Walakulen Basa | වලාකුලෙන් බැස | Sunil Santha | Sandaru Suyamaya |

  Рет қаралды 46,676

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 34
@geemalariyarathne
@geemalariyarathne 9 ай бұрын
ඒ පසුබිම් ගායනයෙන් ඇහෙන ගැඹුරු හඩ කාගෙද. 🥺🖤
@kjayasuriyak7160
@kjayasuriyak7160 6 ай бұрын
අදසමාජයේ ඉන්න සැමටයි මෙි ඇරයුම
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සුනීර පුතේ , හඬ ප්‍රබලයි . තීව්‍රයි . ගැඹුරුයි. හරිම මිහිරියි . ලස්සනයි . සුභ අනාගතයක් පුතේ . 💥💥👏👏🌟🌟
@chamaliweragoda3212
@chamaliweragoda3212 5 ай бұрын
👌👌👌
@30minute_Sri_lanka
@30minute_Sri_lanka 8 ай бұрын
මාරම ලස්සනයි
@sarangamendis7431
@sarangamendis7431 Жыл бұрын
ඉතාම අගෙයි... දායකවූ සියලු දෙනාටම ස්තුති ....
@anushaadikari5890
@anushaadikari5890 7 ай бұрын
පුදුම ලස්සන හඩවල් ටිකක්. පසුබිම් ගායනයේ උස පුතා වගේ වෙනම රහක් ගෙනෙන්නේ. කෙසේවෙතත් සුනීර පුතා ගෙ හඩ කොතැනද පුදුම මිහිරියාවක් දැනෙන්නේ❤❤❤
@productions7385
@productions7385 Жыл бұрын
කෝරස් එක අස්සෙ තවත් ලස්සන හඬක් ඇහෙනවා.සමහරවිට සුනීර වගේම ඒ හඬත් ප්‍රදාන ගායනයට ලස්සනක් ගේන්න පුළුවන් මේ ගීතය ඇතුලේ.විශිෂ්ට වැඩක්.මේක අහද්දි දැනෙන හැඟීම අකුරු කරන්න නම් බෑ
@yasirurasanjana3220
@yasirurasanjana3220 3 ай бұрын
Bomriya aiya..apith eke choir eke htya schle
@sandanisamarasekara4804
@sandanisamarasekara4804 Жыл бұрын
වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා. දැවේ දැවේ බිම් දි දි රදස් දුම් බැලු බැලු හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළවේ. වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දි දි රදස් දුම් බැලු බැලු හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළවේ. එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා. වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා . වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා... හැපි සිඳි සිඳු තෙරේ වැදි කරදියෙන් එලෝ යනවා . වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා... හැපි සිඳි සිඳු තෙරේ වැදි කරදියෙන් එලෝ යනවා . වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා.
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 6 ай бұрын
👌🏻👌🏻👌🏻
@K.P.S.NILMINI
@K.P.S.NILMINI 6 ай бұрын
Suneera..my favorite ❤❤❤❤
@chathuminiadikari8689
@chathuminiadikari8689 17 күн бұрын
Lssnaa🥺❤
@sagarisagarika8014
@sagarisagarika8014 5 ай бұрын
තෙරුවන් සරණයි පුතා ඉදිරියටම යන්න සතුටු සිතින් සුබ පතනව සමාජයට සoගීතයෙන් කලාවෙන් කළ හැකි දේ බොහෝමයි හැකිතාක් නිවන්න ලෝකයක් ගොඩදාන්න පුතේ
@charithjg1982
@charithjg1982 2 ай бұрын
හරිම ලස්සනට කියනවා හැමෝම...❤❤❤❤
@thushariranasinghe1969
@thushariranasinghe1969 Жыл бұрын
Podi kale idalama asama sinduwak....hebei amuthuma rahakata ahuna ada nam....sahamabagi una hamotama sthuthi ❤❤❤❤❤❤
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 10 ай бұрын
සුනීර ❤🎉
@hellowld2415
@hellowld2415 2 ай бұрын
❤️❤️
@amilabuddhika433
@amilabuddhika433 Жыл бұрын
පුදුම ලස්සනයි❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@shanlakmal4217
@shanlakmal4217 Жыл бұрын
සුපිරි ❤️
@apsarawidanapathirana6349
@apsarawidanapathirana6349 Жыл бұрын
❤❤ my favorite singer and favorite song..❤❤
@shanthamarapana240
@shanthamarapana240 4 ай бұрын
Suneera ❤ go ahead putha
@syojith8999
@syojith8999 10 ай бұрын
💗
@pulasthilaksahan3971
@pulasthilaksahan3971 Жыл бұрын
Wowww attama lassanai
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
Beautiful
@ossiedesilva1584
@ossiedesilva1584 6 ай бұрын
Lovely ❤
@4umusicofficial
@4umusicofficial Жыл бұрын
❤️‍🔥
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
කනගාටුවට එතුමා ගෙ අගය ,වට්නාකම නොදැකපු වැඩක් නොගත් කුහක ඊරිසියාකාරයන් උන්නු රට මේක , අපේ සන්ගීතය ජාත්‍යන්තරයට ගෙනියන්න උන් ගුරුදෙව් සුනිල් ශාන්තයන් ප්‍රතික්ෂේප කළ .
@ShamilaMalith
@ShamilaMalith Жыл бұрын
@PRIYANTHIHARPER
@PRIYANTHIHARPER 22 күн бұрын
❤❤❤❤
@thisaraakalanka8854
@thisaraakalanka8854 11 ай бұрын
❤❤❤
@skysilva
@skysilva 5 ай бұрын
❤❤❤
@janakisilva1582
@janakisilva1582 4 ай бұрын
❤❤❤❤
Walakulin basa/Emba Ganga (Choir) - Yathra 2018
6:57
CMS UOM
Рет қаралды 41 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Rathnadeepa |Suneera Sumanga  | Sandaru Suyamaya | @RooTunes
5:32
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 162 М.
Sunil Shantha Songs | Grand Finale | The Voice Teens Sri Lanka
8:05
The Voice Sri Lanka
Рет қаралды 299 М.
Walakulen Basa Samankulath Wanda
3:29
මෛත්‍රී සිංහ
Рет қаралды 368 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН