VLOG 144 - අද අමුතුම රැයකි | A Birthday Night full of Surprises

  Рет қаралды 108,391

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 925
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
Travel with wife දාල තිබුන වීඩියෝ එකේ දැක්ක කුචීගෙ birthday එකට දීපු surprise එක 😊😊❤️❤️ ලස්සනයි කුචී 😍😍😍 ආදරෙයි දෙන්නටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@g.s.mfernando93417
@g.s.mfernando93417 2 жыл бұрын
දැක්කද අක්කා හැමදාමත් හැමෝගෙන උපන්දින සතුටු දවස් කරපු පින දෙගුණ තෙගුණ වෙලා ඇවිත්.... හිත හොද උනාම එහෙම තමයි....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤❤😍😍😍🙏🙏🙏
@veediyabandara6603
@veediyabandara6603 Жыл бұрын
Ow ane paw akki man nam hemadama oya dennata adarei❤️
@slgamingdulen22
@slgamingdulen22 2 жыл бұрын
අදහන්න වටින set එකක්..යාලුවෝ කියන්නෙ අන්නඔය වගේ අයට ..අම්මෝ මේවනෙ surprise අපිත් surprise උනා.මහා මොලකරු බුචී..චමරි.කසුන්.ඔක්කොම මරු..ආදෙරෙයි හැමෝටම ....ඔයාලා හැමෝම දැන් අපේම family members wela
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
ඒ සිදවීම් දැක්කම අපිට සතුටු හිතෙන එකේ යෂීට කොහොම සතුටක් දැනෙන්න ඇතිද එදා... 😊😊😊❤️🙏 Have a blessed time to you both!
@dimuthurukmal962
@dimuthurukmal962 2 жыл бұрын
Surprises කන්දක් 😍 නියමයි අයියා අක්කා ❤️ සුපිරි යාලුවො සෙට් එක 😍 ආදරෙයි හැමෝටම ❤️❤️
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
අද වීඩියෝ එක මරේ මරු. අක්කාගේ මූනේ හිනා කටයි. එ් වගේ යාලුවෝ හැමෝටම නැ..ගොඩක් අාසයි දැක්කම. සමහර අය Surprise ගැන බොරු වැඩ කියලා අවතක්සේරු කරාට එ්කෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බැ. 😍 පරක්කු වෙලා හරි අපිත් සුබ පතනවා අක්කාගේ උපන්දිනයට.💐
@gayu887
@gayu887 2 жыл бұрын
අනේ ඔයාලා හරිම ෂෝක්..කුචි බුචි,කසුන් චමරි ,අයේශ් පවනි ❤️❤️❤️much love 😘
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
මම කාලෙක ඉදන් ඕගොල්ලන්ගේ වීඩියෝස් බලනවා.. එහෙම බලන්න මම කැමැති ඔයාලා හරිම නිහතමානි, බොරු දේවල් නැති, ඇත්ත ඇත්ත විදිහටම කියන කරන මිනි්සුන් නිසයි.. ඉතින් දැන් ලෝකයේ ඒ විදිහෙ මිනිස්සු දකිනකොටත් හිතට සතුටක් සහනයක් තියෙන්නෙ.. ඒ වගේමයි අයියේ කෙනෙක් මොනවා හරි දෙයක් කලාම ඔයා ස්තුති කරන විදිහ හරිම ෂෝක්.. මම ළඟදි ඉඳලා විශ්ව ශක්ති පොතක් කියවනවා ඉතින් ඔයා ස්තුති කරන විදිහ මට හොඳටම දැනෙනවා.. ඔයාගෙන් මම ඒ දේ එහෙම ගත්තා..
@gayanimadhushani8271
@gayanimadhushani8271 2 жыл бұрын
අම්මෝ මොකක්ද ඒ වුනේ 😍🙆අනේ පට්ට suprise එකක් තමයි..🥰🥰ගැලැක්සියක් වගේ මාරයි..අර cake 2පිස්සුවක් තමයි🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍❤❤❤
@ashiwitheducationtraveling
@ashiwitheducationtraveling Жыл бұрын
ගියපාරත් birthday එකට වැස්සා නෙද❤❤❤❤❤❤😊😊😊😊 නිදුක්නිරෝගී දීර්ගායුශ ලැබෙන සුබම සුබ උපන් දිනක් වෙවා 🎉🎉🎉🎉❤❤❤💕💕💕🎂🎂🍰🍰🍰🍰🍰
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
අක්කා මාර වාසනාවන්තයි යාලුවො සෙට් එක නම් මරු Suprise හෝ ගාලා ඔයාල අනිත් අය සතුටු කරන නිසයි ඔයාලවත් ඒ අය සතුටු කරන්නේ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් මට නම් කදුලුත් ආව සතුටට🥺
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
අම්මෝ... ඒක නම් surprise කන්දක් 😲😲😲 මම වෙන්නැති මේ video එක රහ කර කර බලපු එකම කෙනා මොකද pause කර කර මං හිතේ අර ගේ ඇතුළට ඇවිත් අක්කා පුදුම වුණු හැටි 😉😉😘😘😘අම්මෝ... මාරයි ඒක නම්😚😚 මං මාර ම විදිහට වින්දා... Massanger වලට දැම්මා wish කරලා. තව ම ඒ msg එක seen කරලා නෑ ☹️😒 Finally, Happy belated birthday kuchi akki🎂😘💐🌼
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
යාළුවො සෙට් ඒකතු වෙලා සුපිරීම සප්‍රයිස් එකක් දුන්නේ අක්කිට 😍🙈 එවෙලාවේ අක්කිගේ මුණේ තිබ්බ සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි 💕💕💕💕
@prasadinimadumali208
@prasadinimadumali208 2 жыл бұрын
Happy Birthday Kuchi.Budusaranai Oyala Dennatama.Hamadama oya wage Sathutinma Inna ❤️❤️❤️❤️😘😘😘😘🎂🎂🎁🎁🎀🎈🎊🎂🎂🎁🎁🎀🎈🎊❤️❤️😘😘
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
දෙවෙනි වතාවටත් Happy Birthday yashiiii❤ surprise ලෝකයයි... අර කේක් එක මාරම ලස්සනයි 🦋
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Suba upandinak veva 🎁🎁🎁 Theruwan saranai nangiyo 💖💖 Godak sathutui Lassanai video eka....hariyata mamath oyala laga idapu vage hegeemak denune...🌹🌹
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
සුබම සුබ නිරෝගිමත් සියලු යහපත් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටුවෙන😀 රසපිරි කැමබිම වැඩියෙන් ලැබෙන😀 වාසනාවන්ත උපන් දිනයක් වේවා.එ් වගේම පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුව අත්වේවා.මම ඔයාලගේ vidio බලන්නේ ගොඩ කාලෙක ඉඳන්.අපි ඔයාලා එක්ක ඉන්නවා.tc.bs...
@ilma3847
@ilma3847 2 жыл бұрын
Woow😍😍😍Surprise godaaai🥰🥰🥰🥰 Ayemath wish krnwa Happy Birthday Yashi akke🎂 Aasma couples 3k Kuchi & Buchi❤️ Chamri & Kasun❤️ Pawani & Ayesh ❤️ Family ekk wage🥰 Hamadama oya wage hinawela sathutin inna💜💜
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍😍❤
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
ඒකට නන් ඇඩුනා ඇත්තමයි. අර නුවරඑළි ඩබල දැක්ක ගමන් ඇඩුනා මටත්. මාරයි ඈ. අයියා මරු යාලුවෝ සෙට් එකක්. හැමදාම හැමෝම සතුටෙන් ඉන්න ඕනේ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍❤❤❤❤😍😍😍😍
@bimalshabeenu5082
@bimalshabeenu5082 2 жыл бұрын
Happy b'day akke... 🎊️🎉️❤️ ape duwage upandineth october 1 wenida.....
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
Happy birthday kuchi..ඔයාලා ගොඩක් වාසනවන්තයි ඔයාලට ඉන්න යාලුවො නම් මාරයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයී හැමෝටම ❤️❤️❤️❤️ ( ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඔයා ගෙදරදි surprise උනු විදිය දැකලා.)
@nishanthinishanthi3490
@nishanthinishanthi3490 2 жыл бұрын
Harima lucky girl kenek nangi oya. Happy birthday nanga. 🎂. Hama kenektama me wage sathutin enna labawa.sarala.samanya jivithayak.
@poornimaishani1788
@poornimaishani1788 2 жыл бұрын
මං ස්තුති කතාව කරන්න යන්නේ කිව්වා ගමන් හැමෝම පුටුව දිහා බලලා ඉදගන්න ගියා .. හම්බෝ අයියේ ඔයානම් 😅😅🤭 අද අක්කාගේ මුනෙන් එකයි හිනාව... ඒ තරම් සතුටෙන් ... හැමෝමටම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ 😍😍❤🙏
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Surprise lokayak adanm amboo pissuwkne .happy b day kuchi akki 😘❤️‍🔥🎊️🎉️🥳❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you sooo much ❤😍❤
@මදූ-ස7ධ
@මදූ-ස7ධ 2 жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක පුදුම surprise ගොඩක් නෙ තිබුනෙ යශී අක්කා වගේම අපිත් surprise උනා ආදරෙයි දෙන්නටම ❤❤🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@amandanuwangi4585
@amandanuwangi4585 2 жыл бұрын
සුබ උපන් දිනයක් යශී 💗💗🎂🎂🎉️🎉️🎊️🎊️💖🌹🌹අපිත් සප්‍රයිස් උනා.ආදරෙන් ඉන්න.ඔයායි මායි දෙන්නාම එක වයසේ.තෙරුවන් සරණයි දෙන්නාටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤😍😍❤
@kwthisarichamodika9815
@kwthisarichamodika9815 2 жыл бұрын
Waw ඒ ඩබල සුපිරියි.මාරම ආදරනීය කෙලෙහිගුණ දන්න දෙන්නෙක්.ඒ දෙන්නා දැකලා vlog eka digatama balanna hituna..e cake eka supiri❤
@niyahunt
@niyahunt 2 жыл бұрын
🥰❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
Subama suba upandinayak wewa අක්කේ ....adanam apith පුදුම una කරපු weda walata...niyamai adanam....ambo....සුපිරි ....dennatama ඉදිරි weda walata suba pathanawa....
@suga3572
@suga3572 2 жыл бұрын
ස්තුතියි කතාව කරනවා කියද්දින් කට්ටියම කෝකටත් ඉද ගත්තා .. 🤣🤣🤣 දන්නවා කතාව ඉක්මනින් ඉවර වෙන්නෑ කියලා ... ❤️❤️❤️❤️❤️❤️
@githmadissanayake885
@githmadissanayake885 2 жыл бұрын
Ammo okkomala set eka eka video ekaka hitiya. MAARAMA sathutui. Akki witharak newei mamath vinadiyen vinadiyata suprise wenawa. Mee vlog ekanm maru 🥰🥰🔥🔥🤩🤩✌️✌️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@chirantha3656
@chirantha3656 2 жыл бұрын
අම්මෝ මේවනේ surprise ... අපිත් විනාඩි 5න් 5ට surprise 😍♥️😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️😍😍😍😍
@Kumarasiri-kw5lx
@Kumarasiri-kw5lx Жыл бұрын
​@@Kuchiandbuchi නොකාපු කෑමක් නැතිව ඇති නේද? ❤
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Asawen balan hitiye me vedio eka balanna marama lassanai surprise pita surprise akka nammarama lucky ane aththtama mata nam kiyanna wachna na math surprise me vedio eka balala maru ane patta hamoma sathutin පරිස්සමෙන් inna adreiiii ❤️❤️❤️❤️🤗🤗🤗🤩🤩🤩🤩🌸🌸💕💕💝💝💝
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 2 жыл бұрын
Happy birthday akki ❤love you sooooo much both of you ❤️❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thanx a lot. Love you too ❤😍😍❤
@pawanidissanayaka9510
@pawanidissanayaka9510 2 жыл бұрын
අනේ අක්කි. අර star light එක ගත්තෙ කොහෙන්ද කියන්නකෝ.
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
දැනුයි අපේ භාණ්ඩෙ යසිත අයිය & අක්ක (බොක්ක) ආවෙ 💪🥰 මෙහෙම සප්‍රයිස් ලෝකයක් දෙන්න පුළුවන් ඉතින් අපේ අයියට විතරයි 🌹💪🥰
@niyahunt
@niyahunt 2 жыл бұрын
🥰🥰
@hiru1467
@hiru1467 2 жыл бұрын
Happy happy happy birthday akkiyoo 😘😘😘😘 🎂🎂🎂❤️❤️❤️ suprise ekk nm shok aneee. Aiye oya akkawa vitharak newei apiwath suprise una.ඇත්තටම hrima ලස්සනයි හැමදේම. සතුටින් ඉන්න හැමදාම අයියේ අක්කෙ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😘😘
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
Happy birthday akki 🎂❤😍 kasun ayya chmari akki ❤😍 akkita වැඩියෙන් අපි suprise උනා 🥲🤣chamari අක්කා කසුන් අයියගෙ අතේ එල්ලිලා ආපු විදිහ තමයි ශෝක් 🥺💔 මරු යාලුවො ටික 🥺❤buchi ගෙ ස්තූති කතාව කියන්නේ හෙට තමයි පුටුවෙන් නැගිටින්න වෙන්නෙ 🤣 ඒක දැනගන හා කියල ඉදගන්නව කසුන් අයිය 🤣💔
@cakebysayu2183
@cakebysayu2183 2 жыл бұрын
Happy happy birthday akki pana.❤️❤️❤️,aiyage adare thawa thawath wediyen lebena aluth aurudda sathutin inna lebewa.❤️❤️❤️🎁🎁🎁🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎁🎉️🎊️🎈🎈🎈
@michalishalon6043
@michalishalon6043 2 жыл бұрын
අද නම් surprise ගොඩයි. සුබ උපන් දිනයක් යශි අක්කේ. අක්කගෙ මූනෙ තියන හිනාව. ආදරෙයි දෙන්නටම ❤😘😍🌷
@wasanadilrangi4968
@wasanadilrangi4968 2 жыл бұрын
Happy birthday akki 🎂🎂🎂Aiye kasun aiyai anith aiyai eka wage eyala sahodarayoda
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
නෑ.. යාලුවො විතරයි. 😍❤
@shashitevi4734
@shashitevi4734 2 жыл бұрын
මේ යාලුකම් හැමදාම සංසාරය පුරාවට කිසිම පලුද්දක් නැතිව පවතීවා.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏😍😍😍❤❤❤
@asiniie
@asiniie 2 жыл бұрын
කසුන් අයියට වැදිලද මන්දා 😅 හම්ම්මේ සුපිරියක් ඒක හොදේ සුපිරියක් වීඩියෝ එක එන්නේ කවද්ද කියලා හිත. හිත හිටියේ inat story දැක්කට පස්සේ ❤happy birthday akka ❤
@sandamalikumudukumarikumud2489
@sandamalikumudukumarikumud2489 2 жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා .❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Godak sthuthiiiii ❤️🥰🤗
@sudarshidissanayaka2395
@sudarshidissanayaka2395 2 жыл бұрын
Suprice pita suprice. 🤗 apith suprice una.. ane shok akkage sathutin penawa aiyagei anik ayagei suprice eka sarthakai kiyala.. adarei hamotama ❤️❤️❤️❤️
@jananichathurangani2662
@jananichathurangani2662 2 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් අක්කී...🎂💐සුභම සුභ ළමා දිනයක් වේවා අයියා🙃😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගී 😀😍❤️
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Wow maru video ekak adanam😂😂😂😍😍 kuchita happy birthday darling ❤️❤️🥳🥳 anee kuchi godak සතුටු una kiyala penawa a වගේම kuchige sathuta dakala buchi godak සතුටු wenawa...❤️❤️❤️❤️ okkotoma godak ආදරෙයි 😘😘❤❤❤
@hasinisaumya6776
@hasinisaumya6776 2 жыл бұрын
Travel with wife එකේත් දාල තිබුන අක්කිගෙ birth day එකේ කොටසක් ❤️❤️❤️ , ❤️❤️❤️ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@erandiwathsala3422
@erandiwathsala3422 2 жыл бұрын
Akka harima wasanawanthai.. Niduk nirogi subama suba upandinak wewa menika.. Hemadama sathutin inna one.. ❤️😘
@achiniadithya9032
@achiniadithya9032 2 жыл бұрын
Happy birthday akkioo 🎉 happy chidren's day aiya 😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Hahahaha 🙈🙈 Thank u so much nangiiii 🥰❤️
@surangasperera5117
@surangasperera5117 2 жыл бұрын
නිදුක් නිරොගි වසනා වන්ත සුභම සුභ උපන්දිනයාක් වේවා කුචි බුදු සරණයි හැමදාම සතුට්න් ඉන්න ජය වේවා !!! මම සුරංග පෙරේරා (නිවේදක) කුරුවිට ඔයාලගේ විඩියෝ හැමදාම බලන කෙනෙක්
@maxtron69
@maxtron69 2 жыл бұрын
(Q) බුචී මෙච්චර Birthday Suprice එකක් දෙයි කියලා හිතුවද? කුචි :- ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ හැබයි මෙහෙමයි......See more ❤❤❤❤
@chathushaniwijerathne1126
@chathushaniwijerathne1126 2 жыл бұрын
Wishing you a fabulous birthday kuchi 🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... සත පඩි සත්ත පඩි වෙන්න දුන්නෙ. 😀😀😀😀😍❤️😍
@maxtron69
@maxtron69 2 жыл бұрын
Suprice Queen ට හිතාගන්න බැරි වෙන්නම දුන්න දෙන එක හැබැයි❤❤ don't underestimate the power of a boys❤
@dinithisewwandi8278
@dinithisewwandi8278 2 жыл бұрын
Happy birthday mage akkiyooo😘😘😘sathutin parissamen bole wage inna😘adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you sooo much. Love you too 😍❤😍
@ddf1322
@ddf1322 2 жыл бұрын
අප්පේ,selfie couple 😎
@niyahunt
@niyahunt 2 жыл бұрын
🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
ලස්සනම ලස්සන කේක්. මගෙ බර්ත් ඩේ එකත් සැප්තැම්බර් කුචීට සුභම සුභ උපන් දිනයක් හැමදාමත් වගේ සතුටින් ඉන්න
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
Surprise වෙනවට වඩා ආසම surprise කරන්න 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aththatama Math ehemai 🙌❤️
@niyahunt
@niyahunt 2 жыл бұрын
Yes
@Subhash.Geethanjana
@Subhash.Geethanjana Жыл бұрын
Happy birthday kuchi අද ඔයා හරි ලස්සනයි අපි හැමදාමත් ඔයාලට ආදරෙයි ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
happy bdy akkiiiiiiii 😚😚😚😚😚😚❤❤❤❤❤❤❤❤❤❤ thawa digata thibbanm kiyla hithenawa video eka e tharamatama adanm ලස්සනයි ❤❤❤❤❤❤❤😚😚😚😚
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤😘😍❤😘
@sadusadu8853
@sadusadu8853 2 жыл бұрын
Aththatama oya godak lucky akki ayya wage husband kenek labanna....a wagema hoda yaluwo set 1 labanna..... Oya dennata lassana anagathayak prarthana krnawa....💐💐💐💐 Theruwan saranai.....
@slbuy830
@slbuy830 2 жыл бұрын
Happy birthday kushiyooo Perple cake aka maara lassanai....anith cake aka photo akath lassanai....
@manjula1201
@manjula1201 2 жыл бұрын
1 වෙනිදා ඉපදුන කෙනෙක් හරි ස්ට්‍රොන්ග්. Good luck. සතුටින් ඉන්න. ඔයාගෙ better half එක නියමට ගැලෙපෙන කෙනෙක්. එයාගෙ birthday කවදද.
@nalin2835
@nalin2835 Жыл бұрын
අම්බෝ සප්‍රයිස් ලෝකයක්.... Happy Birthday අක්කේ..... ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍🙏
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Happy Birthday 👊🎂👊 සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you sooo much. 😍❤😍
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Subama suba upandinayak wewa ape akkiyooo. Ane shoi akkiya surprise una eka. Aiyath mara loving widihata yaluwo set ekath ekka akkawa lassanata surprised kara. Aiyagei akkagei siyalu parthana sarthaka wenna kiyala adaren parthana karanawa. Adarei akke aiye. Budusaranai hamotama.❤❤❤❤❤❤❤❤❤❤❤🥰
@thashiii1312
@thashiii1312 2 жыл бұрын
වීඩියෝ එක තව දික් උනානම් හොදයි කියල හිතුනා...මේක බල බල ඉදපු අපිත් අක්කිත් එක්කම suprice උනා...😍😍...අක්කිගේ හිනාව...ඒ අවoක හිනාව හැමදාම රැකදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤🙏....අක්කිට හොද යාලුවෝ සෙට් එකකුයි, හොද husband කෙනෙකුයි ,හොද පවුලකුයි හම්බෙලා තියෙන්නෙ අක්කගෙ පිනටමයි...ආයේ ඉක්මන්ට වීඩියෝ එකක් ගේනකම් බලන් ඉන්නෝ...බුදු සරණයි කුචී බුචී....ආතල් එකේ ඉමු...😍😍😍🤗
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Godak lassanai. Wish you a very happy birthday kuchi.love you so much.❤️❤️❤️🎉️🎊️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thanx a lot. Love you too 😍❤❤❤😍
@Dulmisenarathna2
@Dulmisenarathna2 2 жыл бұрын
Happy birthday akki...sathutin inna hemdma adrei booleeee
@sashidhimanujanaa9080
@sashidhimanujanaa9080 2 жыл бұрын
1 comment eka godak lassanayi video eka mulinma happy birthday yashi akke hemadama sathutin inna ona dirga ayusha lebewa kiyala prathanawa oyalage video walata mama godak asayi thamath parana video mama 10 parak withara balanawa dennatama adareyi
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදමත් 😍❤️❤️😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri video eka, wish your happy birthday yashi 🎂🎂💐💐 athtatama lassanai cake eka puduma lassanai colours waaaaaaw night Eka supiri friend's are very friendly superb good luck, palitha couple eka harima Hodai name Eka harida Danne na , video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@najilanamali1763
@najilanamali1763 2 жыл бұрын
Travel with wife dala tibba video ekkin dekke akka suprise wenwa....meka hoyalam beluwe....🥰🥰🥰 parakku wela hari happy birthday akki....
@thiliniparamitha9227
@thiliniparamitha9227 2 жыл бұрын
Apit surprise 🤗🤗🤗Maru kuchige satuta 😍😍Surprise nam buchi Tama😍Heppy birthday kuchi💐💐💐 adaren satutin inna. Weda iwara wela Hari amaruwen ewith iddi beluwe Maru mahansiya kohen giyada ne. Pin oyalata 🌹🌹🌹adarei🌹🌹🌹
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
මම හැමදාමත් කියනව වගේ අයියා ගොඩාක් හොඳ මහත්තයෙක්.ඒ වගේම ඔයාලට හොඳ යාළුවෝ ටිකකුත් ඉන්නව. අක්කිට උපන් දිනේ දවසේ සුභ පතපු නිසා අද ඔනේ නෑනෙ. God bless you Akki and aiya. Much love. Dennama hamadamath oya wage sathutin inna..........
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤❤❤😍😍😍
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කී🎂🎉️🎉️💐❤❤❤
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Wish karannath Bari Una.samawanna . happy birthday akki bs JP parissaman Inna sathutin Inna 🎁🎁🎉🎉.Ada niyamai.a kasun aiyage Malli neda a dannama eka wage.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 2 жыл бұрын
Happy Belated Birthday Wishes Kuchi 😊😊😊. This is a fantastic video. 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you soo much 😍❤😍
@achinilakshani1973
@achinilakshani1973 2 жыл бұрын
Happy birthday akki sry wish krnna parkku unta ane akki ara light eka gththe kohenda kynnkoooooo
@shanikamusicsongs5999
@shanikamusicsongs5999 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වෙිවා ...හැමදාම සතුටින් ඉන්න ...👌👌👌👌🎂🎂🎂🎂🍰🍦🥠🍪🍩🍨🍧🍤🍲🥘🍘🍙🍣🍫🍬🍭🍮️🍯🍼🥛🍺🥧🥂🥃🍷🍸🍽️🧇
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Happy birthday nangiya😘❤️💐🎁🎉️🎂🎊️.niyama yaluwo set ekk ne.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you sooo much akke😍❤️😍
@athapaththuathapaththu7528
@athapaththuathapaththu7528 2 жыл бұрын
Yashita wada man surprised.balana balana sareta hithaganna ba mokak wenawada kiyala.hoda yaluwo set ekak.happy birthday yashi.hamadamath sathutin adaren neerogeewa inna labewa.jesu pihitai
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 2 жыл бұрын
අහිංසක කොල්ලාge adare maha මෙරක් ....budusarani දෙදෙනා tama
@buthmisenarathne5436
@buthmisenarathne5436 2 жыл бұрын
🎊️එකනම් මාරු 😍 සෙට් එක නියමයි හැමෝම 🥺 සුපිරි ලස්සනයි🎁 සුබ උපන් දිනයක් යශී......🎂 හැමොටම ගොඩාක් ආදරෙයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
Onna dn thma blnne....many happy returns of the day akkiyooo.....hemadama sathutuin parissamata inna ..issrhta oyala hithna widiht hemadeykm successful wen kiyala wish kranwa..adarei denntm
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@Piumeeranaweera
@Piumeeranaweera 2 жыл бұрын
HappyBirthday Dr Nangi..... Muhudu hulan widina eka taram saneepayak kohida
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Happy Birthday 🎉🎉🎀🎈kuchi Oyala ge vlogs lagadi balanna gaththe 😉 maara funny 😇😇
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා සුභම සූභ උපන්දිනයක් වෙවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤😍
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා යශී අක්කේ.🎂🎂ඒ සප්‍රයිස් ටික දැකලා ආපු සතුටට ඇඩෙන්නත් ආවා😍😍😍ආදරෙයි හැමදාමත් වගේ 😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@sachiniamandha3324
@sachiniamandha3324 2 жыл бұрын
Balanna ආසාවෙන් hitapuma video akak ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🤗🤗🥰🥰❤️❤️😍😍
@vinuthisasithya6064
@vinuthisasithya6064 2 жыл бұрын
notification ek enkm agili gena gena idyee anee aththamii... 😍🥰happy birthday akki
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@sayunimapanchali1324
@sayunimapanchali1324 2 жыл бұрын
Happy birthday akkiiii sathutin inna hamadama..............
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank u nangiyooo ❤️🥰🤗
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 2 жыл бұрын
Mt mataka vidiyata akkige giya para upandinetath vessa ...😘😘😘😘 happy birthday akki adare iii
@chiranthasammani3341
@chiranthasammani3341 2 жыл бұрын
Happy birthday akkiii ❤️❤️❤️❤️ siyalu balaporottu ishta wenna kiyala wish karanawa. Bs
@හශී
@හශී 2 жыл бұрын
Happy birthday akki🎂🎂🎂අර අයේශ් අයියා කසුන් අයියාගේ මල්ලීද අක්කී🤔🤔
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you nangi ❤️🥰 Na Na yaluwo 😁🙌
@හශී
@හශී 2 жыл бұрын
@@Kuchiandbuchi අහ්හ්හ්හ් ඒ දෙන්නා එක වගේ ටිකක් ඒකයි ඇහුවේ අක්කී😁😁
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
Happy birthday. Kuhi. Akki😭😭🍼🍼
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
Kuchi akki vithrak nemeyi apith surprise wuna 💞💞❤️❤️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️
@suwaninirosha8570
@suwaninirosha8570 Жыл бұрын
Happy birthday darling blessing you remember we all love u both
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Love you too😍❤
@nethmithakshila4547
@nethmithakshila4547 2 жыл бұрын
Happy birthday nangi harima asawen beluwe sathutin enna hamadama busaranai
@chamikasamanlima5568
@chamikasamanlima5568 2 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා අක්කියෝ..!ඔයාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා..!අයියත් එක්ක ගොඩක් සතුටින් ඉන්න ලැබේවා..!♥️😍💐♥️😍💐
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 2 жыл бұрын
Hama video ekatama magen comment ekak.akke oyage husband oyata puduma adarayak tiyenne..video eka purama adare penawa..balana apitat mara happy...lassana video ekak.menna me wage diga video tama api illanne...
@isuris5669
@isuris5669 2 жыл бұрын
Happy birthday akki pana....godak adarei....budusaranaiiii...😘😘😘
@mashi2444
@mashi2444 2 жыл бұрын
Happy birthday akke.....adanam shooook lassanai adarei godak 😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@Aaa-k8z1n
@Aaa-k8z1n 2 жыл бұрын
අක්කි සුබ උපන් දිනයක් වේවා🎉🎂🎁🎊🎀🥳අක්කගේ යාලුවෝ සහ පවුලේ අය හරිම ආදරනියයි❤️🥺අක්කලා එක්ක නුවර එළියේ කපල් එක නම් මරැ නමත් කියන්කෝ එයාලා දෙන්නා හරිම ඡොලි🫢travel with wife and pawani akki couple ekai maru oyala okkoma sathutin Parissamin inna❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
යසිත, නිල්මිණී තමයි එයාලගෙ නම්. ගොඩාරියක් ස්තූතියි නංගි ❤😍😍❤
VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි
29:29
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 134 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
තායිලන්තෙට බස්සපු සෙට් එක - VLOG 331
19:25
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 31 М.
VLOG 078 - ප්‍රෑන්ක් කරපු උපන්දිනේ
38:41
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 128 М.
රෑ 12 ට නටපු උපන්දින පිස්සුව - VLOG 275
28:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 238 М.
VLOG 243 - මහ රෑ ආපු පුදුමය
14:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 53 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН