How to Repair 3.7v Lithium ion Battery 🔋 18650 3.7v Li-ion DEAD Battery Repair at Home Free of Cost

  Рет қаралды 247,239

Electronic Lokaya

Electronic Lokaya

Жыл бұрын

කිසිම වියදමක් නැතුව සම්පූර්ණ මියගිය බැටරි නැවත තිබුන වගේම රෙපෙයාර් කරල හදාගන්න හැටි සියලු දේ අද වීඩියෝ එකෙන් සරලව කියා දී ඇත,
18650 3.7v Li-ion DEAD Battery Repair at Home New Solution 🔋🔋🔋 How to Repair Laptop Dead Battery Free of Cost 🔋 DIY Repair Very Easy 18650 3.7वी ली-आयन डेड बैटरी रिपेयर एट होम न्यू सॉल्यूशन New Solution
====================
මේ ලෙඩේ ගොඩක් ඇති වෙන්නෙ වැඩි කලක් යූස් නොකරපු අලුත් වගෙ බැටරි වලට ඒක ක්‍රම කීපයකට වෙන්න පුලුවන් බැටරියෙන් එක සැරේ ඔවර් ලෝඩ් එකක් ඇද්දම වගේ නැත්තම් ශෝට් වීමකදි තව ඔවර් චාජ් වීමේදි බැටරිය ඇතුලත ඇති ලික්කුයිඩ් අධික
ප්‍රතික්‍රියාවේදී ඇති වන පීඬනයට වගේ ධන පැත්තෙ තොප්පියට යටින් තියෙන ඇලුමීනියම් ප්ලේට් එක ටිකක් උඩට නෙරා ඒමක් සිදුවෙනව. මේ දේ කලින් කියපු කාරන දෙකේදිත් සිදුවෙනව, ඒක නැවත් පහල යන්නෙ නෑ. හරියට නිකම් ඔවර්ලෝඩ් ෆියුස් එකක් වගෙ ඉතින් බැටරියෙට හානියක් නොකර කරන්න තියෙන හොඳම විදිහට හදන හැටි තමයි මං මේ ඔයාලට කියල දුන්නෙ. කිසි පස්නයක් නෑ බැටරි හොඳ ඒව නම් ඩැමේජ් නොකර් මේ වගේ හදාගන්න පුලුවන් නම් ආයෙ අලුත් ඒව වගෙ යූස් කරන්න පුලුවන්,🚫 වීඩියෝ එක හොඳට බලන්න ධන පැත්තෙ විතරයි තොප්පියක් තියෙන්නෙ 🚫 ධන පැත්තෙ විතරයි පස්නය ඇති වෙන්නෙ 🚫 ධන පැත්ත විතරයි විදින්නෙ වීඩියෝ එක අවසාන වෙනකම් හොඳට බලන්නෙ නැතුව මේ වැඩේ කරන්න යන්න එපා 🚫 මහ විනාසයක් වෙයි, පරිස්සමෙන්
ස්තූතියි,
-----------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
---------------------------------
instagram👉 / electroniclokaya
-----------------------------------
My new Channel👉 / @diaryofnishantha
-------------------------------------
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
-----------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #3.7v_battery_repair #18650_battery_repair

Пікірлер: 1 400
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
මේක නම් ගොඩක් වටිනව. බැටරි වගයක් විසික් කරත් එක්ක. අපරාදෙ.. හැම video එකකටම comment නොදැම්මට ගොඩක් කල් ඉඳන් වීඩියෝ බලන්නෙ.🙂 පොඩි පොඩි දේවල් ගොඩක් ඉගෙනගත්ත..💓
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@user-id7dz6do2d
@user-id7dz6do2d Жыл бұрын
Ow ❤️‍🔥
@bandulakasturiarachchi5789
@bandulakasturiarachchi5789 Жыл бұрын
​@@ElectronicLokaya
@manoj.k5115
@manoj.k5115 Жыл бұрын
How much he paid for this comment
@sameeranishantha823
@sameeranishantha823 Жыл бұрын
@@manoj.k5115 No money was paid. I have learned a lot by watching his videos. When trying to go on a journey by telling others what you know, don't misunderstand based on jealousy and hypocrisy.. Do them a favor .🙂
@ganeshanmoorthy2220
@ganeshanmoorthy2220 Жыл бұрын
මේ වගේ දෙයක් කිසිම කෙනෙක් අනිත් අයට කියල දෙන්නේ නැහැ, ඒ අතින් ඔබ හරිම හිත හොඳ මහත්මයෙක්. ස්තුතියි ඔබට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 Жыл бұрын
ඔබතුමා ගේ ඉලෙක්ට්රොනික නිර්මාණ ප්‍රායෝගිකව අපට කළහැකි ඒවා එමෙන්ම ඒවා ඉතා සරලව පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත්. ගොඩාක් ඒවා ඉතාමත් සාර්ථකව අපට සාදා ගතහැකි ඒවා වීම තමයි වැදගත්ම කාරණය.ඉතිං ඔබ අවංකවම දැනුම අපට ලබාදීමට වෙහෙසීම ගැන ගොඩාක් ගොඩාක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි අයියේ. ජයවේවා Electronic lokaya ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
@@ElectronicLokaya 👍❤❤❤
@preethikasilva4130
@preethikasilva4130 Жыл бұрын
මේකනම් සුපිරි මගෙ ලග මෙයින් වැඩ කරන්නෙ නැති බැට්රි 25ක් විතර තඉයෙනව මම දැන් ඔක්කොම හදා ගන්නව. ගොඩක් thanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි හදල මගේ ෆ්බී ගෲෆ් එකට ෆොටෝ ශෙයා කරන්න
@dineshsampath1072
@dineshsampath1072 Жыл бұрын
අද කාලෙට ගැලපෙන ගොඩාක් වටින වීඩියෝ එකක්.. අපි නොදන්න ගොඩක් දේ නොමසුරුව කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි 💟.. ගොඩාක් පිං🙏🙏
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඇත්තටම කවුරුත් නොකියන රහස් අපිට කියල දෙනවට අනේක වාරයක් ස්තූතියි අයියේ 🙏🙏❤❤❤❤ බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chandrasirisilva1300
@chandrasirisilva1300 Жыл бұрын
මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලනව.මෙවැනි බැටරි වල මිල ගණන් ඉතාම ඉහල ගිහින්.හිගයි.කාලීනව වැදගත්.ස්තුතියි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@jayananuruddha1
@jayananuruddha1 Жыл бұрын
සෑහෙන්න වටින දෙයක් අයියේ ඒක නම් Thank you so much
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@nandanagunamuni5433
@nandanagunamuni5433 Жыл бұрын
චාර්ජ් කරනකොට අගු මාරැකර සම්බන්ධ කරනවාද නැත්නම් ධන ට ධනද?
@pradeeplalkumaraabeysiriwa9554
@pradeeplalkumaraabeysiriwa9554 Жыл бұрын
අද තියෙන මිලත් එක්ක අලුතින් ගන්න අමාරුයි. බොහොම වටිනවා ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
ඉතා වටිනා උපදේසයක් .මෙය සියල්ල ඇතුල්පැත්ත පිටතට ගෙනහැර දැක්වීමක්.ස්තුතියි .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 Жыл бұрын
ලංකාවේ විශිෂ්ට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දැනුම ලබා දෙන ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@gaminipattiyage9921
@gaminipattiyage9921 Жыл бұрын
ඉතාම හොඳින් පැහැදිලි කරා දැනුවත් කලාට බොහෝම ස්තුතියි..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
මාරම වටිනා විඩියො එකක්.හැමදාමත් වගේ.ගොඩක් පින් අයියා ලංකාවට මේ කරන දේවල් වලට 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@gkcnalaka
@gkcnalaka Жыл бұрын
😊😊 ආ අයියා
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
@@gkcnalaka 😍😍😍
@prasannapitawala3696
@prasannapitawala3696 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔබ තුමා කියාෆ්හෙන ආකාරය ඉතාම පැහැදිලි ඔබතුමා ට යහපතක්ම වේවා බුදු සරනයි
@rameshudayanga123
@rameshudayanga123 Жыл бұрын
මෙ විඩියො එක ඉතිහාසේ රන් අකුරේන්. ලිය වේවි.. ලංකාව කනපිට පේරලන විඩියෝ එකක්.💕
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
අදට ගැලපෙන හොද අදහසක්.ස්තුතියි ඔබට ❤️💐🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
ඉතා මත්හොද දැනුවත් කිරිිම අද කාලයේ හැටි යට ලාබදායි වැඩක් ස්තුති .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@rms7694
@rms7694 Жыл бұрын
හොඳ සොයාගැනීමක් .ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි
@pubuduniroshan2300
@pubuduniroshan2300 Жыл бұрын
සුපිරි වීඩියෝවක් අයියේ, මගේ ගාව පරන බැටරි දහයක් විතර තියෙනවා.... ඒවා පරිසරයට බැහැර කරන්න බැරුව තියාගෙන හිටියේ..... මේ වගේ අලුත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
මෙවැනි වටිනා දේවල් ගෙනත් දැනුවත් කරනවාට බොහෝම ස්තූතියි, ඔබතුමාට . යු ,ඵස් , බී , බැටරියක් (^12) බැටරිය ආරෝපණය නොවන නිසා ඵයට පිලියමක් කියන්නෙ, නම් බොහෝමයක් අගය කරමි . දීර්ඝායුෂ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ වෝල්ට් 12හ බැටරිය මොකද්ද
@rohananalaka6264
@rohananalaka6264 Жыл бұрын
නියමයි මහත්මයා ඔයානමි සුපිරියි අපට යිගන ගන්න දේවල් කියල දෙනවට ඔබ තුමාට පින් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@gerardmendis8715
@gerardmendis8715 Жыл бұрын
Wonderful repair video. Was able to recover 4 batteries. Thank you very much 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@upulnandanakumaraandrahenn1109
@upulnandanakumaraandrahenn1109 Жыл бұрын
නියමයි හොදට තේරුම් කරල තියෙනවා .ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
බොහෝ ම ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි බොහොම ස්තූතියි 🙏🙏
@sheltongunasekara6800
@sheltongunasekara6800 Жыл бұрын
ඔයා ඉදිරිපත් කරන හැම වීඩියෝවක්ම මම බලනවා. ඒ හැම එකක්ම මොනවා හරි දෙයක් ඉගෙනගන්න තියෙනවා, මේ දවස්වල 18650 බැටරිවල ගණන් වල හැටියට මේ විදියට අලුත් වැඩියා කරගන්න විදිය කියාදීම සම්බන්දයෙන් ඔබට අනේක වාරයක් ස්තුතියි. ඉදිරියට තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ජයවේවා 💜💞
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ස්තූතියි
@sathananthans
@sathananthans Жыл бұрын
Very useful video for the time as prices of lithium batteries are very high now. This video will help to reduce our expenditure to a great extent. Everybody should thank you for this information and demonstration. My special thanks to you.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 Жыл бұрын
සුපිරිම සුපිරි .හිතුවෙවත් නැති දෙයක්.ගොඩක් වටිනව.ජය වේවා .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@ranganar.c.d1192
@ranganar.c.d1192 Жыл бұрын
Attatama ගොඩක් හොඳ වීඩියෝ ekak අයියා wena aya kiya dennati රහස් oya hodata kiyala denawa budu saranai අයියා ජය වේවා 🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️
@sajindhulakshan424
@sajindhulakshan424 Жыл бұрын
සුපිරි vadak . Hama වීඩියෝ වක්ම පිලිවලට කරනවා . ගොඩක් ස්තුතියි . ජය වේවා අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
මම කරල බැලුව වැඩේ හරිගියා...😘😘
@kidscartoonworld597
@kidscartoonworld597 Жыл бұрын
Laptop ekaka death 🔋 walata baluwada. Aye lap ekata use karanna පුළුවන් da. Wena haani nadda
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
@@kidscartoonworld597 ow lap eke battery thamai..lap eken ain karapu ekak mama eken light paththu karanna gaththa
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
@@kidscartoonworld597 haani yaknam na..lap ekat aye damme na..
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
සුපිරියක් ❤️ ලොකු දෙයක් මේක කියලා දීපු එකට. මම ලොකු දැනුමක් ගන්නවා වීඩියො බලලා ඔයාගේ ගොඩාක් ස්තූතියි නොමිලේ අපිට මේ දේවල් දෙනවාට . ජයවේවා 🤩
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
@@ElectronicLokaya මගේ ගාව තිබ්බ 0v බැටරියක් ඔය ක්‍රමයට ගොඩ දැම්මා අද හවස දැං හොදට වැඩ 🤩
@harshanayanajith5169
@harshanayanajith5169 5 ай бұрын
සුපිරි වැඩක් ඒක. නියමයි අපි නොදන්න ගොඩක් දේ කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
❤️❤️❤️🤛
@sujanrangana4682
@sujanrangana4682 Жыл бұрын
Diyek newei dewalayak... Aiya kiyaladipu wifi power back ekkath heduwa ..niyami . Bs ..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@punsiriweerathunga1962
@punsiriweerathunga1962 Жыл бұрын
ඉතාම වටිනා දෙයක්. ස්තුතියි.ඔබට ජයවේවා¡
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@jggunasena4586
@jggunasena4586 Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thusharafernando2624
@thusharafernando2624 Жыл бұрын
godak watinawa. harima welawata vdo eka damme. battery godak visi karanna haduwa witharai. niyamai. karala balala thawa comment ekak dannam thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
මේ වගේ මම යූටියුබ් එකෙ දැක්ක පලවෙනි වීඩියෝ එක සුපිරි වැඩක් අයියෙ මේක නම් සුපිරි වැඩක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@nimeshmalaka3333
@nimeshmalaka3333 Жыл бұрын
ඒකනම් මල් තියලා වදින්න වටින වැඩක් අය්ය... Thanksyou අය්ය....😇😇😇❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@senarathdanawalagamageupal3869
@senarathdanawalagamageupal3869 Жыл бұрын
Thank you sooooo much. Very valuable project. Saving many dollers to our poor country. God bless you!!! But manufacturers of batteries will change the design soon.
@chamindakumara3409
@chamindakumara3409 4 ай бұрын
ඉතාම වටිනවා ..ඔබට ජය..👍
@slmylife
@slmylife Жыл бұрын
නව සොයාගැනීමක්. නියමයි අයියේ... 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ස් , මල්ලි
@mahima2md88
@mahima2md88 Жыл бұрын
meka godak aya danna deyak. habai meka karanna epa. meka me bombayak hadagannawa wage wedak.
@mydeascraft3026
@mydeascraft3026 Жыл бұрын
වීඩියෝ එක බලපු සැනින් dead Battery යක් ගොඩදාගත්ත. Thank you so much ❤️🙏🇱🇰
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඉතා වටිනා vedio එකක්, බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kasunsandakelum430
@kasunsandakelum430 Жыл бұрын
මේ වගේ දෙයක් දැකපු පලවෙනි වතාව මේක.. තමන් ලද අත්දැකීම ලෝබ නැතුව අපිට ලබාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️💐
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ ඔයාගෙ ෆ්බී එකේ යාලුවන්ටත් බලන්න ලින්ක් එක ශෙයා කරන්න මල්ලි
@kumaravijesinghe109
@kumaravijesinghe109 Жыл бұрын
@@ElectronicLokaya #
@virajgeekshow1000
@virajgeekshow1000 Жыл бұрын
අලුත්ම අලුත් වැඩක්... නියමයි සහෝදරය
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
ඇත්තෙන්ම වටිනා පාඩමක්,,,ස්තුතියි ඔබතුමාට ,,කිසිම මුෂ්ඨි නැතිව කියල දෙනවා,,⁣ජයම වේවා,,තෙරුවන් සරණයි ,!!!.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
හැමදාම වගේ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@upulpushpakumara2133
@upulpushpakumara2133 Жыл бұрын
හැමදාමත් අලුත් කරන අපේ වීරය...තවත් ඉදිරියට යන්න සුභ පතනව...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි
@dharmasirinanda8712
@dharmasirinanda8712 Жыл бұрын
මගෙ විසිකරල තිබුණු බැට්රියක් මම මේ විදිහට හදා ගත්තා.මේක 100%ඇත්ත.තවත් මේවගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@Kosala.Tiran.
@Kosala.Tiran. Жыл бұрын
වටින video එකක් ❤ good job තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛරිය වාසනාව ලැබෙන්න සුභ පතනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sachithnavinda5400
@sachithnavinda5400 Жыл бұрын
Niyamayi Ayya.! api podi kale me wage dewal igena ganda thibba nam kiyala hithenawa ayya, dan ayya dana video dekkama asa hithenawa dewal try karala balanda. e wunata welawa ne issara wage. digatama supiri video danda ayya Jayawewa😊❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@jayatissadon3583
@jayatissadon3583 Жыл бұрын
Thank you for good job. Great detailed video.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ruwanss2007
@ruwanss2007 Жыл бұрын
KZbin එකේ ඔය වගේ video ඇති තරම් තියනවා. එත් ඔයා වගේ හරි පරිස්සමින් කරන එකක් හොයන්න බෑ. ජයවේවා ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@jagath1181
@jagath1181 Жыл бұрын
ඉතාමත් වටිනා video එකක් ..thanks
@manishanthi6811
@manishanthi6811 10 ай бұрын
ජයවේවා. ගොඩක් වටින වීඩියෝ එකක්.
@sheroniyerusha4353
@sheroniyerusha4353 Жыл бұрын
වටිනාම වීඩියෝ එකක්...කරන සියලුම යහපත් දේ සාර්ථක වේවා !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@pradeepranga5283
@pradeepranga5283 Жыл бұрын
Very useful. Thank you. Keep it up
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chathuralakshan5006
@chathuralakshan5006 Жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්...👍👍👍❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
සුපිරි සොයාගැනීමක්. නියමයි. ඉතා ප්‍රවේශමෙන්. ඇතුළෙ ශ්‍රාවයේ කැඩ්මියම් දරුණු විෂ තියෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පිලිකා පවා හැදෙන්න පුලුවන් පරිස්සමෙන් කලයුතු බව කට්ටියට කියලත් ඇති
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
@@ElectronicLokaya ලංකාවෙ සුපිරි මොළ කාරයෝ ඉන්නවා. සුද්දන්ටත් තරු පෙන්විය හැකි තරමට
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 Жыл бұрын
@@ElectronicLokaya මේදේශ පාලුවෝ හින්ද තමයි ලංකාව හිඟමනට වැටිල තියෙන්නෙ. උං පන්නන්න අයුධ අතට අරනුත් බෑ. අරගලෙනුත් බෑ. සුපිරි මොළේකින් තමයි වැඩක් සෙට් කරන්න වෙන්නෙ
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
ඉතා වටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා , ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kasunchathuranga6106
@kasunchathuranga6106 Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
😁😁ගොඩක් වටින වීඩීයෝ එකක් අයියේ👌👌🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@indikarasika7892
@indikarasika7892 Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බැලුවා.අද තමයි සුපිරිම එක. ආදරෙයි පැලෙන්න. මේවගේ බැටරි චාජ් කරන්න පුළුවන් ගැජට් එකකුත් හදන්න කියලා දෙන්න ...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
චාජින් මොඩොයුල් එක කඩේ ගන්න තියෙනව මල්ලි 120 ත් 200ත් අතර ගානක් වෙන්නෙ
@janakaprasad1639
@janakaprasad1639 Жыл бұрын
vatina deyak kiyala dunnata godaak thanks aiye jaya wewa........
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි වැඩක් ගොඩක් වටිනව👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@mahigeek
@mahigeek Жыл бұрын
That's a good idea. Thank you a lot.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu 5 ай бұрын
මාර වටිනවා.බොහෝම පිං
@dinushagamage5199
@dinushagamage5199 Жыл бұрын
supiri waddek thamai ethin, thank you aiya
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@rachithasadaham
@rachithasadaham Жыл бұрын
ඒකටනම් බොහෝම ස්තූතියි😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
ගොඩක් වටිනවා video එක 😘😱😏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@user-zt8ft9yk7j
@user-zt8ft9yk7j Жыл бұрын
නියමයි subscribe එකුත් දැම්ම ආ 😍
@mapalagamakarunaratna4464
@mapalagamakarunaratna4464 Жыл бұрын
ඇත්තටම හොඳ වටිනා වීඩියෝවක්. ඔබට බොහොම ස්තුතියි!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් නේද. සුපිරිම හොඳේ.👍❤👍 ඔය වගේ වීඩියෝ දාන්න එපා👉බැටරි හදපු අය දැක්කොත් ඒ රටට ඔයාව අරන් යාවි😀
@chanakaudayanga9675
@chanakaudayanga9675 Жыл бұрын
😀😃
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ruwanthadulshan3419
@ruwanthadulshan3419 Жыл бұрын
වීඩියෝ එක කියන්න බැරි තරම් වටිනව..... මේ බැටරි පුපුරන්න පුලුවන් කොයි වගේ අවස්තාවලදි ද කියල පොඩ්ඩක් කියල දෙන්න.. ඔබට ජය....👌❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ශෝට් වීමකදි තව ඔවර්චාජ් වීමෙන් වගෙ තව ඔය හිල විදින්න යද්දි පරිස්සමෙන් කරන්න කරන්ටෙක තිබිල ශෝට් උනොත් හෙම වීඩියෝ එක හොඳට බලල වැඩේ කරන්න මල්ලි
@ruwanthadulshan3419
@ruwanthadulshan3419 Жыл бұрын
@@ElectronicLokaya ස්තුතියි අයියා .... 🙏👌❤
@sanjayanilantha1
@sanjayanilantha1 Жыл бұрын
Niyamai me kramaya danuwath Una. Jaya weva.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@lakshanmalinda8462
@lakshanmalinda8462 Жыл бұрын
වටින වීඩියෝ එකක් 🤟🤟
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumarasinha5167
@kumarasinha5167 Жыл бұрын
ඒක නම් පට්ට වැඩක්. 😍 😍 😍. Lead acid battery නම් math හැදුවා eth මෙවා බැරි වුණා. 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ හදල බලන්නකො මල්ලි
@kumarasinha5167
@kumarasinha5167 Жыл бұрын
@@ElectronicLokaya හෙටම Try කරනව. 😍
@jagathkumara9901
@jagathkumara9901 Жыл бұрын
ඒකත් සුපිරි video එකක්,ඔබ තුමාට ගොඩාක් ස්තූතියි....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanjeewanimadhumali5149
@sanjeewanimadhumali5149 2 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක්
@yasirunimsara425
@yasirunimsara425 Жыл бұрын
නියමයි අයියේ 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
වැඩ නෑ කතා කරලා අයියේ සුපිරි වැඩ්ඩෙක් ඔයා නිසාන්ත අයියේ ගොඩක් ආදරෙයි මේ හැමදේම කියා දෙන්න ඔයාට තවත් මොලය දියුණු වෙලා පරිස්සමෙන් සතුටිනි ඉන්න ලැබේවා අයියේ❤❤❤❤❤ බුදු සරණයි අයියේ!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
අයියේ ඔයාගේ නම්බරේ ගන්න පුළුවන් වෙයිද අයියේ
@arunawitharana2020
@arunawitharana2020 Жыл бұрын
සෑහෙන වටිනවා මේක නම්.. ගොඩක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@user-kk7ml1mh8k
@user-kk7ml1mh8k 4 ай бұрын
නියමයි ..... බොහොම ස්තූතිය
@dhanukagihan8444
@dhanukagihan8444 Жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 Жыл бұрын
මාරයි අය්යා මෙහෙම දේවල් දැනන්හිටියෙ නෑ.අපි කොයිතරම් බැටරි අයින්කරල ඇතිද. ඒකනම් ඇත්තට මාරම වටිනවා.🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@bsakshi2638
@bsakshi2638 Жыл бұрын
අයියෙ ගොඩක් වටිනො මේක ඇත්තටම වැඩ කරා 🖤😊 Recommend කරනව මේක
@NoamSamarakoon123
@NoamSamarakoon123 Жыл бұрын
Video එක බලලා විනාඩි 10ක් ඇතුලත battery 3ක් ගොඩ ගත්තා. මගේ ළඟ drill එකක් නෑ. මම කළේ වටේ තියෙන විවර හතරෙන් එකකින් කිව්වා වගේ හානියක් නොවන විදිහට pin එකක් battery terminal එකේ මැදට pressure එක යන විදිහට ඇතුලට දාල පොඩි තට්ටුවක් දෙකක් දැම්මා. battery 3ක් ගොඩ. 1ක් පොඩ්ඩක් ලෙඩ දෙනවා. ඒකත් මම හිතනවා ඉදිරියේදී සියුම් විදිහට ඒකත් ගොඩ ගන්ඩ පුළුවන් වෙයි ඔබේ ක්‍රමයෙන්. Thanks a lot!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එල එල මල්ලි. ගොඩක් පරන කල් ඉකුත් වෙච්ච ඒවට ට්‍රයි කරන්න යන්න එපා වැඩක් නැති වෙයි අතන සිදුරු කරගන්න නම් එපා පරිස්සමෙන් ❤️❤️❤️❤️
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
1.2v චාජ් කරන බැට්රි, චාජ් කලාට පස්සේ ටිකකින් බහිනවා.. ඒකට විසදුමක් ඕනි...🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කල් ඉකුත් වෙලා ඇති
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
@@ElectronicLokaya 😢
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
ඔයාලා වගෙ කට්ටිය මෙහෙ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ මොකද මේක ලංකාවනෙ හැකියාවට තැනක් නැ මේ රටෙ. 💗 ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට අයියෙ 💗
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@amilamadu1764
@amilamadu1764 Жыл бұрын
Superior wadak ayya... niyamai.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@helidupabasara1282
@helidupabasara1282 Жыл бұрын
ekanao me kale sahena watina video ekak thank ayya ,jawewa !!! ❤❤❤🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
සුපිරි වැඩනෙ ඔයා කරන්නෙ ආ...❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@upul1684
@upul1684 Жыл бұрын
සුපිරි වැඩක් ස්තුති ......මෙහෙම හදපු බැට්‍රි අයිත් සවුත්තු වෙන්නෙ නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කව්ල් ඉකුත් උනාම නම් ආයෙ මෙහෙම කරත් හරියන එකක් නෑ
@dmcemoney5558
@dmcemoney5558 Жыл бұрын
Thanks ..pattama vatina ..👍👍👍💯
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@MR_VINIX_
@MR_VINIX_ Жыл бұрын
meke vidiyata mamath hadala beluwa wede harigiya , recharge wenawa , thanks mame
@techreviewers272
@techreviewers272 Жыл бұрын
Ayye මම 18650 battery 3i. 3s bms ඒකයි දාලා 12v battery pack එකක් හැදුවා.ඒක Charge කරන්නේ 12v2A Power Pack එකකින් power pack එක 230v වලට plug කරන්න කලින් battery pack එකට plug කරාම power pack eke තියෙන bulb එක පත්තු වෙනවා.ඒකට හේතුව මොකක්ද.current එක ආපස්සට එනවාද.ඒකට කරන්න දෙයක් නැද්ද.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක එකින් එකට වෙනස් නිසා දකින්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@akilalakmal600
@akilalakmal600 Жыл бұрын
Rectifer akak danna
@ashramaya
@ashramaya Жыл бұрын
කරන්ට් එක ආපස්සට ඒම තමයි හේතුව. බැටරි පැක් එකෙන් පවර් පැක් එකේ බල්බ් එකට කරන්ට් එක එනවා. බොහෝ විට ඒක සුළු කරන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන එතරම් කරදර වෙන්න ඕනෑ නැහැ. ඕනෑ නම් පවර් පැක් එකේ බල්බ් එක ගලවා දමන්න. හැකි නම් මීටරයකින් කරන්ට් එක කොච්චර ආපස්සට එනවාද කියලත් බලන්න. වැඩි කරන්ට් එකක් එනවා නම් බල්බ් එකට අමතරව පවර් පැක් එකේ අතිරේක උපාංගවලටත් කරන්ට් එක යනවා වෙන්න පුළුවන්. ඒක එම උපාංග දැවී යන්න හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව බැටරි පැක් එක ඉක්මනින් බහිනවා. හැබැයි ඕක පවර් පැක් එකේ පරිපථය හදලා තියෙන ආකාරය අනුව තීරණය වෙන්නේ. ඒ නිසා සමහර විට කිසිම හානියක් නැතුව කිසිම දෙයක් නොකර ඔය විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්ඩත් ඉඩ තියෙනවා. ඒ නිසයි මීටරයකින් මැනලා බැලීම සුදුසු. පවර් පැක් එකේ පරිපථය දන්නවා නම් කරන්ට් එක ආපස්සට ආවාම මොනවා හෝ නුසුදුසු දෙයක් වෙනවාද කියලා විමසා බලන්නත් පුළුවන්. ඔය ගැටලුව වලක්වාගන්න පවර් පැක් එකයි බැටරි පැක් එකයි අතරට රෙක්ටිෆයර් එකක් දැමීම කරන්න පුළුවන්. හැබැයි චාර්ජ් වෙනකොට රෙක්ටිෆයර් එක හරහා යම් වෝල්ටීයතාවයක බැසීමක් සිදුවෙන නිසා රත්වී ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා. සමහරවිට ඒ වෝල්ටීයතාවයේ බැසීම නිසා බැටරි සම්පූර්ණයෙන් චාර්ජ් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම නම් වැඩි වෝල්ටීයතාවයක පවර් පැක් එකක් ඕනෑ වෙනවා. ආපස්සට එන කරන්ට් එක වළක්වාගන්න මොස්ෆෙට් පාවිච්චි කිරීම බොහෝ විට සිදුකෙරෙනවා. මොස්ෆෙට් හරහා අඩුවන වෝල්ටීයතාවය බෙහෙවින්ම අඩු නිසා ශක්තිය අපතේ යෑමත් අඩුයි. විශේෂ හේතුවක් නැත්නම් පහසුම සහ අඩුම වියදම් ක්‍රමය තමයි ගැටලුවක් ඇති නොවන ආකාරයේ පවර් පැක් එකක් පාවිච්චිය. දැනටමත් ඔබ පාවිච්චි කරන්නේ එහෙම පවර් පැක් එකක් වෙන්නත් පුළුවන්.
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
වැඩිය ගණන් ගන්න එපා, වැඩේ හරියාවි චාජ් කරගෙන චජරේ ගලවන්න
@kumuthuprabhasha2392
@kumuthuprabhasha2392 Жыл бұрын
පවර් පැක් එකේ rectifier එකට කලිං තනි එකකින් DC කරලා led එක දාගත්තං හරියයි.
@chathurvidhavidurangamunas1660
@chathurvidhavidurangamunas1660 Жыл бұрын
ඇත්තටම ගොඩක් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@spthenu9025
@spthenu9025 Жыл бұрын
කොටින්ම කිව්වොත් මේ වීඩියෝ එක පට්ටම වටිනවා.මම කෝකටත් කියල මගේ dead වෙච්ච battery අරන් තියල තිබ්බ මොකක් හරි ගේමක් ගහල හදාගන්න.දැන්නම් ඉතින් ඔන විසදුම හම්බුනා.thank you so much අයියේ.මාරම වැදගත්වීඩියෝ එකක්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ඔබතුමාට ගොඩක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@upulsusantha3443
@upulsusantha3443 Жыл бұрын
Thank You very mach. Budu sarani !!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Repair Dead Li-ion Battery With Syringe | Lithium Ion Battery Repair
7:17
How to repair battery || Fix any battery . Repair 4v battery at home .
14:40
Alvi Engineering YT
Рет қаралды 664 М.
Simple 18650 battery repairing Reuse Lithium battery
5:59
ABTabi
Рет қаралды 103 М.
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 65 М.
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 171 М.
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 10 МЛН
НОВЫЕ ФЕЙК iPHONE 🤯 #iphone
0:37
ALSER kz
Рет қаралды 355 М.