No video

Voice Of Musicos | Episode 04 | රෝසා සහ සුරේන්ද්‍ර - අපේ රටේ වාදකයාට නිසි තැන ලැබී නෑ

  Рет қаралды 39,263

Shivantha Fernando

Shivantha Fernando

Күн бұрын

Пікірлер: 338
@LionRunner
@LionRunner 3 жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර මහතාට මම ගෞරවය පුද කරන්න කැමති මොකද එතුමා මම Yamaha Music Center එකේ හම්බුන වෙලාවේ මාත් එක්ක බොහොම හිතවත්ව කතා කරලා මට minor scale වල lead techniques ටිකක් කියලා දුන්න. අදුරන්නේ නැති කෙනෙකුට එහෙම කියලා දුන්නා කියන්නේ එතුමාගේ ගුණ ගැන කියන්න වචන නෑ..
@SararthSilva
@SararthSilva 4 ай бұрын
Maestro ANTHONY SURENDRA YOU'RE REALLY GREAT.
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 3 жыл бұрын
ශිවන්ත මේ වැඩසටහනට ඔයා ගේන මිනිස්සුන්ගෙ නිහතමානීකම නම් ඉතා ඉහලයි..❤🙏
@dananjayamadushan4115
@dananjayamadushan4115 3 жыл бұрын
Ekanam aththa
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි!!! ඔවුන්ගේ ඒ නිහතමානි කම නිසාමයි මේ වැඩසටහන වර්ණවත් වෙන්නේ. මේ ප්‍රවීණයන්ගේ නිහතමානි කමත් නවකයන් ඉගෙන ගත යුතුම සුවිශේෂි පාඩමක් කියලා මම විශ්වාස කරනවා,
@sandaruwangamage1038
@sandaruwangamage1038 Жыл бұрын
​@ShivanthaFernando lp0lp
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් මටත් සතුටුයි මගෙ නිර්නාණ වලටත් මේ දෙන්නම සම්බන්ධවීම්ම මටත් ලොකු සතුටක්
@ChiranthaVishwajith
@ChiranthaVishwajith 3 жыл бұрын
මම guitar එකක් ඇල්ලුවේ රෝසා අයියා play කරනවා දැකලා ...මම ගෞරවය කරන දෙන්නෙක්❤️❤️ .කතා කරන දෙයක් අහගෙන හිටියත් ඇති ...Thank you Shivantha ....really enjoyed this discussion as usual.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much brother!!!
@voiceliveteam-2973
@voiceliveteam-2973 3 жыл бұрын
කොච්චරක්ද කියනවා නම් කියපු දේවල් වචනයක් නෑර ඇහුවා .... ඉතාමත් වැදගත් හා රසවත්... පරිනතභව / දක්ශතාවය / නිහතමානීකමට... නියම උදාහරණ දෙපලක් ... ඔබ දෙපලට දිර්ඝායු ...ජයෙන් ජයම වේවා!!! 🙏🙏🙏
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවනෙ සුරෙන්ද්‍රගෙ ගිටාර් පාරට.රෝසත් දක්ශය.සුපිරිම කටහඩක් තියෙන්නෙ.
@chamilsudheera7333
@chamilsudheera7333 3 жыл бұрын
මටත් එහෙමම දනුනා
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි!!!
@rajithafernando845
@rajithafernando845 3 жыл бұрын
1:00:23 1:01:00 1:02:19 ❤️No words❤️
@rmgroshan8882
@rmgroshan8882 3 жыл бұрын
❤️❤️❤️මේ වගේ ප්‍රවීනයෝ ගැන ඔවුන්ගේ අතීතය ගැන විස්තර ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි..❤️❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි!!!
@3dulimited952
@3dulimited952 3 жыл бұрын
Lovely programme Surendra was a good friend of mine till I left Sri Lanka in 1983 - he lived in narahenpita and me in nawala. I played the classical guitar and he was humble and kind enough to praise and encourage my playing We used to sit and listen to al di Meola , John McLaughlin and he could appreciate any music and play anything too More than his music skills he was and still is a humble human and simple guy. A real gem of a man 🙏
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
මේක මාර වීඩියෝ එකක් බ්‍රෝ. සුපිරි ම සුපිරි . විශේෂයෙන් කියන්න ඕන , සමහර තැන්වල හිටපු ප්‍රවීණයන්ගේ නම් කියද්දි ඒ අයව පෙන්නන එකනම් ඉතාමත් ඉහලයි. ඒක නම් අගේ කරන්න ඕන වැඩක් .
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහො !!!
@thanithaweerasekera5240
@thanithaweerasekera5240 3 жыл бұрын
මේක රටට අවශ්‍ය වෙලා තියෙන වැඩසටහනක්. හදවතින්ම නිහතමානි කලාකරුවන් දෙදෙනකුගේ කතාව බෙදා දුන්නාට ස්තූතියි
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@janadholak
@janadholak 3 жыл бұрын
නියමයි.. ඔබ කියන කතාව ඇත්ත.අපේ රටේ වාදකයාට නිසි තැන ලැබිල නෑ... 🙏❤️🙏
@nissankapush
@nissankapush 3 жыл бұрын
ඔයාත් හොඳ ටැලන්ට් එකක් තියන වාදකයෙක්... ඉදිරියට යන්න .
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
ශිවන්ත අයියා බොහොම ස්තූතී මේ වැඩසටහන් මාලාව ගේන එක ගැන, මෙවැනි නිහතමානී නිර්මාණකරුවන් සමඟ මෙලෙසින් දොඩමලු වීම, කිසිදු සංගීත පාසලකින්වත් ගැනීමට නොහැකි දැනුමකින් බලා සිටින අප පෝෂණය වීමට හේතුවේ. දිගටම එමු, බලන් ඉමි!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි!!!
@samudrarajapaksa6312
@samudrarajapaksa6312 3 жыл бұрын
ඉස්සෙල්ලම බැලුවේ විනාඩි කියක්ද කියලා. අපෝ 1:12:57 ක් තියෙනව නේද එච්චර වෙලාවක් කොහෙද තියෙන්නේ මේක බලන්න. නමුත් ආදරය කරන චරිත දෙකක් චුට්ටක බලන්න ඔනා කියලා ප්ලේ කලා. ශිවා ඇයි බං කොල්ලො මෙච්චර ඉක්මනට ඉවර කලේ. වෙලාව ගියා තේරුනෙම නෑ. තුන්දෙනාටම grazie mille 🙏❤
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
prego සමුද්‍ර අයියේ!!!
@nishawickrama9129
@nishawickrama9129 3 жыл бұрын
යකෝ මෙන්න ප්‍රෝග්‍රෑම්...ඇඩෙනව පැයගනන් එකදිගට බලන්න පුලුවන් ආසාවෙන්...මේ ඉන්නෙ අපේ සම්පත් ඒත් කිසිම ඇගයීමක් නෑ..කොච්චර මිනිස්සු පිනවපු රසවත් කරපු ඇගිලිද මේ...අනේ අපේ අයුෂත් අරන් නිදුක් නිරෝගීව තව කාලයක් ජීවතුන් අතර ඉන්න ලැබේවා..තව ලස්සන නිර්මාන වාදනය කරන්න ලැබේවා..සුරේ අයියට ඉන්නෙ දුවලම හතරක් එක පුතෙක්වත් නෑ.. එයාගෙ තාත්තගෙන් අපූ දේ මතුවට දෙන්න...මෙවැනි තව වැඩසටහන් කරන්න ශක්තිය ධෙරය ලැබේවා ශිවන්ත සහෝ...god bless you..❤❤
@blackwhite6094
@blackwhite6094 3 жыл бұрын
Anthony Surendra ta puthala nathi vunata Duwala PAHAK innava, pasdenama godak Dakshai
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!! God bless you too bro!!!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
දෙන්නාම අපිට වටිනවා 👍👍👍🏆
@wmupali
@wmupali 3 жыл бұрын
අපේ රටේ ගායකයන්ට තැනක් තිබුනට සංගීත නිර්මාපකයින්, වාදකයින්, ශබ්ද පරිපාලකයින් කවුද කියලාවත් මිනිස්සු දකින්නේ නෑ... මේක හොද වැඩක් ශිවන්ත... ඔයා මේ වැඩසටහනින් වාදකයින් ඉදිරියට අරන් එන්න... අපි පොඩිකාලේ කොච්චර ආසද රෝසා මහත්මයා, සුරේන්ද්‍ර මහත්මයා වාදනය කරනවා පෙන්නන තත්පරේ දෙක තුන බලන්න. මට කීබෝඩ් ගහන පිස්සුව ආවේ සුමිත් ප්‍රියංකර මහත්මයා මේරියන්ස් සමග වාදනය කරනවා බලලා සහ නැසීගිය ජයන්ත රත්නායක මහත්මයා ශක්ති සමග වාදනය කරනවා බලලා...
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහො!!!
@nalin-jz4xf
@nalin-jz4xf 9 ай бұрын
Dear legends wow thank you for your service for sri lanka from music side. Both of you god bless.
@Mashitainment08
@Mashitainment08 3 жыл бұрын
Anthony uncle as well as Rosa uncle are truly legends!! Thank you so much for this episode!!! ♥️♥️🙌🏼🙌🏼🙌🏼🙌🏼🙌🏼♥️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
You are very welcome!!!
@damithamevan1163
@damithamevan1163 3 жыл бұрын
ඇත්තටම පුදුමාකාර ගෞරවයක් ඇතිවෙන්නෙ මේ සුන්දර මිනිසුන් ගැන ඔව්න්ගේ හැකියව මෙන්ම නිහතමානීබව පිළිබඳ කියන්න වචන නෑ 👌👌❤️❤️❤️
@lathakandamby1503
@lathakandamby1503 3 ай бұрын
Anthony Surendra my favorite musician ! May you and your family be blessed with the Noble Triple Gem 🙏❤😌😌😌
@ashancaldera9165
@ashancaldera9165 3 жыл бұрын
thank you shivantha ayye me program eka nawaththanna epa digatama karagena yanna .oya witharai aththatama music walata wadak karapu minissunwa genalla me widihata hari agaya karanne..
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you malli!!! puluwan tharam kaalayak karannam malli!!! Apita thiyena pahasukam ekka saha welaawa ekka hari amaarui karagena yanna
@oskarumesh2577
@oskarumesh2577 3 жыл бұрын
Anthony you are so talented. I like your playing.
@madhuragunawardhana7081
@madhuragunawardhana7081 Жыл бұрын
බලන්නම ඕන වැඩ සටහනක් ජය වේවා කට්ටියටම
@srikanthaperera7862
@srikanthaperera7862 3 жыл бұрын
මේක unlike කරල තියෙන්නේ මනුෂ්‍යයන් වෙන්නනම් බැහැ.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Ane manda
@rasikaweerasekara3716
@rasikaweerasekara3716 3 жыл бұрын
real musicians have there own colors and dignity .you guys are legends god bless you .
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
ආසම කලාකරුවන් දෙදෙනෙක්
@ChandrasiriJayathissa-cu3gj
@ChandrasiriJayathissa-cu3gj Жыл бұрын
අපට සිටින දක්ෂතම වාදකයෙකු වන අැන්තැනී සුරේන්ද කලාකරුවාට උනුසුම් සුබපැතුම්෴෴෴෴
@lalaganewatte9644
@lalaganewatte9644 3 жыл бұрын
TWO BRILLIANT PLAYERS!!!! GOD BLESS THEM BOTH!!!
@jplife7773
@jplife7773 3 жыл бұрын
මොනතරමි වටින වීරයෝද ෙමි හිතාගන්න බැරි දක්සයෝ ❤️
@srimanutec157
@srimanutec157 3 жыл бұрын
අනෙ තවත් ටිකක් වෙලා තිබ්බනම්... ගොඩක් ස්තූතියි මෙවන් ප්‍රවීනයන් ගෙනඒම පිළිබඳව .
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තුතියි !!!!
@MsSunil1965
@MsSunil1965 3 жыл бұрын
ඔය දෙන්නටම සුභ පතුම්. අපිට සුරෙන්ද්‍ර අය්යා ගොඩාක් ජනප්‍රිය උනෙ ශක්ති සින්දු හරහා . එත් අද අය්යාට අනන්ද පෙරෙරා සහ පරන ශක්ති අයගෙ නම් අමතක වෙලාද ? එසේනම් ඒ මන්ද ??
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
සුරේන්ද්‍ර අයියා හරිම හොඳ කෙනෙක්. එහෙම අමතක වෙන්න විදියක් නෑ. ඒකට වෙන හේතුවක් ඇති ඒත් පෞද්ගලික දේවල් අපිට අදාල කර නොගෙන ඉමු.
@chrishspeedy
@chrishspeedy 3 жыл бұрын
Superb stress releasing episode bro. The most humble and talented musicians. Thank you so much for the wonderful presentation. I will share this with my friends. May God bless you all.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much my dear bro!!!!
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ලංකාවේ අති දක්ෂ වාදකයන් සංගීතවේදීන් .... දීර්ඝායුෂ ලැබේවා ... සියලු දෙනාටම තෙරුවන් සරණයි ....ජේසු පිහිටයි ... 🙏🙏🙏🙏🙏🙏🙏
@udperera6581
@udperera6581 3 жыл бұрын
බොහොම ස්තූතියි ශිවන්ත අයියා ♥️ මෙවැනි කලාකරුවන් අගය කිරීම ගැන..... කොච්චර සුන්දර අතීතයක් තියෙනවද... ♥️ ♥️ ♥️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 3 жыл бұрын
two talented artists in Srilanka , we love you.
@peterrosairo4042
@peterrosairo4042 3 ай бұрын
Both are Super musicians equally talanted . Take care my friend s.
@cleranceferdinando44
@cleranceferdinando44 Жыл бұрын
Thank you shiva. I love Anton Ayyiyaa and Rosa Ayyiyaa. . God bless you 🙏🍀🍀🍀🍀🍀🍀
@tgirsy
@tgirsy 3 жыл бұрын
Love to listen to some Jazz music played by Rosa , Anthony and Dinesh ....
@chithharsh
@chithharsh 3 жыл бұрын
නියමයි..👍👍 හම්මේ ඇති යන්තන්.. හිතුවෙ වැඩේ නැවැත්තුව කියල. ආයෙ නැවත්තුවොත් මානව හිමිකම් නඩුවක් දානව.❤❤❤
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
:D :D මේ කොරෝනා එක්ක මාර අමාරුයි මේ වැඩේ කරන්න සහෝ
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 3 жыл бұрын
Legends, love them
@malithafernando4165
@malithafernando4165 3 жыл бұрын
කොච්චර ලස්සන වැඩ සටහනක්ද එකි නෙකා දන්නේ නැති දේවල් අහ ගන්නවා තවත් කෙනෙකුට බලලා ඉගෙන ගන්න දේවල් ගොඩ ඇත ඔබලාට දිර්ගා යුෂ වේවා👍👍
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@waves545
@waves545 Жыл бұрын
ජේ.ආර් කියන කාලකණ්නිය නිසා මේ රටේ අහිංසක කළාකාරයො නිකරුනේ මැරුනා. බොහෝ අය රට දාල ගියා. ලංකාවෙ මැනික් ඒ. ඕකගෙ පවුලටම ශාප වේවා. දරු මුනුපුරන්ගෙ ඉදල අතුගෑවිල යන්න ඕනෙ😊
@kamalk1929
@kamalk1929 3 жыл бұрын
shivantha first of all thank you very much for making this happen . Love surendra and rosa we enjoyed the old memories .
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!
@nalinnilaksha4991
@nalinnilaksha4991 3 жыл бұрын
Harima lassanai shiwa.godak dewal igena gaththa.tx oyata.❤️👍
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thanks oyaage feedback ekata
@nandana1100
@nandana1100 2 жыл бұрын
බොහොම ස්තූතියි..... ඊටත් වඩා පිං.... ශිවන්ත..... රෝසා අයියා.... ඇන්තනි සුරේන්ද්‍ර අයියා..... ඔබලා තමයි අපේ සංගීත කලා කෙත සාරවත් කල කිරුළු නොපලන් රජවරු........
@dhananjayajayathilak
@dhananjayajayathilak 3 жыл бұрын
Thanx Shivantha Fernando ....
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
You welcome bro
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
කාලෙකින්... දිගටම බලපු, ආයෙත් බලන වැඩ ටිකක්. ජයවේවා!
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
අසංක අයියේ ඔයාගේ ඇසිදිසි ඒවත් අපි බලනවා. 🙏🙏🙏
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
@@MadhawaWijesekara Thank you මල්ලි
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@lalanthapeiris9365
@lalanthapeiris9365 3 жыл бұрын
Very interesting discussion. Nice to learn about the life stories of all these great musicians. Thank you for doing this great program. Looking forward to see the future episodes. All the best.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much aiya!!!
@akilairan
@akilairan Жыл бұрын
great Talent and skills. Excellent.
@irangikaabeysundara1941
@irangikaabeysundara1941 3 жыл бұрын
Another very entertainingly weaved, beautiful episode, filled with knowledge. A very appealing chat between three expert musicians. Thank you for the refreshing come back!!!!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you very much!!!
@jihaninduja6003
@jihaninduja6003 3 жыл бұрын
14.40th Min , I can hear Santana's Tones from Rosa ! One of the best programs I've watched so far . Personally love both the instrumentalists . Keep doing stuff like this shivantha !
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much for your lovely comment bro!!!
@jake-ir1tc
@jake-ir1tc 3 жыл бұрын
ඊලග පාර අලුත් පරපුරේ බුද්ධික පෙරේරා, විරේශ් කුරේ වගේ වාදකයන්වත් ගෙන්වන්න❤️
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
අපි උත්සාහ කරමු
@anulead9280
@anulead9280 3 жыл бұрын
Aniw genn oni😍❤
@chadthanthirige
@chadthanthirige 3 жыл бұрын
Thanks you for bringing our greatest musician.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you too!!! For the response!!!
@gpakrockz
@gpakrockz 3 жыл бұрын
2 beautiful players thanks shiva good luck for the next episode
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!
@adollar3445
@adollar3445 3 жыл бұрын
Wow great thank you guys really very interesting
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!
@supunsubhasinhe2640
@supunsubhasinhe2640 3 жыл бұрын
අයිවෝ ඒකාලේ පට්ට ගහලාතියේන්ාන් සුරෙන්ද්‍ර අයියාගේ melody akak ne😆
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
එහෙමද?
@darshanaasanka35
@darshanaasanka35 3 жыл бұрын
තව ටිකක් ප්‍රෝග්‍රෑම් එක තිබ්බනම් කියලා හිතුනා.ඒ තරමට ආදරේ දෙන්නෙක්..ජය වේවා ශිවන්ත.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@malithjayasankha9942
@malithjayasankha9942 3 жыл бұрын
Subject එක ගැන දැන ගන්න පුළුවන් එක ලොකු උදව්වක්!! ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට!!!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
බොහොම ස්තූතියි!!!
@lariffsanoon1835
@lariffsanoon1835 3 жыл бұрын
Ha...ha.... wonderful program
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
Congratulations legends...
@For-You..
@For-You.. 3 жыл бұрын
Nirahankara hitha hoda kalakaruwa, mage guruthuma, Prasanna Rosa ❤❤❤❤❤
@pradeepfonseka8584
@pradeepfonseka8584 3 жыл бұрын
Thanks Shivantha for bringing our lovely friend Rosa and Anthony Surendra. I thoroughly enjoyed it. All the best for our legends
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you too for the feedback!!!
@charukaonline5379
@charukaonline5379 Жыл бұрын
මේක ආයෙ තියනම් කොච්චර හොඳයිද ? ❤️👌😍🙏
@nayanasilva4966
@nayanasilva4966 3 жыл бұрын
Very interesting program Excellent ... Great musicians ....❤❤❤❤❤
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@sarathkaluthara5894
@sarathkaluthara5894 3 жыл бұрын
Nice yerry nice
@ards8209
@ards8209 3 жыл бұрын
Love this programme...Im not a musician, just enjoying songs only.. But the way you presented and the behaviour of two pioneer artists are excellent..Respect!!!!
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!! I'm really glad to see your lovely feedback!!!
@sanjayamahavithanage7072
@sanjayamahavithanage7072 3 жыл бұрын
Good one..)). Thank you for doing this
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you for the comment!!!
@sudesheranga6705
@sudesheranga6705 3 жыл бұрын
ශිවන්ත ඔයා හොදටම කරනවා මේක. ඇත්තටම කිව්වොත් මේ වගේ කලාකරුවන්ව හරි විදියට ඉන්ටවීව් කරන්න වෙන කිසිම වැඩසටහනක් නෑ..Mass Media වලට මෙයාල ගෙන්නුවොත් කවුරුහරි සීනිබෝල වගේ ප්‍රසන්ටර් කෙනෙක් දාල අහන ප්‍රශ්න දැක්කම කේන්තියක් එන්නේ.." "මොනාද අනාගත බලාපොරොත්තු? මොකද මාධ්‍ය වල වැඩිය දකින්න නැත්තෙ? පවුලේ විස්තර මොනාද? මොකද කොණ්ඩෙ වවලා?.....වගේ දේවල්. නමුත් සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙකුට විතරයි නියම විදියට රහට මේ එන කලාකරුවන්ගෙන් යමක් එළියට ගන්න පුලුවන්..ඔයා ඒ ජොබ් එක හොදටම කරනවා..අනික හුසේන් ජිෆ්‍රී, නිහාල් ෆර්නෑන්ඩු වගේ ලෙජන්ඩ්ස්ලා මම දැකලා නෑ ලංකාවේ ටීවී චැනල් එකකින්වත් ඉන්ටවීව් කරනවා..ඒ වගේ දැවැන්තයෝ ජාත්‍යන්තරව සංගීතය වෙනුවෙන් කරපු සේවාව රටේ මිනිස්සු දැන ගන්න ඕන..හරිනම් මේවා චැනල්ස් වලින් කරන්න ඕන දේවල්. ඇත්තටම ඔබව අගය කරන්න ඕන.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
ලොකු සතුටක් දැනෙනවා මෙහෙම මාව දිරි ගන්වන ප්‍රතිචාර දකිද්දි. බොහෝම ස්තුතියි සහො මල්ලි අයියේ!!!
@chithy87
@chithy87 11 ай бұрын
Nice blend Surendra & Rosa 😍
@musicloversmusiclovers7660
@musicloversmusiclovers7660 3 жыл бұрын
Legends thank u so much
@awwi979
@awwi979 3 жыл бұрын
I can watch this all day. This is a music lovers dream
@angelasoysa
@angelasoysa 3 жыл бұрын
What a great episode Shivantha Mali I’m so proud of u I can’t wait for the next episode❤️❤️😊😊😊
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you akka!!!
@DonMSirimanne
@DonMSirimanne 3 жыл бұрын
All the best, this is an excellent program.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!
@sahanseney134
@sahanseney134 Жыл бұрын
Will visit this episode often
@chamikaedirisinghe1173
@chamikaedirisinghe1173 3 жыл бұрын
Well done Shiwantha. Keep it up 👍 👍👍
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you Chamika!!!
@chamilsudheera7333
@chamilsudheera7333 3 жыл бұрын
Appreciate a lot. Extremely talented musicians. Really enjoyed the music pieces they demonstrated, specifically the ones recorded decades back. Simply brilliant. Hope to listen to more in the future. Keep up your great work Shivantha. Good luck.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much dear brother!!!
@danasiribodhinayakaherathh5927
@danasiribodhinayakaherathh5927 2 жыл бұрын
Awesome programme & super players in our country. Triple Gem Blesses you!
@nihalranasinghe8616
@nihalranasinghe8616 3 жыл бұрын
kiyala wedak ne episode eka nam supiri
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Godak sthuthi!!!
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
Nice Interview. Both are Legends. Really enjoyed and learnt very important things related to Music dynamics.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@marlinpathirana5890
@marlinpathirana5890 2 жыл бұрын
Beautiful Souls!
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
ආසම කලාකරුවන් දෙදෙනෙක් ❤️ කොරියන් ඉගනගන්න ආස යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න!
@singlanka8175
@singlanka8175 2 жыл бұрын
Shiwa maru program eka. Hugak rasa windinna puluwan.. jaya wewa. Dewi pihitai
@supundilshan5994
@supundilshan5994 3 жыл бұрын
thank you shivantha ayya .. very interesting program
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you bro!!!
@dimplefernando9402
@dimplefernando9402 3 жыл бұрын
super ...
@kaveejaabeysinghe2113
@kaveejaabeysinghe2113 3 жыл бұрын
Wow...❤️❤️❤️❤️🙏🙏🙏
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
Thank you After long time ❤️🙏
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Yeah...thanks bro!!!
@user-dj8lh5jp4m
@user-dj8lh5jp4m 11 ай бұрын
❤ very nice
@MasterNeoRNCP
@MasterNeoRNCP 3 жыл бұрын
Surendra is a insanely gifted...
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
nice sharing keep it up💖👌👍🙏
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you!!!
@sanjayaprabath2121
@sanjayaprabath2121 3 жыл бұрын
god bless hodama wada karayo dennek tamai
@tpatroy
@tpatroy 3 жыл бұрын
What humble players they are.. love you guys. Keep going on Shivantha.
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you so much!!!!
@tgirsy
@tgirsy 3 жыл бұрын
Well done shiva..great show....
@ShivanthaFernando
@ShivanthaFernando 3 жыл бұрын
Thank you !!!
@janakaelangage9390
@janakaelangage9390 2 жыл бұрын
Wonderful and very interesting discussion! These two are full of talents but very genuine and humble artists! Authorities should recognize their great contributions to our music. Wish them good health for more great creations. Thanks Shivantha.
@sunanda1978
@sunanda1978 11 ай бұрын
Very nice really appreciate broo
@surangamanojmanoj1897
@surangamanojmanoj1897 11 ай бұрын
මේ වැඩසටහන අවුරුදු දෙකකට කලින් ඉදිරිපත් කලත් මං බලන්න ගත්තෙ අද.. ඒකත් හේතුව සුරෙන්ද්‍ර මහත්මයාගෙ වීඩියොවක් බලලා මං ගොඩක් ඔහු ගැන හොයන්න පටන් ගත්තා. රෝසා මහත්තය මේරියන්ස් ඉන්න නිසා ඒකෙ ලීඩ් ගිටාර් එක හසුරුවනවා කියලා දන්නවා. ඔහුව ඇත්තටම දැකලා තියෙන්වා පොලොන්නරුව මේරියන්ස් ප්‍රසංගයකදි. මං ගිටාර් එකට ආසයි. නමුත් ඒ ගැන තවම දන්නෙ ලීඩ්., බේස් , රිදම් කියලා රස තුනකට ගිටාර් තුනක් වයන බව පමණයි. ඉතිං සංගිත ලෝකයෙ දැවැන්තයො දෙන්නෙක් මෙතන ඉන්නවා. තව මහින්ද බණ්ඩාර, අර්නි පිරිස්, අයිවොද මෙල්, මතකයෙ හිටින නම්. ඔවුන් සියලු දෙනාම මතක් කරන්න කැමතියි
@nishapeiris9575
@nishapeiris9575 3 жыл бұрын
True Legends !!!
@lasithafernando7573
@lasithafernando7573 3 жыл бұрын
Legends ❤️
@shenukafernando7236
@shenukafernando7236 3 жыл бұрын
was waiting for this ❤️
@BuddhiBanneheke
@BuddhiBanneheke 2 жыл бұрын
Niyamai Shiva Ayye
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 11 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Ruchira Wijesena සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 12 | 23rd Sep 2023
1:14:48
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 50 М.
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 120 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН