Virat Kohli All Ducks VS Srilanka 🦆 Sri Lankan Bowlers Gets Kohli For Duck 🇱🇰

  Рет қаралды 252,312

SL Cricket Space

SL Cricket Space

Жыл бұрын

Virat Kohli All Ducks VS Srilanka 🦆 Sri Lankan Bowlers Gets Kohli For Duck 🇱🇰
Virat Kohli ducks completion
virar kohli all ducks
Virat Kohli golden duck
Virat Kohli 0
dilshan madushanka virat kohli
dilshan madushanka bowling
dilshan madushanka asia cup 2022
virat kohli lasith malinga
virat kohli records
Virat Kohli all ducks
* Disclaimer:
"Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research."
We are working hard to grow this channel.If you have any issue with the content(Audio or video) on this channel.Then contact us at (ashensamarasimghe773@gmail.com) before complaining to KZbin.We will delete your content.
Thanks for understanding.
#viratkohli
#allducks
#goldernduck
#srilankacricket

Пікірлер: 182
@Nuran_henuka
@Nuran_henuka Жыл бұрын
මීට අමතරව 2022 IPL එකෙදි දුෂ්මන්ත චමීරත් ලකුණු 0ට කෝලිව අවුට් කරා මතකද..... 😌
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😀❤️
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 Жыл бұрын
😅🔫🔫කෝලි නම් ගේමක් නෑ බබා😅🔫🔫
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Aniw mcn😂❤️
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 Жыл бұрын
@@SLCricketSpace 😆
@mohamednawzar6180
@mohamednawzar6180 Жыл бұрын
Niyamai අපේ කොල්ලො සෙට් එක ❤️
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😀❤️
@udayasameera1741
@udayasameera1741 Жыл бұрын
Sangakkara ganna fatta cacth eka❤
@hakeem2949
@hakeem2949 Жыл бұрын
First SL in T20 = Chameera (IPL) First SL in T20I = Dilshan (asia cup)
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️❤️
@ruok9176
@ruok9176 Жыл бұрын
👏
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 15 күн бұрын
Patta ❤️😎💪
@erangamadhushan2321
@erangamadhushan2321 Жыл бұрын
kohomath sri lanka Thamai niyama cricketers la🏅🏆🏏
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Aniwa
@priya-zz8ok
@priya-zz8ok Жыл бұрын
ආදරෙයි අපෙ කොල්ලො සෙට් එකට.💙💙
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️❤️❤️
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
🙂❤️
@nilanthi7963
@nilanthi7963 Жыл бұрын
Kohlita banina hamoma aththatama kohoma kiwwath hithin duk wenawa bn thamanta e thanata kawadawath yanna ba kiyala.okai aththa kathawa.kauru kohlita bannath eyage records adu wenneth na.salli wala aduwakuth na.indiyawen parippu genalla kana kanna bonna nathi higana jathiyak ne meka.
@slcricketloopnew659
@slcricketloopnew659 Жыл бұрын
❤️‍🔥
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 7 ай бұрын
❤❤❤
@priyashandesilva
@priyashandesilva Жыл бұрын
Koliva out karanawanam 0 tama out kranda one nathan iwarai😂
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Sira😂
@tiktokalaparai5489
@tiktokalaparai5489 Жыл бұрын
Malinga Ne Kimba Linga😃😃😃
@rihanrambukwella9257
@rihanrambukwella9257 Жыл бұрын
Palayan huttho yanna
@tiktokalaparai5489
@tiktokalaparai5489 Жыл бұрын
@@rihanrambukwella9257 varen Katta Kanna😃😃
@tiktokalaparai5489
@tiktokalaparai5489 Жыл бұрын
@@rihanrambukwella9257 Varen puke Harinag
@Bdcricklove
@Bdcricklove Жыл бұрын
Dai punda
@IndikaKp
@IndikaKp 2 ай бұрын
Aruge ammata hukanna😂 😂😂
@jayantha1317
@jayantha1317 Жыл бұрын
👍👍
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️
@haraldwhylie1410
@haraldwhylie1410 Жыл бұрын
😁😱😁😁😱😁😱👍👍👍👍👍👍
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️
@sahanthivanka6807
@sahanthivanka6807 Жыл бұрын
කෝලිව පේන්න බැරි මම🙂👍
@Hala_madrid2017
@Hala_madrid2017 Жыл бұрын
ඒ ඉරිසියාව බන්
@naturebeauty4578
@naturebeauty4578 Жыл бұрын
@@Hala_madrid2017 sira kathawa mun maha irisiyay indiyawe fans la lankawe playerslata baninw mn dakala na ekata mun indiyawaty kolitay leli ynn baninne e minissu hodin innw pudumai munge katawal walin berila
@IndikaKp
@IndikaKp 2 ай бұрын
Koli nikan pin piyek vitha ray
@Csproduction_1
@Csproduction_1 Жыл бұрын
😂😂😂😂😂😂
@maliya2958
@maliya2958 Жыл бұрын
නුවන් ප්‍රදීප් අදටත් ආසම කෙනෙක් ❤️
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Aniwa
@IndikaKp
@IndikaKp 2 ай бұрын
Akoli 😂😂😂😂😂😂 🤟🤟🤟🤟🤟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰srilanka kolo 🇱🇰🇱🇰madushankaya mageaka koli gemak na
@nilanthi7963
@nilanthi7963 Жыл бұрын
Higana kohli
@user-rc5yh2le8p
@user-rc5yh2le8p 5 ай бұрын
😂😂😂
@IndikaKp
@IndikaKp 2 ай бұрын
Koliva ohoma ganan Ganna apa kolini kan krida Kaye k vitha ray
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
ලෝක එකකුත් ඕනි
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Denm
@manulachand
@manulachand Жыл бұрын
මට විතරද කොලිව පේන්න බැරි 😂🥴
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
මගේ අාසම එකා 😁😈
@newshows3916
@newshows3916 Жыл бұрын
​@@user-wz3yi7sg7u ගූ පොන්නයෙක්නේ කෝලි 😂✋ක්‍රීඩකයෝ දැකලා නැති උන්ට හොදයි භාරතීය පුතෙක් උබ
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
@@newshows3916 මන් නම් කැමති සංග,මෙන්ඩා,කෝලී😈 අැත්තටම සචින්,සංගා ට වඩා කෝලී දක්ෂයෙක්😂බන් ඉන්දියාව පරදිනවට තමා මාත් කැමති 😈එ්ත් තමන්ගෙ රට පැත්තෙන්ම හිතන්නැතුව බැලුවොත් කෝලී වැඩ්ඩෙක් බන්😂
@newshows3916
@newshows3916 Жыл бұрын
@@user-wz3yi7sg7u වැඩ්ඩෙක් තමයි ඒත් ඕ හොරා මමත් ඉස්සර කැමති ලංකාවට අපහස කරපු දවසේ ඉදන් එදා ඉදන් ඕකව පේන්න බෑ දක්ශයි ඒක පිලිගන්නවා.උබට මම අද කිව්වා කියලා හිතාගනින් දවසක කුසල් ඕකව පහු කරනවා.මතකද ලෙජන් මැච් එක හොර කරා ඉන්දියාව ,මතකද මේ පාකිස්තාන එක හොර කරා පොන්න ඉන්දියාවට කවදා හරි මම සතුටු වෙන්නේ ඉස්සර හිගා කෑවා වගේ චීනෙන් මිසයිල පාරවල් 2ක් කෑවන්ම් ඇති අවජාතක ජාතිය ඕකුන් නිසා නේද නෙලුම් කුලුන තව තට්ටු දෙකක් උස කරන එක නැවැතුවේ එහෙනම් ලෝකෙටම සැටලයිට් අපෙන් ඉන්දියාව විනාශ වෙන්නේ ඕනේ ලංකාව ගොඩ යන්න ඉස්සර මම ආස විදේශීය ක්‍රීඩකයා කෝලී දැන් පේන්න බෑ off sisen ඩිල්ශාන්ට කොර
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
@@newshows3916 ඔව් මටත් ඉන්දියාව පේන්න බෑ,උබ වගේම මාත් සතුටු වුනා කෝලියා 0 ට ගියාම 😈 මන් නම් කියන්නෙ බංගලින්ටත් ඉන්දියාව පරදින්න ඕනෙ😂 කුසල් කඩයි අනිවා👍
@nilanthi7963
@nilanthi7963 Жыл бұрын
Ape rate ekekwath kohli tharama handsome na.wasa katha cricketersla ape inne.
@naturebeauty4578
@naturebeauty4578 Жыл бұрын
Ado sira bn
@renhukadamayanthi5784
@renhukadamayanthi5784 Жыл бұрын
Koliva pennanna bari mata vithrada
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😂
@raptar4501
@raptar4501 Жыл бұрын
වැඩියෙන්ම බින්දුවට පිතිකරැවන්ව දාවාගෙන තියෙන්නේ වසීම් අක්‍රම්
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
True
@asirimahindadasa2146
@asirimahindadasa2146 Жыл бұрын
කෝ බං ලක්මාල් අවුට් කරපු වීඩියෝ එක.. උඹ යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ කපලා එකතුකරලා හදනවා මිසක් දුර්ලභ ක්‍රිකට් වීඩීයෝ තියෙන පොරක්නෙවෙයිනේ
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
දුර්ලබ විඩියෝ නැ බන් 🤣
@kolithawaraddana2878
@kolithawaraddana2878 Жыл бұрын
Malingata elawa elawa denne koli
@rajeshrajasekara1504
@rajeshrajasekara1504 Жыл бұрын
Boller la kamathi no1 batterout keranna
@GESA5793
@GESA5793 Жыл бұрын
🤣
@123sudda
@123sudda Жыл бұрын
ඕන තැන වැඩ දන්නඔනි
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Goldan kholi😂😂😂
@sadewpahasara1170
@sadewpahasara1170 Жыл бұрын
dilashan madusankada camira dushmantada
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
කෝලි වැඩියෙන් ම ලකුණු ගහලා තියෙන්නෙත් ලංකාව ට තමා 🥴😕
@notygihan2671
@notygihan2671 Жыл бұрын
ඉතින්
@notygihan2671
@notygihan2671 Жыл бұрын
යකෝ ඒක වැඩක් නෑ
@paziya3604
@paziya3604 Жыл бұрын
@@notygihan2671 ඇයි වැඩක් නැත්තේ
@anuruddikarathnayaka172
@anuruddikarathnayaka172 Жыл бұрын
​@@paziya3604 kohlige lewa kana ayata eka wadak thiyanawa lankawa chater karala
@paziya3604
@paziya3604 Жыл бұрын
@@anuruddikarathnayaka172 දෙන්නාම දක්ෂයෝ එච්චරයි
@shashikumar6912
@shashikumar6912 Жыл бұрын
King kohli
@shyamasamarakoon4637
@shyamasamarakoon4637 5 ай бұрын
කෝලි නම් ගේමක් නෑ බබා
@angeloravindren1733
@angeloravindren1733 Жыл бұрын
virat kohli 100 vs sl 😜😜
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
🙂
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
Aneh Suranga Lakmaltath hari thanak dunne naha neda?? Eyaa godak daksha cricketer kenek neh. Eyaagen meeta wadaa loku advantage ekak team ekata ganna thibba
@s.k.liyanaarachchi211
@s.k.liyanaarachchi211 Жыл бұрын
Oyage nama gajitha da
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Yes
@IndikaKp
@IndikaKp 2 ай бұрын
Koholi 😂😂😂😂😂😂😢😢😢😢 Mona pimpiyekda
@nimeshpiyankara
@nimeshpiyankara Жыл бұрын
Viraj kohili mta peen bri ponnyek 😂😂😂😂uu lnkwe playerslt noondi dnwa cricket uge wage hora cricket ghnn hodi viraj kohili 😂😂
@lakmalferna5646
@lakmalferna5646 Жыл бұрын
Ai api unawa lokuta dala katha karenne
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😐
@newshows3916
@newshows3916 Жыл бұрын
අපිට අපේ උන්ව වටිනවා අපි අපේ උන්ව ලොකුවට දාලා කතාකරන්නේ නැත්තම් භාරතීය හොරුන්වද ලොකු කරන්නේ ඕනේ 😂😂.සික් භාරතීය එවුන්ගේ බෙට්ටත් රස කරන පොන්නයෝ ඉන්නවනේ
@user-xo1fw4cc2u
@user-xo1fw4cc2u 11 ай бұрын
U ape unt vada loku charithyk. Vaddek nisa 😂. Sudussata sudusu thana denna one mona rate unt. Irisiya krnn epa itin ohoma 😂
@warworld1508
@warworld1508 6 ай бұрын
අපෙ උන්ට නෙලන නිසා 😂
@balangodabalangoda9569
@balangodabalangoda9569 Жыл бұрын
Dusmantha chameera ipl wala
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😍❤️
@risindusemal6620
@risindusemal6620 Жыл бұрын
ai ai virath kholi lokudaaaaa?
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😛
@user-xo1fw4cc2u
@user-xo1fw4cc2u 11 ай бұрын
Ubt vada nm lokkek habai 😂
@123sudda
@123sudda Жыл бұрын
වැඩක් නැ 🤣
@marlbo4627
@marlbo4627 Жыл бұрын
Virat Kohli ගෙන් ගුටි කාපු bowlers ලා ගැනත් කරන්න​
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😍❤️
@pubuduimesh1601
@pubuduimesh1601 Жыл бұрын
Kholi පුතෙක් 😂
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ.. පියාගෙ නම කෝලි උනේ කොහොමද අම්මේ... කියලා පොඩ්ඩක් අහලා බලපන් 🤣
@marlbo4627
@marlbo4627 Жыл бұрын
@@dumindaalexander8033 එහෙම වෙලා නෑනෙ ඉතින්.
@chalanafernando9151
@chalanafernando9151 Жыл бұрын
@@dumindaalexander8033 ado ado 😅😅😅
@naturebeauty4578
@naturebeauty4578 Жыл бұрын
Un idala hitala 0t out weddi ape un hamadam ehem out unane😅
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️
@GESA5793
@GESA5793 Жыл бұрын
Ada mage yaluvek oka school van ake addith kiya kiya giya
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Mokkd kuwe😂
@GESA5793
@GESA5793 Жыл бұрын
Okama thamai mul tike gahuvalu ath lakunu ganna beriunalu ita passe ball ake wicket gahala
@smax1840
@smax1840 Жыл бұрын
Suraj randeev 😌
@chandanakirthi9426
@chandanakirthi9426 Жыл бұрын
Y
@chandanakirthi9426
@chandanakirthi9426 Жыл бұрын
I love
@erandamadushanka4913
@erandamadushanka4913 Жыл бұрын
ඇය් අකිල දනංජයව අමතකද 😓
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Akila kohli wa out kare lakunu 4k aran iddi
@GameTV-io9uf
@GameTV-io9uf 2 ай бұрын
කෝලි මොකෙක්ද කියහං 😂😂
@gameing6765
@gameing6765 4 ай бұрын
Srilankan bots
@lahiruwettewa6860
@lahiruwettewa6860 Жыл бұрын
Malingata gahanawa dkla nththm blnn CB trophy eke
@thilinapradeep5491
@thilinapradeep5491 Жыл бұрын
Gahanawa wicket gannwa cricket kiyanne eka thmai
@sireousblack7238
@sireousblack7238 Жыл бұрын
@@thilinapradeep5491 sirwata
@xenderff5166
@xenderff5166 Жыл бұрын
Baratha puththu form
@Kavishan3269
@Kavishan3269 Жыл бұрын
😂😂භාරත පුතෙක්
@lusivana7664
@lusivana7664 Жыл бұрын
uba gihin blpn 2014 world cup final eke kohliwa kora karapu vidiya ponnya 😂
@nilanthi7963
@nilanthi7963 Жыл бұрын
Balu kohliwa out karana eka easy
@onlinebusiness9847
@onlinebusiness9847 11 ай бұрын
😂 දන් නැති මගුල් නොකියා ඉදපන් ඔච්චර ලේසි නම් ඇයි ලංකාවට 100-15 ක්ම.ගැහුව්වේ
@user-xo1fw4cc2u
@user-xo1fw4cc2u 11 ай бұрын
Ammo ub aduma gane tennis bolayk vt allala thiyeyd 😂
@dilshannzadhikari
@dilshannzadhikari Жыл бұрын
Kohli kiyanne mona sippi keallakda bn 😂
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Ehmd😂
@dilshannzadhikari
@dilshannzadhikari Жыл бұрын
@@SLCricketSpace aniwa aniwa
@onlinebusiness9847
@onlinebusiness9847 11 ай бұрын
​@@dilshannzadhikariලංකාවට සිප්පි කෑලිත් 100-15 ක් ගහලා 😂🤦
@sachintharangana6453
@sachintharangana6453 Жыл бұрын
දැන් ඉතින් එයි කට්ටිය ටිපර් වෙලාඅ 😂😂😂😂😂😂😂😂😂😂😂 ඔයි ට වඩා හොදයි........ see more
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Ow ah 🤣
@ChamudiAbayarathne
@ChamudiAbayarathne Жыл бұрын
Ow ahh🤣🤣
@Csproduction_1
@Csproduction_1 Жыл бұрын
මට පෙන්නන්න බැරි වට්ටෝරුව
@chamibro4330
@chamibro4330 Жыл бұрын
😏😇හැබැයි ආසම එකා කෝලි
@voiceispower8955
@voiceispower8955 7 ай бұрын
Look at Kohli's record against Sri Lanka in ODIs Srilankan kids, Kohli has featured in 52 matches, scoring 2506 runs at an excellent average of 62.65, with 10 hundreds.😂😂😂and 67.5 in test.Kohli>>>>whole SL team
@tenisondesilva5887
@tenisondesilva5887 Ай бұрын
ඔය ටික රෝල් කරල පුකේ ගහගනින්
@chamodjayakodi1871
@chamodjayakodi1871 Ай бұрын
😂😂😂😂
@osborncorp2999
@osborncorp2999 29 күн бұрын
Chokli average in t20 wc (2024)4.00😂😂😂
@voiceispower8955
@voiceispower8955 24 күн бұрын
@@osborncorp2999 kohli was the highest run scorer of 2023 Cricket World Cup and 2022 T20 World Cup,he was the man of the series in WC 2016,WC 2014 and WC 2023, that proves him the greatest whit ball batter,your SL choker team can't come close to him even no one can match his legacy,keep begging chokers srilankan
@osborncorp2999
@osborncorp2999 24 күн бұрын
@@voiceispower8955 Indian cricket team is the biggest choking and cheating team ever in history 🤣play first half like titans and they play second half like cowards 🤣 destroying billions of Indian fan's hopes like poor you!!🤣🤣
@tiktokalaparai5489
@tiktokalaparai5489 Жыл бұрын
Paiya Lanka😃😃😃
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 Жыл бұрын
Shitndia
@hasinthaabeyrathna2205
@hasinthaabeyrathna2205 2 ай бұрын
😂😂😂😂😂
@balangodabalangoda9569
@balangodabalangoda9569 Жыл бұрын
Dusmantha chameera ipl wala
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😍❤️
How to Choose a Best Leather Ball | Fielding JayA
11:55
Fielding JayA
Рет қаралды 87 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 536 М.
Wanidu hasaranga best 10 wickets  | magic ball wickets  | sl techzilla cricket
3:19
Akila Dananjaya's magical six-wicket haul | India tour of Sri Lanka 2017
7:18
Girl vs Young Boy Tenis😁😆🤣
0:34
Asad Ali
Рет қаралды 13 МЛН
ОБХИТРИЛ NIKE НА 3,5 МЛН $🏅
0:48
MEXANIK_CHANNEL
Рет қаралды 6 МЛН
Быстро воспитала бешеную девушку!
0:56
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2,1 МЛН