සත්‍ය කතා විරිදු | පෙට්ටිය ළග තනි රකිමින් කළ ගුණ සැලකූ සුනඛයා, viridu nalin new

  Рет қаралды 335,678

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 453
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට මියගිය අම්මට නිවන් සුව
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
මිනිසුන් කෝටියක් අතරේ සත්තු ගුණධර්ම දන්නවා. විරිදුව අහද්දි ඇඩෙනවා. පවු ඒ අම්මා.නිවන් සුව ලැබේවා.
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
😭 ඇත්තටම ගොඩක් 🤔😭🤔
@nethunuvan5559
@nethunuvan5559 2 жыл бұрын
නිවන් සුව ලැබේවා මෙවන් දුකක් මතු උප දින ආතමයක ඔබට නොලැබෙවා 🙏🙏🙏
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 2 жыл бұрын
රට ඉන්න අපිට දෙවියන් වත් නැ අයියේ ඇත්ත කතාව එක නිවන් සුව ලැබෙිවා තෙරුවන් සරනයි ගොඩක් ස්තුතියි අයියා 💔
@soonplus-zc4kj
@soonplus-zc4kj Жыл бұрын
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
නලීන් අයියට ආදරේ අය ලයික් කරන්න බලන්න ❤️😍❤️
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
කවුද බං මේ නලින් කියන්නේ
@inokadamayanthi8247
@inokadamayanthi8247 2 жыл бұрын
@@RansHalwa ඌූූාඌආාආආආඌූආඌඌූඌූඌ
@ChamindaThilakarathna-zo6mg
@ChamindaThilakarathna-zo6mg Жыл бұрын
❤❤❤❤❤❤❤
@SalithaSampath-u6q
@SalithaSampath-u6q 2 ай бұрын
Bbb 😮😮😮😮😮
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
අනේ පව් ගොඩක් දුක හිතෙනවා ඒ කතාවට මමත් රටේ ඉන්න අම්මා කෙනෙක් ඔයාට නිවන් සැප ලැබේවා
@linalll1646
@linalll1646 2 ай бұрын
මමත්රට.ඉන්නේ.මටත්මොනවා.වෙයිද..දන්නේනැ.මට.පුතාලා.තුන්දෙනෙක්.ඉන්නේ
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 2 жыл бұрын
හැම දරුවොම දරුවො නොවෙයි, සත්‍යාට ඇති සෙනෙහස කෙලෙහි ගුන මිනිස්සු අතර දුලබයි. සොයුරිය ඔබට අජරාමර නිවන් සුවය. 😢😢🙏❤️
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
සතුන්ගේ.ආදරය කවදාත් අඩුවක් නැති දෙන ජාතියක් බල්ලන් මිනිසුන්ට කොතරම් කරත් මදී බල්ලෙකුට එක් බත් වේලක් කන්න දීලා බලන්න එයාලගේ ආදරේ කොච්චරද කියලා හැමෝම ආදරයෙන් හදන්න බල්ලෙක් එයාලා හැමදාම ආදරේ දෙයි කෝටියක් 👈👈👈🥰🥰🥰🥰🥰🥰🙏🇱🇰
@ajithkumara6891
@ajithkumara6891 2 жыл бұрын
අපටත් හිටියා ඔය කියන ගති ගුණ ඇති බල්ලෙක් 🐕🐕 එයා අපටත් ආදරෙයි ... අපිත් එයාට ආදරෙයි... ඌ ටික කාලෙකින් මරුනා .. 😞😞😞 ඌ මතක් වෙන වාරයක් පාසා පපුව රත්වෙනව...
@rangaharshani937
@rangaharshani937 2 жыл бұрын
මිනිස්සු ළග නැති මනුස්සකමක් තිරිසන් සත්තු ගාව තියෙනවා ඒවට විරිදු කියන නලීන් මල්ලිගෙ කටහඬත් හරිම ලස්සනයි මේවගෙ උතුම් මිනිස්සු තමයි ලoකාවට ඕන 👍❤
@rangaharshani937
@rangaharshani937 2 жыл бұрын
👍❤
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Жыл бұрын
මණුස්සකම් අද නෑ
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
මේ කතාව ගොඩක් දුකයි ඇත්තටම බල්ලා විතරක් නෙවෙයි පූසොත් ඒ වගේමයි මට ඉන්නවා පූස තුන් හතර දෙනෙක් එක පූසෙක් මට ගොඩක් ආදරෙයි මං එනකම් බලාගෙන ඉන්නවා උදේ 7ට නැගිටලා මා ලඟට ඇවිල්ලා හැමදාම අවදි කරන්නේ මගේ පූසා මනුස්සයෙක් ළඟ නැති ගතිගුණ ගොඩක් සත්තු නම තියෙනවා ඒක මම හොඳට අත්දැකීමෙන් විදලා තියෙනවා අපිට කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ හැමදේටම සූදානම් වෙලා ඉන්න එක තමයි හොඳ නිවන් සුව ලැබේවා
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
😰❤👍
@nimmijayasundara3317
@nimmijayasundara3317 2 жыл бұрын
ඒ කතාවට නම් ගොඩාක් දුක හිතුනා මොකද රට ඉන්න මමත් අම්මා කෙනෙක් දරුවෝ වෙනුවෙන් දුක් විදලා ඒ තරමට තමන්ගෙ දුකට කවුරුත් නැති උන හැටි අනේ පව් ගොඩාක් රට ඉන්න අම්මලා කල්පනා කරලා ලෙඩ වෙනවා සමහර ගෙවල් වල පැනඩෝල් එකක් දෙන්නෙ නෑ ඉතින් ඉවසීම ඕවර් ගිහාම මේ වගේ ඔලුවේ අමාරු එනවා නිවන් සුව සහෝදරිය 🙏🙏🙏🙏
@Shakyasurani
@Shakyasurani 2 жыл бұрын
අපේ දුක ලංකවේ අයට දැනෙන්නැ එයාලට ඔනි සල්ලි විතරයි
@sumudukumari5419
@sumudukumari5419 2 жыл бұрын
එක දිගට අවුරුදු ගනන් ඉන්න හොද නැ රටවල්වල ඒ ඉදල ආපුවාම දේශගුනේ වෙනස්වෙල ඔහොම ලෙඩ වෙන්නේ 😢😢😢😢 මොනා කරන්නද ගියා කියල කෝ අපිට ජීවත් වෙන්න සල්ලි
@nuvannuvan1636
@nuvannuvan1636 2 жыл бұрын
නිවන් සුව සොහොයුරිය
@vijithamadushani4642
@vijithamadushani4642 2 жыл бұрын
@@Shakyasurani පවු 😭😭😭
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
පව් දෙවියනේ ,😥😥😥,නිවන් සුව ලැබේවා ඔබට ,,🙏🙏🙏 ගොඩක් දුකයි ,,ඔයාලා දෙන්නට බොහෝම ස්තුතියි ගොඩක් වටිනා විරිදුවක් 🙏❤️
@Kumari160
@Kumari160 2 жыл бұрын
ඇත්තටම මේ විරිදුව අහද්දී ඇඩුන තමන්ගෙ දරුවන්ට අම්මගේ වටිනාකම නොදෙනෙද්දී අර අහින්සක සතා තනියට හරි ලග ඉන්නව කිසිම දරුවෙක් තමන්ගෙ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා ඒ පව ආත්ම ගානක් ගෙව්වත් නිම කරන්න බෑ හරිම දුකයි
@lahiruofficial211
@lahiruofficial211 2 жыл бұрын
Ow🌻🌻
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 2 жыл бұрын
Harima dukai
@shanthiwaduge8224
@shanthiwaduge8224 2 жыл бұрын
සොයුරිය ඔබ‍ට අජරාමර නිවන් සුව පතමි
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයාට නිවන් සුව ලැබේවා අම්මා.. මතු භාවය කෝටියක් ආදරය ලැබෙන අය අතර ඉපදේවා 🙏🙏🙏🙏🙏
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
ඇත්තටම දුකයි 😭නලීන් අයියෙ ඔයාට ජයවේවා ආදරේයි ❤️❤️😍😍
@ඒන්ජල්-ඩ2ෂ
@ඒන්ජල්-ඩ2ෂ 2 жыл бұрын
සරා 😔😔
@santhuniwm2565
@santhuniwm2565 2 жыл бұрын
❤️Viruduwa lassani ❤️
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
හරිම දුක හිතුනා ගොඩක් ඇඩුවා මිතුරියේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපි හැමෝටම මේ ගමන යන්න වෙනවා 😭😭😭😭😭😭😭
@awankawejesingha789
@awankawejesingha789 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් දුකයි 😢😢....නිවන් සුවය ලැබේවා
@manelmanel5994
@manelmanel5994 2 жыл бұрын
අනේ ඇත්තට හරිම සංවේදී කතාවක් ඉබේටම කදුලු වැටුනා ❤නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Ow අනේ ඒ කතාව ඇත්තේ තමයි ඇව්ල්ලා බලන්න ඔනෙ අනේ ඉතින් මොනවා කරන්නේද අපේ දුප්පත් කම නේද නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@l.ramanikemanike8112
@l.ramanikemanike8112 2 жыл бұрын
අමිමෝ.මගේ.පපුවත්.හිර.වුනා.අප්පා.නවන්.සුව.පතමු.ඒ.සොයුරියට.නලින්.මල්ලි.බදු.සරනයි
@menikebamunuge2
@menikebamunuge2 2 жыл бұрын
අනෙ හරිම dukai මල්ලි ඔයාට teruwan සරණයි
@හිරුනිඅකාර්ශා
@හිරුනිඅකාර්ශා 2 жыл бұрын
අනේ මන්දා දෙයියනේ ..නිවන් සුව
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
අනේ හරිම දුකයි නිවන් සුව ලැබේවා මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි
@MalshanMadusha
@MalshanMadusha 2 жыл бұрын
මිනීස්සුන්ට වඩා සතුන්ට කල ගුණ මතකයි ලස්සනයි අයියේ ❤️❤️❤️❤️💪💪💪💪✊✊✊✊
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
අම්මලා තාත්තාලා රට එන්නේ දරුවන්ට සැප දෙන්න එත් එවා දරුවන්ට අමතක වෙනවා හරිම ඉක්මනින් දුකයි ජිවිතේ මොනවා කරන්නද 😭 ලස්සනයි විරුදුව නලින් මල්ලි 💐
@sanjiwagunawarda8790
@sanjiwagunawarda8790 2 жыл бұрын
ගොඩක් දුක හිතුනා... නිවන් සුවය ලැබේවා..!
@jayalathsrilanka7644
@jayalathsrilanka7644 2 жыл бұрын
Malli oya wage puthek hedu oyage ammata samma sambudu saranai oyage viridu harima lassanai ,minissunta nethi guna darma saththunta thiyenawa ,oyata godak adarei budu saranai malli
@චංචලාකුමුදුනි
@චංචලාකුමුදුනි 2 жыл бұрын
යලි උපදින මතු ආත්මකදි මේවන් දුකක් නොලැබේවා..අම්මේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා....
@සකු-ඣ6ස
@සකු-ඣ6ස 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි 🎶😊
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!!! 😢😢😢
@nadeekanadee4932
@nadeekanadee4932 2 жыл бұрын
Ane deiyane harima dukai nalin aiye. Bs
@firstfirst3620
@firstfirst3620 2 жыл бұрын
Nalen aeiyagae verudu mamath ahanawa lassanai budu saranai oyalata
@padmawathifernando3066
@padmawathifernando3066 Жыл бұрын
⁣මේ අම්මට අජරාමර නිවන් සුව ලැබේවා ⁣මතු උපදින භවයක හොඳ තැනක උපදීවා නිවන් සුව ලැබේවා !බොහොම පිං අම්මා
@hasanthapumal4423
@hasanthapumal4423 Жыл бұрын
ඔයාගේ හැම විරිදුවක්ම වගේ අපි බලනවා...හරිම ලස්සනට , වැදගත්ව නිර්මාණය කරනවා....🙏🙏🙏🙏
@nilu2287
@nilu2287 2 жыл бұрын
මමත් ඇඩුවා මල්ලි .ගොඩාක් හිතුනා අනුන්ගෙ යහපත වෙනුවෙන් මහන්සි වෙලා හිටියත් ...නැදැයෙක් වත් දරුවො වත් ඔන වෙලාවට ලග නැ....අද තත්ත්වය මෙහෙම තාමා....මිනිස්සු න්ට වැඩිය තිරුසනුන් ටකෙලෙහි ගුනෙ තියනවා....
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
බලු කෙළ ගැන වෙන්න ඕනෑ මේ කියන්නේ
@نانيالعتيبي-ث8ع
@نانيالعتيبي-ث8ع 2 жыл бұрын
කියන්න දේවල් ගොඩක් තිබුනත් කියාගන්න baha.හිතට ගොඩක් දුකයි.මමත් රට ඉන්නෙ .අපි දන්නව මෙහෙ විදින දුක.සහොදරිය ඔබට නිවන් සුව ලැබේවා .😭😭😭😭
@wasundarabandara7307
@wasundarabandara7307 2 жыл бұрын
ගොඩාක් දුකයි එ අම්මා ට නිවන් සුව ලැබෙවා
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
අනේ පව්...නිවන් සුව ලැබේවා අම්මේ...ව්රුදුව ලස්සනයි
@lahirusadaruwan1992
@lahirusadaruwan1992 2 жыл бұрын
මිනිස්සු ලග නැති කෙලෙහිගුන , ආදරය , තියෙනවා ❤
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
නිවන් සූව ලැබේවා 😭😭😭විරුදු. ලස්සනයි. 🙏🙏🙏🙏❤️
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ..🙏 ගොඩක් දුකයි 😥😥
@hansikaa9266
@hansikaa9266 Жыл бұрын
අනෙ පව් අප්පා මගෙ අම්මාට මන් ගොඩක් ආදරෙයි ...අනෙ ඒ අම්මාට නිවන් සුවන් ලැබේවා ....❤️😭🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Ane pau niwansuwaya labeva harimadukai nivansuwaya labeva 🙏🙏🙏🙏🙏🙏🌷🌷
@priyandinie2207
@priyandinie2207 2 жыл бұрын
තිත්ත ඇත්ත මල්ලි අද තිරිසනා මනුස්සයගෙ තැන අරන්, සමහරක් මිනිසුන් දූදරුවන් තිරිසන් බවට පත් වෙලා........ අනේ මන්ද දුකයි ඉතින්.......😪😪😪🤔 ආදරෙයි මල්ලි ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🇱🇰❤️🇨🇾
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
සියලු දෙවි පිහිටයි
@nuwanchathuranga4205
@nuwanchathuranga4205 2 жыл бұрын
ලෝකවාසී සියලු අම්මලාට තුනුරුවන් සරණයි.
@rasikadamayanthi8764
@rasikadamayanthi8764 2 жыл бұрын
Ane Harima Dukai.. Niwansuwaya Lebewa Ayata..Saththu Kawadawath Wasiyata Lanwenne Nehe Samahara Minisun Wage.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏🙏🙏
@subashinisubashini4619
@subashinisubashini4619 2 жыл бұрын
හරිම දුකයි අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා කිසිම භවයක මේ වගේ සිදු නොවේවා😭😭😭😭😭🙏
@shani-it4ev
@shani-it4ev 2 жыл бұрын
නිවන් සුව ලැබේවා !!! අනේ ගොඩක් දුකයි 😢
@suga3572
@suga3572 2 жыл бұрын
Niwan suwa labewa.. 🙏🙏🙏..
@ashadamayanthi8002
@ashadamayanthi8002 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සොයුරිය
@දෝණි-භ4ෆ
@දෝණි-භ4ෆ 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 😭😭😭😭😭
@charuniwijethunga3065
@charuniwijethunga3065 2 жыл бұрын
😢😢😢😔😔කියන්න ගොඩක් දේවල් හිතට එනවා ඒත් කියාගන්න බෑ.ඒතරම් දුකක් දැනුනා.අද සමාජයේ කිසි හිතේ තෙතමනයක් නැති මිනිසුන් තමා ගොඩක්ම ඉන්නේ.තිරිසන්නු කිව්වට සතුන්ට එයාලා ලග මිනිස්සු ලග නැති මනුස්සකම තියෙනවා.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
කලගුන සැලකූ මේ සුනඛ යාට මිනිස් ආත්ම යක් ලැබේවා .
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
ඇත්තටම දුකයි! සතෙකුට තියෙන දුක දරුවන්ට නැතිද..ඇයි ඉක්මන් උනේ නැත්තේ හොද කර ගන්න..ඇයට උතුම් නිවන් සුව ලැබේවා 🙏
@madu3067
@madu3067 2 жыл бұрын
සංවේදී විරිදුවක් 😥😥
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
නිවන් සුව කැබේවා.......!
@kapilamaya9285
@kapilamaya9285 2 жыл бұрын
Godak dukai aiye minisun laga nathi hoda gathiguna eyala laga thiyenawa minissunta wada budusarani aiye oyata
@senuriamalshaofficial9746
@senuriamalshaofficial9746 2 жыл бұрын
නිවන් සුව මාමෙ
@indubasnayaka8128
@indubasnayaka8128 2 жыл бұрын
හරිම දුකයි ඔබට නිවන් සුව ලැබේවා
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ අහන් ඉන්නකොට දුකයි මටනමි නිවන් සුව ලැබෙිවා ඔබට මම ඔයාගේ විරැදු එකක් නැහැරම අහනවා
@dineaskumara2155
@dineaskumara2155 2 жыл бұрын
😢😢😢😢😢😢 ගොඩාක් දුකයි ඇත්තමයි මල්ලි 😢😢😢 හරිම සංවේදී කතාවක් 😢😢😢😢 දරුවන් ට නැ ති 😢😢😢 පිරිසෙන් එක් වෙලාසුනඛයාට තිබිලා නේද 😢😢😢😢😢😢😢
@gayathmanethmini1465
@gayathmanethmini1465 2 жыл бұрын
නිවන් සුව ලැබේවා! 🙏🙏🙏🙏🙏
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Hrima dukai eyata niwan suwa lebewa obhata bohoma pin dalada samidu pihtai 🙏 🙏 ❤
@shiva-ih9yy
@shiva-ih9yy 2 жыл бұрын
ඒකට නම් හරිම සංවේදි 😭😭😭😭😭
@MonikaMonika-qc1eg
@MonikaMonika-qc1eg 2 жыл бұрын
හරිම දුකයි බුදු සරණයි මල්ලි
@shereenbuhar846
@shereenbuhar846 2 жыл бұрын
Very very sad dear rest in peace God bless you and your family stay safe dear ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SarathKumara-k9m
@SarathKumara-k9m 22 сағат бұрын
harima sathutue mevage kollak ape rathe inna ekata❤❤❤❤❤❤
@walapanekollo3642
@walapanekollo3642 2 жыл бұрын
උතුම් තෙරුවන් සරනයි
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
අනේ පව්. දෙමව්පියන්ට සලකන දරුවෝ අද ගොඩක් අඩුයි. ඒ අතින් තිරිසන් සතුන් ළඟ පුදුම මනුස්සකම් තියෙනවා. විරිඳුව ඇහුවා අඩ අඩා.. නිවන් සුව ලැබේවා ඔබට!!!
@banatranathunge4932
@banatranathunge4932 2 жыл бұрын
ඔව් ඖඉයේ
@nirashapramoth4644
@nirashapramoth4644 2 жыл бұрын
Niyamai නලින් mame දුක හිතුණා 😦😦😦
@kanthichandrika4998
@kanthichandrika4998 2 жыл бұрын
නිවන් සුවය 😭😭😭
@pathumanurdda1994
@pathumanurdda1994 2 жыл бұрын
ගොඩක් දුක හිතෙනවා
@madushankashanka2679
@madushankashanka2679 2 жыл бұрын
නිවන් සුව ලැබේවා...!
@anuladasanayaka1315
@anuladasanayaka1315 Жыл бұрын
අපේ ජිවිතේ අපි දරුවන්ට පුළුවන් විදිහට සැළකුවත් ඔවුන්ට අපේ ඔින එපාකමි ගානක් වත් නැ අයට විතරක් නෙමෙි බොහෝ අමිමලාට එහෙමයි ............ඔබට මතු උපදින ආත්ම බවයේදි ආදරනිය දරුවන් ලැබ ඉපදේවා ......සුභ සමන් නැගනිය
@kumariwajira6771
@kumariwajira6771 2 жыл бұрын
Ane harema dukai niwan suwa labewa amme🙏🙏🙏😥😥
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
නිවාන් සුව ලාබෙවා 😢😢😢😢🙏🙏🙏🙏🙏
@anomakanthi634
@anomakanthi634 Жыл бұрын
නිවන් සුව ලැබේවා අනේ හරිම දුකයි මල්ලි ඵ් වීරිදු අහනකොට
@dilruksinipiume2663
@dilruksinipiume2663 2 жыл бұрын
හරිම දුකයි අනේ නිවන් සුවය අම්මේ😥😥😥😥🙏🙏🙏
@tv-athaltv5528
@tv-athaltv5528 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 😢😢
@nissangabandara1983
@nissangabandara1983 2 жыл бұрын
අමිමේ ඔයාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අනේ පවි අම්මාට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭
@saniragunathilaka6517
@saniragunathilaka6517 Жыл бұрын
Niwan suwaya labewa amme 🙏🙏🙏
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
😥😥😥😥😥 දුකයි අපිටත් මෙහෙම වෙයිද 😥😭😭 නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@shanishani7797
@shanishani7797 2 жыл бұрын
Godaka dukai Godaka dukai niwan suwa lebewa
@karona..8265
@karona..8265 Жыл бұрын
ගොඩක් දූකායි මෙක බලනකොට විරිදූ ටික අහන කොට ඇඩෙනවා දෙයියෙනේ ඇයි දෙයියෙනේ මෙහෙම කරන්නේ නිවන් සුව ලැබේවා අම්මේ 🙏🙏🙏😭😭😭😭
@milamila6109
@milamila6109 2 жыл бұрын
Harima dukaiipapuwa monawada wenawa Asrana jivithayak nalin sahodaraya oyata godak pin
@chamilkrishanthi7135
@chamilkrishanthi7135 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 2 жыл бұрын
අනේ දෙවියනේ හරිම දුකයි ..නිවන් සුව ලැබේවා ! 😭😭😭
@lahirusadaruwan1071
@lahirusadaruwan1071 2 жыл бұрын
Nalin aiye eththatama duka hithena viruduwak 😥😥
@nalindarshana7734
@nalindarshana7734 2 жыл бұрын
ලස්සන විරිදුවක්❤️👌🌼
@shanthihewamuni677
@shanthihewamuni677 2 жыл бұрын
මමත් මැදපෙරදිග රස්සාවක් කරන්නෙ හම්බ කරන හැම සතෙම ගෙදර අය වෙනුවෙන් වැයකරන්නෙ නිතර ලෙඩ දුක් හැදෙනවා ඒත් ඉවසලා ඉන්නවා ගෙදර ගැන හිතලා කවදා හරි මටත් මෙහෙම වෙයිද දන්නෙ නැ කියලා හිතෙනවා
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 2 жыл бұрын
බුදු සරනයි 😌😌😌
@sujeewaaththanayake1229
@sujeewaaththanayake1229 2 жыл бұрын
Aththatama මනුස්සකම den ne paw mamanam mage ammata panatath wada ආදරෙයි mage amma thamai mage jivithe mama parathana karanne upadina hemabawayakama magema wenna oni mage amma mathu budu wenna oni
@prashanlakshitha6811
@prashanlakshitha6811 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!!!😥😥😥😥😥😥
@apsarasewwandi6416
@apsarasewwandi6416 2 жыл бұрын
Oyage viridu ahala adanawa godak lassaiii oyata bs
@kasunichami7338
@kasunichami7338 Жыл бұрын
Ane balu patiya manussa athmayak labenna obata😍😍
@pamodmiyuru3035
@pamodmiyuru3035 2 жыл бұрын
නිවන් සුව ලැබේවා අම්මේ
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 65 МЛН
වැදූ අම්මා, සත්‍ය කතාවක් ඇසුරෙන්
8:17
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 893 М.
මංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhya
3:36
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,9 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 691 М.
අධි සංවේදී සත්‍ය කතාවක් විරිදුවෙන් | Viridu Nalin New
4:22
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 472 М.
තේරෙන සිංහලෙන් පොලිස් බණ | viridu nalin විරිදු නලින්
2:02