දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa

  Рет қаралды 389,686

VISAD ON - විසාද්

VISAD ON - විසාද්

Күн бұрын

#holmanvideo #sinhalaholmankatha #dikkandawalawwa
දික්කන්ද වලව්වේ ඇත්තම HOLMAN කතාව | The real ghost story of Dikkanda Walawwa
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න .
VISAD ON සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
1. holman video
2. sinhala holman katha
3. ghost video sri lanka
4. sri lanka ghost experiment
5. sri lanka ghost house
6. butha athma
7.Dikkanda Walawwa

Пікірлер: 443
@nadishkatharindu5106
@nadishkatharindu5106 2 жыл бұрын
ඉස්සර දික්කන්ද වලවුවට අයිති ෆාම් එකේ අපේ අම්ම ටේනින් එකක් තිබිල ඒ අයිති කෙනා හුගක් එලිපහලියට එන්න්න කැමති නැති කෙනෙක් ඒ වුනාට හුගක් හොදයිලු අපේ අම්මලා එක්ක හිතවත් මම නම් ගිහින් නෑ අපේ අම්ම දික්කන්ද වලවුවෙ ඇතුලටම ගිහින් නෑ හදිසි වැඩකට වලවුවට තවත් පිරිසක් එක්ක 1 පරක් ගිහින් තියනවලු. කිසිම හොල්මන් කියල දෙයක් නෑ වලවුවෙ අයිති කෙනා ටිකක් වෙනස් පුත්ගලයෙක් එයා වලවුවට පිටින් කාටවත් අවසරයක් නැතුව එන්න දෙන්නෙ නෑ ඒ කලේ අම්මල පුහුණු පාටමාලවන් ඉවර වෙලා යද්දි තෑගිත් දීල තියනවලු
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
වලවුවේ හාමු ඔයාගේ තාත්තාලු ද? 🤔
@ha-el5gr
@ha-el5gr 2 жыл бұрын
කාමර හයයි තීන්නෙ අපෙ ගෙට එහා පැත්තෙ ඕක
@nadishkatharindu5106
@nadishkatharindu5106 2 жыл бұрын
@@ha-el5gr ඒකනේ බන් කියන්නේ. මුන් බොරු චැනල් වල දාන්නේ
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
@@amithasamanmali1879 එයාගෙ අම්ම ඔයාගෙ අම්ම වගේ නෑ වේස බැල්ලියෙ
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
මේ වළව්වේලු රජගෙදර පරවියෝ ෆිල්ම් එක හදලා තියෙන්නේ ....ඒ ෆිල්ම් එකේ ගේ ඇතුල පෙන්නවා ඇති ....ෆිල්ම් එක බැළුවා නම් හොයාගන්න තිබුණා ....මේකේ ඇති හොල්මනක් නෑ...මිනිස්සු බය කරලා තියෙන්නේ යනවට වෙන්නැති ....අළුත් වැඩියා කරලා ගත්තා නම් සුපිරියට තියේව්...පිරිත් එහෙම දැම්මා නම් හොල්මන් නැති වේව්....එක අතකට කෝට් ගානක් වටින මේ.වගේ ගොඩනැගිලි මෙහෙම පාළුවට යන්න ඇරලා තියෙන්නේ ....මොකකට හරි ප්‍රයෝජනයට ගත්තා නම් පාළු ගතිය යාව්.....
@LahiruPraneeth-j8s
@LahiruPraneeth-j8s 9 ай бұрын
neeta pranandui gamini fonsekai ragapanne supiri film eka
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 ай бұрын
පාලකයන්ගෙ වැරද්ද😢
@ishaqiqbal3691
@ishaqiqbal3691 26 күн бұрын
Aniwaren thiyenawa dishtayo
@ThiiniUdayangani-jy5dw
@ThiiniUdayangani-jy5dw Жыл бұрын
ඇන්ටනාවකුත් තියේ මං හිතන්නේ රෑට හොල්මන් tv බලනවද කොහෙද 😹😂😌
@VISADON
@VISADON Жыл бұрын
වලව්වේ මිනිස්සු ඉන්නව
@Shoobiyo
@Shoobiyo Жыл бұрын
මාත් ඒ සීන් එක නම් දැක්ක
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 Жыл бұрын
ඇන්ටනාවක් නම් නෙමේ ඒ අකුනු සන්නායකයක්
@TUTU-y8p6k
@TUTU-y8p6k Жыл бұрын
​@@VISADON😢 ai ehenam minissu ethenta yanne neththe oyalama gihin vedio ekak kranna 🙂👍
@happyboy7983
@happyboy7983 10 ай бұрын
ඇන්ටනා නෙවේ මෝඩයෝ ඒ අකුනු සන්නායක 😂😂
@nethsitht
@nethsitht 3 жыл бұрын
Bossa mage eka ... ela ela ... ✌️🔥
@VISADON
@VISADON 3 жыл бұрын
👍❤️
@komarik4660
@komarik4660 Жыл бұрын
ආදී 🙏🙏🙏🙏 කාලේ ඒවා බලන්න ගොඩක් ආසයි
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
වයසක මනුසයෙක්ගේ සරම කඩලා බලපන්
@Free.style9__
@Free.style9__ 9 ай бұрын
@@romesh.wijetunge 😂
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
​@@romesh.wijetungeioooh kohenda bun owa ktata enne..mata hinawa nawaththa gan be...😂😂😂
@chathuradananjaya7478
@chathuradananjaya7478 3 жыл бұрын
දිගටම කරන් යමන්
@VISADON
@VISADON 3 жыл бұрын
👉❤
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
ඕක බොරු බං මම ඕක ඇතුලට ගිහින් තියනවා ඇති හොල්මනක් නෑ කාමර ගොඩක් තියනවා ඇතුලේ හොල්මන් නම් නෑ වවුලෝ ගොඩක් නමි ඉන්නව Me Comment eka pin karanna
@tharinduvlogs5558
@tharinduvlogs5558 3 жыл бұрын
Oya කොහෙද
@VISADON
@VISADON 2 жыл бұрын
හොල්මන් නෑ 👍👍
@indima2776
@indima2776 Жыл бұрын
🤣🤣🤣
@deshanfernando4376
@deshanfernando4376 Жыл бұрын
ලයිට් බිල් කාරයව අල්ලගනින්කො බන් ලේසිනෙ
@ayeshalakmali3750
@ayeshalakmali3750 Ай бұрын
😂 sira
@inf_mommy9967
@inf_mommy9967 2 жыл бұрын
බැලූ බැල්මට පේනව ඒකෙ කාමර හයකට වඩා නම් තියෙනව කියල. අනිත් එක ඇයි යන්න බැරි ඒක ඇතුලට
@VISADON
@VISADON 2 жыл бұрын
පිට කාටවත් යන්න දෙන්නෙ නෑ මිත්‍රයා 👍👍
@inf_mommy9967
@inf_mommy9967 2 жыл бұрын
@@VISADON ඒ උනාට සමහර අය කියනව ඒකෙ කාමර 15ක් තියෙනව කියල. සමහර අය 8ක් කියල. 🤔 ඇත්තටම හොල්මන් නැහැ නේද. මන් මේක බලල තමයි හිත නිදහස් කරගත්තෙ. බොරුවක් අහ්ල. 😅😂
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 2 жыл бұрын
@@inf_mommy9967 kamra 14e
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
@@VISADON ☹️
@yttiger5519
@yttiger5519 2 жыл бұрын
Kaamara 100 k bn
@shashenakash3018
@shashenakash3018 2 жыл бұрын
විඩියො දෙක තුනක් බැලුවා එ විඩියො දෙ තුනටම අලි මුර මාමාට තුන්දෙනෙක් හිටියා ඇත්ත අලි මුර මාමාට කව්ද?😭😭
@VISADON
@VISADON 2 жыл бұрын
එක්කෙනෙක් අලි මුර මාමා , අනිත් කෙනා අලි පියරත්න 👍👍❤️
@dineshawickramasinghe4183
@dineshawickramasinghe4183 Жыл бұрын
Math balapu videos deka thunaka hitiye aka aka ali mura mamala
@ImashaJayawardhana-zb5mo
@ImashaJayawardhana-zb5mo Жыл бұрын
😂😂😅
@JinasiriNissanka
@JinasiriNissanka Жыл бұрын
ඒක තමයි, හොල්මන් නැතෙයි කියන්ඩ අමාරැයි. අලි මුර මාමලාම තුන්දෙනෙක්ම හිටියනම් -එකෙක් හරි එකා, අනික් උන් හොල්මන් තමා!
@hasithamahesh1
@hasithamahesh1 11 ай бұрын
@@JinasiriNissanka ammoh
@ashanimaduwanthi8030
@ashanimaduwanthi8030 3 жыл бұрын
ඇතුලට යන්න තිබුනනම් මරු..🤨🤨
@VISADON
@VISADON 3 жыл бұрын
උත්සාහ කරනවා 👍❤
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
මොනාකරන්නද
@Tharindulakshan3274
@Tharindulakshan3274 6 күн бұрын
මොකක් උනත් හොද 📷 ekak❤😮😊
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 Жыл бұрын
වලව්ව කියන නම දෙමළ වචනයක් එහි අර්තය මැද මිදුල් සහිත විශාල ගෙයක් යන්නයි. ලංකාවෙ 1700 ගණන්වල දෙමළ රජවරු කාලයේ මේව පටන් ගත්තෙ දෙමළ වෙල්ලාල කුලයේ අයගෙන් උවත් 1800 ගණන් වලින් පස්සෙ වතුවගාවට ගෙන්වූ පහල නීච කුලවල දෙමලු මේ දක්වා වලව් වල සිටින නමුත් කිසිදු සිංහලයෙක් තාමත් වලව්වල හිටියෙ නෑ.
@kavindas752
@kavindas752 3 жыл бұрын
වලව්වල හොල්මන් නැත්තම් ඇයි ඔහොම අත්බූත පෙනුමක් තියෙන්නේ
@VISADON
@VISADON 3 жыл бұрын
🤣🤣
@Supun.
@Supun. 2 жыл бұрын
😂
@Tiya_potetoe
@Tiya_potetoe 2 жыл бұрын
😂😂
@Lakeylove
@Lakeylove Жыл бұрын
රස්සාවක් hoya ganin machan
@editharaayya1185
@editharaayya1185 3 жыл бұрын
Niyamai meka
@VISADON
@VISADON 3 жыл бұрын
❤👍
@shamalipriyangika9382
@shamalipriyangika9382 2 жыл бұрын
ඒකට යන්ඩ දෙන්නෑ හාමු නීති කාරය ඒකට පේනව බටදොලේ වලවුවයි හොරගොල්ලෙ වලවුවයි කදුරුගස් කන්දෙ වලවුවයි සේරම
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@sachininimesha8667
@sachininimesha8667 8 ай бұрын
මෙ වීඩියෝ එක හොල්මන් එකක් කරලා තියෙන්නෙ background music එකෙන්😂
@mrd838
@mrd838 Жыл бұрын
හොල්මන් නැතත් තනියම නම් යන්න බයය්😮
@bhagya753
@bhagya753 9 ай бұрын
Ow
@SudarakaNilusha
@SudarakaNilusha 2 ай бұрын
ඕක අස්සේ මොකක් හරි හොර මගඩි වැඩ වෙනවා ඇති එකයී ඔහොම කතා හදලා මිනිස්සු බය කරන්නේ ගනිකාවෝ, මත්ද්‍රව්‍ය, මිනිස්සු පැහැර ගැනීම් වගේ දේවල්
@luthikaperera5027
@luthikaperera5027 3 жыл бұрын
Niyamai
@VISADON
@VISADON 3 жыл бұрын
👉❤
@sltiktok2433
@sltiktok2433 2 жыл бұрын
මේ බොරු යකෝ 😂😂 අපි ඉපදුන දා ඉදන් ඉන්නෙ දික්කන්දෙ තමා කෝ අපි දැකල නෑනෙ
@nethindusasanka8641
@nethindusasanka8641 2 жыл бұрын
මොනවද..?
@VISADON
@VISADON 2 жыл бұрын
හොල්මන් නෑ 👍👍
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
යූටියුබ් කාරයො views ගන්න මොනාද නොකරන්නෙ 😁
@ShevonFernando-kj4ql
@ShevonFernando-kj4ql Жыл бұрын
Attatama walavvak nadda
@kushansanjeewa6398
@kushansanjeewa6398 3 жыл бұрын
කාමර 6 kta වඩා nm thiynwa eka mathupitinma paenwa
@dulmancooray4356
@dulmancooray4356 3 жыл бұрын
8i
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@rupikajayanthi5405
@rupikajayanthi5405 2 жыл бұрын
Kamara 8k kiyala kiyanne
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 3 ай бұрын
supiri brp gemmak tami boro
@senuradhananjaya
@senuradhananjaya 5 ай бұрын
සැටලය්ට් එකෙ වයර් එකත් ගිහිල්ලා හොල්මන් ලෙසි නැ
@unexpected9270
@unexpected9270 10 ай бұрын
මොනවා නැතත් සූම් පාරනම් කොලිටි
@maxipelperera7670
@maxipelperera7670 2 жыл бұрын
වලවු කාරයො කියන්නෙ තනිකරම බුතයෝ තමයි මු බුතයෝ වෙන්න මැරෙන්ඩම ඔනේ නැහැ පෙනවානේ අපේ පාර්ලි මෙන්තුවේ ඉන්න වලවු කාරයො උන් පනපිටින් බුතයෝ වෙලානේ ඉන්නෙ
@VISADON
@VISADON 2 жыл бұрын
😁😁
@mayuramapagedara9154
@mayuramapagedara9154 2 жыл бұрын
එක කාමරයයි තියෙන්නෙ අනික සොදරෙ උඩ
@amilachathuranga1064
@amilachathuranga1064 Жыл бұрын
P😮
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 Жыл бұрын
Thank you for sharing ❤
@VISADON
@VISADON Жыл бұрын
Thanks for watching!
@kassa_official
@kassa_official Жыл бұрын
Good video
@VISADON
@VISADON Жыл бұрын
Thank you ❤️
@Chaminda-vg3ce
@Chaminda-vg3ce 3 жыл бұрын
👌
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ඔකෙ නැතුව ඇති එත් හොල්මන් ඇත්තටම ඉන්නව බුදු දහම අනුව නම් 😀
@dilushaweerasooriya
@dilushaweerasooriya Жыл бұрын
බුදු දහමෙ හොල්මන් කියලා දෙයක් නෑ.බොරුවට් ආගම් වලට නිගරු කරන්න එපා
@dinupasiththaru7852
@dinupasiththaru7852 Жыл бұрын
@@dilushaweerasooriya koheda thiyenne na kiyala😂
@ADD.HIMASHA
@ADD.HIMASHA Жыл бұрын
​@@dilushaweerasooriya කොහෙද යකො නැ කියලා තීන්නේ.. 😂
@dilushaweerasooriya
@dilushaweerasooriya Жыл бұрын
@@dinupasiththaru7852 රත්තරං පුතේ , බුදු දහම යනු දර්ශනයකි. දර්ශනයක හොල්මන් දැකිය හැක්කේ කෙසේද ? රැල්ලට පුප නොදෙන්න. දැනගෙන කියවන්න. එක එකාට පදිරි නොවන්න.කීබක් වෙනුවෙන් ගෙම්බෙක් නොවන්න.. 😏🙏
@dilushaweerasooriya
@dilushaweerasooriya Жыл бұрын
@@ADD.HIMASHA රත්තරං පුතේ , බුදු දහම යනු දර්ශනයකි. දර්ශනයක හොල්මන් දැකිය හැක්කේ කෙසේද ? රැල්ලට පුප නොදෙන්න. දැනගෙන කියවන්න. එක එකාට පදිරි නොවන්න.කීබක් වෙනුවෙන් ගෙම්බෙක් නොවන්න.. 😏🙏
@premkumara501
@premkumara501 Жыл бұрын
Serama Boru
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Supiri bro
@VISADON
@VISADON 3 жыл бұрын
❤👍
@gamingdula1094
@gamingdula1094 2 жыл бұрын
මටත් සප් එකක් ඔනී ♥
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@silavissuddhihimiwalpola5525
@silavissuddhihimiwalpola5525 9 ай бұрын
අයියව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද 😥.
@gamingdila2832
@gamingdila2832 2 жыл бұрын
🤔🤔
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@කලුමල්ලි-ළ5හ
@කලුමල්ලි-ළ5හ 2 жыл бұрын
දික්කන්ද හුට්ටො
@DiliniAbesingha
@DiliniAbesingha Жыл бұрын
Owage holman na owata holman inva kyla ප්‍රසිද්ධ කරන්නෙ youtiub karyoma thama
@nipunsrimal3977
@nipunsrimal3977 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@VISADON
@VISADON 3 жыл бұрын
❤️❤️👍👍
@chandimamadumali4141
@chandimamadumali4141 2 жыл бұрын
අම්මෝ ඇතුලට නම් යන්න එපා බය නැද්ද ඔහොම වීඩියෝ කරන්න පරිස්සමෙන් Good luck 👍😳❤️
@VISADON
@VISADON 2 жыл бұрын
❤️❤️❤️❤️
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
පිස්සු
@Sumith1212
@Sumith1212 2 жыл бұрын
Ali mura Mama kiwe aththa mama dan inne e walauwa laga
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@ayeshalakmali3750
@ayeshalakmali3750 Ай бұрын
වලව්ව විකුණන්නේ නැද්ද ......😁😁😁😁
@thasiruruwanmith1236
@thasiruruwanmith1236 Жыл бұрын
Walauwata wada camerawa marune henata zoom krnn puluwn 😅
@VISADON
@VISADON Жыл бұрын
👍👍
@slnaviya1824
@slnaviya1824 2 жыл бұрын
පස්යාලෙ පැත්තේ වලවුවක් තියෙනවා පුළුවන් නම් අයියේ ඒකට ගිහින් විඩියෝ එකක් කරන්නකෝ
@VISADON
@VISADON 2 жыл бұрын
ඒ කොහේද?
@JinasiriNissanka
@JinasiriNissanka Жыл бұрын
මේකව නම් එහෙට්ට යවන්ඩ එපා, ඒක එහෙමම තිබුණාවේ, හරියට කරන එකෙක්. කරපුවාවේ.
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 5 ай бұрын
එකේ හොල්මන්ලු...පිටරටසුද්දියක්ගේලු...කබර තියෙන කුමාරිහාමි කෙනෙක්ලු හොල්මන....
@Kaleenadeshapalanamathaya
@Kaleenadeshapalanamathaya 9 ай бұрын
Kauda bn camera kare
@nuwansajith203
@nuwansajith203 2 жыл бұрын
බොරු කෙලින්න එපා යකෝ, අපිත් ඔහේ තමයි, දන්නැතිමගුල් නොකර ඉදපන්
@VISADON
@VISADON 2 жыл бұрын
❤️
@Induwarayohan4
@Induwarayohan4 2 жыл бұрын
Drona ekak යවලා බලන්න.. 😂
@VISADON
@VISADON 2 жыл бұрын
✌️❤️
@chaminduudara3866
@chaminduudara3866 9 ай бұрын
මේ දික්කන්ද වත්ත අක්කර කීයක්ද ?
@KawindaMalshan-py7su
@KawindaMalshan-py7su Жыл бұрын
oya mamawa api eka reyak gihin thiyamuda
@VISADON
@VISADON Жыл бұрын
☺️
@happyboy7983
@happyboy7983 10 ай бұрын
මේ interview කරන එකා ගෝතයා වගේ කියවනවා අර මනුස්සයට වචන 10 ක් එකදිගට කියන්න දෙන්නේ නෑ නේ.
@sandalihimasha277
@sandalihimasha277 9 ай бұрын
Dikkanda walawwe kamara 8 nemeida kohedo tiyenne
@ChamiSansarika-um6rg
@ChamiSansarika-um6rg 10 ай бұрын
ඇයි ඇතුලට නොගියේ එතකොට
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 3 ай бұрын
😱😱😱😱
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
Aparade mewa gara watila winasayata yanawa 😶
@VISADON
@VISADON 2 жыл бұрын
මේකේ නඩත්තු කටයුතු කරනවා 👍👍
@ruwan6608
@ruwan6608 9 ай бұрын
Boruwenma baya krla iwarai issra welama.
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
😮😮😮😮
@VISADON
@VISADON 2 жыл бұрын
👍
@asankadinesh4563
@asankadinesh4563 2 жыл бұрын
ඔකෙ හොල්මන් නෑ බන් ඇයි බන් බොරු කියන්නෙ ආ මම ඕකේ ඇතුලේ රෑ නිද ගෙනත් තියෙනෝ අපී dope dhala අනේ උබ කියන් බොරූ මාට්ටු නේ ආ අපිත් දික් කන්දේ තමා බ්‍රෝ______🤣
@VISADON
@VISADON 2 жыл бұрын
හොල්මන් නෑ කියලා තමයි වීඩියෝ එකේ කියලා තියෙන්නෙ 👍👍
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
රටේ තියෙන එකම ප්‍රශ්නය මේකෙ කාමර ගාන 😂😂
@VISADON
@VISADON Жыл бұрын
😊
@ALLINONE-uq9zl
@ALLINONE-uq9zl 8 ай бұрын
අපේ අම්මත් දික්කන්දෙ කෙනෙක් එයානම් කියන්නෙ ඕක පල් බොරු කියල😂
@chamikajanith1727
@chamikajanith1727 2 жыл бұрын
ඔය අලි මුර මාමා නෙමෙඉ. බුරු ගොතන්නෙනැතුව ඉදහන්. කාමර හයක් හතක් නෙමෙ. කාමර 14 තියෙනවා😂😂
@VISADON
@VISADON 2 жыл бұрын
මේයා තමයි අලි මුර මාමා 👍👍
@ashanyaviragoda870
@ashanyaviragoda870 2 жыл бұрын
විඩියෝ එකෙන් විඩියෝ එකට අලි මාමා වෙනස් වෙනවා නේ 😂😂😂🥲🥲🥲🥲
@VISADON
@VISADON 2 жыл бұрын
අනිත් වීඩියෝ එකේ හිටියේ අලි පියරත්න 👍👍
@slukkunkolla
@slukkunkolla 9 ай бұрын
Waren ubata bennanna
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 3 ай бұрын
dikkanda walawwe holman innawada
@chaminduinduwara8304
@chaminduinduwara8304 9 ай бұрын
Light bill denna yana ekawa hoya gaththanam serama hari 😂 ekata pay karanneth holman wenna athi neh 😂
@AI_Edits_Graphics
@AI_Edits_Graphics 2 жыл бұрын
Ape gedaratath penawa🤣 . Oke holman na.watina parana badu thiyanawa. Lesiyen Katawath yanna denne na okata. Yanna bari kamakuth na adurana kenek innawa nm.oke kamara 10k 15k withara athi wadima unoth. Mn oke tikak lagata gihin thiye horen 😁.
@VISADON
@VISADON 2 жыл бұрын
හොරෙන් 🤔🤔
@JontiwithBanti
@JontiwithBanti 9 ай бұрын
Koheda paththa
@sam12346
@sam12346 3 жыл бұрын
ඕයි දික්ලන්ද නෙමෙයි දික්කන්ද වලව්ව . හරියට කියනවකො
@VISADON
@VISADON 3 жыл бұрын
දික්කන්ද හරිද? 👍😍
@sam12346
@sam12346 3 жыл бұрын
@@VISADON 😝
@Geek_MM
@Geek_MM 6 ай бұрын
Cam eka mokakda kiyannako
@warunasandaru1498
@warunasandaru1498 8 ай бұрын
WALAUUA PALANNTHIYA GANA MONA KATHADA
@කොහිලවත්තේසුමනා
@කොහිලවත්තේසුමනා 10 ай бұрын
හොල්මන් කියලා කුඩු බිස්නස් කාරයෝ ඉන්න තැනක් වෙන්න බෑද කවුරු හරි ගියොත් නොඑන්නෙ ගිය එකාගේ බෙල්ල මිරිකනවා ඇති එලියට ආවොත් කියාවි කියලා ඔන්න මට හිතුන ඩ්ගෙ 🤭🤭
@Rose-xo8mx
@Rose-xo8mx 10 ай бұрын
Pissuda hlo ape pette tiyenne oka
@peshankushalaya31
@peshankushalaya31 Жыл бұрын
අන් පලයන් බං බෝරැ කීයන් නැතුව😆🤣
@mayumimananjana7589
@mayumimananjana7589 2 жыл бұрын
Diklanda newe dikkanda
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@NuwanRajapaksha-ve9lv
@NuwanRajapaksha-ve9lv 3 ай бұрын
ge aetula pennnawada
@ShanikaNilmini-s8i
@ShanikaNilmini-s8i 8 ай бұрын
එක එක විඩියො වල එක එක අලි මම ලනෙ ඇත්ත කියල කියන්නෙ පට්ට පල් බොරුනෙ
@tintin8765
@tintin8765 2 жыл бұрын
හොරෙන් ඇතුලට යන්න බැරද
@VISADON
@VISADON 2 жыл бұрын
😂😂
@P.G.SanukaSathmiraTV
@P.G.SanukaSathmiraTV Жыл бұрын
පලයම් යන්න බොරුකියන්නෙ නෙතුව තොට පුලුවන්නම් රතී 12ට සොහොනකට ගිහිල්ල බිත්තරයක් කාපන්
@mobilytamra4270
@mobilytamra4270 3 жыл бұрын
💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹
@VISADON
@VISADON 3 жыл бұрын
❤️
@sandyalakmali7151
@sandyalakmali7151 Жыл бұрын
Kisima kenekuta yanda denneth netnam mokakma hari hora jawaramak karagana yanava athi. Holman kiuwama kauruth yan nane
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 2 жыл бұрын
den ai yanna denne neththe 1 ka athulata
@VISADON
@VISADON 2 жыл бұрын
වටිනා භාණ්ඩ නැති වෙලා 👍👍
@Rohini84244
@Rohini84244 Жыл бұрын
අයියෝ මල්ලි ඕකෙ ඇති හොල්මනක් නැ.අපේ අම්මා අවු.15ක් ඔහෙ වැඩ කලා.ඉස්සර මමත් අම්මා එක්ක යනවා ඕක බලන්න.බලන්න තරම් දෙයක් නැ.ලොකු සාලයක් තියනවා.මුව අං තට්ටුවක් එලියෙ ගහලා තියනවා.අම්මා කියනවා ඇතුලෙ තොටිල්ලක් තියනවලු හාමු පොඩි කාලෙ නිදි කරවපු.ඇතුලට නම් යන්න දෙන්නෙ නැ ඉස්සරත්.මම පොඩි කාලෙ නම් ගල් සෝමෙ කියලා කෙනෙක් හොරෙන් පොල් කඩන්න ගිහින් වෙඩි තියලා මැරුවා.
@VISADON
@VISADON Жыл бұрын
❤️❤️👍
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ගල් සෝමේ කියන්නේ ඇයි?
@Rohini84244
@Rohini84244 Жыл бұрын
@@romesh.wijetunge එයා ගල් වලින් ගහලා පොල් කඩනවලු😁
@malanichandra1749
@malanichandra1749 4 ай бұрын
@@Rohini84244 hi
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Holman nam Boru katha.katawath Anna denna beri nam hamuta berida danne ne athule vedio akak dala denna.asae a walawwe aththama wisthara denaganna balanna Ada vedio akak beluwa Ake Ali mura Mamata wena manussayekne hitiye.aya kiwwe chandrika madam a walawwe hamuta kamathi une nethi nisa Aya thanikadawa enne kiyala.
@harshalakmal31
@harshalakmal31 9 ай бұрын
Buthayo neththn Ai ekata ynna denne neththe
@gayan33gm
@gayan33gm Жыл бұрын
මූ කසිප්පු ගහලද😅
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
5:35 අර ආරුක්කුවක් ඇතුලෙන් පරන කාලේ ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඉන්නවා
@VISADON
@VISADON Жыл бұрын
🤔🤔
@Supun.
@Supun. 2 жыл бұрын
හොර වාලම්පූරි ප්‍රමෝශන් විත් නාමල් බේබි | 😂
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍
@chanakakumara3039
@chanakakumara3039 4 ай бұрын
palayan huththo yanna
@terinsara9540
@terinsara9540 5 ай бұрын
ඕකට යන්න දෙන්නෙ නෑ...හොරෙන් යන්න හදන්න ට්‍රයි කරනවනම් පරිස්සමින්...මොකද ගාඩ් ලා දාලා ඉන්නෙ...එයාල වෙඩි තියෙනවා අනවසරෙන් එන්න හැදුවොත්...වලව්ව ඇතුලේ කට්ටිය ඉන්නවා...සුපිරින්ටන් ලා එහෙම ඉන්නවා...වලව්වේ උරුමක් කියපු හාමුට තමා අයිතිය.එයා තාම ඉන්නවා...කන්ටැක් එකක් හදන් යනවනම් යන්න පුලුවන් ඕකට.වලව්ව ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ වටිනා බඩු තාමත් ඒකේ ඇතුලේ තියෙන නිසයි.ආත්මනම් සැරි සරනවා.මොකද ඔය පරම්පරාවෙ ගොඩක් අය ඕකෙ ජීවත් උන නිසා.යන අයට යන්න පුලුවන් කන්ටැක් හදන්...හැබැයි පලවෙනි ගේට් එකෙන් ඇතුල් වෙන්න ඕනෙත් හෙන අමාරුවෙන්...එයාලා ඇතුලට ගන්නෙ නෑ. ෆාම් එකක් එහෙමත් තියෙනවා යද්දි.තව පොඩි පොඩි පිල් වගේ තැන් තියනවා යද්දි...පිට රටවල් වලට පලතුරු යවන අය ඉන්නවනම් එයාලට ඇග්‍රීමන්ට් ගහ ගන්න ඒම උඩටම ගීන් අවසරේ ගන්න වෙනවා.මොකද වත්තෙ පලතුරු කඩා ගන්න ලයින් එකටම ගෙවීමක් කරන්න වෙනවනෙ...එතකොටනම් ඉතින් වලව්ව බලා ගන්න පුලුවන් උඩටම ගීන්....හැබැයි ගොඩක් දෙනෙක්ට යන්න දෙන්නෙ නෑ ඒත්...යන්න ට්‍රයි කරලා බලන්න❤
@Free.style9__
@Free.style9__ Жыл бұрын
ඔහොම කතා කර කර ඉද්දි අලි මාම අතුරුදහන් වෙන්න ඕනෙ 😹😹😹
@VISADON
@VISADON Жыл бұрын
😂😂
@ashokarathnayaka798
@ashokarathnayaka798 Жыл бұрын
@@VISADON 😹😹
@hasithamahesh1
@hasithamahesh1 11 ай бұрын
ammmmmoh :D
@dasunkaldera782
@dasunkaldera782 10 ай бұрын
යකෝ ඒක😂😂😂
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu 9 ай бұрын
😂😂
@Nimsarafernando2006
@Nimsarafernando2006 9 ай бұрын
අන්තිමට කියන්න තිබ්බේ හොල්මන් na කියලා 😂😂😂
@facebookwayita
@facebookwayita 2 жыл бұрын
කයිය නවත්තලා පුලුවන්නම් ගිහින් පෙන්වන්නකෝ 😂😂😂
@ChandaniSenevirathna
@ChandaniSenevirathna 4 ай бұрын
😂
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
මිනිස් වාසයක් නැති විශාල පරන ගෙයක් නිසයි පෙනුමින් අත්භුතයි වගේ හිතෙන්නේ අනික ගෙවල් විශාල වෙනකොට මේ කොනේ කතා කරනවා එහා කොනට ඇහෙන්නෙ නැහැ දෝන්කාරය වැඩි ඔය දේවල් නිසා තමයි හොල්මන් තියෙනවා වගේ හිතන්නේ පේන්නේ
@VISADON
@VISADON 2 жыл бұрын
👍❤️
@SM-md7jb
@SM-md7jb 2 жыл бұрын
පොඩ්ඩක් රෑ ට තනියම ගිහිල්ලා බලන්න තියෙන්නේ ... පේන විදිහට නම් ඇති හොල්මනක් නෑ වගේ.. බොරු කතා ..
@nandanasarath7467
@nandanasarath7467 2 жыл бұрын
අනිවාර්යයෙන් හොල්මන් නැහැ එක බොරැ
@UthumImesh-vq3rs
@UthumImesh-vq3rs 11 ай бұрын
ඔය මොකුට් නෑනෙ චන්ද්‍රිකා බන්ඩාරනායක ඔබේසේකර හාමුව බැන්දනම් අදටත් යන්න තිබ්බනේ ඒක😢
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo 10 ай бұрын
Zoom එක සුපිරිය තියෙනවා .
@VISADON
@VISADON 10 ай бұрын
👍👍
@AshanJude
@AshanJude Ай бұрын
ඒ මනුස්සයා තව මොනවද කියන්න හැදුවා ඒත් ඒක ඔයාට මීටර් උනේ නෑ සහෝදරයා වීඩියෝ එකෙ අන්තිම හරියේ පොඩ්ඩක් බලන්න ..ඒ මනුස්සයාට මොනවාහරි මතක් උනා...හැබැයි ඔයාලගෙ උත්සහය අගය කරනවා good luck 🎉
@kavishkasadaruwan3479
@kavishkasadaruwan3479 2 жыл бұрын
ගමෙ උන් කසිප්පු පෙරනවා ඇති 😹
@pavithraheshan2623
@pavithraheshan2623 Жыл бұрын
😅😅😅
@jagathbandara8643
@jagathbandara8643 3 жыл бұрын
ලයිට් බිල් දෙන්න යන එකා කවුද 😂
@VISADON
@VISADON 3 жыл бұрын
ඒක අහන්න බැරි උනා 😂😂
@slluckyboy7625
@slluckyboy7625 Жыл бұрын
Uba thama hrima prshne ahuwe
@paramianuththara8017
@paramianuththara8017 Жыл бұрын
😂😂
@MadusahnMadusahn
@MadusahnMadusahn Жыл бұрын
Holmanta thru pennanawa athi
@MadusahnMadusahn
@MadusahnMadusahn Жыл бұрын
Holmanta tharu pennanawa athi
@gamingrithu3205
@gamingrithu3205 Жыл бұрын
මන් නම් කියන්නෙ ඕකෙ හොල්මන් නැහැ
@naveeofficial2000
@naveeofficial2000 2 жыл бұрын
ඒකට යන්න තහනම්.. මොකද ඒක දැන් අයිති විදේශිකයෙක්ට🍂
@VISADON
@VISADON 2 жыл бұрын
👍👍 ඉස්සරත් යන්න දුන්නෙ නෑ
@romeshathathsarani8495
@romeshathathsarani8495 2 жыл бұрын
☹️
@nandanasarath7467
@nandanasarath7467 2 жыл бұрын
නැහැ ඔබෙිසේකර හාමු රට ඉදල දැන් ඇවිල්ලා ඉන්නෙ .වලවිවෙි ඉන්නෙ .යන්න දෙන්නෙ නැත්තෙ ආරක්ෂා හේතුවෙන් .වලවිවෙි තිබිචිච බඩු හොරකං කරල .නැතුව හොල්මන් නැහැ
@VISADON
@VISADON 2 жыл бұрын
@@nandanasarath7467 ස්තුතියි 👍❤️
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
වලව්වට යන්න දුන්න මීට අවුරුදු 4කට විතර කලින් ...බලන්න ගියපු කාලකන්නි ඕකෙ බඩු හොරකන් කලා ඊටපස්සෙ තමයි ඕකට යන්න දෙන්නැත්තෙ....
@nwo_ss1679
@nwo_ss1679 11 ай бұрын
කුඩ්ඩොයි ඔක්කොම ඕකෙ වෙන්න බැයිද බ්ස්නස් කරන් යන්නෙ😂මොකෙක්වත් එන්නෙත් නැති එකෙ
@PivinduJithsada-u1b
@PivinduJithsada-u1b Жыл бұрын
😂ම් ඩොරොනා කැමරාවක් උඩින් යවලා පෙන්නකෝ 😢😢ගේ
@ChammiNilusha-e7d
@ChammiNilusha-e7d Жыл бұрын
Sirwtm
@dilshanpramodya7014
@dilshanpramodya7014 Жыл бұрын
යකෝ 😹 අපේ පැත්තෙ තිබ්බ වලව්වෙත් කාමර 21ක් තිබිල තියනව 😹🤞. දික්කන්ද වලව්වෙ 8යි
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 89 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,9 МЛН
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12