No video

වැඩ ගොඩක් තිබුන මගේ තවත් දවසක් 😍 vlog | day in life

  Рет қаралды 26,044

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
078 8781742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
number
078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 122
@kavinsamarakoon2800
@kavinsamarakoon2800 Жыл бұрын
මෙි නංගි එයාගේ day vlog කරනවා. ඉතිං මෙි පැත්තක ඉන්න අය නටනවා බොරුවට වැදගත් දේවල් කරන්න මෙහම පිලිවල හදාගන්න අරකද මේකද කියල. මං මේ නංගිගෙ කවුරුත් නෙවෙයි හැබැයි මට මේක කියන්න ඕන. ඔය ප්‍රසිද්ධ රූපවාහනී මාධ්‍ය වල පවා යනව නේද මහ විකාර වැඩසටහන් ඔයාට උඩදාගෙන බලන්නෙ. අනික මෙයා එයාගේ ගෙදර ඉන්නෙ එයාට ඕන විදියට අදින්නෙ එයාට ඕන ඇදුම්. බලන්න අකමැති අය එයාගේ වීඩියෝ බලන්න එපා.
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
👏👏
@wassikatharinduni959
@wassikatharinduni959 Жыл бұрын
සත්තුන්ට ඔහොම විසික් කරලා කන්න දෙන්න හොද නෑ😢
@saumyagauri300
@saumyagauri300 Жыл бұрын
Api sathata kiyanne kiri ammala kiyala. Budu saranai nango
@sewminikavindi-hb6hc
@sewminikavindi-hb6hc Жыл бұрын
අපි ඒ සතාට කියන නම 😋🙊දුන්කොලය කියල
@dilrath2497
@dilrath2497 Жыл бұрын
Pink frock එක හරිම ලස්සනයි 😘😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Eka atta
@udaradeshapriya9552
@udaradeshapriya9552 Жыл бұрын
ATHTHATAMA KISIMA LOKU KAMAK NA OYAGE.oyata duraaaagamanak yanna labewa
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
සීනි ටිකක් දාගෙන කාලා බලන්ඩ කිරිපිටි මාර රසයි....සුයිප් ගන්ඩ ඔයාට ඇදෙන්ඩ පුලුවන්....😁😁😁😁.....තව ප්‍රශ්නයක් තියෙනවා ඔය ගණන් අඩු ඇදුම් ඉක්මනින් හොදද්දි...සව්ත්තු වෙන්නේ නැද්ද....???
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mn sini walata asa na.... .Ane na....dr ehema wen na
@nikinikumari409
@nikinikumari409 Жыл бұрын
Kushita gaum lassanai .❤️
@user-fn5fo4cw5u
@user-fn5fo4cw5u 7 ай бұрын
ඒ ඔයාලගේ බිත්තියෙ බිත්තර දැම්මේ සමනලයෙක් අපේ පැත්තේ කියන්නේ කිරී අම්මා කියලා 😊
@chanu6753
@chanu6753 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ❤️ මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න 😍😍😍 පුංචි කුශියෝ.. ඔයාට සුභ අලුත් අවුරුද්දක් රත්තරනේ 💐💐💐 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!! පවුලටම 😇😇😇 තව තව විඩියෝ ලස්සනට කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා 😊😊😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Happpyyy😀😀💕💕👏🙏
@Monkey_funy_Short
@Monkey_funy_Short Жыл бұрын
Akki kushita hamba una adum andavala photo danna puluwanda?harima lassanai adum tika
@roshinidambagolla5808
@roshinidambagolla5808 Жыл бұрын
තරහකට නෙමෙයි කියන්නෙ මීට වඩා වැදග්ත් වීඩියෝ කරන්න අක්කෙ ...
@nishenifernando2724
@nishenifernando2724 Жыл бұрын
හරිම අපිරිසිදු පාටයි දැන් බලන්න හිතෙන්නෙත් නැ
@chanu6753
@chanu6753 Жыл бұрын
🤪🤪🤪
@kumasherathnayaka776
@kumasherathnayaka776 Жыл бұрын
​@@nishenifernando2724 බලන්න බැරි නම් බලන්න එපා
@nishenifernando2724
@nishenifernando2724 Жыл бұрын
@@kumasherathnayaka776 ඔයා කියනකන් හිටියේ
@IsharaSewwandi-ly2ht
@IsharaSewwandi-ly2ht Жыл бұрын
ඒක තමයි ඔයා කියනකල් හිටියෙ අපි නොබල ඉන්න.
@ireshakanchanamala4620
@ireshakanchanamala4620 Жыл бұрын
Happy new year
@shiharagamage
@shiharagamage Жыл бұрын
O.....happy new year
@darshani-subscrib
@darshani-subscrib Жыл бұрын
Akke thsnks oya ring lights gena kiuwata. Man oyata sms kara oya ewa vlogs eken genawa. Wena chanel ekaka akka kenekgen visthara ehuwa. Weda wedi nangi kiyala mata ewala thiuna. Oya marama nihathamani. ආදරෙයි
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂ඔය කුරුමිණි ය ඕන තරම් පියාබනව අපි නම් රොඩී කුරුමිණි ය කියනව 😂😂
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
Akkiva mathak unaa vitharai notification eka Avaa. Marama happy ❤❤ First view and comment ❤ love you akki ❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Wow.....mawa matak unada......marune mtath happy
@PamodDhananjaya
@PamodDhananjaya 3 ай бұрын
අපි එ සතාට කියන්නෙ කිරි අම්මා කිලා අපෙ පැත්තේ එම තමා එ සතාට කියන්නෙ
@bts_fans931
@bts_fans931 Жыл бұрын
Ape ඉස්කෝලේ paththen ne avilla thiyenne ,gampaha 😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah......
@sithumisathsarani6441
@sithumisathsarani6441 Жыл бұрын
lassanai akkiyo adath😊😊 adareiii😘😘😘😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti sudu.....adareo
@hashiniupeksha548
@hashiniupeksha548 Жыл бұрын
ඒ සතාගෙ නම තන්තිරියා😌
@fancystore143
@fancystore143 Жыл бұрын
අනේ අපිත් ඉන්නෙ ගම්පහ පැත්තෙ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oh.....marune
@dilkigihani8953
@dilkigihani8953 Жыл бұрын
Palaweni comment eka magen 😍😍😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Tnks sudu
@agrishen6042
@agrishen6042 Жыл бұрын
ඒ තන්තිරියා 😮😮
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah....tnx dr
@sachinisachini7342
@sachinisachini7342 Жыл бұрын
😊😊😊
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
ව්කාර වීඩීයෝ
@surenijayaweera
@surenijayaweera Жыл бұрын
වැඩකට athi දෙයක් pennanna මිනිස්සුන්ට 🥴
@ash1890
@ash1890 Жыл бұрын
අක්කෙ පුලුවන් නම් පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් ඩිලිවර් කරන විදිහ කියලා දෙන්නකො
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mm....hari mn karanm
@ruwankulasinghe4971
@ruwankulasinghe4971 Жыл бұрын
Sadima you tube channel 1a balanna eke hodata pahadili video 1k karala thiyanawa eka gana.
@MH-eq2yv
@MH-eq2yv Жыл бұрын
Ow akke
@shiharagamage
@shiharagamage Жыл бұрын
Sl post app eka tiye palystor eke....eka downlord kara ganna...eke serama ganam dala tiyenwa
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
❤❤❤
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Mama kolaba giya welawe gedara babalata appal gaththa.mama mai thorala dunne,e kena kalupata shoppin bag elakata dalai dunne.ethin mama 138 bus holt ekatama avoth ara bag eke wathura wagayak watuna nisa nikamata bag eka arala baluwa,gaththu gede 10 n 8 kma narak wela.mata mara vidiyata kenthi giya,mama ayeth ethanata gihin e minihata bag eka pennala hodatama banna.senagath piruna eyalath e minihata banna.eha paththe weladam karana kenath me minihata banna,thamuse oya vidiyata badu vikunuwahama apatath haroyata weladam karanna ba anith dawase wena thanakata a yanawa kiyala,passe baladdi me minihage appal thamai ara minihath vikunanne.mama dennatama banala mage salli ellagena wena thamakin appal aran awa.pitakotuwe hari horu enne.shopin yanawanam godak parissamen yanna.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammo.....ehemda.... Api nm dn kolabin palaturu gan na....ewa hoda na kiyna nisa.... Habai issara matath oya wade wela tiyenwa. 10k gatta 7 dila tibune
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Me kiyana de hariyata hari ..🤛🤛
@shamilasanjiwani6089
@shamilasanjiwani6089 Жыл бұрын
ලස්සනයි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@isankamadushani4694
@isankamadushani4694 Жыл бұрын
Api kiyanne awrudu kumaraya kiyala a sathata
@ORASTITCH
@ORASTITCH Жыл бұрын
♥️♥️😍
@wasanthikasoysa1917
@wasanthikasoysa1917 Жыл бұрын
Putha mama oyage videos balanawa Panadure gana kiyawana nisa mamath panadure putha koheda
@shiharagamage
@shiharagamage Жыл бұрын
Horana anande
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
හොරන මදුරුවෝ වගේ නෙවේ කඩවත මදුරුවෝ 😅😅😅😅😂😂😂😂
@tirunichathurangi696
@tirunichathurangi696 Жыл бұрын
Kiri amma kiyala tama api oya sathata kiyanne
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ooooo
@ramayakunari6525
@ramayakunari6525 Жыл бұрын
Eya Thanthiriya
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oooo tnx dr
@thakshilaroshani9099
@thakshilaroshani9099 Жыл бұрын
අර සතාගෙ නම සලඹයා😊
@yurekashyamalee2031
@yurekashyamalee2031 Жыл бұрын
Hari lassanai ara rathupata kit eka 💟💟
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hi.....ure...... Pic eke inne kollada
@yurekashyamalee2031
@yurekashyamalee2031 Жыл бұрын
Ayyyoooo e math neweee
@ayeshasanjana2337
@ayeshasanjana2337 Жыл бұрын
Aparade mamath inne gampaha
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oooo
@blossom1719
@blossom1719 Жыл бұрын
අනේ ගම්පහ ඇවිල්ලා මෙයාලා..🌝 කවදද ආවේ..? අක්කේ...
@shiharagamage
@shiharagamage Жыл бұрын
Api awe...poyta kalin
@madur2893
@madur2893 Жыл бұрын
අවුරුදු උත්සවයක් කරමුකෝ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mmm...math hitnawa...kattiya madine
@chathuudalagama1875
@chathuudalagama1875 Жыл бұрын
Ai ane malunta kanna denne naththe. Paune. 😢
@shiharagamage
@shiharagamage Жыл бұрын
E boru malunee...
@chathuudalagama1875
@chathuudalagama1875 Жыл бұрын
@@shiharagamage 😂😂😂😂
@panchipanchai09
@panchipanchai09 Жыл бұрын
Ape peththe kiyanne eyata kiri amma kiyala
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oooo
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
මාමාද මහප්පද එකක් කියන්න අප්පා ..කොම්‍පියුස් වෙනවා අප්පා..😂😂😂
@user-dv5oo7uj7o
@user-dv5oo7uj7o Жыл бұрын
මමත් පිටි කනවා
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 Жыл бұрын
ගම්පහ ඡා ඇල පැත්තේ ඉදලා නෙද ආවේ වාහනේ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mmm...
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
@Hasith640
@Hasith640 Жыл бұрын
ඒ සතාට සලඹයා කියනවා. තන්තිරියා කියලත් කියනවා.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah....😍🤩
@Eranda.
@Eranda. Жыл бұрын
Mehe 6000i okama
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammo
@sanji8020
@sanji8020 Жыл бұрын
Beautiful
@shiharagamage
@shiharagamage Жыл бұрын
Thank you! Cheers!
@dineththarupathi8448
@dineththarupathi8448 Жыл бұрын
අපේ ගෙවල් ලග ඔයාලා ඇවිත් තියන්නෙ . ඔය දහම් මාවතෙන් හැරිලා ගියාම නේ ඔයාලගේ ලොකු මාමගේ ගේ තියන්නෙ . අර ඔයා පෙන්නපු බල්ලා අපේ ගෙදරටත් එනව .
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammo......owne....mata harima happy danna kenek e kittuqath inna ekata...pan ballada enne
@sumalishikanthi86
@sumalishikanthi86 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
කෝ රිබන් රාක්කෙ පෙන්නුවෙ නෑනේ. ඔයා ඔය ගෙනත් තියෙන බඩු වලත් වීඩියෝ එකක් දාන්නකො මිල ගණන් එක්ක පැහැදිලිව
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah....owne....mn eka pennm
@lifewithmethu
@lifewithmethu Жыл бұрын
මාත් ගත්තු සපත්තු දෙකේ ඇතුලේ ස්පොන්ච් එක දාලා නෑ.. මම ගෙදර ආවහම දැක්කේ 😪
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hapoi
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
එ ඔලුවක් නෙමෙි.විකසනට නොවු ශිර්ෂනයක්
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammo....ehemd
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 Жыл бұрын
ගම්පහ කොහෙටද ආවේ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Kiribathgoda
@mpmagic5519
@mpmagic5519 Жыл бұрын
👊👌👌👌👌👌👌👌👊
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
සලඹයා නම උගේ.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Nane...e samanayage loku eka nrda
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Mamaage wife ko.. Nanda
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah....van eke idiye
@gayanichampika7617
@gayanichampika7617 Жыл бұрын
ජෙස්මින් නෙවෙයි ඩියර් ජැම්සන්
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah ow ow
@thusithalakmali6768
@thusithalakmali6768 Жыл бұрын
තැන්තිරියෙක් නේද
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ehemda..
@nonahameer6247
@nonahameer6247 Жыл бұрын
E inne rahaiya
@shiharagamage
@shiharagamage Жыл бұрын
Naaaaa....u neda ka gahanne
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Budusrnai
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 Жыл бұрын
බුලත් හපයෙක්
@shiharagamage
@shiharagamage Жыл бұрын
E sarpayekne
@sanjeewanithennakoon1393
@sanjeewanithennakoon1393 Жыл бұрын
ගනන් අඩු අැදුම් ඉක්මනින් සවුත්තු වෙනවා. ගන්න කොට හොද quality අැදුම් ගන්න 😀
@shiharagamage
@shiharagamage Жыл бұрын
Gedtta andanna kmk na dr
@nikinikumari409
@nikinikumari409 Жыл бұрын
Kushita gaum lassanai .❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁😁😁😁 anduwma hari wadeee
@sewminikavindi-hb6hc
@sewminikavindi-hb6hc Жыл бұрын
අපි ඒ සතාට කියන නම 😋🙊දුන්කොලය කියල
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤️❤️❤️❤️
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00