No video

How to Repair 3.7v Lithium ion Battery 🔋 18650 3.7v Li-ion DEAD Battery Repair at Home Free of Cost

  Рет қаралды 249,566

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 1 400
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
මේක නම් ගොඩක් වටිනව. බැටරි වගයක් විසික් කරත් එක්ක. අපරාදෙ.. හැම video එකකටම comment නොදැම්මට ගොඩක් කල් ඉඳන් වීඩියෝ බලන්නෙ.🙂 පොඩි පොඩි දේවල් ගොඩක් ඉගෙනගත්ත..💓
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@user-id7dz6do2d
@user-id7dz6do2d Жыл бұрын
Ow ❤️‍🔥
@bandulakasturiarachchi5789
@bandulakasturiarachchi5789 Жыл бұрын
​@@ElectronicLokaya
@manoj.k5115
@manoj.k5115 Жыл бұрын
How much he paid for this comment
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
@@manoj.k5115 No money was paid. I have learned a lot by watching his videos. When trying to go on a journey by telling others what you know, don't misunderstand based on jealousy and hypocrisy.. Do them a favor .🙂
@ganeshanmoorthy2220
@ganeshanmoorthy2220 Жыл бұрын
මේ වගේ දෙයක් කිසිම කෙනෙක් අනිත් අයට කියල දෙන්නේ නැහැ, ඒ අතින් ඔබ හරිම හිත හොඳ මහත්මයෙක්. ස්තුතියි ඔබට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 Жыл бұрын
ඔබතුමා ගේ ඉලෙක්ට්රොනික නිර්මාණ ප්‍රායෝගිකව අපට කළහැකි ඒවා එමෙන්ම ඒවා ඉතා සරලව පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත්. ගොඩාක් ඒවා ඉතාමත් සාර්ථකව අපට සාදා ගතහැකි ඒවා වීම තමයි වැදගත්ම කාරණය.ඉතිං ඔබ අවංකවම දැනුම අපට ලබාදීමට වෙහෙසීම ගැන ගොඩාක් ගොඩාක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි අයියේ. ජයවේවා Electronic lokaya ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
@@ElectronicLokaya 👍❤❤❤
@preethikasilva4130
@preethikasilva4130 Жыл бұрын
මේකනම් සුපිරි මගෙ ලග මෙයින් වැඩ කරන්නෙ නැති බැට්රි 25ක් විතර තඉයෙනව මම දැන් ඔක්කොම හදා ගන්නව. ගොඩක් thanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි හදල මගේ ෆ්බී ගෲෆ් එකට ෆොටෝ ශෙයා කරන්න
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඇත්තටම කවුරුත් නොකියන රහස් අපිට කියල දෙනවට අනේක වාරයක් ස්තූතියි අයියේ 🙏🙏❤❤❤❤ බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dineshsampath1072
@dineshsampath1072 Жыл бұрын
අද කාලෙට ගැලපෙන ගොඩාක් වටින වීඩියෝ එකක්.. අපි නොදන්න ගොඩක් දේ නොමසුරුව කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි 💟.. ගොඩාක් පිං🙏🙏
@jayananuruddha1
@jayananuruddha1 Жыл бұрын
සෑහෙන්න වටින දෙයක් අයියේ ඒක නම් Thank you so much
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@nandanagunamuni5433
@nandanagunamuni5433 Жыл бұрын
චාර්ජ් කරනකොට අගු මාරැකර සම්බන්ධ කරනවාද නැත්නම් ධන ට ධනද?
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 Жыл бұрын
ලංකාවේ විශිෂ්ට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දැනුම ලබා දෙන ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@chandrasirisilva1300
@chandrasirisilva1300 Жыл бұрын
මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලනව.මෙවැනි බැටරි වල මිල ගණන් ඉතාම ඉහල ගිහින්.හිගයි.කාලීනව වැදගත්.ස්තුතියි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
මාරම වටිනා විඩියො එකක්.හැමදාමත් වගේ.ගොඩක් පින් අයියා ලංකාවට මේ කරන දේවල් වලට 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@gkcnalaka
@gkcnalaka Жыл бұрын
😊😊 ආ අයියා
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
@@gkcnalaka 😍😍😍
@prasannapitawala3696
@prasannapitawala3696 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔබ තුමා කියාෆ්හෙන ආකාරය ඉතාම පැහැදිලි ඔබතුමා ට යහපතක්ම වේවා බුදු සරනයි
@nimeshmalaka3333
@nimeshmalaka3333 Жыл бұрын
ඒකනම් මල් තියලා වදින්න වටින වැඩක් අය්ය... Thanksyou අය්ය....😇😇😇❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kasunsandakelum430
@kasunsandakelum430 Жыл бұрын
මේ වගේ දෙයක් දැකපු පලවෙනි වතාව මේක.. තමන් ලද අත්දැකීම ලෝබ නැතුව අපිට ලබාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️💐
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ ඔයාගෙ ෆ්බී එකේ යාලුවන්ටත් බලන්න ලින්ක් එක ශෙයා කරන්න මල්ලි
@kumaravijesinghe109
@kumaravijesinghe109 Жыл бұрын
@@ElectronicLokaya #
@pubuduniroshan2300
@pubuduniroshan2300 Жыл бұрын
සුපිරි වීඩියෝවක් අයියේ, මගේ ගාව පරන බැටරි දහයක් විතර තියෙනවා.... ඒවා පරිසරයට බැහැර කරන්න බැරුව තියාගෙන හිටියේ..... මේ වගේ අලුත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pradeeplalkumaraabeysiriwa9554
@pradeeplalkumaraabeysiriwa9554 Жыл бұрын
අද තියෙන මිලත් එක්ක අලුතින් ගන්න අමාරුයි. බොහොම වටිනවා ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
ඉතා වටිනා උපදේසයක් .මෙය සියල්ල ඇතුල්පැත්ත පිටතට ගෙනහැර දැක්වීමක්.ස්තුතියි .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
අදට ගැලපෙන හොද අදහසක්.ස්තුතියි ඔබට ❤️💐🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@rameshudayanga123
@rameshudayanga123 Жыл бұрын
මෙ විඩියො එක ඉතිහාසේ රන් අකුරේන්. ලිය වේවි.. ලංකාව කනපිට පේරලන විඩියෝ එකක්.💕
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
සුපිරියක් ❤️ ලොකු දෙයක් මේක කියලා දීපු එකට. මම ලොකු දැනුමක් ගන්නවා වීඩියො බලලා ඔයාගේ ගොඩාක් ස්තූතියි නොමිලේ අපිට මේ දේවල් දෙනවාට . ජයවේවා 🤩
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
@@ElectronicLokaya මගේ ගාව තිබ්බ 0v බැටරියක් ඔය ක්‍රමයට ගොඩ දැම්මා අද හවස දැං හොදට වැඩ 🤩
@dharmasirinanda8712
@dharmasirinanda8712 Жыл бұрын
මගෙ විසිකරල තිබුණු බැට්රියක් මම මේ විදිහට හදා ගත්තා.මේක 100%ඇත්ත.තවත් මේවගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@ruwanss2007
@ruwanss2007 Жыл бұрын
KZbin එකේ ඔය වගේ video ඇති තරම් තියනවා. එත් ඔයා වගේ හරි පරිස්සමින් කරන එකක් හොයන්න බෑ. ජයවේවා ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@jagath1181
@jagath1181 Жыл бұрын
ඉතාමත් වටිනා video එකක් ..thanks
@sathananthans
@sathananthans Жыл бұрын
Very useful video for the time as prices of lithium batteries are very high now. This video will help to reduce our expenditure to a great extent. Everybody should thank you for this information and demonstration. My special thanks to you.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
මෙවැනි වටිනා දේවල් ගෙනත් දැනුවත් කරනවාට බොහෝම ස්තූතියි, ඔබතුමාට . යු ,ඵස් , බී , බැටරියක් (^12) බැටරිය ආරෝපණය නොවන නිසා ඵයට පිලියමක් කියන්නෙ, නම් බොහෝමයක් අගය කරමි . දීර්ඝායුෂ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ වෝල්ට් 12හ බැටරිය මොකද්ද
@mydeascraft3026
@mydeascraft3026 Жыл бұрын
වීඩියෝ එක බලපු සැනින් dead Battery යක් ගොඩදාගත්ත. Thank you so much ❤️🙏🇱🇰
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 Жыл бұрын
සුපිරිම සුපිරි .හිතුවෙවත් නැති දෙයක්.ගොඩක් වටිනව.ජය වේවා .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@upulpushpakumara2133
@upulpushpakumara2133 Жыл бұрын
හැමදාමත් අලුත් කරන අපේ වීරය...තවත් ඉදිරියට යන්න සුභ පතනව...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
ඉතා මත්හොද දැනුවත් කිරිිම අද කාලයේ හැටි යට ලාබදායි වැඩක් ස්තුති .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@rohananalaka6264
@rohananalaka6264 Жыл бұрын
නියමයි මහත්මයා ඔයානමි සුපිරියි අපට යිගන ගන්න දේවල් කියල දෙනවට ඔබ තුමාට පින් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@gaminipattiyage9921
@gaminipattiyage9921 Жыл бұрын
ඉතාම හොඳින් පැහැදිලි කරා දැනුවත් කලාට බොහෝම ස්තුතියි..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
මේ වගේ මම යූටියුබ් එකෙ දැක්ක පලවෙනි වීඩියෝ එක සුපිරි වැඩක් අයියෙ මේක නම් සුපිරි වැඩක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@sheltongunasekara6800
@sheltongunasekara6800 Жыл бұрын
ඔයා ඉදිරිපත් කරන හැම වීඩියෝවක්ම මම බලනවා. ඒ හැම එකක්ම මොනවා හරි දෙයක් ඉගෙනගන්න තියෙනවා, මේ දවස්වල 18650 බැටරිවල ගණන් වල හැටියට මේ විදියට අලුත් වැඩියා කරගන්න විදිය කියාදීම සම්බන්දයෙන් ඔබට අනේක වාරයක් ස්තුතියි. ඉදිරියට තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ජයවේවා 💜💞
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ස්තූතියි
@slmylife
@slmylife Жыл бұрын
නව සොයාගැනීමක්. නියමයි අයියේ... 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ස් , මල්ලි
@mahima2md88
@mahima2md88 Жыл бұрын
meka godak aya danna deyak. habai meka karanna epa. meka me bombayak hadagannawa wage wedak.
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
වැඩ නෑ කතා කරලා අයියේ සුපිරි වැඩ්ඩෙක් ඔයා නිසාන්ත අයියේ ගොඩක් ආදරෙයි මේ හැමදේම කියා දෙන්න ඔයාට තවත් මොලය දියුණු වෙලා පරිස්සමෙන් සතුටිනි ඉන්න ලැබේවා අයියේ❤❤❤❤❤ බුදු සරණයි අයියේ!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
අයියේ ඔයාගේ නම්බරේ ගන්න පුළුවන් වෙයිද අයියේ
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
මම කරල බැලුව වැඩේ හරිගියා...😘😘
@kidscartoonworld597
@kidscartoonworld597 Жыл бұрын
Laptop ekaka death 🔋 walata baluwada. Aye lap ekata use karanna පුළුවන් da. Wena haani nadda
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
@@kidscartoonworld597 ow lap eke battery thamai..lap eken ain karapu ekak mama eken light paththu karanna gaththa
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
@@kidscartoonworld597 haani yaknam na..lap ekat aye damme na..
@harshanayanajith5169
@harshanayanajith5169 6 ай бұрын
සුපිරි වැඩක් ඒක. නියමයි අපි නොදන්න ගොඩක් දේ කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
❤️❤️❤️🤛
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
ඔයාලා වගෙ කට්ටිය මෙහෙ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ මොකද මේක ලංකාවනෙ හැකියාවට තැනක් නැ මේ රටෙ. 💗 ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට අයියෙ 💗
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ruwanthadulshan3419
@ruwanthadulshan3419 Жыл бұрын
වීඩියෝ එක කියන්න බැරි තරම් වටිනව..... මේ බැටරි පුපුරන්න පුලුවන් කොයි වගේ අවස්තාවලදි ද කියල පොඩ්ඩක් කියල දෙන්න.. ඔබට ජය....👌❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ශෝට් වීමකදි තව ඔවර්චාජ් වීමෙන් වගෙ තව ඔය හිල විදින්න යද්දි පරිස්සමෙන් කරන්න කරන්ටෙක තිබිල ශෝට් උනොත් හෙම වීඩියෝ එක හොඳට බලල වැඩේ කරන්න මල්ලි
@ruwanthadulshan3419
@ruwanthadulshan3419 Жыл бұрын
@@ElectronicLokaya ස්තුතියි අයියා .... 🙏👌❤
@ranganar.c.d1192
@ranganar.c.d1192 Жыл бұрын
Attatama ගොඩක් හොඳ වීඩියෝ ekak අයියා wena aya kiya dennati රහස් oya hodata kiyala denawa budu saranai අයියා ජය වේවා 🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
ඉතා වටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා , ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් නේද. සුපිරිම හොඳේ.👍❤👍 ඔය වගේ වීඩියෝ දාන්න එපා👉බැටරි හදපු අය දැක්කොත් ඒ රටට ඔයාව අරන් යාවි😀
@chanakaudayanga9675
@chanakaudayanga9675 Жыл бұрын
😀😃
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@upulnandanakumaraandrahenn1109
@upulnandanakumaraandrahenn1109 Жыл бұрын
නියමයි හොදට තේරුම් කරල තියෙනවා .ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@spthenu9025
@spthenu9025 Жыл бұрын
කොටින්ම කිව්වොත් මේ වීඩියෝ එක පට්ටම වටිනවා.මම කෝකටත් කියල මගේ dead වෙච්ච battery අරන් තියල තිබ්බ මොකක් හරි ගේමක් ගහල හදාගන්න.දැන්නම් ඉතින් ඔන විසදුම හම්බුනා.thank you so much අයියේ.මාරම වැදගත්වීඩියෝ එකක්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@senarathdanawalagamageupal3869
@senarathdanawalagamageupal3869 Жыл бұрын
Thank you sooooo much. Very valuable project. Saving many dollers to our poor country. God bless you!!! But manufacturers of batteries will change the design soon.
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 Жыл бұрын
මාරයි අය්යා මෙහෙම දේවල් දැනන්හිටියෙ නෑ.අපි කොයිතරම් බැටරි අයින්කරල ඇතිද. ඒකනම් ඇත්තට මාරම වටිනවා.🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@virajgeekshow1000
@virajgeekshow1000 Жыл бұрын
අලුත්ම අලුත් වැඩක්... නියමයි සහෝදරය
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sajindhulakshan424
@sajindhulakshan424 Жыл бұрын
සුපිරි vadak . Hama වීඩියෝ වක්ම පිලිවලට කරනවා . ගොඩක් ස්තුතියි . ජය වේවා අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@mahigeek
@mahigeek Жыл бұрын
Thank you so much much. Man gawa dril ekak thibbe na. Eeth oya kiyapu de therum Aran Man parissamin ula nathi anayakin yata ekatath wadennama uda thattuwatama gahuwa. 0v thibba eka dhan supiriyata wada. :)
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එල එල මල්ලි පරිස්සමෙන් ඇන වලින් අනින්නෙ ❤️❤️❤️❤️
@gerardmendis8715
@gerardmendis8715 Жыл бұрын
Wonderful repair video. Was able to recover 4 batteries. Thank you very much 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kumarasinha5167
@kumarasinha5167 Жыл бұрын
ඒක නම් පට්ට වැඩක්. 😍 😍 😍. Lead acid battery නම් math හැදුවා eth මෙවා බැරි වුණා. 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ හදල බලන්නකො මල්ලි
@kumarasinha5167
@kumarasinha5167 Жыл бұрын
@@ElectronicLokaya හෙටම Try කරනව. 😍
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
සුපිරි සොයාගැනීමක්. නියමයි. ඉතා ප්‍රවේශමෙන්. ඇතුළෙ ශ්‍රාවයේ කැඩ්මියම් දරුණු විෂ තියෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පිලිකා පවා හැදෙන්න පුලුවන් පරිස්සමෙන් කලයුතු බව කට්ටියට කියලත් ඇති
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
@@ElectronicLokaya ලංකාවෙ සුපිරි මොළ කාරයෝ ඉන්නවා. සුද්දන්ටත් තරු පෙන්විය හැකි තරමට
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
@@ElectronicLokaya මේදේශ පාලුවෝ හින්ද තමයි ලංකාව හිඟමනට වැටිල තියෙන්නෙ. උං පන්නන්න අයුධ අතට අරනුත් බෑ. අරගලෙනුත් බෑ. සුපිරි මොළේකින් තමයි වැඩක් සෙට් කරන්න වෙන්නෙ
@NoamSamarakoon123
@NoamSamarakoon123 Жыл бұрын
Video එක බලලා විනාඩි 10ක් ඇතුලත battery 3ක් ගොඩ ගත්තා. මගේ ළඟ drill එකක් නෑ. මම කළේ වටේ තියෙන විවර හතරෙන් එකකින් කිව්වා වගේ හානියක් නොවන විදිහට pin එකක් battery terminal එකේ මැදට pressure එක යන විදිහට ඇතුලට දාල පොඩි තට්ටුවක් දෙකක් දැම්මා. battery 3ක් ගොඩ. 1ක් පොඩ්ඩක් ලෙඩ දෙනවා. ඒකත් මම හිතනවා ඉදිරියේදී සියුම් විදිහට ඒකත් ගොඩ ගන්ඩ පුළුවන් වෙයි ඔබේ ක්‍රමයෙන්. Thanks a lot!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එල එල මල්ලි. ගොඩක් පරන කල් ඉකුත් වෙච්ච ඒවට ට්‍රයි කරන්න යන්න එපා වැඩක් නැති වෙයි අතන සිදුරු කරගන්න නම් එපා පරිස්සමෙන් ❤️❤️❤️❤️
@rms7694
@rms7694 Жыл бұрын
හොඳ සොයාගැනීමක් .ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි
@punsiriweerathunga1962
@punsiriweerathunga1962 Жыл бұрын
ඉතාම වටිනා දෙයක්. ස්තුතියි.ඔබට ජයවේවා¡
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@sachithnavinda5400
@sachithnavinda5400 Жыл бұрын
Niyamayi Ayya.! api podi kale me wage dewal igena ganda thibba nam kiyala hithenawa ayya, dan ayya dana video dekkama asa hithenawa dewal try karala balanda. e wunata welawa ne issara wage. digatama supiri video danda ayya Jayawewa😊❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@tech8823
@tech8823 Жыл бұрын
ආයෙ අහන්න දෙයක් නෑ නිශාන්ත අයියේ.ඔයා නම් සුපිරිම පොරක් ආ ......පට්ට....... අයිය උඩුගම නේද ඉන්නෙ.මම බද්දේගම ඉන්නෙ.වෙලාවක එන්නම් අයියව හම්බ වෙන්න.ජය වේවා.❤️❤️✌✌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ මං දැනට ඉන්නෙ බද්දෙගම
@tech8823
@tech8823 Жыл бұрын
@@ElectronicLokaya අඩේ......බද්දේගම කොහෙද අයිය ඉන්නෙ.මම ඉන්නෙ වදුරඹ පාරෙ.හයි වේ පාලම තියෙන්නෙ .ඊට ටිකක් එහායින්.
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
😁😁ගොඩක් වටින වීඩීයෝ එකක් අයියේ👌👌🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@chathuralakshan5006
@chathuralakshan5006 Жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්...👍👍👍❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@user-qi4fy5yy5o
@user-qi4fy5yy5o Жыл бұрын
ඉතා අගනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට, සිදුරැ කරන්නේ මොන අග්‍රයද ( +/-) කියලා පැහැදිලි කරන්න❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අයියෝ වීඩියෝ එක හොඳට බලන්න දෙපැත්තම විදින්න බෑ ධන පැත්තෙ විතරයි තොප්පියක් තියෙන්නෙ ඒ පැත්තෙ විතරයි පස්නය ඇති වෙන්නෙ ධන පැත්ත විතරයි විදින්නෙ වීඩියෝ එක අවසාන වෙනකම් හොඳට බලන්නෙ නැතුව මේ වැඩේ කරන්න යන්න එපා මහ විනාසයක් වෙයි, පරිස්සමෙන් මල්ලි තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති කියවල බලන්න
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි malle. ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@upul1684
@upul1684 Жыл бұрын
සුපිරි වැඩක් ස්තුති ......මෙහෙම හදපු බැට්‍රි අයිත් සවුත්තු වෙන්නෙ නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කව්ල් ඉකුත් උනාම නම් ආයෙ මෙහෙම කරත් හරියන එකක් නෑ
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
1.2v චාජ් කරන බැට්රි, චාජ් කලාට පස්සේ ටිකකින් බහිනවා.. ඒකට විසදුමක් ඕනි...🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කල් ඉකුත් වෙලා ඇති
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
@@ElectronicLokaya 😢
@Kosala.Tiran.
@Kosala.Tiran. Жыл бұрын
වටින video එකක් ❤ good job තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛරිය වාසනාව ලැබෙන්න සුභ පතනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 Жыл бұрын
❤❤අඩේ මං ගොඩාක් කල් අතෑරල දාල තිබ්බ battery 4ක්ම ගොඩ ගත්තා. Thanks මචෝ තව battery 10ක් විතර තියෙනව ඒවත් හොයාගෙන ඔය වගේම ගොඩ දානව ❤❤❤❤❤😊😊😊
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
සුපිරි වැඩනෙ ඔයා කරන්නෙ ආ...❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@jggunasena4586
@jggunasena4586 Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@amilanuwan2710
@amilanuwan2710 Жыл бұрын
එකෙන්ම සුපිරි විඩියෝ එක. අයියේ චාර්ජ් එක ඉක්මනින් බහින එවටත් මේ ක්‍රමය හරි නෙද... ජය වේවා. ❤️❤️❤️❤️😍😍😍😍💐💐😍😍😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@slrg4888
@slrg4888 Жыл бұрын
මමත් අයින් කරේ නෑ බැටරි, වැඩක් ගන්න පුලුවන් වෙයි කියල හිතල. දැන් හරි. ඕන වුන වීඩියෝ එක ආව.. සුපිරි වීඩියෝ එක..💪👍🤝 අයියෙ 3s 40A bms එකක් දාල බැටරි පැක් එකක් හැදුව. ඒක චාර්ජ් කරන්න හොඳම ක්‍රමය මොකක්ද? චාර්ජර් එකේ ඇම්පියර් කීයක් තියෙන්න ඕනද..? මම දැනට චාර්ජ් කරන්නෙ 2A dc power supply ekakin.. සෑහෙන වෙලාවක් චාර්ජ් වෙනව.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් බැටරි ගොඩක් තියෙනව නම් ගොඩක් වෙලා යනව අනික චාජර් එකේ වෝල්ටේජ් එක 12.7ක් වත් තියෙන්න ඕනී
@dhanukagihan8444
@dhanukagihan8444 Жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@techreviewers272
@techreviewers272 Жыл бұрын
Ayye මම 18650 battery 3i. 3s bms ඒකයි දාලා 12v battery pack එකක් හැදුවා.ඒක Charge කරන්නේ 12v2A Power Pack එකකින් power pack එක 230v වලට plug කරන්න කලින් battery pack එකට plug කරාම power pack eke තියෙන bulb එක පත්තු වෙනවා.ඒකට හේතුව මොකක්ද.current එක ආපස්සට එනවාද.ඒකට කරන්න දෙයක් නැද්ද.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක එකින් එකට වෙනස් නිසා දකින්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@akilalakmal600
@akilalakmal600 Жыл бұрын
Rectifer akak danna
@ashramaya
@ashramaya Жыл бұрын
කරන්ට් එක ආපස්සට ඒම තමයි හේතුව. බැටරි පැක් එකෙන් පවර් පැක් එකේ බල්බ් එකට කරන්ට් එක එනවා. බොහෝ විට ඒක සුළු කරන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන එතරම් කරදර වෙන්න ඕනෑ නැහැ. ඕනෑ නම් පවර් පැක් එකේ බල්බ් එක ගලවා දමන්න. හැකි නම් මීටරයකින් කරන්ට් එක කොච්චර ආපස්සට එනවාද කියලත් බලන්න. වැඩි කරන්ට් එකක් එනවා නම් බල්බ් එකට අමතරව පවර් පැක් එකේ අතිරේක උපාංගවලටත් කරන්ට් එක යනවා වෙන්න පුළුවන්. ඒක එම උපාංග දැවී යන්න හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව බැටරි පැක් එක ඉක්මනින් බහිනවා. හැබැයි ඕක පවර් පැක් එකේ පරිපථය හදලා තියෙන ආකාරය අනුව තීරණය වෙන්නේ. ඒ නිසා සමහර විට කිසිම හානියක් නැතුව කිසිම දෙයක් නොකර ඔය විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්ඩත් ඉඩ තියෙනවා. ඒ නිසයි මීටරයකින් මැනලා බැලීම සුදුසු. පවර් පැක් එකේ පරිපථය දන්නවා නම් කරන්ට් එක ආපස්සට ආවාම මොනවා හෝ නුසුදුසු දෙයක් වෙනවාද කියලා විමසා බලන්නත් පුළුවන්. ඔය ගැටලුව වලක්වාගන්න පවර් පැක් එකයි බැටරි පැක් එකයි අතරට රෙක්ටිෆයර් එකක් දැමීම කරන්න පුළුවන්. හැබැයි චාර්ජ් වෙනකොට රෙක්ටිෆයර් එක හරහා යම් වෝල්ටීයතාවයක බැසීමක් සිදුවෙන නිසා රත්වී ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා. සමහරවිට ඒ වෝල්ටීයතාවයේ බැසීම නිසා බැටරි සම්පූර්ණයෙන් චාර්ජ් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම නම් වැඩි වෝල්ටීයතාවයක පවර් පැක් එකක් ඕනෑ වෙනවා. ආපස්සට එන කරන්ට් එක වළක්වාගන්න මොස්ෆෙට් පාවිච්චි කිරීම බොහෝ විට සිදුකෙරෙනවා. මොස්ෆෙට් හරහා අඩුවන වෝල්ටීයතාවය බෙහෙවින්ම අඩු නිසා ශක්තිය අපතේ යෑමත් අඩුයි. විශේෂ හේතුවක් නැත්නම් පහසුම සහ අඩුම වියදම් ක්‍රමය තමයි ගැටලුවක් ඇති නොවන ආකාරයේ පවර් පැක් එකක් පාවිච්චිය. දැනටමත් ඔබ පාවිච්චි කරන්නේ එහෙම පවර් පැක් එකක් වෙන්නත් පුළුවන්.
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
වැඩිය ගණන් ගන්න එපා, වැඩේ හරියාවි චාජ් කරගෙන චජරේ ගලවන්න
@kumuthuprabhasha2392
@kumuthuprabhasha2392 Жыл бұрын
පවර් පැක් එකේ rectifier එකට කලිං තනි එකකින් DC කරලා led එක දාගත්තං හරියයි.
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
ශක්තිමත් ගාඩ් එකක් දාගන්න.හයිජැක් කරයි ද කියන්න බෑ කම්පැනි එකෙන්. සුපිරිම වැඩක් යාලුව. ඔබට ජයශ්‍රී.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@mahima2md88
@mahima2md88 Жыл бұрын
Bomba hadanna thama ithin
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
😫😫😫
@tanujamahesh2949
@tanujamahesh2949 Жыл бұрын
සුපිරි වැඩක්.oyage දැනුම bedhagaththata ඔයාට ගොඩක් pin.ඔයාට hariyanawa saho bs
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@tanujamahesh2949
@tanujamahesh2949 Жыл бұрын
@@ElectronicLokaya අයියා oyage me video aka godak වටිනවා man me video aka fb ake sher කරන්නද අනිත් ayatath බලන්න ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@tanujamahesh2949 කමක් නෑ මල්ලි හැමෝටම යවන්න ෆ්බී ගූප් හෙම තියේ නම් ඒවයෙත් ශෙයා කරන්න ❤❤❤❤
@jayatissadon3583
@jayatissadon3583 Жыл бұрын
Thank you for good job. Great detailed video.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
ගොඩක් වටිනවා video එක 😘😱😏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
වැඩේනම් මාරම සුපිරි, කාලේ හැටියට ගොඩාක් වටිනවා ඔතනදි මොකක්ද වෙන්නේ oxide බැදිලා තියනවා ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ මේක ක්‍රම කීපයකින් වෙනව බැටරියෙන් ඔවලෝඩ් ඇද්දම වගේ ශෝට් එකක් වගෙ ඔවර් චාජ් වලදි අධික රත් වීමෙදී ඇතුලත ඇති වෙන පීඩනයට වගෙ එතන ඈත් කරනව. ඉතින් මම එතන නැවත් හේත්තු කිරීමක් කරන්නෙ ඒක ආයෙ මොනහරු උනොත් එතනින් ඈත් වේවී,
@kavindulakshitha9732
@kavindulakshitha9732 Жыл бұрын
හත්තික්කේ කොච්චර බැටරි විසික් කරාද 😒😒. කමක් නෑ ආයේ විසික් කරන්න්නෑ thanks අයියා 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@rachithasadaham
@rachithasadaham Жыл бұрын
ඒකටනම් බොහෝම ස්තූතියි😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@mahigeek
@mahigeek Жыл бұрын
That's a good idea. Thank you a lot.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@chanakasameera1595
@chanakasameera1595 Жыл бұрын
ගොඩාක් පිං මහත්තයා . ඇත්තටම අද ඔබ වගේ මිනිසුන් බොහොම දුර්ලභයි මෙවන් කුහක සාමායක . මගේ ලග තිබුන බැටරි එකක් සාර්ථකව සාදා ගත්තා . ගොඩාක් පිං නැවත වාරයක් . ❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dumindaarunakumarakumara329
@dumindaarunakumarakumara329 Жыл бұрын
සහොදරයා ඔයා සුපිරි වැ⁣ඩෙක් .ජයවෙිවා .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@pradeepranga5283
@pradeepranga5283 Жыл бұрын
Very useful. Thank you. Keep it up
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි වැඩක් ගොඩක් වටිනව👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
ඇත්තෙන්ම වටිනා පාඩමක්,,,ස්තුතියි ඔබතුමාට ,,කිසිම මුෂ්ඨි නැතිව කියල දෙනවා,,⁣ජයම වේවා,,තෙරුවන් සරණයි ,!!!.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@indikarasika7892
@indikarasika7892 Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බැලුවා.අද තමයි සුපිරිම එක. ආදරෙයි පැලෙන්න. මේවගේ බැටරි චාජ් කරන්න පුළුවන් ගැජට් එකකුත් හදන්න කියලා දෙන්න ...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
චාජින් මොඩොයුල් එක කඩේ ගන්න තියෙනව මල්ලි 120 ත් 200ත් අතර ගානක් වෙන්නෙ
@kasunchathuranga6106
@kasunchathuranga6106 Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@lakshanmalinda8462
@lakshanmalinda8462 Жыл бұрын
වටින වීඩියෝ එකක් 🤟🤟
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
බැටරි දෙකක් ඔය විදියට හැදුවා .එකක් හරි ගියා අනෙක කල්වැඩි ඇති ...ස්තූතියි ..👍
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 7 ай бұрын
ඒක හිල් කෙරුවේ මොකෙන්ද
@yasirunimsara425
@yasirunimsara425 Жыл бұрын
නියමයි අයියේ 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@rasikasamanpriya3489
@rasikasamanpriya3489 Жыл бұрын
ඉලෙක්ට්‍රොනික් දෙයියා..... පට්ට සුභ අනාගතයක් තියෙනවා ඔබට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
මා ගාව battery ගොඩක් තියෙනවා....නියමයි සුභ පතනවා පතනව තවත් මේ වගේ දේවල් දකින්න ලැබේවා කියලා...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 Жыл бұрын
නියමම වැඩක්නෙ අයියෙ.සුපිරී🇱🇰🇱🇰❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඉතා වටිනා vedio එකක්, බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@buddhikaekanayake9766
@buddhikaekanayake9766 Жыл бұрын
නියමයි.දැන් බැටරියක් හම්බවෙනකන් බලන් ඉන්නෙ ෂොට් 1ක් දීල බලන්න..😁 ස්තූතියි හොයාගත්ත දැනුම අපිටත් ලබා දුන්නට..!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති කියවල බලන්න
@chamindakumara3409
@chamindakumara3409 5 ай бұрын
ඉතාම වටිනවා ..ඔබට ජය..👍
@amilanuwan2710
@amilanuwan2710 Жыл бұрын
සුපිරිම සුපිරි නව සොයා ගැනිමක්..💐💐💐💐💐💐
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@manishanthi6811
@manishanthi6811 11 ай бұрын
ජයවේවා. ගොඩක් වටින වීඩියෝ එකක්.
@tharindulakmal6149
@tharindulakmal6149 Жыл бұрын
👍💖💖, Car battery cell මාරු කර ගොඩ දාන විදිහක් දාන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අනිවාරෙන් ❤️❤️
@danushkalakmal2118
@danushkalakmal2118 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ. මාරම වටිනවා ඔයාගෙ මේ වීඩියෝ. ඩෙඩ් වෙච්ච 4v torch බැටරි ආයෙ හදාගන්න හරි විදියක් නැද්ද අයියේ. KZbin එකේ එක එක වීඩියෝ තිබ්බට එකක්වත් ට්‍රයි කරල බලුවෙ නෑ. ඔයාගෙන් අහන්නෙ මුකුත් නෙමෙයි, ඔයා වීව්ස් ගන්න බොරු කියන කෙනෙක් නෙමෙයි කියන එක හොඳටම ෂුවර් නිසා. පුළුවන් නම් ඔයා අනුමත කරන වීඩියෝ එකක ලින්ක් එකක් හරි දාන්නකෝ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මං නම කීපයක් බැලුව ඒව බොරු ඒව මං දවසක ට්‍රයි කරල හරියන විදිහක් තිබ්බොත් වීඩියෝ එකකින් කියල දෙන්නම්කො
@user-zt8ft9yk7j
@user-zt8ft9yk7j Жыл бұрын
නියමයි subscribe එකුත් දැම්ම ආ 😍
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
බොහෝ ම ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි බොහොම ස්තූතියි 🙏🙏
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 148 М.
Old Car battery convert to lithium
9:59
I'm just DIYer
Рет қаралды 2,4 МЛН
Handy Johnny #005 Melted, delaminated or faded LCD display can be saved!
14:20
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН