No video

Sadu Sadu Seya Wadimi (සාදු සාදු සෑය වදිමි)Kasun Uyanahewa & Tharushi Mayomi Ft Thilina R LyricVideo

  Рет қаралды 8,746

Voizy Music

Voizy Music

Күн бұрын

Sadu Sadu Seya Wadimi (සාදු සාදු සෑය වදිමි) Kasun Uyanahewa & Tharushi Mayomi Ft Thilina Ruhunage [Official Lyric Video]
🎧 Listen/Download: link.airxone.c...
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Make sure to subscribe to @Voizy Music, and turn on notifications to stay updated with all new uploads.
👉 bit.ly/Subscrib... 👈
🔥 Artist : Kasun Uyanahewa & Tharushi Mayomi
🔥 Music & Melody : ‪@ThilinaRuhunage‬ [THILINA R]
🔥 Lyrics: Rachitha Wakista
🔥 Recorded, Mix & Mastered by: Thilina Ruhunage [ Voizy Music Studio ]
🔥 Lyric Video: Akesh Sandumain
🔥 Thilina Ruhunage Creation & Production © 2016
#SaduSadu_Seya_Wadimi #thilinaruhunage #VoizyMusic #ayemathadaren #pawelakoduakase #SinhalaSongs​ #SinhalaSindu​ #SinhalaVideoSongs #thilinar #thilinarnewsong #wesakthemesong #wesaksong #budhist #budhiststory #bauddha #සාදුසාදුසෑයවදිමි #බොදුගී #භක්තිගීත #bhakthigeethe
🔥 Lyrics,
තුමුල නමුනු කුල ගිරි පිස
හමන සුළඟ පිං උතුරන
පවට යනෙන හිත හරවා
අපේ බුදුන් අපි වඳින්න
තිලොව හිමිගෙ කේශ ධාතු
දා මුතු ඇට නිධන් කෙරුන
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
සමන් පිච්ච ඕලු නෙළුම්
දෝත පිරෙන්න අරගෙන
සෑ රජු පාමුල අතුරා
දෑඟිලි බැඳ වැඳ වැටෙන්න
එකම වරක්වත් වඳින්න
අපේ බුදුන් අපි වඳින්න
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
සසර පුරා බෝ පිංදම්
කර ඇති බව අදහගන්න
ආසයි අපි සෑ රජු පා
සිඹ හිඳ වැද නිවන් යන්න
අපි හැමෝම නිවන් යන්න
අපේ බුදුන් අපි වඳින්න
සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
🔥 Spotify - spoti.fi/3mmpk4w
🔥 Apple Music - apple.co/3mfKFN7
🔥 KZbin - @ThilinaRuhunage
🔥 Facebook - / thilina.ruhunage
🔥 Instagram - / thilina_ruhunage
🔥 Website - voizymusic.com/​
🔥 TikTok - / thilinaruhunage
Copyrights © ℗ 2023 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 22
@kasunuyanahewa4565
@kasunuyanahewa4565 3 ай бұрын
මට ගායනා කිරීමට ලැබුණු මෙම ගීතය උතුම් ත්‍රිවිධ රත්නයට පූජාම වේවා.... යුගයකට නිර්මාණය වූ විශිෂ්ඨතම බෞද්ධ ගීයක්. සැමගේ සිත් නිවී පහන් වී සැනසේවා. සියලු දෙනා සුවපත් වේවා. තෙරුවණ් සරණයි ....
@Theekshanaprabhashvara-pl2xv
@Theekshanaprabhashvara-pl2xv 2 ай бұрын
🙏🙏🙏🙏
@DILKACHAMODABENAYAKA-od6qq
@DILKACHAMODABENAYAKA-od6qq 2 ай бұрын
ඇයි මේවට Views නැත්තෙ 😢 කොච්චර හිතට දැනෙනවද මෙ සින්දුව 🥺❤️❤️❤️
@dasunlakruwan6676
@dasunlakruwan6676 2 ай бұрын
ශ්‍රද්ධාව වඩවන උතුම් නිර්මාණයක්... සංගීතය පද රචනය සහ දෙදෙනාගෙම ගායනය හදවතටම දැනෙනවා....
@KaSunmaDuWa
@KaSunmaDuWa 12 күн бұрын
සාදු සාදු සාදු ...සෑය වදිමී..🙏☸️🩷
@user-jq5tg1cp3t
@user-jq5tg1cp3t 2 ай бұрын
සාදු... සාදු....සදු....❤❤😢😢
@kavindu-gabba
@kavindu-gabba 2 ай бұрын
Attatma lassana sinduwk 😍
@praneethsuranga8731
@praneethsuranga8731 4 күн бұрын
ලස්සනයි මචං
@priyanb
@priyanb 3 ай бұрын
Beautiful song 🙏🙏🙏
@Dilshan_pathirana
@Dilshan_pathirana Ай бұрын
@udeshbro2010
@udeshbro2010 2 ай бұрын
lassana sinduwak theruwansaranai
@juthindharauyanahewa1333
@juthindharauyanahewa1333 3 ай бұрын
Wow ❤
@user-cy2lm8gc5f
@user-cy2lm8gc5f 3 ай бұрын
Lassanai
@Dreamer_Mind
@Dreamer_Mind 3 ай бұрын
❤❤❤
@matildaweerarathna8718
@matildaweerarathna8718 3 ай бұрын
lassana nirmanayak...theruwan saranai hamotama
@ishandewendrakichcha
@ishandewendrakichcha 3 ай бұрын
🙏🌼🙏
@kennethchamara8220
@kennethchamara8220 3 ай бұрын
❤❤🎉
@akalankasandeepa4873
@akalankasandeepa4873 3 ай бұрын
❤❤
@kavindyaopatha
@kavindyaopatha 3 ай бұрын
❤️🙏
@chirathlakshitha
@chirathlakshitha 3 ай бұрын
wow, amazing voice, music, lyrics.
@SLWILDCOOK
@SLWILDCOOK 3 ай бұрын
Supiri ❤
@renukakariyawasam3661
@renukakariyawasam3661 2 ай бұрын
🙏🙏🙏
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
Menika 01
5:53
Tharindu Jayasinghe - Topic
Рет қаралды 57 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН