යමුද Aussie? | let's go to Aussie with us 🙂

  Рет қаралды 209,490

Vishwa Erandhi Online

Vishwa Erandhi Online

Күн бұрын

Пікірлер: 294
@chandanifernando7456
@chandanifernando7456 6 ай бұрын
ලොකු සීන් නොදා ඔසී ගිය එකම කෙල්ල එරන්දි, සහ චූටි පැටව් දෙන්නා ,❤❤❤❤❤
@FathimaDalal
@FathimaDalal 6 ай бұрын
Erandi amuthuwen loku scene danda oney nehe, e kella anith un wage purudu wenda Aussie yanney nehe,
@hansikasewwandi-fg3qk
@hansikasewwandi-fg3qk 6 ай бұрын
පවු විශ්වයියා fight එක යනකන්ම ඉදලා කියපු වචන ටික මාර විදියට හිතට වැදුණා... ඒ වෙලාවට අපි මාර අසරණයි.. පරිස්සමෙන් වැඩ ටික කරන් ඉක්මනින්ම ආයෙ යන්න.. ඔයාලට මන් ගොඩක් ආදරෙයි ❤❤❤❤
@amilawijerathna3496
@amilawijerathna3496 6 ай бұрын
මගේ මහත්තයත් රට එයා යන දවසේ මටයි පුතාලා දෙන්නටයිත් දැනුනේ ඔය වගේම දුකක්. ඒ දුක දරාගන්න හරිම අමාරුයි.
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 6 ай бұрын
Wow.. Aussie passport ....අපේ සමහරක් අය ලොකු seen දානව. කොච්චර නිරහංකාර චරිතද මේ..විශ්වගෙ wife ඔයා, පොලවෙ පය ගහල ජීවත් වෙන එක ගැන සතුටුයි.
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
ඇත්තටම ව්ශ්වගේ නෝන එරනදි හරිම චාම් විදියට ගියේ වෙන අය වගේ සෝබන නෑ දරුවන් ඒ වගේ හරිම වැදගත් හරිම නිහතමානී family එක අන්තිමට විශ්ව කියපු වචන ටිකට මාරම දුකක් ආව එහෙම තමයි වැදගත් විදියට ඉන්නව වශ්වගේ පවුලේ කිසිම posh නෑ මම හරිම ආදරේ family එක එරනදි කනට කරාබු දාලවත් නෑ එරනදි ඕස්ට්‍රේලියාවේ හැදිච්ච කෙනෙක් වෙලත්.posh නෑ එහෙම අයට තව හරි යන්න ඕන. දරුවන් දෙන්නත් හරිම නිහතමානී සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා පරිස්සමෙන් ගිහිල්ලා එන්න❤ බුදු සරණයි තුන්දෙනාටම
@ishinimuththettupita4832
@ishinimuththettupita4832 6 ай бұрын
මේ තරම් සරල නිහතමානී කමක් ....හරිම අපූරුයි ....🥰💖
@himashinimsara3739
@himashinimsara3739 6 ай бұрын
ඔයා ආගම දහමට නැබුරුයි කියල අපි දැක්ක..කතරගම දි අපේ ලගින් ගියා..සුදු පාටින්ම ඇදල මල් එහෙම අරගෙන.හරිම පිං පාටයි😊😊
@amarashi2337
@amarashi2337 6 ай бұрын
විශ්ව පුතෙ ඔයාගෙ වචන ටික අහපුවාම ගොඩක් දුක හිතුනා ඒ අය ඵනතුරැ පරිස්සමටඉන්න සියපවුරටම සුමන සමන් දෙව් පිහිටයි රත්නපුරෙන්
@janapriyarasika378
@janapriyarasika378 6 ай бұрын
විශ්වගෙ ඒ වචන ටිකටනම් මට ඇස්වල කදුලුත් ආවා.මම ආසම family එකක්❤ ආදරෙයි හැමෝටම
@onelijayasinghe178
@onelijayasinghe178 6 ай бұрын
same here.....:(
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Matath
@DulaDulanjali-c7i
@DulaDulanjali-c7i Ай бұрын
මන් අදටත් ආදරේ කරන එකම නළුවා ඔයයි විශ්ව අයියේ ❤
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 6 ай бұрын
ඔච්චර අතාල් දෙන විශ්ව දුකින් ඉද්දී අපිටත් දුකයි. දුක් වෙන්න එපා ඉක්මන් එන්න ❤❤
@kushi784
@kushi784 6 ай бұрын
එරන්දි අක්කි ගේ insta eke ඔසී ගිහින් දාපු potsos ,status දැක්කා..විශ්ව අය්යා ත් යන්න ඇති කියලා හිතුවෙ.ඔයාලා තුන්දෙනා ගිහින් ඉක්මනින් එන්න.ඔහේ නවතින්න එපා.විශ්ව කියන නලුවා ප්‍රේක්ෂකයන්ට ඕන.....ඔයාලා ගේ පැමිලි එකට අපි ගොඩක් ආදරේ ❤.බුදුසරණයි
@sass3013
@sass3013 6 ай бұрын
පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@chandrikagamage901
@chandrikagamage901 6 ай бұрын
ආසීර්වාද කරනවා.දුව ඔයාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගන්න .විස්ව පුතා ඔයාත් ඔයාගේ වැඩකටයුතු පරිස්සමෙන් කරගන්න .දෙවියන්ගේ ආසීර්වාදය ආරක්ෂාව පතනවා පුතාලට.මගේ ගෙදර එහා පැත්තේ බෙල්ලන් විල පන්සල ❤❤❤❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 6 ай бұрын
හරිම වටිනා ලස්සනම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න අාදරනියයි ❤❤❤❤බුදුසරණයි
@dihanidesilva1044
@dihanidesilva1044 6 ай бұрын
ආදරේයි හැමදාම විශ්ව කොඩ්කාර .එරංදි...දුව .පුතා යන..සියලු දෙනාටම හැමදාම සතුටින් සෙනෙහසින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤❤
@piuminisewwandi1741
@piuminisewwandi1741 6 ай бұрын
Giya eka hodai. Ehema settle wenna. Babalata e wage rataka uganna eka hodai . Babalge anagate hodai e wage hoda ratakata yna eka. ❤❤
@musiclovers2957
@musiclovers2957 6 ай бұрын
අනේ ඔයාලගේ දෝනිට හරි අහිංසක ලස්සනක් තියනවා ... බුදු සරනයි ඔයාලා ට
@Shenudezoysa177
@Shenudezoysa177 6 ай бұрын
එදා ඉදන් ආදරය කරන චරිතයක් තමා විශ්ව අයියා කියන්නේ 🥰❤
@NayomiAnuradha-qb7gn
@NayomiAnuradha-qb7gn 4 ай бұрын
අනේ හරිම නිහතමානී චරිතයක් විශ්ව වගේම.අද තමයි මං වීඩියො එකක් බැලුවේ හරි ආස හිතුනා.ආදරෙයි ඔයාලා හතර දෙනාටම.❤️❤️❤️❤️
@hasanthikadissanayaka2708
@hasanthikadissanayaka2708 6 ай бұрын
අයියා අක්කා පොඩ්ඩෝ දෙන්න ඔයලා හතර දෙනාටම ගොඩක් ආදරෙයි අක්ක පොඩ්ඩෝ දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්ඩ බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤
@bagi2567
@bagi2567 6 ай бұрын
Sathutui.oyala bududahamath ekka inna eka gana godak ayata karadarayak unama tama pansala daviyo matak wenna. budu saranai oylata. Jayakma wewa.
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 6 ай бұрын
ආදරෙයි හැමදාම ,බොරු පොශ් නැති ජිවිතයක් ගත කරන පවුලක් ,,ආදරෙයි ,ආදරෙයි ,චුටි පැටියෝ දෙන්න හරිම ලස්සනයි ,බලන් ඉන්නවා විඩියෝ එකක් දාන කන් පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍🌹
@DammikaSenavirathna-wo1qh
@DammikaSenavirathna-wo1qh 6 ай бұрын
Good luck daughter.oya Vishwa thanikaranna epa.ikmanata enna.nathnam Vishwa ganna.gods bless you and family.❤
@monikairangani7198
@monikairangani7198 Ай бұрын
විශ්ව එරන්දි දරු දෙදෙනාටම ❤ තුණුරුවන්ගේ ආශීර්වාද සියලුම දෙවියන්ගේම රැකවරන ලැබෙන්න !!!
@hshyperera5601
@hshyperera5601 6 ай бұрын
Such a good video….best of luck all of you guys ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
චූටි බබාලා දෙන්නාට සහ නංගීයාට සුභ ගමන් පරිස්සමෙන් තෙරුවන් සරණයි ජෙසු✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nethmiayodya8116
@nethmiayodya8116 6 ай бұрын
අනිවාර්යයෙන් australia wal citizenship ek nm thiyagnn අක්කේ ...dan api ewt yann marm gemk denne ..😊
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 6 ай бұрын
අනෙ අයියෙ ඒ දුක නම් කියලා නිම කරන්න බැහැ .මොකද මගේ හස්බන් ඉන්නෙ රට මම දුවයි ඉන්නෙ ලංකාවෙ .දැන් මාස 8 ක් .මමයි දුවයි තනියම ඉන්නෙ .නංගීටත් ගොඩක් දුකයි .හැම හෙම දෙම කරගන්න පුළුවන් එත් දුව තාත්තා ඔනෙ කියලා හැම දාමත් අඩනවා .පරිස්සමෙන් ගිහින් එන්න නංගී .හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤
@NisansalaDilrukshi-w4k
@NisansalaDilrukshi-w4k 6 ай бұрын
Man ada tamai oyalage video ekak beluwe. Vishwa aiya kiyanne godak hoda naluwek. Man asama sisarla kathawe.swarna samitumata. Sathutin parissamin inna budu saranai ❤❤❤❤❤❤❤❤
@dewV-d4n
@dewV-d4n 6 ай бұрын
විශ්ව ආදරණීය කලාකරුවෙක්❤ ආදරෙයි හැමදාම ඔයාලා හැමෝටම විශ්ව කොච්චර එකම චරිතේ රගපෑවත් කොයිම වෙලාවකවත් එපා වෙන්නෙ නෑ දැනුත් මන් විශ්ව අයියගේ teledrama එකක් බලන ගමන්🙊🫣 සද විමන🤩🥹 හොයලා හොයලා බලන්නෙම අයියගේ ඒවා.. විශ්ව අයියා මේ video එකේ හැමවෙලේම කිව්වා වගේ එරන්දි අක්කී බබාලා දෙන්නා ඉක්මනට එන්න❤ ඔයාලා හතර දෙනාව ඉක්මනටම හම්බවෙන්න..අපිත් බලාගෙන ඉන්නවා🥰
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 6 ай бұрын
You guys are really humble even with Aussie passports...I have seen some Sri Lankan actresses's channels just boasting about their life in Aussie.
@priyanthigamage265
@priyanthigamage265 6 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාලා හැමෝටම 🙏 ආදරය කරන ආදරණීය කලාකරුවෙක් ඔයා ❤️ මේක ලංකාවනේ පුතේ 😂 කාට හරි කතාවක් අපහාසයක් කරන්න බලන් ඉන්න මිනිස්සු අතරනේ අපි ඉන්නේ. පුතු පැටියටත් දෝනි පැටියටත් ඔයාගේ ආදරණීය බිරිදටත් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 6 ай бұрын
Godak duka hithuna vishwa aiya kiyapu wachana tika ahunama.. 😢lagin inna aya tika dawasakatahari ath wenakota godak dukai.. 😪aparadene vishwa aiya weda baragatte me kale.. weda tika iwara karagena ikamanatama oyatath yanna puluwan wenna qyl prarthana karanawa.. oyala dennatai babala dennatai Budu Saranai.. Hemadama Sathutin inna.. ❤
@Shenudezoysa177
@Shenudezoysa177 6 ай бұрын
එදා ඉදන් ආදරය කරන චරිතයක් තමා විශ්ව අයියා කියන්නේ 🥰
@NayomiJayawardana-t1m
@NayomiJayawardana-t1m 6 ай бұрын
😂නංගි ඔයා පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්. හොද ට සිංහල කථා කරනවා.කවදාවත් යන්න බැරි තැන් පෙන්නුවා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 6 ай бұрын
ආදරෙයි.අයියටත්.අක්කිටත්.චුටි.දුවටයි.පුතාටයි.හැමදාටමත්.ඔය.දෙන්නගෙ.අනාගත.යුගදිවියට.යහපත.සාර්ථකත්වය.පතා.ආදරය.සතුට.රැකවරණය.යුතු.යුගදිවියකට.මගෙ.ආශිර්වාදය.සතුටින්.පරිස්සමට.ගිහින්.සතුටින්.එන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉😊
@UdaraSampath-px8or
@UdaraSampath-px8or 4 ай бұрын
Akke oyala Hari sundara family Akak wishwa aiya kiyaenna me kala karuwangen adarshayak.harima hoda pinwat family Akak oyala 4 denata budusaranai.
@MadaraRanawaka
@MadaraRanawaka 6 ай бұрын
එරන්දි ඔයා ගේ තීරණය හරි, ඔයා ඒ රටේ සිටිය කෙනෙක්, දැන් දු හා පුතා සමග ඒ රටේ පදිංචි ව්‍ දරුවන් ගේ වැඩ කරන්න ඉදිරියට හිතලා.🙏 විශ්වට ඉඩ ලැබෙන විදිහට ඔහේ යන්න එන්න පුළුවන් නේද.? විශ්ව ලංකාවේ රස්සාව කර ගෙන ඉන්න. ඕනෑවට වැඩි යාලුවෝ අවශ්‍ය නෑ. අම්මා තාත්තා ලංකාවේන ඉන්න.
@nirmalaperera9471
@nirmalaperera9471 6 ай бұрын
So happy for you. Where in Brisbane?
@cindybuultjens6876
@cindybuultjens6876 6 ай бұрын
Good luck duwa be safe and happy and wishing you a good holiday with your lovely kids. I am sure Vishwa putha will be safe till you’ll come back . ❤❤
@Chathuryadevindi
@Chathuryadevindi 6 ай бұрын
විශ්ව අයියාව මන් මුලින්ම දැක්කේ පබලු එකෙන්. එතකොට මන් 2 හිටියේ.එදා ඉදන් අදටත් මගේ ආසම රංගන ශිල්පයා ❤ ආසම රංගන ශිල්පිනිය අයෝධ්‍යා අක්කා. අදටත් ආදරෙයි ඒ ලස්සන අතීතයට. හැමදාම විශ්ව අයියාටයි එරන්දි අක්කාටයි සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...!!! පරිස්සමෙන් ගිහින් එන්න ❤
@nilminisadarasinghe8174
@nilminisadarasinghe8174 6 ай бұрын
Good luck! I do appreciate your family a lot.
@Chamodya17
@Chamodya17 6 ай бұрын
Ane akki australia ghin ehe vlogs dnna budu saranayi oylata ❤
@NilukaSadamali-xn3qh
@NilukaSadamali-xn3qh 4 ай бұрын
Adarei oyalage family ekatama .pau viswa aiyage wachana Tika ahuwama godak duka hituna .hama dama satutin inna b.s adarei oyalata
@tharangadilhani5429
@tharangadilhani5429 6 ай бұрын
විස්ව ගියොත් අපරාදයක් සිනමාවට යමක් කරන්න පුළුවන් නිහතමානී නලුවෙක් ඒත් එයාගේ ජිවිතයට පලමු තැන දෙන්න ඕන ❤❤❤❤ මම කැමතිම කලා කරුවෙක් හැමෝටම බුදු සරණයි
@nethmiayodya8116
@nethmiayodya8116 6 ай бұрын
🎉
@shashikakanchana5717
@shashikakanchana5717 6 ай бұрын
ඔයාලා පරිස්සමට ඉඳලා ඉක්මනින්ම එන්න.... තෙරුවන් සරණයි තුන් දෙනාටම .....❤❤❤❤
@dileepadarshana7936
@dileepadarshana7936 6 ай бұрын
Australia hitiyata hodata Sinhala katha karana oyala (posh kiyanne oyalata) jayawewa
@champrikagallage5077
@champrikagallage5077 6 ай бұрын
Superb next video Eka enakan asawen balan innawa athtatama oyala denna ge Adare hamadama sathutin thiyenna kiyala prarthana karanawa good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumuduAponsu
@KumuduAponsu 6 ай бұрын
Mara දුකක් දැනුණා එහෙම යද්දී .විශ්ව මල්ලි kiyaddi තවත් dukai..budu saranai ජයවේවා හැම වැඩක් ම සාර්ථක වේවා
@sumithradevi6682
@sumithradevi6682 6 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ ඔස්ට්‍රේලියාව ලස්සන ලස්සන තැන් විඩියෝ කරල දාන්න දුව බුදු සරණයි රත්නත්ත්‍රරෙ පිහිටයි❤
@ליהליה-ח2ה
@ליהליה-ח2ה 6 ай бұрын
ගොඩාක් ආදරේයි මෙ පහවුලටම තෙරුවන් සරනයි 🙏🙏🙏ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️😘😘
@DammikaSenavirathna-wo1qh
@DammikaSenavirathna-wo1qh 6 ай бұрын
Vishwa son ❤😢 duk wenna epa eadaraya sadahatama thiyeea kiyala prarthana karanawa.gods bless you.
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 6 ай бұрын
Theruwan saranaiy oba semata.Bohoma pinwantha pawulak danata pinata kemathi oba weni Mahathmaya aadambarayi👍🏼🙏🙏🙏🙏
@lyndenmartha1262
@lyndenmartha1262 6 ай бұрын
Nice to see you all. Best of luck and blessings
@nilminiabesingha9255
@nilminiabesingha9255 6 ай бұрын
ඒ දැනෙන දුක කියල නිම කරන්න බෑ වීඩියො එක බලල මෙ අඩන ගමන්😭
@nilukajayawardana7079
@nilukajayawardana7079 5 ай бұрын
God bless your family ආදරෙයි හදවතින් සුබපැතුම්
@AnuruddhaBalasuriya
@AnuruddhaBalasuriya 6 ай бұрын
තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු රැකවරණය ලැබේවා මුලු පවුලටම
@manoriperera793
@manoriperera793 6 ай бұрын
ආදරෙයි ඔයාලට ආදරණීය පව්ලක් ❤❤❤
@MavekaNipunaf
@MavekaNipunaf 6 ай бұрын
Good luck nanga❤ god bless. Malli ma ekka ahas maliga nattiye raggapawa.addaraniya kenek gd bless ❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Lassnai akko oyaaaa.lovely family budusarani ❤❤❤❤
@DayaniMathialagan
@DayaniMathialagan 6 ай бұрын
You are such a brave woman Erandhi! I did this sacrifice for the family long time ago… May all your wishes come true.බුදු සරනය්!
@induradhini9992
@induradhini9992 6 ай бұрын
අනේ😢, හිතාගන්න බැරි උනා flight එක takeoff කරද්දි😢😢😢😢😢😢 පපුව හිරඋනා වගේ හැඟීමක් මට ආවේ, විශ්ව අයියා මාරම හැගිම්බර කළාකරුවෙක්, මං ඉස්සර ඉදන්ම ආදරේ කරන චරිතයක්, ,, ආදරෙයි ඔයාලා හැමෝටම ❤,,
@anjalikgeetha8244
@anjalikgeetha8244 6 ай бұрын
අනේ ඔයාලගේ බලාපොරොත්තු ඒ විදියටම සිද්ධ වෙන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@DeemaMalshani
@DeemaMalshani 6 ай бұрын
Ane wishwa ayya paw.duka hithenawa.suba pathanawa oyala hamotama.erandi akki sathutin parissamin inna.adarei API oyalata ❤❤❤❤
@champaweerasinghe4110
@champaweerasinghe4110 6 ай бұрын
හරිම නිහතමානී දරුවන් . කිසිම ලොකු කමක් නෑ .
@pinky5958
@pinky5958 6 ай бұрын
විශ්ව ගෙ ඒ වචන ටික... 😢 ආදරෙයි ඔයාලට ❤ බුදුසරණයි !!
@nilaniganegama1228
@nilaniganegama1228 6 ай бұрын
How did you get Australian passports for Sri Lankan born children or have they born in Australia?
@mdoman6937
@mdoman6937 6 ай бұрын
Oyala parrissmen inna hadawath walin wenne naha kawadawath ... daruwatath addakimak ne . Good luck erandi nangi❤❤❤❤ adarei hamadama
@sanikadilhani3733
@sanikadilhani3733 6 ай бұрын
මන් ආසම පවුලක්...කිසිම ආඩම්බරයක් නැතිව ඉන්නෙ.එරන්දි විශ්ව බාබාල දෙන්න හැමෝම .පරිස්සමෙන් වැඩ ටික කරන් ඉක්මනට එන්න ..බුදු සරණයි ආදරෙයි ..❤️❤️😍
@madukasamanmali5559
@madukasamanmali5559 6 ай бұрын
Parissamen gihin enna akki babala dennai🥰 video eka baladdi vishwa aiya fight eka yanakam balan idala eya kiuwa tikata nm duka hithuna adarei ❤ oya hathara denatama budusaranai 🙏
@ashinirajapaksha3
@ashinirajapaksha3 6 ай бұрын
Budu saranai oyala hamotama..adarei godak....🌹♥️😍
@sumithradevi6682
@sumithradevi6682 6 ай бұрын
සුබ ගමන් දුවටත් බබාලටත් පරිසමින් කල්පනාවෙන් ගිහින් එන්න මැණිකො මහත්තය ගොඩක් දුකෙන් ඉන්නෙ කියල පෙනව අනේ පුතේ දුක් වෙන්න එපා විශ්ව පුතේ දුක් වෙන්න එපා මාස දෙක ඉක්මනින් ගෙව්ල යනව දුවටත් පුතාටත් බබාල දෙන්නටත් රත්නත්ත්‍රරෙ පිහිටයි
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
දුකයි කමක් නැහැ හැමොගෙම හින වෙනුවෙන් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Tharutharuu123
@Tharutharuu123 6 ай бұрын
Wishwa ayya kiyapu wachana tika mara widiyata hithata denuna..❤
@indukumari1159
@indukumari1159 5 ай бұрын
මාර දුකක් හිතුනා vishwa පුතාට, erandi දුවට සහ චුටි පැටව් දෙන්නට යි බුදු සරණයි. පරිස්සමින් ඉක්මනින් එන්න. ආදරෙයි ගොඩාක් ❤❤❤🎉🎉🎉💖💖💖💖💖💖
@delight929
@delight929 5 ай бұрын
Pabalu drama eke idanma adare karana charithayak. Hemoma Sathutin inna hemadama ❤❤❤ Budu saranai!
@shansampath8812
@shansampath8812 5 ай бұрын
Oyalata budu saranaiii parisamin yanna
@sarangadilmini8635
@sarangadilmini8635 6 ай бұрын
විශ්ව ගේ නළු ජොබ් එක කර ගෙන ඉන්න පරිස්සමින්, වගකිමෙන් ලංකාවේ ඉන්න. එරන්දි දුව, පුතා එක්ක ඒ රට ගිහින් ළමයි පාසල් යවන්න සැලසුම් කරන්න.library ගෙනියන්න.ගෙදර නිකන් හිට්යාම බබාලා කම්මැලි වේ.ඔයා ත් මොනා හරි කරන්න. පවුලට ශක්තියක්. කාලයෙන්, කාලය ට විශ්ව යන්න පුළුවන් නේද. සුබ ගමන්, සියළුම දේ ට 🙏🙏🙏🙏🙏
@shyamalishyamali9565
@shyamalishyamali9565 6 ай бұрын
Ane Mata nam dukai ane oyala giya ekata ikmanin ennoooo❤❤❤❤
@anomadarshinie6343
@anomadarshinie6343 6 ай бұрын
ඔව් මමත් ඉන්නෙ සිංගප්පුරුවේ මෙහෙම air port එකක් හරිම ලස්සනයි 😍😍😍
@premakumarakumara4146
@premakumarakumara4146 6 ай бұрын
හොදින් පරිස්සමෙන් ගිහින් එන්න තෙරුවන් සරණයි
@nirugani85
@nirugani85 6 ай бұрын
ඉක්මනින් 4 දෙනාම එකට ඉන්න ලැබේවා ❤❤
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 6 ай бұрын
wish you all the very best and welcome to melbourne
@veronicaperera8253
@veronicaperera8253 6 ай бұрын
Hi erandi its a beautiful video so sad to miss u all take care god bless u all ❤❤❤❤
@chalanikanishka4348
@chalanikanishka4348 6 ай бұрын
හරිම ආස පවුලක්❤❤❤
@ChamilaHerath-j3g
@ChamilaHerath-j3g 5 ай бұрын
Oyage vidiyo eka iwara wenaklma baluwa Budu saranai parissamin wada tika karan ikmanin lankawata enna
@DilaniJayathilaka
@DilaniJayathilaka 6 ай бұрын
විශ්ව ඔයා ගෙ බිරිඳ නම රැකගත් කාන්තාවක්
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 6 ай бұрын
Viswa mallige mulu paulatama api hary adare ekmanin enna budu saranae ❤️
@KumariKumari-x5l
@KumariKumari-x5l 6 ай бұрын
අනෙ විස්ව මල්ලි සිංගප්පුර් ප්‍රයිට් එක යනකොට කියපු දේට අපිටත් ඇඩුනා
@sumudupriyantha6152
@sumudupriyantha6152 6 ай бұрын
mamath asama family ekak.samanyen mn camente danne katawath eth mn asama family ekak nisa .camnte nokara inna beri una .adarei oylta bs❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 6 ай бұрын
Ane erandi mis gin ikmanata Enna babalat eka oyage wada katayjutu sartaka wewa viswa puta hodai awanka nihatamani oyalata adarei kalawatat adarei wiswa putata dukai et kamak na gin Enna budusaranai oyala denat amila Teja misut Hari hoda adaraniya family. Dekak budusaranai
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 6 ай бұрын
කට්ටියම ආය එනකල් විෂ්ව අයියෙ පරිසමෙන් ඉන්න.බොන්න යන්න එපා.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
සිංගප්පූ ෆේන් එක යන කොට විශ්ව අයියා ඒ කියපූ වචන ටික ඇහෙන කොට අපේ ඇස් වලටත් කදුඑ ආවා .
@KumariKumari-x5l
@KumariKumari-x5l 6 ай бұрын
අනෙ නංගි හරිම දුකයි ඔයාත් බබාල දෙන්නයි ඉක්මනටම එන්න ලංකාවට එන්න ඔයාට බුදු සරනයි අදාරෙයි ගොඩාක් නංගි ❤❤❤❤❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 6 ай бұрын
නිහතමානී දෙන්නෙක් ඔයා ඉක්මනින් ම එන්න පරිස්සමෙන් බුදූ සරනියි මම කුමාරි
@malkimarasingha7131
@malkimarasingha7131 5 ай бұрын
විස්ව යන්න එපා රගපාන්න අපි හරි ආසයි ඔයා ඉන්න ඒවා බලන්න හරි ලස්සනයි❤
@madhuwanthigamage-md3xp
@madhuwanthigamage-md3xp 6 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න.අයියා පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara 5 ай бұрын
පිරුණු කලේ දිය නොසැලේ ❤ සරලවම 😇😘
@nandisudasinghe9548
@nandisudasinghe9548 6 ай бұрын
Budu saranai tc❤ Adarei hamadamath ❤
@bshvhegc3455
@bshvhegc3455 6 ай бұрын
Theruwan saranai sathutin gihin enna,❤❤❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 6 ай бұрын
Good luck ❤
8 Years of Memories | අවුරුදු 8ක  සුන්දර මතක
22:03
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 246 М.
පුළුන් වගේ Marshmallow Pudding
24:18
Vishwa Erandhi Online
Рет қаралды 63 М.
Chat & Music - (2023-12-15) | ITN
2:14:28
Chat & Music ITN
Рет қаралды 74 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН