Voice of Musicos | Epi. 05 | සුභාෂ්(Marians) / ශමිල(Daddy) - ලංකාවට ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් ආවෙ ඇයි?

  Рет қаралды 52,085

Shivantha Fernando

Shivantha Fernando

Күн бұрын

#Shivantha #SubashMarians #ShamilaDaddy
නව පරපුරේ අති දක්ෂ ඩ්‍රම්ස් වාදන ශිල්පීන් දෙදෙනෙක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ සුභාෂ් පුන්‍යසෝම සහ ඩැඩී සංගීත කණ්ඩායමේ ශමිල සිරිවර්ධන ගේ වාදන, ගායන හා රස බර තොරතුරු ඇතුලත් සාකච්චාවක්.
A Fun and interesting conversation with two super talented young drummers, Subash Punyasoma (Marians drummer) and Shamila Siriwardana (Daddy drummer)
Video & edited by Sagara Fernando
( www.facebook.c....
​)
Recorded & mixed by Hansa Fernando ( / audioyard
​ )
Concept & hosted by Shivantha Fernando
Follow Shivantha Fernando on,
FaceBook - / shivanfernando
Instagram - / shivantha_fernando

Пікірлер: 350
@SarithSurithMusic
@SarithSurithMusic 3 жыл бұрын
Favorites❤️🇱🇰
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
You both are our favorites!!!
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
හිතට දැණුනෙ එකම දෙයයි....මොන දේ කලත් ඒකෙ ප්‍රවීණයෙක්වෙන්නනම් ඒකෙම බැහැලා ඒකෙම ජීවත්වෙන්න ඕනි..හදවතින්ම ස්තූතියි ඔයාලා තුන්දෙනාටම......!
@mihithaprabhath4338
@mihithaprabhath4338 3 жыл бұрын
ශමිල සර්, ලංකාවේ මම ආසම කරන ඩ්‍රම්ස් වාදකයා, මගේ ගුරුවරයා කොයි තරම් කාර්‍යබහුල උනත් දුරකතනයෙන් උනත් අවශ්‍ය දේ ඕනම මොහොතක කියල දෙන මගේ ගුරුවරයා , අපේ බෑන්ඩ් එකේ ඩ්‍රම් කිට් එක මට ගන්න ලැබුනෙත් සර් නිසා,, ආදරේ ශමිල සර්..සුභාශ් සර් ...නිහතමානී ආදර්ශමත් වාදකයෙක් ඔබගෙන් ඉගෙනීමට දේ බෙහෙවින් තිබෙනවා ඔබටත් ස්තූති සර්... අම්පාරෙ ප්‍රභාත්..
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 Жыл бұрын
මේක ඩ්‍රමර්ස් ල දෙන්නෙක්ගෙ intrview එකක් නෙවෙයි...මේගොල්ලො ඕනම ෆීල්ඩ් එකක හරියට ඉන්න හැටි කියාදුන්නා...drums teach life likewise..Hatsoff you...
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 жыл бұрын
Absolute favourites.
@yohanrodrigo5340
@yohanrodrigo5340 3 жыл бұрын
❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Indeed bro!!!
@mriro8451
@mriro8451 3 жыл бұрын
Queen බෑන්ඩ් එක ගැන පලවෙනියට ඇහුවෙ මේකෙන්...Queen නම් පිස්සුවක් දැන්❤❤❤❤
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ඔවුන්ගේ රස කතා ...දක්ශයෝ හැමෝම ...ජේසු පිහිටයි .. තෙරුවන් සරණයි ...
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 3 жыл бұрын
ලංකාවේ පලවෙනිම ඉලෙක්ට්‍රෝනික් ඩ්‍රම් එකක් ගැහුවේ ලූශන් අලහකොන් .❤❤ එයාවත් ආදරෙන් මතක් කරමු
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@hosanna1105
@hosanna1105 Жыл бұрын
එකෙන්ම මම පිං කරලා තියෙනවා එයා එක්ක ප්ලේ කලා. ලූශන් ලෙජන්ඩ් තමා
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
ශිවන්ත මල්ලි අපි මෙම වැඩසටහන ට හරි ආසයි.ඔයා ලස්සනට කරනවා.වල් පල් නැතිව කරන මෙම කටයුත්ත අගය කරනවා.මුල ඉදලම අගට යනකන් ගත යුතු දෙය බොහොමයකි.සුබ පතනවා.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි අයියේ ඒ වටිනා ප්‍රතිචාරයට!!! මෙහෙම ප්‍රතිචාර මට ලොකු ශක්තියක්, දිරි ගැන්වීමක් වගේම ආශිර්වාදයක් අයියේ!!!
@sahan1123
@sahan1123 Жыл бұрын
0:23 intro solo eka 22:28 1st solo eka 41:07 2nd solo eka 56:11 3rd solo eka
@vishwahirusha3752
@vishwahirusha3752 3 жыл бұрын
Paly කරන්න මාර ආසයි.track දාල electric උඩින් ගගහ ඉඳල දැන් දැන් acoustic රස දැනිල ඒ පැත්තට බැහැල ඉන්නෙ.shoulder injury එකක් නිසා පොඩි හිතේ අව්ලකින් ඉඳියේ.අර injury ගැන කිව්ව වචන ටිකම ඇති.❤️
@warunafernando1400
@warunafernando1400 3 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම Drummers ලා දෙන්නෙක්. සුභාශ් කියන්නේ ලංකාවේ මම දැකපු සුපිරිම වැඩ්ඩෙක්. Effortlessly Play කරන කෙනෙක් නම් සුභාශ් තමයි. ශමිල කියන්නේ Unique Style එකක් තියෙන තවත් හොදම Drummer කෙනෙක්. ශිවන්ත ඇත්තටම නියමයි Program එක. කට්ටියටම ජය වේවා.. ✌🤩
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඒ වටිනා ප්‍රතිචාරයට!!!
@maleeshanfernando5776
@maleeshanfernando5776 Жыл бұрын
L lo😊
@sandunsithara
@sandunsithara Жыл бұрын
Shamila, oya maru. oyage adahas dakweema niyamayi. interview ehekata kohomada kata karanne monada kiyanna one kiyala honda idea ekakin oya kata kala. ewagema man dekka hondama katawa, ara kenek play karanawa balan indala eyagen gatta dewal walatath thank kireema. niyamayi subhash oyath agaya karannama onema charithayak. hari lassanata wede genichcha shivantha oya. apita artist kenekgen denaganna one mulikawama eya patan gatte kohomada, eya den inna tenata enna monawada kale saha eyata weraduna tenak ehema tiyenawada anna awage dewal. ewa tamai aluth kenekta wedagath wenne, oya adewal hondata adunagena wede lassanatama kala. jaya wewa..!!!
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
I am not a musician.....but I really enjoyed the discussion from start to finish. These two guys are wonderful and lovely...Shivantha you conduct the whole thing very maturely. Thanks.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much for your great feedback!!!
@chamalkadondeenu1731
@chamalkadondeenu1731 3 жыл бұрын
ලස්සන ප්‍රෝග්‍රෑම් එක ශිවන්ත අයියේ. දිගටම කරගෙන යන්න ජය වේවා..❤️ සුභාෂ් අයියා , ශමිල අයියා වගේ දක්ෂයින් දෙදෙනෙක් ගෙන් අපි වගේ අයට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරීම ලස්සනයි...🥁🎶❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි!!!
@kumarihmjd1788
@kumarihmjd1788 Жыл бұрын
I'm doing percussion,but this discussion also was so useful. Good luck everyone 💯🔥
@sangeethmadu511
@sangeethmadu511 Жыл бұрын
ආසම දෙන්නෙක් 😍😍😍
@piyumaliwijerathne656
@piyumaliwijerathne656 2 жыл бұрын
Program එක මරු 👌 ශිවන්ත program ලස්සට කරනවා. Best of luck
@chathurasadaruwan1931
@chathurasadaruwan1931 3 жыл бұрын
Mula mathaka hati kohomada....thamnge guruwaru gana amathaka nokara yana gamana jayamai dan inna pandithayo wageda....igana ganda dewal godai....jesu pihitai budusaranai thun denatama...🙏😍😍😍💖💖💖💖💖💖💖
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Bohoma sthuthi!!! Oyaatath Budu saranai!!! Jesu pihitai!!!
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
Thank you Mr shivantha Good luck Mr Subhash and Shamila
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you bro!!!
@darshanahaputhora1823
@darshanahaputhora1823 3 жыл бұрын
Thnax Shivantha. My congrdz to Shubash & Shamila. 👍👍
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you very much!!!
@kalanakodithuwakku6960
@kalanakodithuwakku6960 2 жыл бұрын
Thank you for this experience.. 🥺♥️
@shehanruberu3171
@shehanruberu3171 3 жыл бұрын
පංතියකට ගියා වගේ සැහෙන්න වටිනවා.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@geethchandrasekara4166
@geethchandrasekara4166 3 жыл бұрын
සංගීතය ගැන උනන්දුවක් දක්වන අපි වගෙ අයට ගොඩක් වටින වැඩසටහනක්
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා ප්‍රතිචාරයට!!!
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
ෂමිලගේ ස්ටෝරි එක ඇහුවෙ අදමයි. ඕනෑම කෙනෙකුට ගන්න දේවල් ගොඩක් තියෙනවා.
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
Shiwantha අයියේ වැඩසටහන වටිනාකම මටනම් මිලකරන්න බැ .සුපිරි වැඩ්ඩෝ දෙන්නා daddy අය්යා😎 සුබාෂ් අයියා සුපිරි😎😎😎😎
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@Ak_official_sl
@Ak_official_sl 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ ගොඩාක් ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා අයියේ
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@premajithmadushanka1961
@premajithmadushanka1961 3 жыл бұрын
ශමිල අයියේ ඔයා දැක්කම තේරෙනව ඔයා ඔයා ගැන වර්ණනා කරන් නැතුව තමන්ගෙ වැඩේ උපරිම කරන කෙනෙක් කියල.රයිනිටයි ඔයාටයි තියෙන ආදරේ එක වගේ❤
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
dear Mr Shiva my personal view is that the late great Mr srikhantha dassanayake and Mr mahinda Silva can be considered as the best Sri Lankan drum players which our country ever produced
@meandmydrums6171
@meandmydrums6171 3 жыл бұрын
Thank you shivantha for this beautiful program. When you are born in Sri Lanka with born talent for drumming, then you get the opportunity to learn from Jude Peiris and Aruna Siriwardena. I though Subash aiyas life is like මාමයිට්. ( තව වෙන මොනවද? ) 😉
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank You so much bro!!!!
@dinukapieris9644
@dinukapieris9644 3 жыл бұрын
ස්කිප් නොකර බලපු එකම එක.thenks මචංලා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@danunalaka1288
@danunalaka1288 3 жыл бұрын
මමත්
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@amithwickramarathne
@amithwickramarathne 3 жыл бұрын
සම්පූර්ණ ප්‍රොග්‍රෑම් එකම ඉස්කෝලයක්😍🤘
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@chrishspeedy
@chrishspeedy 3 жыл бұрын
First Class bro. a free lesson. my God. keep going....
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Loads of thanks my bro!!!
@DhanaaYT
@DhanaaYT Ай бұрын
සුපිරියක් ආසම බැන්ඩ් එක marians❤
@lenslk912
@lenslk912 2 жыл бұрын
Favourites ❤💙 Specially Subash uncle 😍👌
@TheFrancoprincipe
@TheFrancoprincipe 2 жыл бұрын
Wow this is amazing. 2 really good drummers. Enjoyed watching them play. I wish I could understand Sri Lankan.... This looks like a really informative video. You may notice in not Sri Lankan but really dig the music and what you guys are doing with drumming.... .
@chocolateisuru6547
@chocolateisuru6547 3 жыл бұрын
Ekenma subash Aiya 👍🏼👌❤️
@vishwakarajapakshe6720
@vishwakarajapakshe6720 3 жыл бұрын
Shivantha aiya me program eka marai....drum play kare nathatha igena ganna dewal godak thiyenawa.....keep it up aiya✌️👍💪
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much malli!!!!
@overuseaguitar
@overuseaguitar 3 жыл бұрын
Really useful information from these 2 pros. Great program Shivantha
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!!
@rowfernandez8552
@rowfernandez8552 3 жыл бұрын
ආසම කරන ඩබලක්...😍🙏
@malitharupasinghe2390
@malitharupasinghe2390 3 жыл бұрын
A Great programme! 👌 Would be good if you can bring Harshan Gallage and Aruna Siriwardana sir in future.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!! Yes.... we'll try to bring them to the program in future
@irangikaabeysundara1941
@irangikaabeysundara1941 3 жыл бұрын
Every programme gives the viewers an opportunity to learn something new. It's really nice getting to know about these humble personalities. Very informative and interesting, specially bcz of the way it is organised, composed and presented. Bless you all 🌷
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thanks heaps for your detailed comment!!! It's truly an encouragement indeed!!!!
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
වටිනා වැඩසටහනක් එක්කලා. සැමටම ස්තුතියි... හැමදේම ලස්සනයි ,ශ්‍රී ලාංකීය සංගීතයේ සහෝදරත්වය. 🎶💐💎💎💐🎶
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි !!!!
@kavishka_indunil
@kavishka_indunil 3 жыл бұрын
Me program eka maarama wadagath music passe duwana kenekut....😘❤️ pls viresh ayyawath genalla thawa hoda guitarist kenek ekk guitar ganath program ekk krnn aniwarenm 🥲❤️❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Bohoma sthuthi!!! Ow....api Viresh wa gemu kohoma hari
@nihalhemantha1205
@nihalhemantha1205 11 ай бұрын
Kisima khatak nati minissu, subash marians really appreciate ❤even daddy shamila
@layaalles610
@layaalles610 Жыл бұрын
very good points being discussed, very important to let people know that playing an instrument is difficult, needs lots of practice, and there is no price to good music
@anilwarnakulasuriyawarnaku8479
@anilwarnakulasuriyawarnaku8479 3 жыл бұрын
Suuuuuper shiwa. Jaya wewa. Dewi pihitai
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Sthuthi saho!!! Devi pihitai!!!
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
❤️❤️👌 වටිනා player's ලා 💐💐💐
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
aniwaaryayen ma
@jayanathwijayabandara7561
@jayanathwijayabandara7561 3 жыл бұрын
Super subash aiya..
@haresheranga
@haresheranga 3 жыл бұрын
නියමායි! ලංකාවෙ මේ වෙද්දි ඉන්න ටොප් ඩබලක් තමා!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි!!!
@ShanzLine
@ShanzLine 3 жыл бұрын
සුපිරි වටිනවා අයියලා ❤✌
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි!!!
@DimuthBandara14
@DimuthBandara14 Жыл бұрын
කියල වැඩක් නෑ, Next level❤❤❤❤
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 3 жыл бұрын
Godak watinawa shiwantha me program eka.api nodanna godak dewal kochchara thiyenawada kiyala hithenne mewa dakiddi.oyata godak thanks.man cross roads bonny ge cusin brother.puluwannam mage aiya genath interview ekak karanna.thank u bro.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much malli!!! Bonny aiya mage fit ekak thamaa. mama aasama voice ekak. eth me program eke api karanne instruments play karana aya ta kathaa karanna awasthaawak dena ekai. api Bonny aiya wa wena wadakata set kara gamu
@nethminac490
@nethminac490 2 жыл бұрын
My life marience. 👍 . Mage ekama sith gaththa ekama band eka Nalin perera with marience
@tharindudanushka7484
@tharindudanushka7484 3 жыл бұрын
ප්‍රසංග තිසේරා අයියවත් ඉස්සරහට කොටසකට සම්බන්ද කර ගන්න
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ප්‍රසංග අයියාගේ අතේ පොඩි ආබාධයක් තියෙනවාලු. ඒක සනීප වුනු ගමන් අපි වැඩසටහනට ඇරයුම් කරමු.
@jayasinghapunsara426
@jayasinghapunsara426 3 жыл бұрын
@@ShivanthaFernando ප්‍රසංග තිසේරවත් ඔනේමයි අයියේ
@Janithlowe
@Janithlowe 3 жыл бұрын
Reading the crowd and its body language is very important when it comes to controlling the volume..
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Yes indeed
@mohamedhussain6348
@mohamedhussain6348 3 жыл бұрын
Wooow Wooow superrrb solo.subash punyasoma one of my favourite echo stick drummer 👍
@rameshravihar6980
@rameshravihar6980 3 жыл бұрын
very interesting programme. highly appreciate this. would be great if you can bring Sangeeth Wijesuriya and Nalin Perera . Thank you
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!! But this program is only for instrumentalists.
@dhashevents
@dhashevents 3 жыл бұрын
Really interesting . Keep it up
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thanks a lot!!!
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
මෙවගේ සුපිරි චරිත ගැන ජිවිත පාඩම් කියා දුන්නාට බොහෝම ස්තුතියි 👏
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි !!!!
@adollar3445
@adollar3445 3 жыл бұрын
Sounds good guys relaxingly enjoyable Thanks
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!!
@deshanlakshitha5897
@deshanlakshitha5897 3 жыл бұрын
අපේ ශමිල අයියාහ් ❤️😋
@waves545
@waves545 Жыл бұрын
වෙලාවක චමින්ද අය්යව දාල ශිවාව ඉන්ටවිව් කරන්න ඕනෙ. ගොඩක් ආදරේ කරන මියුසීශියන් කෙනෙක් ශිවා. වෙස්ටන් සිංකරන ලංකාවෙ අති දක්ශයෙක් ❤
@ranubro2155
@ranubro2155 3 жыл бұрын
Subash aiya supiri jaya wewa !!! Watinama episode akak meka ❤❤❤
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
godak sthuthi!!!
@ranubro2155
@ranubro2155 3 жыл бұрын
@@ShivanthaFernando me wage watina video karanna aiye jaya wewa budusaranai !!!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
@@ranubro2155 Budu saranayi malliya!!! thank you!!!
@palithanissanka6630
@palithanissanka6630 Жыл бұрын
Good luck 🎉 malli
@nihalranasinghe8616
@nihalranasinghe8616 3 жыл бұрын
Mara dewal iganagatta bro.. supiri episode eka
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
sthuthi bro!!!
@samliyanage6788
@samliyanage6788 3 жыл бұрын
Fav players 👏👏Shiwa, check about the sound, voices not clear at times (if could use clip mic) then it will be more clear All the best
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thanks for the suggestion bro!!!
@nimsarakasturiarachchi1165
@nimsarakasturiarachchi1165 3 жыл бұрын
Ultra legends ❤️❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@madhusankananayakkara4210
@madhusankananayakkara4210 Жыл бұрын
Subas aiya kiyanne loku so nathi niyama waddek
@UpulGeethananda
@UpulGeethananda 14 күн бұрын
Congratulations subash
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
Quality drummers ලා දෙන්නෙක්❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@ps.r.d.jagathdharmasiri1281
@ps.r.d.jagathdharmasiri1281 3 жыл бұрын
Subash,.........
@supunsanjana9784
@supunsanjana9784 Жыл бұрын
Superb❤️🥺😍
@yadaveaugustine3961
@yadaveaugustine3961 3 жыл бұрын
Nice work Shivantha....super program...talented Drummers in Sri lanka...
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 жыл бұрын
Awesome
@evinsasvin7306
@evinsasvin7306 3 жыл бұрын
Best drummers
@manojpriyankara4038
@manojpriyankara4038 3 жыл бұрын
Superb ❤️‍🔥👑️👌
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
Subash bro
@tpatroy
@tpatroy 3 жыл бұрын
Subash and shamila - truly humble musicians.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
indeed they are
@sekiroleader1470
@sekiroleader1470 2 жыл бұрын
.මල්ලි අපි.පලමු පුහුනු උනේ සුනිල් අයියාගෙන්.එ් කාලෙදි.ඔයගොල්ලෝ.පුන්එි ලමයි. උපුල් අයිය ඩෙන්සිල් අයිය හිටිය.සුනිල් අයිය එිකාලෙදි.රට ගියා.දැන්මගේ සවුන්ඩිස්.තියනවා.මව.පියා.කලකින්.දුටුවෙ.නැහැ.එ්.ගමන තවම අත හැරියේනැහැ ගමන යනවා..මම uk sound.mirigama.....තෙරැවන් සරනයි ....
@malithafernando4165
@malithafernando4165 3 жыл бұрын
ශමිල play කරන විදිහට මම මුලින්ම දැක්කේ SENETH band එකේ අයියා play කරනවා ඔයා බලන්න පරන videos 👍👍
@erangaprashad1397
@erangaprashad1397 3 жыл бұрын
Seneth 🤔🤔
@priyansachintha197
@priyansachintha197 3 жыл бұрын
Jude Gomes.
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
superb drummers ❤️❤️❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
indeed they are
@jayasinghapunsara426
@jayasinghapunsara426 3 жыл бұрын
මාත් දවසක මේ වගේ වෙනවමයි 💜️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Niyamaai!!!!
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 3 жыл бұрын
Both Are Great.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Yes they are
@MusicArt9096
@MusicArt9096 3 жыл бұрын
වටිනවා කතාව
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@venushadesaa5643
@venushadesaa5643 2 ай бұрын
Legends ♥️🙏🏾
@nirmalasankalana9804
@nirmalasankalana9804 3 жыл бұрын
Subash aiyage drums class details one.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Subhash aiya wa facebook eken contact karanna bro
@chathurangadissanayake1065
@chathurangadissanayake1065 3 жыл бұрын
Lassanai program eka.gdak aswen bluwe.hoda guruwaryek hoygn bri una thama.asawa tibbata igengnna une na hoda guruwaryek hoyagena.drums pissuwa aye wadi una meka.bluwama.😍😍😍🖤🖤🖤
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Aththa bro.... ape rate thiyena aula oka thamaa... dakshayo innawa...guruwaru hoyaa ganna bari kama nisaa e talents apathe yanawa.....
@chathurangadissanayake1065
@chathurangadissanayake1065 3 жыл бұрын
@@ShivanthaFernando aiye puluwannm guruwarayek set krala dennako.mama hmbantota.me pathi wala ecostick play karana aya na.😕
@usasrilankayoutube
@usasrilankayoutube Жыл бұрын
roahan perera - ❤ sunflowers gahana kale
@JohnRodrigo
@JohnRodrigo 3 жыл бұрын
BECAUSE WESTERN BANDS WHO WENT TO PLAY IN EUROPE LATE 1970 and in 1980 THESE E.DURUMS WARE KNOWN IN SRI LANKA THAT'S THE TRUTH.BANDS LIKE GRACE, PURPLE RAIN, FRIENDS, CLAN, for few.THAT IS THE TRUTH....
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you for your response
@ntvscreation6356
@ntvscreation6356 3 жыл бұрын
Woow Well said guys...
@sithummaharage7704
@sithummaharage7704 2 жыл бұрын
Subash Punyasoma ❤️💪
@AntaJAPAN
@AntaJAPAN 3 жыл бұрын
Ammoooo pissu thamai ithnnn ❤️❤️❤️
@isurusanjaya236
@isurusanjaya236 3 жыл бұрын
Anto 😁👌 khmd meka. ..
@AntaJAPAN
@AntaJAPAN 3 жыл бұрын
@@isurusanjaya236 ❤️❤️
@brayanashwindrums2496
@brayanashwindrums2496 3 жыл бұрын
Wow. සුපිරි
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි!!!
@praneethsandeepa6097
@praneethsandeepa6097 3 жыл бұрын
supper program oll perfect
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@kumarihmjd1788
@kumarihmjd1788 Жыл бұрын
වටිනා programme එකක්. ජයන්ත එක්ක percussion ගැන discussion එකකුත් ඕනේ🥁🥁
@pathirageperera3765
@pathirageperera3765 3 жыл бұрын
අම්මෝ ලංකාවේ ඉන්න දක්ෂම drums වාදන ශිල්පියො දෙන්නෙක් මන් ආසම drummer ශමිල sir good luck sir ! , සුබාශ් sir උත් මන් ආසම කෙනෙක් දෙන්නටම සුභ පැතුම් !
@lowne5198
@lowne5198 3 жыл бұрын
Kawda bn plash back la sunplower la meloo rahak naa
@VishwaPrabhashana
@VishwaPrabhashana 11 ай бұрын
Issara parana sindu walata electric beat eka gahuwama godak lassanai ne ai ithin eka set na kiyanne pahadili karanna poddak
@buddhidilanka7221
@buddhidilanka7221 3 жыл бұрын
නියමයි.මාර ආසම දෙන්නෙක්...🥂🙏❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි
Subash Punyasoma( Drums wedding Live ) 6/8  Drum Beat (Marians)
9:57
Ramesh Drums & Music
Рет қаралды 3,7 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 80 МЛН
Drums Chandana J Promo Interview 2021 | Chandana Perera
1:17:23
Dayya Show | Daddy Band | Nimantha
12:49
KAMAJ
Рет қаралды 16 М.
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 121 М.
Eashan Fernando Marians Former drummer
25:31
MELAMA Music
Рет қаралды 120 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН