vlog | ඉන්දියාවේ හෝලි අපි ලංකාවේ ගෙදර ඉදන් සමරපු හැටි 😯

  Рет қаралды 20,147

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 107
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
මම නම් දන්නැහැ මේකේ සමහර comments මොන පදනමකින් දාලද කියලා. ශිහාරා ඔයා තියෙන දෙයින් සතුටින් ජීවත්වෙන කෙනෙක්. ඒ වගේම ඔයාගෙ ලගම කවය එක්ක නිතරම සතුටින් ඉන්නවා. Food Festival ගියා කියලා තමන්ට හරියන්නැත්නම් නොකෑවා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ගියා කියලා කන්න ඕනෙමයි කියලා නීතියකුත් නැහැනේ.......🤭😁 තමන්ට ඕනදෙය තමන් ආස තැනකින් කාපුදෙන්. කවුරුත් සල්ලි දෙන්නැහැනේ....😁😁😁 නංගි ලස්සනට පින් කරගනී.......❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mdpruwandika286
@mdpruwandika286 Жыл бұрын
බහුතරයක් මිනිසුන්ට සල්ලි නෑ බහුතරයක් අයිති වෙන්නේ මේ කුලකයට .සමහරක් සල්ලි තියෙන මිනිස්සු ජීවිතේ විදිනවා සමහරක් සල්ලි තියෙන මිනිසුන්ට ජීවිතේ විඳින්න වෙලාවක්වත් නැහැ නමුත් අපි බහුතරයක් මේ සත්‍ය පිළිගන්න සූදානම් නැහැ. food festival එකෙන් කනවට වඩා වියදමක් මෙයාලට මෙදා යන්න ඇති කියලා වීඩියෝ බැලුවහම මට හිතෙනවා .ඒ උනාට කෙනෙක්ගෙ හිතේ ඇති food festival එකට ගියොත් කෑම ගත යුතුමයි කියලා.. ඇස් දෙකෙන් බලලා රස වින්දනය කරලා එන්නත් පුළුවන් කියලා අපි තේරුම් ගත්තු දාට ඒ සැහැල්ලුවෙන් මේ වීඩියෝ එකත් බලන්න පුලුවන්...
@princessdianavilithz
@princessdianavilithz Жыл бұрын
ඕවගෙන් නොකන එකමයි හොද.දැක්කනේ පාරිබෝගික අදිකාරියෙ වැටලීම්...‍රස කාරක ඔක්කොම කල් ඉකුත් වෙලා අවුරුදු ගනන්
@gmma7621
@gmma7621 Жыл бұрын
අනේ මං වීඩියෝ බලන්නෙම චූට්ටං පැටික්කි කුෂී මැණිකව බලන්නම...❤❤ ආදරේ හිතෙන අහිංසක හිනාවක් තියෙන රත්තරන් පැටියෙක්..මං ආදරෙයි මැණික ❤❤
@Vogs123
@Vogs123 Жыл бұрын
අනේ ඇයි මේ බැනල සමහර අය. මිනිස්සු ජීවිතේ විදින විදිය එක වගේ නැහැ Food festival ගියාට කන්න ඕනමද අපිත් එහෙම ඕන තරම් බලල ඇවිල්ල තියෙනව කාගෙවත් වචන වලින් සැලෙන්නෙ නැතිව එ අක්කිගෙ ගමන ලස්සනට නිදහසේ යනව එයාගෙ පුද්ගලිකත්වයෙන් වැඩක් නැ එයාලා සතුටින් ඉන්නෙ සල්ලි දීලා කන්න බොන්න ඕනම නැ බලල ආව එකේ වරදක් නැහැනෙ අනික තමයි කොන්ඩෙට බැනල ඒක එයාට ගැලපුනත් නැතත් එයාගෙ ආසාවනෙ දැන් කිව්ව කියල හිතට පිහියෙන් අනින්න වගේ ඒක වෙනස් කරන්න බැ ඒක කියන විදියක් තියේ * අක්කි ඔයාට ඔහොමට වැඩිය කොන්ඩෙ පරන විදියට ලස්සනයි වැඩිපුර* එහෙම කියන්න පුලුවන්නෙ. අර නොදරුවටත් බැනල මොකක්ද ඒ දරුවගෙ තියෙන වැරද්ද අනේ අපි හැමෝම මිනිස්සු හැමදේම හිතේ කහටක් නැතුව දකින්න කියන්න පුරුදු වෙමු බුදු සරණයි ❤
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
සමහර අය මේ ව්ලොග් එකේ මෙයාගෙ ජීවන රටාවෙ වැරදි ඇද කුද කියලා කමෙන්ට් කරල තියෙනවා.හැබැයි ඉතින් කියන්න දුකයි එයාලගෙ පොඩි english වචනෙක පවා spellings වැරදියි.ඉතින් ඔය පොශ් අය තමන්ගෙ වැරදි බලාගත්තා නම් හොඳයි.මොකද කොතනට ගියත් අපි කන්න බොන්න අකමැති දේවල් තියෙනවා නම් ඒ කන එක නැති එක අපේ කැමැත්ත.මේ වගේ උත්සහාවන්ත ගර්ල්ස්ලා අනිවාර්යයෙන්ම දියුණුවෙන් දියුණුවට පත්වෙයි එදාටත් වැරදි හොයන අයනම් ගොඩක් ඉදීවි.සුභ පැතුම් ශිහාරා අක්කේ.
@Heavenonearth89
@Heavenonearth89 8 ай бұрын
ඒක ඇත්ත
@MalshaMadhushaniSilva
@MalshaMadhushaniSilva Жыл бұрын
Api monawa kalath apiwa dakina aya hamawelawema wage apiwa eka eka mattam walin maninawa mokada eke gossip hoyana saha hadan, hadanna balan inna minissunge hati . E gana onawata wada hithanna one na . Thamanta hodayi kiyala hithana than kamathi dewal karanna labena ekath , ekata support karana thamage wate inna kattiya labena ekath ekthara widiyaka pinak . Api wena kenekta karadarayk nowi ape satuta sanasima gana hithala wadakala athi . Ethakota thamayi pasuthawimakin thora relax life ekak gewanna puluwan . Wish you all the very best akki . Mama oyage videos mula idala wage balanawa ewa harima entertaining & creative. Bad comments gana wadiya hithanna yanna epa . Ewa gana positive widiyata hithanna . Mokada pala athi rukata kamayi gal gahanne . Oyata mara confident ekak wagema hoda personality ekak thiyenawa mama godakma kamathi oyage e qualitys walata . Oyage hama balaporoththuwakma sarthakawa ishta karaganna puluwan wenna kiyala ❤ parthana karanawa .😊
@Monkey_funy_Short
@Monkey_funy_Short Жыл бұрын
තමන්ට කැමති විදිහටද වටපිටාවෙ මිනිස්සුන්ට ඕනි විදිහටද ජීවත් වෙන්න ඕනි කියලත් ප්‍රශ්නයක් මේ සමහර comment දැක්කම..මේ වගෙ තැනකට ගියොත් කන්නම ඕනි කියලා දෙයක් තියෙයිද කියලත් මන් නම් දන්නෙ නැහැ..අක්කි තමන්ගෙ උත්සහයයි වැදගත් කාගෙවත් කතා නෙමෙයි ...ඔයාගෙ ගමන ඔයා ඉදිරියට යන්න ඔයාට පුලුවන් විදිහට
@chamarasampath6658
@chamarasampath6658 Жыл бұрын
මේ තමයි සාමාන්‍ය මිනිස්සු ජිවත් වෙන විදිය ..විවිධත්වය ඒ සුන්දර අව්‍යාජ බව මාරම හොදයි මොකටද අපිට බොරු ශෝ ලස්සන පවුලක්
@NeliNelI-s8v
@NeliNelI-s8v 2 ай бұрын
ඒක ඇත්ත මන් මේ වීඩියො බලන්නෙම මෙයාගෙ වීඩියො ලස්සනයි වෙනස්ම vibe එකක්
@chamodisanjana1860
@chamodisanjana1860 Жыл бұрын
Oya hinaweddi godak lassanai ❤
@NeliNelI-s8v
@NeliNelI-s8v 2 ай бұрын
ජයවේවා සතුටින් ඉන්න❤
@ushmikafernando
@ushmikafernando Жыл бұрын
❤Ane kushi babata gaum andannako etakota lassanai godak
@Mbchvchv
@Mbchvchv Жыл бұрын
අදත් වීඩියො එක හරිම ලස්සනයි අක්කි 😊❤
@princessdianavilithz
@princessdianavilithz Жыл бұрын
Food festival newei may kale kohe giyath nokana tharamata hodai.dakkane paribogika adi kariye watalim .puluwan tharan gedarin akak ekka hari kana aka hodai
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs Жыл бұрын
Adath video eka baluwa kushi hari hurathal akki ane ai oyage amma kohewath ekkan yanne naththe
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
පානි පූරි පැණිරස නෑ අක්කෙ.ඒවට දාන්නෙ සැර දේවල්.අල පේස්ට් එකක්,තව සියඹලා හකුරු මිශ්‍ර වතුර,අමුමිරිස් ,ඉඟුරු වතුරකුත් දානවා.ට්‍රයි කරන්න දවසක.ගෙදර හදන්නත් පුළුවන් ලේසියෙන්ම.❤️
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Жыл бұрын
Panirasa panipurith thiyenoooo....sara ekath thiyenwa.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
@@t.d.n.rathnaweera6069 ow man dannawa.😊
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Nangiyo video eka godak lassanai adarei godak ❤❤❤❤ theruwan saranai hemotama parissamin inna nangiyo
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
කුශිගේ කොන්ඩේ ලස්සනයි
@shenol22
@shenol22 Жыл бұрын
වැරැද්දක් දැක්කම කියනවා ඇරෙන්න වැරැද්දක් නැතුව මොනා හරි කියන්න කලින් දෙපාරක් හිතන්න( viwersla කියන්නෙ ) 🙂 lassnai video eka❤
@piyumihansika8694
@piyumihansika8694 9 ай бұрын
❤😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
T shirt එක ලස්සනයි 💖අනේ sell කරන්නකො අක්කා ඒවා💖
@dilininuwanthika8063
@dilininuwanthika8063 Жыл бұрын
Lassanai. Akke oyge kondenm issaraha kathai
@dinushiprasangika7303
@dinushiprasangika7303 Жыл бұрын
Mata oyagen konda katu tikak ganna oni. Komada oyawa sambandakaraganne
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
ඔයයි කුෂියි ශෝයි අනේ.❤
@nimanthikumari6501
@nimanthikumari6501 Жыл бұрын
My 1st comment eka lassanai akki video eka good luck
@gangawickramarathna2535
@gangawickramarathna2535 Жыл бұрын
Hair cut eka munata galapenawada kiyala baluwa app eka mokakda
@deenethraudani
@deenethraudani Жыл бұрын
ලස්සනයි akkii... ee t eka kiyada akkee 😍😍🥰🥰
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Thiyena dein satutu wena nihatamani kenek
@BuddhikaDananjani-i6m
@BuddhikaDananjani-i6m Жыл бұрын
Lamaint eda Kuda kiyann ep labana athme thopi perathayo wei.koi lamayath lassnai lamainge hith lassnai thope wage ketha hith nee.akke oya owa ganan gann ep .e kiyapu genit lami nethuwa ethi.
@bimalikadissanayake1192
@bimalikadissanayake1192 Ай бұрын
❤❤
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Hiiii kohomda..oyawa dakinna asai aththtma..lasssnai video eka..❤
@IsharaSewwandi-ly2ht
@IsharaSewwandi-ly2ht Жыл бұрын
Api anunge comment gana wada nowee idimu. Japan wala nam owun anunge comment ekkak kiyawanne wath na.
@dilkigihani8953
@dilkigihani8953 Жыл бұрын
oya godak hodai akki eth wihiluwak wenna epa 😢😢
@himaliweediyage1850
@himaliweediyage1850 Жыл бұрын
අයියෝ සාමි😂❤️ආදරෙයි♥️
@ishara76
@ishara76 Жыл бұрын
Akka lassana wela kushiyth lassanai ape ♥️♥️♥️♥️♥️😘 Akkge video walata MN marama asai🔥
@dilmivindya3452
@dilmivindya3452 Жыл бұрын
අම්මෝ වැදගත් මිනිස්සු මේකේ කමෙන්ට් දාලා තියෙනවා 🥲🥲🥲🥲 ඇයි යකෝ මල පෙරේතයෝ වගේ කොහෙද මේ මිනිස්සු ඔය හොදට ඉන්නෙ ... ආ ඒ කිව්ව අය වැස්සකටවත් ඉස්කොලේ , දහම්පාසල් ගිහින් නැද්ද කොහෙද ... මොකද මල පෙරේතයෝ මොන වගේද කියලා ඒවගෙ කියලා දෙනවනෙ 🥲 මන් මේ කමෙන්ට් දාලා තියන අයට එහෙම නෙවෙයි කිව්වෙ 🤣 අනේ මන් නම් කියන්නෙ ඔය පොෂ් මිනිස්සුන් වගේ කෝටි ගනන් හම්බ කරන්නෙ නෑනේ මේ අය දැන් ගෙයක් හදන්න කොච්චර ගානක් යනවද ... ඔයාලා සතුටින් ඉන්න අක්කේ ... තව දියුණු වෙද්දී ගෙවල් හදන්න පුළුවන් ... තමන්ට තියෙන විදිහට තමන් කන්න ඕනී ඉතින් ... දකින දකින දෙ කන්න බෑනේ ... සමහරැ කොච්චර බොරැ පොෂ් එකට ඉදියත් ඒ ගෙවල් වල සතුටක් නෑනේ .... ඒ අතින් අක්කා ශෝක් බොරැ සෝභන නැතුව පිළිවෙළට , සතුටින් ඉන්නවා .... මන් නම් හරි ආසයි ඒකට ... මේකප් දාගෙන බොරැවට ලස්සන ඇදුම් ඇදගෙන වීඩියෝ කරානම් ලස්සනයි කිය කිය කමෙන්ට් දායි 🥲🥲🥲 ඔයා ආදර්ශමත් අම්මා කෙනෙක් අක්කෙ හරිම හොදයි .... සතුටින් ඉන්න ඔය වගේම 😍❤
@IsharaSewwandi-ly2ht
@IsharaSewwandi-ly2ht Жыл бұрын
Oya anunge comment walata oya tharam pal hari comment box eke danna epa. Eken oyage tharama penawa.😁
@dilmivindya3452
@dilmivindya3452 Жыл бұрын
@@IsharaSewwandi-ly2ht ඉතින් ඇයි ඔයා මගෙ කමෙන්ට් එකට රිප්ලයි දැන්මෙ ඔයාට මොකුත් කිව්වෙ නෑනේ 🥲
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 Жыл бұрын
Food festival giyata kave bive nane ane mukuth nikan ghin Ava vitharai
@dhasuniwijesingha3481
@dhasuniwijesingha3481 Жыл бұрын
Ane attatama festival tiyenne enjoy krnne knna bonna
@piumisandalekha8227
@piumisandalekha8227 Жыл бұрын
Kohenda nangi t shirt gatte
@s.s.k3568
@s.s.k3568 Жыл бұрын
Nangi oyata sahodara sahodariyo kauruth nedda...oyai ammai witharada .
@piumisandalekha8227
@piumisandalekha8227 Жыл бұрын
Matath details kiynn puluwanda
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
Ereseyawata .keyanna .dawal.ganan.gann.apa.a ayata mokutma karanna Bare himdai keyawanna.oyaga gamana.oya.yanna.
@chefgirlama
@chefgirlama Жыл бұрын
pani puri panirasa na dr
@jayanidilrukshi837
@jayanidilrukshi837 Жыл бұрын
Thank you godaak dominos ekata giyata
@Deshana535
@Deshana535 Жыл бұрын
Lassana vlog Ekak ❤❤❤
@jayanithakshila8930
@jayanithakshila8930 Жыл бұрын
Kushita Dan wayasa kiyda
@rajiwdilshan245
@rajiwdilshan245 Жыл бұрын
Apitath one t shirt
@sahanmendis4650
@sahanmendis4650 Жыл бұрын
Kiyada akki blus eka
@nethmichathurika1848
@nethmichathurika1848 Жыл бұрын
පානිපුරානි අක්කි
@ilasantha8506
@ilasantha8506 Жыл бұрын
🐱🍕budu saranai oyalata.😊
@tharangasadamali2619
@tharangasadamali2619 Жыл бұрын
price කියද නංගි බැනියමෙි
@sdworld9006
@sdworld9006 Жыл бұрын
Koheda meka tiyennee??
@kanchanasadamali3125
@kanchanasadamali3125 Жыл бұрын
T shirt eka lassanai akke
@anudhigamage1773
@anudhigamage1773 Жыл бұрын
Wishing you all the very best for your small business sister ❤ Love to see it grows up day by day !
@dilaa960
@dilaa960 Жыл бұрын
Happy holi
@chathurikaprabodani4964
@chathurikaprabodani4964 Жыл бұрын
Ane t shirt sell krnnko. Math gnnwa..... Lssani vlog eka.
@kanchanasadamali3125
@kanchanasadamali3125 Жыл бұрын
Ow math gannaw
@Monkey_funy_Short
@Monkey_funy_Short Жыл бұрын
Video eka balanna kalinma palaweni comment eka danna hithuna mata video eka balalath comment ekak dannamko😊
@djaberathna4124
@djaberathna4124 Жыл бұрын
Hoda video ekak
@nethmichathurika1848
@nethmichathurika1848 Жыл бұрын
අක්කි ඔහෙ කෑම ගනන් වැඩියි.අපේ පැත්තෙත් තිබ්බ අර තව වීදුරුවකට තවත් වීදුරුවක් දැම්මහම ජුරැ ජුරැ ගල එන්නෙ අන්න ඒක අපේ පැත්තෙ 250 අපි ඉන්නෙ කුලියාපිටියෙ
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Homagama 500..🤣🤣🤣
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
Mas kanneth nelu,pani puri penirasa nisa kewe nelu,meyala kana kema methana thibila ne,hodie bathui thiyenna thibune,🤣🤣🤣🤣
@djaberathna4124
@djaberathna4124 Жыл бұрын
Nande oyage video ape amma balanawa
@hansanatharuk6677
@hansanatharuk6677 Жыл бұрын
මටත් ටී ෂර්ට් ඵක ක් ඔනෑ
@mashi2444
@mashi2444 Жыл бұрын
අපේ පැත්තෙත් ඉන්නවා ගෙදර ඔක්කෝටම හම්බ කරනවා ළමයි ඇරෙන්න ඒත් කොච්චර සල්ලි තිබ්බත් ගෙවල් හදන්නෙත් නැහැ හරියට කන්නෙ බොන්නෙත් නැහැ මල පෙරේතයෝ වගේ ජීවත් වෙන අය.මම ඔයාලට නෙවෙයි එහෙම කිවුවේ මට නිකන් එහෙම මතක් උනා.ඒ මිනිස්සුනම් පිනක් දහමක් කර ගන්නෙත් නැහැ ඔහේ ජීවත් වෙනවා.අපිට මේ ආත්මේ දේවල් ලැබිලා තියෙන්නේ මම හිතන විදියට අපි ගිය ආත්මේ කරලා තියන දේවල් අනුව ඒක නිසා පුලුවන් තරම් මේ ආත්මේ පින් වැඩ කරන්න.පුලුවන් තරන් අනිත් අයට දන් දෙන්න.මේ comment එක බලන ඔක්කෝටම එක්ක කියන්නේ.කාටවත් විහිලුවක් නොවි ජීවත් වෙන්න.
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
ඒක ඇත්ත. ඒත් ලස්සනට ජීවත් වෙන්න කියලා කවුරු කිව්වත් කරන්න බැහැ ඒකට පින මදි නම්. පින් තියෙන්න ඕන එකටත්. මේ වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පවු
@dilkigihani8953
@dilkigihani8953 Жыл бұрын
Mewage ewata ynna barinm noya inna one 🙂
@mashi2444
@mashi2444 Жыл бұрын
@ruwinijayasooriya6812 ඔයාට මේ දේවල් බලලා වෙලාවක් තිබ්බොත් වැලිමට සද්දාසීල හාමුදුරුවන්ගේ බණත් අහන්න dr.මම ඇත්තටම කැමති නැහැ මේ වගේ පුහු දේවල් පස්සේ ගිහින් වෙලාව නාස්ති කර ගන්න.මම කියනවට වඩා යමක් ඔයාට ඒ බණ ඇහුවොත් තේරැම් යයි.අපිට කෙනෙක්ගේ හැසිරීමෙන් කතා බහෙන් ඒ කෙනාගේ පවුල ගැන ඒ වටපිටාව ගැන හොද දැනීමක් තියනවා.මොකද මාත් දෙමාපියන්ගේ උදවුවෙන් මගේ උත්සහයෙන් දෙයක් කරන කෙනෙක්.මම ඔයාව නොදැක දෙයක් තේරැම් අරන් ඉවරයි ඒ ඔයාලා වගේ පොඩි ළමයි එනවා අපි ගාවට ජොබ් කරන්න.බබා ඔයාට වෙලාවක් තිබ්බොත් අර මම කියපු දේ කරන්න ඒක ඔයාට තවත් ලොකු උදවුවක් වෙයි ඔයාගේ ජීවිතේ ලස්සනට ජය ගන්න.👍👍
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
💜💜💜👍👏👏👏👏
@maheshagunasekera
@maheshagunasekera Жыл бұрын
👍👍👍👍
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍
@sisaradedunu8824
@sisaradedunu8824 6 ай бұрын
😂😂
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 Жыл бұрын
ඉස්සරට කොණ්ඩෙ දාන්න එපා නංගි කුමාර තිරිමාදුර කෙට්ටු වෙලා සීනි හැදිලා වගෙ..
@vital2375
@vital2375 Жыл бұрын
😂
@nimeshnimesh117
@nimeshnimesh117 Жыл бұрын
😆😆😂
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
කාට හරි මොනා හරි හිත රිදෙන්න දෙයක් කිව්වෙ නැත්නම් නින්ද ‍යන්නෙ නෑ මේ ලන්කාවේ මිනිස්සුන්ට.මිනිස්සුන්ගේ ඇදමයි හොයන්නෙ.
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 Жыл бұрын
@@shashinianuththara3558 දැන් ඔයැයි ගෙ හිත රිදිලා තියෙන්නෙ තිරිමාදුර ගෙ හොර එක නිසා ද ඔයැයි
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
@@dinushalakmalijayasinghe8988 ඔයා කන්නාඩියෙන් මූන පොඩ්ඩක් බලා ගන්න.කුමාරගේ තාත්තා වගේ අැති නේද? ගොන් ගෑනී 😂😂😂😁😁😁
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Budusrnai sathutin inna
@suraninilakshika3960
@suraninilakshika3960 Жыл бұрын
1:❤40
@dhasuniwijesingha3481
@dhasuniwijesingha3481 Жыл бұрын
Hri peretai me gollo
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
Loba kama,katalat neme halo,🤣🤣🤣🤣kohe giyath ammawa dala yanawa,salli balala ouwata yanna epa lajjai
@rasikab908
@rasikab908 Жыл бұрын
Oyanam mayage video balanna ada hoyannamai hama video akama ada kiyala coment danna
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
@@rasikab908 ewa eda kiyanawa nemei,e oyata pena heti,mn kiuwe boruwak nemeine
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
මාත් දැක්කලා තියනවා මෙයා ඇදකුද හොයනවා...🥴🙄☝️
@rasikab908
@rasikab908 Жыл бұрын
Oya video balanna nathuva inna
@sujithasanka5586
@sujithasanka5586 Жыл бұрын
@@rasikab908 me halo mata onanam mn balanawa,anunge comment asse ringala tipper wenna epa,eththak kiuwama ridenne ekama jathiye unta thama
@thilinipunsala6184
@thilinipunsala6184 6 ай бұрын
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
❤❤❤
@Sewwandi3451
@Sewwandi3451 Жыл бұрын
❤❤❤
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 31 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 111 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 25 МЛН