ඔයාලාගේ ඉල්ලීම මත wedding vlog එක ගෙනාවා☺️☺️

  Рет қаралды 254,767

SL fathima's life style

SL fathima's life style

2 жыл бұрын

Пікірлер: 1 000
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
අපි හරිම ආසාවෙන් බලන්න හිතන් හිටපු චැනල් එකක් අද හම්බවුනා. දිගටම ව්ලොග් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපෙත් මුස්ලිම් යාලුවේ ගොඩක් ඉන්නවා ඒත් මේ වගේ සිංහලෙන් කරන චැනල් එකක් දැක්කේ පලවෙනි වතාවට. අපි හරිම ආසයි ඔයාලගේ උත්සව වලට. ඉතින් ඔයා විස්තරත් එක්ක ඒදේවල් අරන් එන එක අගය කරනවා. ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane Thank u sooo much akka and aiya ❤❤ mmth oyalage channel eka follow karana kenek ☺️☺️ mata thaama hithaganna be akka oya mage video ekakata comment karala thiyena eka🤭 godaaak sathutui akka oyaala wage ayawa balala thamai mata idea ekakma aawe channel ekak start karanna. oyaama mage video ekakata comment karala thiyena eka dhakidhdhi hithaganna be godaak sathutui.🤭🤭 thank u sooo much akka and aiya😘❤❤ a wagema elinawath aadharayen mathak karanawa😘😘😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@Spider Moon ai ane mm mokakda kiwa boruw🤔🤔🤔
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
@Spider Moon mokakda kiala thiyena boruwa? 🙄
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
​@Spider Moon aiyoooo diynne minissu channel ptn gnne ekkngen witrk inspire wel newi 😅😂 keep denekgem videos channel blnw , et psei eyl thmnge chnnel ekk start krne , travel with wife kiyne lankwe brand name ekk tiww channel ekk , ema channel komth poduwe yt ekt ena hamom wge balali thmnge chnnel ekk start krne 😂ochr kuhaka wennepa oi , matanm atthtm satutuu muslim kellek mem channel ekk ptn gttu eka ❤
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
@Sapphire mt hithennr ara comment krn ekknt mental awylk tiynew 🤧💔
@udariherath6850
@udariherath6850 2 жыл бұрын
ඔයා dress කරලා තිබුනා හරිම ලස්සනයි , මේ තමයි මුස්ලිම් wedding ekak දැක්ක පලවෙනි සැරේ, නව යුවලට සුභ පැතුම්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
@deepthiediriweera7656
@deepthiediriweera7656 2 жыл бұрын
@@SLFathimaslifestyle thank you very much for sharing knowledge
@dilekavijerathna4445
@dilekavijerathna4445 2 жыл бұрын
අනේ ශෝයි අක්කේ..මං හරි ආසවෙන් හිටියේ මුස්ලිම් අයගේ wedding එකක් බලන්න..සුබ පැතුම් අලුත් couple එකට..thank you so much මේ vlog එකට...😍❤️😍❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dalrling
@nonetv2571
@nonetv2571 2 жыл бұрын
Attada
@nonetv2571
@nonetv2571 2 жыл бұрын
Dileka🤗
@sharikaarachchi2193
@sharikaarachchi2193 2 жыл бұрын
mth ane
@mohamednk9434
@mohamednk9434 2 жыл бұрын
Sister Me lankawe saamanya muslim janathawa wedding ganna eka vidihak. Hemoma newei,. Meeta wadaa saamanya simple vidiyatath gannawa.oya mehendi, poruwa ehama passe kaleka. Ekathu vuna eva. Islam kiyanne simple wedding ganna kiyala.
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 жыл бұрын
පළවෙනි වතාවටයි මුස්ලිම් wedding එකක් දැක්කේ.. හරිම ලස්සනයි... Couple එකට සුභපැතුම්..🥰🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@milaathevampire
@milaathevampire 2 жыл бұрын
අහම්බෙන් එක video එකක් බලලා ඔක්කොම එක හුස්මට බලල ඉවර කලා. මට ඉස්කෝලේ කාලෙ එකම මුස්ලිම් යාලුවෙක් හිටියා. ආපු දවසෙ ලමයි කිසිකෙනෙක් එයා එක්ක කතා කරේ නෑ. මාත් කතා නොකර හිටියට ඇයි කියල තේරුමක් තිබුනෙ නෑ. 10 වසරෙදි එයා ආවෙ. දවස් දෙක තුනකට පස්සෙ එයාගෙ අතේ මෙහෙන්දි දැකල ආසාවට කතා කරා. අන්තිමට o/l ඉවරවෙලා මං වෙන ඉස්කෝලෙකට යනකල් මගේ හොදම යාලුවෙක් උනා. ඔලුව වහගෙන හිටියට එයාට ලස්සන කොන්ඩෙකුත් තිබුණා. ඒ යාලුවා නිසා අදටත් මට මුස්ලිම් අය දැක්කම ඒ යාලුවා මතක් වෙනවා. ඉස්කෝලේ නිවාඩු දෙන දවසට මගේ අතේ මෙහෙන්දි ඇදපු හැටි, ගෙදර හදපු කවදාවත් මං කාලා නැති කෑම ගෙනත් දීපු හැටි, කිසිම බේදයක් නැතුව අපි කන බත් එකෙන්ම කාපු හැටි අදටත් මතක් වෙනවා. අද එයා කොහේ ඉන්නවද දන්නෑ. හැබැයි හැම මනුස්සයෙකුගෙම විශ්වාසයන්ට ගරු කරන්න කියල දීපු මගේ ජීවිතේට මුණගැහුන විශේෂම චරිතයක් ❤️. ආදරණීය ෆාති, ඔයාලගෙ ලස්සන සංස්කෘතිය ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයාගෙ පොඩි වයසට ඔයාගෙ හැකියාවනම් අගය කරන්නම ඕන. ගොඩක් ආසයි දිගටම ඔයාගෙ videos බලන්න❤️❤️
@user-vq5bd7sy7r
@user-vq5bd7sy7r 2 ай бұрын
මුස්ලිම්viden දැක්කම නෑ ලස්සනයි සුබ මංගලම් බුදු සරනයි😊👰👰❤️♥️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ෆස්ට් ටයිම් තමයි මුස්ලිම් අයගෙ වේඩින් එකක් දැක්කෙ හරිම ලස්සනයි ❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Ow eththatama lassanai godak
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
අනෙ දුව කොචිචර හොද නෑනා කෙනෙක්ද .සුබ පතනවා සියලු දෙනාටම.දුවලගෙ වෙඩින් එකක් දැකලම නැහැ ස්තුතියි මෙචිචර වැඩවැඩි දවසකත් අපි වෙනුවෙන් එ්උත්සවය මෙහෙම හරි ගෙනාවට.නව යුවලට සුබ පැතුමි!!!!.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Amma
@navodyasewwandi9572
@navodyasewwandi9572 2 жыл бұрын
හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නේ නංගී.පළවෙනි පාරට මුස්ලිම් wedding එකක චාරිත්‍ර දැක්කේ.හරිම ලස්සනයි.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤💗💗💗💗🌹🌹🌹🌹🌹
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
@rukzha
@rukzha 2 жыл бұрын
අනේ ඔයාගේ වීඩියෝස් බලන එක නතර කරගන්න බෑ...හරි ලස්සනයි නංඟි..❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
@misshan1686
@misshan1686 2 жыл бұрын
✨️ හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක, මනමාලිත් ලස්සනයි , ඔයත් ගොඩාක් ලස්සනයි. සුබ පැතුම්!!♥️✨️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
ඔබේ චැනල් එක ගොඩක් වටිනවා 👍 ඔබේ සංස්කෘතියට අදාල ගොඩක් වටින දේවල් තියන බව පේනවා.. ඒ පිලිබඳ දැනගන්න , දැකගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ඔබේ මේ චැනල් එක නිසා. බුදුසරණයි! දෙවිපිහිටයි! ජයවේවා සහෝදරිය 👍👍👍
@omalrandhula3258
@omalrandhula3258 2 жыл бұрын
හරිම ලස්සනයි නන්ගී ,සුභ පැතුම් අලුත් යුවලට ,මාත් අවුරුදු දෙකක් මුස්ලිම් අය එක්ක වැඩ කරපු කෙනෙක් ,හරිම එකමුතුයි ,වටලප්පන් කියනකොට නම් ආස හිතුනා වැඩ කරන කාලෙනම් අනිවාර්යයෙන් අපිට විශේෂ උත්සවයකදී ලැබුනා ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Ane ehemada
@omalrandhula3258
@omalrandhula3258 2 жыл бұрын
@@SLFathimaslifestyle ඔව් නන්ගී marry කරාම job එකෙන් අයින් උනා ඉතින් ❤️❤️
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි අද තමයි පලවෙනි පාරට මුස්ලිම් වෙඩින් එකක් දැක්කේ❤️☺️🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darlinh
@ameeshakumari954
@ameeshakumari954 2 жыл бұрын
Ow math ada thmai palweni parata me wage wedding ekek dakke harima aswen idiye me wage wedding ekek balnna
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@ameeshakumari954 🤗🤗🤗🤗
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
ලස්සනයි නංගා Thank u අපිත් එක්ක share කරගන්නවට ♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘😘🤗🤗🤗
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
හරිම ලස්සනයි 😘😘සුභ මංගලම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰 හෙමදාම සතුට්න් ඉන්න ලෑබේවා ඔයාගේ නංගීට❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
@senehelathaadikari720
@senehelathaadikari720 2 жыл бұрын
හරිම ලස්සනයි .මාත් පලවෙනි වතාවට දැක්කෙ මුස්ලිම් wedding එකක් ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
හරිම ලස්සනයි. අන්දවල තිබුණ විදියත් ලස්සනයි. තව ටිකක් විස්තර දැන ගන්න පුළුවන් නම් පල්ලියේ කරන දෙවලුත් එක්ක වීඩියෝ නැතිව උනත්. ආසයි. දැකලා අහල නෑනෙ මේ චාරිත්‍රය
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@aziskitchenandgarden
@aziskitchenandgarden 2 жыл бұрын
A simple muslim wedding n function. Thank you for the upload. Coffee part ekath thibbanam maru. Kema tika dekala kelath inuna. Oyanam Fathima, Masha Allah, harima zeenath. So beautiful.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤dr ow ne eka araganna beriuna dr
@kaveeshathisera6622
@kaveeshathisera6622 2 жыл бұрын
මං එක පාරක් මුස්ලිම් wedding එකකට ගියා හරිම ශෝක් අත්දැකීමක් මාරම සහයෝගයෙන් අපිටත් හරිම ආදරෙන් සැලකුව 😍😍😍. ඇත්තටම හැම ආගකම දේවල් දැන ගන්න එක වටිනව සහ මේ ලෝකේ බෙදීම් කියන එක නැති වෙයි ❤😍 අලුත් ජීවිතයක් ආරම්බ කරපු ඒ අක්කට සහ අයියට හදවතින්ම සුභ පතනව 🤵🧕 සහ අක්කටත් අයියටත් චූටි පැටියටත් සුබම පතනව ❤️😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@wolid398
@wolid398 6 ай бұрын
mashallah
@Rasanga8096
@Rasanga8096 2 жыл бұрын
අද තමයි මුලින්ම බැලුවේ හරිම ලස්සනයි අත්දැකීම් ගොඩයී..... තව වීඩියෝ දාන්න නංගී best of luck 💕💕💕
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
වැඩ වැඩි වෙලාවක වුණාත් අපේ ඉල්ලීම ඉෂ්ට කරාට thankiyou නංගා. මනමාලීත් ලස්සනයි ඔයාත් ලස්සනයි ගෝඩක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අනෙ හරිම ලස්සනයි 🥺😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න එ couple එකට ❤️💐 ඔයත් පරිස්සමෙන් ඉන්න අක්කි 💕
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Darling
@Reyah8989
@Reyah8989 Жыл бұрын
Sis finally exposing our life style and culture other srilankans to see.. good they will understand more about us
@kurulukurulu3887
@kurulukurulu3887 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාලට අල්ලා දෙවි පිහිටයි මමත් ගොඩාක් දැක්ල තීන්නෙ මේ විදිහට තමයි ඉතිං සුභ රාත්‍රියක් වේවා නංගියෝ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka good night
@Tharushie_st
@Tharushie_st 2 жыл бұрын
Such a beautiful vlog 🥰❤ MashaAllah!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@sapnadeshapriya5660
@sapnadeshapriya5660 2 жыл бұрын
Wow 😍 අලුත් couple එකට හදවතින්ම සුබපතනවා ❤හැමදාම සතුටින් ඉන්න..vedio එක ලස්සනයි අක්කි...thank you very much ❤🌹
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@somakarunaratna4348
@somakarunaratna4348 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .great You are very clever , beautiful girl . 🌹💕
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
ඕගොල්ලොන්ගේ ගෙදර කට්ටිය හරිම එකමුතුයි නේද අක්කි🤩. ඒක දැක්කම ගොඩක් ආස හිතුනා. ගොඩක් Thank you අක්කෙ ඔයා මේ හැමදේම අපි එක්ක share කර ගන්නවට💫. මම ඇත්තටම ගොඩක් දේවල් ඕගොල්ලොන්ගේ ආගම,සංස්කෘතිය ගැන දැනගත්තා. මට මේවා දැනගත්ත එක ලොකු ලොකුම ලොකු දෙයක් අක්කි❤. ඔයාගේ අනාගතය තව තවත් සාර්ථක වේවා! කවුරුත් මුකුත් කිව්වට පොඩ්ඩක්වත් සැලෙන්න එපා. WE'RE ALWAYS WITH YOU AKKI 🤲❤
@user-gl6gz9dy7x
@user-gl6gz9dy7x 2 жыл бұрын
ලස්සනයි අක්කි,ඔයා නිසා අපි නොදැකපු ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,ස්තූතියි,ඒ දෙන්නට wish කරනවා,ඒ වගේම ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න,හරිම එකමුතු family එකක්,සතුටුයි....❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
@imeshaayanthi3865
@imeshaayanthi3865 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ.මොකද අපිට මේවා දකින්න හරි අඩුයිනේ අක්කා. ඔයා මට වඩා අවුරුද්දයි වැඩිමල්. හුගක් සතුටුයි ඔයා ගැන ❤️🥰
@fathimanawaal1367
@fathimanawaal1367 2 жыл бұрын
Masha allah. Happy wedding day br'&sister
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Godak lassani oyalage wedding eka.mewage video ekk hamadenatama daka ganna labuwata oyata godak istuti karanawa.oya dears karima godak lassani.oyage siyalu wadakatayutu deviphiten sartakawewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐👍
@RiDhaSLifestyle
@RiDhaSLifestyle 2 жыл бұрын
Mashallah! Happy married life for your sister in law ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
He rashi meya ge vlog balala balala oyath vlog karanna
@madunilushi8284
@madunilushi8284 2 жыл бұрын
Bride harima lassanai ane 😍❤️ happy wedded life both of them 💏❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
සුභ විවාහ දිවියක් ලැබේවා නව යුවළට...💗💗💗 ඔබටත් ඉතාම ස්තුතියි මේ ලස්සන තොරතුරු ගෙනාවට....💐💐💐💐💐💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤗🤗
@apsarasandali9561
@apsarasandali9561 2 жыл бұрын
අක්කෙ ඔයා මාර ලකී අනෙ ගොඩක් ලස්සනයි ඒ වගේම. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . අපිට මේ වගේ ඔයාලගෙ සංස්කෘතික අංග ඉස්සරහටත් වීඩියෝ වලින් බලාපොරොත්තු වෙනෝ අක්කියො .
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 7 ай бұрын
මම සිංහල හැබැයි මන් අවුරැදු 5 ක් තිස්සේ මුස්ලිම් ගැනු ලමයේක්ගේ පස්සේන් යනවා හැබැයි බැ කියන්නේත් නැ හා කියන්නේත් නැ 😢ඇයි මුස්ලිමි ගැනු ලමයි එහේම බය 🤔එයාලගෙ ගේදරින් අහාන්නත් බයයි 😢කෝහෝම වුනත් මං දැකපු ලස්සනම අහිංසකම ගැනු ලමයා එයා ❤
@AnomaNandani-zx2ci
@AnomaNandani-zx2ci 4 ай бұрын
Baya nathiwa girl genn gihin ahanna. Itta passe gedarin ahann eya oyta kamathi nmmm❤🇱🇰
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 4 ай бұрын
Mmm ane manda 🙄
@shavix8612
@shavix8612 4 ай бұрын
Ade math bn umbt khmd katha kre kiyhnko
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 4 ай бұрын
@@shavix8612 aiya kiyala bn sinhala puluwan eyata 😐
@shavix8612
@shavix8612 4 ай бұрын
@@dilshanmadushanka5072 nana mn kive khmd kellata mulinm katha kre number ek illanne bn😌
@nimalrajapaksha5185
@nimalrajapaksha5185 2 жыл бұрын
Wow so beautiful මම ආසාවෙන් බලන චැනැල් එකක් තමයි මෙ නංගියේ මම හදවතින්ම සුබ පතනවා සුබ මංගලම් කියා නංගියේ ඔයාටත් පවුලේ අයටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි 💖💖💖
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤dr
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
අයියෝ මාවත් මේ වගේ වෙඩින් එහෙකට එක්කං යන්න 🤭 ෂෝයි අනේ ඒ අක්කි මාරම් ලස්සනයි නිල් පාට එකට 🥺❤️
@shenumihiran
@shenumihiran 4 ай бұрын
අනේ මම හරිම ආසයි ඔයාලගේ විඩියෝ බලන්න ඔයාට තව තවත් මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... ඔයාගෙව් බාබා හරිම හුරතල් නංගී ❤❤❤ ආදරෙයි චුටි පුතාට ගොඩක 😘😘
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
අක්කා ගොඩාක් ලස්සනට තිබුනා wedding function එක.💚💚♥️💙💙💙
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Nanga
@rinoonaji8788
@rinoonaji8788 2 жыл бұрын
Congratulations for sister-in-law! Waiting for your upcoming vlogs!😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@hashinichamalka5903
@hashinichamalka5903 2 жыл бұрын
අනේ ශෝක් අක්කියෝ.... video එක ආවේ නැති නිසා මන් download කරලා ම බැලුවා 🤭happy wedding life denntama♥️🥰🤗
@eshankajayasinghe3243
@eshankajayasinghe3243 2 жыл бұрын
Very beautiful nangi math dakalama naa oyalage wedding wish karanawa aluth cuple ekata sathutin inna hemoma allah bless you
@gayaniprakash6631
@gayaniprakash6631 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්සනයි.මන් නම් ගොඩාක් දුරට මුස්ලිම් චාරිත්‍ර දන්නව.දෙවනි දවසෙ මෙහේ නම් අලුතින් ආපු ජෝඩුව වාඩි කරවල චූටි සුන්දර රැග් එකකුත් දෙනව.
@wolid398
@wolid398 6 ай бұрын
wari biutifull sadeek
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ අක්කි wedding volg එක බලන්න🥰🥰🥰හරිම ලස්සනයි අක්කි❤❤mehandi art එකත් හරිම ලස්සනයි❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම❤❤❤බුදු සරණයි!! දෙවි පිහිටයි!!! අක්කි 🥰🥰❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Malli
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
@@SLFathimaslifestyle 🥰🥰🥰
@user-ue5nd7we1r
@user-ue5nd7we1r Ай бұрын
Mama aluthin thamai Fathima duwage video balanta gaththe. Duwa harima daksha vasanawantha duwek. Santhosai. Budusaranai!❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 21 күн бұрын
අනේ ෂෝයි නංගී මං හරි ආසවෙන් හිටියේ මුස්ලිමි අයගේ wedding එකක් බලන්න සුබ පැතුමි අලුත් couple එකට... thank you so much මෙි විඩියෝ එකට ❤❤❤❤❤
@pamodaniindunil1713
@pamodaniindunil1713 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඒ vlog එක.happy wedding life for both of them.❤. ඒ වගේම ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ vlog එක ගෙනාවට.darling ඔයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ,මම ඔයාගේ vlog බලලා ගිහින් එයාලාත් එක්ක කතා කරනවා .එයාලගේන් ගොඩක් දේවල් අහගන්නවා. ගොඩක් ස්තූතයි darling 😙❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 2 жыл бұрын
Awa gaman baluwa nangiyo ..oyage voice 1ahanna asai.. good luck 💐💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
@nilushatissera8502
@nilushatissera8502 2 жыл бұрын
හරි ලස්සනයි .. ඔයාගෙ නෑනට සුභ පතනවා .. සතුටින් ඉන්න නංගී ..
@chalanajagathsridezoysa9649
@chalanajagathsridezoysa9649 2 жыл бұрын
Thank you akki wedding day video eka dammata..................❤❤❤ Thawa lassana videos godaaaak danna puluwan wenna kiyala prarthana karanawa.❤️
@RelaxStationMaffii
@RelaxStationMaffii 2 жыл бұрын
simple and beautifull wedding dear ❤️ 😍 😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
First time මුස්ලින් වෙඩින් එකක් දැක්කේ හිංදි අයගෙත් mehndi functionඑකක් තියෙනවා නේ .ලස්සනයි💖 video එක
@FullOfFacts414
@FullOfFacts414 2 жыл бұрын
Originally it's from Arabic called henna.. This vlogger is wrong we don't called it mehandi.
@buddhikasiriwardane1265
@buddhikasiriwardane1265 2 жыл бұрын
Thanks for the sharing that kind of OUR cultural things.
@saman617
@saman617 2 жыл бұрын
Very biutifull video. Mehindi art is biutifull. Your talented girl. All the best 👍 👌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@dinufernando2799
@dinufernando2799 2 жыл бұрын
Nice vlog akki❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤darling
@mindi5953
@mindi5953 2 жыл бұрын
වීඩියෝ එක බලන් ඉන්නකොට වෙලාව යනවා දැනුනේ නෑ , තව දිගට තිබුන නම් හොදයි කියල හිතුනා 🤭 ශෝයි අනේ 💖 keep it up 🔥🔥
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@ashanisewwandi7697
@ashanisewwandi7697 2 жыл бұрын
Mn okkoma tika dan baluwaa aneee video harima lassanaii balanna balanna asaiii ❤️😍
@senuriseuwandimunasinghe1490
@senuriseuwandimunasinghe1490 Жыл бұрын
Mashalla.Nice Video Akka.Asawen hitiye muslium wedding ekak balanta Thank you
@crazyqueensaara8415
@crazyqueensaara8415 2 жыл бұрын
Such A Beautiful vlog ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@ishankaamarasinghe4499
@ishankaamarasinghe4499 2 жыл бұрын
A beautiful wedding culture 😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
අනේ මං ආසාවෙන් හිටියෙ මේවගේ එකක් බලන්න . අදමයි දැක්කෙ . ලස්සනයි .......😊😊
@travelwithhero3472
@travelwithhero3472 3 ай бұрын
හරිම ලස්සනයි .. වීඩියෝ ගොඩක් ලස්සනයි . අපේ ළඟම මුස්ලිම් යාලුවො wedding ගිහිල්ලා තියෙනවා . ඉතාමත් වැදගත් වැඩසටහනක් . ❤🤗💐
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
mashaallah have a healthy life ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@samiot740
@samiot740 2 жыл бұрын
This wedding function is very different from southern and western province muslims... We make Biriyani for Weddings and Eid functions like its mandatory although its really not. There re many cultural differences btw muslims as well. This is different kind of experience
@fai3379
@fai3379 Жыл бұрын
🥰🥰🥰🥰
@maheeshagamage
@maheeshagamage 2 жыл бұрын
Ane shok akke. Asama deyak math balan inne kenek hambenakan😍😍😍🌺🌺🌺
@chamiamasha7628
@chamiamasha7628 2 жыл бұрын
Fathima akke oya godak ලස්සනයි . Love you . I watched your all viedios and subscribed this channel . Byeee🙂😍😍
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
අක්කෙ wedding එකට කලින් තෑගි බෝග හුවමාරු කරගන්නව නේද දෙපැත්තේ අය 😍😍😍............ හරිම ආසාවෙන් බැලුවෙ අක්කෙ.....ගොඩක් ගොඩාක් තෑන්ක්ස් ඔයාට ❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ow nanga Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@SLFathimaslifestyle nanga newi.... malli 😅
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
​@@gjdilhara2538 😅😅
@mohamedaslam6321
@mohamedaslam6321 2 жыл бұрын
😂🤣
@Erandi1998
@Erandi1998 2 жыл бұрын
1st time තමයි මුස්ලිම් අයගේ wedding එකක් දැක්කේ....you look is soo pretty nangaa🥰🥰... May you both be happy everyday♥️♥️💫💫
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Akka
@pawanirajakaruna5302
@pawanirajakaruna5302 Жыл бұрын
Vlog එක ඉවරයි කියද්දි ආයේ බැලුවා ඉවරයිමද කියලා. ඒ තරම් මාරම ලස්සනයි. ඔයා dress කරලා තිබුනා ගොඩාරියක් ලස්සනයි😍😍❤️ මං එකම එක වතාවක් අක්කි කෙනෙක්ව දැකල තියේ, එයා කා එකට නඟින චූටි වෙලාවෙදි. හරිම ලස්සනයි බෝනික්කියෝ වගේ🤗💝
@milanikotalawala7900
@milanikotalawala7900 2 жыл бұрын
Very beautiful.... Thanks for sharing...
@shadeeshanethmi6349
@shadeeshanethmi6349 2 жыл бұрын
ඇත්තටම මුස්ලිම් අයගේ වෙඩින් එකක් දැක්කේ පළවෙනි වතාවට.thank you හරිම ලස්සනයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@mohamedzafran9085
@mohamedzafran9085 2 жыл бұрын
අක්කගේ video බලන්න අය මට like දාන්න කව්ද කියලා බලමු
@mohamedzafran9085
@mohamedzafran9085 2 жыл бұрын
Ok
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 24 күн бұрын
@@mohamedzafran9085 පිස්සෙක් 😂
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 4 ай бұрын
ලස්සනයි නංගී...මං ලගදි තමා ඔයාගෙ videos බලන්න පටන්ගත්තේ.දැන් දිගටම බලනව.අපි හිතන් හිටියට වඩා ගොඩක් simple ඔයාලගෙ Weddings.ලස්සනයි .ඔයා ගොඩක් හොද ගෑනු ලමෙක් කියල මං හිතනව.ඔයාලගෙ බබා ගොඩක් ෂෝයි ❤❤❤❤❤
@nhaisa6944
@nhaisa6944 2 жыл бұрын
තැන්ක් අක්කේ වීඩියෝ එකට.මමත් එකපාරක් මුස්ලිම් වෙඩින් එකකට ගිහින් තියෙනවා.හම්මෝ එකේ තිබ්බ කෑම..😍😍ඒත් චාරිත්‍ර ගැන මේ වීඩියෝ එකෙන් තමයි දැන ගත්තේ.අක්කා ලස්සනට අන්දල තියෙනවා එයාව.දිගටම කරගෙන යන්න අක්කේ.සුභ පැතුම්..💜️💜
@ayomadesaa7510
@ayomadesaa7510 2 жыл бұрын
Masha Allah aunt!!! بارك الله في طفلك وآمن
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Jazakallahaira❤❤❤❤😘
@ayomadesaa7510
@ayomadesaa7510 2 жыл бұрын
මගේ අම්මා මුස්ලිම්. නමුත් මම කතෝලිකයෙක්. මට මුස්ලිම් මිතුරියක් ඉන්නවා ඇය හරිම කරුණාවන්තයි. මම හිතුවා මුස්ලිම් මිනිස්සු කොච්චර හොදද කියලා........امي مسلمة. لكني كاثوليكي. لد.ي . صديقة مسلمة وهي لطيفة جدا. اعتقدت كم هم مسلمون طيبون🛑
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
Ane mata muslim සන්ස්කෘතිය ගැන කියන්නකො විස්තර ටිකක්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 24 күн бұрын
තාත්තා
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Amzing good sister .thank you very mach.budusaranai god bless you .god job .
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@fairy3560
@fairy3560 2 жыл бұрын
lassanai first time dakke
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
අනේ මං මුස්ලිම් අයගේ wedding වලට ගිහින් නෑ ගොඩක් ආසාවෙන් බැලුවා ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤗🤗🤗❤❤
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අලුත් කෆප් එකට සුබ මංගලම් 💑💍❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
@cakesbypramodi8197
@cakesbypramodi8197 2 жыл бұрын
Ane harima lassanai man aluthen thams oyge video balanna patan gaththe.. hrima lassanai oya sinhala pronounce krna widiya gana godak sathutui.oya dress krala tibbath harima lassanai good luck 😍😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@dkz5799
@dkz5799 2 жыл бұрын
First time tamai dakke. Niyamai akke . Good luck ❤
@tharukaariyarathna5876
@tharukaariyarathna5876 2 жыл бұрын
මමත් කලින් ගිහින් තියෙනවා..මුස්ලිම් කාසදයකට...ගොඩක් ලස්සනයි..මට මතක හැටියට නම් නිකාහ් කීයාලා තමයි කියන්නේ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ow dr
@mohamedzafran9085
@mohamedzafran9085 2 жыл бұрын
I'm 1st ok
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@angelridzi5101
@angelridzi5101 2 жыл бұрын
Bride is soo pretty ..ur mehendi art is really professional..u r soo talented 👍🥰 ..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
@shami8504
@shami8504 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගී. මැරි කරපු දෙන්නටත්. Happy wedding life. ඔයාටත් තවත් ලස්සන වීඩියෝස් කරන්න ලැබේවා. දෙවි පිහිටයි 💖💖💖💖🙏🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Akka
@shani-qw5xi
@shani-qw5xi 2 жыл бұрын
අපි සිංහල උනාට අපේ නෑදෑයො වෙන අයියල දෙන්න ම බැන්දේ මුස්ලිම් අක්කලා දෙන්නෙක් අපිත් වෙඩින් එකට ගියා ශෝක්😍 මුස්ලිම් අයගෙ වෙඩින් ඒ වගේම කෑම හරීම රසයි සමෝසා බිරියානි අම්මෝ නැති දෙයක් නෑ ශෝයි 😍😍අනික ඒ අක්කලා දෙන්න හරීම ෆ්‍රෙන්ඩ්ලි හරීම ශෝයි😍 මට ඒ දෙන්නව මතක් උනා ඔයාව දකිද්දි😍 ලස්සනයි ඔයාගෙ වීඩියෝ 😍සුබ පතනවා ඔයාට 🙏
@fairy3560
@fairy3560 2 жыл бұрын
වෙඩ්න් එකෙ ඔයාලා ඒ අක්කා ලා එක්ක වෙන්නැති නේද ඉන් නැත්තෙ මුස්ලිම් අය ගෙ වෙඩ්න් වල ගැනු ,පිරිමි වෙනම ඉන්නෙ,එතකොට දැන් ඒ අයියලා ඉස්ලාම් ආගම ද අදහන්නෙ,ඉස්සර වගෙ ලගින් ආශ්‍රය කරන් නැද් මන් අහලා තියෙනවා මුස්ලිම් ගැනුලමයෙක් තමන්ගෙ ලගම කසින් අයියා කෙනෙක් ,ලොකු මල්ලි කෙනෙක් වත් සහෝදරකමෙන් ආශ්‍රය කරන් නෑ කියලා, පිට කෙනෙක් වගෙ ලු ආශ්‍රය කරන්නෙ,
@shani-qw5xi
@shani-qw5xi 2 жыл бұрын
ගෑනු පිරිමි කියලා වෙනම හිටියෙ නෑ වෙඩින් දෙකම තිබ්බෙ එක දවසයි මනමාලයගෙ පැත්තෙන් විතරයි වෙඩින් දෙකම තිබ්බේ නෑ අයිය දෙන්නම සින්හල බෞද්ද අක්කලා ඉස්ලාම් වෙන්නැති ඒක නම් හරියටම දන්නෑ රට ඉන්නෙ එයාලා හතර දෙනාම දැන්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha
@shani-qw5xi
@shani-qw5xi 2 жыл бұрын
@@SLFathimaslifestyle ඔව් ෆාති එයාල හරිම ආදරනීයයි 😍😍
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@shani-qw5xi අයියලා ආගමත් වෙනස් කරාද ?? 🤔
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
නොදන්නා දේවල් දැනගතතා නංගෝ.මුස්ලිම් අය හරි හොදයි ,එක එක්කෙනා ඔලුවට දාන විෂබීජ අයින් කරල බලපුවම .අලුත් යුවලට සුබ පැතුම්...🌻💐🌻💐🌻
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤Akka
@as123rose
@as123rose 2 жыл бұрын
Recently addicted to your videos sis..a beautiful vlog.loved it sis...❤❤❤ Happy Married life for your sis in law..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️❤❤
@madushikawickramage671
@madushikawickramage671 2 жыл бұрын
වීඩියෝ එක එනකල් බලගෙන හිටියෙ අක්කි ❤️❤️❤️ thank you for share this video with us 🥰🥰🥰🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤
@user-oq6oc2cv9v
@user-oq6oc2cv9v 7 ай бұрын
මගේ bf මුස්ලිම් හැබැයි මං සිංහල.😊🥺❤️හරිම ලස්සනයි ඔයාලා දෙන්නට අල්ලාහ් දෙවි පිහිටයි
@everythingaboutsrilanka
@everythingaboutsrilanka 4 ай бұрын
oyala mary karalada inne ane mt wisthara kiyanna puluwan da plz
@ayeshamadushani93
@ayeshamadushani93 3 ай бұрын
Mth sinhala mge boyfriend muslim
@women_lk
@women_lk 3 ай бұрын
​@@ayeshamadushani93 According to Islam relashionships before marrage is haram.
@kihansatharu1042
@kihansatharu1042 3 ай бұрын
හතකට වගකියන්න පුලුවන් ඔයාගේ BF ට එයාට ඔයා එකෙක් විතරයි 6 මග
@Raifasfathi
@Raifasfathi Ай бұрын
Mgeth bf muslim dn අවුරුදු 5k api lv krl. Eth ape gdrin kmti na 😢
@Dedunu687
@Dedunu687 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කා 💖 අදමයි මුස්ලිම් අයගෙ wedding එකක් දැක්කේ 😘
@nasdhimohamed5639
@nasdhimohamed5639 2 жыл бұрын
Aliyah wedding ekak akkiyoo vlog eka harirma lassani😍😍😍😍😘😍😘😍❤️😍😘😍💸😍💸😍
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
Hari shok ane asa hithenawa darilng ❤️❤️❤️❤️bride hari lssanata dress krala oya nago ..aluth couple ekta suba පැතුම්
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 жыл бұрын
ඇයි බන් මුස්ලිම් කෙල්ලො මෙච්චර ලස්සන.. ලස්සන කෙල්ලො මූන වහන් යනවා, හාල් කෑලි ඔහේ නිකන් පාරෙ යනවා හරි අවුල් අප්ප මේ system එක නම්😕😏 කොහොම හරි cuple එකට සුබ පැතුම්❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Dr
@ilsara
@ilsara 2 жыл бұрын
ඇයි අප්පා මුස්ලිම් කොල්ලොත් ලස්සනයිනේ
@vimalshaniruwanmali7372
@vimalshaniruwanmali7372 2 жыл бұрын
Muslim hal keli tika thma ithin mun wahna yne harak
@kumarasinhakumarasinha200
@kumarasinhakumarasinha200 2 жыл бұрын
@@ilsara ou ane 😁 e kollo mara lassani
@Rukshi_Nadulya
@Rukshi_Nadulya 2 жыл бұрын
මොකක්ද අක්කි ඒ පෙම් රැල්ල කතාව🙄
@magegedara6925
@magegedara6925 2 жыл бұрын
Hisakes walin kotasak allala manamalayata manamalige thaththa baradenawa. Manamalige wagakeema manamalaya sathuy kiyalay ea kiyanne. Eaka eka charithrayak😁
@hashi3938
@hashi3938 2 жыл бұрын
@@magegedara6925 oyage vedios nuth balanwa ❤
@fairy3560
@fairy3560 2 жыл бұрын
@@magegedara6925 කොයි වෙලෙද මේක කිවෙ තාත්තා බන්දන්නෙ මනමාලි යන් නෑ කියලා රෙජිස්ට්‍රාර් එකට
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
wooow,very nice function dear,masha allah
@dinuandish8301
@dinuandish8301 2 жыл бұрын
Harima soiii akki.mehendi dana ekt gdk asa hithuna.bride akkita gdk congratulations.akkige dressing gdk beautiful.ekamuthukama sahodarthwaya piliwela hrima great.mita klin kawadawathm muslim video ekk dkl tbbe ne.ada thmi first time beluwr.thanku sooo much akki
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤Darling
යමුද Aussie? | let's go to Aussie with us 🙂
29:19
Vishwa Erandhi Online
Рет қаралды 205 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital
22:55
Wedding Vlog/myfa vlog /Tamil vlog /Srilankan vlog
11:37
Myfa Recipes
Рет қаралды 49 М.
【斗罗大陆】还好唐舞桐没被坏人发现 #斗罗大陆#唐舞桐
0:40
Rexii is Not Letting Him Relax 😂 #animatedshort #short #funny
0:13
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 10 МЛН