මොහොතක් වැය කර මෙය අසන්න - ඔබේ දිවියම කම්පනයට පත් කරවනු ඇත

  Рет қаралды 39,683

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

5 жыл бұрын

Future Political Prediction By Rukshan Jayasekara
අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද මස්සැන්නේ විජිත හිමි - 0712738311
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk

Пікірлер: 111
@vishwakarma.lk
@vishwakarma.lk 5 жыл бұрын
අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද මස්සැන්නේ විජිත හිමි - 0712738311
@chandranipremalatha4966
@chandranipremalatha4966 5 жыл бұрын
Sadu sadu sadu ape අපේ හාමුදුරුවනේ
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 5 жыл бұрын
thanks
@hffigghxgkfd8543
@hffigghxgkfd8543 5 жыл бұрын
sadu Sadu apa හාමුදුරුවන් ta drgaysa labawa
@anoman4631
@anoman4631 5 жыл бұрын
API medahasakut wedakaranagaman ape hamuduruwange banatikak ehewat eti ape hits niwaganna obawahanseta teruwansaranai
@newid5373
@newid5373 4 жыл бұрын
සාදු සාදු සාදු තේරවන් සරණයි,
@mangalikagodakumbura8978
@mangalikagodakumbura8978 5 жыл бұрын
ජිවිතය ට වටිනා ඔවදන් දේශනා කල ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයෙන් කල්ගත කිරිමට වාසනා ශක්තිය ලැබේවා සම්බුදු සසුන රකින්න ට චිරාත්කාලයක් හැකිවේවා තෙරැවන් සරණයි ඔබ වහන්සේට
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ...දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කල ඔබටත් දීර්ඝායුෂ හා ත්‍රිවිධ රත්නයේ පිහිටයි ..ගොඩාක් වටිනා සාකච්ඡාවක්...කවි කියද්දි නම් හිතට දැනුනු වේදනාව වචනයෙන් කියන්න බැහැ ....මම කුවේට් ..
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ! දීර්ඝායුවේවා ඔබවහන්සේට ! තෙරුවන්සරණයි ! විශ්ව කර්ම..ඔයාලා සැමටත් පිංසිදු වේවා මේ උතුම් දහම් සාකච්ඡාව අපට ලබාදුන්නට..තෙරුවන්සරණයි !
@shiromichamika6169
@shiromichamika6169 5 жыл бұрын
ඔබ වහාන්සෙ ට තෙරුවන් සරනයි ,නිදුක් නිරොගි සුවය ඵ්‍රාර්තනා කරනවා,රට ඉන්න අපි මෙ වගෙ දර්ම දේසනා අහාල හිත සනසා ගන්නව,ඔබට පින් අපේ හාමුදුරුවනේ ,
@kantykanty2022
@kantykanty2022 5 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
@subadramanel1259
@subadramanel1259 5 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමින්වහන්සේ . සමාජ ජාලය මට නම් ගොඩාක් වැදගත් කාත්කවුරුවත් නොමැතිව තනිවෙලා ගතකරන මේ ජිවිතය හරි නිවැරැදි මාර්ගයේ ගෙනියන්න දායක වෙන්නේ මෙ සමාජ ජාලය . හිතට දුකක් වේදනාවක් දැනුන විට , නිවාඩුවක් ලැබෙන සැම වෙලාවකම බණ ටිකක් අහල හිත සැහැල්ලු කරගන්නේ මේ සමාජ ජාලා තියෙන නිසා . අපි දැනගන්න ඕන එය නිසියාකාරව හරි දේ වෙනුවෙන් පරිහරණය කරන්න . ජිවිතෙ අපි නොදන්නා බොහොදේ සමාජ ජාලය තුලින් ඉගෙන ගන්න පුලුවන් . මම සවුදි අරාබියේ සිට .
@maleehansika888
@maleehansika888 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ .
@gangaganga9732
@gangaganga9732 5 жыл бұрын
🙏🙏🙏..නමෝ බුද්ධාය..🙏🙏🙏... ඇත්තටම සිතට දැනුන දේ බොහොමයි ...අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏 . තෙරුවන් සරණයි 🙏🙏🙏 (Nilanthi Dompege )
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 5 жыл бұрын
අැත්ත සුවාම්න් වහන්ස .මගෙ කල්යානි මිතුරා තමයි මේ යුටුබි චැනල් ඒක මම බන අහන්නෙම මේ චැනල් ඒක මම කුවෙට් වල අපගෙ සුවාම්න් වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වේත්වා ......
@hawknew1346
@hawknew1346 4 жыл бұрын
නමෝබුද්දාඅය ඇත්තමයි .අපේ සුවාමින් වහන්සේට ගෝඩක් පින් 🙏🙏🙏💐💐💐💐 .සාදු සාදු සාදු
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි මෙවැනි වැදගත් වැඩසටහනක් කරපු ඔබතුමාත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@rangirangi3109
@rangirangi3109 5 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
ඔබ වහාන්සේට සම්මා සම්බුදු සරණයි
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 5 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සෞදි වල කමලා
@kavijaal9567
@kavijaal9567 5 жыл бұрын
අනෙ මෙවගෙ දේසනා නිරතුරුවම මාඩ්‍ය හරහ නිරන්තරයෙන් නිකුත් කල යුතුමය .සාදු සාදු අපෙ හමුදුරුවනෙ
@shasiishasi8834
@shasiishasi8834 5 жыл бұрын
K
@sumananona5950
@sumananona5950 4 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ගේ කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා
@wdlranjani
@wdlranjani 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 5 жыл бұрын
සත්තකින්ම ඇත්ත අපේ හාමුදුරුවනේ .. මගේ ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් කලේ , මේ අන්තර්ජාලය සහ උතුම් සද්ධර්මය .. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !
@lalicm6298
@lalicm6298 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!...
@maneldammika1565
@maneldammika1565 5 жыл бұрын
හාමුදුරුවනේ එහෙම වෙන්න සසර අකුසක් නිසා නොවෙයිද? ඔබවහන්සේ ට තෙරුවන් සරණයි
@ramyadamika9298
@ramyadamika9298 5 жыл бұрын
තෙරැවන් සරනයි හාමුදුරැවනේ දිර්ඝායු ලැබෙිවා ...අැත්තටම අපේ දුක නිවලා සතුට දෙන මෙි වගේ වැඩ සටහන් යුටියුබි වලින් අසන සත්ධර්මය බෝහොම පින්
@tikirimanike4773
@tikirimanike4773 4 жыл бұрын
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ,
@sumanapathiranage61
@sumanapathiranage61 5 жыл бұрын
🌻🌻 Godakma watina wada satahanak.. Gawrawaneeya swameen wahanseta deerghayu wewa.. Theruwan saranin.. 🌻🌻
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
කාලීන ධර්ම දේශනයක් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුවේවා බුදුසරනයි !
@lovelyhoney957
@lovelyhoney957 5 жыл бұрын
Ow hamuduruwane tharuwan saranai oba wahanseta niduk nirogi suwaya parththana karami
@komarikomari2766
@komarikomari2766 5 жыл бұрын
Obewahansete theruwan sarenin dirgayuse labewa ape hamuduruwene sadu ...sadu ...sadu ..🙏🙏🙏
@Damayanthi-bx5lu
@Damayanthi-bx5lu 5 жыл бұрын
Aththami ape hamuduruwane..mewa watahaganna.harima lesiyi.ada samaje dakiddi..diirgaayu!
@maneldayawathe9132
@maneldayawathe9132 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනෙ💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 5 жыл бұрын
Sadu sadu saduuu ape හාමුදුරුවෝ බුදුන් දැක නිවන් dakithwa
@Nadeeka-lx5wp
@Nadeeka-lx5wp 5 жыл бұрын
Theruwan saranayi oba wahansheta
@nihalnelson8901
@nihalnelson8901 5 жыл бұрын
තෙරුවන් සරණයි ....
@mahindakumara6625
@mahindakumara6625 5 жыл бұрын
තෙරුවන් සරණයි !!
@ruparupa8344
@ruparupa8344 5 жыл бұрын
Awasarai pea pujaneua wandaneua swamen wahansa ape seamen wahansa ta thetuwan saranai bohoma wadagath wadasatahanak
@ladhudesilva5309
@ladhudesilva5309 5 жыл бұрын
obawahanseta samma sambudu saranaii
@khatulandan3315
@khatulandan3315 5 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට
@ladhudesilva5309
@ladhudesilva5309 5 жыл бұрын
malli.. ape hamuduruwane hondama honda wadasatahanak niyama sathya meyaii ada samajaya hondatama pirihila..
@paramiwayaba4936
@paramiwayaba4936 5 жыл бұрын
Taruwan saranai apa suwamin wahansata
@kanthikanthi9083
@kanthikanthi9083 5 жыл бұрын
තෙරැවන්සරනයිබොහොවටිනා දෙසනවක්‍
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
බුදු සරණයි
@pradeepchandimal5114
@pradeepchandimal5114 5 жыл бұрын
Budusaranai
@hemasirikvlogs6495
@hemasirikvlogs6495 5 жыл бұрын
May the tripple gems bless thero
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Tharuwan saranai oba wahanseata 🙏🏻🙏🏻🙏🏻☸️🇱🇰
@samanthichandrika7497
@samanthichandrika7497 5 жыл бұрын
Tharuwan saranai apa hamuduruwana
@soomasoma8580
@soomasoma8580 4 жыл бұрын
Apa sumen wahansata lhruwan saranai sadu sadu sadu
@100shanthi7
@100shanthi7 5 жыл бұрын
Theruwan saranai oba wahanseta.godak watina desanawak .
@SaSa-tb3uf
@SaSa-tb3uf 5 жыл бұрын
Budu saranaiiii
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
Tawa tawath me wage wada stahan dala me මිනිසුන්ගේ ඔළුව නිරවුල් කරන්න පුළුවන් nam ගොඩාක් හොඳයි . දෙමාපියන්ගෙන් වෙන වැරදි වැඩි dan.passe ළමයින්ට බැනල වැඩක් na..තෙරුවන් සරණයි සියලුම දෙනාටම ..
@sanjecwainsanjecwain7629
@sanjecwainsanjecwain7629 5 жыл бұрын
Obawahanset teruwan sarane
@gayanimadurawala9566
@gayanimadurawala9566 5 жыл бұрын
Teruwansaranai
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Tharuwan.saranai.api.pinwath.suwamin.wahansata.maga.namas.karaya.wawa.sadu.sadu.sadu.🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@NORA-lb8il
@NORA-lb8il 5 жыл бұрын
තෙරැවන්සරනයිඅපේසුවාමින්වහන්ස
@sosofoufou7225
@sosofoufou7225 5 жыл бұрын
Tunuruvan saranai ape hamuduruvane.
@ramanidevika9014
@ramanidevika9014 5 жыл бұрын
Tharuwan saranai pinwath swamin wahansata dirgau wawa
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Saadu..Saadu..Saadu Ape pinwath suwamin wahanseta niduk neerogi deergayu suwaya labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu dena tama mama Oman sita
@shantysna1772
@shantysna1772 5 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@malaniranasinghe6214
@malaniranasinghe6214 5 жыл бұрын
Wadagat kara ape suwamin wahanseta jaya sri ma bosamidu pihitai italiye sita
@ayeshaayesha_oyathekkaapii3863
@ayeshaayesha_oyathekkaapii3863 5 жыл бұрын
Tearuwan saranai ape hamuduruwane
@rosey3841
@rosey3841 5 жыл бұрын
Awasarai pinwantha hamuduruwane mama inne rata gedaraka weds hemadama wishwa karma weda satahana balanawa
@mulinkaluarachchi4633
@mulinkaluarachchi4633 5 жыл бұрын
theruwan saranai ape hamuruwane oba wahanse kiwwa wage kuweit kumari wage aya natawala wikara pennana madya wedio saha chanel ekka baladdi wiswa karma uthum chanel ekak
@chandaijaya3014
@chandaijaya3014 5 жыл бұрын
Godak pin ape hamuduruwane oba wahanshe ta mamath inne rata mama weda owata wela Bana ahanawa
@pinipinibidu387
@pinipinibidu387 5 жыл бұрын
Deshanawa saththya uwath den arthikayath ekka me dennama rassawata yanawa ithin wena visadumak nethi nisa lamai. Ehe mehe dala yanawa.ekata visadumak yojana karanawanam wadath hodai. Theruwan saranai oba wahanseta.
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 5 жыл бұрын
Thanhaya jayathi soco.tanhaya jayathi bayan. (Palamu panayata pilithura eya noweda)
@user-et7yj7nx4d
@user-et7yj7nx4d 5 жыл бұрын
තෙරුන්සරණයි අාපේ හාමුදුරුවනේ
@amayamadu6543
@amayamadu6543 5 жыл бұрын
Attamai apa hamuduruwanae hitata sanaseemai bana padayak ahana aka mae duru katara inna apita.hama daeama pirihila
@hmdaya4302
@hmdaya4302 5 жыл бұрын
ඔව් අපෙ හාමුදුරුවනේ අපිට නම් සමාජ මාද්ධය හරිම වටිනවා
@champikapriyangani7461
@champikapriyangani7461 4 жыл бұрын
Sadu sadu sadu
@nethunethu3226
@nethunethu3226 5 жыл бұрын
Harima wadagath darma desanaawak ape hamuduruwane...mamath Kuwait wala sewayata awith inne mage daruwa amma laga tiyalaii. ..apita jeewite amaaru dewal tiyenawa ape daruwo yahamagata ganna ona. ..ape daruwo hoda daruwo weema tamaii ape prartanaawa. ...oba wahanseta godaak pin jeewite gana pahadili desanaawak dunnata. ...N
@nandananandana3026
@nandananandana3026 5 жыл бұрын
WE
@ruwanigerulat8490
@ruwanigerulat8490 5 жыл бұрын
Very true. Namobudhaya
@chandulanawam1194
@chandulanawam1194 5 жыл бұрын
Ane Ape hamuduruwene eka nam sahethike Aththa eth hemoma Ammala thatthela eka wega na habei ethin ade semajaye oye kiyepu Dewall godak dureta sidda wenewa mudall pasu pase yame nisa witharak nemai Aartheka pershna nisa godak me kanegatu dewall ade semajaye sidda wennee apeth pera sasare Ras karepu Akusall nisa wenna Athi oba wehanseta bohome pin theruwan sarenai Dirgausha lebewa sadu sadu sadu !!🌸🌸🌸🌸🌼🌼🌼
@damayanthihatharasinghe6039
@damayanthihatharasinghe6039 5 жыл бұрын
Ane oba wahansata godak pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samudrakanthi8250
@samudrakanthi8250 5 жыл бұрын
Attami apa hamuduruwo ✋✋✋✋✋✋✋✋budu sarani
@latha6177
@latha6177 5 жыл бұрын
Ada godak durata pirihila sara darama ne lankawata vpath wedi sara darma gilihila nisa thamai paththaran dakinnama asuba dama thamai essara achchila hodai den hemoma balanna adara katha budu saranai
@karunaweerasekara7865
@karunaweerasekara7865 5 жыл бұрын
Obawahansaatadeergausawaawatheruwansharanai
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 5 жыл бұрын
Thahaya jayathi soko thanhaya jayathibayan.pruthakjana himiyani pilithura eya noweda.
@malshaherath4438
@malshaherath4438 5 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@kondadeniyamadu971
@kondadeniyamadu971 5 жыл бұрын
.tearuwansarani apesuwaminwahanseta
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 5 жыл бұрын
මේ හාමුදුරුවන්ගෙ කතාව සම්පූර්න ඇත්ත.මම කටාර්.මේ ලමයට මාස 9 යි මන් එනකොට මැඩම් නර්ස් වැඩට යනවා.මම තමයි මේ ලමයා බලා ගන්නේ.ලමය අම්මෙ කියන්නෙ මට මැඩම්ට ආදරේ නෑ.මට ලොකු ආදරයක් තියෙනව මේ ලමයා.දෙමවුපියන්ගෙනුත් දරුවන්ට අඩුම තරමෙ ආදරයවත් ලැබිල තියෙන්න ඕන දරුවන්ගෙන් සැප ගන්න.බුදු සරනයි.🙏🙏🙏🙏
@chitrakumarikumari888
@chitrakumarikumari888 5 жыл бұрын
Obawahanseta.budusarani
@punyakanthi1633
@punyakanthi1633 5 жыл бұрын
Sadu.sadu.sadu.tharuwan.saranai.oba.wahansata
@georgelesli889
@georgelesli889 5 жыл бұрын
Oba wahanse kiyana de eththk thiyenawa nmuth daruwek nomaga yanna weradi margayaye gaman karanna amma thaththama pamanai hethuwa kiyana thenata ennanam amarui meka mita wada pethikadawal walin katha karanna oni maththukawak theruwan saranai
@chandrikarenu975
@chandrikarenu975 5 жыл бұрын
Teruwan sarnai Ape hamuduruwane
@suneethahewage4664
@suneethahewage4664 5 жыл бұрын
Watina desanawak dirgausalabewa swaminwahansa
@srilanka4885
@srilanka4885 5 жыл бұрын
denkale..demapiyanta.godakwatina.dedanayak..hteruwan.saranai.oba.wahanseta
@surenimadushika6554
@surenimadushika6554 5 жыл бұрын
Theruwan sarnai
@akyamunayamuna263
@akyamunayamuna263 5 жыл бұрын
Sadu sadu sadu namo budda. Obawahansa.kiyana sama dayakama attack.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Theruwan Sarani Apehamuduruwane. Saadu Saadu Saadu
@chandralathahema2215
@chandralathahema2215 5 жыл бұрын
Theruwansarani
@dipacell6821
@dipacell6821 5 жыл бұрын
😷😷😷😷
@nirmalahettiarachchi5008
@nirmalahettiarachchi5008 5 жыл бұрын
Aththa ape hamuduruwane hamba wena sama mohothakama darmaya awa boda karagannai me dura rataka idan me ussahaya puduma wedanai mage ratin awa eka kamaththen awe na nathi bari kamatai awe eth duk wenawa pansalakata yanna nathi ekata malak puja karala mage budu hamuduruwange laga watila siripa wadala itha sanasaganna nathi ekata siya dahas warayak pasu thawenawa
@latha6177
@latha6177 5 жыл бұрын
Pinwath apa hamuduruwana adrsamath dasanawak ma nam dawasakata budu saranai kiyana aka thamai wedipurama kiyanna call akak gaththoth antimata budu saranai kiyala tata bai ma kiyalama ne
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
Athurugiriya vijitha suwamin wanshta uthum thruwan saranai uthum pinwath suwaminwansh mama emawedasatanakm mama youtebe ekan balala sawan danawa 🙏🌼sadu 🙏🌼sadu 🙏🌼sadu pinwath bikssu puttharaya apata vatina vasthuwak kivuvoth mama niwaradi apa suwamin wansah mawuguna piyaguna lassanata tharuma karadanawa hrima lassanai lassanai godak lassanai namuth apa suwamin wansah damavupiyo kiyanna salli namai ada inna ammala daruwo koppiwutar daruwo inna issara maga amma suwamin wansah ga amma godak vatinva apa amma apawa maga eriya ne apawa thurulkara eduwa a waga ammala soyaganna ne den ammala supare mom la daruwata apaekai honaekai dakama patalawagan issara apa ammala pansilganna purudukara dahnpashleriya reta nidiyanna issala mawu piyanta wadinna hona apa ammala apata hrida hriyata kiyadunna ada daruwo gena kathakarala wedakne Apa suwamin wanshta uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@chandulanawam1194
@chandulanawam1194 5 жыл бұрын
Ade samejayeta godak galepane Godak wedagath wetina Kalochitha uthum Adarshamath Masuren wetina sumadure Darme Dashanawek sadu sadu sadu oba wehanseta Dirgausha lebewa !!❄❄❄❄❄
@sunethrasatharasinghe8256
@sunethrasatharasinghe8256 5 жыл бұрын
Ape hamaduruwane mage putha hodata gunadaham ethuwa achchiammata garu selakili karapu dehemi adarashamath wa hedu e daruwa ei wenas une ei e daruwa amma gena soya balanne neththe. Busy kiyanawa kochchara adarsamath unata pera akusal balapanawa neda
@kumariwijerathanwijerathan1159
@kumariwijerathanwijerathan1159 5 жыл бұрын
OBAWAHANSE KIYANNE ATHTHA .HADAWATHATA MA. DeNENA DESANAWAK.AWAHANSETA DIRGAUSHA SAMAGIN NIRWANAYA PASAK KARAGANNA LEBEWA.
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 5 жыл бұрын
බුදුසරණයීබුදුන්දැකනිවන්දකිත්වාඅපේහාමුදුරැවන්වහන්සේඔබවහන්සේලාඅපේබවුද්දදරෑවන්යහමගටගන්වෙනමහන්සියටගොඩාක්පින්
@ruparupa8344
@ruparupa8344 5 жыл бұрын
Weswa karma nalekawata pen
@deepthinissanka4246
@deepthinissanka4246 5 жыл бұрын
💐💐💐
@maddumagehemamali2863
@maddumagehemamali2863 5 жыл бұрын
Taruwan saranaei apa samieduta deeirga au wawa
@malinisrilanka110
@malinisrilanka110 5 жыл бұрын
Theruwan.saranai
@isbikaliyam1898
@isbikaliyam1898 5 жыл бұрын
@@malinisrilanka110 🌷🌷🌷🌷🌷
@aoska1874
@aoska1874 4 жыл бұрын
Anaa.hmuduruwana.mamat.saudeya.asoka.ladana.sulu.walawan.godak.bana.ahanawa.oba.wahansalata.pen
@aoska1874
@aoska1874 4 жыл бұрын
Apaa.kanatatat.srtatat.puduma.seselak.dananawa.ama.pen.balan.oba.whansalata.budu.bawa.labaea.mama.saude.asoka.maga.jeewetaya.budun.whansata.puujawaws.ssdu
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 1,9 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
වාදය ඉවරයි! තොටවත්ත ගුටිකයි!
1:30:12
Siri Sadaham Ashramaya
Рет қаралды 214 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН