Nimawa - Thimira N Bandara x Mihiruk S x Enzoo D | Official Music Video | Sansara Gatha Adara

  Рет қаралды 456,380

M Plus Entertainment

M Plus Entertainment

Күн бұрын

Пікірлер: 791
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
ගොඩක් අය මහන්සි උන ලස්සන වැඩක්...හැමෝගෙම මහන්සියට ගොඩක් ස්තූතියි🥺❤️මගේ පළවෙනි සිංදුව හරි ආදරෙන් බලලා ඔයාලා හොදම තැන තියයි කියලා හිතනවා❤🥺උඩටම අරගෙන යමූ....ආදරෙයි හැමෝටම,ඉස්සරහට අලුත් වැඩකින් හම්බෙමු❤🎉
@dreamplusmusiclk2007
@dreamplusmusiclk2007 Жыл бұрын
Thimira N Bandara x Mihiruk S x Enzoo D me paranam hit ekak wenawa ayiye oroginal lyics eka dennako
@LSVISUALMASTER
@LSVISUALMASTER Жыл бұрын
Aniwa brother ❤️👀
@අනුහස්දේවින්ද
@අනුහස්දේවින්ද Жыл бұрын
අයියාගේ තවත් වැඩක් ඔනි .ලගදිම💞
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
kzbin.info/www/bejne/gZPahmuclNaqjqc&si=mNIhTTd3LLaxIZyY Lyrics Video එක
@supunmadusanka-qh9nn
@supunmadusanka-qh9nn Жыл бұрын
Elama aiye sathutui 😢😢😢
@kaveeshagimsara566
@kaveeshagimsara566 Жыл бұрын
~Lyrics ❤ මගෙ හිතෙ පෑයු තනි තරුවෙ මුළු රැය පාළු ඔබ අද නෑළු සනසපන් දුකයි නිසයි නිදි වැරුවේ නුපුරුදු පාළු මට දැනුනාලු මලින් මල නෙලා ගිය මෙ ගමනෙ මම නතරවුනා දවසක් එක මලක් අතරෙ දැක්කෙත් ඔය රුවමයි දහසක් අතරෙ මෙ අවසාන නැවතුම්පළයි මේ සසරෙ වැස්සත් එක්ක මතක වහිනකොට තදට ඉතින් හිත ඇතුලෙ වදියි අකුණු සැරට බාධක මැදින් ආදරෙ ගලන්‍ යන්නෙ තවම ඔව් හැමදේම සිද්දවෙන්නෙ බලන් යද්දී මටම සුන්දර දවස් මතකයි එදා වගෙම හමුවුණු තාමත් ඇති වැටිලා මල් පෙති එදා පරවුනු දවසක් එක හෝරාවක් වගෙ මට ගතවුනු තාමත් මග බලන් ඉන්නෙ එ වෙලාව එනතුරු කාලයක් සතුටින් නම් ඔව් දුක නියතයි ඔයා කිව්ව එ කතාව මට තාම මතකයි පෙරලෙන්නෙ මෙ වචන වලින් අපෙ කතාවයි කවුරුත් කිව්වෙ කාලෙත් එක්ක හැමදේම විසඳෙයි මෙ කතාවෙ මෙ අවසාන දවස් ටික වෙයිද සමාව දෙන්න බැරි තරම් වැරැද්දක් නේද මේක මට දීපු දඩුවමක් නේද ඔව් නේද කාලෙත් එක්ක හැමදේම විසඳෙයි නේද සිඳගන ඇය මා රැවටූ රුවකි තනියෙන් මම අද විසඳුම් සොයමින් හිරු නැති අහසට සඳ දුන් සෙනෙහස කොහොම දකින්නද අඩවන් දෑසින් නුඹ නැති පාළුව කොහොම මකන්නද සිනහව නෑ අද කථාව මියදේ නිමාව මෙහෙමද කථාවෙ අන්තිම දිනයක ආදරෙ සොයන්න එනවද සංසාරගත ආදර බැඳීම මෙ අපගෙ දැකපු හෝරාවෙම නුඹ සුරඟනක් විලසෙ එ ඇස් දෙක නිල්මිණි කැට වගෙ එදා දිලුනෙ නොදනිම හදටත් මන් ආදරෙන් නුඹට වෙලුනෙ දෙනකන් බලන් හිටියේ ආදරෙන් මට බහ ටික කලයි ආදරෙන් මත්වෙලා දැනුන එ රහ වෙනකෙකු නම් ඉල්ලන්නෑ මෙතරම් නුබ සහ ආසාවෙන් මන් හිටියේ කරගන්න නුබ විවාහ දැවටෙන්නෙ කෙහෙරැල්ලෙ හැමතිස්සෙ කළෙ ආස ආදරෙන් ගෙවිලා හුඟක් කල් සති මාස විඳගන්නයි ඕනෙ කවදත් මටනම් නුඹෙ පහස හිතාගන්නවත් බෑ මෙච්චර ආදරයක් එ රහස හදවතෙ නුඹෙ රුව ඉහළින්ම සිත්තම් ඒ ආදරෙන් අපෙ කථාව කළා මම ගෙත්තම් වටින්නෙ නුඹව සමානයි මට නම් රත්‍රං වෙන කවුරුත් ඕනෙ නෑ කෙල්ලෙ මට නුඹව නැත්නම් මගෙ හිතෙ පෑයු තනි තරුවෙ මුළු රැය පාළු ඔබ අද නෑළු සනසපන් දුකයි නිසයි නිදි වැරුවේ නුපුරුදු පාළු මට දැනුනාලු සිඳගන ඇය මා රැවටූ රුවකි තනියෙන් මම අද විසඳුම් සොයමින් හිරු නැති අහසට සඳ දුන් සෙනෙහස කොහොම දකින්නද අඩවන් දෑසින්...❤ 👇 like 👍 for මහන්සිය
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
kzbin.info/www/bejne/gZPahmuclNaqjqc&si=mNIhTTd3LLaxIZyY Lyrics Video eka
@anandaliyanage1475
@anandaliyanage1475 Жыл бұрын
@NEONXRAP724
@NEONXRAP724 Жыл бұрын
Lyrics ලිව්ව දැතට බුදු සරණයි ❤
@kaveeshagimsara566
@kaveeshagimsara566 Жыл бұрын
@@NEONXRAP724 😶
@Pathmasiri-mm9zk
@Pathmasiri-mm9zk Жыл бұрын
Ekhnm Patta Maru ❤😮
@uzeycna
@uzeycna Жыл бұрын
Heart touched feel ❤️ well done boyes 😍
@MihirukS
@MihirukS Жыл бұрын
💗😍
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@thusofficial8817
@thusofficial8817 Жыл бұрын
Gura❤
@ENZOoD.
@ENZOoD. Жыл бұрын
c na ❤
@F.t.Izu_S
@F.t.Izu_S Жыл бұрын
❤🎉
@Rukka_Boy
@Rukka_Boy Жыл бұрын
ඒ ඇස් දෙක නිල්මිණි කැට වගෙ දිලුනෙ💗☺️ felt it.💫
@slboydinu9662
@slboydinu9662 Жыл бұрын
මෙක hit වෙනවා අනිවාරෙන් ❤️ පට්ට ලස්සන සින්දුවක් ❤️🥺
@MihirukS
@MihirukS Жыл бұрын
කට්ටිය ශෙයා කරලා උදව්වක් දෙන්න.💥 ට්‍රැක් එක හිතට දැනුනනන් 😍💗 love much All🎉❤
@kaveeshagimsara566
@kaveeshagimsara566 Жыл бұрын
අනිව
@sM_ccR8021
@sM_ccR8021 Жыл бұрын
අපි shera කරනවා mahan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slkdilshan4078
@slkdilshan4078 Жыл бұрын
Aniwa sago 💖💞
@shenuki-sn6xm
@shenuki-sn6xm Жыл бұрын
Thimira N Bandara මගෙ හිතෙ පෑයු තනි තරුවෙ මුළු රැය පාළු ඔබ අද නෑළු සනසපන් දුකයි නිසයි නිදි වැරුවේ නුපුරුදු පාළු මට දැනුනාලු Enzoo D මලින් මල නෙලා ගිය මෙ ගමනෙ මම නතරවුනා දවසක් එක මලක් අතරෙ දැක්කෙත් ඔය රුවමයි දහසක් අතරෙ මෙ අවසාන නැවතුම්පළයි මේ සසරෙ වැස්සත් එක්ක මතක වහිනකොට තදට ඉතින් හිත ඇතුලෙ වදියි අකුණු සැරට බාධක මැදින් ආදරෙ ගලන්‍ යන්නෙ තවම ඔව් හැමදේම සිද්දවෙන්නෙ බලන් යද්දී මටම සුන්දර දවස් මතකයි එදා වගෙම හමුවුණු තාමත් ඇති වැටිලා මල් වෙද්දී එදා පරවුනු දවසක් එක හෝරාවක් වගෙ මට ගතවුනු තාමත් මග බලන් ඉන්නෙ එ වෙලාව එනතුරු කාලයක් සතුටින් නම් ඔව් දුක නියතයි ඔයා කිව්ව එ කතාව මට තාම මතකයි පෙරලෙන්නෙ මෙ වචන වලින් අපෙ කතාවයි කවුරුත් කිව්වෙ කාලෙත් එක්ක හැමදේම විසඳෙයි මෙ කතාවෙ මෙ අවසාන දවස් ටික වෙයිද සමාව දෙන්න බැරි තරම් වැරැද්දක් නේද මේක මට දීපු දඩුවමක් නේද ඔව් නේද කාලෙත් එක්ක හැමදේම විසඳෙයි නේද Thimira N Bandara සිඳගන ඇය මා රැවටූ රුවකි තනියෙන් මම අද විසඳුම් සොයමින් හිරු නැති අහසට සඳ දුන් සෙනෙහස කොහොම දකින්නද අඩවන් දෑසින් නුඹ නැති පාළුව කොහොම මකන්නද සිනහව නෑ අද කථාව මියදේ නිමාව මෙහෙමද කථාවෙ අන්තිම දිනයක ආදරෙ සොයන්න එනවද Mihiruk S සංසාරගත ආදර බැඳීම මෙ අපගෙ දැකපු හෝරාවෙම නුඹ සුරඟනක් විලසෙ එ ඇස් දෙක නිල්මිණි කැට වගෙ එදා දිලුනෙ නොදනිම හදටත් මන් ආදරෙන් නුඹට වෙලුනෙ දෙනකන් බලන් හිටියේ ආදරෙන් මට බහ ටික කලයි ආදරෙන් මත්වෙලා දැනුන එ රහ වෙනකෙකු නම් ඉල්ලන්නෑ මෙතරම් නුබ සහ ආසාවෙන් මන් හිටියේ කරගන්න නුබ විවාහ දැවටෙන්නෙ කෙහෙරැල්ලෙ හැමතිස්සෙ කළෙ ආසෙ ආදරෙන් ගෙවිලා හුඟක් කල් සති මාස විඳගන්නයි ඕනෙ කවදත් මටනම් නුඹෙ පහස හිතාගන්නවත් බෑ මෙච්චර ආදරයක් එ රහස හදවතෙ නුඹෙ රුව ඉහළින්ම සිත්තම් ඒ ආදරෙන් අපෙ කථාව කළා මම ගෙත්තම් වටින්නෙ නුඹව මටනම් Thimira N Bandara මගෙ හිතෙ පෑයු තනි තරුවෙ මුළු රැය පාළු ඔබ අද නෑළු සනසපන් දුකයි නිසයි නිදි වැරුවේ නුපුරුදු පාළු මට දැනුනාලු සිඳගන ඇය මා රැවටූ රුවකි තනියෙන් මම අද විසඳුම් සොයමින් හිරු නැති අහසට සඳ දුන් සෙනෙහස කොහොම දකින්නද අඩවන් දෑසින්
@panicalipanicali8077
@panicalipanicali8077 Жыл бұрын
❤❤
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK Жыл бұрын
*Jayawewa..! Kollo ❤️*
@ENZOoD.
@ENZOoD. Жыл бұрын
🥺
@slneeroyt9151
@slneeroyt9151 Жыл бұрын
මාස ගානක් එනකම් බලන් හිටියේ😔😁❤️ අද රිලිස් කරලා ❤️💫 ආසම රැප් එකහ්හ්හ්හ්හ්💫❤️💯
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
💓 මිහිරුක් මා එකා ගැම්මක් එකෙන්ම 😎🖤 වාසියි thimira & enzood මරු ❤
@MihirukS
@MihirukS Жыл бұрын
😍💗
@ENZOoD.
@ENZOoD. Жыл бұрын
😽
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@heybuwaneka
@heybuwaneka Жыл бұрын
ගේමක් ගහමු මචං💫 Congratulations TNB , Enzoo & Mihiruk , North X
@NimsaradilshanOfficial
@NimsaradilshanOfficial Жыл бұрын
මේකත් ශුංගාරී වගේ 1M යනෝ Congratulations Thimira Aiya Mihiru Aiya Enzoo Aiya 😚🎇🎧
@cli-s8z
@cli-s8z Жыл бұрын
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@kaveeshagimsara566
@kaveeshagimsara566 Жыл бұрын
Aniwa
@rmilaksha10k
@rmilaksha10k Жыл бұрын
මගෙ හිතෙ පෑයු තනි තරුවෙ මුළු රැය පාළු ඔබ අද නෑළු සනසපන් දුකයි නිසයි නිදි වැරුවේ නුපුරුදු පාළු මට දැනුනාලු ❤❤
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
kzbin.info/www/bejne/gZPahmuclNaqjqc&si=mNIhTTd3LLaxIZyY Lyrics Video එක
@Rizkey_Music
@Rizkey_Music Жыл бұрын
gammak kollo
@SujanAbhishek
@SujanAbhishek Жыл бұрын
Congratulations machanla Thimira, Mihiruk 😍❤ enzood maru set ekama
@MPlus_lk
@MPlus_lk Жыл бұрын
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@artroom...........
@artroom........... Жыл бұрын
අර සින්දුවෙ නේද කියල අහන එක පට්ටම පට්ට අය්යේ ගේමක් ගහමු❤❤
@HirushaFernando-q8q
@HirushaFernando-q8q 2 ай бұрын
අනිවා මේක හිට් වෙන්න ඕන ❤❤❤ කෝ කට්ටිය තාම බලන අය ❤❤❤❤
@North_X
@North_X Жыл бұрын
මොනා කියන්නද ,ඇස් ඉස්සරහ හැදුනු ලස්සන වැඩක් එච්චරයි ❤😉 Congratulations TNB , Enzoo & Mihiruk
@ENZOoD.
@ENZOoD. Жыл бұрын
boy❤
@MPlus_lk
@MPlus_lk Жыл бұрын
@Yashboyofficial
@Yashboyofficial Жыл бұрын
bokka
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
kzbin.info/www/bejne/gZPahmuclNaqjqc&si=mNIhTTd3LLaxIZyY Lyrics Video එක
@Kewitech24
@Kewitech24 Жыл бұрын
මරු තිමිර අයියේ වැඩේ මරැ ❤ SeT Eka Good luck 🥂🌷
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Thankyou So Much❤️
@disnafernando27
@disnafernando27 Жыл бұрын
අඩො rap ඵක ගැම්මක් තව ඔනි ❤❤❤
@SuduNona-o2p
@SuduNona-o2p Жыл бұрын
මලින් මල නෙලා ගිය මේ ගමනේ.. මන් නතර උන දවසක් එක මලක් අතරේ... දැක්කෙත් ඔය රුවමයි දහසක් අතරේ.. ඒ අවසාන නැවතුම් පොලයි මේ සසරේ..🥺💗
@ENZOoD.
@ENZOoD. Жыл бұрын
@UdayanganiLakmali-gb2qq
@UdayanganiLakmali-gb2qq Жыл бұрын
❤❤
@HashenKavindu-w1y
@HashenKavindu-w1y Жыл бұрын
😢😢😢
@antanpradeep956
@antanpradeep956 7 ай бұрын
Rishi❤😂😢😮😅😊
@antanpradeep956
@antanpradeep956 7 ай бұрын
Rishi❤😂😢😢😅😊
@Anjanafernando2007
@Anjanafernando2007 2 ай бұрын
මේ සින්දුව 1M යන්න ඔින කියන අය කෝ🎵💔
@kanthasamivimala6158
@kanthasamivimala6158 Жыл бұрын
මේකේ කෑල්ලක් ගහ ගහා හොයනවා අප්පා...දැනුයි හම්බුනේ😢 ඒ සින්දුවේ ලස්සන ❤🎉
@dulanisamanthika
@dulanisamanthika Жыл бұрын
Math ahemai tik tok eke dakala
@dahamijayathilaka1622
@dahamijayathilaka1622 8 ай бұрын
Sansara gatha kalld
@virajtechvideos06
@virajtechvideos06 6 ай бұрын
Mamath oi
@sandunakash8888
@sandunakash8888 6 ай бұрын
Ammoo maath meka hoyapu tharamak medin ahena wachana type kara kara😊🤭❤️💐
@RasalKarunaratne
@RasalKarunaratne 5 ай бұрын
Sira oi
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
සනසපං දුක නිසයි නිදිමැරුවේ.. ❤🙂🎤
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️🥺
@dnstunes_1
@dnstunes_1 Жыл бұрын
හිතට දැනෙනු සුපිරිම music video එකක් මෙක අනිවරෙම හිට් එකක් වෙනවා මයි🔥❤️
@shalithanavishka
@shalithanavishka Жыл бұрын
Keep It mlyl dennasupiri 3 denama❤
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥺❤
@chamodanisasanthika8241
@chamodanisasanthika8241 Жыл бұрын
මේ කතාවෙ මේ අවසාන දවස් ටික 🙂...nice bruh
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL Жыл бұрын
patta song ekak
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Thankyou so much aiye🥺🤍
@I60821
@I60821 Жыл бұрын
මන් නතර උන දවසක් එක මලක් අතරේ..දැක්කෙත් ඔය රුවමයි දහසක් අතරේ....ඒ අවසාන නැවතුම් පොලයි මේ සසරේ 😊❤
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
kzbin.info/www/bejne/gZPahmuclNaqjqc&si=mNIhTTd3LLaxIZyY Lyrics Video එක
@damithtathukorala
@damithtathukorala Жыл бұрын
තිමිර අයියා රත්නපුර ගැම්ම අපේ♥️
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
🥺❤️
@damithtathukorala
@damithtathukorala Жыл бұрын
@@ThimiraNbandara ☺♥️
@KavinduKavindu-lp7lq
@KavinduKavindu-lp7lq Жыл бұрын
ඇස් දෙක නිල් මිනි කැට වගෙ❤
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
සුපිරියක් එකෙන් ම ❤💯 Mihiruk voice ekk 👌🖤
@KevinPerera7
@KevinPerera7 Жыл бұрын
yoow❤
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤🥺
@KalpaMihiranga
@KalpaMihiranga Жыл бұрын
ගැම්මක් brothers❤️
@ranjanisenarathne6033
@ranjanisenarathne6033 Жыл бұрын
විදගන්නයි ඕනි කවදත් මට නම් නුඹෙ පහස හිතා ගන්නවත් බැ මෙච්චර ආදරයක් එහි රහස💔❟
@NisalaNavod
@NisalaNavod Жыл бұрын
මෙන්න රැප් පට්ට ඈ ❤
@MPlus_lk
@MPlus_lk Жыл бұрын
@SahanSavindim.k
@SahanSavindim.k Жыл бұрын
Lassana rap ekak ❤
@voom_music-r3n
@voom_music-r3n Жыл бұрын
මරු මා අයියන්ඩිලා ටික.පට්ටම හිතට වැදිච්ච රැප් එකක්..මේ වගෙ රැප් ඉස්සරහටත් ඕනි❤️‍🔥👊
@F.t.Izu_S
@F.t.Izu_S Жыл бұрын
සුපිරි ❤😍voice ekh ❤
@ashani-xe4mq
@ashani-xe4mq Жыл бұрын
හැමදාම අහනවා අනිවාර්යයෙන් හිට් වෙනවමයි නැත්තම් වැඩක් නැ බන්❤️❤️❤️❤️පට්ටම ලස්සනයි අනෙ වශි වෙනවා🥺🥺💫💫💫
@ShamaliSamarawikrama
@ShamaliSamarawikrama 6 ай бұрын
❤❤😢
@MadushikaSandeepani-d7g
@MadushikaSandeepani-d7g Ай бұрын
Mage hithe payu thani tharuwe mulu raya palu oba ada nalu... 🌍 Feel it ✨🍃🤞🌈
@MPlus_lk
@MPlus_lk Ай бұрын
🤍
@BeYoN_DDG
@BeYoN_DDG Жыл бұрын
Gem City ❤.. Keep It Up Malliya 🔥..
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Gemcity❤Muchlove aiye
@buddhikasadaruwan7110
@buddhikasadaruwan7110 Жыл бұрын
Trending yawamu guys..😍🔥
@Yasindu_
@Yasindu_ Жыл бұрын
Jaya set ektma❤️
@kelumranawaka
@kelumranawaka 11 ай бұрын
Jayawewa Thimira Malliya♥️😊
@MPlus_lk
@MPlus_lk 11 ай бұрын
Thankyou so much aiye❤️
@PiumiNisansala-i5l
@PiumiNisansala-i5l Ай бұрын
Oyata kallak innavada adarey aa❤❤❤
@cyrusj2999
@cyrusj2999 Жыл бұрын
Enzo D 🔥 bro keep it up man
@ksmusic6609
@ksmusic6609 Жыл бұрын
සුපිරි brothers..!❤️🎊️🎉️🎊️🎉️ keep it up..!🎉️🎊️
@nimaljayarathna1331
@nimaljayarathna1331 Жыл бұрын
Mama asama song eka❤❤❤😊
@isurusolutionsgroup6028
@isurusolutionsgroup6028 Жыл бұрын
super
@tiktoksadu7522
@tiktoksadu7522 Жыл бұрын
Maru maru😮 mihiruk ❤🎉 patta
@dahandikamadubashana750
@dahandikamadubashana750 Жыл бұрын
ආපු ගමන් ආවෝ❤️
@MaheeP-e7r
@MaheeP-e7r Жыл бұрын
Aye kiynn deyk na trending thamai..🎉 congratulations brother's..😎
@HirushaNimanthakpor
@HirushaNimanthakpor Жыл бұрын
Thimira N Bandara fv voice and beautidful you
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Thankyou So much❤️🥺
@kawyadinom
@kawyadinom 7 ай бұрын
Meke anthimata yn rap ektnm venma feel ekk enva. ynna puluvn uparima thnta yna oni charith 3k puluvn uprima,vidiyta support ek dennm 3 denagema voice tika ahuvama anivren hitha nimenva supiri song ekk contract brothers
@kaweeshawidwanthi2821
@kaweeshawidwanthi2821 Жыл бұрын
සින්දුව අහද්දි හිතට එන හැඟීම්, වචන දාහක් කීවත් කියලා ඉවර කරන්න බැරි තරම් 🥺💗💫 ආත්මීය Voice එක🥺💞 Congratulations Thimira ❤️ Keep it up mh boys🌻💗
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Thankyou so much Soul❤️🥺💫
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
Kaweesha akki😇
@dinuu18
@dinuu18 Жыл бұрын
Eka wasii❤🎉
@evoyasiff7549
@evoyasiff7549 Жыл бұрын
I watched that song 50 times.beautiful song😍🥰
@Yashboyofficial
@Yashboyofficial Жыл бұрын
Congratulations TNB , Enzoo & Mihiruk patta wedak maru ubalata aniwa sup eka denawa kollane jaya wewa
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@thakshakumari9047
@thakshakumari9047 Жыл бұрын
Well done 💖😘මගෙ අයියේ.😘💖
@Dinukadinuka-nn3pd
@Dinukadinuka-nn3pd Жыл бұрын
අදරේයි බම් උබලට හැමදාම ❤️🙂
@navodthejanvithanage6540
@navodthejanvithanage6540 Жыл бұрын
KZbin එන සැරයක් සැරයක් පාසා බැලුවා මේ ටිකේම දාලාද කියලා ඒතරම් ආදරෙයි 🥺❤️🌏
@kasunchamara8401
@kasunchamara8401 Жыл бұрын
පට්ට සිංදුව ඈ ආදරෙයි හැමදාම ❤❤❤❤
@kaveeshagimsara566
@kaveeshagimsara566 Жыл бұрын
Supiri❤️‍💫
@dithaagameing1501
@dithaagameing1501 Жыл бұрын
kiyanna vachana na kollo patta....😍😍 enakan balan hitiye...adarei hamadama.thavath lassana vadak onee...😵👍💓💓💓💓💓
@supunmadusanka-qh9nn
@supunmadusanka-qh9nn Жыл бұрын
Nimawa awa ne ban Mata sathuthui🎉🎉🎉🎉🎉
@senukavi9980
@senukavi9980 Жыл бұрын
Aderei ayiyye ummaha😘
@pasiyaa468.
@pasiyaa468. Жыл бұрын
Adarai maga sahola
@USAFunny548
@USAFunny548 2 ай бұрын
Supiri bn
@sadewsathsara14
@sadewsathsara14 Жыл бұрын
ජය වේවා සෙට් එකටම❤ Next Trend Hit 🎉
@Imeshathathsarani546
@Imeshathathsarani546 7 ай бұрын
අම්මෝ හෙන ගේමක් දීලා සින්දුව හොයාගත්තේ 🥵🥺❤️
@BeeMusic_Records
@BeeMusic_Records Жыл бұрын
ජය වේවා සෙට් එකටම 🖤✨️
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
❤️
@vinuugirl
@vinuugirl Жыл бұрын
Asama ekah🥺💗
@Osh27363
@Osh27363 Жыл бұрын
අඩෙ සුපිරියක් බන් එක❤
@s.lgamers818
@s.lgamers818 Жыл бұрын
Supiri❤
@lasithamuthukumarana9750
@lasithamuthukumarana9750 Жыл бұрын
Ado mek patta lassani oya 3n denagem kathdaval lassani
@KavinduKavindu-lp7lq
@KavinduKavindu-lp7lq Жыл бұрын
සුපිරයක් brother😍
@Nadunsadaneth2
@Nadunsadaneth2 Жыл бұрын
Supiri komlo❤
@HirushaNimanthakpor
@HirushaNimanthakpor Жыл бұрын
Mihiruk S.fv voice 😀
@d_boy_dila
@d_boy_dila Жыл бұрын
Supiriyk Brother ❤
@Auto_Zen_SL
@Auto_Zen_SL Жыл бұрын
මාරම ලස්සනයි සුපිරි වැඩක් ඉස්සරහටත් මේ වගෙ ලස්සන වැඩ ඔනේ ❤😍🎶💖
@surangiweerasena-gg4tq
@surangiweerasena-gg4tq 3 ай бұрын
ඔයාලගෙ කටහඩ නම් සුපිරි
@sarasisanjana7961
@sarasisanjana7961 Жыл бұрын
ලස්සන සින්දුවක් ❤ අනිවා hit වෙනවා🤟🎉
@Auto_Zen_SL
@Auto_Zen_SL Жыл бұрын
ආදරෙයි සෙට් එකටම ලොකුකමක් නැති හිත හොද චරිතයක් MIhiruk S ❤🎉
@MPlus_lk
@MPlus_lk Жыл бұрын
@MihirukS
@MihirukS Жыл бұрын
😍💗
@kaveeshagimsara566
@kaveeshagimsara566 9 ай бұрын
❤️
@Vishuu..1103
@Vishuu..1103 6 ай бұрын
Meka ada mt hambune 🥰🥰❤️❤️ Meshshara kalayak thisse hoyapu song ekak Pattaaaa❤️❤️❤️❤
@OshaniSadarashmi
@OshaniSadarashmi Жыл бұрын
reles wenakan hitiye😍😍 Mihiruk ayiyee maru aa😍😍 mage asama raper oya thama😘❤❤
@MihirukS
@MihirukS Жыл бұрын
😍💗
@OshaniSadarashmi
@OshaniSadarashmi Жыл бұрын
@@MihirukS oya kiyapu rap eka thama ithin mata nam lassanama😍😌 hadawathinma suba pathanawa ayiye oyata❤❤
@NethminiMusic
@NethminiMusic Жыл бұрын
මේක ගින්දර….. 🔥❣️😌
@ThimiraNbandara
@ThimiraNbandara Жыл бұрын
Akke❤️
@sepaadissanayake1332
@sepaadissanayake1332 Жыл бұрын
Good luck boys eka patta ❤️😍✨️
@skmusic_
@skmusic_ Жыл бұрын
ගැම්මක් ඒක 💪 ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනි 😇❤️👍
@Sichy863
@Sichy863 Жыл бұрын
Keeep it up brothers 🎉❤
@NisalaNavod
@NisalaNavod Жыл бұрын
Ado ela bn mage jeewithe ahapu lassanama rap eka❤
@naviduyasasmin7466
@naviduyasasmin7466 Жыл бұрын
මේක එනකම් බලන් හිටියෙ. පට්ටම ලස්සනයි😙
@AsokaMala-hk2ib
@AsokaMala-hk2ib Жыл бұрын
Lassanama lassanai
@gihanjayarathna150
@gihanjayarathna150 Жыл бұрын
Phrk suddala mage un 😚🌙❤️‍🔥
@Isurupathum826
@Isurupathum826 Жыл бұрын
Masterpiece 🥺💜️
@Dima_gaming2
@Dima_gaming2 Жыл бұрын
Nice work boys❤️‍🔥fire on it
@CeylonRemixPresent
@CeylonRemixPresent Жыл бұрын
Next level ❤️🤘
@AmeeshaSathsarani-tc2lp
@AmeeshaSathsarani-tc2lp Жыл бұрын
Maru ....❤️✨💣
@KalanaKalana-w9n
@KalanaKalana-w9n Жыл бұрын
Ptt eka mihiruk s ❤🎉
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Nimawa
3:08
Thimira N Bandara
Рет қаралды 33 М.
Swetha Ft. Mihiruk S - Nohimi Mathaka (Official Music Video)
4:53
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН