයි ජීවිතේ කාටද ප්‍රශ්න නැත්තෙ ඉතිම් මටත් තියෙනවා ජිවිතේ විසද ගන්න බැරි උන ලොකු ප්‍රශ්න ගොඩක් 🤫🤫😌😔
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
බඩුවක්ද හුත්තෝ උබ මුල අමතක කරන්න එප ගගා කියන්නෙ මෝඩ කතා කියන්න එපා
@gananjayalakshan9147
@gananjayalakshan9147 Жыл бұрын
දුෂ්කර උනත් නිස්කලංක පරිසරයක් තියෙන්නෙ ❤මම සතියක් සපුමල්තැන්න ගමේ ගිටියා😊
@kavidugihan9447
@kavidugihan9447 Жыл бұрын
ඔයාලගෙ ගමන පට්ට vini කොල්ලො ටික ආදරෙයි හැමදාමත්❤
@siyaneeoffical
@siyaneeoffical Жыл бұрын
යෙ ජනක නැද්ද අයියා. එ වැඩේ සුප්පා😂😂😂❤❤❤❤❤❤
@harshajayalath896
@harshajayalath896 Жыл бұрын
විදේශීකයින්ටත් පේන්න ඉංග්‍රිසි උපසිරැසි දැම්මොත් හොඳයි vini මේකත් හැම එකක්ම වගේ සුපිරියක්
@p.r.a.v.e.e.n2880
@p.r.a.v.e.e.n2880 Жыл бұрын
විනිලගෙ මොන වීඩියො එකෙද බන් ආතල් නැත්තෙ....මොනවා උනත් වැඩෙ සුපිරි🎉🎉....ජනකයත් හිටියනම් පට්ට....
@kri_sha
@kri_sha Жыл бұрын
Gammak Thamai ❤️🔥
@RasangaChamod-j8t
@RasangaChamod-j8t Жыл бұрын
Vini adarei sago oyala alut videso ekak danakam api balam innawa
@chocofairgirl
@chocofairgirl Жыл бұрын
Very beautiful village superb brothers good luck vini ❤❤❤❤❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
කොරියන් නොමිලේ ඉගෙන ගන්න ඕනි ලමයි ඉන්නවානම් එන්න.ජයවේවා.💪❤️
@greenfuture9265
@greenfuture9265 Жыл бұрын
නියම පැත්තක් තමා නියම ප්ලෙස් තියේ සුස්තිමත් දවස් ගෙවන්න නියම ප්ලෙස් තියන සුපිරි පැත්තක තමා ඔගොල්ලො ජිවත් වෙන්නේ😊😊
@sankabuddik8108
@sankabuddik8108 Жыл бұрын
නියමයි ❤❤❤❤❤හදවතින්ම සතුටුයි .වෙන සෙට් හිට් උනගමන් උන් පෝෂ් වෙන්නේ ගොන් ආතල් අරන් උන්ට ආපු හිටියේ කොමාද කියලාවත් අමතකයි .එකට විණි රෙස්පට් එකෙන්ම❤❤❤❤
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 53 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН