එයාලා ජපන් යන්නයි හදන්නේ 🛫| අපි සැබෑ කල ජපන් සිහින 🇯🇵

  Рет қаралды 84,749

Pawani Perera

Pawani Perera

Күн бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#youtuberdayinlife#srilankaninjapan#pawaniperera#japanlifestyle#suikawari#summervacation
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 564
@NadeeshaMihirani-u4l
@NadeeshaMihirani-u4l 4 сағат бұрын
මනුෂ්‍ය වේෂයෙන් ඇවිත් ඉන්න දේව දූතයෙක් හා දෙව්දුවක්..ඒ ඇරෙන්න මට කියන්න වචන නෑ අක්කී ...❤❤❤❤ ආදරෙයි
@rashmiavishka5053
@rashmiavishka5053 4 сағат бұрын
අක්කේ මට වෙලාවකට ඔයා ගැන පුදුමත් හිතෙනවා.. කෙනෙක්ට ජීවිතේ ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒත් මේ තරම් සමබරව ලස්සනට හැමදේම..❤ චතුරංග අයියට හොද බිරිදක් විදියට රියූ පැටියට හොද අම්මෙක් විදියට පවුලෙ යුතුකම් ඒ විදියටම ඉශ්ට කරනවා.. තවත් එක ඇකඩමි එකක් විතරක් වෙන්නෙ නැතුව තමන්ගෙ හීනෙට යන්න බලන් අක්කල ලගට එන ලමයින්ගෙ හීනත් හැබෑ කරවන්න මහන්සි වෙලා ඒ කරන වැඩෙත් හරියටම කරනවා..ඒ වෙනුවෙන්ම ලංකාවට ආව එකෙන්ම තේරෙනවා අක්කලගෙ කැපවීම.. මේ ඔක්කොම වැඩ අතරෙ අක්ක වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා විතරක් නෙවෙයි රෑ එලිවෙනකන් හරි edit කරල අක්කගෙ vlogs බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අපි වෙනුවෙන් කොහොම හරි vlog එකත් ගේනවා.. එච්චර මහන්සි වෙලා vlog ගෙනල්ලත් කවදාවත් කියන් නෑ මාව subscribe කරන්න කියල.. අක්කෙ මනුස්සයෙක්ට පුලුවන් ඇති වැඩ ගොඩක් එක පාර කරන්න..ඒත් පොඩි වයසක කෙල්ලෙක් හැම අතින්ම මේ තරම් perfect විදියට..🥺❤
@parakumdemian8103
@parakumdemian8103 3 сағат бұрын
😊
@parakumdemian8103
@parakumdemian8103 3 сағат бұрын
P Pppp
@dewikapathmini8770
@dewikapathmini8770 3 сағат бұрын
@chathuthusitha1716
@chathuthusitha1716 2 сағат бұрын
Eka eththa pera pin bala mahimen lebuna lassana jiwithe pawani nangi thawa thawa lassana karanawa.oyalata wedi wediyen hariyanna ona.budusaranai
@uflora3558
@uflora3558 2 сағат бұрын
ඇත්තටම අනේ මටත් අපි මොනවද මේ කාලෙදි කරන් තියෙන්නේ කියලා හිතෙනවා
@lashininiwarthana9265
@lashininiwarthana9265 4 сағат бұрын
අනේ මේ හීනෙ බලාපොරොත්තුවෙන් ඉන්න මම වගේම අනික් හැමොගෙමත් ඒ හීනෙ ඉක්මනට හැබෑ වෙන්න ඔන 🫶🥺😩💐
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 сағат бұрын
ඔයා නම් මහා පුන්‍ය වන්ත තරුණ දියනියක් ඔයාගෙ දෙමාපියන් ටත් මහත්තයගෙ දෙමාපියන් ටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤ඔයා ව මනුෂ්‍ය ලෝකෙට එවල තියෙන්නේ දෙවු ලොවින් සත්තයි මේ පින් කොහොමද හිතාගන්නෙ ඔයා ටත් මහත්තයටත් මේ තරම් හදවතක් ශ්‍රී ලාංකීය මිනිසුන් කෙනෙක් ගේ කකුලෙන් අදින්න ම තමයි රටෙහි 90%ඉන්නේ සසරෙ න් එතෙර වෙනවා සත්තයි සත්තයි ගොඩාක් පින් දුවේ සියලු ම දරුවන් ට ත් වාසනාවන්ත අනාගතය ක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව පුන්ච් පුතා ඔයාගෙ ❤❤හරිම ආදරෙයි සතුටින් ඉන්න
@RandikaWeerasinhe
@RandikaWeerasinhe 4 сағат бұрын
මනුස්සයෙක්ට මානසික සතුට දෙන එක තරම් තවත් පිනක් මේ ලෝකේ නෑ ඔයා ඒක හරි ලස්සනට කරනවා🎉
@sasifdo3642
@sasifdo3642 4 сағат бұрын
ජපන් හීනය සෑබෑ උන හැම කෙනාටම සුභම සුභ පැතුම්🙏🙏☸️🙏🙏❤️පවනි නංගී ඔයා නම් මාර ශොක් අනෙ❤️❤️❤️🥰🥰
@DiarywithAdhi
@DiarywithAdhi 4 сағат бұрын
පවනි අක්කී...ඔයා තමයි youtube එකේ මම දැකපු ලස්සනම නිහතමානීම කෙනා 💗ඇස් දෙකට දැකල හමු නොවුනත් ලගම කෙනෙක් වගේ අපේ ජිවිත වලටත් උපදෙස් දීලා කෙල්ලෙක් විදියට තමන්ගෙ ජීවිතෙ ගෙනියන විදිය හරියටම ඔයාගෙ video s වලින් ඔයා හැමදාම අපිට කියල දෙනවා 🥺💗අක්කිව කවදමහරි දවසක දකින්න මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා 🥺❤️අක්කි අයියා රියූ බබා හැමෝටම ගොඩක් ආදරෙයී 💕ඔයාලගෙ මෙ ලස්සන ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා ✨❤️🥺 I'm your lovely fan @diary with adhi
@ascsa2889
@ascsa2889 4 сағат бұрын
හරිම ධෛර්යයවන්ත අක්කියෙක් අනේ ඔයානම්. ඔයාට හැමදාම හරි යන්න ඕනි අක්කී 🥺🥺🥺❤️❤️🧚‍♂️🧚‍♂️
@JayanisandamaliJayani
@JayanisandamaliJayani 2 сағат бұрын
පිංවන්ත කෙනෙක් ඔයා පවනි නංගී.ඔයාගෙ හැමදේම හරියන්න ඕනි උතුරන්න.හරිම ලස්සන ජීවිතයක් දෙවියෝ දීල තියෙන්නේ මැණික.
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 2 сағат бұрын
තව තවත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ නන්ගි❤❤❤❤❤ ඇත්තටම මනුස්සවේශයෙන් ආව දිව්‍යාංගනාවක්❤ බලන අපිට පිටින් මෙහෙම පෙනුනට එකෙ බැරෑරුම් බව. කොඉතරම් මැනේජ් කරගෙනද. හිතාගන්න බැ නන්ගි❤
@dilsubhanshi
@dilsubhanshi 4 сағат бұрын
පවනි නංගි මං ඔයාගෙ වීඩියෝ මුල ඉඳන් බලලා තියෙනවා. ඒත් අද තමයි මුල්ම වතාවට මේ comment එකක් දාන්නෙ. ඔයාගෙ ඔය වයසට ඔයාට ඔය තියෙන ශක්තිය හරිම පුදුමයි. හදවතින්ම සුභ පතනවා ඔයාට ලස්සන අනාගතයකට ❤❤❤🎉🎉
@dilhanipremadasa9758
@dilhanipremadasa9758 4 сағат бұрын
කමෙන්ට් නොකලට නංගී ඔයාගේ දාන හැම විඩියෝ එකක්ම බලනවා එත් අද විඩියො එකට කමෙන්ට් එකක් දන්නම හිතුනා ඇත්තටම අද මටත් ගොඩක් සතුටුයි හැමොටම විසා ලැබුන එකට මගේ හස්බන්ඩ්ගේත් ලොකු හිනයක් ජපන් යන එක එත් එයාට student යන්න බෑ වයස ප්‍රශ්නයක් නිසා එත් අද මෙ විඩියෝ එක දකිද්දි මාරම සතුටුයි හැමොගෙම හින සැබෑ වෙවා❤
@rashminawoda2209
@rashminawoda2209 2 сағат бұрын
මාර සතුටුයි අක්කෙ..ඔයාලා ඉස්සරහට යන විදියට දැක්කම..මටත් මාර හිතට හයියක් සතුටක් එනවා..හිතුවොත් කැප උනොත් කරන්න බැරි දෙයක් නෑ..ජයෙන් ජය අක්කෙ❤️..oyanm multi talented kellek
@rashminadunika
@rashminadunika 4 сағат бұрын
තව කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් උදව් කරලා එයාල වෙනුවෙන් ආෂිර්වාද කරන්න හැමෝටම බෑ අක්කී...ඔයයි අයියයි එයාලට ලොකු හයියක් අක්කී...ඇත්තමයි ගොඩාක් සතුටුයි අක්කී ඔයාලට තව තවත් හරි යන්න ඕනි...මිනිස්සු ඔයාලට හරි ආදරෙයි අක්කී.....අක්කීලා කරන කියන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා මම අක්කීටයි අයියටයි හදවතින්ම විශ් කරනවා...you're Prefect person akkii love you always anyway Thanks a lot akki 🥺🫂🤍🥰
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 4 сағат бұрын
පවනී නංගී ඔයා නම් මාරම හැකියාවක් තියෙන නිහතමානී කෙනෙක් ඔයාගෙ ජීවිතය දවසින් දවස සාර්ථක වේවා සතුට ඉතිරේවා❤❤❤
@dilanthaahangama5547
@dilanthaahangama5547 3 сағат бұрын
.නංගී මගේ පුතා ට තවම අවු.13යී මගෙ හීනයක් තියෙනවා මට ඉන්න එකම දරැවට ඔයාලගෙ එමී ඇකඩමී එක හරහා මගෙ පුතාට ජපන් උගන්නන්න මට ඒකට උදව් කරන්න ඔයාට පිං සිද්ද වෙනවා.මම ඒකට මුලින්ම දාන ස්ටෙප් එක කියලා දෙන්න නංගී ඔයාට හොදක්ම වෙයි.බුදු සරණයී.
@GinuriYasasma
@GinuriYasasma 4 сағат бұрын
අම්මෝ අක්කී ඔයානම් හරිම ශෝක් කෙනෙක්ගෙ හීනෙකට යන්න උදව්කරන ඔයාට හැමදාම සතුට විතරක්ම තියෙන්න ඔන. ඔය academy එකෙ ලමය්ට ඔය විදියට උත්සවයක් තියලා . එයලගෙ මහන්සොයට වටිනකමක් දුන්නය ගොඩක් පින් අක්කියෝ . මන් ඔයගෙ vlogs වලට මාරම අසය්. මේවගෙ වචන creative වැඩ නිසාත් දවසින් දවස ඔය අපිට දෙන පොඩි හරි දැනුමක් වෙනුවෙන් ඔයට ගොඩක් ස්තූති අක්කි❤❤.
@ishukavi8507
@ishukavi8507 4 сағат бұрын
ජපන් සිහිනය සැබැ වුන හැම කෙනාටම සුභ පැතුම් 😍 හරිම ලස්සනයි පවනි අක්කේ 🥰 ඔයාගෙයි අයියාගෙයි හැම හීනයක්ම මේ වගේ ලස්සනට හැබැ කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘 God Bless You 🙏
@shanikadilrukshi8438
@shanikadilrukshi8438 4 сағат бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි අක්ක ඔයා ගැන කියන්න වචන නෑ...❤❤❤❤ආදරෙයි🌻
@prasannaidunil
@prasannaidunil 3 сағат бұрын
අක්කේ ඇත්තටම ඔයානන් හරිම හොද කේනෙක් හැමොගේම හින වලට උදවු කරනව ඒයාලගේ හිනත් හැබැවෙලා ඔයාගේ හිනත් හැබැ වෙන්න කියල පර්තනා කරනව බුදුසරනයි අක්කි❤️🥰❤️❤️😊
@NmalshaDarshaniKumarasinghe
@NmalshaDarshaniKumarasinghe 4 сағат бұрын
හරිම සතුටුයි නංගි තවත් කෙනෙකුට මෙහෙම දේවල් කරනවට තමන් ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්න සුභ පතන්න හැමෝටම බැහැ ඔයා හරිම හොද කෙනෙක් නංගි ❤❤❤❤
@MalmiNilukshika
@MalmiNilukshika 4 сағат бұрын
ඔයා හරිම ආදරණිය චරිතයක් අක්කි..✨️♥️ හැමදාම ලස්සනට පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩක්.....✨️ 💜️
@ayeshakumudu1684
@ayeshakumudu1684 3 сағат бұрын
හරිම පිළිවෙලයි හරිම ලස්සනයි ඔයා නම් කියන්න වචන නැති කාන්තාවක්❤
@AnushaPriyadarshani-f8m
@AnushaPriyadarshani-f8m 2 сағат бұрын
නංගි ඔයා නම් හරි පුදුම කෙනෙක්. ආසයි ඔයා මුණගැහෙන්න. කවදා හරි දවසක.බුදුසරණයි.
@nethminawodya5427
@nethminawodya5427 4 сағат бұрын
අනිවාරෙන් ලබන අවුරුද්දේ emi japanis Academy එකෙන් ජපන් යනවමයි😩♥️
@disnasudarshani6114
@disnasudarshani6114 Сағат бұрын
Plz mt kiyanna emi academy ekt join wenne kohomad kiyla
@RishiniNethsara
@RishiniNethsara 3 сағат бұрын
අක්කෙ ඔයාගේ විඩියෝ බලනකොට ජපානේ යන්න තියන ආසාව තවත් වැඩි වෙනවා කවදහරි අක්කව බලන්න එනවා මන් අක්කෙ❤
@CookwithCK-d1d
@CookwithCK-d1d 4 сағат бұрын
අනේ අක්කි ඔයා දිහා බලල අපි ජිවිතේ ගොඩක් දෙවල් ඉගෙන ගන්නව ඔයාට ගොඩක් පින් ❤️🥰
@dananjaleeudari231
@dananjaleeudari231 3 сағат бұрын
මම කොතනින්ද අක්කි කියන්න පටන් ගන්නේ ... මම මෙහෙම පටන් ගන්නම්කෝ. මම දැකපු හොදම KZbinr mortivator ඔයා. අක්කිගෙන් ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩායි. මුලින්ම තම පවුල් ජීවිතය තුල බිරිදක් , මවක්, තම දෙමාපියන්ට හොද දියණියක් , සමාජයට යුතුකම් මේ හැම භූමිකාවක්ම හරි අපූරුවට balance කරගෙන යනවා.ඒ යුතුකම් වගකීම් ඒ විදියටම ඉෂ්ට කරනවා. ඉතින් හරි සතුටුයි අක්කා ආපු ගමන ගැන . අක්කිට හයියක් වෙන්න හොද සැමියෙක් ඉන්නවා. චතුරංග අයියේ අනේක වාරයක් ඔබට පින් අක්කිට හයියක් වී ඉන්නවාට. හැම සංසාරයකම සැමියා හා බිරිද වී අක්කියි අයියයි ඉපදේවා. ගොඩාක් අය අහන දෙයක් තමා ළමයෙක් ඉද්දි මම කොහොමද මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මම පෙන්නන්නේ අක්කාව. ගොඩාක් සතුටුයි මට . ඇත්තටම අක්කාව දකින්න ලැබුනොත් මට ඒ ඇති . රියූ පුතේ ආදරෙයි ඔයාට ගොඩාක් . ❤❤❤🎉 ආදරෙයි අක්කා and අයියා. දළදා සමිදු පිහිටයි ! ❤🙏🙏🙏❤💛💛 පරිස්සමින් ඉන්න අක්කි ❤
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 21 минут бұрын
👍💜️💜️💜️
@Deepapriyanthi-h8w
@Deepapriyanthi-h8w 4 сағат бұрын
විඩියෝ දනකම් ඉවසිල්ලක් නැතිව ඉදියේ😢පහ වෙන්නෙ කියටද කියලා බලන් විඩියෝ එක දැම්ම ගමන් බැලුවා❤අනෙ තව තවත් චුටි පව්ල දියුනු වෙන්න ඔනි අක්කි❤
@Senu954
@Senu954 3 сағат бұрын
අක්කිගේ හීන පාට වෙලා සැබැ වෙද්දි දැනෙන හැගිම ඇත්තටම කිව්වොත් මගේ හීන හැබැ වෙනවා වගේ ❤ තව තවත් සාර්තක වෙන්න අක්කි බුදු සරනයි ❤🎉
@raviniaberathna2846
@raviniaberathna2846 4 сағат бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක... උණුසුම් සුභ පැතුම් ...💜💜💜
@diliniprasadani3341
@diliniprasadani3341 35 минут бұрын
ජපන් යන්න වරම් ලබපු හැමදෙනාටම උණුසුම් සුභ පැතුම් පරිස්සමෙන් ජපන් ගිහින් ඔයලාගේ අනාගතේ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🥰🎉️❤️
@kanchanasandamali1689
@kanchanasandamali1689 Сағат бұрын
මේක බලනකොට ඇත්තටම නංගි මට ඇඩුනා පුදුම සතුටක් දැනුනෙ මටත් මේ වගේ අවස්ථාවක් තිබුනනම් කියලා හිතුනා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ❤❤❤
@thilakshithulari5635
@thilakshithulari5635 52 минут бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා. මං අක්කිගෙ ව්ලොග් ඉස්සර ඉදලම බලනවා ඒත් කමෙන්ට් දාලා නෑ . කට්ටිය දාපුව කියවලා යනෝ විතරයි. ඒත් අදනම් එහෙම බෑ ජපන් සිහිනය සැබෑ උන හැම කෙනෙක්ටම සුභ පැතුම්. ජපන් සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටමත් ඒ සිහිනය සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤
@nithuananya
@nithuananya 3 сағат бұрын
හරිම ලස්සනයි අක්කෙ ❤ පිලිවෙලට චාම් විදියට කරන නිසා හරිම ලස්සනයි අක්කෙ අක්කට ලස්සනට මේ දේවල් කරන්න උදව් කරපු හැමෝටමත් අක්කටත් අයියටත් තව ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා වීසා ලැබුනු හැමෝටමත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ බුදුසරණයි අක්කෙ පරිස්සමින් ඉන්න
@ThiliniHemanthika
@ThiliniHemanthika 4 сағат бұрын
ගොඩක් සතුටුයි නන්ගි...ජපන් හීනය හැබෑ උනු සියලු දෙනාටම සුබ පැතුම්🎉🎉😍😍
@sewwandi-c5q
@sewwandi-c5q 2 сағат бұрын
ජපන් සිහිනය සැබැ වුන හැම කෙනාටම සුභ පැතුම් හරිම ලස්සනයි පවනි අක්කි ඔයාගෙ යි අයියාගේයි හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤
@ShashiJagoda
@ShashiJagoda Сағат бұрын
අක්කිලාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි🤍💫
@gimhanikasunsara4948
@gimhanikasunsara4948 27 минут бұрын
මන් දැකපු ලස්සනම ආදර්ශමත් චරිතයක්...❤️හරිම ආදරණීයයි...🥰💐
@Ama2078
@Ama2078 3 сағат бұрын
අනේ අක්කි ඇත්තටම පුදුමත් හිතෙනව අක්කා කොයි තරම් සැලැස්මක් ඇතිව වැඩ කරනවද කියන එක,ජපන් යනව කියන්නෙ මගෙත් පුදුම තරම් ආස හීනයක් අක්කියෝ,මාත් ආසයි දවසක අක්කිලාගෙ acedemi එකෙන් මගේ හීනෙත් සැබෑවක් කරගන්න ❤️❤️
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 сағат бұрын
ගොඩාක් සතුටුයි ඔයා ගැන දෝණී.ජයවේවා මැනික ❤
@Dinithi.25
@Dinithi.25 4 сағат бұрын
ඇත්තමයි අක්කේ ඔයා නම් හරිම කරුණාවන්ත ගැහැණු ළමයෙක්.... ඒ නිසාමයි දෙවියෝ ඔයාට ලස්සන ජිවිතයක් දීලා තියෙන්නේ..... අනේ ඔයාව හැබැහින්ම බලන්න තිබුනා නම්..... ඇත්තටම අක්කි ඔයා එක්ක මෙච්චර ලොකු ආදරණිය මිනිස්සු පිරිසක් එකතු වෙලා ඉන්නේ ඔයාගේ ඔය ලස්සන හිත නිසා.... අය්යත් ගොඩාක් වාසනාවන්තයි.... ඒ වගේම චූටි රියූ බබා ත් හරිම පින්වන්ත පැටියෙක්....එයාට තියෙන්නේ හිත නිවෙන හරි පින්වන්ත රූපයක්... 🤍🤍🤍 ඔයාගේ මේ ලස්සන කටහඩ අහන්න ගොඩාක් දවසක් බලන් හිටියේ... ඇත්තටම පාළුයි අක්කි ඔයාවයි, අය්යවය්, රියූ පැටියවයි දකින්න නැතුව.... 🥰🥰 ආදරෙයි මේ සුරංගනා පවුලට.... මේ ලස්සන පවුල හැමදාමත් ආරක්ෂා කරන්න දෙවියනේ.... 🌸🌸 සතුටින් පරිස්සමින් ඉන්න.... 🤍🤍🥰
@Indusau-d4m
@Indusau-d4m 2 сағат бұрын
💜ලස්සනම ලස්සන දම් පාට ලෝකයක්💜හරිම ලස්සනට ,පිලිවෙලට Ceremony එක Organize කරලා තියෙනවා 🥰💜අක්කි ,රීයු බබා හරීම ලස්සනයි plan එකකට life එක enjoy කරද්දි life එකෙ හැමදවසම සාර්ථකයි අක්කිගෙ හැම vlog එකකින්ම අපේ ජීවිතවලට ඒ දේ කියලා දෙනවා ❤️😘💖🥰ආදලෙයි අක්කි පරිස්සමෙන් ඉන්න හැමදාම 🎉😘God bless You 🥰🥰🥰🥰
@piuminavodya4240
@piuminavodya4240 2 сағат бұрын
ඔයාගේ ජීවිතේ ලස්සන්ට පාට කරන්... අනිත් අයගේ ජීවිතත් ලස්සට පාට කරන ඔයාගේ හිත කොච්චර ලස්සනද .... ❤❤❤
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 2 сағат бұрын
උමාලි අක්කා කියන්නෙත් මම ගොඩක් ආදරය ගෞරවය කරන කෙනෙක්❤ ඇයගෙ නිහතමානිකමට ගොඩක් ගෞරව කරනවා❤
@ShayaniKaushalya-p5g
@ShayaniKaushalya-p5g 31 минут бұрын
ඇත්තටම සතුටුයි ........ මගෙ දරුවො දෙන්නා තවම චූටියි......ඒත් මටත් ආසයි මේ හිනේ එයාලත් දකිනවට.........❤️❤️❤️❤️
@sayanisansala
@sayanisansala 4 сағат бұрын
මාත් ඉක්මනට එනවා අක්කි මගේ හිනේ හැබෑ කරගන්න ඔයාලා ලගට.congratulations ❤❤❤❤
@RuwanAsanka-b4v
@RuwanAsanka-b4v 13 минут бұрын
කියන්න වචන නැ ....හිතට මොනවත් එන්නෙ නැ.එ තරම් මට පුදුම යි ....මෙ ලොකෙම පුදුම කරපු පුංචි පවුල ට තව තවත් මෙවැනි දෙවල් කරන්න ෂක්තිය ලැබෙවා ...🙏🙏🙏🙏🙏❤❤❤❤❤ආදරෙයි.....
@rishugirl..7441
@rishugirl..7441 Сағат бұрын
අක්කී, මට මේ විඩිඔ එක බලනකොට ගොඩාක් ඇඩුනා...... මට මාවම දිනුනා වගේ හැගීමක් දැනුනෙ හිතට 🥺මමත් ගොඩාක් බලාපොරොත්තු ඉන්න හීනයක් තමා මේ අක්කලා අයියලාට අද හීනෙ හැබෑ වෙලා තීන්නේ ❤මට මාරම සතුටුයි අනේ අක්කේ . අක්කයි අයියයි දෙන්නම දෙවුලොවින් ආපු දේව තාවියක් සහා දේව දූතයෙක් ❤හරිම ආදරේයි හැමදාම හරියන්න ඕන දෙවියනේ❤ 🙏
@nethmisakunthala4323
@nethmisakunthala4323 3 сағат бұрын
ලස්සන දවසක්... 😍 runner up වුණේ මගේ නංගි ...දිල්කි...good luck හැමෝටම ♥️⭐
@dilekavijerathna4445
@dilekavijerathna4445 4 сағат бұрын
ජපන් හීනය හැබෑ කරගත්ත හැමෝටම සුබ පැතුම්....❤❤❤❤❤
@sethu-c3l
@sethu-c3l 4 сағат бұрын
දාපු ගමන් බලන අය කෝ
@SubhaniEdirisinghe
@SubhaniEdirisinghe 30 минут бұрын
හරිම පිලිවෙලයි පවී...❤ ඔයාගෙ වැඩ ඉතින් කියන්න දෙයක් නෑ❤❤❤ හැමෝටම සුබ පැතුම් 💐💐💐🎉️🎉️
@kumuduvithanage884
@kumuduvithanage884 4 сағат бұрын
1st comment akkii❤ හැබැයි සතුටින් ඉන්න අක්කි.....ඔයාගෙ හඩ කියන්නෙම භාවනාවක්...සූටි රියූ බබීට ගොඩාක් ආදලෙයී🌝❤
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 сағат бұрын
ව්‍යාපාරයකින් එහාට ගිය ආගමික හා සහෝදරත්වයෙන් බැදි ලස්සන පවුරක්....ඔයාගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....❤❤❤❤❤
@madushanirajarathna5874
@madushanirajarathna5874 3 сағат бұрын
හැම දේම හරිම ලස්සනයි පිලිවෙලයි....❤❤❤❤❤
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 4 сағат бұрын
ආසාවෙන් බලන් හිටියා නංගි vedio එකක් එනකන්...ඇත්තටම සතුටුයි ඔයාගේ කැපවීම ගැන නම්...ජීවිතේ දිනන්න බලන් ඉන්න අයට සාර්ථක ගමනකට පාර කියන ඔයාට බුදු සරණයි ...😊😊😊
@sureshinitharushika1961
@sureshinitharushika1961 Сағат бұрын
හැමෝටම congratulations 🥰❤මගේ ජිවිතේ මගේ අම්මාගෙන් පස්සේ දැකපු , ලස්සනම හා නිහතමානි කාන්තාව ඔයා අක්කේ❤️ ඔයාගේ ඔය හොද හිත හරි ලස්සනයි🥰
@LasanthiDesilva-y6u
@LasanthiDesilva-y6u 3 сағат бұрын
ඔයා හරිම ශක්තිමත් කාන්තා වක් නංගා සුභ🎉 පැතුම් ඔයාට.❤
@DahamiNethsarani
@DahamiNethsarani 4 сағат бұрын
Meka dekkama godak asa hithuna 💐💗
@danumadu3216
@danumadu3216 19 минут бұрын
කියන්න වචන නෑ අක්කෙ මේ කරන කැප කිරීම් දැක්කම.... ඇස් දෙකට නොදෙනුවත්ම කදුලු එනවා. ළමයි වෙනුවෙන් මේ කරන කැප කිරීම් වලට ඔයලා දෙන්නට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි තව තවත් ඉස්සරහටම යන්න.හරිම ලස්සනයි අක්කේ....❤❤❤
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani 15 минут бұрын
Lassani akki ❤❤❤❤
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 3 сағат бұрын
අක්කි.. ඔයා ගැන හරිම පුදුමයි. මාර ශක්තිමත් කෙනෙක් ඔයා. ඔයාගෙ වයසට මේ කරන දේවල් ඔයාට ලැබෙන අභියෝග වලට මූන දෙන විදිහ මාරම මාරයි. ඔයා තමයි අද කාලෙ අයට ඉන්න හොදම motivation එක. මම හිතනවා ඔයාගෙ මේ you teub family එකේ ගොඩක් දෙනෙක් ගෙ motivation එක ඔයා කියලා . ඔයා පුදුම තරම් වසනාවන්තයි අක්කෙ. ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@KaushalyaKumari-m8z
@KaushalyaKumari-m8z 49 минут бұрын
ඔයාලා දෙන්නා ලස්සන හීන හැබැ කරන්න ආව සුරදුතයො වගේ ❤❤❤❤ නංගො ඔයාලගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ඔනි ❤️❤️🥰🥰 ජපන් සිහිණය සැබැ කරගත් සියලුදෙනටත් සුභම සුභ පැතුම් ❤❤ බුදුසරණයි දළදා සමිදු පිහිටයි ❤❤❤
@hasinikausalya5825
@hasinikausalya5825 3 сағат бұрын
Hemotama suba pathanwa . Parissenm gihin sathutin enna. Akke oytath suba pathanwa❤❤❤
@Oshiniapsara
@Oshiniapsara 2 сағат бұрын
ඔයා ගැන ආඩම්බරයි අක්කි ඔයා මොන වැඩේ කරත් හුගක් පිලිවෙලට ලස්සනට කරන කෙනෙක් ❤ කොච්චර බිසී වුනත් අපි ගැන හිතලා පැය ගනන් vlog එක edit කරලා අපිට බලන්න දෙනවට ගොඩක් පින් අක්කී 🥺❤️ ඔයාගේ විඩීයෝ බලද්දී හිතට හුගක් සැහැල්ලුවක් දැනෙනවා 💜️ හුගක් ආදරෙයි අක්කිටයි රියූ මැනිකට යි 🥺💜️
@PrabodhaMihisarani
@PrabodhaMihisarani 3 сағат бұрын
මෙ අවෘද්දෙන් A/L ඉවර උනාම අනිවාර්යයෙන් එන්නෙ ඔතෙන්ට❤ මට විශ්වාසයි ලබන අවෘද්දෙ හරි ඉට පස්සෙ අවෘද්දෙ හරි අපිත් ඔහොම ඉදි කියල ❤ වීසා අපු හැම අක්කි අයිය කෙනෙක්ටම සුභ පැතුම්🎉 එ පාර පෙන්නල අපි වෙනුවෙන් කැපවෙන පවනි අක්කි ,චතුරන්ග අයියෙ ඔයාල දෙන්නටම හදවතින්ම ස්තූතීයි❤ හැමදාමත් ඔය දෙන්නටමත් චුටි බබාටත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
@kumudunilive-rp3xc
@kumudunilive-rp3xc 4 сағат бұрын
අනී අක්කි ඔය හරිම හොද කෙනෙක් ඉදිරියට කරන්න ඉන්න හැම 🎉 වැඩකටයුත්තක්ම සාරතකව කරගෙන යන්න ෂක්තිය දයිර් ය ලැබෙන්න කියල සුබ පතනව. ❤❤
@nuwanithamodya
@nuwanithamodya 2 сағат бұрын
ඒ හැමෝගෙම ලස්සන හීනෙට උණුසුම් සුභ පැතුම් 🎉.. ඒ හැමෝගෙම මූණු වල සතුට දකින මටත් සෑහෙන්න සතුටුයි ❤ පවනි අක්කි & අයියා ඔයාලා මේ කරන ඇගයීම්, කැපකිරීම් වෙනුවෙන් ඔයාලට තව තවත් හරියන්න ඕනි ❤ සහ Emi japanese academy ආයතනය තවත් දියුණු වේවා!!! නොසෑහෙන්න හීන දකින තවත් බොහෝ පිරිසකගේ සකුරා සිහිනය මේ ආයතනය තුළින්ම සැබෑ වේවා.... ❤ තෙරුවන් සරණයි
@yasasmibhagyafernando2728
@yasasmibhagyafernando2728 2 сағат бұрын
අනේ හරිම ලස්සනට පිලිවලට ඔයා ඒ වැඩ ටික කරලා පවනි අක්කේ සුභ පතනවා අක්කලාගෙ ඉදිරි වැඩ ටිකත් මේ වගේම සාර්තක වෙන්න කියලා 🥺❤💐
@champikasudarshani6938
@champikasudarshani6938 2 сағат бұрын
සුබ සුබ පැතුම් ජපන් සිහිනෙ සැබැ වුන හැමොටම පවනි අක්කි කියන්න් හරිම නිහාතාමනි කෙනෙක් කවදා හරි ජපානයට එන්න ආසවෙන් ඉන්නවා ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@DilkiMadushika-m8r
@DilkiMadushika-m8r 18 минут бұрын
කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා අක්කේ❤❤❤
@hasinirathnasiri273
@hasinirathnasiri273 3 сағат бұрын
සුභ පැතුම් සියලු දෙනාටම ❤❤❤🎉 ඔයාලා දෙන්නා මේ කරන කැපකිරීම් හරිම පුදුමාකාරයි. ඔයාලා එක්ක එකතුවෙලා ජීවිතය දිනන්න ලැබීම ඒ හැමෝගෙම වාසනාව. තෙරුවන් සරණයි ඔයාලගේ පුංචි පවුලට.. ආදරෙයි රියූ මැනික❤ ආදරෙයි අක්කේ අයියේ ❤🙏 තෙරුවන් සරණින් දවසින් දවස සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා 🙏🙏🙏
@malshadewmini9745
@malshadewmini9745 2 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ .අනිත් අයගෙ හීන හැබෑ කරන්න කැපවෙන ඔයාගෙ හැම හීනයක්ම සැබෑවෙන්න ඕන 🥰😇
@ErandiRanathunga
@ErandiRanathunga 19 минут бұрын
මගේ දුවත් අනිවාර්යයෙන්ම එවනවා නන්ගී ඔයාල ලගට.❤❤❤❤❤
@disshanayakage
@disshanayakage 3 сағат бұрын
ජපන් සිහිනය සැබෑවුනු ඔයාල හැමෝටම සුබම සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤️❤️
@sapuniillankoon1381
@sapuniillankoon1381 3 сағат бұрын
හැමෝටම සුබ පැතුම් ❤🎉 ඒ වගේ පවනි අක්කි ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටත් බුදුසරණයි ❤
@shaliscreations6503
@shaliscreations6503 2 сағат бұрын
🌼🌼ඔයා ඔයාගේ හීනේ ලස්සනට පාට කරනවා,අනිත් අයගෙ හීන වලටත් යන්න අත්වැලක් ලබලා දෙනවා,ඉතින් හරිම සතුටුයි,වටිනම දේ විශ්වාසයම තමයි.චතුරංග අයියා සහ පවනි ඔයා brand එකක්.හිත හොද මිනිසුන් මේ මහ පොලවෙ ඉන්නවා නේද කියලා හිතෙන්වා.මම ඔයාලව කවදාවත්ම දැකලා නෑ ,හැබයි ඔයාගේ video අනිවාර්යයෙන් බලනවා,ගත යුතු දේ ගොඩක් තියෙන නිසා.ඉස්සරහට තවත් අහිංසක බලාපොරොත්තු සාර්ථක කරවන්න ශක්තිය ඔයාලට ලැබෙන්න කියල සුබ පතනවා🌼🌼
@dushanihansika7838
@dushanihansika7838 4 сағат бұрын
ඉදිරියට තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ💜
@KhIndika
@KhIndika 4 сағат бұрын
පවනි නංගී ඔයාගේ video එකක් දාපු දවසෙම බලන්නේ ගොඩක් දවසකට පස්සේ. මගේ 4n එක කැඩිලා තිබුණේ. ගොඩක් දුකින් හිටියේ. උමලි මම ආසම කෙනෙක් ඔයාගෙ video එකකින් එයාව දකින්න ලැබුනු එකත් වාසනාවක්💜️💜️💜️💜️💜️💜️
@PabodaMalshani
@PabodaMalshani 3 сағат бұрын
හරිම ලස්සනයි පවනී අක්කී ❤🥰 බුදු සරනයි..❤
@ShiranTk-dw9wx
@ShiranTk-dw9wx 3 сағат бұрын
හීන දිනපු හැමෝටම congratulations❤🥰🎉 ඒ වගේම හීන දිනන්න උදව් කරපු අක්කිටයි අයියටයි ගොඩක් පිං.... තවත් කෙනෙක්ට හීන දිනන්න උදව් කරනවට🥺♥💐
@shanikajayasinghe3299
@shanikajayasinghe3299 4 сағат бұрын
Harima ලස්සනයි pawani 💜️ Theruwan saranai ❤️
@hirushimunasinghe8565
@hirushimunasinghe8565 3 сағат бұрын
ජපන් සිහිනය සැබෑ වුනු හැමෝටම සුබ පතනවා ❤ සතුටුයි නංගි .
@inokabandara3348
@inokabandara3348 4 сағат бұрын
සුබපැතුම් හැමොටම 🎉❤❤
@anurajayalath3940
@anurajayalath3940 Сағат бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි අක්කා ඔයාට බුදු සරනයි❤❤❤
@_Maheshi
@_Maheshi 4 сағат бұрын
best student trophy ❤ congratzz my sissy🥺 hope to see you soon🌸
@sashiniMadumali
@sashiniMadumali 56 минут бұрын
දවසක මට දුවෙක් හම්බුනොත් මම එයාට අක්කව ආදර්ශේට දෙනවා❤❤
@Piyumali12346
@Piyumali12346 2 сағат бұрын
අද අක්කිව බලන්න Emi Japanese Academy එකට ගිහින් ආවේ.. පට්ට Happy.. 💗
@sachini350
@sachini350 Сағат бұрын
කියන්න තියෙන්නේ එකම එක දෙයයි EMI JAPANESE ACADEMY එකට joyn උන ලමයි ගොඩාක් වාසනාවන්තයි එ වගේ මගපෙන්වන පිරිසක් ලැබිමට හදවතින්ම සුබ පතනවා chathuranga ayya and pawani akki
@DilakshiLokugamage-ly2db
@DilakshiLokugamage-ly2db 4 сағат бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පවනි අක්කා ❤❤
@Pemachandra-e4g
@Pemachandra-e4g 4 сағат бұрын
සතුටින් ඉන්න මේවගේම පවනි අක්කේ බුදුසරණයි 🥰❤️
@jayanigunarathna1255
@jayanigunarathna1255 4 сағат бұрын
හැමෝටම congratulations ❤❤❤❤. බුදුසරණයි අක්කේ ඔයාටත්❤❤❤
@NilluPriyadarshani
@NilluPriyadarshani 2 сағат бұрын
Oyage video hama ekakma balnawa hugak asawen. Tiken tika oya loku gamanak awa. Harima sathutui.ape rate daruwange anagathaya lassana karanna ae heena sabae karadenna oyalata shakthiya dhahirya labewa!!! ❤❤❤
@Chamidudilahan-y5r
@Chamidudilahan-y5r 4 сағат бұрын
Oya wage strong girl kenek thawa thawath sarthaka wenna onimai god bless akkiyo oyata ❤❤😊
@KasunMalaka-h1y
@KasunMalaka-h1y 2 сағат бұрын
Aththamai nangi oyai Malli gana godak sathutui.oyalage hina thawa thawath habawenna one.a lamai hamotamath parissamen japaneta yanna labenna one.parissamen Enna nangi,malli.ape chuti patiyai.jesu pihitai.budu saranai
@SathsalaPrasanjali
@SathsalaPrasanjali 3 сағат бұрын
ඔයාට ගොඩක් හොද හදවතක් තියෙන්නේ අක්කි ❤❤
@mandirawijesekara5598
@mandirawijesekara5598 Сағат бұрын
අක්කෙ ඔයා මේ ලෝකෙට ආව සුරදූතියක් 💝💐
@chamashadilini1624
@chamashadilini1624 4 сағат бұрын
❤Aanee Akki mata oya gana mara happy Akki oya hitana widiyata oyage wada tika karagana labana kiyala mama hadawatin wish karanawa ❤❤Aadari oyala 3 danatama love you so much ❤❤❤❤❤❤❤
@disnajayasekara1725
@disnajayasekara1725 2 сағат бұрын
හරිම සතුටුයි ඕයාලා ගැන ආදරේයි ❤❤❤
@OluWathsala
@OluWathsala 3 сағат бұрын
ගොඩක් ආඩම්බරයි අක්කි ඔයා ගැන ...❤ආදරෙයි
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,8 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 14 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 32 МЛН
ජනාධිපතිවරණයට අපේ දායකත්වය - VLOG 336
16:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 7 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,8 МЛН